මිනිස්සුන්ව ඔහොමත් බය කරනවද | Deweni Inima

  Рет қаралды 406,616

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 215
@dinushakalhari6464
@dinushakalhari6464 2 жыл бұрын
මං නම් දෙවෙනි ඉනිමේ කැමතිම මේ දෙන්නට❤️🥰 දෙවන්ත ආදරෙයි ❤️❤️❤️❤️
@S_Dishangi
@S_Dishangi Жыл бұрын
කතාවෙන් දැන් කොච්චර ඈත් වුනත් මේ වගේ දේවල් ආයෙත් අතීතෙට එක්කන් යනවා❤ දෙවෙනි ඉනිම පිස්සුවෙන් බලපු ඒ ලස්සන කාලෙට ආයෙමත්..🥺
@DilshanJayalath-d9f
@DilshanJayalath-d9f 5 ай бұрын
aniwaa❤😢
@chamathi7828
@chamathi7828 2 жыл бұрын
රගපෑමක් කියලා නොදැනෙන්න තරම් ඇත්තටම ආදරයක් කියලා දැනෙන තරම් මේ scenes එක බලන අයට feel වෙනවා ✌.හරිම ආදරනීයයි දෙවන්ත.වෙනම upload කරපු එක නම් ලොකු දෙයක්.😁
@shanikasenadeera3530
@shanikasenadeera3530 2 жыл бұрын
කෙල්ලො ආදරයට හරිම ලෝබයි. ගොඩක් ආදරය හොයනවා.
@chandraniratnayake8201
@chandraniratnayake8201 2 жыл бұрын
අද වගේ හොද දවසක අවන්ත ඔහොමත් දේවල් කියනවද? මොනවා වුනත් හරිම ලස්සන ආදරණීය සුන්දර දර්ශනයක්. ඔබ දෙදෙනාගේ රංගන දක්ෂතාවය නිසාම අපටත් ඔබ දෙදෙනාගේ ආදරණීය ආදරය අපේ සිත් වලටත් හොඳින්ම දැනුනා. ඔබ දෙදෙනාගේ රංගන දිවියට සුභ පතනවා.
@lalithakumari5323
@lalithakumari5323 2 жыл бұрын
අනේ කදුලු පිස්ස විදිය🥺❤️ඒකනම් මරුවටම දැනුනා🥺
@1RandyDandy2
@1RandyDandy2 2 жыл бұрын
ලස්සනයි. හදවතින්ම විඳින්න පුලුවන් අපුර්වතම දර්ශනයක්. රඟ නොපා රඟපානවා කියන්නේ මෙිකට තමයි. කෙශාන්/අයියා/නයනතාරා අපිව මේ විදිහට පිනවනවට ඔයාලා දෙන්නට හෘදයාංගම කෘතඥතාව පුදනවා.
@__UpekshaMA
@__UpekshaMA Жыл бұрын
ආදරේ කරන හැම කෙනාටම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම ❤️
@dhanu_g
@dhanu_g 2 жыл бұрын
ඉස්සර ආසාවෙන් බලපු කතාවක්! ඒකෙත් ආසම උනේ මේ දෙන්නගේ love story එකට. පස්සේ කතාව ඇදෙනවා වැඩි නිසා බලන එක නැවැත්තුවා. කතාවක් ඇද්දට කමක් නෑ කතාවේ හරයට හානි නොකර, මේක තනිකරම episode එකම විනාඩි දෙක තුනෙන් fast forword කරලා බලන්න හිතෙන මට්ටමටම කතාවේ බලන්න තරම් දෙයක් නැති කරා. අපරාදේ ලස්සන කතාවක් මුලදි. අඩුම ගානේ මේ දෙන්නගේ love story එකවත් හොඳ විදියට ඉවර කරොත් හොඳයි!
@Angel_Vidu
@Angel_Vidu Жыл бұрын
එයාල බැන්දට පස්සේ ආයෙම බලන්න ආවා......
@dimithrigamage2749
@dimithrigamage2749 2 жыл бұрын
අපි මේ ආදරේට මෙච්චර ආදරේ කරන්න හේතුව අවන්තගේ තියෙන unique ගතියයි දෙව්මිගේ මේ තියෙන feelingful ගතියයි තමා ඒ කොටස ඒ තරම් ලස්සනට feel වෙනවා
@sumanapathirana1377
@sumanapathirana1377 2 жыл бұрын
ආදරය කියන්නෙම භාවනාවක් ඒක ලබන්නත් පින් ගොඩාක් කරන්න ඕනා හැමෝටම තමන්ගේ ආදරය ලැබේවා ❤️❤️❤️❤️
@gangaswikramasinghe4990
@gangaswikramasinghe4990 2 жыл бұрын
ගොඩක් duka හිතුණ වගේම ගොඩක් සතුටු වුණා දෙව්මි e adareta ඇස්වහක් කට වහක් වදින්න එපා.ollthe best ❤❤❤
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
බලන්න අවන්ත දෙව්ව හොදටම බය කරලා දෙව්ගෙ කඳුලු පිහ දැම්ම විදිය හරිම ආදරණීයයි. දෙව් බය වෙලා අඩපු හැටි. මේක නම් ඇත්තටමද කියලා හිතෙන වාර අනන්තයි. ඒ තරමටම ආදරණීයයි. අනේ මේ දෙන්නව නැවත අලුත් drama එකකින් එකට දකින්න ලැබෙන්න සලස්වන්නකො. ඒ තරමටම අපි මේ දෙන්නට ආදරෙයි ලන් වෙලා ඉන්නෙ. ආදරෙයි දෙවන්ත/ කේෂ්තාරා හැමදාමත් ඔය දෙන්නත් එක්කලා ❤️❤️❤️❤️😍😍
@nilukawijeweera7388
@nilukawijeweera7388 2 жыл бұрын
ඇත්තටම ඔය දෙන්නා දකින්න ආසයි තවත් අලුත් ටෙලි නාට්‍යවලින්
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
@@nilukawijeweera7388 👍❤️
@lalithakumari5323
@lalithakumari5323 2 жыл бұрын
ඒ වැටුන කදුලුවලින් කියන්නෙ දෙව්මිට අවන්තගෙන් ඈත් වෙන්න බෑ කියන එක🥺❤️හරිම ආදරනීයයි අප්පා💫
@_Tharu_
@_Tharu_ 2 жыл бұрын
දෙවන්ත 💕 මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නැති සීන් එකක්.. කේශ්තාරාගේ ඇක්ටින් නියමයි 😍 රගපානවද කියලා කියන්නත් බෑ. ඇත්තම වගේ දැනෙන්නේ. මාරම ලස්සනයි ❤❤
@_Tharu_
@_Tharu_ 2 жыл бұрын
@@roset159 මේකේ ඉන්නේ දෙවන්ත කපල් එක විතරනේ. තමුන් එයාලට ආස නැත්තන් මොකද මේ විඩීයෝ එකටම ඇවිත් කමෙන්ට්ස් බල බල මගේ කමෙන්ට් එක යට වැලලෙන්නේ. තමුන්ට අදාල තැනකට ගියානම් නේද හොඳ. තමුන්ගේ Comment history එක බැලුවාම හිතාගන්න පුලුවන් තමුන් කොහෙට අදාල කෙනෙක්ද කියලා.. තමුන්ට ඕන තැනක ඕන විදිහට කැමති කමෙන්ට් එකක් දාගන්නවා මගේ කමෙන්ට් එක යට වැලලෙන්නේ නැතුව..
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
@@_Tharu_ නලියනවා ඉන්න බෑ. ඒකෙන මේවා අස්සෙ රින්ගන්නෙ. කැමති නැති අය පාඩුවේ හිටියම ඉවරනෙ. මේක දෙවන්ත fanslata විතරනෙ. ඉරිසියාව කියලා තමයි කියන්න තියෙන්නෙ.
@_Tharu_
@_Tharu_ 2 жыл бұрын
@@wasanasaman4425 ඔව් ඉරිසියාව වැඩිවෙලා පිස්සු තදවෙලා ඉන්නේ කට්ටියක් මේ දවස්වල. දෙවන්තට ලස්සන සීන් දෙද්දී ඉන්න බෑ බලාගෙන. ඇස්වල කටු අනිනවා වගේ. ඒකනේ ඔය නලියන්නේ..
@chandraniratnayake8201
@chandraniratnayake8201 2 жыл бұрын
අවන්ත පුතේ කට රවුම් කරලා මූණත් හදාගෙන දෙව්මි භය කරපු හැටි නම් හරිම තාත්විකයි.ඒ කතාව ඇත්ත එකක් වගේම කියපු හැටි හරිම අපූරුයි.ඒ කතාවට අපිටත් බය හිතුනා. පුතේ ඔයාගෙත් දෙව්මිගෙත් රංගන දක්ෂතාවය කියල නිම කරන්න බෑ.
@pavithralakmali6753
@pavithralakmali6753 2 жыл бұрын
💓💓ඒ ආදරේ මොන තරම් විශ්වාස ද දෙව්මි අවන්ත ව ආදරෙන් ම වෙනස් කලා ඒ ආදරේ ඒ වගේම යි... කේෂ් තාරා ඒ දෙන්න ගෙ ම විතරයි... ඒ ලස්සන
@chathurijayanika684
@chathurijayanika684 2 жыл бұрын
ඒ scene එක නම් ලස්සනයි 🥺❤
@malsha3860
@malsha3860 2 жыл бұрын
මේ කොටස රගපෑමක් කියලා නම් හිතාගන්නම බෑ.අන්තිම හරිය ඇත්තටම වගේ . එහෙම හිතෙන එකම තමා එයාලගෙ රංගනයේ සාර්තකත්වය .❤❤ මොනම විදිහටවත් රගපෑමක් නෙවේ ඇත්තටම යාලුවෙලාද කියලමයි හිතන්නෙ .එහෙම නෙවේ කියලනම් දන්නවා .ඒත් මේක බලද්දි හිතන්නෙ එහෙමමයි ❤❤ මුල් ටිකේ නයනතාරා ගෙ acting 👌👌👌 කෙෂාන් ගෙනුත් මාර sup එකක් ලැබෙන්නෙ.මොකද තාරා කොහොමත් දක්ෂතයි.දෙන්නම highlight වෙනවා.ඒකයි තාම මේ දෙන්නට ගහන්න කපල් එකක් නැත්තෙ.❤❤❤😘😘😘
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
අනිවාර්යයෙන්ම. මේක බලන විට ඔයාගේ අදහසම තමයි මගෙත්. ඒ තරමටම රඟපානවද කියල කියන්න බැරි තරමටම තාත්ත්විකයි 😍😍❤️❤️👍👍🔥🔥
@malsha3860
@malsha3860 2 жыл бұрын
Thanks derana මේක වෙනම දැම්මට 🙏🙏
@Harshi812
@Harshi812 2 жыл бұрын
දෙව්මි 🥰🥰🥰ආසම චරිතේ❤️
@chathu3558
@chathu3558 2 жыл бұрын
දෙව්මි මුලින්ම බය කරලා පස්සේ proposal කලා අවන්ත.ඒකත් එයාගෙම unique style එකෙන්ම 😁😍
@ritabandara3350
@ritabandara3350 2 жыл бұрын
Purpose කලා. ඒ මොකක්ද අප්පා ඒකෙ තේරුම. ඉංග්‍රීසි දන්නෙ නැත්නම් සිංහලෙන් ලියාපල්ලා ගොනුනේ😂😂😂
@chathu3558
@chathu3558 2 жыл бұрын
@@ritabandara3350 පොඩි typing mistake එකක.ඒක ගොනුනේ කියන්න තරම් දෙයක්ද හරකො.හා හා 😁.
@mahinsaweerasinghe7797
@mahinsaweerasinghe7797 2 жыл бұрын
අම්මගෙයි තාත්තගෙයි ආදරෙ ඇරුනම කෙල්ලෙක් ට ලැබෙන ආදරය ලැබෙන්නේ එයා ආදරය කරන කෙනාගෙන් 🤗
@hashtr2610
@hashtr2610 2 жыл бұрын
Lovely scene of dewantha ❤👌
@sisiramadu4019
@sisiramadu4019 2 жыл бұрын
🥰🥰🥰Ane harima lassanai. dewantha ragapamanam supiri💞💞
@malsha3860
@malsha3860 2 жыл бұрын
නයනතාරා ගෙ හිනාවෙ ලස්සන .අහිංසක හිනාවක්.😘😘 අර program එකක ශ්‍යාම් ප්‍රනාන්දු නයනතාරා ගැන කියපු වචන මතක් වුනා.❤❤ මූණ දිහා බලපුහාම ආදරේ හිතෙනවා ඉතිං .😘😘😘🌹🌹🌹
@d.d.w.2464
@d.d.w.2464 2 жыл бұрын
Mona programme ekeda?
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
ඔව් අනේ මමත් ඒක බැලුවා. අර බිමල් ජයකොඩි එහෙම හිටිය program එකේනෙ. ඒක නම් සහතික ඇත්ත. ඒ වචන ටික නයනතාරා වෙනුවෙන් අහන්න ලැබුන එකත් හරිම ආඩම්බරයි. සතුටුයි මට නම් ❤️❤️
@malsha3860
@malsha3860 2 жыл бұрын
@@wasanasaman4425 ඔව් ඔව් ඒක තමා ❤❤
@malsha3860
@malsha3860 2 жыл бұрын
@@d.d.w.2464 සිනේමා තරු සාදය කියන program එක
@ahiahi1721
@ahiahi1721 2 жыл бұрын
@@wasanasaman4425 mna progrem eakda nayanaya thara gena kiwea
@wathsalaperera5256
@wathsalaperera5256 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤keshthara
@VashilaNagodavithana
@VashilaNagodavithana 2 жыл бұрын
Dewmi...awantha ❤️ favorite couple eka.drama Eka balanneth dewantha nisa
@mahinsaweerasinghe7797
@mahinsaweerasinghe7797 2 жыл бұрын
දෙව්මිගෙ ඇස්වලින් වැටුණු කදුලු වල තේරුම තමයි එයා අවන්තට ගොඩාක් ආදරෙයි.අවන්තගෙන් මොහොතක් ඈත් වෙන්න කැමති නෑ.දෙවන්ත ආදරෙ මාර ආදරනීයයි .❤️😘😍🔥👍
@malsha3860
@malsha3860 2 жыл бұрын
සත්තකින්ම
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
සහතික ඇත්ත 👍🔥❤️
@chandikalakmal9358
@chandikalakmal9358 2 жыл бұрын
Pissuda ban a kiyanne hodata act karanawa
@nimeshshehan7375
@nimeshshehan7375 2 жыл бұрын
😂😂
@mahinsaweerasinghe7797
@mahinsaweerasinghe7797 2 жыл бұрын
Ow eka acting ekk වුණාට niyameta කරනවා
@bikefreedom1454
@bikefreedom1454 2 жыл бұрын
ඒක නම් සුපිරි ❤️❤️❤️
@dewanthaalovelikenoother7640
@dewanthaalovelikenoother7640 2 жыл бұрын
I love this scene for multiple reasons ❤❤
@dilakshihasanjalee4670
@dilakshihasanjalee4670 2 жыл бұрын
Mn dewani inima blnnh eth dewmi awantha e kotas hrima lssniii 😍😍😍😍😍
@sachinisulochana6923
@sachinisulochana6923 2 жыл бұрын
Aurudu 5k pura baluwe dewantha nisa. Matching couple dwantha🖤🖤🖤🖤🖤
@1RandyDandy2
@1RandyDandy2 2 жыл бұрын
8:11 නයනතාරාගේ හිනාව අාදරේ හිතෙනවා. අැත්තමයි නයනතාරාට තියෙන්නේ සිත් අැදගන්නා සුලු හිනාවක්.
@malsha3860
@malsha3860 2 жыл бұрын
Ow anee ❤❤
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
ඒක ඇත්ත ❤️❤️
@dileeshabhashani
@dileeshabhashani 2 жыл бұрын
ඉස්සර පිස්සුවෙන් වගේ බලපු කතාවක්..ඒත් දැන් නම් බලන්නේ නෑ...එදා බැලුවෙත් දෙවන්ත නිසා...අද මේක බැලුවෙත් දෙවන්තට ගොඩක් ආදරේ නිසා...🥰🥰🥰
@dishapalliyaguru5156
@dishapalliyaguru5156 2 жыл бұрын
Kauda dewantha 😕
@imasharawihari7004
@imasharawihari7004 2 жыл бұрын
@@dishapalliyaguru5156 😂ammoo Awantha yakoo
@dewanthaalovelikenoother7640
@dewanthaalovelikenoother7640 2 жыл бұрын
@@imasharawihari7004 Avantha dewmi shipname is Dewantha. Should update more on 21st century stuff
@imasharawihari7004
@imasharawihari7004 2 жыл бұрын
@@dewanthaalovelikenoother7640 you weren't told that,😂So don't make it relevant😊✌️
@dewanthaalovelikenoother7640
@dewanthaalovelikenoother7640 2 жыл бұрын
@@imasharawihari7004 when you showed stupidity had to comment and tell you to update with the trends
@janithyaperera
@janithyaperera 2 жыл бұрын
දෙවන්ත 💖
@chathunawodya1531
@chathunawodya1531 2 жыл бұрын
දෙවන්ත scenes එක වෙනම upload කරල ✌️.ඒක ශෝක් 🙈.
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
දෙවිමිය හොදටම බය කලා අවන්ත..දෙවිගෙ ඇස්වල කදුලු ආව හැටි මෙි scene එක නමි රගපෑමක් නෙවෙයි ඇත්ත වගේ. ❤️❤️
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
ඒක ඇත්ත
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
අබි අනිවා
@heshafernando5629
@heshafernando5629 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️
@Aaaad25
@Aaaad25 Жыл бұрын
අවන්ත, දෙව්මි ඔයාල හරිම ආදරණීයයි. 😍😍❤️❤️
@senushni2582
@senushni2582 2 жыл бұрын
ඒ දෙන්නා නිසා කතාව බලන තවත් අය ඉන්නවද
@senushni2582
@senushni2582 2 жыл бұрын
@@siyamsiyam4036 😒
@mahinsaweerasinghe7797
@mahinsaweerasinghe7797 2 жыл бұрын
Man
@kumarikk5594
@kumarikk5594 Жыл бұрын
Mama
@SM-bh1vz
@SM-bh1vz Жыл бұрын
Math
@LahiruSadakalum-go7sv
@LahiruSadakalum-go7sv Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@anju앙추
@anju앙추 2 жыл бұрын
EDA idan tikak piliwelata Inna couple eka anith un nam chora wela appiriyai awantha deumi😘💜
@pskpiumi
@pskpiumi 2 жыл бұрын
Simply beautiful scene… can’t stop watching it..
@Mali-sw8in
@Mali-sw8in 2 жыл бұрын
Simple but elegant 🖤
@nilukawijeweera7388
@nilukawijeweera7388 2 жыл бұрын
ඇත්තටම ඔය දෙන්නා දකින්න ආසයි තවත් අලුත් ටෙලි නාට්‍යවලින්
@jayanthagamage7568
@jayanthagamage7568 2 жыл бұрын
පට්ට සීන් එක ❤️❤️❤️❤️❤️❤️❤️
@thanushadasanayaka3892
@thanushadasanayaka3892 2 жыл бұрын
Dewantha ❤🎀
@sandunidenagamage3118
@sandunidenagamage3118 2 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️💐💐💐💐
@shyamalifernando5898
@shyamalifernando5898 2 жыл бұрын
Thank you derana ♥️♥️
@surithsurith3961
@surithsurith3961 2 жыл бұрын
Meka nam raga pamak nemei kiyalamai.hithenne harima adara niyai...ane ethin haba jivitheth oya denna mewagema adaren inna ❤️❤️..ekai ape pathuma.💘 kiyanna wachana na e tharamatama lassanai .....deumige aswala kadulu kiyanne eya awanthata.adarei.kiyala ❤️❤️ sathutin inna hama dama ..kisima dukak oya dennata nowewa.kiyala api parthana karanwa.😘😘😘busu saranai 👫devi pihitai 🙏🙏
@nilukshikumaari1761
@nilukshikumaari1761 2 жыл бұрын
deumi 👍❤❤❤
@pateemasriyani4409
@pateemasriyani4409 2 жыл бұрын
හරිම ආදරනියය් ඔයා නම් මාරය් අවන්ත අපි ව බයකලා
@chathuramadusanka6346
@chathuramadusanka6346 2 жыл бұрын
good work king, love you
@chamodhiimasha3622
@chamodhiimasha3622 2 жыл бұрын
දෙව්මිගේ ඇක්ටින් 💗🤟👌
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
👍🔥🔥❤️❤️
@sasidu3206
@sasidu3206 2 жыл бұрын
පට්ට ✌️
@tharushinimasha1777
@tharushinimasha1777 2 жыл бұрын
ලස්සනයි ♥️😊👍
@manushasms4249
@manushasms4249 2 жыл бұрын
Man me drama eka balana eka navaththala thiyenne eth ada ahamben vage beluve dewmi & avantha lassanai
@malaniwijayaratna7116
@malaniwijayaratna7116 2 жыл бұрын
Avantha Dewmi ranganaya athi vishistai ❤❤
@piyumikawya8973
@piyumikawya8973 Жыл бұрын
අනේ අපේ ඇස් වලටත් කදුලු ආවා.. 🥺💞
@sadusadu3093
@sadusadu3093 2 жыл бұрын
ලස්සන යි
@dimankahirusha4769
@dimankahirusha4769 2 жыл бұрын
ඒකහ් 🥺🖤⛓️
@DiminishDumindupawan
@DiminishDumindupawan Жыл бұрын
A song eka niyamai ❤❤❤
@malanigu5513
@malanigu5513 2 жыл бұрын
deumi.hodatama.baya.una.pau.awanthata.godak.aderi.ettha.adarayak.wage🤗🤗🤗💕
@surenifdo9872
@surenifdo9872 2 жыл бұрын
Ekanm marayiiiii ❤️❤️❤️❤️
@chandrarathnayake5174
@chandrarathnayake5174 2 жыл бұрын
Very nice
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 2 жыл бұрын
Kathawanam penna be eth...asama couple ekak
@surithsurith3961
@surithsurith3961 2 жыл бұрын
Deumi කොයිතරම් adareda awanthata boruwata unath awanthagen ath wenna eya kamathi na e kiyanne deumi goodak awanthata ආදරෙයි 👌👫😘😘
@asokaedirisinghe1373
@asokaedirisinghe1373 2 жыл бұрын
කෙෂාන්ගෙයි නයනතාරාගෙයි රංගනය අතිවිශිෂ්ඨයි.
@hansiweerasinghe6559
@hansiweerasinghe6559 2 жыл бұрын
Lassanama dewantha episode eka
@thusharabalasuriya1098
@thusharabalasuriya1098 2 жыл бұрын
මගේ ඡිවිතේ එකම තේරුම ඔයානේ ..❤ මට හැම තප්පරයකදි මට මතක් වෙන්නේ ඔයානේ ..❤ හැමදාම ඔයාව බලන්න හරිම අාසාවෙන් හිටියේ .❤ මම ඔයාට අාදරෙයි .❤ ඔයා මගේ .❤ මම ඔයාව මැරි කරනවා .🌹.💍❤ දෙවන්ත 🌹😍❤
@ahiahi1721
@ahiahi1721 2 жыл бұрын
what
@mahinsaweerasinghe7797
@mahinsaweerasinghe7797 Жыл бұрын
👍❤️😘😍❤️
@sasidu3206
@sasidu3206 2 жыл бұрын
දෙව්මී ඇත්තටමද අඩුවේ🤔🤔🤔🔥🔥🔥🔥🔥
@sasidu3206
@sasidu3206 Жыл бұрын
@@Virangadesini532 ☺️☺️☺️
@deepikand5722
@deepikand5722 2 жыл бұрын
Katawak unath e awastawa marama widiyata danuna kellekta itath wada adarayak koheda Amma thtage adre arunama me katawa mama Dan balanne na nawathtuwa namuth me mulu katawena lassanama adaraneeya joduwa Tama mama godakma kamati denna mokada me adre atiune harima wenas widiyata naheta ahn nati daradadu kollekwa dagakara katakara lassana kelkek bohoma seeruwen banaganna lassana adarayak eka anith denna anu and shanu Eth Dan aksath hodai Eth shanu Tama galapenne Mata danenne e widiyata
@ahiahi1721
@ahiahi1721 2 жыл бұрын
me awanan raga peem kiyala hithannea ne. ammo meaka pissu wettuwa bln inna api keashan ❤nayanathara adarei deannatama
@mihiri6353
@mihiri6353 2 жыл бұрын
එයාව මතක් උනා ❤️
@shereenarajivo5547
@shereenarajivo5547 2 жыл бұрын
Cute 😍❤
@kaajayasiri3418
@kaajayasiri3418 Жыл бұрын
❤දෙන්නටම ආදරෙයි ❤❤❤
@dilangaatthanayake4970
@dilangaatthanayake4970 2 жыл бұрын
මොනා වුනත් අවන්තයා මරු,
@malkikasunthara2310
@malkikasunthara2310 2 жыл бұрын
❤❤❤❤❤ 👍👍👍
@Nethubhagya065
@Nethubhagya065 4 ай бұрын
අනේ ශෝයි ❤❤❤
@nilanthi22nila93
@nilanthi22nila93 4 ай бұрын
දෙවෙනි ඉනිමේ තිබුණු ලස්සනම ආදර කතාව දෙවන්ත 💖💖💖💖💖💖💖
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 2 жыл бұрын
මාරයි 💕💕💕💕
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@manikkugenimal1065
@manikkugenimal1065 2 жыл бұрын
මගේ ඇස් වලට කදුලු ආවා 🥺🥺
@forkids9045
@forkids9045 2 жыл бұрын
Meka balana eka nawattala dan godak kal me denna dakapu nisa poddak baluwe good job keshan drama ekata nam poddak wath asa ne
@SampathKumara-m8j
@SampathKumara-m8j Жыл бұрын
Ow.. Ow.... Mamath me denna nisa thamayi පිස්සුවෙන් wage balanne..
@DhanushkaPerera-yq3ey
@DhanushkaPerera-yq3ey 11 ай бұрын
මෙක ඉදිරියටම බලන්න ඔනි නමි අලුත් ලිහිනි දාලා කතාව ලියන්න කිරිසප්පයෝ අයින් කරලා
@sandunifernando8552
@sandunifernando8552 2 жыл бұрын
🖤🖤
@AVsFan2022
@AVsFan2022 2 жыл бұрын
අඩෝ ප්‍රපෝස් කරන්නෙ දැන්ද... වෙඩින් හෝල් ඉඳන් බුක් කරා නේද ඉස්සෙල්ලා...🙄🙄🙄🙄🙄
@judealex3820
@judealex3820 2 жыл бұрын
Meli miss you 😔
@malisha2ndacc2
@malisha2ndacc2 2 жыл бұрын
අනේ ලොකු දෙයක් වෙනම Upload කරපු එකනං
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
අබි අනේ ලොකු දෙයන්
@mahinsaweerasinghe7797
@mahinsaweerasinghe7797 2 жыл бұрын
අනිවාර්යයෙන්
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
කරපු එකනං දෙයකි
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
අනේ ඔව්
@chathunawodya1531
@chathunawodya1531 2 жыл бұрын
ඔව්
@malsha3860
@malsha3860 2 жыл бұрын
ඇස් ගැටගහන තැනත් කිස් එකක් දෙනවා නේ හොරෙන් .ඒක දැන්නෙ දැක්කෙ 🤭🤭❤❤❤
@chathunawodya1531
@chathunawodya1531 2 жыл бұрын
අප්පා මාත් දැක්කෙ දැන් නෙ.ඔයා කිව්වට පස්සේ.අවන්ත හොර ගෙඩියා 🙈🙈
@malsha3860
@malsha3860 2 жыл бұрын
@@chathunawodya1531 ඒකනෙ.මේ කොටසෙ සැහවුනු තැන් ගොඩයි.අර අන්තිම ට දෙව් අවන්ත ගෙ මූන අත්ගාලා දෙන්නම ලස්සනට හිනා වෙනතැන අවන්ත මොකක්ද කියන්නෙ.🤭🤭 මට නම් එකක් හිතුනා කියන්න මොකක්ද වගේ
@chathunawodya1531
@chathunawodya1531 2 жыл бұрын
@@malsha3860 ඒක නම් දැක්ක.හිතාගන්න බෑනෙ.මොකක්ද ඒ කිව්වෙ ?
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
@@malsha3860 ඔව් අවන්ත මොකක්ද කීවා තමයි දෙව්මිට. ඒකනෙ හයියෙන්ම හිනා උනේ. හොර ගෙඩියා වගේ කෙල්ලට හොරෙන්ම මොනවා කියනවද මන්දා.
@chathunawodya1531
@chathunawodya1531 2 жыл бұрын
වෙනස්ම bgm එකක් යනවනෙ හැමදාම ඔය දෑස එක්ක.ඒක කලින් ගියපු එකක් නෙවෙයි නේද ? 🧐
@malsha3860
@malsha3860 2 жыл бұрын
නෑ
@chathu3558
@chathu3558 2 жыл бұрын
නෑ වෙනස් එකක්.
@shanikaranawaka4446
@shanikaranawaka4446 2 жыл бұрын
♥️💙🎎
@tharuwijesingha9402
@tharuwijesingha9402 2 жыл бұрын
❤️
@nayananandani5108
@nayananandani5108 2 жыл бұрын
derana may dennawa dala tawa drama akak karanda mama asama capal aka
@mahinsaweerasinghe7797
@mahinsaweerasinghe7797 2 жыл бұрын
අනිවාර්යයෙන්
@wasanasaman4425
@wasanasaman4425 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍❤️❤️
@lancyweerarathna705
@lancyweerarathna705 Жыл бұрын
Lassanai
@dhanukakavinda8088
@dhanukakavinda8088 2 жыл бұрын
Lankawe minissunta anuwa french kiss karana eka ketha wedak ne..eth me wge welawaka ehema attatama couples la kiss krnw ne.. e adupaduwa thynw neda guys meke.. wede supiri eth✨♥️
@nethmianusara4257
@nethmianusara4257 2 жыл бұрын
🥺🌹
@durneyperera3617
@durneyperera3617 2 жыл бұрын
Mee awanthanam ba appa
@keshani3700
@keshani3700 2 жыл бұрын
E adareta ass wahakknam.wadenna epa ❤❤️😘😘
@GangaJan
@GangaJan 9 ай бұрын
Wadunoth
Deweni Inima | Episode 927 15th October 2020
21:02
TV Derana
Рет қаралды 1,4 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
නාග බහිරව වරම හා නාග ශාප
36:55
දැඩිමුණ්ඩ නාග දේවාලය Dedimunda naga Dewalaya
Рет қаралды 780
Busy Day In The Life | Yash And Hass
12:45
Yash and Hass
Рет қаралды 84 М.
නිධානය | Nidanaya - ‪@Lochi‬
18:04
Lochi
Рет қаралды 1,5 МЛН
Deweni Inima | Episode 657 14th August 2019
18:19
TV Derana
Рет қаралды 3,8 МЛН
Deweni Inima | Episode 892 27th August 2020
22:16
TV Derana
Рет қаралды 3,1 МЛН