මෙතෙක් හෙළි නොකල රහස් රැසක් හෙළිකරන්නට වෙලාවයි.. | Deegoda Kumara

  Рет қаралды 68,456

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

මෙතෙක් හෙළි නොකල රහස් රැසක් හෙළිකරන්නට වෙලාවයි.. | Deegoda Kumara
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 1 200
@chamindachaminda5748
@chamindachaminda5748 Ай бұрын
ඔබ තුමා යහපත් දෙයක් කරන්නෙ .අප මහජන තාවට ඔබ වටිනවා.🌷🌷🌷
@AnandaMunasinghe-gj3eb
@AnandaMunasinghe-gj3eb 23 күн бұрын
මෙතුමා අපේ දෙව්සුව සේවා පියානන්ය. මෙ කියනදේ රටේ බිහිවේවා.
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමා ටත් මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️
@khmwimalawathiherath6585
@khmwimalawathiherath6585 2 жыл бұрын
ඔබ,තුමා කියනදේ හරියටම හරි සියලු දෙනා මෙය අසත්වා ඔබ තුමාට බොහොම පින්
@cffffg3420
@cffffg3420 2 жыл бұрын
මම ඔබතුමන්ගේ පසුගිය වැඩසටහන් එකින් එක බලනවා මේ අය ගැන හරි කනගාටුයි ඔබතුමාට පින් ඔබතුමන්ගේ සෑම වැඩ සටහනකින්ම මගේ හිත පිරිසිදු වෙනවා ධර්මය ගැන බොහෝ දේවල් අගේට පහදා දෙනවා ඔබතුමාට බොහොම පින් ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@arsisilat5715
@arsisilat5715 Жыл бұрын
නියමයි .👍 දෙව් කුමාරුනි .ඔබතුමා අපේ රටේ නායක යි .අපේ හෙල ලේ කකියවා .තෙරුවන්සරනයි .ජය වේවා .
@shiromanipeiris6297
@shiromanipeiris6297 2 жыл бұрын
ඔබතුමා සැලෙන්න එපා. දෙවියන් ඔබ සමගයි. ජේසු සමිදානන්ටත් වුනේ ඔය ටිකයි. යක්ෂයා හැම තැනම ඉන්නවා. කරන්නේ හොද ක්‍රියාවක් නමි හිතට එකගව ඉටු කරනවානමි එපමනයි. ඔබතුමාගේ කතාව ප්‍රසංසනීයයි. ඔබතුමාට ජේසු පිහිටයි.
@bwsskumari5462
@bwsskumari5462 2 жыл бұрын
ඔබ තූමාගෙ විඩීයෝ බලන්නේ සව්දි සිට ඔබ තූමාට දිර්ඝයුස
@l.pperera5959
@l.pperera5959 Жыл бұрын
ස්තුතියි දෙව්පියාණනි කතාව සම්පූර්ණ ඇත්තයි බොරුව රජ කරනා යුගයකි නමුත් ආයුෂ නැත සත්‍යය ජයගනි ඔබඨුමාට බොහොම පිං සුදුඅම්මාටත් ඔබඨුමාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@anushakumari6936
@anushakumari6936 Жыл бұрын
මම බෙහෙත විද්දෙත් නෑ තාත්තට විදින්න දුන්නෙත් නෑ ඒ ඔබතුමාගේ විඩියෝ වැඩ සටහන් නිරන්තරයෙන්ම බැලුවා නිසායි.ඔබතුමාටත් සියලු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගි භාවය ලැබේවා බුදුසරණයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ranjaniathalage3888
@ranjaniathalage3888 2 жыл бұрын
හොඳ නායකයෙක් අපේ රටේ බිහිවෙලා ඔබතුමාගේ දෙව් සුව ආශිර්වාදය ලබාගැනීමට සියලුම රෝගීන්ට අවස්ථාව ලැබේවා!
@chathuchathuri2592
@chathuchathuri2592 2 жыл бұрын
ඔබතුමා කියන දේ සමග 💯 එකගයි.
@krishanthakumara1531
@krishanthakumara1531 2 жыл бұрын
ඔබතුමාගේ මේ ධර්මය අපේ රටේ සියලු දෙනාම පිළිපදිනවා නම්....ලෝකෙන්ම උතුම් රට මගෙ මව්බිම වෙනවා සත්‍යයි ...තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ඔබතුමා, සුදු අම්මා අතලු දෙව්සුව පවුලේ සියලුදෙනාටම .. ..
@ramyasirisena3657
@ramyasirisena3657 2 жыл бұрын
මම හැම සතියේ ම බදාදා බෝධි පූජා පවත්වනව ඔබ තුමාව සජීවී ව දකින්න ආශිර්වාද ලබා ගන්න .ඔබතුමාට තෙරුවන් සරණයි .
@SurangaGanewattaVlogs
@SurangaGanewattaVlogs 2 жыл бұрын
අධ්‍යාත්මය හා බුද්ධිය අවදි කිරීමට වෙහෙසෙන ඔබතුමා සහ දෙව් සුව පවුලේ සියලු දෙනාටත්, අපේ මාධ්‍ය අංශයට බොහොම පින් 🙏🙏 තෙරුන්සරණයි 🙏 සියලු දෙනාගේ බුද්ධිය අවදි වෙත්වා !!
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමා මිහි පිට දෙවියෙක් ඕනෑම කෙනෙක්ට ඔබ තුමාගේ දෙසනා තේරෙනව රටේ නායකයන්ට මේවා ඇහෙන් නැ මොකද පාවූ වැඩි නිසා එදිරියට එන කයකයෙක්ට හරි ඔබතුමා ඇසේවා දැනේවා බුදුසරණයි
@malisamarakoon7126
@malisamarakoon7126 2 жыл бұрын
වර්තමාන සමාජයේ උද්ගත වී ඇති තත්ත්වයට නිර්භීතව සත්‍යය දේශනාවක් ඉදිරිපත් කළ ඔබතුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@chamilanihemapala6229
@chamilanihemapala6229 2 жыл бұрын
අපිිත් ඔබතුමා බලන්න ආවා හොරොව්පොතානට ආවා ඔබ තුමාගෙ වැඩ සටහන් සියල්ලම අපිත් බලනවා🙏🙏🙏...
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
ඔබ තුමා ට හා සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සියලු සත්වයෝ සුව පත් වේවා .
@Fatima-sw8on
@Fatima-sw8on Жыл бұрын
ඔබ තුමා එදා හිටන් ම හරියටම හරි මට නම් එදා සිට දෙව් සුවය සීයට සීයක් නෙවේ සදා විස්වාසයි. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Songhub369
@Songhub369 2 жыл бұрын
උතුම් වූ විශ්වයේ ආශිර්වාදයෙන් අවංක නායකත්වයක් ලක්දෙරණ තුල බිහිවේවා.
@udeniherath8794
@udeniherath8794 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ගෙ ප්‍රකාශය අහපුවාම පුදුම හිතුන . කතාව ටිකක් සැර උනත් උත්තර දුන්න හොඳටම . මිනිසුන්ගේ ගත මෙන්ම සිතද සුවපත් කරන ඔබ තුමාට බුදු බව අත් වේවා 🙏..දෙව්සුව පව්ලේ සැමදෙනාටත් සියලු ලෝ වාසීන්ටත් තෙරුවන් සරණයි 🙏
@renuwijesena538
@renuwijesena538 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🌼🌼🌼🌼අපේ රටේ මිනිසුන් ධාර්මික වේවා 🙏🇱🇰🇱🇰ධාර්මික පාලකයෙක් අපට ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼ඔබ තුමා,සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝක වාසී ජනතාවට ත් තෙරුවන් සරණයි දෙවි රැකවරණයි🙏🙏🙏🌼🌼🌼🌼
@waruniprithika6887
@waruniprithika6887 Жыл бұрын
අපේ දෙව් පියාණෙනී ඔබට යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා ...දිගු කලක් මේ ලක් දෙරනේ වැසියන්ට පිහිට වීමට..මග හෙලි වේවා
@udenisamanthi283
@udenisamanthi283 2 жыл бұрын
ආදරෙ මගේ රටට ඉක්මනින් මගේ රටේ ජනතාව ට නිවහල් නිදහස් අද්‍යත්මික නායකත්වය ක් හිමි වෙවා, මගේ සියලුම ජනතාව ට දුක් ගිනි නිවෙවා,♥️♥️♥️
@evenjalingbyrde618
@evenjalingbyrde618 2 жыл бұрын
This is all true why can’t they get advice from you and more people who have good ideas.save our country sir pray and blessed. Thanks give the freedom for dev suwa sews.
@premapushpamali6825
@premapushpamali6825 2 жыл бұрын
Anee sadu sadu sadu.
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 2 жыл бұрын
ඔබ තුමගේ දේශනය සම්පුර්ණ සත්‍යවාදී. මහාභද්‍ර කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!!අපේ රට ආරක්ෂා කරත්වා!!!!!!!ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😢😥😰😨😫😭😫😭🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤝🤝🤝🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@KalyaniMahumUK
@KalyaniMahumUK 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට. දෙව් පිහිටයි. 🙏🙏
@gihanhemanada3332
@gihanhemanada3332 2 жыл бұрын
මෙවැනි උතුම් සරල දේශනයක් වත් තේරුම් ගන්නට බැරි ජනතාවක් සිටීනම් ඒ රටේ අවාසනාව ..ඔබතුමාටත් දෙව්සුව පවුලේ සෑම සියලු දෙනාටත් සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.. ❤️🙏බුදු සරණයි 🙏🙏🙏
@VinethaPalihawadana
@VinethaPalihawadana 4 ай бұрын
ඇත්තම ඇත්ත දේශනයෙ ඉවත් කලහැකි එක කරුනක් නැ ඒ තරම් සත්‍ය වැදගත් අදහස් ටිකක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kumarisriyalatha6640
@kumarisriyalatha6640 2 жыл бұрын
මේවා අහලා වත් ජනතාව ට බුද්දියය පහළ වේවා
@nirotg9475
@nirotg9475 2 жыл бұрын
ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත තෙරුවන් සරණයි 🙏🙏🙏
@marinacaniziya5782
@marinacaniziya5782 Жыл бұрын
Satya awaboda karala dena oba tumata tawatsaktiya kabewa
@nayomishamila698
@nayomishamila698 2 жыл бұрын
ඔබ තුමා කියන කතාව හරියටම හරි.
@lalani.8782
@lalani.8782 2 жыл бұрын
අපේ රටේ නායකය වී මුළු ලොවම පාලනය කිරීමට ඔබ තුමාට සියළු දෙවියන්ගෙ වරම් ලැබේවා... ලැබේවා ලැබේවා.... සාදු... සාදු...සාදු..🙏🙏🙏🙏.අපිත් ඔබ තුමාගෙ පිහිට පතා ආපු අය. තෙරුවන් සරණයි ඔබ තුමාට.
@anushakumari6936
@anushakumari6936 Жыл бұрын
වැල්ලම්පිටියෙ ජීවිත කාලෙටම හදනව කඩනවා.විශ්ව දඩුවම් ඒ හැමෝටම ලැබෙනවා.ලැබේවා .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 жыл бұрын
මැතිතුමනි ඔබ තුමානන්ම දේශනා කරණ පරිදි ඔබ තුමාට කරපු දේට ම දෙවියන් විසින් දෙන දඩුවම් විශාල වශයෙන් දෙමින් පවතී සැබෑ තත්වය මෙයයි.හිනා වෙන්න නෙමෙයි මැතිතුමනි තව නොබෝ දිනකින් බෙහෙත් නැතුව මැරෙන මිනිසුන්ට පන දෙන්න ඔබ තුමා ඕනමයි ජරාදේශ පාලුවන් ගෙ කුහක මජර පාලනය අවසන් විය යුතුමයි සමාජ තලයම පාරිසුද්ද විය යුතුයි නොසෑහෙන්න හිතට දැනෙන වේදනාවන් අනන්තයි මේ තරම් විශාල ලෙස ලෙඩුන් සුව පත් කරන්ට අවසර නොදී සිිටින්නේ එකම වරද නම් ඔබ තුමා මත් ද්‍රව්‍ය හෙළා දකින නිසාවෙන් විය හැකි බවත් යම් තරමකට සිතට දැනේ මාර පරාජයක් කරමින් ඔබ තුමා වහ වහා ඉදිරියට එන ලෙස ගෙෘරව යෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@SamanKumara-hu3xn
@SamanKumara-hu3xn 2 жыл бұрын
ඔබ තුමා කියන කතාව සත්‍යයක්.අපි ඒ ගැන තෙරුමි ගන්නයි ඕන.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා...
@dr.shanthipadukka2889
@dr.shanthipadukka2889 2 жыл бұрын
අපිට ඔවුන් කිසිකෙනෙක් ඕනනැහැ. ඔබතුමාව විතරයි අපිට ඕන. තිස්තුන් කෝටියක් දෙවියනේ අපේ කුමාර උතුමානන් රැකදෙත්වා!!
@swaramiyuru-
@swaramiyuru- 2 жыл бұрын
මෙතුමාගේ ටෙලිපෝන් අංකයක් ඇත්නම් ලබා දෙන්න සොයුරිය 🙏🙏☺
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි උතුම් ගුරු පියනනි. මාගේ නමස්කාරය වේවා. ඔබතුමා කියන හැම දෙයකම සත්‍යයි. උතුම් විශ්ව ශක්තිය ලබාගත් නායකයකුට පමනයි රටක් හොදින් පාලනය කල හැක්කේ. මේ කරුනු සියල්ල රජ්‍ය පාලකයින්ගේ නෙත ගැටේවා ඔබතුමාගේ පිහිට තමයි අපිට තියෙන්නේ.ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම තෙරුවන්සරනයි දෙවිපිහිටයි. සියලු දෙනාටම යහපතක්ම වේවා
@situmisitumi3076
@situmisitumi3076 2 жыл бұрын
ඔබතුමාගේ දේශනාව ගොඩාක් වටිනවා තම තුමාටත් සුදු අම්මටත් දෙව් සුව දෙව්සුව පවුලේ සියලු දෙනාටත් ලෝක වාසී සියලුදෙනාටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා
@samannishantha9179
@samannishantha9179 2 жыл бұрын
ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා .බුදු සරනයි
@sujmathupala8058
@sujmathupala8058 2 жыл бұрын
මේ උතුම් අධ්‍යාත්මික නායකයාගේ නුවනැති වදන් බලධාරීන්ට ඇසේවා !! කුමාර මැතිඳුන්ට තෙරුවන් සරනයි !""
@thusharasampath6312
@thusharasampath6312 2 жыл бұрын
ඔබතුමාගේ උපදෙස් ලබන කෙනෙක් විදියට මාද පෞද්ගලිකව ඔබතුමාගේන් බලාපොරෝත්තු වු උපදෙස් මාලාවක්...ඔබතුමාට ගොඩාක් පිං මේ‍ මොහොතෙත් රටේ‍ ඡනතාවව හරි මාර්ගයේ යන්න උපදෙස් දෙනවට...ඔබතුමාටත්,සුදු අම්‍මටත් තෙරැවන් සරණයි,දෙවි පිහිටයි.......🙏🙏🙏🙏🙏
@udenisamanthi283
@udenisamanthi283 2 жыл бұрын
මගේ රටට දලදා හිමි සරණයි ,මගේ රටට තෙරුවන් සරණයි ,මගේ රටට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි ,ස්තුතිය ඔබතුමා ,දිර්ගායුස වෙවාඔබ තුමා ට.
@latha1678
@latha1678 2 жыл бұрын
Dviyo tamai hdatama kale gurupyanni obatumata teruwan sarani bviphti 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
@malanikarunasinha1589
@malanikarunasinha1589 2 жыл бұрын
KathW Athta parisMen
@niroshachandani4286
@niroshachandani4286 2 жыл бұрын
@@latha1678 oba tumatat rartnaya pihitai B's dp
@dilandilan6960
@dilandilan6960 2 жыл бұрын
Theruwan saranai oba thumata
@kusumawathiarachchige7891
@kusumawathiarachchige7891 2 жыл бұрын
@@niroshachandani4286 y
@pathisarathchandra3274
@pathisarathchandra3274 2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි!!!
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 2 жыл бұрын
කතාවනම් හරි ,ඒත් පරිස්සමෙන් ,තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏
@julgodamanagenadeera733
@julgodamanagenadeera733 2 жыл бұрын
Katawa attamA attai.obatumàge. katawata bohoma pin. Obatuma dewiyo àraķsa karanawamai. Ok
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏
@manelperera9281
@manelperera9281 2 жыл бұрын
ඔබතුමා ගේ දෙශණා මම අහන්නේ මෙම මෑතකදී. බොහෝ සජීව දෙව්දුව සෙවා මම අසා.ඔබ කවිද යන්න අවබෝධයෙන්. ඉන්නේ . කුමාර මහතා ණෙනි ඔබ.පැවසූ දෙ සියයට දෙසීයක් ඇත්ත. නැවත නායකත්වය දියහැකි අයෙක් නැත. ඔබ වැනි අය රටෙහි ඇත්තේ අතෙහි ඇගිලි ප්‍රමාණය යත් අඩු ප්‍රමාණයක්. අප කෑගැහුවට කො අපට සූදුසූ නායකත්වය ක්. ඒ සදහා උපදෙසක් ලැබෙන්නේ නම් අගයමි. තෙරුවන් සරණයි
@vimalavimala8190
@vimalavimala8190 2 жыл бұрын
සියලුම දෙනාට නිරෝගි සුවවේවා තෙරුවන් සරණයි ඔබ තුමාට
@kumariranawana6788
@kumariranawana6788 2 жыл бұрын
අධ්‍යාත්මක නායකයා හදුනාගනමු. වහාම හදුනා ගනිමු. විනයගරුක විය යුතුයි. දක්ෂ විය යුතුයි. නිර්බිත විය යුතුයි, අවංක විය යුතුයි. සැබැ නායකයා හදුනා ගැනිමටමහ ජනයාට බුද්ධිය විඥානය පහල වේවා,..🙏🌹🔥 ඔබ තුමාට අවස්ථාව ලැබේවා,...!!! අනිත් දක්ශයන් ඔබ සමග එක් රොක් ව්වා!!!
@dayanamarasinghe7665
@dayanamarasinghe7665 2 жыл бұрын
ඔබ තුමා කියන දේ සත්‍ය යි.. සාදු සාදු...
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
ඔබතුමාගේ දේශනාව ගොඩක් වටිනව දැහැමින් ජීවත්වෙන අයට දෙවියන්ගේ ආරක්ෂාව තියෙනව ඒක සත්‍යයි.ඔබසැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏 දීඝායුවේවා.
@nithawarnakulasuriya7255
@nithawarnakulasuriya7255 2 жыл бұрын
තෙරුවන් සරණයි
@reetaindrani7810
@reetaindrani7810 2 жыл бұрын
ඔබතුමා හරියටම හරි.ශු.ත්‍රිත්වයෙ ද බුදුරජාණන් වහන්සේගේ ද සරණයි.අපසැමගෙ බුද්ධි ය විවෘත වෙවා.///
@kusumnandasena962
@kusumnandasena962 2 жыл бұрын
සත්යපවසන්න.ඉතාම.යහපත්.ඉතාම. වැදගත්.බුදුබන.ඔබේ.ඔබේ.ලවිකික.සහ ලෝකෝත්තරය.සදහාමයි.අධියාත්මික සුවය.ඔබව.සුවපත්.කරාවී.රටම.සුවපත් කරාවී.
@somaweerasingha972
@somaweerasingha972 2 жыл бұрын
අනේ රත්තරන් පුතේ පරෙස්සමෙන් .පිණි බින්දුවකට විසක් වැටුනොත් ඒකත් විස වෙනව මයෙ පුතේ. ඇත්ත තමා පුතාගෙ කථාව. එහෙම වුණත් මේ දේශනාව අසන නිරවුල් මනසක් තියෙන උණුවෙන හදවත් තියෙන අය ඔබ වෙනුවෙන් ඉදිරියට ඒවි .නැවතත් කියන්න ම් පුතාට සතරවරම් දෙවියොත් ආශිර්වාද කරාවි .පරිස්සම් වෙන්න. ඔබගෙ මගෙ දෙව් සුව පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@sarojameegoda1657
@sarojameegoda1657 2 жыл бұрын
වටිනා දේශනයක්. තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!🙏🙏🙏
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 10 ай бұрын
ඔබතුමා. මෙවැනි. පැහැදීමක්. කිරීම ගැන. ආඩමිබරයි. උතුමාණනී. මමත්. කලින්. කතිරයක්. ගැහුවා. ඔබතුමාගේ. දැනුවත්. විමෙන්. කතිරයක්.තිත.ස්තූතියි
@sunethasunetha9992
@sunethasunetha9992 2 жыл бұрын
බලධාරීන් ඇස් ඇරලා බලන්න අහන්න මේ ඇත්ත කියන්නේ ජනාධිපතිතුමා නෙනි මවු මවුබිමට ජනතාවට ජිවත් වෙන්න ඉඩක් දෙන්න කුමාර දෙව මැතිඳුන් ගේ ආශිර්වාදයේන් මමත් ජිවත් වෙන්නෙ එක ඉස්තිරයි ඉස්තිරයි බුදු සරණයි දෙවිපිහිටයි
@kusumagamage328
@kusumagamage328 2 жыл бұрын
Devi piyanNi obai ape rajano deviyano sadu sadusadu
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 2 жыл бұрын
ඔබතුමාට බොහෝ පින් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@lahiruprasad9016
@lahiruprasad9016 2 жыл бұрын
මේ විශ්වයේ දුකට පත්වී ඇති සියලු සත්ත්වයෝ කයෙහි දුක් දුරුවී සිතෙහි දුක් දුරුවී නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වේවා ....
@mayuripabodhayasenapathi6324
@mayuripabodhayasenapathi6324 2 жыл бұрын
ඔබ තුමා ට වීශ්ණූදෙවී පිහිටා යි
@user-76rme
@user-76rme 2 жыл бұрын
මේ වගේ වෙලාවක ඔබ තුමාගේ මේ වචන හරිම වටිනවා පියානනි . 🙏🙏🙏 මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් ඔය පාට 3 නේ ඌරො පස්සෙ තුනට බෙදිලා ඉන්නෙ තාමත්. ඊටපස්සෙ තම්බින්ට දෙමලුන්ට බනිනවා. එක වචනක් වත් ඉවත දාන්න නැති ඔබ තුමාගේ මේ උත්සාහයට හිස නමා ගරු කරනවා. දීර්ඝායු වේවා පිය තුමනි.
@mangaliapsara3694
@mangaliapsara3694 2 жыл бұрын
ඔබතුමා ට දේවාශිර්වාද ලැබේවා !!!
@jayanithij3293
@jayanithij3293 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකින අවංක පාලකයෙක් ලැබේවා 🙏
@diadeeb4573
@diadeeb4573 2 жыл бұрын
තෙරුවන් සරනයි ..ඔබතුමාට..ඔබතුමා කියන දෙ.සහතික ඇත්ත
@himanshi600
@himanshi600 2 жыл бұрын
කුමාර මාමා කියපු හැම දෙයක්ම සත්‍යයි . කුමාර මාමා සුදු අම්මා ලහිරු අයියා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐
@csstudio5254
@csstudio5254 2 жыл бұрын
😭😭😭 ඔබතුමාගෙ පිහිට තමයි මගෙ රටට තේරුවන් සරණයි.
@lalitharubasinghe8501
@lalitharubasinghe8501 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ පතමි ඇත්ත කතා කරන නිසා ඔබතුමා ට ප්‍රශ්න එයි අපි සෙත්පතනව ඒ තමයි අපට කල හැකි දේ රටට ආදරේ තියෙන අය නිසයි කතා කරන්නේ ඒ බව ඒ අය හදුනගෙන නැහැ ඔබතුමා හැම පැත්තෙන්ම වීරයෙක් ඔබතුමාට දෙවි පිහිටයි ! ! !
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
තව තවත් ශක්තිය ඔබතුමා කරා ලඟා වේවා...තෙරැවන් සරණයි .දෙවි පිහිටයි...
@kanchanapriyadarshani9355
@kanchanapriyadarshani9355 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@premapushpamali6825
@premapushpamali6825 2 жыл бұрын
Anee aththa aththa. Apita mathki. Obathuma kiyanne aththa ma thami.
@sriyanandabambarawana6119
@sriyanandabambarawana6119 2 жыл бұрын
සහතික ඇත්ත, ඔබ තුමන් පැවසූ විදියමයි, මුන් වහල්ලු කරන් හරිම කනගාටුයි.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට හා දෙව්සුව පවුලේ සැමටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 .
@chandiperera1042
@chandiperera1042 2 жыл бұрын
ඔබතුමා කියනකතාව සහතික ඇත්ත බුදුසරනයි
@seelanattanagalle1657
@seelanattanagalle1657 2 жыл бұрын
ඔබ යන එන සැම තැනකදිම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව පිහිට අනිවාර්යයෙන් ලැබෙනවා
@nuwankumara9717
@nuwankumara9717 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා .ඔබතුමා කියන දේ හරි .එන එක නායකයෙක්ටවත් ඔබතුමා ගේ වටිනා කම තේරෙන්නෙ නෑ.එහෙම තේරෙන එක නායකයෙක් පත් උනානන් අද මේ රටට මෙහෙම වෙන්නෙ නෑ.ඔබතුමා ට කරපු දේවල් පලදීලා.ඔබතුමා ගේ මග යන්න අපි ඉන්නවා හැමදාම .තෙරුවන් සරනය් දෙවි පිහිටය් ඔබතුමාට ත් සුදු අම්මාටත් කාර්‍යමන්ඩලය ටත් .
@dkk9339
@dkk9339 2 жыл бұрын
චිත්‍ර ඇඳපු තරුණ දුවල පුතාල ගේ සිතුම් පැතුම් ඉටුවන, ආඨයාත්මික දේශයක් බිහිවේවා! ජයවේවා !! ✌💜💜
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 2 жыл бұрын
අනිවාර්යයෙන්ම උතුමාණෙනී 🙏🙏🙏
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 2 жыл бұрын
මේ උතුම් විශ්වය සත්‍යයයි 🙏🙏🙏
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
අනිවාර්යයෙන් උතුම් දෙෂයක් නිර්මානය වෙවා 🙏🙏🙏🙏🇱🇰
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 2 жыл бұрын
ඔබ තුමාට නිරෝගී සුව ලාබේවා දර්ගායු වේවා
@nilminiperera6869
@nilminiperera6869 2 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏දේසනාව දැන් අසා ඉවරයි ඒ සැම වචනයක්ම සත්‍යයයි නිර්භීත පුතකු බිහි කළ මවට මතු මතුත් නිවන් සාක්ෂාත් කර ගැනිමට ලැබේවා
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage Жыл бұрын
බොහොම හොඳට කථාව කියා danawa. Obatumata ඇත්ත කියා ගත්ත ලැබීම ගැන ගොඩක් සතුටු weanawa t.s. ඔබතුමා ඇතුලු සියලු දෙනාටම දිගාසිරි වෙත්වා .
@bandara7879
@bandara7879 2 жыл бұрын
කුමාර මාහතා පර්ස්ම්න් අනක් ගුණ ක් නෑ........උන්ට මාගේ දෙවියන්ට බුදු සරනයි දෙවි පිහිටායි 🙏🙏🙏
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
1 ඔබතුමාට පින් 2සතුටින් සිනාසෙමින් අහන්න පුළුවන් ඇත්තම ඇත්ත කතාවක් ගොඩක් ස්තුතියි
@nadeechandrika2544
@nadeechandrika2544 2 жыл бұрын
ආදර පියනනි ඹබටත් සුදු අම්මා සහා දෙවු සුව පවුලේ සැමටත් තෙරැවන් සරණයි
@ssww8011
@ssww8011 2 жыл бұрын
අැත්ත කියන්නාට වල කපනව. කාාලි මැැනියෝම රැකගනිත්වාා.
@r.wasanthawaruni4333
@r.wasanthawaruni4333 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායු වේවා කතා ව නම් ඇත්ත දෙවින්ගේම පිහිටයි
@kanishkabandara1844
@kanishkabandara1844 2 жыл бұрын
ඔබතුමාමයි ශක්තිය ඔබතුමා මයි සැනසීම විශ්වය නිරතුරුවම ඔබතුමා ව ආරක්ෂා කරනවා තෙරුවන් සරනයි
@DammikaDilhani-yt6og
@DammikaDilhani-yt6og 6 ай бұрын
Ape rata beraganna udaw karanna dew piyanani.obathumata vitharai puluwa
@vidanagamagemadubashini2206
@vidanagamagemadubashini2206 2 жыл бұрын
ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගායුශ ප්‍රාර්ථනා කරන වා
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
දෙව සුව පවුලේ සැමට ජයවේවා! දේව අවසරයෙන් සියලු පැතුම් සඵල වෙව!!!!
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
හරියටම හරි ඔබතුමා කිව්වා🙏🥰🥰 තෙරුවන් සරණයි ඔබතුමාට🥰
@queenpatricia8445
@queenpatricia8445 2 жыл бұрын
සහතික ඇත්ත කුමාර මහත්තයා අපෙ ඇමතිවරු මැරෙනකමිම ඉන්නව තන්නව ඔබ තුමාව හිරෙ දමිම උන්ට වරදිනවමයි
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@jayantiwalpola6729
@jayantiwalpola6729 2 жыл бұрын
පියතුමා ට පූළුවන් මෙම දෙසට බෙරගන්න පිය තුමා ගෙ දැකිම හරිම නිරරවූල් පිය තුමා ඉතාමත් සූදූසූයි රටබාරගන්න
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
මීට වසරකට පමණ පෙර පින්වත් දෙවි පියාණන් ගේ දේශනාවක් සත්‍යය. දකින මගේ ගෞරවණිය ගුරු දේවොත්තමයන් වහන්සේට නමස්කාර වේවා අප සියළු දෙනාටම මේ සත් ධර්ම දේශනාව අසන්නට ඇස් කන් විවර වේවා මම විශ්වාස කරන්නේ දෙව් පියාණන් ගේ දිව්‍ය දේශනා පමණයි සැබෑ දිව්‍යත්වයට බොරු චෝදනා එල්ල කරන්න කිසිම කෙනෙකුට බැහැ දෙව් පියාණන් අභියෝග හමුවේ බයෙන් පලා යන්නේ නැහැ මේ දේශනාව අපේ රටේ බුද්ධිමත් අයට හොදින් අවබෝධ කර ගැනීමට හැකි වේ දෙව් පියාණන් අපේ රටේ ආධ්‍යාත්මික නායකයා වෙනවා නම් අපේ රට. ම්හිපිට සුරපරයක් තමයි. දෙව් පියාණන් ගේ දිව්‍ය ආධ්‍යාත්මික ලෝකය ඉක්මනින් උදා වේවා ලෝකයේ දියුණුම රට මේ පුංචි දිවයිනයි එදාට අපි වෙනුවෙන් වෙහෙසෙන සත්‍යය ධර්මය ජය ගන්න. ගුරු පියාණනි ඔබ පසු පස අපි එනවා අපි කිසිමදාක පියාණන් පෙන්වා දෙන උතුම් සත් ධර්ම මාර්‍ගය අතහැර යන්නෙ නෑ ආදරණීය ගුරු පියාණනේ ඔබ වහන්සේ තරම් මේ දේශයට මිනිසුන්ට සොබාදහමට ආදරය කරුණාව මෛත්‍රිය ප්‍රේමය දක්වන කිසිම කෙනෙක් මේලෝකයේ නැහැ සැබෑම මානව හිතවාදී ඍජු නිර්භීත එඩිතර සිහළ පුතෙක් මගේ ජීවත කාලයේ මම දැක නැහැ උතුම් ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේට නමස්කාර වේවා පින් අනුමෝදන් වේවා උතුම් ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් දේවතාවන් වහන්සෙට අපි කරන පින් කුසල් අනුමොදන් වේවා ඔබ වහන්සේ මේ ලෝකයට දයාද කර උතුම් ගුරු පියාණන් ගේ මව් පිය දෙදෙනාට නිර්වාණ සම්පත්තිය ලැබේවා උතුම් ඔබ වහන්සේ අපට රටට ජාතියට සම්බුද්ධ ශාසනයට දෙව් ලොව සිට මනුලොවට ළබා දුන්නාට පියාණනි. ඔබතුමාට. චිරං ජයතු දිගුකල් දිනේවා මේ දෙරණේ ආයුෂ බෝහෝ වේවා නිදුකින් සුවයෙන් සතුටින් ප්‍රිතියෙන් ඉන්න වාසනාව ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට නමස්කාර වේවා හරිම ආඩම්බරයි ගුරු පියාණන් ගේ ඍජු ප්‍රතිපත්ති ඒ වගේම හිස නමා ආචාර කරමි. නියම බුද්ධ පුත්‍රයාණන් වහන්ස. සියළු දෙවි දේවතාවන් වහන්සෙලා ඔබතුමා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට හරිම ආදරෙයි ගුරු පියාණන්ට අපි වදිමි ගෞරවණිය නමස්කාරව සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shashierangi5699
@shashierangi5699 2 жыл бұрын
මා ජීවිතයේ දෙයක් ඉගෙනගත්තේ ඔබ තුමා ගේ දේශනා ඇසීම නිසා පමණයි. ජීවිතයේ සැබෑ අර්ථය කුමක්ද කියා මා දැන ගත්තේ ද ඔබ තුමා ගෙනි. මේ ලෝකේ මම දැකපු ජීවමාන දෙවියන් ඔබ තුමා පමණි. මිනිසුන් ට සැබෑ ආදරය දක්වන්නේ ඔබ තුමා පමණි. මතු බුදු බව ලැබෙන්න කියලා ඔබ තුමා ට මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ට. 🙏🙏
@preethikaindatissa779
@preethikaindatissa779 2 жыл бұрын
ඔබ තුමාගේ දෙශනාව සියලු දේවල් සත්‍යයකි .ස්තුති .තෙරුවන් සරණයි ඔබ තුමාට සහ දෙව්සුව පව්ලෙ සැමටත් නිදුක් නීරෝගී බව ලැබේවා .
@SurangaGanewattaVlogs
@SurangaGanewattaVlogs 2 жыл бұрын
දෙයියෝ ඉදිරියටත් හොඳටම කරන්න ලැබේවා! ආධ්‍යාත්මික රාජ්‍යක් බිහිවෙත්වා 🙏🙏
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 2 жыл бұрын
ඉතාම වටිනා හරවත් දේශනයක්. බොහොම ස්තුතියි! රිදෙන්න ඕනේ අයට රිදෙන්න ද, පාඩම් ඉගෙන ගන්න ඕන අයට පාඩම් ඉගෙන ගන්න ද, පසු විපරම් කරන්න ඕන අයට එසේ කරන්නද, අනගි අවස්තාවක්. නියම දිව්‍ය ශක්තිය කුමක්ද කියා දෙවියන් විසින්ම ජනතාවට පැහැදිළි වෙන්නට ඉඩ හල අවස්ථාවක් මේක. මේ රටේ නම් හොද යහපත් පාලකයො කවුරුවත් දැනට නෑ. සේරම අය දූෂිතයො . අපි එයාලට රට නාස්ති කරන්න දීලා, අපි අපේ පාඩුවෙ අපේ වැඩ. කරගෙන හිටියානෙ. එතකොට එයාලා ක් අමතක කළා අපි එයාලාව එතනට ඇරියෙ කියලා. වෙන රටවල නම් පුංචි හරි වරදක් වුනොත් දේශපාලකයො ඉල්ලා අස්වෙනවා. පුදුමය කියන්නෙ අත් වැරදි නෙවෙයි හිතා මතාම තොග පිටින් වරදි කළත්, මෙයාලා නම් ඉල්ලලා අස්වෙන්නේ නෑ. ඒ නිසා අපි system එක වෙනස් කරන්න ඕන අපි පත් කරනවා නම් වැරදි කළාම අපිට ම අස්කරන්න ක්‍රමවේදයක් තියෙන විදිහට. නැතිනම් මේ රට කවදාවත් ගොඩ ගන්න බැරි වෙයි. ඔබ ඔබේ ප්‍රදේශයේ දේශපාලඥයා ගැන කල්පනාවෙන් ඉන්න. ඔහු හිටි ගමන් අතුරුදහන් වෙන්න ඉඩ තියෙනවා. කුමාර මහතා පෙන්වා දුන්නු එක දෙයක් පිළිඹදව සාක්ෂියක් ඉදිරිපත් කරන්න කැමතියි. පක්ෂ වශයෙන්, පාට පාටින් වෙන් වෙලා හිටියත් මේ ඔක්කොම එකට බැඳිලයි තියෙන්නෙ කියපු කාරණයට. පල්ලි වල බෝම්බ පුපුරා ගියානෙ. ඒ බෝම්බ තියපු අය අතරින් දෙදෙනෙක් ගෙම තාත්තා දැන් ඉතා ජනප්‍රිය වෙමින් යන පක්ෂයක උපදේශක සභාවෙ සාමාජිකයෙක්. අනික් කාරණය මේ අය හරියට එකතු වෙනවා නම් රට ගැන හිතලා ප්‍රශ්ණය වීදි සටන්වලට භාර නොදී පක්ෂ පාට මදකට අමතක කරලා රට වෙනුවෙන් එකතු වුනා නම් දූෂිත ඇමතිවරු ඉවත් කරන ක්‍රමවේදය ව්‍යවස්ථාවෙ සඳහන්ව තියෙනවා. එසේ නොකර නිකම් නිදාගෙන ඉඳලා අපිට කියනවා මෙයාලා ගෙදර ගියාම එයාලා හරියට පාලනය කරනවා කියලා. මුලා නොවන්න. මේ ඔක්කොම විවිධ වර්ණ වලින් බැඳුනු එකම දම්වැලක පුරුක් වගේ. ඒ නිසා ඔබ අරගල කරනවා නම් ඔබේ බෝඩ් එකේ මේ ඉල්ලීමත් ලියා ගන්න. " ආධ්‍යාත්මික නායක, දීගෙඩ කුමාර මහතාට දෙව් සුව වැඩසටහන් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න" එම ඉල්ලීම දිනා දීමට දෙවියෝ ඔබට උපකාර කරනු ඇති. 🙏🌹💎🙏🌹💎🙏🌹💎🙏🌹
@mahindamihidu9179
@mahindamihidu9179 2 жыл бұрын
දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවි සුව පවුලේ සියලු කාර්ය මන්ඩලයට තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏💖🌿🌾🌸🌳💮🌱🌲🇱🇰
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණින් දිර්ඝායු වේවා..කතාවනම් ඇත්ත ..
@itel3702
@itel3702 2 жыл бұрын
කුමාර මාමා කියන කතාව සහතික ඇත්ත. කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. අපේ රටට දලදා හිමි සරණයි!
@rajithadesilva1407
@rajithadesilva1407 2 жыл бұрын
ඖෂධ වලින් ලැබෙන මිලියන කෝට් ප්‍රකෝටි ගනන් කොමිස් ලැබෙන්නේ නැති වෙයි කියලා බයටයි ඔබ තුමාට අවස්ථාවක් නොදෙන්නේ.
@dhammikaperera4685
@dhammikaperera4685 2 жыл бұрын
මේ බුද්ධ ශක්තිය පවතින මේ උතුම් දේශය පවතින බුද්ධ ශක්තිය ,විශ්වයේ ශක්තිය සත්‍යයක් , මේ ආධ්‍යාත්මික දේශයක් ,මෙතුමන් කියන දේ සත්‍යයක් , මේ කාල සීමාවේ සිදු වන්නෙ සියලු දේව සමාගමේ මෙහෙයුමක් ,මේ රටත් ධර්මය තුලින් ජීවත් වෙන සියලු දෙනා ධර්මය විසින් ආරක්ෂා කරනවාමයි ,සත්‍යයක් , ඔබතුමාට තෙරුවන් සරණයි ! සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ! 🙏🙏🙏❤️👍🌷🌷🌷🌷
@niluwisidagama958
@niluwisidagama958 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! කුමාර දිව්‍ය රාජයාට /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷
@InduSajith-g2d
@InduSajith-g2d Жыл бұрын
ඔබ වහන්සෙගෙ මේ උතුම් දේශනා අහන්න උන්ට පින නේ උන් මතු දවසක අපා ගත වන පව් කාරයන් අපෙ රට රකින්න ඔබ තුමන්
@Rs-yw3lk
@Rs-yw3lk 2 жыл бұрын
මේ වහල් මානසිකත්වyen api මිදෙන්න ඕනෑ .ඔබතුමා ගේ දේශනා හුඟක් වටිනwa අපේ මිනිස්සුන්ට .
@kemalijayasinghe9800
@kemalijayasinghe9800 2 жыл бұрын
Kumara mahatha sudu amma athulu dewsuwa paule semata theruwan saranai devi pihitai 🙏🙏🙏kumara mahathaneni oba deshanawa sampurna sathyak
@renukakumuduni21
@renukakumuduni21 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි වැදගත් දේශෙනයක් .
@sansaladesilva8172
@sansaladesilva8172 2 жыл бұрын
කුමාර මාමේ වෛද්‍ය ප්‍රතිකාරවලිනුත් සුව නොවූ අපිව සුවපත් කළේ ඔබයි.ඔබතුමා රටට සම්පතක්.
@s.y3662
@s.y3662 2 жыл бұрын
Ane kohomada sambanda wenne
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
ඔබ තුමාගේ දේසනාව හරිම වටිනවා ඔබ තුමාත් එක්ක අපි ඉන්නවා 👍👍👍නියම දේසනව ඔය වගේ කතා කරන්න මේ ලොකේ කවුරුත් nha කියපු දේවල් සහතික ඇත්ත බුදු සරණයි ඔබ tumta සියලුම දෙවියෝ ඔබ tuma ආරක්ෂා කරත්වා විදෙස්වල දායක දායිකාවන්ට තෙරුවන් සරණයි .
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН