BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 29 - ii කොටස (2025-01-26) | 🔴 LIVE @ BMICH Sith Suwaya 29

  Рет қаралды 11,572

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 158
@InvestmentTech
@InvestmentTech 5 күн бұрын
ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි!!!🙏🙏
@naena.3972
@naena.3972 6 күн бұрын
නමස්කාරය වේවා,ගුරු පියාණන්ට,අද නම් සිත් සුවය බලලා ගොඩක් හිනා වුනා.හැමදාමත් වඩා,ඒකම,ඇති සියලු ලෙඩ සනීප වෙන්න,ඔබතුමාට දීර්ඝායුෂ සම්පත් ලැබේවා,උතුම් නිවනෙම සැනසේවා.🙏🙏🙏🙏🙏🙏
@Dayani-mw3jx
@Dayani-mw3jx 4 күн бұрын
තුනුරුවනේ සරනයි..❤...දෙව්..පියානනි...නිදුක් නිරෝගී වේවා...සුවපත් වේවා❤...❤..❤..ආදරෙයි දෙව් සුව දේශයට
@SasiniTharushika-c6e
@SasiniTharushika-c6e 6 күн бұрын
Theruvan saranai sir mage vayamath eyamai hamadema me vedasatahan balanava puluvn ayurin sahabagi venava
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Күн бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔන්න අද තමයි බලල ඉවර උනේ හිනා උනා සතුටු උනා ඇඩුවා ❤ ඉතින් ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ නිමේෂ් මහත්තයා හිනාව හරිම ලස්සණයි ❤ ඔබ සැමට නිදුක් නිරෝගි භාවය ලැබේවා ❤ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
@Anulagunawardana-l2g
@Anulagunawardana-l2g 7 күн бұрын
Godak sathutuy Oba thumata diga siri labeawa🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️🌹🌹🌹
@سوماسوما-ت9ر
@سوماسوما-ت9ر 2 күн бұрын
Bohoma sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva visvaye asirvadaya labeva siyalooma denata 🎉🎉❤❤❤🙏🙏🙏
@janitha365
@janitha365 9 күн бұрын
සාදූ සාදූ සාදූ මිහිපිට සැබෑ දිව්‍යමය පියාණෙනි. මෙවැනි ආශ්චර්යයක් දැකීමත් කුසලයක්. නමස්කාර වේවා ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා . සියළු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏
@adecare1623
@adecare1623 7 күн бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් අපේ උතුම් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත්
@kamanihewage8409
@kamanihewage8409 8 күн бұрын
අදහාගන්න බැරි හාස්කම් ඇග කිලිපොලායන දේවල් මෙතුමා අතින් සිදුවෙන්නේ සාදු සාදු සාදු නමස්කාර වේවා👏👏👏👏👏👏👏👏👏👏👏
@krishanthakumara1531
@krishanthakumara1531 8 күн бұрын
ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏
@champadesilva648
@champadesilva648 9 күн бұрын
කිසිවෙකුටවත් කරන්න බැරි ආශ්චර්යමත් දෙයක් තමයි ඔබ තුමන් කරන්නේ. මේ කරනා සත්‍යය පුජා බලයෙන් පළමුවෙන්ම ඔබ තුමන්ට විශ්වයේ ආශීර්වාදය ලැබේවා. සුදු අම්මාටත් නිමේෂ්ටත් මේ පිං ලැබේවා.ඒ වගේම ඔබ තුමන් අප ලොවුතුරා බුදු පියාණන් වහන්සේ ගේ සත් ධර්මය ලෝකයාටම අවබෝධ කළා. ගොඩක්ම පිං. මටත් බෙල්ලේ සහ කකුල් අතපය වල වේදනා තිබුණා. දැන් මට සෑහෙන සහනයක් ලැබුණා. ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබ දීර්ඝායුෂ ලැබේවා. මේ ලෝකයේ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.
@neethakumar
@neethakumar 3 күн бұрын
❤❤ ස්තුතියි තෙරැවන්සරනයි කුමාර මහත්තයා සුදු අමිමා ඇතුළු දෙවිසුව පව්ලෙ සැමට
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 7 күн бұрын
තෙරුවන් සරනයි සර් සහ සුදු. අම්මා ඇතලු කාර්යමන්ඩලයටත් දෙවිසුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻❤️
@RomaGamage
@RomaGamage 6 күн бұрын
Theruwan.saranai pjyananta Saha sudu ammata mama Qatar. Hemadama dewsuwa wedasatahan balanawa obA sematath karyamandalayatath niduk nirogee suwaya lebewaa
@MiuriLankachcharige
@MiuriLankachcharige 7 күн бұрын
ගුරු පියනනි ඔබතුමාට පින් මම ඉතලියෙ සිට බලන්නේ ඔබතුමන්ලාගෙ දෙසන
@sujathamary6364
@sujathamary6364 9 күн бұрын
අද මට පරක්කු උනා වැඩසටහනට සහබාගී වෙන්න.ඔබතුමාගේ සත්දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදුඅම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏
@priyanthikashamali4337
@priyanthikashamali4337 8 күн бұрын
තෙරූවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදු අම්මා ඇතුලු කාර්‍ය මන්ඩලයටත් පැම්නි පිරිසටත් නිදුක් නීරෝගි දීර්ගායුෂ ලැබේවා . සියලු සත්වයෝ සුවපත් වේවා
@mangalikaperera2341
@mangalikaperera2341 5 күн бұрын
පියාණෙනි සුදු මෑණි යෙණි නමාමි බැතියෙන් දෙව් සුව සේවා හින්සා පීඩා නොකරමි කිසි දා සියලු සතුන් ලොව සුවපත් වේවා ඔබ කරනා මේ පින් බලයෙන් සැම යනවා නිවනට මෙතැනින්
@nelumasenadheera6054
@nelumasenadheera6054 7 күн бұрын
තෙරුවන් සරනයි !දෙවිපිහිටයි !🙏🙏🙏
@chandrasch6202
@chandrasch6202 8 күн бұрын
තෙරුවන් සරණයි! ගුරුපියාණෙනිසියලු දෙනාම සුවපත් වේවා දෙවි පිහිටයි🎉🎉🎉🎉🎉🎉
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 9 күн бұрын
තෙරුවන් සරණය දෙවි පිහිටයි පින්වත් ගුරු පියාණන්ට මහාමේඝයක් සේ උතුම් දේව සුවසත් සංඝය මුළු ලෝකෙම බැබලේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@Niranjala-jt4gc
@Niranjala-jt4gc 6 күн бұрын
Guru piyaneni medaru patiya memohothe patan suwapath wenaeami.....🙏🙏🙏e.amage lbana sathyya obathumata deergauusha labenna mage ayushawalin kotassk làbewa...suduammatah deergauu làbewa....🌹🌹🌹
@kalpani-ub5dq
@kalpani-ub5dq 9 күн бұрын
අපි අන්තිම වරට BMICH ආවෙ ගිය අවුරුද්දෙ ජනවාරි වල උනාට දිගටම live විකාශයෙන් සිත් සුවය එක්ක පවුලෙ හැමෝම සම්බන්ධ වෙනව. අද ආයිත් BMICH එන්න පුලුවන් උනා. හරිම සතුටුයි. දවස පුරාම ප්‍රීතියෙන් පිරිල හිටියෙ. දිව්‍යමය තොටිල්ලක ඉන්නව වගේ දවස පුරාම අමුතු සැපයක් දැනුන. දිව්‍යත්වයේ ප්‍රතිමූර්තිය වන අප ගුරු දෙව් පියාණන්ට මාගේ ගෞරවය ප්‍රණාමය නමස්කාරය වේවා!!! 🙏🙏🙏 ඔබ වහන්සේ අපගේ ජීවිත වලට ලබා දෙන අප්‍රමාණ වූ ආලෝකයට අපමණ පින්, අපමණ ස්තූතී 🙏🙏🙏 ශ්‍රී මහා බද්‍රකාලී දේව මෑණියන්ට, ශ්‍රි මහා විශ්ණු දේව රාජෝත්තමයන් වහන්සේ ඇතුළු දේව මණ්ඩලයට බොහොම ස්තූතී, අප අත් කරගත් සියළු පින් ඔබ වහන්සේලටත් අනුමෝදන් කරන්නෙමු අනුමෝදන් වෙත්වා ✨🪷💛 ආදරනීය සුදු අම්මාට දෙවි සුව කාර්‍ය මණ්ඩලයට අපගේ ගෞරවය ප්‍රණාමය නමස්කාරය වේවා!!! මේ මහා සත්කාරය තව තව සාර්ථක කර ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා!!! ✨🪷🙏තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! ✨🪔💛
@Lila-l1t
@Lila-l1t 2 күн бұрын
ගුරු පියාණනි බුදුවේවා සුදුඅම්මා බුදුසරණයි
@malisamarajeewa8478
@malisamarajeewa8478 8 күн бұрын
උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 සිත් සුවය වැඩ සටහන අදයි බලන්න හැකි වූයේ .දෙව් පියාණන් ගේ විශ්මිත හාස්කම් දකින විට ඇති වන්නේ ලොකු සතුටක්. දෙව් පියාණන්ට කල ආශිර්වාදයේදී අපිත් නැගිට ආශිර්වාද කලා. දෙවි පියාණන් සුදු අම්මා නිදුක් නීරෝගී වේවා .දීර්ඝායුශ වේවා . අනුග්‍රහය දැක්වූ නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනාට බොහෝ ස්තූතියි .දෙවි පියාණන් සුදු අම්මා කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@ChandaniHemamala-t6p
@ChandaniHemamala-t6p 9 күн бұрын
නමස්කාර වේවා! ආදර පියාණනි!!🙏මේවා දැක්කහම අපිටත් ඇඬෙනවා පියාණනි"🙏ඔබතුමාගේ වෙහෙස මහන්සිය.ආයු කාලය..මොනතරම් දිව්‍යමය හාස්කමක්ද රටට වටිනා උතුම් පියා අපේආයුෂත් අරගෙන ඔබතුමා ජීවත් වෙන්න ඕන.!අපිත් ගෙදර ඉඳගෙන පුටුවෙන් නැගිට ඔබතුමාට ආශිර්වාද කරා.. ඔබතුමාට නිරෝගී සුව ලැබේවා!🙏දීර්ඝායු ලැබේවා!!!!!🙏 ලොව සියළු දෙනාගේ රැකවරණය ලැබේවා!🙏🌹ජනාධිපතිතුමාගේ නෙත ගැටේවා"!!🥀 සෑම සියලු දෙනාටම උදව්උපකාර කර සියලු දෙනාටත් දිව් සුව පවුලේ සියලු දෙනාටත්...ආදර සුදු අම්මාටත් ආදර පියතුමාටත් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි"!!!!🙏🌹❣️🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@RamyaWasantha-b5z
@RamyaWasantha-b5z 8 күн бұрын
තෙරුවන් සරණයී ,,ශ්‍රීමා භද්‍රාකාළී මෑණියන්ගේ පිහිටයි පියාණනී ..🙏🙏🙏🙏🙏
@DelisiyaEpaladeniya
@DelisiyaEpaladeniya 9 күн бұрын
දෙව්පියානනි ඔබගේ ආශීර්වාදයෙන් මාගේ ශරීරයේ තියෙන්නාවූ සියලුම රෝග දුරුවේවා.....ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා..
@pushpaperera7303
@pushpaperera7303 8 күн бұрын
Sithsuwaya wedasatshanin sithata loku sathutak lebuna.deegoda kumara methithuma suduamma karya mandalaya siyalu denata sthuthi.theruwan saranai.devi pihitai
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 9 күн бұрын
ස්තුතියි ගුරු දෙව් පියාණනි 🙏 සද්ධර්මය අප වෙත ගෙන ඇවිත් අපව නිර්වාණය කරා ගෙන යන්න අප වෙනුවෙන් මෙලොවට පැමිණි අපේ ගුරු දෙව් පියාණනි මෑණියනි කෘතගුණ පිරි හදවතින්ම ස්තූතිවන්ත වෙමු.❤අපි කෙසේ හෝ ඔබතුමාගේ මාර්ගය තුල ගමන් කරමු.තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🌻
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 5 күн бұрын
Sithsuwayata sthuti.lpiythumani suduamme oba depalata dirgayusa pathanawa.budu aranai devi pihitai.
@pubudiniper5301
@pubudiniper5301 9 күн бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී දී ඝාසිරි මම කුමර ඍෂීතුමට වේවා !! තුමියටත් දෙව්‍ සුව සoව්ධානයටත් එසේම වේවා ! ස්තුතියි ! 💐🪷🙏🪷🙏🌏🙏🪷🙏🪷💐
@iranganiealahakoon2113
@iranganiealahakoon2113 9 күн бұрын
නමස්කාරවේවාදෙවිපියාණනි. අද දිනත් වෙනදා මෙන් සුවපත් වූවන් බොහෝය.ඵමෙන්ම හාස්කම් දුටුවෙමි. අනුග්‍රහය දැක්වූ සැමටත් දෙවිපියානන්ටත්, සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@wasanthiganga2735
@wasanthiganga2735 9 күн бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි ඔබතුමා දෑසින් දැකගෙන මා වැඩසටහන ට සහභාගි වූවා..සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷
@AsitaUdurawana
@AsitaUdurawana 9 күн бұрын
,🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිට‌‌‌ ගුරු පියාණෙනි ඔබවහ‌‌‌ න්සෙටත් සුදුඅම්මාට‌‌‌ ත්, සියලුම, කාර් ්‍ය, මණ්ඩලය යත්, 🙏🙏🙏🙏🙏🙏🪷❤️❤️❤️❤️❤️
@priyankathushari2119
@priyankathushari2119 9 күн бұрын
Theruwan saranai devi pihitai 🙏 🌹 🙏 🌹 🙏 🌹
@malanikulasekara5376
@malanikulasekara5376 7 күн бұрын
sthuthi pinwath dewu piyanani seyalu denatama yahapathakmawewa naewatha hamuwena bala porotthuwen seyalu denatama neduk neerogi suwaya labewa theruwan saranai dewe pihitai sadu,,sadu ,,,sadu ,,,
@anomawalakulu3256
@anomawalakulu3256 2 күн бұрын
තෙරුවන් සරනයි ඔබතුමා ටත් සුදු අම්මා ට සියලු දෙනට
@liyangeleena2354
@liyangeleena2354 9 күн бұрын
Pinwath guru piyanani...Adath Sith suwayasathsangaya harima. Rasawath. Godak sathutui piyanani...Aadyathmika Suwayaya thula Apuru windaneeya bawak pennum kara dunna Eththatama....Sudu Amma maniyantath me pin kotas Ath wewa...niwan mage doratu Areewa guru piyanani..Daw suwe paule hama denatama...Theruwen Saranai davi pihitai......🙏🙏🙏🙏🙏🙏🙏
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 7 күн бұрын
තෙරුවන්සරනයි ❤❤❤
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 9 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් පියාණනි සුදු අම්මා මෑණියනි බුදුන් ලගට සිත කරුණාවෙන් ලෝකය දෙස බලන පින්වත් දෑස් වලට මගේ නමස්කාර වේවා මම මේ මොහොතේ ප්‍රථත්තාන කරන්නේ ඔබතුමාට මැසේජ් එකක් එවන්න දුරකථන අංකය මට ලැබේවා කියලා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamanihewage8409
@kamanihewage8409 9 күн бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@mgsandaruchamara6277
@mgsandaruchamara6277 9 күн бұрын
Theruwansaranai deviphitai..!🌹
@NandaJayawardana-r3g
@NandaJayawardana-r3g 9 күн бұрын
ගුරැපියානනි ඔබවහන්සේ.ආශිර්වාදයක්.සුදුඅම්මාගේ.ආශිර්වාදයක්.සියලු.ලෝක.සියලු.දෙනාටම.ලැබේවා.ලැබේවා.ලැබේවා.තෙරැවන්.සරනයි
@lalinimarambage1258
@lalinimarambage1258 8 күн бұрын
ඔ බතූමානම් ඇත්තටම දෙවියෙක්. මම සෑමදාම වැඩසටහන් බලනවාඔබතුමාටත් zසුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේ වා
@pasindugeethanath6190
@pasindugeethanath6190 6 күн бұрын
සියලු.සත්වයෝම.සුවපත්.වේවා!!!
@adecare1623
@adecare1623 4 күн бұрын
අනේ අපේ උතුම් දෙව්පියාන්ට කොච්චර මහන්සි ඇත්ද උතුම් දෙව්පියානනී දීර්ඝයුශ ලැබේවා
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 7 күн бұрын
තේරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර දෙවියන්ට සහ කර්යමන්ඩලයට සහ දෙවුසුව පවුලේ සැමටම දීර්ඝායුෂ වේවා ඇත්ත වශයෙන්ම භාවනාව කරන අතර හැම දාම කැඩෙනවා මොකද ඇඩි යනවා අරාබියේන් යනවා ඉටපස්සේ සින්හල ඇඩි යනවා එවා කරදරයිනේද
@e7engineering550
@e7engineering550 9 күн бұрын
Thank you 🙏🏽
@ThalathaSapuwinna
@ThalathaSapuwinna 9 күн бұрын
Godak sathutui......Guru Piyaneni..Sudu Amme.........Theruwan Saranai!!!!!!!!!!Dewi Pihitai!!!!!!!!!!!!!!!!!!Deergayu Wewa!!!!!!!!!!
@kumariperera4340
@kumariperera4340 9 күн бұрын
Mama gedara sita baluwa....athi visittai සියලු දෙනාටම සියලු දෙවියන් ge රැකවරණය හැමදාම ලැබේවා ... ගුරු පියාණන් ta මෑණියන් ta api sda nayagathi..නිරෝගී සුව girgayusa hadawatjnma පතමි ...🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 9 күн бұрын
ඔබ තුමා ගේ පාරමිතාවන් සපිරේවා !!
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 9 күн бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 9 күн бұрын
සුන්දර හදවත් එකට හමු උන ආදරනීය මොහොතේ ඒ ගායනය හරිම මිහිරි යි මටත් ලන්කාවට ආව දවසක මගේ ගුරුතුමා දෑක ගන්න ලැබුනොත් මොනතරම් වාසනාවක්ද🙏❤❤️
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 9 күн бұрын
ස්තූතියි. ගුරැපියානනි. මම.කුවෙටි. ඉන්නේ. ඔබතුමාගේ. ආශිර්වාද. ලබා. සුවපත්. වී. තාමත්. හොදින්. වැඩ. කරමින්. සිත්සුවය. නරඹමින්. සතුටින්. ඉන්නේ. තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤
@thissawijesekara8690
@thissawijesekara8690 9 күн бұрын
ආදරෙයි හැමදාමත් ආදරනීය ගුරු පියාණනි අපේ සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dumindabandara8124
@dumindabandara8124 9 күн бұрын
තෙරුවන් සරණයි මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indunagodavithana3754
@indunagodavithana3754 9 күн бұрын
Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏
@sriyamalkanthi6755
@sriyamalkanthi6755 9 күн бұрын
Harima sathutui💗👏
@SepalikaSepalika-b6i
@SepalikaSepalika-b6i 8 күн бұрын
අද දේශනය යූටියුබ් එකේ බලන විට මට ඇඩුනා පොඩි දරුවා සුව කරන මොහොතේ ඒ සතුට ට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි දෙව් සුව පව් ලේ සියලු දෙනා ටම
@DmIndrani-j5q
@DmIndrani-j5q 9 күн бұрын
සෙත්සුව පව්ලේ සමට තෙරුවන් සර්නයි දෙවිපිහිටයි .
@liyangeleena2354
@liyangeleena2354 9 күн бұрын
Pinwath guru thumani... harima Adahasa Oba thumagenan mata labuna... mage pilikawa matath horama mage Agen Aath wena bawa mata danuna...mage waiddya thuman A bawa mata kewa... Eththatama mage Rogaya ganath mama ganakata ganne naha... namuth mama mage sitha sEkaagrathawayakata gena bawanawen Sahallu kra gannawa...bothumanta daw piyanai godak pin...deerau wewa... Theruwen saranai ..dawi pihitai...🙏🙏🙏🙏🙏
@nirmalaedirimanna8985
@nirmalaedirimanna8985 9 күн бұрын
Adaraneeya piyanani sith suwa video eka asawen baluwe. BMICH arwa wage baluwa. Godak asai. Sith suwapath weema . Roga suwapath weema. Mey wenuwen piyananta ath wena pina apamanaya. Adarei sudu amma adaraneeya piyanani hamadamath. 🙏🏼🙏🏼♥️♥️♥️👍👍👍
@nawatime_titha
@nawatime_titha 9 күн бұрын
❤❤❤සුවපත් වේවා
@DisnapriyanthikaUDUWELLADURAGE
@DisnapriyanthikaUDUWELLADURAGE 9 күн бұрын
නමස්කාර වේවා ගුරු පියානන්ට සුදු අම්මාටත් දෙව් සුවේ සියලුම දෙනාටත්
@NilanthiPre
@NilanthiPre 9 күн бұрын
🙏🙏🙏 dewi piyanani
@PalansooriyageLeelarathna
@PalansooriyageLeelarathna 9 күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තූතියි ස්තූතියි මම,ඔබතුමාගෙ, සිත් සුව වැඩසටහන, බැලුවා ගොඩාක් සතුටුයි මගෙ අම්මා අවුරුද්දකුත්,මාස4ක්ඇවිදන්නබැහමටත්, ඔබතුමාගෙ ඉදිරි සිත් සුව වැඩසටහන ගැන දන්වන්න පුළුව න්ද, ඔබතුමාට පිං ❤❤❤❤❤❤❤❤
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 9 күн бұрын
අපි නිවෙස්වල සිට සතුටු වෙනවා ඔබ තුමාගේ විහිලු තහළු අහලා තෙරුවන් සරණයි දීව් පිහිටයි දෙව්දුනී ඔබ‍ට සුදු හාමිනේ ඔබගේ සෙවනැල්ල බ ධුයි උතුමාණනි
@sasssenarath
@sasssenarath 9 күн бұрын
Theruwan saranai dewi pihitai guru piyayanani ❤❤❤
@sasiniskill2712
@sasiniskill2712 9 күн бұрын
මගේ අම්මා ගෙ ලෙඩසුවකර දෙන්න දෙවිපියනනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉❤
@sureshdon3490
@sureshdon3490 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 vishwa shakthiya labeewa
@ChandaniJayarathna-n4i
@ChandaniJayarathna-n4i 4 күн бұрын
කතාව ඇත්තමයි..අත්දුටුවයි...
@Kusumawathie-r4t
@Kusumawathie-r4t 9 күн бұрын
Theruwansaranayi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@KahadagamageVijitha
@KahadagamageVijitha 8 күн бұрын
දෙවි පියානන් ට දැන් අවුරුදු 40 යි,දීර්ගායු වේවා ,,ස්තුතියි විශ්වයට
@RomaGamage
@RomaGamage 6 күн бұрын
Sadu sadu sadu
@RomaGamage
@RomaGamage 6 күн бұрын
Namaskara wewaa guru piyanani deergayùza lebewaa obata
@subadrasendanayaka2520
@subadrasendanayaka2520 9 күн бұрын
මමත් ඔබතුමා ගේ සිත් සුවයට සහබාගි උන කෙනෙක්. එත් දැන් මම සෙදිඅරාබියේ . ඉන්නේ. මට වෙලාව ලැබෙන හැමවිටම ඔබතුමා ගේ වැඩසටහන් බලනවා තව මාස කීපයකින් ලංකාවට එනවා . ඒ ආවහම සිත් සුවයට සහභාගි වෙනවා. ඔබ තුමාටත් සුදු අම්මාටත් සියලු කාර්ය මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලු දෙනාට ත් 🙏🙏🙏 තෙරුවන සරනයි
@sudharmagunangani4551
@sudharmagunangani4551 8 күн бұрын
මමත් සිත් සුවය බලනව සැමදාම ඔබතුමාට බොහොම පින් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Lila-l1t
@Lila-l1t 4 күн бұрын
අනේ ගොඩක්weda මේ සතියේ සහ බාගී වුනේ ne අපේ ගුරු පියාණන්ට තෙරුවන් සරණයි
@RenukaPriyangani-s4n
@RenukaPriyangani-s4n 8 күн бұрын
දෙවි සුව පව්ලේ සියඑ දෙනාටද සුදු අමිමා ඇතුලු පව්ලේ සැමටද නිරෝගි සුව ලැබේවා..
@RamaniLiyanage-v6s
@RamaniLiyanage-v6s 9 күн бұрын
යටලමත්තෙ.මම.හරි,ආසාවෙන්බැලුවාඅද,ලස්සනයි,වැඩසටහන.ර්‍,තෙරුවන්.සරනයි.zසැමටම
@RevDhammananda-j1v
@RevDhammananda-j1v 9 күн бұрын
ආසිර්වාද වේවා
@chandranithawalampola6375
@chandranithawalampola6375 Күн бұрын
I watch your dewsuwa programs every day specially sundara minute they give me great relief to my life.Thankyou so much putha wish you all good luck.I live in Australia.
@PoornimaGamage-r9u
@PoornimaGamage-r9u 9 күн бұрын
Sadu Sadu Sadu mage namaskaraya wewa...🙏🙏🙏🙏 Nirmala Rupasinghe
@appkwt64
@appkwt64 8 күн бұрын
Teruwan saranai dew piyanani ❤
@renuka243
@renuka243 7 күн бұрын
🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸🌸
@indrnikulasekara
@indrnikulasekara 9 күн бұрын
Obatumàtaboho pin pin pin ❤❤🎉🎉
@girlynanayakkara6008
@girlynanayakkara6008 6 күн бұрын
කුමාර මහතාව සමිබන්ධකරගැනිමට හෝ එතුමාගේ වැඩසටහන් පැවැත්වෙන දින හා වේලාවන් දැනගැනිමට කතා කලහැකි දුරකථන අංකයක් සදහන්කරන මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි. සුවපත් වේවා
@jayanthasenarath884
@jayanthasenarath884 8 күн бұрын
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@LankaChandrika-tp2op
@LankaChandrika-tp2op 9 күн бұрын
Ane math enna oni enna oni kohmada karanne kiyanwada godak pin
@ChandrikaPriyani-k6z
@ChandrikaPriyani-k6z 8 күн бұрын
🙏🙏🙏🙏🌸
@kusumalathamapalagama7638
@kusumalathamapalagama7638 9 күн бұрын
සුවවේවා හමොටම
@aminapianta9666
@aminapianta9666 8 күн бұрын
❤❤❤❤❤❤❤
@SumaMahapitiya
@SumaMahapitiya 9 күн бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@sandhya5756
@sandhya5756 9 күн бұрын
🙏🙏🙏
@Sumana-c1d
@Sumana-c1d 9 күн бұрын
Namskarwewa dewpiyanani siyalulokwasiint asiirwadayakma wewa.
@LaxmiBotheju
@LaxmiBotheju 9 күн бұрын
මම ඔයාට ගොඩාක් ආදරෙයි අප්පච්චි❤❤❤ මම මිහින්දි දුව
@SriyaWijesooriya
@SriyaWijesooriya 9 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
@premalathapodimanike4767
@premalathapodimanike4767 8 күн бұрын
gurupiyanani obathumage darmaye sathyanu balayen siyalu denage siyaluma leda roga suvapath weva sadu saadu saaduu mage athe amaruvak haduna vada stahana balana gaman ae amaruva adu unavage dañuna obathuma sa deva madullata teruvan saranai😊😅
@DG_Music_Video
@DG_Music_Video 9 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@sellasir71
@sellasir71 9 күн бұрын
🎉🎉🎉🎉theruwan.saranai.dvipihitai.deegoda.gurupiya.humata.sudu.ammata.magain.ieewaparanasakkhiya🎉laba.danawakumara.mahiduntah.sudu.ammatah🎉🎉❤❤❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
විශ්ව නිර්මානාත්මක තරංග ආකර්ෂණයෙන් සියළු ජය.. | Sundara Udasana 38 | Deegoda Kumara
12:25
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 5 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН