ඔයාගේ විහිලු ඔයා ලඟම තියාගන්න | Deweni Inima

  Рет қаралды 359,447

TV Derana

TV Derana

Күн бұрын

ඔයාගේ විහිලු ඔයා ලඟම තියාගන්න | Deweni Inima
#tvderana #deweniinima

Пікірлер: 334
@dilsharaweerasinghe5579
@dilsharaweerasinghe5579 3 жыл бұрын
ආක්ශා මෙච්චර දවසක් හිතේ හිරකරගෙන හිටපු දුක පිටකලා
@anukshalove5138
@anukshalove5138 3 жыл бұрын
hmm....
@yamsiewills2328
@yamsiewills2328 3 жыл бұрын
රවීන්ගෙ moods change කිරීම , scene එකෙන් scene එකට expressions වෙනස් කිරීම පට්ට 🔥🔥🔥
@yamsiewills2328
@yamsiewills2328 3 жыл бұрын
අනුහස් ආක්ෂා scenes වල තියන lovely , cute , addict වෙන ගතිය අනුහස් ලිහිණි scenes වල ගෑවිලාවත් නෑ එදිරිමුණි , මෙන්ඩිස් . අනුහස් වගේ handsome , දඟකාර , විහිලුවක් කරලා fun එකේ සැහැල්ලුවෙන් ඉන්න , romantic වෙද්දි අතිශය romantic වෙන කොල්ලෙක්ට ලිහිණි වගේ බුකෝගෙන ඉන්න boring හෝන්තු මළදානයක් ගැළපෙන්නෙ නෑ . ආක්ෂා වගේ cute , දඟකාර , lovely , සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න කෙල්ලෙක් තමයි ගැළපෙන්නෙ . අනුහස් ආක්ෂා එක්ක ඉද්දි තියන ඒ matching ගතිය ඒක මාරයි . බලන් ඉන්න ආසයි සිරාවට 👌🏼🔥
@nethushibandara878
@nethushibandara878 3 жыл бұрын
Anuksha 💓💛💓💛 සන්සුන් සිතින් සිතමී මුලු රැය පුරා දැනෙනා හැගුම් විදිමී සිහිනේ සදා දිගු රැය දිගේ ඔබෙ රුව මැවේ පවසන්න ලංවෙලා මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා......
@pawandilhara9077
@pawandilhara9077 3 жыл бұрын
සුවදක් දැනේවි හදේහී ආදර ලෝකේ හා හා කුමරෙක් ඇවිදින් හිදීවී කුමරී කොහේද මා හා 💓💛💓💛💓💛💓💛💓💛💓💛💓
@tharukiapsaari3574
@tharukiapsaari3574 3 жыл бұрын
එයා campus ගිහින් එනකොට පයින් එන හින්දා මම එයාව බෝඩිමට ගිහින් ඇරලුවා අනුහස් ඒ ටික කිව්වේ කිව්වේ මම ඔයාගේ හිත රිද්දන්න එහෙම කලේ නෑ ආක්ශා කියන tone එකෙන්
@Natasha-gz4bm
@Natasha-gz4bm 3 жыл бұрын
Anuhas - Aksha ; the loveliest , cutest , most romantic & most wanted duo ❤️
@minduliwijesundara2730
@minduliwijesundara2730 3 жыл бұрын
Anuhas ❤ Aksha apita one..lihini nm epa..
@anukshains4938
@anukshains4938 3 жыл бұрын
මේ වගේ හැමදාම අනුක්ෂා සීන් එක දාන්නකෝ...
@shavinikavishka8145
@shavinikavishka8145 3 жыл бұрын
අම්මෝ අනුක්ශා ආදරේ තියෙන රොමෑන්ටික් ගතිය නියමයි, 👌😍
@shenaalibandaara4713
@shenaalibandaara4713 3 жыл бұрын
Aksha Gently & carering touch of Anuhas 💓💛
@rashmikasandun5415
@rashmikasandun5415 3 жыл бұрын
මෙ දෙන්න එකට ඉන්නකම් කතාව බලනවා 💙 සමල්කට පස්සෙ ආක්ශ තමා අනුහස්ට ගැලපෙන්න් ❤️
@chathuhimansa289
@chathuhimansa289 3 жыл бұрын
ඒක මන් දන්නවා ඔයාට ඕන අය ඔයා එක්කන් යනවා කියලා ඒකටනම් පපුව පිච්චිලා ගියා
@b.gunawardana432
@b.gunawardana432 3 жыл бұрын
Anuksha😍😍 Our matching and touching couple We want Anuksha 🎇🎇
@niroshanperera7152
@niroshanperera7152 3 жыл бұрын
එදිරි සදුදට නටවපන්කෝ බලන්න ගන් කබරිව 👊✊
@dilsharaweerasinghe5579
@dilsharaweerasinghe5579 3 жыл бұрын
අනුහස් ඇස් රතු වෙන විහිලු කරන්න එපා ආක්ශා පව්
@djshediremix5406
@djshediremix5406 3 жыл бұрын
Niyama karhava
@ruwandiperera6281
@ruwandiperera6281 3 жыл бұрын
Ruwandi Raveen fan club එකේ රවීන් රොශෙල් wedding photo shoot එකේ vedio එක දාලා අම්මෝ පිස්සු හැදෙනවා මාර romantic scenes තියෙනව💓💛💓💛💓💛💓💛💓💓💛💓💛💓💛💓💛💓
@sewvandiweerathunga1434
@sewvandiweerathunga1434 3 жыл бұрын
Again Loving touch of Anuhas
@ashvifernando8741
@ashvifernando8741 3 жыл бұрын
රවීනයා acting ගින්දර 🔥👌🏼
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
ආක්ෂා එයාවම වෙනස් කරගත්ත අනුහස්ට තියෙන ආදරේ නිසා. අනුහස්ව ආක්ෂා ඉස්සරහ ඔච්චර ගොං කරන්න එපා එදිරි!
@damithrinilwala9770
@damithrinilwala9770 2 жыл бұрын
😍😘🤩
@damithrinilwala9770
@damithrinilwala9770 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@adithi7023
@adithi7023 3 жыл бұрын
අනේ, Thanks Thanks Derana ❤❤❤❤
@Natasha-gz4bm
@Natasha-gz4bm 3 жыл бұрын
Ep:952 වතුර හැලිලා පිහිදන අනුහස් - ආක්ෂා romantic scene එකත් දාන්නකො admin මනුස්සයො . ඒක miss නොකළ යුතුම එකක් 🔥❤️ එතකොට Ep:954 සුවඳට විසික් වෙනවා , කුමාරයෙක් වගේ කියලා , උදේට කෑවද අහලා ආක්ෂාගෙ බත් එකත් අරන් අනුහස් ගිය ඒ scene එක එහෙම .. ඒවාත් දාන්ඩෝ . අනුහස් - ආක්ෂා scenes කියන්නෙ දරුණුවටම ඇබ්බැහි වෙන සුලු drug එකක් 🔥❤️ ඒවා වෙන වෙනම බෙදා නොහැරියොත් පාඩුව ඔයාලටමයි 😁
@ruwandiperera6281
@ruwandiperera6281 3 жыл бұрын
ඔන්න අද නම් matching & touching
@imeshaumayangani6702
@imeshaumayangani6702 3 жыл бұрын
Anushka.hnda wtrai blnne DI......😘😘😘😘😘😘
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
අනුහස් + ආක්ෂා = like අනුහස් + ලිහිණි = Comment
@boostedignite4173
@boostedignite4173 3 жыл бұрын
Comment kala th Aksha ma thama 😍😘🥰
@sdproduction9830
@sdproduction9830 3 жыл бұрын
Ane apimm kamthi lihint
@steffanpodda285
@steffanpodda285 3 жыл бұрын
ලිහිනිට කැමති එක්කෙනයි 😂 ලිහිනිට හුලං තමා 🤣
@chathuraliyanage3250
@chathuraliyanage3250 3 жыл бұрын
I love you lihini akki
@shanashana1964
@shanashana1964 3 жыл бұрын
Dhennatama kamathi
@saheenanayakkara7596
@saheenanayakkara7596 3 жыл бұрын
❤️💖අනුහස්💙💖ආක්ෂා 💖❤️ විතරමයි perfect lovely couple ❤️❤️💖😘😍💕❤
@kaushikumari5491
@kaushikumari5491 3 жыл бұрын
akshage acting superb..😍😍😍😍
@sewvandiweerathunga1434
@sewvandiweerathunga1434 3 жыл бұрын
අනුහස් කැමති නැති නිසා බනින නිසා club යන්නේ නෑ අනුහස් කිව්ව නිසා ගවුම් අදිනවා අනුහස් කැමති විදිහට උයන්න පුරුදු වෙනවා....... ආදරයක් මැවූ වෙනසක් ....... ආදරනීය වෙනසක්......... Anuksha 💓💛💓💛💓
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
Anuksha💙💙
@kaushikumari5491
@kaushikumari5491 3 жыл бұрын
Anuhas aksha superb....😍😍😍😍
@Sohan-d7g
@Sohan-d7g 3 жыл бұрын
අනුහස් ආක්ශා සෙට් උනු දවසට අනිත් couple කැලේ
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
Ekenma💙💙
@amithamuthkuda7241
@amithamuthkuda7241 3 жыл бұрын
Amboo ow
@janakamilroi1215
@janakamilroi1215 3 жыл бұрын
Ekenma
@chipmunkse6713
@chipmunkse6713 3 жыл бұрын
Aniwa ❤
@diondesilva2799
@diondesilva2799 3 жыл бұрын
Aniwa
@dilukaaththanayaka1089
@dilukaaththanayaka1089 3 жыл бұрын
අනුහසා ආක්ශට තමයි ආදරේ ♥️💪
@Sohan-d7g
@Sohan-d7g 3 жыл бұрын
අපි මෙච්චර ආසවෙන් බලන අනුහස් ආක්ශා නම් වෙන් කරන්න එපා plz
@anushkakumara2999
@anushkakumara2999 3 жыл бұрын
😂
@hansikahiruni9172
@hansikahiruni9172 3 жыл бұрын
🙋💕😊👍👍
@kinglahirusudda3489
@kinglahirusudda3489 3 жыл бұрын
Aniwa
@ravinduramesh8149
@ravinduramesh8149 3 жыл бұрын
Ow bn
@IsharaMahanama
@IsharaMahanama 3 жыл бұрын
✔️✔️✔️✔️
@warloolp8435
@warloolp8435 3 жыл бұрын
me wage hamdama anuhas and aaksha seen wenma dannako
@charithfonseka3911
@charithfonseka3911 3 жыл бұрын
ආක්ශා කියපු ටික අනුහස්ගේ බොක්කටම වැදුනා
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
ආක්ෂා පව් අනේ
@umeshasathsarani6255
@umeshasathsarani6255 3 жыл бұрын
ඔවූ අනේ😓😓😓
@charukajanitha9269
@charukajanitha9269 3 жыл бұрын
ලිහිනි නන් එපා ✋
@kavidunimmitha5661
@kavidunimmitha5661 3 жыл бұрын
මෙ දෙන්නා ආදරය කරනවා ඒක ඇත්ත
@umeshasathsarani6255
@umeshasathsarani6255 3 жыл бұрын
ආක්ශා අනුහස්ගේ ගෙදර උයන්න ඉගෙනගන්න යන සීන් ටික ඉක්මනින්ම ඕනී කියන අය කෝ...
@nadeekumari3749
@nadeekumari3749 3 жыл бұрын
Osada
@sandyaekanayake1905
@sandyaekanayake1905 3 жыл бұрын
Matath one
@swarnalathakariyawasam3107
@swarnalathakariyawasam3107 3 жыл бұрын
අනුහස් සැර කරනව වැඩියි. එහෙම කරන්න එපා එදිරි ආක්ෂා හරිම ආදරෙයි ...
@ItsMe-ew4vu
@ItsMe-ew4vu 2 жыл бұрын
ආයෙත් ආවා Anuksha ආදරණීය මතකයක් බලන්න 😭😍❤️ අම්මෝ දෙන්නා ඒ කලේ රණ්ඩු කෙක්කවල් දෙකක් 😂❤️ දැන් ඒකට බලන්නකෝ 🙊🙊❤️ දෙන්නා ආදරෙත් කරන්න පටන් අරන් 🙊😍❤️
@ruwandiperera6281
@ruwandiperera6281 3 жыл бұрын
ඇත්තටම අනුහස් ඔයා ආක්ශට ආදරේ නම් ඒ කෙල්ලගේ හිත රිදෙන දේවල කරන්න එපා එහෙම කරලා ඒව සාධාරනීකරනය කරන්න හේතු කිව්වට වැඩක් නෑ
@anukshalove5138
@anukshalove5138 3 жыл бұрын
Ow
@ravindunikariyawasam3128
@ravindunikariyawasam3128 3 жыл бұрын
පුදුමයි මේක දාන්න මතක් වෙලා😏පහුගිය දවස් ට්කේ කොච්චර ලස්සන අනුක්ෂා සීන් ගියාද?ඒව දාලා නැතුව මේ ආක්ෂා අඬන එකක් දාලා
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
ආක්ෂා පව් දෙයියනේ 😭😭😭😭😭
@ravindunikariyawasam3128
@ravindunikariyawasam3128 3 жыл бұрын
@Kumara Wijesinghe ඇත්තටම මට නම් කේන්තියි😒😣මේ සතියෙ ලස්සන අනුක්ෂා සීන් කොච්චර නම් ගියාද?ඒ එකක්වත් දාල නැ😑
@ravindunikariyawasam3128
@ravindunikariyawasam3128 3 жыл бұрын
@@sanjayakalhara2340 😢😢😢
@adithi7023
@adithi7023 3 жыл бұрын
ඔව් අනේ ලස්සන episodes එකක්වත් නෑ.
@pabasaralinoshi6762
@pabasaralinoshi6762 3 жыл бұрын
Aksha paw ada..❤
@diondesilva2799
@diondesilva2799 3 жыл бұрын
Api kamathi akshata
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
පව් අනේ ආක්ෂා! මිනිස්සු ගාව වැරදි තියෙන්න පුළුවන්. සමහරවිට ඒවට හේතුවත් හරියට ආදරයක් නොලැබීම වෙන්න පුළුවන්! ඒත් කෙනෙක්ට පුළුවන් නම් ආදරේ වෙනුවෙන් වෙනස් වෙන්න, නරක පුරුදු අතහරින්න! ඒක නේද වටිනාම දේ! හැමෝම ආක්ෂාව හංවඩු ගහනව club යනව කියල. ඒත් එයා එයාගෙ ආදරෙ වෙනුවෙන් එයාවම වෙනස් කරගත්තා! මම අදනං ඇත්තටම ගොඩක් සංවේදී උනා ආක්ෂා කියපු දේවල්වලට!! ඇත්තටම ආක්ෂා ගොඩක් පව්! එයා ආදරේ හොයන චරිතයක්!
@boostedignite4173
@boostedignite4173 3 жыл бұрын
ammo e words tika nm maru mn saved karagattha
@adithi7023
@adithi7023 3 жыл бұрын
අනිව, ඒ seen එක romantic උනත්, ඒකෙ ආක්ෂාගෙ දුක පෙන්නුව 😧💖💖
@favouritecoupleoftheteledr5525
@favouritecoupleoftheteledr5525 3 жыл бұрын
අනුහස්වයි අාක්ෂාවයි වෙන් කරන්න ඒපා ඒදිරිමුනි 😥💕අනික අනුහස් ලිහිනිට කෙලින්‍ම කිව්වනේ යාලුවෝ කියලා
@anjani9958
@anjani9958 3 жыл бұрын
ඊයේ ලිහිණි car එකට දාගත්තේ දැන් ඉන්නෙ ආක්ෂ
@slfreefirebusindunisiyaboy8287
@slfreefirebusindunisiyaboy8287 3 жыл бұрын
ඔව්
@thea9329
@thea9329 3 жыл бұрын
අනිවා
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
තනිකඩ set එක මේ පැත්තට
@diondesilva2799
@diondesilva2799 3 жыл бұрын
Apiwa wehiluwaluwakatagannenarhuwa anuaksha cupel eka set karanna
@harshi-
@harshi- 3 жыл бұрын
Anukshaaa😍😍😍
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
Anuksha❤️😍😍😍😍😍😍😍😍❤️
@umedasavindi7230
@umedasavindi7230 3 жыл бұрын
Ane aksha akki paw 😍😍😍🐕
@nimeshweerathunga794
@nimeshweerathunga794 3 жыл бұрын
අනුහස්ගේ tone එක මාර emotional හැබැයි ආක්ශා ගාවදි විතරයි
@rtkfereira4927
@rtkfereira4927 3 жыл бұрын
අනුහස් ආක්ෂා කියන්නෙ මෙච්චර කාලෙකට මේ කතාවට ආපු පට්ටම matching couple එකක් . Addict වෙන chemistry එකක් . පට්ට ගති . ඒක මැද්දට ලිහිණි දාලා චොර කරන්න එපා එදිරිමුණි 🔥👌🏼
@thiliniba6137
@thiliniba6137 3 жыл бұрын
Ow lihini adagaththa gaman inne
@pawandilhara9077
@pawandilhara9077 3 жыл бұрын
එදිරි සදුදට කුලප්පු වෙච්ච් වැස්සිව ගාල් කරමු නේද
@ashanrakhitha9693
@ashanrakhitha9693 3 жыл бұрын
Raweenayage acting patta
@top10click88
@top10click88 3 жыл бұрын
අනුහස් and ආක්ශා 😍
@madhushirathnayake2578
@madhushirathnayake2578 3 жыл бұрын
එදිරිමුනි මහතාට අනුහස්ගෙන් ආක්ශා වෙන් කරන නපුරු සිතුවිලි පහල නොවේවා නොවේවා නොවේවා
@chathuhimansa289
@chathuhimansa289 3 жыл бұрын
please Mr Edirimunii & Saranga Mendis රවීන් කනිශ්ක කියන සොඳුරු කඩවසම් දක්ශ රංගන ශිල්පියාගෙන් අනුක්ශා ආදරය තුල අනුහස් කියන අපූරු ආදරනීය පෙම්වතාව ඉස්මතු කරන්න.
@sandalinethudini7292
@sandalinethudini7292 3 жыл бұрын
Hariyatama hari kathawanam 👍👍eka thama wenna one
@nethmiayesha9712
@nethmiayesha9712 3 жыл бұрын
Ammo akshage saraaa 🤭❤️❤️ ammo aksha nttn api kathava balanneth naa 🤗🤗
@poojauma9303
@poojauma9303 3 жыл бұрын
මේ දෙන්නා විතරක් ඉන්නවනම් හැමදාම බලන්නම්. ❤️❤️💞💞 ( ළිහිණි නම් එපා 🤮🤮🤮 )
@indranifernando7812
@indranifernando7812 3 жыл бұрын
👹👹👹👹
@kinglahirusudda3489
@kinglahirusudda3489 3 жыл бұрын
Aniwa
@indranifernando7812
@indranifernando7812 3 жыл бұрын
On Lihini
@anukshalover9737
@anukshalover9737 3 жыл бұрын
Ow ane math ekagai
@indranifernando7812
@indranifernando7812 3 жыл бұрын
Lihini
@nimeshweerathunga794
@nimeshweerathunga794 3 жыл бұрын
Nimesh කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා කරගන්න scene එකක් නම් ලිහිනි වෙනුවෙන් ලියලා අනුක්ශා love story එක විනාශ කරන්න එපා
@anukshains4938
@anukshains4938 3 жыл бұрын
මේක දාපු කෙනා නම් දෙයියෙක්
@kaushisamaraweera5656
@kaushisamaraweera5656 3 жыл бұрын
Akshaaa 💙💜️💜️❤❤❤❤❤❤😗
@pabasaralinoshi6762
@pabasaralinoshi6762 3 жыл бұрын
Anuksha 😍😍❤❤
@niroshanperera7152
@niroshanperera7152 3 жыл бұрын
මම cliub යන්නේ නෑ නෑ නෑ නෑමයි මගෙ කන ඉවරයි අනුහස් ඔය ආක්ශා ඔය කනේපාර දුන්නේ උබට නෙමෙයි මෙතන ආක්ශා club යනවා බොනවා හැදියාවක් නෑ කියලා හැමිනෙන්න හදන සත්ගුනවත් වැලිහස් පෑන්ටීස්ලට
@TDA2022
@TDA2022 3 жыл бұрын
anuksha❤💑 🙈🙈🙈
@Natasha-gz4bm
@Natasha-gz4bm 3 жыл бұрын
එදිරිමුණි , මෙන්ඩිස් අනුහස් - ආක්ෂා බහුතර කැමැත්ත කියලා පැහැදිළියි . මෙච්චර matching chemistry එකක් set වෙලා තියන එකේ අනුහස් - ආක්ෂා තමයි settle කරන්නෙ කියලාත් prove වෙලා ඉවරයි . But එහෙමයි කියලා ඒක කරන ගමන් ඒ අස්සෙන් දාලා මේ කතාවෙ කරන්න දෙයක් නැති චරිත ටික මේක පිටින් ගොඩදාන්න හදනවා නම් ඒක කොහෙත්ම හරියන වැඩක් නෙමෙයි . මොකද ඒකෙන් වෙන්නෙ ඒ චරිත වලට තියන තැනත් නැතිවෙලා , අනුහස් - ආක්ෂා එක්ක ඉන්න බහුතරයත් කැඩෙන එක . ඒකෙන් අවාසිය වෙන්නෙ කතාවටමයි. ඒ නිසා අනුහස් - ආක්ෂා මැද්දට බාල්දි දාන්න ඕනම නම් බලන් ඉන්න පුලුවන් ප්‍රසන්න බාල්දි දාන්න . වමනෙ කරලා විහින් නාගන්නෙ නැතුව !
@praveenbuddhika1671
@praveenbuddhika1671 3 жыл бұрын
ඕනම ටික කෙලින්ම කියලා තියනවා සුපිරියි
@ashanrakhitha9693
@ashanrakhitha9693 3 жыл бұрын
Aniwaa sira kathawa 👌👌
@priyanthadias5820
@priyanthadias5820 3 жыл бұрын
Ane plz anuhasui akshawai wen karanna epa ediri uncle plz ane api e dennt hrim kamathi e denna hind kathaw mara lassani
@sadu3245
@sadu3245 3 жыл бұрын
අනුහස් අයියයි 💗 අක්ෂා අක්කා තමයි ලස්සන එදෙන්නා ඉන්දා කතාව තවත් ලස්සනයි
@dulanaperera3791
@dulanaperera3791 3 жыл бұрын
මොනවා කරන්නද එදිරි ගන් කබරිව up කරන්න අනුක්ශා love එක විකුනගෙන කාපන්
@thea9329
@thea9329 3 жыл бұрын
අනුහස් අාක්ෂා මැද්දට ලිහිණිව දාන්න එපා
@lasantha9504
@lasantha9504 3 жыл бұрын
අනුහස් 😘😚ආක්ශා
@anukshalover9737
@anukshalover9737 3 жыл бұрын
Anuhas & Aksha ❤️ best couple
@lashmikachiran5032
@lashmikachiran5032 3 жыл бұрын
අම්මො අනුහස් ආක්ශා මුන් දෙන්න නිසා තමා බන් කතාව බලන්නෙ 💙
@nethushibandara878
@nethushibandara878 3 жыл бұрын
"ආක්ශා "💓💛 කියලා අනුහස් අතින් අල්ල ගත්ත විදිහ
@ashanrakhitha9693
@ashanrakhitha9693 3 жыл бұрын
අනුහස් - ආක්ෂා scenes වල තියන පට්ට ගතියයි අනුහස් - ලිහිණි scenes වල තියන මළදාන ගතියයි තේරෙන්නැති උන් තවත් ඉන්නවා නම් උන් මිනිස්සු නම් වෙන්න බෑ 😂
@thisakhansindusamarawansa7416
@thisakhansindusamarawansa7416 3 жыл бұрын
හරියට හරි.
@HarryPotter-ik4lh
@HarryPotter-ik4lh 3 жыл бұрын
@@mahee6041 ලිහිණි උදේනිගෙත් අක්කා වගේ😂😂😂
@senuu717
@senuu717 2 жыл бұрын
@@HarryPotter-ik4lh 🤣🤣🤣
@nisansalaparamee6561
@nisansalaparamee6561 3 жыл бұрын
අනුහස් 💘💘💘ආක්ශා වාවි වාවි වාවි
@Sohan-d7g
@Sohan-d7g 3 жыл бұрын
සදුද නම් කතාව බලන්නේ නම් නෑ...ලිහිනි දකිද්දීත් තරහා යනවා
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
සඳුද කතාව අනිවාර්යයෙන් බලන්න. එදාට අනුක්ෂා අපි හැමෝම වෙනදාටත් වඩා ශක්තිමත්ව ඉන්න ඕන 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@Sohan-d7g
@Sohan-d7g 3 жыл бұрын
@@sanjayakalhara2340 අනිවාම..බලමුකෝ මොකෝ වෙන්නේ කියලා
@Shalikamihiran
@Shalikamihiran 3 жыл бұрын
සදුදා කතාව බලන්න එපා වෙනවා අප්පා
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
@@Shalikamihiran අද kathawa අනිවා බලන්න sis
@indranifernando7812
@indranifernando7812 3 жыл бұрын
🤬🤬🤬🤬
@avishkasampath3868
@avishkasampath3868 3 жыл бұрын
සදුදා තමයි තීරනය කරන්නේ දෙවෙනි ඉනිම බලනවද නැද්ද කියලා
@ashvifernando8741
@ashvifernando8741 3 жыл бұрын
අනුහස් ආක්ෂා හින්දා තමයි මේක නොබලා හිටපු ගොඩක් උන් ආයෙ බලන්න ගත්තෙ . සිරාවටම දැන් ඉන්න ගතිම කපල් එක
@abhisheksri9972
@abhisheksri9972 3 жыл бұрын
aththa
@heshanwelivita2308
@heshanwelivita2308 3 жыл бұрын
ආක්ශා ලග පට්ට වෙන අනුහස් ලිහිනි ලග මොන්ගල් වෙනවා
@rachalimadusha8384
@rachalimadusha8384 3 жыл бұрын
වැලිහස් / ලොකුහස් ප්‍රේක්ශකයෝ දැම්මා ලිහිනිට ලස්සන කොල්ලෙක් සෙට් වෙනවා ඒකට අනුහස්ට දුක හිතෙනවා කියලා අනේ එදිරි එහෙම හරි කමක් නෑ ලිහිනිට මොකෙක් හරි සෙට් කරන්න මොකද අනුහස් ලිහිනි කියන නොගැලපෙන් ජෝඩුව මොන විදිහකින් වත් එකට දකින්න කැමති නෑ ලිහිනි කියන්නේ අප්‍රසන්න චරිතයක්
@kimtae2196
@kimtae2196 3 жыл бұрын
අනූක්ශා ❤️❤️❤️
@dulanaperera3791
@dulanaperera3791 3 жыл бұрын
අනුක්ශා fans මීට පස්සේ teledrama එකක් බලන්න කලින් බලපන් ඔය චිංචිමානවිකාව ලිහිනි/ශලනි ඉන්නවද කියලා ඉන්නවනම් නොබලා ඉදපල්ලා
@kdh4472
@kdh4472 3 жыл бұрын
Anuhas 🔥
@Sohan-d7g
@Sohan-d7g 3 жыл бұрын
ලිහිනි දකින හීනයක් උනොත් නම් ලොකූ දෙයක් අනේ
@amithamuthkuda7241
@amithamuthkuda7241 3 жыл бұрын
Ow ne
@ravindunikariyawasam3128
@ravindunikariyawasam3128 3 жыл бұрын
අම්මෝ ඒ සීන් එක.ඇන්ටි කෙනෙක් පොඩි කොල්ලෙක් පස්සෙ දුවනව වගේ.ඊයා😂😂😂
@Sohan-d7g
@Sohan-d7g 3 жыл бұрын
@@mahee6041 😀👍
@sujithkpdikara3690
@sujithkpdikara3690 3 жыл бұрын
edirimuyo deveni inima anuhas aksha adare nethikaranna epa..lihinita wenakenek set karanna
@umeshasathsarani6255
@umeshasathsarani6255 3 жыл бұрын
අනුහස් ආක්ශා තමා 👌💑එක...
@Sohan-d7g
@Sohan-d7g 3 жыл бұрын
අනුහස් ආක්ශා නිසාමයී කතාව බලන්නේ
@hansikahiruni9172
@hansikahiruni9172 3 жыл бұрын
👍
@indranifernando7812
@indranifernando7812 3 жыл бұрын
Lihini
@jambuwa8254
@jambuwa8254 3 жыл бұрын
Math
@gayanthisamanmala6699
@gayanthisamanmala6699 3 жыл бұрын
Yes
@nalindamadushanka6666
@nalindamadushanka6666 3 жыл бұрын
Anuhasui akshai neththam me kathawa balanne
@madhushirathnayake2578
@madhushirathnayake2578 3 жыл бұрын
අනුහස් ආක්ශගේ අත අත් ඇරියෙම නෑ
@dagger-za-53
@dagger-za-53 3 жыл бұрын
Anuksha ❤️
@thushadilushi552
@thushadilushi552 3 жыл бұрын
Ediri uncle plz me comment balandooo..anuhas aksha wen karanna epaaa...e adare ekathu karandooo...lihiniwa ain karanna e dennage maddata dana eken..plzz
@ruwandiperera6281
@ruwandiperera6281 3 жыл бұрын
අනුහස් ලිහිනිව බෝඩිමට ඇරලවපු එක ගැන පසු තැවෙනවා
@dilrukavindya5735
@dilrukavindya5735 3 жыл бұрын
Wow ane
@thea9329
@thea9329 3 жыл бұрын
අනුක්ෂා 💙 💙 💙 💙 💙
@madhushirathnayake2578
@madhushirathnayake2578 3 жыл бұрын
ලිහිනි ඇවිත් නැන්දම්මා එක්ක කතා කරලා මගුල තීන්දු කරගන්න නොදකින් කැහිනි
@hasiniherath7913
@hasiniherath7913 3 жыл бұрын
Anuhas Aksha athra thiyena chemistry 1 ka lihini athre ethikaranna maaarama gemak gahanne.. Eeth Anuksha laginwath thyanna be.. Best screen couple Anukshaaaa
@dhanushkadhanushka7684
@dhanushkadhanushka7684 3 жыл бұрын
මේ දෙන්නා නැතුව nam කතාව බලන්නේ නෑ...
@niroshanperera7152
@niroshanperera7152 3 жыл бұрын
අනුහස් ආක්ශට උබට වගේ ලාදුරු නෑ හැගීම් දැනීම් නොතේරෙන්න
@Natasha-gz4bm
@Natasha-gz4bm 3 жыл бұрын
අනුහස් ආක්ෂා pictures දාගෙන ඉන්න අනුක්ෂා fans ලා සමහරු තමන්ට ඕන විදිහට චරිතෙ නොලියවුනාම අනුහස්ට බනිනවා නම් or ආක්ෂා ට බනිනවා නම් එයාලා අනුක්ෂා fans ලා වෙන්නෙ නෑ . අනුක්ෂා කියන්නෙ අනුහස් ආක්ෂා දෙන්නටම . මේ සීන් එකේ අනුහස් ලියවුන විදිහ වෙනස් වෙන්න ඕනෙ කියලා හිතන අය අනුහස්ට කුණු කතා කියනවා නම් එයාලා අනුක්ෂා ෆෑන්ස්ලා නෙමෙයි . ලියවෙන විදිහ වෙනස් වෙන්න ඕනෙ නම් කියන එකක් එදිරිමුණිට කියන්න . කරුණාකරලා උඩ බලාගෙන කෙළ ගහගහන්න එපා . අනුක්ෂා fan base එකේ නම චාටර් වෙන එක විතරයි ඔය වැඩෙන් වෙන්නෙ . මොකද අනුක්ෂා කියන්නෙ අනුහස් ආක්ෂා දෙන්නම මිසක් තනි අනුහස් වත් තනි ආක්ෂා වත් නෙමෙයි . අනුක්ෂා ෆෑන්ස්ලා නම් ඒ දෙන්නවම ආරක්ෂා කරන්න ඕනෙ . එහෙම නැතුව එක පැත්තක් ගන්නවා නම් එයාලා කොහෙත්ම අනුක්ෂා ෆෑන්ස්ලා නෙමෙයි . ඒ නිසා තමන්ට ඕන විදිහට චරිතෙ ලියවෙන්නෙ නැත්නම් කියන කතාවක් එදිරිමුණිට කියන්න . මේ චරිත දෙකට අපහාස නොකර ; please !
@ashanrakhitha9693
@ashanrakhitha9693 3 жыл бұрын
Sirama kathawa. Math oka kiyannamai awe. Oya hariyatama kiyala. Mun Anuksha fansla kiyaagena dennagen ekekta balu katha kiynwa nm uda balagena kela ghgnna ek tmi krnne . Chater
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 36 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 123 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН
විහිළුවක් කළේ | Deweni Inima
2:51
TV Derana
Рет қаралды 353 М.
ඔයා කාටද Call කළේ | Deweni Inima
3:17
TV Derana
Рет қаралды 1,2 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 36 МЛН