Deweni Inima | Episode 927 15th October 2020

  Рет қаралды 1,489,835

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 1 400
@_keshan_nayanathara_8617
@_keshan_nayanathara_8617 4 жыл бұрын
දෙව්මි ❤අවන්ත හරිම ලස්සනයි Act එකක් කියලා හිතන්නවත් බෑ එ් Facial expressions හරිම ලස්සනට තිබ්බා❤❤❤❤❤❤❤❤
@ත්රිකෝණේ
@ත්රිකෝණේ 4 жыл бұрын
අම්මෝ අවනත දෙව්මි ආදරේ නම් උපරිමේට දැනෙනවා..💕
@HAI_1982
@HAI_1982 4 жыл бұрын
අවන්තව බදාගෙන දෙව්මි කරපු act එක පට්ටයී ...අවන්තගේ kiss එක හැමෝගෙම හිතට වැදුණා ...එල එල 👍👍👍👍
@pasindulakshitha776
@pasindulakshitha776 3 жыл бұрын
Aniwa
@awi1656
@awi1656 3 жыл бұрын
අනිවාර්යයෙන් 😘
@HAI_1982
@HAI_1982 3 жыл бұрын
@@awi1656 😘😘😘😘
@theekshanawasala4095
@theekshanawasala4095 2 жыл бұрын
🤍Aththa
@dulaniherathdulaniherath7268
@dulaniherathdulaniherath7268 4 жыл бұрын
අද කතාව කීපාරක් බැලුවද කියලා මතක නෑ. මාරම ලස්සනයි. .තව ඵක දවසක් හරි දෙව්මී අවන්ත ලඟ ඉන්න තිබුනේ. ඵ් ආදරය ලස්සනයි. ගැලපෙන ජෝඩුව
@hansiweerasinghe6559
@hansiweerasinghe6559 2 жыл бұрын
One neti seen nam sati ganam adinawa me wage ewa dawas 3k 4k denna ba
@bay5112
@bay5112 4 жыл бұрын
මෙ රගපැමනමි කියලා නිමක් නැ.බං දෙවුමියෝ.අවන්ත.very good චරිතයට සදරනයක් කරනවා.
@dulaniherathdulaniherath7268
@dulaniherathdulaniherath7268 4 жыл бұрын
අවන්ත දෙව්මී ඉද්දී කතාව ගොඩක් ලස්සනයි දැන් කතාවේ බලන්න දෙයක් නෑ..මෙවා ආයේ ආයේ බලනවා ඉතින්
@upekshaedirisinghe238
@upekshaedirisinghe238 3 жыл бұрын
Attatama mamat me aye balanaw parana ewa. Sahena kalekin katawa balala na mn.
@tharushanethphan8971
@tharushanethphan8971 3 жыл бұрын
ආක්ශා එන්න කලින් කතාව කොච්චර ලස්සන්ද
@princess_devil3969
@princess_devil3969 3 жыл бұрын
Ow අනේ
@awi1656
@awi1656 3 жыл бұрын
ඔව් අනේ ඒක ඇත්ත දැන් දෙව්මි අවන්ත මේන් කපල් එක කියලා කිව්වට ඒ දෙන්නාව කපනවා අනික් චරිත අප් කරන්න තියෙන උමනාවට 🥺🥺☹️☹️ දුකයි අප්පා ඒකට නන්
@hima3079
@hima3079 3 жыл бұрын
@@awi1656 dewanthata hari seen ekak deela screen time dunnoth okkoma kapila yanawa nknma kiyala dannawa saranga/ Ediri.. ekai mekata mula
@tharushakindi3455
@tharushakindi3455 4 жыл бұрын
ඊයෙ දෙව්මිට සමහරැ බැනල තිබුන විදිහෙන් නයනතාරා ඔප්පු කරා එයාට ඕනම චරිත ස්වභාවයක් ලස්සනට ඇක්ට් කරන්න පුලුවන් කියලා . Fansla වෙන අපිට ගොඩක් ආඩම්බරයි😘 දෙව්මිගෙ නපුරැකමට ඊයෙ බැනලා තියෙන එකෙන් පේනවා තාරා ඔයා ඒ චරිතෙට උපරිම සාධාරනය කරනවා. Long way to go our beauty queen....we love you...
@prasdi93
@prasdi93 4 жыл бұрын
තාරෝ...තාරෝ...වාව්...නියමයි ....කේශ්තාරා මේ තරම් නැචුරලි ඇක්ටින් දෙන්නේ කොහොමද අනේ...😭😭😭 woooow😍 this is awesome ... speechless 😘😘
@keshucar364
@keshucar364 4 жыл бұрын
අනිවාරෙන් අර අසීමහී ද කාගෙද මන්දා අද ඔහොම එකක්නං දැක්කෙ නෑ මං නිකන් දැගලුවට දෙවන්ත පාස් කරන්න ඔය කාටවත් බෑ ❤
@ruwanihettiarachchi305
@ruwanihettiarachchi305 4 жыл бұрын
කව්රු කොහොම කිව්වත් ලංකාවෙ best couple එක දෙවන්ත. ආයෙ ඒකෙ කතා දෙකක් නෑ
@dulaniherathdulaniherath7268
@dulaniherathdulaniherath7268 4 жыл бұрын
Aniwaryenma
@ashenbalasooriya3016
@ashenbalasooriya3016 4 жыл бұрын
😂😂😂 පිස්සු ද ඕයි.. කපල් දැකලා නැද්ද
@awi1656
@awi1656 3 жыл бұрын
අනිවාර්යයෙන් 😘
@awi1656
@awi1656 3 жыл бұрын
@@ashenbalasooriya3016 කපල් දැකලා නැත්තේ ඔයයි. ඉරිසියාව කියන එක පේනවා කමෙන්ට් එකෙන්. කව්රු කොහොම මොකක් කිව්වත් මේ කතාවේ ලස්සනම ආදර්නීයම කපල් එක දෙවන්ත 😘 ඊට පස්සේ අනුක්ෂා 💗
@ashenbalasooriya3016
@ashenbalasooriya3016 3 жыл бұрын
@@awi1656 උඹලා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති හාල් කෑලි වලට නම් මේවා සුපිරි කතා සුපිරි ඇක්ටින් 😂😂 එදිරියා පොඩි ලව් කෑල්ලක් ලියලා දැම්මම මේකෙ පොන්සියො ටිකට හෙන චූන්.මොනාද ඕයි මේ කතා, එකට එකක් ගැලපෙනවද? උදේට සෙට් එකේ ඉන්න උන් බලලා ලියන ස්ක්‍රිප්ට් .තොපිත් ඒවා බලලා අම්නේ ලස්සන කියල හැමිනෙනව..අනුක්ශා ලු රශ්ලි ලු දෙවන්ත ලු😂😂😂😂 තොපිට ට්‍රැක් යකෝ
@buddikamaduranga4637
@buddikamaduranga4637 4 жыл бұрын
කව්රු මොනව කීවුවත් මේක ලස්සන ආදර කතාවක් නේද❤️
@sriyanirajapakshasriyani924
@sriyanirajapakshasriyani924 4 жыл бұрын
සැබෑ ජීවිතයේදී අවංතයි දෙව්ම්යි විවාහ වූවානම් හොදයි කියන අය කෝ බලන්න ❤️❤️
@ryangaming3236
@ryangaming3236 3 жыл бұрын
Ouuu anee♥️
@disnaranmalli1164
@disnaranmalli1164 3 жыл бұрын
Paduwe idapan hodata teyana magul nokada...
@dulipimalka4254
@dulipimalka4254 3 жыл бұрын
Ou ne gammata thiyei
@Maheli17
@Maheli17 3 жыл бұрын
අනේ එහෙම උනා නම් කොච්චර හොඳද අනේ ❤️❤️🙈
@raveendrakumara9071
@raveendrakumara9071 3 жыл бұрын
ඒකට නම් මාත් එකගයි
@AT-fq9yp
@AT-fq9yp 3 жыл бұрын
දෙවෙනි ඉනිමේ ලස්සනම මතක තියෙන dialogue සේරම දෙවන්ත couple එකට අයිති. දැන් මේ දෙන්නා නැතිව කතාව කිසිම රහක් නෑ
@awi1656
@awi1656 3 жыл бұрын
ඒක ඇත්ත අනේ.
@tharindusampath4396
@tharindusampath4396 4 жыл бұрын
Superb acting....දෙව්මිටය් අවන්තටය් ගහන්න මේ කතාවේ කව්රැත් නැ ......ඒ දෙන්න සුපිරි......💞💞💞💞💞
@thinu1868
@thinu1868 4 жыл бұрын
අනේ අවන්තයි දෙව්මියි හරිම ලස්සනයි අාදරණීයයි....කෙශාන් නයනතාරා Superb Acting ❤
@bashinidulshara1943
@bashinidulshara1943 4 жыл бұрын
දෙව්මිගෙ ඩයලොග් වලට මේ බලන්නේ කතාවක් කියලා මොහොතකට අමතක වෙලා ගියා
@Addict-vy4ku
@Addict-vy4ku 4 жыл бұрын
නයනතාරගෙ acting naturel♥️
@chamalshadewmini7661
@chamalshadewmini7661 3 жыл бұрын
කෙෂාන්ගෙ
@tharushanethmina7118
@tharushanethmina7118 4 жыл бұрын
නයනතාරාගේ ඇක්ටින් superb ❤❤💕.දෙවිමි කියන චරිතය නියෙමෙට ඇක්ටි කරනවා.නපුරැ ,අහිංසක ,එකිනෙකට වෙනස්වන චරිත ස්වභාවයන් නියෙමෙට නිරෑපණය කරනවා .
@udenisamanmale4936
@udenisamanmale4936 4 жыл бұрын
සෑබෑ ආදරේ කියන්නේ අන්න එහෙම තමයි දේව්‍මි අවන්තට පන ඇරලා ආදරේයි ❤❤❤❤
@transformer581
@transformer581 4 жыл бұрын
සැබෑ ආදරය කියන්නෙ දෙව්මි අවන්තට කරන ආදරයට.
@tharukeshi2412
@tharukeshi2412 3 жыл бұрын
දැන් කතාව බලනවට බලනවා comments දාන්නවත් හිතෙන්නෑ දෙවන්ත ආදරේ කොච්චර ලස්සනට ලිව්වද දැන් කතාවෙ ඉන්වට දෙබස් දෙනවා වගේ 😖😖 අපි දෙන්නාගෙ talents නිසා කොහොම හරි සීන් එක ගොඩදානවා දෙන්නා ❤
@sajeevichathuranga5965
@sajeevichathuranga5965 4 жыл бұрын
Avantha - dewmi -like Avantha - thameera - comment
@MaleeshaGunasinghe
@MaleeshaGunasinghe 8 ай бұрын
😌❤️
@VijithaRashii
@VijithaRashii 6 ай бұрын
පවුල් කඩන්න එපා 😂​@@MaleeshaGunasinghe
@ushan9882
@ushan9882 4 жыл бұрын
අවන්ත , දෙව්මි අනේ වාසනාවන් ඔය දෙන්නගේ ආදරෙයි
@hashtr2610
@hashtr2610 4 жыл бұрын
අද දෙව්මිගෙ අවන්තගෙ රගපැම අතිවිශ්ටයි 👏👏👏❤️ dewantha කියන්නේ නිකන් ද ♥️
@jesimalankarathna6341
@jesimalankarathna6341 3 жыл бұрын
මේ දෙව්මි එන්න එන්නම ලස්සන වෙනවා...😍😍😊
@sunethrakoumari5516
@sunethrakoumari5516 4 жыл бұрын
ධනුකයි අවන්තයි කතා කරනව දකිනකොට හරිම සතුටුයි ❤❤❤
@tharindudhanushka8516
@tharindudhanushka8516 4 жыл бұрын
දෙව්මිගේ කේන්තිය මරු කියල හිතෙන්නේ මට විතරද
@roshansenawi6394
@roshansenawi6394 3 жыл бұрын
Dawmi harima lassanai appa
@nissankawijekoon5722
@nissankawijekoon5722 3 жыл бұрын
අවන්තගෙයි දෙව්ම්ගෙයි ❤️❤️
@sachinishayama4217
@sachinishayama4217 4 жыл бұрын
අපේ දෙවිමි නියමයි අනේ❤💕..කේශාන් නයනතාරා නියෙමට ගැලපෙන screen couple එකක්❤..දෙවිමි චරිතයේ සාර්ථකත්වයට නයනතාරාගේ රංගනය විශිෂ්ඨයි ❤
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we 4 жыл бұрын
Awantha mry karala hitiye nethnm aniwa deumi set wela.
