Dewol maduwa - Maduruwita 2015 (වාහල නැටීම)

  Рет қаралды 222,896

Samayama

Samayama

Күн бұрын

Пікірлер: 61
@PrabathSanjaya-x8c
@PrabathSanjaya-x8c 23 күн бұрын
Lassanata.natanawa
@nilanthanilantha609
@nilanthanilantha609 2 жыл бұрын
මරුනෙ 😃😃😃
@vip.sl.156
@vip.sl.156 2 жыл бұрын
අපේ උපුල් අයියත් ඉන්නෝ❤
@indikasampath39
@indikasampath39 2 жыл бұрын
දැඩිමුන්ඩ දෙව් පිහිටයි
@PrabathSanjaya-x8c
@PrabathSanjaya-x8c 20 күн бұрын
Samayama.tawa.lassana.wahala.ekak.danna.puluwanda
@windijayasinghe156
@windijayasinghe156 4 жыл бұрын
Supiri ape set eka..සසේ ව නම් දැක්කා...රුකමාලුත් හිටියද මංදා...
@sriraja3038
@sriraja3038 2 жыл бұрын
Oyala koheda
@thilakarathnathilakarathna4080
@thilakarathnathilakarathna4080 3 жыл бұрын
වැදගත්
@PrabathSanjaya-x8c
@PrabathSanjaya-x8c 23 күн бұрын
Tawa.lassana.ekak.denna
@jinawansayogashramaya491
@jinawansayogashramaya491 5 жыл бұрын
ලස්සනයි ...
@shenalaponsu3052
@shenalaponsu3052 4 жыл бұрын
Supiri hode hamontama dewi pihitai
@guneshsanjeewa2384
@guneshsanjeewa2384 6 жыл бұрын
සුපිරි
@vijithsilva6313
@vijithsilva6313 2 жыл бұрын
Wahala kavi tika dennko puluwannm pls
@warigapoornikawa3025
@warigapoornikawa3025 8 жыл бұрын
bohoma agei
@deviyoadahili337
@deviyoadahili337 6 жыл бұрын
nice
@malithiperera2302
@malithiperera2302 5 жыл бұрын
Budu saranai
@skiller2805
@skiller2805 5 жыл бұрын
Natha davi pihitai
@madushandhananjaya8805
@madushandhananjaya8805 4 жыл бұрын
Supiri
@udaralakmal3930
@udaralakmal3930 3 жыл бұрын
ඒකෙ මන් ඉන්නෝ😍
@sriraja3038
@sriraja3038 2 жыл бұрын
Katada
@sriraja3038
@sriraja3038 2 жыл бұрын
Me koheda bn
@udaralakmal3364
@udaralakmal3364 2 жыл бұрын
ගම්පහ
@dewol123srilanka
@dewol123srilanka Жыл бұрын
ඔයාගෙ ගම කොහෙද
@udaralakmal3364
@udaralakmal3364 11 ай бұрын
​@@dewol123srilankaනැදගමුව
@campikacampika7962
@campikacampika7962 5 жыл бұрын
lassani davi pihitai
@irushalakshitha8400
@irushalakshitha8400 5 жыл бұрын
campika campika ft
@sanduninimesha9656
@sanduninimesha9656 5 жыл бұрын
Supiri aa
@pljnimeshannimeshan5457
@pljnimeshannimeshan5457 6 жыл бұрын
Wahala kawi danna.bs.
@dinushapersonello2396
@dinushapersonello2396 5 жыл бұрын
ela
@chamodsewwanda6272
@chamodsewwanda6272 5 жыл бұрын
Sampradaya wenasda?
@chathurangaaponso6857
@chathurangaaponso6857 5 жыл бұрын
@Chamod Sewwanda mama danna widihada ow me mathara sampradaya
@dewol123srilanka
@dewol123srilanka Жыл бұрын
නෑ මාතර සම්ප්‍රදාය නෙමේ
@hirushani2986
@hirushani2986 6 жыл бұрын
වාහල් කවි ගායනා කරන ඒවා දාන්න බැරිද ??
@shehanishara1160
@shehanishara1160 6 жыл бұрын
Hiru Shani ::kavi oneda???
@hirushani2986
@hirushani2986 6 жыл бұрын
දාන්න පුලුවනිනම් ලොකු දෙයක්
@shehanishara1160
@shehanishara1160 6 жыл бұрын
Hiru Shani vedio ekakda kavida???
@shalithaudayasiri5857
@shalithaudayasiri5857 6 жыл бұрын
Wahala devatha ආරාධනා kavi tikak ewanna puluwanda
@pathumpathum2296
@pathumpathum2296 6 жыл бұрын
wehalkadA.kavi
@samanthabotheju9284
@samanthabotheju9284 5 жыл бұрын
BERAKARAYINGE PASSA DAKKA ECHCHARAYI.
@hirucommunication3097
@hirucommunication3097 5 жыл бұрын
litum
@yohanmaduwantha2630
@yohanmaduwantha2630 7 жыл бұрын
wahala kavi dannaa puluwan da
@dilshansumadura4470
@dilshansumadura4470 7 жыл бұрын
anee ow matath ona wahala kawi
@hashilamenuka298
@hashilamenuka298 7 жыл бұрын
yohan Maduwantha fb mes ekak danna dennm
@erangamunasinghe794
@erangamunasinghe794 7 жыл бұрын
Ai bm ubale තුසිත aiyagen illa ganin
@erangamunasinghe794
@erangamunasinghe794 7 жыл бұрын
yohan Maduwantha ai ubale තුසිත aiyagen ganin
@Samayama
@Samayama 7 жыл бұрын
දස බිම්බර යුදට මාර සෙන් රැස් වූ විට දෙවියෝ දැක නොසිට දුවපු සක්වල ගලෙන් එපිටට දැක වසවතු එදා රැස් කල මාර සමුදා බුදු බවට බාදා කලේ වටලා මාර සමුදා අවියක් නොගෙනතට රුවන් සෝලුව සුරතට බැට දී දෙපලු කොට යුද කරමි සැල කළේ මුනිදුට සදෙව් ලොව බලමින කොදෙව් නා ලොව බලමින කෙනෙක් නැත සරිලන දැඩිමුණ්ඩ යැයි නමක් පවසන සොලවන් සුර පුරේ පුලවන් අලුත්නුවරේ පිහිටි සඳ එවරේ වඩින දෙව්රජ අලුත්නුවරේ පවන් සිසිල සොමි සුලඟේ ලතාවේ රුවන් වැලක මුතු ඇමිණු ලතාවේ ගුවන් තලෙන් වට මල් වරුසාවේ කියන් කතා වාසල උපතාවේ සුරන් ඉසුරු දෙවියෝ රැස් වී සිට වරම් ඇතිව ලක්දිව පන්දහසට නරන් රකින්නට මතු පන්දහසට එරන්දතී කුස පිළිසිඳ එමවිට වස මව්ගැබ සැප සේ වැඩ උන්නා දස මස පිරුනා බිසවට ලකුණු පෙනෙන්නා රැස මිනි කළඹක් සේ දිලිසෙන්නා අස වියතුනි දැඩිමුණ්ඩ සුර කුමරු උපන්නා කපට පළමු පුලවන් අවතාරේ සතට අභය දෙන නාරායන අවතාරේ ලකට පසිඳු දස වෙස් අවතාරේ යකුට කියමි පරසිදු දැඩිමුණ්ඩ අවතාරේ බිමට දෙපය දෙනකොට මහා පොලොව නටනවා ගමට හෙලන වපර බැල්ම මෙර නුහුලනවා මෙරට යකුන් අල්ලාගෙන කසෙන් තලනවා ගමට බිමට තෙද ඇති බණ්ඩාර වඩිනවා උඩ මළුවේ ජය රන් කොත බලා වඩිනවා හඬ ගසමින් දකුණු අතට මුගුර දරනවා සැඩ හිරු රැස සේ සුදිලෙන බරණ දරනවා අනුහස ඇති දේවතා බණ්ඩාර වඩිනවා රොත්ත යකුන් පිරිවර ගෙන බණ්ඩාර එනවා සත්ත වචනයෙන් උග්ගල් පුරට වඩිනවා නිත්ත සපිරි යකුනට දොළ කැප කර දෙනවා තිත්ත මෙගල් මෙර කළුගල් පාය මකනවා
@samanthabotheju9284
@samanthabotheju9284 Жыл бұрын
බෙරකාරයා හරියට බෙරේ ගහන්නේ නැහැ
@Samayama
@Samayama Жыл бұрын
ඒක ඇත්ත මහත්මයා. ඊගාවට ආපහු දෙවොල් මඩුවක් තිබ්බොත් ඔබතුමාට ආරාධනා කරන්නම් බෙර ගහන්න.
@ravinduthilanka9542
@ravinduthilanka9542 5 жыл бұрын
Wahala kavi kiyana video tikak ewanna berida mmath asai wahala natanna
@sunilaththanayaka6602
@sunilaththanayaka6602 5 жыл бұрын
Racing is Thilanka
@virajnandadewa6637
@virajnandadewa6637 2 жыл бұрын
Wewa thama natun,,,hoda hada budu saranayi
@PrabathSanjaya-x8c
@PrabathSanjaya-x8c 17 күн бұрын
Wahala.kavi.tia.danawada
@sampathasanka1678
@sampathasanka1678 6 күн бұрын
contrac number plz
@kumaran4516
@kumaran4516 7 жыл бұрын
nice
@ruwansampath995
@ruwansampath995 7 жыл бұрын
Supiri
Gammaduwa (Nadagamuwa) - වාහල නැටීම
15:07
Samayama
Рет қаралды 93 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 13 МЛН
සිගිති වහල
17:54
ලංකාවේ යක්ක පුතුන් / lankawe yakka puthun
Рет қаралды 9 М.
Gammadu shanthikarmaya  17
15:38
Recording lk
Рет қаралды 36 М.
Gara yaka
36:44
Recording lk
Рет қаралды 98 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН