ඔයාගේ අලි ඔලුව අඩු වුණු කාලේ මතකද? | Deweni Inima

  Рет қаралды 34,858

TV Derana

TV Derana

Күн бұрын

ඔයාගේ අලි ඔලුව අඩු වුණු කාලේ මතකද? | Deweni Inima
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima

Пікірлер: 29
@piyu_dissanayake_rnr_fan
@piyu_dissanayake_rnr_fan 2 жыл бұрын
ඒ කාලේ කොච්චර ලස්සනයි ද 😍 ඒකට දැන් 😒
@iroshaudayangani6476
@iroshaudayangani6476 2 жыл бұрын
මේ ආදරයට තවමත් වටිනාකමක් නොදෙනවා කියන්නෙම, දෙරණ නාලිකාව කරගන්න මහ මෝඩ කමක්,නිර්ලෝභීව දෙන්නකො ඒ දෙන්නගෙ ආදරයට ඉඩක්. හැමදාම වගේ කාවහරි බොරැ දෙබසක් දීලා එවනවා. මහ මෝඩ ම වැඩක්. අනුහස් ආක්ෂා රවීන් රොශල් ආදරයට දෙන්න වටිනාකම.
@nethushibandara297
@nethushibandara297 2 жыл бұрын
අනුහස් රොශෙල්ට දාපු බැල්ම 🔥ඒ හිනාව❤️ ඔක්කොටම හපන් කොන්ඩේනේ වෑඩේ😍එතනම් හිටියේ එකෙන්ම රවීන් & රොශෙල් 💯👌👍 හිත සනසගන්න තිබ්බේ ඔච්චර තමයි
@iroshaudayangani6476
@iroshaudayangani6476 2 жыл бұрын
ඒක ඇත්ත,අනුහස් ආක්ෂා චරිතෙ අමතක කරලා එතන හිටියේ රවීන් රොශෙල්❤
@mahimainduwara8768
@mahimainduwara8768 2 жыл бұрын
පිස්සු ගෑනියෙක් එක්ක ඉදලා මුන් ඔක්කොටම පිස්සු නැත්තම් අර තරම් ආදරෙන් ආක්ශා දිහා බලලා ,මලක් වගේ පිපිලා තියෙන ඒ මූන දිහා බලාගෙන පිස්සෙක් වගේ කියලා කියන්න තරම් මුන්ගේ මානසික තත්වය බිංදුවටම වැටිලා
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
ඒ කාලෙ කොච්චර සුන්දරද කිව්වොත් වශී වෙන සුළුයි... 😍🔥 එච්චර ගැම්මෙන් තිබ්බ කතාවක් දැන් තියන තැන දැක්කහම ඉතින් දුක හිතෙනවා මොනා උනත් Anuksha විතරයි දැන් 🥲❤
@damithaganepola2260
@damithaganepola2260 2 жыл бұрын
කොච්චර ලස්සනට ලියන්න පුළුවන් ද, ඇයි අර ආක්ෂා ට පිස්සෙක් වගේ කියාන්න අනුහස් ට දෙබස් දෙන්නේ? ආක්ෂා දිහා අනුහස් බලන්නේ ත් හරි ආදරේ න්. පිස්සු කියන්නේ හොද දෙයක් නො වේ. Block කරත් කමක් නෑ
@omeshavidurangi6607
@omeshavidurangi6607 2 жыл бұрын
එක තත්පරයක anuksha scenes තමා ඔහේලා ට ලිය වෙන්නේ🤣 කොච්චර ලොකු වැඩක් ගන්න පුළුවන් මිනිස්සු දෙන්නෙක් ද මේ🤧 උබලාට පින නැහැ🤷
@hansikahiruni9172
@hansikahiruni9172 2 жыл бұрын
🥺❤️
@lolalalan8269
@lolalalan8269 2 жыл бұрын
ආක්ෂා අනුහස් ගේ ඉස්සර ෆඉට් ඒවත් සුරතල්. 🔥. දෙන්නා ම ස්වීට් එකේ කතා කරන්නේ, ඉට හපන් අනුහස් අක්සා දිහා බලන හැටි 💖. එහෙම එකේ " ඩ්‍රාම එකකට උනත් පිස්සෙක් කියලා ගැනු ළමයෙක් ට කියන එක කැතය.. ඉදල ඉදල බැලුවේත් මේ ජෝඩුව දැක්කා ට පස්සේ. 🤭
@Nithniima
@Nithniima 2 жыл бұрын
හැමදාම ඉතිං අපේ දෙන්නා මැද්දට එකෙක් කඩන් පනිනවනෙ දැන් අපිට ඒව පුරුදුයි🙄
@isuriaravinda8211
@isuriaravinda8211 2 жыл бұрын
ඉන්දියාවේ ටෙලිඩ්‍රරාම වල වත් කෙල්ලකට පිස්සු කියලා කියන්නේ නැතිව ඇති ..පිස්සු කියලා කියන්නේ රොගයක් මනස විකල් වෙච්ච . ප්‍රරත්කාර ගත් යුතු ..කොහොම වෙතත් අනුහස් නම් හරිම ආදරනිය විදිහට අක්ශා ගෙ දිහා බැලුවා .. අකමැත්තෙන් වගේ පිස්සෙක් කියලා කියන්නේ .(ඩුන් ඩෙබස් නිසා නොකියා ඉන්න බැරි කමට )
@Wsathsarani
@Wsathsarani 2 жыл бұрын
Anuksha ❤️
@sriyanikadayarathna9252
@sriyanikadayarathna9252 2 жыл бұрын
අනුක්ෂා 😍
@ksPAcc
@ksPAcc 2 жыл бұрын
මුං දෙන්න කතා කරන්න පටං ගත්ත ගමං මොකේක් හරි කාලකන්නියෙක් කඩං පනිනවා
@pradeepranaveera3020
@pradeepranaveera3020 2 жыл бұрын
ලස්සන අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක්
@pradeepranaveera3020
@pradeepranaveera3020 2 жыл бұрын
ලස්සනයි
@saumyageethanjalee5598
@saumyageethanjalee5598 2 жыл бұрын
Anuksha😍😍
@asikanishanthi9416
@asikanishanthi9416 2 жыл бұрын
😍😍😍
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
අනුක්ෂා ❤️❤️❤️
@tissagarusingha4389
@tissagarusingha4389 9 ай бұрын
හි..හි....හි...හි❤❤❤❤❤❤❤❤😢😢😢😢😮😮😮😅😅😅😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
අනුහස් ආක්ශා කියන්නේ බොහොම ආදරනීය couple එකක් ඒ ආදරයේ හැගීමිබර ආදරනීය සහ රැකවරනය දැකපු අවස්තා බොහෝමයි,905,945,955,1004,1027,1059,1060,1126,1132 මෙි කීපයක් විතරයි දෙන්නාගේ රන්කඩු ගැන නමි කතා කරන්න දෙයක් නෑ ඒ තරම් සුන්දරයි කටත් දනේනාගේ ඒවා මතකයි ඒ නිසා අනුක්ශා ආදරයේ මෙි වෙනකන් වෙචිච කෙරිචිච දේවල් කතාකරන්න, මතක් කරන්න අතරැමදියෝ ඹිනේ නෑ
@mahimainduwara8768
@mahimainduwara8768 2 жыл бұрын
@@ruwandiperera3346 👍👍අමු පිස්සෙක්😅🤣
@Amy-zt7ds
@Amy-zt7ds 2 жыл бұрын
Why would you write such a meaningless dialogue to such a beautiful couple? And to cap it off you had to put Milan in to the middle. Can't they have even a conversation by themselves? Anuhas & Aksha has unbelievable chemistry but the director and script writer seems unable to use it, especially this past year. It is so incomprehensible. People hardly watch this drama because of your stupid script but you keep on writing these scenes.
@NilukaRajapaksha-i8h
@NilukaRajapaksha-i8h 3 ай бұрын
Dan kathawa balanna appiriyai 😂😂😂😂
@user-sd5lh5dd6g
@user-sd5lh5dd6g 2 жыл бұрын
ඊයා මොනාද බං මේ බොළඳ දෙබස් 😂
@aasim123aasim
@aasim123aasim 2 жыл бұрын
Mun harima nikan chatar. Gon katawak
@nalindabandara3245
@nalindabandara3245 2 жыл бұрын
අනුක්ෂා 💕💕👍
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 47 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 48 МЛН