ගම්මඩු ශාන්තිකර්මය - "මඩුපුරය" නර්තනය

  Рет қаралды 61,844

Senuja Hansana

Senuja Hansana

Күн бұрын

Пікірлер: 67
@priyangikamadushani2322
@priyangikamadushani2322 Ай бұрын
අහන්න .... අහන්න .. ආසයි.... බෙර වාදනය විශිෂ්ටයි .. කට හඩ දෙන්නාගේම දැකුම්කලුයි... තුනුරුවන් සරනයි
@dimuthurock2141
@dimuthurock2141 Жыл бұрын
ගායනය නර්තන වගේම තමා වාදනය,බලන්නකො ඒ සුරල් පද ටික කනට දැනෙන සනීපෙ🙏🙏🙏
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@rasikarasika3646
@rasikarasika3646 Жыл бұрын
සුසන්ත සර්ටත්. සුමේධ මහතාටත් සුසන්ත සර්ගෙ සියලු කණ්ඩායමට ද උතුම් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@KusumaWanniarachchi-t3g
@KusumaWanniarachchi-t3g 2 ай бұрын
අහන්න අහන්න ආසයි හරි ම මිහිරියි🙏🙏🙏🙏🙏
@modithaganwari4568
@modithaganwari4568 Жыл бұрын
වටිනා කලාකරුවන් සියලුම දෙනාටම තෙරුවන් සරණයි
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@Alongtheroad.
@Alongtheroad. Жыл бұрын
මේ වීඩියෝ එක බලන 100 වෙනි පාර වෙන්න ඇති කොයි තරම් බැලුවත් එපාවෙන්නේ නෑ තවත් මේ වගේ වීඩියෝ දාන්න පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@Alongtheroad.
@Alongtheroad. Жыл бұрын
දවසට දෙවතාවකට වැඩිය අනිවාරෙන්ම අහනවා
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@sumanapallewaththage2051
@sumanapallewaththage2051 Жыл бұрын
හරිම ලස්සනයි කටහඩ කවදාවත් ෙමිව අහල නැ මාතර ඉපදුනාට හැම එකක්ම අපිටත් බලන්න දාන්න බුදු සරණයි🎉🎉🎉
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@channa7331
@channa7331 11 ай бұрын
BUDU PROF.....""""""TAWA BERAYAK """"" DAALAAA.....SURAL MEEEEE VIDIYATAMA GAHANNAAA..... PLEASE 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@channa7331
@channa7331 11 ай бұрын
Bereeeee """"'SURAL TAALAMA """' RAMANIIYAIIEEE BOOSATHHH PROF SA
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@PhamawathiDandaniarahhige
@PhamawathiDandaniarahhige Ай бұрын
Ane oya hari lasanai godak mama hama dama meka balanava mama hari asai meka balanna akata oya hari lassanai puthe😊 dirga ausha ladenna ona🙏🙏
@InokaDamayanthi-z4x
@InokaDamayanthi-z4x 2 ай бұрын
Samma sambudu saranai ape sirtai sumeda mahaththaytai dirga ayu lebewa bs dp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-siriyawathi
@user-siriyawathi Жыл бұрын
Harima lassanai
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@channa7331
@channa7331 11 ай бұрын
DEERGAAUUUUU A PATAMIEEE BOOSATH PROF.....UTUMAAMANSNIEEEER
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
තෙරුවන් සරණයි සර් ඇතුලුව සෑම දෙනාටම 🙏🙏🙏
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 10 ай бұрын
අන්තිම ටිකනම් හරිම ආසාවෙන් අහන්හිටිය 🙏🙏🙏
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
සර් සහබාගිවන දේවතොයිලෙ තියෙන ආසාම කොටස හරිම පැහැදිලි ගායනා මේවැනි දේ වීඩියෝ කරල අපිට බලන්න සලස්වන ඔයාටත් ගොඩාක් පිං 🙏🙏🙏
@SenujaHansana
@SenujaHansana Жыл бұрын
❤❤
@tgpmatheesha3114
@tgpmatheesha3114 Жыл бұрын
චන්දන කුකුමුත් පිණිදිය-මල් ගවසා යහනක තුළ වන්දන කර සිටිති දනෝ-පතිනි සදුට නමා සිරස🌸🌸
@SenujaHansana
@SenujaHansana Жыл бұрын
@wasalabandara..........
@wasalabandara.......... Жыл бұрын
සුන්දර රුසිරෙන් ගරුතර මල් සරසා යහනක තුල....වන්දන කිරි පුන්සඳ සේ සලං සලයි සබ මැද බැස.....❤🙏
@tgpmatheesha3114
@tgpmatheesha3114 Жыл бұрын
@@wasalabandara.......... ❤️🙏
@MangalikaBasnayakage
@MangalikaBasnayakage Жыл бұрын
​@@tgpmatheesha3114niyamai
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
​@@wasalabandara..........❤
@tharindibrabashani8301
@tharindibrabashani8301 9 ай бұрын
සුසන්ත සර්ට කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🌺🌺🌺💓💓
@channa7331
@channa7331 11 ай бұрын
BEREEEEEE TAALEEE ATHIEEE RAMANEEEYSIEEEE TAWA BARAYAKKK ONAAAAA PROF..SAAAA
@tharushirandini1894
@tharushirandini1894 Жыл бұрын
සුසන්ත සර් 🙏🙏🙏❤
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@ruwansanjeewa4988
@ruwansanjeewa4988 Жыл бұрын
Theruwan saranai සුසන්ත Kapu maththayata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SenujaHansana
@SenujaHansana Жыл бұрын
@tharindibrabashani8301
@tharindibrabashani8301 11 ай бұрын
සුසන්ත සර් අපේ ගෙදර සියළුම දෙනාම සර්ට හරිම ආදරෙයි නිතරම සර්ගේ වීඩ්යෝ බලනවා ❤❤❤
@wasalabandara..........
@wasalabandara.......... Жыл бұрын
සාත්තරය නොවරදවා....රාත්තිරිය ගී කියවා....නව ඉර සඳ සෙත් කරවා....කිරි උතුරති සෙත් කරවා...♥️🙏
@SenujaHansana
@SenujaHansana Жыл бұрын
@indikasandaruwan7060
@indikasandaruwan7060 Жыл бұрын
උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායේද නිවැරදි තාල අහන්න ආසයි ඒ පැරණි තාල වල පුදුමා කාර රසයක් තියෙනවා. විරිදු තාල නාද රූප ගොඩාක් තියෙනවා බෝදි පුජා අශ්ටක තොවිල් බලි වල පිරිත් සන්න්න ස්ලොක ස්තෝත්‍ර ගායනා ක්‍රම ගැන දැනීම දැන් දැන් නැත්තටම නැතිවී යනවා කනට රහ වගේම ඒ ඒ සම්ප්‍රදායට අයත් එකම කවිය තාල රූප වලින් සම්ප්‍රදාය පෙන්නුම් කරනවා එනිසා ඒ ගැන සිතා බැලීම වැදගත් සහ මතු පරපුරට එම දැනුම ලබා ගැනීමට ගායනා වාදන ක්‍රම වැදගත් වෙනවා ඇදුම නැටුම බෙරය මාරූ වූ පලියට සම්ප්‍රදාය පෙන්නුම් කරන්නේ නෑ වටින්නේ සම්ප්‍රදායට අදාලව නිවැරදි තාල හා නාද වස්ත්‍ර බෙර පද නිවැරදි වීම වැදගත් වෙනවා මේ මගේ අදහසක් පමනී මේ සම්ප්‍රදායන් රැක ගැනීම අප කාගෙත් වගකීමක් ඔබ තුමා අති දක්ශ බැව් සැවොම දන්නා කරුනක් එම නිසා ඔබ තුමා කරන කියන දෙයින් සැවෝම ගුරු හරුකම් ලබනවා තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏 මේ මගේ අදහසක් පමනී
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
​@@indikasandaruwan7060❤
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 19 күн бұрын
සාධු` සාධු` සාධු` තෙරුවණ් සරණයි සැමටම 🙏🙏🙏🙏🙏
@Alongtheroad.
@Alongtheroad. Жыл бұрын
මේකෙ සම්පූර්ණ වීඩියෝ එක දාන්න
@Alongtheroad.
@Alongtheroad. Жыл бұрын
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@ThushariThushari-u3i
@ThushariThushari-u3i 8 ай бұрын
Lassani 🙏🙏🙏🙏🙏🙏
@hwsrasanga9989
@hwsrasanga9989 Жыл бұрын
එ මිහිරි කටහඩ තරම් සුන්දර කට හඩක් මම නම් කිසි කපු පත්තිනි කෙනෙක් ගෙන් අහල නෑ
@SenujaHansana
@SenujaHansana Жыл бұрын
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 11 ай бұрын
දැන්පොඩ්ඩක් වැඩියි🥱 ගෑනියෙක් වගෙ. කපු පත්තිනි කෙනෙක්ට තියෙන්න ඕන හොඳ පව පෞර්ෂවත් කටහඬක්
@MangalikaBasnayakage
@MangalikaBasnayakage 7 ай бұрын
Suba upan dinayak wewa
@AjithKumara-dt8yb
@AjithKumara-dt8yb 5 ай бұрын
Mokak ​@@vihangaamarasinghe9930
@GayashaniShani
@GayashaniShani Жыл бұрын
❤❤
@channa7331
@channa7331 11 ай бұрын
BERA TAALEEEEE NAMMMM ATHIEE VISISTAIEEEEEEEEE
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
@ViduraChamathya
@ViduraChamathya Жыл бұрын
අවසර අරන්ද එෆ් බී එකෙන් මේ වීඩියෝ උපුටා ගත්තෙ.😂😂😂 සතුටුයි රැයක් නිදිමරන් මහන්සියෙන් වීඩියෝ කරපු දේවල් මෙහෙම හැමෝම නරඹද්දි. තවත් අවශ්‍ය නම් සම්පූර්ණ තොවිලයම vidura chamathya කියන මගේ ගිණුමේ සහ ගල්කැටියගොඩ පුරාණ විහාරය කියන එෆ් බී පිටුවෙ ඇති. උපුටා අරන් තනි වීඩියෝ එකක් නිර්මාණය කරල දාන්න. කැමති නම් මටත් එවන්න හදල❤❤❤
@SenujaHansana
@SenujaHansana Жыл бұрын
"ගල්කැටියගොඩ පුරාණ විහාරය-පෝරතොට" කියන Page එකෙන් තමයි වීඩියෝ එක ගත්තෙ. මෙය KZbin පළ කරල නැති නිසයි මගේ ගිණුමෙන් අනිත් අයටත් නරඹන්න Upload කරේ.මීට පෙර Upload කරපු හැම වීඩියෝ එකක්ම මම වීඩියෝ කරපුව.මේ වීඩියෝ එකේ තියෙන "මඩුපුරය"ට අදාළ කවි වල තියෙන වටිනාකම දන්න නිසයි අනිත් අයටත් මේක නරඹන්න සැලැස්සුවෙ.ඔක්කොම වීඩියෝ එකතු කරල තනි වීඩියෝ එකක් දැම්මම බලන මිනිස්සුන්ට එ් අංග මොනවද කියල වෙන් කරල හදුන ගන්නත් අපහසුයි.එ් නිසයි "මඩුපුරය" අංගය විතරක් වෙනම එකතු කරල තියෙන්නෙ.මේ වීඩියෝ මුදල් ඉපැයීමේ අරමුණකින් පළ කරල නෑ.පහතරට මාතර ශෙෙලියේ නැති වෙලා යන මේ දේවල් අනාගතේටත් පෙන්නන්න ඕන නිසයි එකතු කරල තියෙන්නෙ..මේ වීඩියෝ එක මම අනවසරයෙන් උපුටා අරන් පළ කරලා ඔබට මොකක්හරි පාඩුවක් උනානනම් සමාව අයදිනවා🙏🙏
@ViduraChamathya
@ViduraChamathya Жыл бұрын
❤අනේ කිසිම පාඩුවක් නෑ. මේක මෙහෙම තියෙද්දි තව සම්පූර්ණ තොවිලයෙ වීඩියෝ එකක් හදල දාන්න. මමත් මේ සංකෘතිකාංග වලට ගොඩක්ම ආසයි. සුසන්ත අයිය වගේම එයාගෙ සහෝදරයාත් පට්ට දක්ශයි.
@SenujaHansana
@SenujaHansana Жыл бұрын
​@@ViduraChamathya🙏❤
@rasikarasika3646
@rasikarasika3646 Жыл бұрын
Senuja hansana ඔහුගේ චැනලයේ පලකරන සියලු වීඩියෝ ඉතාමත් වටිනා වගේම අනර්ගයි ඔහු මෙම වීඩියෝ යූ ටියුබයේ පලකරන නිසා තමයි අපිත් ආසාවෙන් නරඹන්නේ. Face book එකේ තිබුනට අපට පහසුවෙන් නරඹන්නනට බෑ. මෙය පැහැදිලි කරන ගමන්. නිදිමරමමින් මෙය වීඩියෝ කල Vidura camathya ඔබටත් අපට නරඹන්න යූ ටියුබයේ පලකල senuja hansana ඔබටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි 🙏
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
​@@rasikarasika3646❤
@dwrs852
@dwrs852 Жыл бұрын
මයික් දෙක මාරැ කරල තිබ්බනම් හොදයි
@MangalikaBasnayakage
@MangalikaBasnayakage Жыл бұрын
Harima lassanai
@SenujaHansana
@SenujaHansana 11 ай бұрын
දේව ආරාධනාව
18:09
Tharindu Dananjaya
Рет қаралды 68 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
පත්තිනි නර්තනය. Lalith jayawardana.
1:02:37
Lalith Jayawardana
Рет қаралды 7 М.
yasantha lakshan  putha  බෙර  වාදනය
11:03
ඩී.ඇල්.පේමරත්න.
Рет қаралды 20 М.
මඩු පුරය ගායනය
15:01
SL Boomer☠️
Рет қаралды 20 М.
පහතරට දෙවොල් මඩුව
10:21
Prince video team
Рет қаралды 47 М.
Gunadasa Kapuge with Flashback Live
12:44
JURYSPOT
Рет қаралды 399 М.