@dulaniherathdulaniherath7268
@dulaniherathdulaniherath7268 4 жыл бұрын
ඇත්තටම
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
දෙව්මිට බයයි අවන්ත නැති වෙයි කියලා අවන්ත නිසා දෙව්මි කොච්චර කට්ටක් කෑවද ඒක තමයි අවංක ආදරය කියන්නේ අවන්ත උබත් ඒවගේම හිටපන් හොදේ
@manoj-th1wd
@manoj-th1wd 3 жыл бұрын
හැමදාම ඔය දෑස..........❤️✌✌✌ හමුනොවන විට
@yasassriekanayake5571
@yasassriekanayake5571 4 жыл бұрын
නයනතාරාගෙ නැචුරල් ඇක්ටින් එක්ක අනිත් පාංකඩ ටිකට හැරෙන්නවත් බෑ .
@tharindusampath4396
@tharindusampath4396 4 жыл бұрын
Ow aththa.....💟😊
@nimma2507
@nimma2507 4 жыл бұрын
ඒකනම් ඇත්ත
@stars...2372
@stars...2372 4 жыл бұрын
Ow oy mokektawath nayanatharat ghnn ba
@nadeeraedirisinghe3466
@nadeeraedirisinghe3466 4 жыл бұрын
Aniwa
@maheshiperera1988
@maheshiperera1988 4 жыл бұрын
😂😂😂😂😂
@nishanthadissanayaka3960
@nishanthadissanayaka3960 4 жыл бұрын
නයනතාරගේ ඇක්ටින් මන් කවදාවත් වෙන නිලියකගෙන් දැකලා...මාරම තාත්විකයි...ඔයාට දුර ගමනක් යන්න පුලුවන්..දවසක මේ රටේ නම තියනවා අනිවා....
@maheshiperera1988
@maheshiperera1988 4 жыл бұрын
😂😂😂
@tharushinavoda3451
@tharushinavoda3451 4 жыл бұрын
අද නම් මාරම ලස්සනයි .T.V එකෙත් බලලා අයේ බලන්න හිතුණු හින්දා ආවේ.😍😍😍😍
@mekalamekala8136
@mekalamekala8136 4 жыл бұрын
අනේ අපිට දෙව්මීගෙයි අවන්තගෙයි වගේ ආදරයක් ලැබේවනම් 😥😥😥😥
@dewmisilva2440
@dewmisilva2440 Жыл бұрын
Aththa kathawak wunath real widihata danenwa
@sumuvlogs1
@sumuvlogs1 4 жыл бұрын
හැමදාම මම වගේ phone එකෙන් බලන අය ඉන්නවද
@Amila9082
@Amila9082 4 жыл бұрын
මාත් ඉන්නවා
@surajlakmal1216
@surajlakmal1216 4 жыл бұрын
නෑ අපි බලන්නෙ සිනමාවෙ😆😆😆
@pushpaabeykoon1041
@pushpaabeykoon1041 4 жыл бұрын
Ow mama
@sanathpriyantha4903
@sanathpriyantha4903 4 жыл бұрын
Math innw
@නදීෂප්රභාශ්වර
@නදීෂප්රභාශ්වර 4 жыл бұрын
Ou
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
නයනතරා බුදුසරණයි අක්කේ❤💛💚🇱🇰 from dubai
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 4 жыл бұрын
අවන්තයි දෙව්මියි ඔය සින්දුවයි එදා,වගේම අදත් අපිව අඩවනවා
@madgirl5166
@madgirl5166 4 жыл бұрын
"දැන් ඔයා ගෙදර යන්න හදන්නෙ.. රණඩු කරල යන්න ලෑස්ති වෙන්න එපා..." අද කතාවෙ ආසම dialog එක ... ඒ වචන වල අවන්තගෙ ආදරේ හැංගිලා තිබුනා කියලා මට හිතුනෙ... දෙව්මි රණ්ඩු වෙලා හිතේ තරහින් කේන්තියෙන් එතනින් යනවට අවන්ත කැමති උනේ නෑ වගේ... ටික දවසකට ඈත් වෙන තැනක ආදරෙන් වෙන් වෙන්න ඕනෙ උනේ... මොකද දෙව්මි දුකින් ගියොත් ඒක දෙව්මිට වගේම අවන්තගෙ හිතටත් දුකක් හිනදා... ඇත්තටම අද දෙව්මිගෙ සමුදීමත් අවන්තගෙ සමුදීමත් හරිම ආදරණීයයි... 😍 DEWANTHA ❤️❤️❤️ එදා ඉදන් මේ වෙනකන් තාමත් දෙවෙනි ඉනිම බලන එකම හේතුව මේ වෙනස් නොවිච්ච දේවන්ත ආදරේ... කතාවක චරිත කියල දැන දැනත් මේ ආදර කතාවට අපි ආදරෙයි... ❤️
@thushifernando1371
@thushifernando1371 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒකගයි - මෙිතාක් කතාව තුල ඉන්න ඒකම හේතුව දෙවන්ත විතරමයි.
@malkimadushani3166
@malkimadushani3166 4 жыл бұрын
Ekane eka eka episode balala eka ekkena awanthata dos kiuwata api awantha wiswasa karanne . E adare harima awankai. Awanthata thameera karana udaw gena pehedeemak thiyenne. Ekai thameerata hitha riddan neththe. Meka kathawak kiyala api dannawa. Eth e kathawa thula apiwa hebewatama jeewath karawanna tharamata dewantha dakshai. Love u dewantha
@hs7884
@hs7884 4 жыл бұрын
@@SLRandunu. mage ammoo bn munnam neh😂😂😂
@malkimadushani3166
@malkimadushani3166 4 жыл бұрын
Kathawa lassana nisa api eka balanawa widinawa ithin eka gena ey oya tharam amaruwak. Oya tharamatama amarunam nobala innako. Boladalu ane manda kathawath balanawa , comment kiyawanawa. Anunge cheeththa adinne oyala wage aya thamai. Puduma kekkumak neda
@erangimunesinghe4683
@erangimunesinghe4683 4 жыл бұрын
100000% agreed ..This is the one and only reason for bonding DI. 💖💖💖💖
@anjalichamodya7297
@anjalichamodya7297 4 жыл бұрын
ආනන්ද අන්කල් කිව්වා වගේම නළල kiss කලා 😍😍
@kasunisamadini8994
@kasunisamadini8994 4 жыл бұрын
Mr.එදිරිමුණි අද තමා loversla hug කරනවා කියලා එයා දන්නවා කියලා පෙන්නුවෙ...එයාගෙ teledrama දෙකේම loversla අද hug කලා 😂 ඔහොම යං එදිරි ...😂 කෝ මං වගේ දෙවන්තගෙ seen එකක් ගග ගාව බලාපොරොත්තු උන අය..
@kasunisamadini8994
@kasunisamadini8994 4 жыл бұрын
@@namelessstranger5553 ow
@ruwanbandara7780
@ruwanbandara7780 4 жыл бұрын
Itin apith ahema karamukoo
@Freefire-nc2ze
@Freefire-nc2ze 4 жыл бұрын
අවන්තගෙ ඊයේ උපන් දිනේ... ඊයේ සුභ පතන්න බැරි වුණා... සුභ උපන්දිනයක් වේවා කේෂාන් අයියෙ...❤️✨
@n.t.h.abeywardhana7014
@n.t.h.abeywardhana7014 4 жыл бұрын
Happy birthday
@kasundananjaya3265
@kasundananjaya3265 4 жыл бұрын
Eya 10 14da
@Freefire-nc2ze
@Freefire-nc2ze 4 жыл бұрын
@@kasundananjaya3265 yep 🖖🏻
@malmal5389
@malmal5389 4 жыл бұрын
Happy birthday kashan
@dildilrukshi1618
@dildilrukshi1618 4 жыл бұрын
Happy birthday to you
@dulaniherathdulaniherath7268
@dulaniherathdulaniherath7268 4 жыл бұрын
තැන්ක්ස් එදිරි මාමේ. අවන්ත & දෙව්මී ලස්සන ආදරය රැක්කට. ..ධනුක නියමයි.අවන්ත දෙව්මී නිසයි කතාව බලන්නේ. අද ඵ් ආදරය ලස්සනයි..අවන්ත & දෙව්මී 💕💕💕
@ruwanihettiarachchi305
@ruwanihettiarachchi305 4 жыл бұрын
මන් දැකපු හොඳම පෙම්වතිය දෙව්මි ♥️
@nesukiwijesinghe9721
@nesukiwijesinghe9721 4 жыл бұрын
නයනතාරා talented උනත් එයාට මේ කතාවෙ විතරක් ඇක්ට් කරලා නම් හරියන්නෙ නෑ අපරාදෙ . Best actress ට පවා නිර්දේශ වෙච්ච කෙනෙක් වෙලත් ඒ ළමයා මේ විදිහට සවුත්තු වෙන එක 😭
@_keshan_nayanathara_8617
@_keshan_nayanathara_8617 4 жыл бұрын
@@fairy3560 ප්‍රාණ teledrama ITN Best Upcoming Actress (2017 Raigam Teles) Signins Film awrds nominated to Best Actrss Awrd එක දවසක අපි Movie
@noway1707
@noway1707 3 жыл бұрын
Deweni inimen iwara wela hoda ekata giyama hambenawa top ekenma
@sunitasuni5597
@sunitasuni5597 4 жыл бұрын
දෙවිමිගෙයි අවන්තගෙයි අවසාන කොටස බලලා මම දිග සුසුමක් හෙලුවා
@hashtr2610
@hashtr2610 4 жыл бұрын
Wow නියමයි නෙ මෙකනම් අදහගන්නම බැ🙈🙈🙈🥰🥰 dewantha අදරෙය කියන්නේ නිකන් ද superb chemistry awantha and dewmi 👏👏💞 best on screen couple ♥️💞
@missamiss7022
@missamiss7022 3 жыл бұрын
මුල් conversation ටික දෙන්නාගේ ඇත්තම ජීවිතේ වගේ දෙයියනේ වශී වෙනවා මේක ඇත්ත වුනානම් කියලා හිතෙනවා. ලෝබ හිතෙනවා මේ දෙන්නාගෙ match වීම
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
අවන්ත 💘💘💘⁣ දෙවිමි ආදරෙයි හැමදාම ලෙසටම 💟💗❤💟❤💟💗❤
@dlove2796
@dlove2796 4 жыл бұрын
දෙවන්ත අද ලස්සනයි 😍❤❤
@tiron123
@tiron123 4 жыл бұрын
මාත් දෙව්මි වගේ. ඕන දෙයක් බෙදා ගත්තත් ආදරෙ කරන කෙනාව බෙදා ගන්න බෑ
@ajithdissanayake6756
@ajithdissanayake6756 4 жыл бұрын
දෙව්මි... උබ මරයි, ආදරෙයි..❤️
@dulaniherathdulaniherath7268
@dulaniherathdulaniherath7268 4 жыл бұрын
අද කතාව ගොඩක් ලස්සනයි. කොච්චර බැලුවත් ඵපා වෙන්නේ නෑ. අවන්ත ඉක්මනින් ගෙදර යන්න. .දෙව්මී අවන්ත බලන්න. .ධනුක නියමයි.අවන්ත & දෙව්මී අපේ ලස්සනයි
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
දෙව්මි ❤❤ අවන්ත හරිම ලස්සනයි Act එකක් කියලා හිතන්නටවත් එ් Facial expressions හරිම ලස්සනට තිබ්බ. ❤️❤️❤️❤️❤️
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
නයනතාරා ,කෙශාන් අති විසිස්ට රංගනය 🙏🙏🙏
@LuckyGamage
@LuckyGamage 4 жыл бұрын
තරූ දෑස එකේ slow version එකක් ඕන කියල හිතෙන්නෙ මට විතරද? ❤️
@mr.pm.j8768
@mr.pm.j8768 4 жыл бұрын
අම්මෝ ඒ hug ekai❤ඒ kiss ekai💋. ඒ adrayatai like👍 වැස්සක් one.☺️😊
@gayathrikawshalya1549
@gayathrikawshalya1549 4 жыл бұрын
කියන්න වචන නෑ
@mr.pm.j8768
@mr.pm.j8768 4 жыл бұрын
@@gayathrikawshalya1549 😊✌
@_keshan_nayanathara_8617
@_keshan_nayanathara_8617 4 жыл бұрын
නයනතාරාට තියන දක්ශතාව නපුරුද ,අාදරණීයද ,සතුටද ,දුකද, දඟකාරකමද හරිම ලස්සනට නිරූපණය කරන්න පුලුවන් එ් වගේම කෙශාන්......අැස් දෙකෙන් අාදරේ නිරූපණය කරන්න පුලුවන් හැකියාව තියනවා❤❤❤❤
@pasidumirhan5037
@pasidumirhan5037 4 жыл бұрын
ලස්සනයි දෙව්මි රග පෑම
@nilupadilrukshi382
@nilupadilrukshi382 4 жыл бұрын
පව් දෙව්මි තමන් ආදරේ කරන කොල්ලා වෙන කෙනෙක් දිහා බලනවට කැමති නැහැ දෙව්මි හරි ආදරේ කියන්නේ අන්න ඒකයි ❤️❤️❤️😘😘
@shawnboy85
@shawnboy85 4 жыл бұрын
Marai ne ? Andenawa thani ahata
@ThadulaJayarathne
@ThadulaJayarathne 4 жыл бұрын
😂😂😂😂
@vidunhansindu
@vidunhansindu 4 жыл бұрын
😂👌
@pasanmaduranga962
@pasanmaduranga962 4 жыл бұрын
ඔව් අනේ හරි වේදනයි😂😂
@amilasadaruwan5618
@amilasadaruwan5618 4 жыл бұрын
😂😂😂
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 4 жыл бұрын
Very very matching couple 🥰🥰 Love you Dew King AV ඉස්කෝලේ යන කාලේ ආදරේ මතක් වෙනවා episode කොච්චර බැලුවත් ඇති වෙන්නේ Dewantha Dewantha💑 ඔයාලා දෙන්නට ඇත්තටම බදින්න බැරිද
@gayanisulakkhana4654
@gayanisulakkhana4654 3 ай бұрын
Ane eka නම් ඇත්ත .ඒ දෙන්නා badinawanam
@mandakiniyanews
@mandakiniyanews 4 жыл бұрын
👇👇 *දෙව්මිට ආදරේ අය කෝ බලන්න*
@designtrack5849
@designtrack5849 4 жыл бұрын
බලාගෙන අවන්ත ගහයි...
@indranilanka2968
@indranilanka2968 4 жыл бұрын
👍
@janidunethsara-7216
@janidunethsara-7216 4 жыл бұрын
@@designtrack5849 hii
@සිතුමිඅහිංසා
@සිතුමිඅහිංසා 4 жыл бұрын
දෙව්මිගෙයි අවන්තගෙයි ආදරෙ මාරම ලස්සනයි .ඇත්තටම ආදරෙ හරි පුදුම දෙයක්.තමන් ආදරෙ කරන කෙනාගෙන් ඈත් වෙලා ඉන්නවා කියන්නෙ ඒක මාරම දුකයි.මගේ ආදරෙත් නිවාඩු ඇවිත් යද්දි මන් ඔහොම අඩනවා.ඒත් ඒක එයාගේ රස්සාවනේ.කොහොම වුනත් දෙව්මිගෙයි අවන්තගෙයි ආදරෙ නම් ගොඩක් ලස්සනයි ....😊😊😊😊😊😊
@malarajapaksha6378
@malarajapaksha6378 4 жыл бұрын
Hmmmmmmmmmm
@මදුශානී-ඩ4ඵ
@මදුශානී-ඩ4ඵ 4 жыл бұрын
දෙවුමි අඩද්දි ඇස් වලට කදුලු ආවෙ දැන්. මට විතරද😭😭😭😭😭😭😭😭
@rusirithakshila3654
@rusirithakshila3654 3 жыл бұрын
අවන්තගෙයි දෙව්මිගෙයි ආදරේ 💖💖💖👍👍
@nishunishu217
@nishunishu217 4 жыл бұрын
එදිරි මාමි මේක හොදට ප්ලෑන් කරල ගහපු ගේමක්.. එහෙන් මහී අසේනි මෙහෙන් අවන්ත දෙව්මි😍😍.. Thank you එදිරි🤗🤗❤️
@tharupeiris3070
@tharupeiris3070 4 жыл бұрын
හැබැයි නියම අැක්ටින් දෙවන්ත
@paramiupadya6789
@paramiupadya6789 4 жыл бұрын
අම්මෝ අද එදිරිට සිකුරු ලබලද් කොහෙද..මෙහෙන් අවන්තයි දෙව්මි තුරුල් වෙලා අරහෙන් මහි අසිනි තුරුල් වෙලා 😅🤩🙈
@kasuntharaka3741
@kasuntharaka3741 4 жыл бұрын
Ammo ekh😂😂😂😂
@sadamaligunawardana448
@sadamaligunawardana448 4 жыл бұрын
Hi akkeeee
@pathminidayas1777
@pathminidayas1777 4 жыл бұрын
@@mahee6041 eyatath coming soon...😍😛
@npmblog8800
@npmblog8800 4 жыл бұрын
සිරාවටම එදිරිට මල්සරා විදලා වගේ 😀
@swarnalathakariyawasam3107
@swarnalathakariyawasam3107 4 жыл бұрын
😁😁😁😁
@abababab7812
@abababab7812 4 жыл бұрын
අද කතාව ගොඩක් ලස්සන අවනත දෙවිමි ඒ ආදරේ ඉතින් කියලා වැඩක් නැහැ💟💟💟💟💟💟
@ireshasadamali8566
@ireshasadamali8566 4 жыл бұрын
නයනතාරගෙ රග පෑමට කියන්න වදන් නැ හරි ෂෝක් ආදරෙයි හැමදාම දෙවිමියො😘😘😘
@slowwork4857
@slowwork4857 4 жыл бұрын
🤭
@slowwork4857
@slowwork4857 4 жыл бұрын
😭😂
@krishperera5050
@krishperera5050 4 жыл бұрын
ඔන්න ඕක තමයි නයන තාරා දක්‍ෂ යි කීයන් නේ. බොළද උනත් ප්‍රේක්ෂක ය ගේ හදවතට වදීන තරමට අවසාන කොටස ඉදීරී පත් කළ වීදීය හරි ම ආකර්ශනීය. ඒ වගේ ම කේශන් ගෙන් ලැබේන සහයෝගය උපරිම යි. Keep it up Kesh & Thra 👍
@dglakshan8277
@dglakshan8277 4 жыл бұрын
Ekane api metharam adare a dennata
@dglakshan8277
@dglakshan8277 4 жыл бұрын
Dakshayi niyamakaren wAddo kiyannee me ayata iye napuru kella ada premawanthiyak uthurayana adare dawasaka me denna eka athaka dakshathama sammaane gadi anith athe janpriyama sammane thiyagani
@pranaminatasha8186
@pranaminatasha8186 4 жыл бұрын
අවන්ත and දෙව්මි වෙනුවෙන් ❤️
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 4 жыл бұрын
අද අවන්ත දෙව්වුම් මාරා ලස්සනයි So Sweet Pair 💑 මීලාන් මලින්ද නියමයි පට්ට යාලු එල එල
@chamindarkumar6732
@chamindarkumar6732 4 жыл бұрын
අදනම් අවන්ත ගැන සංවේදී තාවයක් දැනුනා
@shanikasewwandi4329
@shanikasewwandi4329 4 жыл бұрын
අද නම් දෙවනි ඉනිමත් ලස්සනයි ...සංගීතෙත් ලස්සනයි ..😍😍😍
@erangimunesinghe4683
@erangimunesinghe4683 4 жыл бұрын
ඇත්තමයි. මාර විදිහට දැනුනා. තාරා දෙව්මිව ගේන්නෙ සුදු චරිතයක් විදිහට නෙවෙයි. දෙව්මි අලු චරිතයක්. තාරා ඇත්තටම ඔයාට ඇරෙන්න කාටවත් බැ මේකතාවේ මෙහෙම අලු චරිතයක් කරලා මිනිස්සු අතරට යන්න. ඔයා දෙවන ඉනිමත් එක්ක ලස්සනට සෙල්ලම් කරනවා. තාරා ඔයයි දෙව්මිව ඉනිම ඇතුලේ ලස්සනට සෙල්ලම් කරවන්නේ.ආසයි ඔයා ඉනිම ඇතුලේ බැට් කරන දිහා බලන්න.ඔයාව අවුට් කරන්න මාර සටනක්.බැ කෙල්ල බැ. උබ වෙලාවකට සන්ගා වගේ.වෙලාවකට ජයසුරිය වගේ.තව වෙලාවකට වාස් වගේ. ඔයා තනියෙන් වෙලාවකට මුලු මැච් එකම සෙල්ලන් කරනවා වෙලාවකට. පුදුම සතුටුයි ඔයාගේ ‍රසිකයෙක් වෙච්ච එක.
@ireshahirushanki91
@ireshahirushanki91 4 жыл бұрын
Deumi 👍👍👍👍👍👍 Nayanathara .💪💪💪💪💪💪
@kalyanisd6926
@kalyanisd6926 4 жыл бұрын
Nayanathara ❤❤
@thushifernando1371
@thushifernando1371 4 жыл бұрын
100% agree Erangi - Thara is the best.
@erangimunesinghe4683
@erangimunesinghe4683 4 жыл бұрын
@@thushifernando1371 මේ කතාවෙ ඉන්න ඔක්කොම කෙල්ලො පට්ට හොදයිනේ.අපේ කෙල්ල එහෙම හොද නැනේ.ඔව් අපේ කෙල්ල නපුරිනේ. හැබැයි ඒ නපුරි ගාව ලස්සන හදවතකුත් තියෙනවා. ඒ අලුපාටට මන් හරි ආසයි.
@niranjana06279
@niranjana06279 4 жыл бұрын
මේ කතාවෙ පුරෝලා තියෙන නානාප්‍රකාර කෙල්ලො අතරෙ නයනතාරා තමයි හොදම. ඉතමත් ස්වාභාවික විදියට රගපානවා.
@shreyaghoshaluniverse
@shreyaghoshaluniverse 4 жыл бұрын
Dewantha's precious hug and forehead kiss .I AM DEAD 😍 🔫🔫. Hey Ediri,don't you ever dare to ruin their love story adding that Weda Kella and making love triangle 😈😈😈😈
@Harshichathu123
@Harshichathu123 4 жыл бұрын
Dewmi and avantha😍😍lovely couple ekak oyala😙😙😙denntama hugak adreiiii
@samman3815
@samman3815 4 жыл бұрын
නයනතාරා ගේ Acting නං සුපිරියි👌
@tharuyasandara2578
@tharuyasandara2578 4 жыл бұрын
දෙව්මීමීමී.....ඊයෙ ඔයාට බැනලා තිබුන කමෙන්ට්ස්🙈 Our Super Girl....Tharaaaaaaaa🙈🙈🙈🙈 ඒ නපුරැ චරිත ස්වභාවය හරිම තාත්විකව ඇක්ට් කරලා ඔයා ඒ චරිතෙට උපරිම සාධාරනයක් කරා කයන එක ඊයෙ කමෙන්ට්ස් වල පේනවා ♥️
@panchaliinimesha2829
@panchaliinimesha2829 4 жыл бұрын
නයනතාරාගෙ expressions ගොඩක් ලස්සනයි ඇත්තටම
@pasidumirhan5037
@pasidumirhan5037 4 жыл бұрын
අන්තිම කොටස නම් ලස්සනයි දෙන්නගේ ආදරේ
@romayt5435
@romayt5435 4 жыл бұрын
දෙව්මිගෙයි අවන්තගෙයි ආදරේ මගේ ආදරේ වගේමයි ..හැමදෙයක්ම ඒ විදිය
@tharupeiris3070
@tharupeiris3070 4 жыл бұрын
මාමණ්ඩිගේ නීතිය අකුරටම කරා එහෙනං ❤❤❤❤❤❤
@sanjayajayasinghe2720
@sanjayajayasinghe2720 4 жыл бұрын
දෙව්මි මරු ඕයි 💜
@paramiaraliya718
@paramiaraliya718 4 жыл бұрын
අපේ ආදරණීය නයනතාරා....ඔයාට ආදරේ කරන fansla ගොඩ දෙනෙක් බහුතරයක් ඉන්නවා... ඊයෙ ඔයාට සමහර fake අය කතා කරල තිබුන විදිහ ගොඩක් සවුත්තුයි. ඒ වගේම නයනතාරා ඊයෙ ඔයා දෙව්මි කියන චරිතය තුල ඒ නපුරැ ගතිගුණ ටික ඇක්ට් කරා අති සාර්ථකයි. දෙව්මි කියන චරිතයට ඊයෙ බැනුම් අහන්න උනේ ඔයාගෙ ඒ දක්ශතාවයට ඔයා ඒ ඇක්ට් එක උපරිමව කරා. ඔව් නයනතාරා ඔයා ගොඩක් සාර්ථකයි ඔයා ඊයෙ ඔප්පු කරා ඔයාට දුශ්ඨ චරිතයක් උනත් අති සාර්ථකව කරන්න පුලුවන් කියලා ♥️ මේ කතාවෙ ඉන්න තමීරලා වගේ පවුඩර් බබාලා ට වඩා ඔයා පෙන්නුවා ඔයා කවුද කියලා. දක්ශතාවයක් නැත්නම් මේ වගේ ජරා Script එකක ඔහොම ඇක්ට් කරන්න බෑ... අපි ගොඩක් ආදරෙයි ඔයාට. ♥️ හැමදාම...
@prasdi93
@prasdi93 4 жыл бұрын
ආදරෙයි හැමදාම ඒ දක්ශ රංගන ශිල්පිනියට....😘😘😘
@sanjumaneg238
@sanjumaneg238 4 жыл бұрын
ඇත්තටම මෙකී sawthu wadak kale පවු ara kella
@sanathdharmapriya4582
@sanathdharmapriya4582 4 жыл бұрын
@Janani Warangana m.
@s...k3475
@s...k3475 4 жыл бұрын
අදටත් දෙවනි ඉනිමෙ power එක තියෙන්නේ .දෙවන්ත ආදරේ❤..ඒ දෙන්නා ඒක ඇක්ටින් වලින්ම ඔප්පු කරනවා.බලහත්කාරයෙන් චරිත දාලා couple කරාට වැඩක් නැ.දෙන්නගෙ chemistry එක හරියට නැත්නමි.කේශාන් නයනතාරා superb ❤️❤️❤️🙏
@t.m.k.shanikashani1525
@t.m.k.shanikashani1525 4 жыл бұрын
දෙව්මි අවන්ත හරිම ලස්සන ආදර කතාවක්.මන් හැමදාමත් හරිම අසාවෙන් බලන teli drama එකක්.ජිවිතේ අපි මොනදේ බෙදා ගත්තත් ,ප්‍රේමය බෙදා ගන්න අපි අකමැතී,ලෝබයි.ඒ තමයි සැබෑ ආදරය කියන්නේ.මටත් තිබුනා මෙ වගේම ලස්සන ආදරයක් අවුරුදු පහක.කොහේදෝ ඉදල ආව නැට්ටුක්කාරියක් අපේ ලස්සන ආදරය විනාශ කලා .අද එයාල marry කරල.ඒත් මෙ හිතට දුන්න වෙදනාව නිසා අද එයාල අසාර්ථක මිනිස්සු වෙලා.මගෙ ඇස්වලට ඒ හැම දේමත් පේනව අද එයා දුක් වෙනව එයා ඒ තිරනය ගන්න ඉක්මන් උනා වැඩී කියල .තව කෙනෙක්ගෙ හිතකට දුකක් වේදනවක් දීල කාටවත් සැනසීමෙන් ජිවත් වෙන්න බැහැ.ඒත් මන් හැමදාකම කියන්නෙ ඔයා කොහ් හිටියත් හැමදාමත් සතුටින් පරිස්සමින් හිනවෙලා එන්න මටත් වඩා ජිවිතේ දුර ගමනක් යන්න ලැබෙන කියල .s+a
@stayhappy6616
@stayhappy6616 3 жыл бұрын
අනේ එ වගේ අයියල ඇත්තටම හිටියානම්ම්ම් 🥺🥺🥺🥺❤️🌏❤️
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
පුතේ දැන් බලාගෙන දෙව්මි දුවට හොදටම කේන්ති ගිහින් තියෙන්නෙ. එයා පුතාට තියෙන ආදරේ නිසානේ.දුව ගෙ පනත් හරි ඔයත් හරි.ඔය දෙන්ට දෙවිපිහිටයි.
@deepisworld
@deepisworld 4 жыл бұрын
දෙවන්ත ආදරේ 😍😍😍😍 හරිම ලස්සනයි ❤❤❤❤❤❤එදිරි අංකල් උම්ම්ම්ම්ම්ම්ම්මා
@Nansykuwit
@Nansykuwit 4 жыл бұрын
අද අවන්තගෙයි දෙවුම්ගෙයි ලස්සන
@thusarabalasuriya4376
@thusarabalasuriya4376 4 жыл бұрын
Wooow දෙවන්ත🎉🎉🎉🎉 හැමද්‍රම ඔහොම අාදරෙන් ඉන්න.💑💑💑
@nataliya9260
@nataliya9260 4 жыл бұрын
අම්මෝ 😱😱😱😱😱 මේ දෙන්නගෙ ආදරේ😍😍😍😍
@shrimatishrimati388
@shrimatishrimati388 4 жыл бұрын
දෙවිමි ..අවන්ත ...ගොඩක් ලස්සනයි ...අද
@sathsaraninayanathara7371
@sathsaraninayanathara7371 4 жыл бұрын
Awanthagei,deumigei adare harima lassanai.♥️♥️.e adare nam kathawa iwara wenakal e widiyatama thiyanna ediri mama..🙏🙏e dennage adare nethi unoth kathawen wadak ne..Ada kotasa babala as walata kadulak awa Aya innawada..🌹🌹
@vasandhavasandha7171
@vasandhavasandha7171 4 жыл бұрын
අනේ මට අද හරි සතුටුයි මස්සිනලා දෙන්නා දෙන්න හරි සතුටේන් අද ඉන්නවා දැක්කා
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 4 жыл бұрын
Keshan shashindra song ekka one ☝👌👌👌❤❤💪💪💪
@bay5112
@bay5112 4 жыл бұрын
මෙ.💘 lov එක නම් සැබැහැ.ජිවිතේත් සිරියස් යයි කියලා හිතෙන.උන් කෝ බං..🤔🤔😁
@dedunuumaya1819
@dedunuumaya1819 4 жыл бұрын
ආනන්ද මාමා එදා කිව්වේ නල්ලට උම්මා එකක් දෙන්න කියලා විතරයි බදා ගන්න කිව්වේ නෑනේ.., ඇයි දෙව්මි ඔයා එහෙම බදා ගත්තෙ..., ආනන්ද මාමා දැක්කොත් ගහයි හොදේ... 🤗
@kavidil4068
@kavidil4068 4 жыл бұрын
Awantha nam Ananda ankal qwa dewal akuratama pilipadinawa deu oya nam
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 4 жыл бұрын
සිරාවටම ෴😆😆🤣🤣🤣😀
@dedunuumaya1819
@dedunuumaya1819 4 жыл бұрын
🤭🤭🤭🤭🤭🤭❤️
@ravindraraviya1073
@ravindraraviya1073 4 жыл бұрын
Ow nenda kara gattha wage
@chamoddilranga3325
@chamoddilranga3325 4 жыл бұрын
ආ.... ඔයා හොඳ වෙලාවට මතක් කලේ.😌 අමතක වෙයි නැත්තන් මේ රඟපාන අයට 😏
@shrawyadavithri3758
@shrawyadavithri3758 4 жыл бұрын
ඊයෙ නම් දෙව්මිට බැනල සමහරු ඒ පිටින් නයනතාරා එක්කත් තිබුන තරහා පිට කරාද කොහෙදෝ . හැබැයි අවිවාදයෙන්ම නයනතාරා දක්ශයි . කොහොම උනත් අවන්තට මුල මතකත් නෑ වගේම දෙව්මි සාධාරණයි. එයා අවන්තව ඔය තැනට ගේන්න කොච්චර දේවල් කියල කරාද ? දෙව්මිගෙ ආදරේ අනික . ඒ තරම් ආදරයක් තමීරා වගේ කෙනෙක්ට හිතන්නවත් බෑ . දෙව්මි කොච්චර ලස්සනද 😍 මේ කතාව නයනතාරා නිසා බැලුවට දැන්නම් අප්රසන්නයි . හැබැයි අද දෙවන්ත නම් සුපිරී 🥰😍❤
@sihanfranando4586
@sihanfranando4586 4 жыл бұрын
ඒක ඇත්තනෙහ් අවන්ත වෙනුවෙන් කොච්චර දේවල් කලාද කියනවානෙහ් නම් අනුහස්ට හිරේ ලගින්නත් වුණා නෙහ්.
@himalirasika9985
@himalirasika9985 4 жыл бұрын
ඇත්තටම මම දෙවන්ත ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒත් අද ඒ scene එක හරිම ලස්සනයි. හරිම ආදරණීයයි
@sanjeewanishan1316
@sanjeewanishan1316 4 жыл бұрын
මස්සිනා ලා දෙන්නගෙ සීන් එක ලස්සනයි
Neela Pabalu - Episode 637 | 10th December 2020 | Sirasa TV
18:08
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Deweni Inima | Episode 1108 27th July 2021
23:10
TV Derana
Рет қаралды 1 МЛН
Deweni Inima | Episode 961 14th December 2020
21:56
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 926 14th October 2020
20:26
TV Derana
Рет қаралды 1,4 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,9 МЛН
Deweni Inima | Episode 932 22nd October 2020
20:55
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 791 18th February 2020
19:45
TV Derana
Рет қаралды 1,1 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН