Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 81 | 29th January 2024

  Рет қаралды 606,483

TV Derana

TV Derana

Күн бұрын

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 81 | 29th January 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер: 328
@manojaniroshani5755
@manojaniroshani5755 Жыл бұрын
අම්මෝ අද දෙන්නගෙ හිනාවෙ ලස්සන 🤭❤️ සහන් අනුහස්ට set වෙලා කියපු කෙල්ල සමාධි කියලා කිවොත් තමා මරු😂❤ ඒක බලන්න හෙට වෙනකම් ඉන්න එපැයි 😇
@wir5680
@wir5680 Жыл бұрын
අනේඒඒඒඒ හිනාව😩❤️බලනකම් ඉවසිල්ලක් නෑ❤😘❤️
@dilekanirashani2104
@dilekanirashani2104 Жыл бұрын
දැනෙන ආදරේ වචන කරන්නට කල්පයකුත් මදි වගේ 😍🌹🙊❤️
@Methuki787
@Methuki787 Жыл бұрын
AnuhasSamadi scene withrk bln un ko 😂❤
@Nimsaragaming13
@Nimsaragaming13 Жыл бұрын
Hehhe
@savi_2007
@savi_2007 Жыл бұрын
Shehan anuhas wali 😂
@DilkiPreboda
@DilkiPreboda Жыл бұрын
Hehe
@JinukaSadev-dc6zd
@JinukaSadev-dc6zd Жыл бұрын
Eka vitharai balanne
@Hack_12999
@Hack_12999 Жыл бұрын
සිරාම ආ 😂
@shalani7945
@shalani7945 Жыл бұрын
රවීන් අයියගෙ හිනාවෙ ලස්සන ❤❤❤😍😍
@shehan592
@shehan592 Жыл бұрын
හේ අද කලින්ම දෙන්නම ❤😋.. අනුහස්(රවීන්) ට ආදරේ සෙට් එක මේ පාර ජනප්‍රියම නළුවා කරන්න support එකක් දෙමු❤
@KumariNadee-z1y
@KumariNadee-z1y Жыл бұрын
අදනම් දෙන්න මාර කියුට් 😅😊 අනුහස් ටද දන්නෙ නෑ කෙල්ලෙක් සෙට් වෙලා කිවුවේ එහෙම උනොත් සමාධිගෙ පටි රෝල් 😂😅
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 Жыл бұрын
අනේ ඇත්තටම සිසිර හොද රංගයක් කතාවට හොද දායකත්වය දෙනවා
@supersuduputha
@supersuduputha Жыл бұрын
අද කතාවේ අනුහස් සමාධි ගේ scene එක හරිම ලස්සනයි .. ඒ දෙන්නගේ හිනාව... සමාධි ගේ ගවුමත් අනුහස් ගේ ෂර්ට් එකත් ලස්සනට පෙනුණේ මට විතරද ..
@AmithaDimel
@AmithaDimel Жыл бұрын
T😢tttttlllllllllllllttttt
@dushanmaduka6744
@dushanmaduka6744 Жыл бұрын
දෙන්නා හරිම සතුටින් වගේ දෙන්නාගේ හිනාව මාරම ලස්සනයි අද සහන් කියන කතාව හින්දා සමාධී අවුල් යයිද මන්දා අද අලුත් සින්දුවක් එයි කියන අය කෝ බලන්න ❤අනුහස්❤සමාධි❤
@deshanMoramudali
@deshanMoramudali Жыл бұрын
Lo
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
හප්පේ දෙන්නගෙ හිනාව 😊😊❤❤ 🙈🙈 අනුහස් ❤ සමාධි ❤ දෙන්නම ගොඩක් සතුටින් 🙈 අලුත් සින්දුවකුත් ඒවිද 🙄
@imeshRathnyaka
@imeshRathnyaka Жыл бұрын
🤞
@Myli584
@Myli584 Жыл бұрын
මේ දෙන්නගෙ ලව් එක ඉක්මනට පටන් අරන් කතාව ලස්සනට ගලාගෙන යන්න ඕනෙ❤ සීසන් 2 පටන් ගත්ත කාලෙ බැන්න අය දැන් බනින් නෑ කියන්නෙ කතාව සාර්ථක වේගෙන එන්නෙ❤ ඒක හත්පොලේ ගා ගන් නැතුව ඉන්න මහත්වරු ටික වග බලාගත්තොත් යසයි
@vinushakumarathunga2719
@vinushakumarathunga2719 Жыл бұрын
Oni love ekak patanganna kalin crush kaale thamai lassana. A hinda mehema yana eka hondai 😅
@yhgg6850
@yhgg6850 Жыл бұрын
අදත් කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤
@shehan592
@shehan592 Жыл бұрын
සහන් වගේ ඩයල් එකක් හැම සෙට් එකේම ඉන්නව මයික්ගෙ අයිය❤😂
@tharangaperera5189
@tharangaperera5189 Жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි ... අනුහස්ට කෙල්ලෙක් set වෙලා කියලා සහන් කියපු කතාව බලන්නෙ හෙට වෙනකම් ඉන්න එපැයි ... සමාධිගෙ birthday party එක අපිට කවදාද එදිරියෝ දෙන්නේ 🤔🤔🤔 අනුහස් ❤️ සමාධි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@LakaiSikai_1
@LakaiSikai_1 Жыл бұрын
මෙච්චර කලින් 😮 හම්මේ ඒ දෙන්නාගේ හිනාව 🙊😁 අනුහස් සමධි ❤
@CASPER.860
@CASPER.860 Жыл бұрын
😂 කොල්ලො ගහන්න එපා බන්
@malindujayamaljayamal1668
@malindujayamaljayamal1668 Жыл бұрын
අනුහස්ගෙ හිනාව ❤️
@双胞胎女孩
@双胞胎女孩 Жыл бұрын
අද අනුහස් සමාදි දෙන්නගෙ ලස්සන 😫🫶
@rdsunitha3345
@rdsunitha3345 Жыл бұрын
හෙට වෙන කම් ඉවසිල්ලක් නැ♥♥🌼
@Nishadi399
@Nishadi399 Жыл бұрын
අනුහස් නම් දැන් බ්‍රෑන්ඩ් එකක් ❤
@AmilaNiroshan-cr8te
@AmilaNiroshan-cr8te Жыл бұрын
අනුහස්❤samadi❤️dennage hinawa lassani ආදරෙයි ❤️
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 Жыл бұрын
දෙන්නාගෙ හිනාව බලමුකො ❤😊 අනුහස් සමාධි ❤ ❤
@මධුෂපැතුම්
@මධුෂපැතුම් Жыл бұрын
අනුහස්ට කෙල්ලෙක් ඉන්නවා කියපුවාම සමාධිගේ මුන අවුල් වෙන්නේ සමාධී අැත්තටම අනුහස්ට අාදරය නිසා ❤❤❤
@Achini-x5x
@Achini-x5x Жыл бұрын
14:39 එයා ඔයා ගැන දන්නවා එයා ඔයට ආදරෙයි🤗
@sachde28485
@sachde28485 Жыл бұрын
අදත් ලස්සනයි ❤ ..රවීන් 🔥 අනුහස් සමාධි ❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
මරු සිසිර❤❤❤❤
@shalani7945
@shalani7945 Жыл бұрын
රවීන් අයියගෙ ලස්සන ❤❤❤❤
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
අදත් කතාව ලස්සනයි සැමටම බුදු සරණයි
@maduripriyangani1619
@maduripriyangani1619 Жыл бұрын
අනුහස් and සමාදී 💋💋💋❤️❤️😍😍💏💏
@lakmaliwelgama614
@lakmaliwelgama614 Жыл бұрын
හැමදාම අර සත්තු කඩේට කොල්ලො ටිකක් ඇවිල්ලා යද්දි කොපවකයා එනවානෙ😂😅
@Yomalrasanga
@Yomalrasanga Жыл бұрын
සාමධිගෙ හිනාව 😊
@amandie663
@amandie663 Жыл бұрын
අනුහස්ගෙ හිනාව 🔥🥺
@Tk2820
@Tk2820 Жыл бұрын
ආසම නළුවා අනුහස් 🤍 ආසම නිලිය සමාදී 🤍🌹🌹
@ashanjayalath4028
@ashanjayalath4028 Жыл бұрын
Mata asa nadda
@fai3379
@fai3379 Жыл бұрын
​@@ashanjayalath4028 ayi oya rangapanawada asama niliya naluwa gana eya kiyanne
@Tk2820
@Tk2820 Жыл бұрын
​@@ashanjayalath4028 ඇයි ආස වෙන්න නළුවෙක් ද 😂
@bvp3369
@bvp3369 Жыл бұрын
Awantga dewumi neweda❤😂😂
@ManuMW5489
@ManuMW5489 Жыл бұрын
අනුහස්‍ර කෙල්ලෙක් ඉනව කියපුහාම උදේනිගෙ සතුට ෴ ඒඋනට ඒකොටස හෙටනෙ🥰😢
@bidiyabidiya4369
@bidiyabidiya4369 Жыл бұрын
අසම කතව ලස්සනයි🌹🌹🌹🌹🌹ලස්සනයි
@KumariNadee-z1y
@KumariNadee-z1y Жыл бұрын
සහනා තමයි හොඳට ම කරේ දැන් ඉතින් සමාධි ගෙ පටි රෝල් නේ😅😅😅😂
@pragee_Nawo
@pragee_Nawo Жыл бұрын
මෙ කතාව බලන්න ආසා කලර් කොලිටි එක නිසාමයි.❤ මාරම ලස්සනයි
@mihiridulani
@mihiridulani Жыл бұрын
ඇත්ත
@sadeepanisanjaya
@sadeepanisanjaya Жыл бұрын
කොහොමත් සිසිර පම්පෝරි ජනකනෙ 😅😅😅
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
සමාධිගේ අම්මයි අයියයි නම් අනුහස්ට කැමති වෙයි නේද ❤
@NimaliRathnayKa-o6l
@NimaliRathnayKa-o6l Жыл бұрын
අනුහස් ❤️❤️❤️❤️සමාධි 🤩🤩🤩
@Yomalrasanga
@Yomalrasanga Жыл бұрын
රවීන් කණිෂ්ක හොදම නළුවා කරමු
@basilrajapaksha733
@basilrajapaksha733 Жыл бұрын
ubttt
@Newmovies12344
@Newmovies12344 Жыл бұрын
Ou bn
@shalani7945
@shalani7945 Жыл бұрын
ජනප්‍රියම නළුවා ❤❤❤
@Sadeepa776
@Sadeepa776 Жыл бұрын
අනේ බෑ බන්😒
@Dew.wildlife
@Dew.wildlife Жыл бұрын
Ubawa hodama naluwa karannada
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl Жыл бұрын
කොහොමහරි අනුහස් තරගේ දිනන්න ඕන ආදරේ සමාදී
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ආදරෙයි නොකියා කීමත් හරිම ආදරනීයයි නෙද ??? එකළ අය කොයි බලන්ඩ 💘
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 11 ай бұрын
ආදරෙයි ❤️❤️❤️
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Жыл бұрын
දැනෙන ආදරේ මහා සාගරයක් වාගේ දෙන්නගේ හිනාව අනේ ඉක්මනින් ඒ දෙන්නගේ ආදරේ කොටස් ආවොත් හොදයි අප්පා දෙවිමි අවන්ත තාම නැ අප්පා අනුහස් සාමාදි නියමෙට මැච් ❤❤❤❤ආදරෙයි හැමදාම
@Love_942
@Love_942 Жыл бұрын
RK ❤️🔥 අනුහස් & සමාදී ❤
@suhasisathischandra1950
@suhasisathischandra1950 Жыл бұрын
ටෙක්ලා හරි. ඉස්සර වෙච්ච දේවල්, ගැන පසුතැවෙන්න, හිතන්න නරකයි. ලෙඩ්ඩු වෙනවා 😢 හැමෝටම හොදයි ඔලුවේ තියා ගන්න.
@KumariNadee-z1y
@KumariNadee-z1y Жыл бұрын
අද කලින්මන් ප්‍රිවිව් දාලා අපේ අනුහස් කොල්ලා ඔන්න සුමති අවෝර්ඩ් වල ජනප්‍රිය කාන්ඩයේ ඉස්සර්හින්ම ඉන්නවා❤❤❤ 😅😅
@ranakranak4451
@ranakranak4451 Жыл бұрын
ලස්සනයි අදත් කතා ව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@_positive_vibes_2
@_positive_vibes_2 Жыл бұрын
අනුහස්ගෙ ලස්සන ❤️🔥
@yasanthasuresh
@yasanthasuresh Жыл бұрын
Actually Drama is very beautifull Me para Nam Raveen aiyyama Thami1😀😀
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🌹🌹🌹🌹🌹👌👌👌👌
@suhasisathischandra1950
@suhasisathischandra1950 Жыл бұрын
සිසිර වගේ උදව් කරන් ඉන්න කෙනෙක් පවුලක පිරිමි ළමෙක්ට 💪💪💪😊
@ඩිලාන්ගිහන්ත
@ඩිලාන්ගිහන්ත Жыл бұрын
ශෙහාන් කියන චරිතේ කරන නලුවා රගපාන විදිය පට්ට අවුල් කියන අය ලයික් කරන්න මේකට
@ManuMW5489
@ManuMW5489 Жыл бұрын
රග පෑමෙ අවුලක් නෙමේ ,චරිතෙයි අවුල
@ඩිලාන්ගිහන්ත
@ඩිලාන්ගිහන්ත Жыл бұрын
@@ManuMW5489 නැහැ හොදට බලන්න එදා අර කෙල්ල පරක්කු වෙලා අනුහස් එක්ක ආපු වෙලේ බයින විදිය එහෙම පට්ට අතාත්ත්විකයි
@dhammikasenarathna5843
@dhammikasenarathna5843 Жыл бұрын
❤♥💜💙❤️💟සමාධි අනුහසුයි ල්ස්සන ❤️❤️💙💜♥❤
@wir5680
@wir5680 Жыл бұрын
Community post දාපූ එක thumbnail දාන්නකෝ..ඒක හරිම eyecatching 😩❤️මේ දෙන්නාගේ පෙනුම මාර විදිහට match වෙනවා අප්පා🥺❤️අනුහස් සමාධිගේ scene වැඩි කරන්න්කෝ අර මාලු කඩේ එන කොල්ලෝ නම් අප්පිරියයි 🤢🤮
@Chathuranga01.
@Chathuranga01. Жыл бұрын
හෙට මොනව වෙයිද අප්පා, අනුහස්ට කෙල්ලෙක් ඉන්නව කිව්වම සමාධිගේ මූණ😐, අනික සමාධිගෙ අම්මගේ ප්‍රශ්නේ ඉවර නෑනේ 😒
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
සහන්ල අර කෑම ගෙනාපු සීන් එක ලීක් කරන්න වගේ යන්නෙ😂 හෙට තමා වැඩේ
@era_p_
@era_p_ Жыл бұрын
Anuhas & Samadi ❤❤
@deshapriya.asanka119
@deshapriya.asanka119 5 ай бұрын
අනුහස් සහා සමාදි වැඩෙ නැගලම යනවා අපොයි අපිත් සතුටෙන් ද❤🙄👈
@Achini-x5x
@Achini-x5x Жыл бұрын
12:42 නන්ගා🤗
@PradeepVinethilaka
@PradeepVinethilaka Жыл бұрын
Sisira 👌👌👌👌👌👌👌👌👌❤❤❤👍👍👍👍👍👍👍
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Жыл бұрын
හැමදාම දෙවැනි ඉනිම කතාව ලස්සනයි ❤❤❤❤❤❤ 0:39 0:39 0:39
@Mylife-myrules..297
@Mylife-myrules..297 Жыл бұрын
කතාවට දැන් bad comments වැටෙන් නෑ ඒ කියන්නෙ බලන කට්ටිය ආසාවෙන් බලනවා❤ දිගටම එහෙම තිබ්බොත් හොදයි නැත්තම් සීසන් 1 වගේ කා ගනී
@kavithunethmina
@kavithunethmina Жыл бұрын
අනුහස් ❤ සමාධි
@pathminippp9396
@pathminippp9396 Жыл бұрын
Dennage hinawe lassana 😇😇😇😇😇
@dilharabroo2162
@dilharabroo2162 Жыл бұрын
කතාව අදිනවා හොදට 👌
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 11 ай бұрын
මන් දැක්කමයි සමාධි කොල්ලෙක් එක්ක මෙහෙම රොමැන්ටික් විදිහට කතාකරනවා ❤❤❤
@nw5079
@nw5079 Жыл бұрын
අනුහස් 🔥
@DiliniSadareka-v4y
@DiliniSadareka-v4y Жыл бұрын
අනුහස්ගෙ හිතෙ සමාදි ගැන අදහසක් තියෙනවා කියන අය කෝ 🤭
@_positive_vibes_2
@_positive_vibes_2 Жыл бұрын
සමාධි කෑම සීන් එක ගැන අනුහස්ට නොකියා ඉන්න ගියාට අනුහස්ගෙන් ගැලවිල්ලක් තිබ්බෙම නෑනෙ ඒක කියනකන්. ඒ කරලා කෙල්ල ඒක අමතක කරන ලයින් එකකට යන්න හැදුවත් අපේ අනුහස්නම් ඒක හෙනටම හිතට වැදිලා වගෙයි. ආයෙමත් අහනවා කව්ද අප්පාහ් කිව්වෙ කියලා 🤭😁
@radamanthrianukuthiaddaraanuki
@radamanthrianukuthiaddaraanuki Жыл бұрын
ඒ ඇයි බන් උබ ආයෙ කතාව ලියන්නේ. 😂😂😅😅
@_positive_vibes_2
@_positive_vibes_2 Жыл бұрын
@@radamanthrianukuthiaddaraanuki උඹට මගෙ කමෙන්ට් එක කතාවක් වගේ penawada 🤣. එහෙනම් ඔළුව නිසි තැනට අරගෙන හයිකරගනිම් උඹ ගොනා කියලා රටට ලෝකෙට උම්බෑ කියලා pennanna යන්නෙ නැතුව 😂. අනිත් එක මං මොකක් ලිව්වත් උඹට මොකද ඇයි මං උඹේ අතින්ද ලියන්නෙ මන්ද මානසික අනුක්කිඅද්දර රාදමිනිතන්ත්‍රි 🤣
@CASPER.860
@CASPER.860 Жыл бұрын
​@@radamanthrianukuthiaddaraanuki😂 ammo සිරා ඇ
@radamanthrianukuthiaddaraanuki
@radamanthrianukuthiaddaraanuki Жыл бұрын
@@_positive_vibes_2 අන්න ඕක තමයි හරකො මටත් උබට තේරුම් කරන්න ඕනේ උනේ. ආයෙ තෝත් එන්න එපා මගේ comments අස්සේ වැලලෙන්නෙ .මං මොනවා ලිව්වම තොට මොකද ඇයි මං තොගේ අතින්ද ලියන්නේ .🤭🤭😅😅😂😂
@radamanthrianukuthiaddaraanuki
@radamanthrianukuthiaddaraanuki Жыл бұрын
@@_positive_vibes_2 අම්මෝ 😂😂 යකෝ මමවත් මගේ account name එක කියෝගෙන නෑ මටත් අමාරුයි ඒක කියවන්න . තෝ කියෝල මන්දමානසිකයා 😂😂😅😅
@bidiyabidiya4369
@bidiyabidiya4369 Жыл бұрын
අදරේයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ගොඩක් අනුහස් සමධි අක්සාත් මතක් වෙනවා මේ කතව බලනකොට අදරේයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ගොඩක් අක්සා
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
අද Thumbnail එක ලස්සන.......🍃 අනුහස් අයියගෙ ඒ ෂර්ට් එකට හරි ලස්සනයි.. ______________________________________🌸_RK_🌸
@michico76
@michico76 Жыл бұрын
අනේ අර චූටි හා පැටියව කූඩුවෙන් ගත්තු හැටි. ඌට රිදෙන්න ඇති පව්
@sasidu3206
@sasidu3206 Жыл бұрын
මට දෙවනි ඉනිම බලලා තව ගොඩක් දේවල් තියනවා වගේ ඉගෙන ගන්න 😂
@DhanushkaLakshman-gc5rw
@DhanushkaLakshman-gc5rw Жыл бұрын
Adanam supiri dennage hinava ekmanata eyalage adare balanna labenavanam sama+anu lassani ada godak
@Achini-x5x
@Achini-x5x Жыл бұрын
9:50 හැමදාම මුන් දෙන්නා විතරයි එන්නෙ 😪 වෙන අය නැද්ද😪
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
3:30 පම්පෝරි ජනක 😂
@NavinduRansilu
@NavinduRansilu 2 ай бұрын
Me devani inime un tea bonava vadi vage therenne mata vitharada😁😁☕
@nandaseeligunawardhana8824
@nandaseeligunawardhana8824 Жыл бұрын
රවීන්ට නම් මේ Drama එක හොඳට හිතට අල්ලලා වාගේයි
@danushkanamal-x9i
@danushkanamal-x9i Жыл бұрын
ලස්සනයි අනුහස්,සමාධි හිනාව ලස්සනයි ❤❤❤❤❤
@Dinusha3040
@Dinusha3040 Жыл бұрын
අනුහස් ට යි සාමදිටයි අස අය කෝ 👍
@CASPER.860
@CASPER.860 Жыл бұрын
ආස නැ පලයන්
@nirosha3945
@nirosha3945 Жыл бұрын
Samadige amma hari lassanaii
@criticalreview8890
@criticalreview8890 Жыл бұрын
ANUHAS 😌🔥🔥 Dinner it is, indeed.
@ShanayaFoogi-nr3ee
@ShanayaFoogi-nr3ee Жыл бұрын
Anuhas samadi dennama ලස්සනයි ❤❤❤
@සංසරණී
@සංසරණී Жыл бұрын
ඒකනේ පම්පෝරී ජනක කියන්නේ
@Thariyabusofficial
@Thariyabusofficial Жыл бұрын
Anuhas ❤ samadi ❤😊
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
අනුහස් & සමාධි ❤❤❤❤
@SryanjaliLiyanage
@SryanjaliLiyanage Жыл бұрын
Apith enno lovely cupel ❤❤❤❤❤❤❤❤❤
@Tharushinimesha1
@Tharushinimesha1 Жыл бұрын
Anusama❤
@user-shehanmalintha
@user-shehanmalintha Жыл бұрын
❤samadi is today in beautifully
@keyfacts758
@keyfacts758 Жыл бұрын
අනුහස් සමාදි සෙට් වෙන්නෙ නැහා බං බොරුවට බලාපොරොත්තු තියාගන්න එපා😂😂😂
@NilukaDesilva-c2c
@NilukaDesilva-c2c Жыл бұрын
Dannam kathawa hodai
@Chalani-xs5jd
@Chalani-xs5jd Жыл бұрын
පම්පෝරි ජනක නොහොත් සිසිර😅😅😅😅
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 Жыл бұрын
Lassanai ❤❤
@rupasigharp6202
@rupasigharp6202 Жыл бұрын
Sisira nam maru
@user-gf5fp8gu1m
@user-gf5fp8gu1m Жыл бұрын
සමාධි❤️
@blakking-u5m
@blakking-u5m Жыл бұрын
gamak ❤❤❤
@nadunnirmal-i6o
@nadunnirmal-i6o Жыл бұрын
පොඩි උන් යද්දිම කොබවක එනවා 😹
@pahanthiWathsala
@pahanthiWathsala 8 ай бұрын
Ada nan dennama lassanai❤
@Nimsaragaming13
@Nimsaragaming13 Жыл бұрын
Gmmak thama niyamai
@ppm5036
@ppm5036 Жыл бұрын
සමාධි විහින් ලෙඩ දාගන්නව 😂
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
හනිමූන් | @naughtyproductions
16:01
Naughty Productions
Рет қаралды 745 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН