Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 250 | 23rd September 2024

  Рет қаралды 388,561

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 190
@MaleeshaGunasinghe
@MaleeshaGunasinghe Ай бұрын
දෙවෙනි ඉනිම ටෙලිය, 2017-2024... 📌 6 වන විධායක ජනාධිපති සමයේදි පටන් ගත්තා 📌7 වන විධායක ජනාධිපති සමයේදී විහිලුවක් උනා 📌8 වන විධායක ජනාධිපති සමයේදී කොන් වීම නිසා සීසන් 1ක් ඉවර කලා 📌9 වන විධායක ජනාධිපති සමයේදීත් ඉතාමත් මාන්දමිකව චිත්‍රකතාවක් මෙන් ඇදගෙන යනවා ඒ අනුව, දෙවෙනි ඉනිම ටෙලිය මහාවංශයට ද ඇතුලත් වන බවට පෙනී යයි❤️🇱🇰💫
@ThivankaThushan-je5ep
@ThivankaThushan-je5ep Ай бұрын
😂😂😂😂
@maheshikawadduwa8479
@maheshikawadduwa8479 Ай бұрын
😂😂
@Seeker-y9l
@Seeker-y9l Ай бұрын
අම්මෝ ඒක😂😂😂 සංගීතෙත් සීසන් 1 ඉවර කරලා අලුත් ආණ්ඩුව යටතේ සීසන් 2 පටන් ගන්නද කොහෙද හදන්නෙ
@sarangathathsarani192
@sarangathathsarani192 Ай бұрын
අනුහස්ගේ voice එකට මොකක්ද වෙලා තියෙන්නේ 😢
@silvapriyankara2148
@silvapriyankara2148 Ай бұрын
මාසෙකින් ආවෙ කතාව බලන්න. කිසිම වෙනසක් නෑ ඕයි. මෙතන ඉඳං බැලුව කියල කිසිම දෙයක් මග ඇරිල නෑ ඔයි. එදිරි ත්වුසෙ මරු ඕයි
@Skol7856
@Skol7856 Ай бұрын
තව අවුරුද්දකින් බැලුවත් ඔච්චරටම තමයි.
@rajithadesilva1407
@rajithadesilva1407 Ай бұрын
@@silvapriyankara2148 මන් හිතුවේ වැද්දා යූ ටියුබ් චැනල් එකෙන් කියලා...😁😁😁
@ChamiduHansans
@ChamiduHansans Ай бұрын
මේ මොකො අනුහස් කටහඬ වෙනස් වෙලා. අනුහස් ❤සමාදි❤ ඔනේ.
@SahanAbhi-v9r
@SahanAbhi-v9r Ай бұрын
E katahada prarthana eke sahas ge wage
@SasankaHarshajith-o5k
@SasankaHarshajith-o5k Ай бұрын
රවීන්ගේ කට හඬ වෙනස් වෙලා වගේ නේ 🤔..
@rajithadesilva1407
@rajithadesilva1407 Ай бұрын
ඔව්නෙ ඒ කටහඬ නෙවෙයි වගේ....🤔🤔🤔
@SasankaHarshajith-o5k
@SasankaHarshajith-o5k Ай бұрын
@@rajithadesilva1407 ටිකක් වෙනස් වෙලා. 🥺
@JaniIma-d6d
@JaniIma-d6d Ай бұрын
අඩේ ඔවු
@KethminaHimaru
@KethminaHimaru Ай бұрын
සිරාවටම❤
@Dmlakshan123
@Dmlakshan123 Ай бұрын
ඒකනේ😒
@sarangathathsarani192
@sarangathathsarani192 Ай бұрын
අනුහස්ගේ personality එක කනවා එදිරි සීයේ ඔයා 😾😾😾
@manikewijekoon2914
@manikewijekoon2914 Ай бұрын
අනුහස්. සමල්කා❤ කතාව. ගේන්නඒ දෙන්නගේ ❤කතාව ලස්සනයි
@niluudaya5200
@niluudaya5200 Ай бұрын
සමාදි හොයා ගන්නකොට වෙලා ඉවරයි ..හැම කතාවකම වෙන්නෙ අසදාරනේ...
@NimaliSudarshani-y2k
@NimaliSudarshani-y2k Ай бұрын
පොල් බූරුවෝ අනුහස් සමාදි ලස්සන ආදර කතාවක් ලියපන්. නැත්තම් මේක ඉවර කරපන්. එපා කරන්නෙ නැතුව
@bergiep1
@bergiep1 Ай бұрын
ඒක ඇත්ත
@LifeGoals-ov1sp
@LifeGoals-ov1sp Ай бұрын
😂😂
@sandipalakshan3162
@sandipalakshan3162 Ай бұрын
ලංකාවෙි දිගම කතාව නෙද මෙි 😁😂😂
@navindutharushitha
@navindutharushitha Ай бұрын
විධායක ජනාධිපති 3ක් මාරැ උනා ඉනිම තාමත් යනවා 😂
@AmarjitSingh-t4q
@AmarjitSingh-t4q Ай бұрын
😂😂
@danieaviles576
@danieaviles576 Ай бұрын
😂😂
@OshaniNethmi-h5f
@OshaniNethmi-h5f Ай бұрын
😂😂
@gihandevinda4686
@gihandevinda4686 Ай бұрын
gammata🤟
@sarangathathsarani192
@sarangathathsarani192 Ай бұрын
😂😂😂
@HerathChandani
@HerathChandani Ай бұрын
අනුහස්ගෙ කටහඩ වෙනස්.වෙනදා වගෙ කතා කලානම් ලස්සනයි
@niroshoniranavira4002
@niroshoniranavira4002 Ай бұрын
අනුහාස් ❤❤සාමාධි ❤❤❤❤❤❤
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Ай бұрын
❤❤❤ 18:36
@SaveenaSavindi-h7l
@SaveenaSavindi-h7l Ай бұрын
මොකද මෙ අනුහස් ගෙ කටහඩට වෙලා තියෙන්නෙ 😢
@samithnishshanka
@samithnishshanka Ай бұрын
Happening මදි නේ. කතාව ගලාගෙන යන්න නම් සිද්දි වැඩි කරන්න ඕනෙ. එකම සිද්දිය අදියර බරගානකින් යනකොට බෝරින් වෙනවා. ඊට වඩා හොඳයි සිද්දියක් ඉක්මනින් ඉවර කරලා ඒකෙ out come එක ඔස්සේ ගොඩනැගෙන සිද්දි නිර්මාණය කරන එක.
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
අනේ මේ ටෙලි නාට්‍ය වල හැම ගෙදරම කැර්ට් උයනවා
@Vihaga432
@Vihaga432 Ай бұрын
ඔයා සෝයි අනේ😂
@safrinsafrin8653
@safrinsafrin8653 Ай бұрын
Anuhas ♡❤Samady ♡❤
@charunimaheshika3232
@charunimaheshika3232 Ай бұрын
මෙ කතාවෙ අනුහස් සමාදිගෙ දෙබස් ලස්සන නෑ මොනවා කියනවද මන්දා .කිසිම තේරැමක් නෑ
@NilukaDamayanthi-lh7dh
@NilukaDamayanthi-lh7dh Ай бұрын
අනුහස්ට සමල්කා තාමා හොද
@ThanaraKumarihami
@ThanaraKumarihami Ай бұрын
අනුහස්ට සමල්කව ගෙනල්ලා ඩෙන්න සමාධි වැඩක් නැහැ
@minu7616
@minu7616 Ай бұрын
😂😂
@minu7616
@minu7616 Ай бұрын
දැන් ඉරිසියාවට බොරුවට බැන බැන පලිගත්තා ඇති නේද 😂😂 නිතරම වැලලෙන්න එපා.අපි නම් සමාධිට කැමතියි.කොච්චර බැන්නත් ඔයාල නොබලා ඉන්නෙත් නෑ.බලන්නෙ නැතුව හිටිය නම් හරිනෙ
@ajithkumara-x9o
@ajithkumara-x9o Ай бұрын
මෙි නාටිිිටිය ලියන එකා මෝඩයේක්
@JestaerGaming
@JestaerGaming Ай бұрын
Yako katahada moko une 😅😅
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x Ай бұрын
Anuhasta leda welada voice out ne😢
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
අනුහස් 💞 සමාධි 💞
@hashandhanushkabalasuriya7328
@hashandhanushkabalasuriya7328 Ай бұрын
ane සමාධි කුප්ප wada karanna එපා ban අනුහස්ට පව් බං කොල්ලා.😠😠😠😠
@Skol7856
@Skol7856 Ай бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ එදිරිමුනි, එතකොට තාත්තාට අසාධාරණයක් වෙච්ච පුතෙක් නිකමෙක් වගේ ඉන්න ඕනෙද???
@sarangathathsarani192
@sarangathathsarani192 Ай бұрын
සංගිතේ මහී ❤ අසේනි love එක හාලා... දැන් මේකෙත් අනුහස් ❤ සමාධි love එක හාන්නද කොහෙද යන්නේ එදිරි ... ඇත්තටම අහන්නේ...එදිරි ඔයාට මානසික ලෙඩක් ද ඇත්තටම සතුටින් ඉන්න චරිත විනාශ කරන්නේ 😾 පිස්සු ගෝතයා
@neelakanirosh820
@neelakanirosh820 Ай бұрын
Podi out ekkak tiyenawa ne.
@Skol7856
@Skol7856 Ай бұрын
අච්චර ආදරෙන් හිටපු අනුහස් ආක්ශාව නැති කරපු එකා ගැන තව මොන කතාද???? වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාව කජ්ජක් කිව්වලු.
@RasikaPushpakumara-r2e
@RasikaPushpakumara-r2e Ай бұрын
අනු හස්ගෙ කටහඩ වෙනස්නෙ යකො
@Skol7856
@Skol7856 Ай бұрын
හෙම්බිරිස්සවලු
@Sanjusanju-cn1rn
@Sanjusanju-cn1rn Ай бұрын
Ane athi dan dennama set karanna
@r.djayawardhana6261
@r.djayawardhana6261 Ай бұрын
Anuhasge persanolity eka kanawa 🤢
@dilanichandri3393
@dilanichandri3393 Ай бұрын
Anuhasge katahadata moko wela thiyenne
@SuvernaHadarabad
@SuvernaHadarabad Ай бұрын
ජෙගන්, අමන්දා සුවිට්
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
කවුද එ කෙල්ල විස්තර ටිකක්
@kawidusuwahas2611
@kawidusuwahas2611 Ай бұрын
ආක්ෂා හිටියා නම්😢
@jananifonseka3850
@jananifonseka3850 Ай бұрын
Heta episode eka ikmanata denna koooo 💖💖💖anuhas💗samadi.....💝💝💝
@ganawathiealankarage9383
@ganawathiealankarage9383 Ай бұрын
Aththata sama harima lassanai anuta gelapenama kena
@ganawathiealankarage9383
@ganawathiealankarage9383 Ай бұрын
Ane ape sama anu ada innawane adarei dennata godak
@Skol7856
@Skol7856 Ай бұрын
ඇන්ටි සිංහල ව්‍යවහාරයෙදි සයන්න හයන්න වෙනවා. ඒකයි සද හද, සිත හිත, සෙවණ හෙවන, සවස හවස වගේ වෙන්නෙ. ඒ නිසා අනුසමා වෙන එකක් විදිහට ඇහෙන්න කියවෙන්නත් පුලුවන් පස්සට. ඒ නිසා නරකද ඔයිට වැඩිය ලස්සන shipname එකක් ගැන හිතුවොත්. අවංකව කිව්වෙ ඉගෙන ගත්තු දෙයක් මතක් වෙලා. 😊😊
@BimalMaduwantha-r5n
@BimalMaduwantha-r5n Ай бұрын
එක බලන එකත් නැවැත්තුව ෆ්‍රෙන්ස් කිසිම ගතියක් නෑ මට නම් පට්ටම බෝරින්
@LyricLab-mg5qd
@LyricLab-mg5qd Ай бұрын
Anuhas ta e voice eka hri yan ne
@Tharaka-mo6rr
@Tharaka-mo6rr Ай бұрын
Ada moko anuhas aiyage katha hadatha wela thiyenne❤❤❤❤❤
@achininimesha7153
@achininimesha7153 Ай бұрын
Anusama 💗😍
@danu581
@danu581 Ай бұрын
Anuhsgei samadigei love seen ek nm mru 😪
@rajithadesilva1407
@rajithadesilva1407 Ай бұрын
අනුහස් නෑති කතාවක් වැඩක් නෑ....😒😒😒
@NuwanVidanagamage
@NuwanVidanagamage Ай бұрын
Me ediri kiyanne ona kenkta scrip aka liyanna puluwan kiyala pennannanna hadana akek
@Skol7856
@Skol7856 Ай бұрын
එකගයි. එක අතකට රස්සාවට ලියනවා මිසක් ඌටත් ඕක එපාවෙලා ඇත්තෙ නේද??
@PasinduPasindusrimal
@PasinduPasindusrimal Ай бұрын
❤🎉❤❤
@ThakshilaWeerasinghe-tr1fs
@ThakshilaWeerasinghe-tr1fs Ай бұрын
Any anuhasla kannema carotda hamadama udene dakkoth carot sudda karanawa.😊
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
✨️❤ඔයාලා තාමත් මගෙ අලුත් song එක බැලුවේ නැද්ද අනේ බලනකෝ ✨️🥺Sithawanthi - සිතවන්ති ✨️🥺Sadasaviye mage - සදසාවියේ මගේ 💖......🙏හැමෝටම බුදු සරනයි 🙏......💖
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
අනේ බලන්න හොදේ ❤😊
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
නව රෙක්සොනා වලට ලිංගික උත්තේජන හොමොන එකතු කරලද😂
@Skol7856
@Skol7856 Ай бұрын
😂😂😂😂
@chathurangakumara1757
@chathurangakumara1757 Ай бұрын
Ada anihas ga katana wends....asanipen da...e dennage love eka lassana karanna....Apita asawen balanna kanna epa.
@dilshanmadurangadilshan2103
@dilshanmadurangadilshan2103 Ай бұрын
Anuhasge katahanda wenas
@ЄваІгорівна-п1ц
@ЄваІгорівна-п1ц Ай бұрын
lovveley
@thusarasumeda4833
@thusarasumeda4833 Ай бұрын
Anuhas❤ samadi
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og Ай бұрын
Anu sama adarei dennaataama
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og Ай бұрын
Samadi nam bonikkiyak hharima lassanai
@kanchananiroshani4056
@kanchananiroshani4056 Ай бұрын
Bimallage seens dennako ❤❤❤❤
@Sadeepa776
@Sadeepa776 Ай бұрын
බිමල් 😒
@nadeerawijesinghe8485
@nadeerawijesinghe8485 Ай бұрын
Anuhash samadi hodatama gelapena cupal eaka hubuyi a denna dun tikak lan karanna adare wudi karanna ❤❤❤❤
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og Ай бұрын
Api Dubai samatath anutath api godaaaak addaarei
@MAjith-r5w
@MAjith-r5w Ай бұрын
අනුහස් ❤❤❤සමාධි ලස්සනයි
@dulinakanishka7831
@dulinakanishka7831 Ай бұрын
Moko anuhasa rata gihinda.....
@navindutharushitha
@navindutharushitha Ай бұрын
යලි හමුවීමක් නොමැති උවත් කලක අප පෙම්වතුන්ව සිටිබව හිතේ කොනක ලියා අවසන් කරමු ...😢 අනුක්ශා 💔❤ ඉනිම ලස්සනකරපු ලස්සනම කපල් එක .අදටත් හිතා ගන්න බැරි එච්චර හිට් උන කපල් එක අයින් කරලා . කිසිම ගැලපීමක් නැති එකක් ගලපන්න හදන එක...💔
@pathminippp9396
@pathminippp9396 Ай бұрын
Rosheltawath nethi amaruwakne samahara ayata thiyenne roshel eyage kemaththen kathawen ain unata kauruth palinene
@navindutharushitha
@navindutharushitha Ай бұрын
@@pathminippp9396 ඉතින් aksha මැරැවයින් පස්සෙ හොල්මන් කරන්නද කියන්නේ 😂 එයා අයින් උනා කියමු එත් දාන්න වෙන නිලියක් ඉදියෙම නැද්ද මේ හෝන්තුව නැතුව ප්‍රධාන නිලිය අර අමන්දට ඉනින නිලයට දුන්න නම් කතාව ඔයිට වඩා සාර්ථකයි 😂 රොෂෙලුත් එම අයින් උන්නම් ඉතින් එයාටත් ඉනිම අයින් උනාට එපාර රගපාපු එක කතාවකවත් tranding නැ මමනම් හිතන්නැ එයා එම කරයි කියලා 😅 අනුක්ශා හැදුන fan base එකක් තාම නැ 💓
@MenikWeerakoon
@MenikWeerakoon Ай бұрын
Anuksha ❤
@minu7616
@minu7616 Ай бұрын
ගැලපෙනවා.ඔය ඉතින් ඉරිසියාවට පිලිගන්න කැමති නෑ 😂 දැන් බොරුවට ඉරිසියාවට පලිගත්තා ඇති කියල හිතෙන්නෙ නැද්ද.නිතරම මේකෙ වැලලෙන්න එපා.නොබලා ඉන්නකො.අපි නම් සමාදිට කැමතියි.ඔයාල කොච්චර බැන්නත් නොබල ඉන්න බෑ නේද
@neelakanirosh820
@neelakanirosh820 Ай бұрын
This girl,s acting is perfect and natural.
@hashenweerakkodi
@hashenweerakkodi Ай бұрын
❤🎉 sounds aulk tye
@navindutharushitha
@navindutharushitha Ай бұрын
අර ලවන් ස්වරනවාහිනියෙ ලස්සන කතාවක රගපානවා රවීන් තීන හැම එකක්ම තියන් ඉනිමට නාකි වෙනවා 😅 මේ කටුකැල්ල එක්ක රගපෑවට හරියන් නැ රවීන් අයියේ තේරැම්ගන්න
@Skol7856
@Skol7856 Ай бұрын
ඇත්තටම දැන් රවීන්ගෙ mature ගතිය පේනවා. හොදට දැනුනා එදා අර උදේනිව පිටිපස්සෙන් ඇවිත් බදාගත්තු episode එක flashback කරපු දවසෙ. සාදාරණයි ඉතින්, අවුරුදු කීයක්ද???😊
@Seeker-y9l
@Seeker-y9l Ай бұрын
මාත් මෙච්චරකල් හිතන් හිටියෙ agreement සීන් එකක් කියලා.ඒත් එහෙම නෑ කියලා දැන් තේරෙනවා.ලවන් කියන්නෙත් දෙරණෙන් ඇවිල්ලා සංගීතෙ main actor.එහෙම වෙලත් වෙන channel එකක යන drama එකක main character එක කරනව නම් රවින්ට විතරක් agreement තියෙන්න විදියක් නැනෙ.මේකටම කොටුවෙලා ඉන්නෙ කැමැත්තෙන්ම වෙන්න ඇති.ඔව් ඉතින් අපි මොනා කිව්වත් එයාලට සල්ලි හම්බෙනවනෙ
@Seeker-y9l
@Seeker-y9l Ай бұрын
​@@Skol7856 ඒ සින් එක ගිහින් අවුරුදු 5ක් වෙනවනෙ
@Skol7856
@Skol7856 Ай бұрын
@@Seeker-y9lරවීන්මනෙ කිව්වෙ අවුරුදු 6 කරා දන් ඇතිනෙ. ඒ නිසා අලුත් එකක් පටන් හගන්නවා කියලා. මරු අලුත් එක. එක්කො අපි නොදන්න මොකක් හරි දෙයක් තියෙනවා. තමන් ප්‍රදාන චරිතෙ කරපු පලියට තමන්ගෙ image එක මෙහෙමත් විනාශ වෙන්න දෙන්නෙ.
@UdeshikaKwt
@UdeshikaKwt Ай бұрын
ඒ voise එක මොකද අනුහස්ගේ
@Janithachamodaya5053
@Janithachamodaya5053 Ай бұрын
❤❤❤
@ShyamanMadukumara
@ShyamanMadukumara Ай бұрын
සිසිරයා කරන වැඩ නිසා අනුහස්ට කලකිරිලා
@SayuriVihansa-ki7wg
@SayuriVihansa-ki7wg Ай бұрын
❤Anuhas❤samadee❤
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
Kala kana kalakanniya MIKE 😂😂😂😂😂 THAWA NALUWA NADA Oiiii 😂😂😂😂😂😂😂kathawa apa karanwa MIKE😂😂😂
@nevilranjith7528
@nevilranjith7528 Ай бұрын
මේ නාකි මයීක් අයින් කරන්න බැරිද
@lindaarachchi717
@lindaarachchi717 Ай бұрын
Ane manda kisi wadakata ne.hamadenama kiyanawa ayin karanna kiyala.koheda karannema ne
@Skol7856
@Skol7856 Ай бұрын
අනුහසුයි මයිකුයි එක පන්තියේ හිටියෙ. ඒ කියන්නෙ දැන් අනුහසුත් වයසයි. 😊
@ganawathiealankarage9383
@ganawathiealankarage9383 Ай бұрын
Ane kauru momawa kiuwath samadi tharam anuhàsta kauruth gelapenne adarei anu sama
@Skol7856
@Skol7856 Ай бұрын
Benz එකක් පැදපු මනුස්සයෙක්ට ඒක rightoff වුනාම Alto එකක් දීලා. ඇන්ටි කියනවා ඒක තමයි ලු එයාට හරිම car එක. ඇත්තටම ඇන්ටි එයා Benz එක පදිනවා දැකලා නැද්ද එහෙම නැත්නම් ඔයා Alto එක දීපු Finance company එකෙන්ද???
@EricPrabhashwara
@EricPrabhashwara Ай бұрын
කුපිරි කතාව ඇ ❗❗❗
@buddikavilpathage9528
@buddikavilpathage9528 29 күн бұрын
Sangeethe ලස්සනයි මීට වඩා
@leonlasith5775
@leonlasith5775 28 күн бұрын
hamadama carot da bn anuhasla diha hadnne
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og Ай бұрын
❤❤❤❤❤❤❤❤❤sama anu❤❤❤❤❤❤❤❤❤❤❤
@AngelFerna-v6c
@AngelFerna-v6c Ай бұрын
Ada anuhas ga katakana wends....asanipen da...e dennage love eka lassana karanna....Apita asawen balanna kanna epa.
@IsuruAsinsana-zz8vj
@IsuruAsinsana-zz8vj Ай бұрын
ආයෙ දානකොට සිංහලෙන් දාන්න මයෙ අම්මා 😘😘 තේරුම් ගන්න අමාරුයි එදිරිමුනිට උනත්
@Mr_kavinda_official
@Mr_kavinda_official Ай бұрын
😂
@amaamarasinghe9841
@amaamarasinghe9841 Ай бұрын
​@@IsuruAsinsana-zz8vj කවුද මන්දා අනුහස්ගෙ කට කනවා කියලා එයා කියන්නෙ🤭
@AnurangaPriyadarshana-cz8pl
@AnurangaPriyadarshana-cz8pl Ай бұрын
Melo rahak ne me labbe katawa dan
@chandanimallika1644
@chandanimallika1644 Ай бұрын
jegan Amanda tamai lassanama
@Kamalwishmitha
@Kamalwishmitha Ай бұрын
සහන් ❤
@DimanthiMadushani
@DimanthiMadushani Ай бұрын
Ane ankal ikkmnta me anuhas samadi elathu karannko
@udizzzz
@udizzzz Ай бұрын
අනුහස් කෙල්ලෙක් උනාවත්ද😅
@CissieNeil-x6w
@CissieNeil-x6w Ай бұрын
Jackson Ruth Allen Edward Gonzalez Donald
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Ай бұрын
IS Anuhas Not Well ...Bless You OKAY SOON...
@sunitahitti887
@sunitahitti887 Ай бұрын
මේ කතාව ලියන කෙනා ට බැරිද මේ මයිකාව අයින් කරන්න 😄😄😄
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Ай бұрын
Samadi You Present Anuhas ....CHOCOLATE taste CHERISH.....CHOCOLATE ..is proof Happiness.....GOD WANTS US HAPPY......
@navindutharushitha
@navindutharushitha Ай бұрын
ඔය කපල් එකකට වීවුස් එන්නැ සමන් දැන් අවුරැද්දකට කිට්ටුයි එක්කො ප්‍රධාන නිලිය මාරැ කරපන් නැත්නම් ඉනිම නවත්තපන් 😂 රවීන්ට හරි නැ ඔය co actress රවීනුත් අර රගපානවා වෙනදා වගේ කසි ලස්සනකුත් නැ නිලිය හොදයි ශිෂ්‍යත්ව චරිතයක් රගපාන්න
@minu7616
@minu7616 Ай бұрын
ඔයාලට ඇත්තටම පිස්සුද.දැන් ඉරිසියාවට බොරුවට පලිගත්තා ඇති නේද.ඕනවට වඩා ඕනම දෙයක් ඕන නෑ.නිතරම වැලලෙන්න එපා මේකෙ නොබලා ඉන්නකො.අපි නම් සමාදිට කැමති.කොච්චර බැන්නත් ඔයාල නොබල ඉන්නෙත් නෑ.
@minu7616
@minu7616 Ай бұрын
වෙනදටත් වඩා ලස්සන එකට කිසි ලස්සනක් නෑලු.පිස්සුද හැටිද 😂😂 බොරු කියන්න එපා.රවීන් තාමත් ලස්සනයි.රගපානවත් හොඳයි.වෙනදටත් වඩා හොඳයි.දැන් තමයි නියම පිරිමි පෞරුෂය තියෙන්නෙ
@visukajanz3428
@visukajanz3428 Ай бұрын
Erisiya yakku mun raweenta galapenama niliya dan thamai lassanama balanna bari un nobala edapanko
@navindutharushitha
@navindutharushitha Ай бұрын
@@minu7616 රවීන්ට නම් පිරිම කම තීනවා එක මාත් දන්වා හැබයි ගු නිලියක් එකක් රගපාලා නිකන් චාටර් වෙනවා 😂 එ මනුස්සයයි Qulityඑකට හරියන නිලියක් එපයි දාන්න L පමිට් දාන්නැතුව 😃 කටුපැංච්
@navindutharushitha
@navindutharushitha Ай бұрын
@@visukajanz3428 ubata kiyala na pko 😂
@Kamalwishmitha
@Kamalwishmitha Ай бұрын
සහන් 💖💖 සාරා 💖💖 හෙට
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Ай бұрын
HASARAL PIRUNU ANUHAS SAMADI LASSANA MATHAKAYA...DAKIN NA LABEVA A......
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@mprpsenadeera
@mprpsenadeera Ай бұрын
උදේනි අම්මා අනුහස් ව බන්දලා දෙන්න දැන් නාකියි 😂
@Skol7856
@Skol7856 Ай бұрын
අම්මයි පුතයි දෙන්නම දැන් වයසයි අප්පා.
@SumithKumara-j7m
@SumithKumara-j7m Ай бұрын
Maik nam kathawata galapena kenek nemei
@nadeekasamanmalee235
@nadeekasamanmalee235 Ай бұрын
අනුහස්ගෙ කටහඩ හෙන කැතයි අද
@AshanhemanthaR.M
@AshanhemanthaR.M Ай бұрын
😊
@ZaraIshara
@ZaraIshara Ай бұрын
Kasun ikmanata ranajeewala hoya gai
@DinethNawanjana-n5s
@DinethNawanjana-n5s Ай бұрын
අමන්දා 😫🫶🏻
@RumethDilanjana
@RumethDilanjana Ай бұрын
Anuhas paw samadi ohom magaariddi anuhas bonda purudu wennath puluwan, wena kellekta lan wennath puluwan
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Ай бұрын
ANUHAS SAMADI AADARANEEYA KATHAWAK ..SO SENSITIVE.... SASARAPURA A MAA OBE OBA MAGE VENNA....
@nimeshamaduwanthi6041
@nimeshamaduwanthi6041 Ай бұрын
🙂
@chandrikaroshini4279
@chandrikaroshini4279 Ай бұрын
Meeting wlta ghinda anuhasge voice වෙනස් wela thiyenne
@chamilishika5812
@chamilishika5812 Ай бұрын
Anuhas samadhi
@NamalkaDeSilva
@NamalkaDeSilva Ай бұрын
MAIKWA. THANAKATA GINICHCHOT. LADA. WATTIWAK.....
@SinethSachintha
@SinethSachintha Ай бұрын
😂
@IsharaWeerapura
@IsharaWeerapura Ай бұрын
සහන්ගෙ නංගිව පෙන්නන්නෙ නැද්ද 😢
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 22 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 24 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 3,3 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН