මිනීමරන රහසිගත ක්‍රම රැසක් ඇවිත්.. | Deegoda Kumara Spiritual Speech

  Рет қаралды 14,684

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

මිනීමරන රහසිගත ක්‍රම රැසක් ඇවිත්.. | Deegoda Kumara Spiritual Speech
------------------------------------------------------------------------------------------------------
සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
forms.gle/otet...
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @SacredSoulAwakening චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන @VishwaDhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 462
@suwineethakarunanayaka6130
@suwineethakarunanayaka6130 Жыл бұрын
ස්තුතියි මැතිතුමණි ඔබතුමාගේ ඉදිරි ගමනට ඇති බාධා ඉවත් වේවා බුදු සරණයි දෙවි පිහිටයි
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 Жыл бұрын
දීර්ඝායු වේවා මැතිඳුනි ඔබ දෙපලට සහ සියළු දෙනාටම !!!!!!!
@stellafernando3765
@stellafernando3765 Жыл бұрын
දේව්සුව.පවුලේ..පීයාණණී.ඔබට.බොහොම. පීන්.අප.නොදන්න. දේ.ගැන.අපට.තේරුම. කියාදෙන. නාසා..දේව්සුවපවුලේ.සැමට.ජේසුතුමා ගේ.පිහිට.ලැබේවා..මාඉතාලියේසිට
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
මේවා මේ වගේ දේශනාවල් අහන්න වෙන්නේ ඔබතුමාගෙන් පමණයිතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@umperera1879
@umperera1879 Жыл бұрын
ඝරු උතුමාණෙනි ඔබතුමා නිරෝගීව සිටීමට ලබාදුන් උපදෙස් වලට ඔබතුමාට බොහෝම ස්තුතියි ඔබතුමා සුදුඅම්මා ඇතුළු සියලුම දෙඋසුව දේශයේ සැමට තෙරුවන් සරණයි
@mahanamabaratha3135
@mahanamabaratha3135 11 ай бұрын
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@ckliyanage4941
@ckliyanage4941 Жыл бұрын
ඔබ තුමා ශ්‍රි ලංකාවේ පිනට පහළ වු ආධ්‍යාත්මික නායකයෙක් ඔබ තුමා පිහිට වෙන හැම දෙනාගෙම ආශිර්වාද ය ඔබතුමාට ලැබෙනු ඇත ඔබ තුමා ගේ දිව්‍යමය ශක්තිය තව තවත් වැඩි වේවා සියළු දෙව් රැකවරණය ආරක්ෂා ව ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් අනුග්‍රහය දක්වන සියළු දෙනාටත් ලැබේවා !ලක්වැසි ලෝ වැසි සැමදෙනාටමත් නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmanniriella5003
@lakshmanniriella5003 Жыл бұрын
මේ දෙන උපදෙස් අනුව පේන්නෙ ඔබතුමානම් මිහිපිට දෙවිකෙනෙක් බවයි. දෙව්සුව පවුල ලොවපුරා පැතිරී ලොවම සුවපත් වේවා!
@priyanthikashamali4337
@priyanthikashamali4337 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .
@jayamaldjkarandiniya4841
@jayamaldjkarandiniya4841 Жыл бұрын
සියලුම සත්වයෝ සූවපත් වෙත්වා නිරෝගී වෙත්වා බූදුසරණයි දෙවි පිහිටයි
@nandaniperera1775
@nandaniperera1775 Жыл бұрын
ඔබ.තුමා.සදුඅමිමා.ඇතුළු .සියළුදෙනාටම.තෙරැවන්.සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasad410
@prasad410 Жыл бұрын
වේගය මරු කැඳවයි පුවරුව ඇත රිය පදවන අයට සංගීතෙත් එලෙසමයි රිද්මය වැඩිකර අසන විට ඉඳුරන් පහම නිසිලෙස පරිහරණය කරනා අයට දෙලොවම ජය නියතය දීගොඩ මැතිඳුන් කියනා ලෙසට
@DonDulip
@DonDulip Жыл бұрын
#justice #freeDeegodaKumara
@yamunayamuna1571
@yamunayamuna1571 Жыл бұрын
ඔබ තුමාගෙ වැඩ සටහන් ගොඩාක් අර්තවත් ...සියලුම දෙනාට අවබෝද වේවා .....
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
මුනිවරයන් වහන්සේ කෙනෙක් ලක්ෂයකට බණ දේශනා කලොත් ඒ ලක්ෂයම සිතන්නේ තමන් ඉලක්ක කරගෙන දේශනා කරනවා කියලා. ඔබ තුමාගේ දේශනාවලුත් එසේමයි. ගොඩාක් ස්තූතියි. ඔබ තුමාගේ හෘදයත් දවසකට එක් වතාවක් පමණක් ස්පන්දනය වේවා. දීර්ඝායුෂම ලැබේවා. තෙරුවන් සරණයි.
@lalithaponnamperuma2604
@lalithaponnamperuma2604 Жыл бұрын
වටිනා කරුණු රාශියක් අඩංගු දේශනයක්.පින් සිදුවනවා ඔබතුමාට. තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!
@tharindurukshan5932
@tharindurukshan5932 Жыл бұрын
දෙව්සුව පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා 🙏❤️
@shanthasampath5104
@shanthasampath5104 Жыл бұрын
සියලු දෙනා ප්‍රඥාවන්තයින්ව ඔබ තුමාගේ උතුම් චේතනාව සඵල වේවා... බොහෝ පිං ගුරු පියානනී.. සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි....🙏🙏🙏
@nuwankumara9717
@nuwankumara9717 Жыл бұрын
පියානනි ඔබතුමා කියලා දෙන හැම දෙයක්ම වෙන කිසිදු කෙනෙක් කියලා දෙන්නේ නෑ .හැම දේම පැහැදිලි ව කියා දෙනවා.මානම් දකින මිහිපිට දෙවියන් ඔබය් පියානනි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය් ගුරු පියානනි
@Saman-fj8pw
@Saman-fj8pw Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටමනීරෝගී.සුවයලැබේවා
@chathura5898
@chathura5898 Жыл бұрын
එකනේ ඉබ්බා හෙමින් යන නිසා ආයුෂ වැඩි. කුබි කලබරි නිසා ආයුෂ අඩු වෙන්නේ ඒ නිසානේ. අදත් වටිනා වැඩසටහනක්‌ කුමාර මාමේ. තෙරුවන් සරණයි කුමාර මාමේ 🙏🙏❤️❤️❤️ කුමාර මාමා ගේ සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏❤️❤️❤️ කුමාර මාමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා. 🙏🙏🙏❤️❤️❤️ සුවපත් වේවා නිරෝගී වේවා නිදුක් වේවා 🙏🙏🙏❤️❤️❤️
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏👍❤️
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! නිහාල් නෙල්සන් මහතා වේගයෙන් කිරියාත්මක කල අයෙක්.
@profksdperera2117
@profksdperera2117 Жыл бұрын
🙏🙏🙏 වටිනා දේශනයක්. සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! ඔබතුමාටත්, සූදු අම්මාටත්, දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
අපේ දෙවි පියාණෙනි මෙවැනි දේශනා කිසි කෙනෙකු ගෙන් අපි ඇත්තටම අහලා නැහැ අහන්නත් නැහැ මෙවැනි වටිනා දේශනා ඔබ වහන්සේගෙන් ම විතරයි අපිට අහන්න තියෙන්නෙ ඔබ වැනි දෙවිඳුන් කෙනෙක් ඉන්නේ ලෝකෙටම ඔබ පමණයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
අපේ දෙවි පියාණෙනි ඔබ වහන්සේටත් සුදු අම්මා මෑණියන්ටත් කාලය මණ්ඩලයටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් ලෝ වාසීන් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
@sachithdesilva7966
@sachithdesilva7966 Жыл бұрын
ඔබ වහන්සේට ඇති සියලු නීති ගැටලු සියල්ල ඉතා ඉක්මනින් අවසන් වී නැවතත් දෙව්සුවය පැවැත්වීමට හැකිවේවා. අප වැනි පුද්ගලයන් සුවපත් කරගැනීමට එමගින් හැකිවෙනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@dayatennakoon6634
@dayatennakoon6634 Жыл бұрын
සාදු ,,,,සාදු ,,,සාදු ,,තෙරුවන් සරනයි දෙව්පිහිටයි
@chandrikasenavirathna7787
@chandrikasenavirathna7787 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@tharindurukshan5932
@tharindurukshan5932 Жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
@anulapremalatha7335
@anulapremalatha7335 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව දේශයේ සියළුම දෙන සුවපත්වෙවා ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🙏🙏
@uma2668
@uma2668 Жыл бұрын
ඔබ වහන්සේ ටත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@kusumakusumawathi5396
@kusumakusumawathi5396 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි කුමාර මැතිතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙව්සුවදේශයේ සියලුම දෙනාට ත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාට ත් .නිදුක් නිරෝගි සුවයම ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදෙවා මෙවන් දේශනවලින් සැමගේ සිත් සුවපත් වේවා .
@sunilstephan7522
@sunilstephan7522 Жыл бұрын
අපිව දැනුවත් කලාට ඔබතුමාට බොහොම පින්.දිගොඩ කුමාර මහතාට සුදුඅම්මාට කාර්‍යමන්ඩලයටත් ලෝකවාසි සියළු දෙනාටත් නිදුක් නිරොගි දිර්ගආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා බොහොම පින් ඔබ්තුමා ඇතුලු කාර්යමණ්ඩලයටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .
@wasanthapushpakumara3293
@wasanthapushpakumara3293 Жыл бұрын
මේවගේ වැදගත් දේශනාවන් අහන්න ලැබෙන්නේ ඔබතුමා ගෙන් ම පමනයි , ඔබතුමා ට දීර්ඝායු ලැබේවා !!! සියලු ලෝ වැසියන් සුවපත් වේවා !!!තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුපියාණන් සුදු අම්මා ඔබේ සුව පවුලේ සියලු දෙනාට
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Theruwan saranay dewe pihitay dergau wewa
@rpmallika790
@rpmallika790 Жыл бұрын
ඔබතුමාට දෙව් සුව සේවාවේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
අපට නිවැරදි මග පෙන්වා දෙන පිංවත් මැතිදුනි ඔබතුමාට සහ සුදුඅම්මාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🌻🌻🌻🌻🙏🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ලැබේවා🙏 ලැබේවා🙏🙏🙏
@chandrahe4108
@chandrahe4108 Жыл бұрын
අද්‍යත්මක නායකතුමනි.බොහොම ස්තුති බොහොම පින් ඔබතුමාට මෙවගේ වටිනා දේසනයක් අහන්න එ සදහා දායකත්වය දුන් සියලු දෙනාටත් බොහොම පින් ලෝකවාසි සියලුම දෙනා නිදුක් නීරොගී වී සුවපත් වෙවා කුමාර.මහතා සුදුඅම්ම කර්‍ර්‍යමන්ඩලයටත් නිදුක් නීරොගී දීර්ගායුස ලබෙවා
@seethakumari8732
@seethakumari8732 Жыл бұрын
ඔබතුමා ඇතුළු ඩෙව්සුව පවුලේ සියළුම දෙනාට දීර්ඝායුෂ පතමි
@chandanijayasinghe5527
@chandanijayasinghe5527 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏 පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු සියලුම දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
පින්වත් ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@amilaharshana9601
@amilaharshana9601 Жыл бұрын
දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌼🌼🌼🙏🙏🙏
@l.pperera5959
@l.pperera5959 Жыл бұрын
ඔබඨුමාට නිවරිදි උදාහරන සහිත දේශනාවකි දැනුවත් කිරීමට බොහෝ පිං පිං සාදු සාදු දිර්ගායුස ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@malkasudu4711
@malkasudu4711 Жыл бұрын
තෙරුවන් සරණයි දේව් පිහිටයි ආශීර්වාද වේවා සූවපත් වේවා දිව්‍යමය ශක්තිය ලැබේවා!!!!!
@damayanthiranasinghe5205
@damayanthiranasinghe5205 Жыл бұрын
බොහොම පින් කුමාර මහතානනි. ඔබ තුමා, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි ! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ! 🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@anuradhaa8323
@anuradhaa8323 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා සුදු අමිිමා දායකත්වය සැපයු සියලු දෙනා දෙවිිසුව පවුලේ සියලු දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@nilushamadu
@nilushamadu Жыл бұрын
දෙවිපිහිටයි ජේසු පිහිටයි ඔබතුමාට
@nilukamanel6727
@nilukamanel6727 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️සියළුම දෙනාටම නුවණ පහල වේවා 🌹🙏🙏🙏
@wasanthiganga2735
@wasanthiganga2735 6 ай бұрын
ස්තුතියි 🙏ගුරුපියානනි මෙවැනි දේශන යක් ඇසූ පලමු වර මෙයයි..ඔබතුමාට දීගායු වේවා ..🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා
@renukakulatunge8321
@renukakulatunge8321 Жыл бұрын
පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽🌸🌸🌸
@sudarmasudarma1777
@sudarmasudarma1777 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පිංවත් කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සැමටම. කුමාර මහතානෙනි ඔබතුමාට ගොඩක් පිං අපිව හැම දේකින්ම දැනුවත් කරමින් ආරක්ෂා කරනවට.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@sarangavirajini1548
@sarangavirajini1548 Жыл бұрын
දීගොඩ කුමාර මහතාට ත්,සුදු අම්මාටත් , කාර්‍ය් මණ්ඩලයේ සියලු දෙනාට ත් ,දෙව් සුව පවුලේ සියලු දෙනාට ත් තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏🙏🙏
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 Жыл бұрын
නොපෙනෙන නොසිතන පැත්තක් ගැන වැදගත් පැහැදිලි කිරීමක් .කුමාර මැතිතුමනි ඔබතුමාට බොහොම පින් 🙏සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 8 күн бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපට ගෙදර වැඩ ටික ඇති ඇඟ හදාගන්න හොඳ දේශනාවක් 🌺🌺🌺 දෙවිසුව දේශයට දෙවිසුව පවුලට විදේශීය රටවල සියලුම දෙනාටද කාර්ය මණ්ඩලයටද සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤සොරගුණෙ හල්දුම්මුල්ල
@ratnayakeathukorala15
@ratnayakeathukorala15 Жыл бұрын
මැතිදුනි අප නොදන්නකරුනු රැසක් කියාදුන්නු ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමාට සුදුඅම්මාට සහ දෙව්සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
ගීතයේ සහ සංගීතයේ ඇති භාවමය ප්‍රකාශනය පිළිබදව ඉතා වැදගත් පැහැදිලි කිරීඅක් කරදීම ගැන හරිම ස්තුටුයි. දීගොඩ කුමාර අධ්‍යාත්මික නායකයානන් හට මගේ හර්දයාංගම උපහාරය වචනයෙන් ප්‍රකාශ කරමි.
@himayaapibalannephonaekenb2426
@himayaapibalannephonaekenb2426 Жыл бұрын
අනිවාර්යයෙන් ම වෙනස් වීමට පසුබට nivemi....ඔබ තුමා ට theruwan saranai ....
@ramanipannila676
@ramanipannila676 Жыл бұрын
අපව දැනුවත් කළාට gadak pin Oba තුමාට budusaranai Devipihiti , deergausa ලැබේවා
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! යහපතක්ම වේවා ..මුලු ලෝකයම යහපත් කිරණින් ආලෝකමත් වේවා ..!💐💐💐🙏
@rupanallaperuma8664
@rupanallaperuma8664 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ වැඩසටහන කීප වතාවක් බලල තමයි කමෙන්ට් එක දාන්නේ ඔබතුමා දේශනා කරන සමහර දේවල් ඇත්තටම අත්දැකීමෙන් දන්නවා ඔබතුමාට බොහොමත් පින් අපිව ප්‍රඥාවන්ත කරවන වට දීර්ඝායුෂ
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි ඔබගේ දේශනා වන් අහන්න අහන්න ආසයි
@ruvinikanchana5905
@ruvinikanchana5905 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ස්තුතියි ඔබ වහන්සේට
@kanchanasenevirathna4277
@kanchanasenevirathna4277 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව්සුව පවුලෙ සැමටත් ලෝක වාසි සියළු දෙනාටත්
@suangasura1388
@suangasura1388 Жыл бұрын
obatuma atulu dewsuwa.paule.siyaluma denata teruwansarani dewepihitai! 🙏
@anomakumari8255
@anomakumari8255 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනා ට
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ගායු වේවා🙏🙏🙏
@sumanagoonetilleke9268
@sumanagoonetilleke9268 Жыл бұрын
🙏🙏🙏💐💐💐ඔබතුමාට පින්.ලොවට. මෙසේ කරුනු කියාදීම..මෙමඋතුම් සිත නිවන දහම් කාරනා නිතර අපට අසන්නට ලැබේවා. ඔබ්තුමා සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයේසැමට බුදු සරණයි. දෙවිපිහිටයි 🙏🙏🙏
@pubudiniper5301
@pubudiniper5301 Жыл бұрын
ඔබතුමගේ දේශනයට ස්තුතියී..!! නිදුක් ..නිරෝගී.. දිර්ඝ අායුෂ ලැබ සතුටින් දිවි ගෙවේත්වා.. තෙරුවන් සරණයි...දෙවිරැකවරණයි...🙏🙏
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 Жыл бұрын
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් මේවා සියල්ලෝ සවන් වැකේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි
@chanukinanayakkara5927
@chanukinanayakkara5927 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් ....අප නොදත් බොහෝ දේ කියා දුන්නා ට.තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි
@r.g.warnakulasuriya8641
@r.g.warnakulasuriya8641 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,කුමාර මහත්මයා,සුදු අම්මා මැතිණිය ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.සාදු සාදු සාදු .🌷🌷🌷
@chandihttiarich2147
@chandihttiarich2147 Жыл бұрын
අපේ උතුම් දෙවි පියානනි, ඔබතුමාගේ කරුනු බොහොම වැදගත් නොදන්නා කරුනු බොහොමයක් දැනගත්ත.ඔබතුමා සුදු අම්මා ඇතුලු සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා
@sunimalani1389
@sunimalani1389 Жыл бұрын
Oba tumage me owadan sithata hadawathta sarirayata utum desanayaki asirwadayaki oba tuma apa wenuwen me karana kartawiyata semada ma namaskara karami sadu sadu sadu utumaneni 🙏🏻🙏🏻🙏🏻❤️
@seethakumari4143
@seethakumari4143 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! අනුග්‍රහය ලබා දුන් එතුමියට ගොඩාක් පින්! තෙරුවන් සරණයි!
@kimthinshinbtsarmygirl.8601
@kimthinshinbtsarmygirl.8601 Жыл бұрын
දෙව් පියාණනි දැනුවත් කිරීම් අමිලයි 🙏ඔබතුමාට සුදු මෑණියන්ට ආදරැති කාර්ය මණ්ඩලයටත් දෙව් සුව සේවා පවුලේ සියලුදෙනටද මෙම වැඩසටහන සදහා දායකත්වය ලබාදුන් පින්වත් ඇත්තන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 රුචිර වීරසිංහ 🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණය පතමි! ගුරු දේවෝත්තමයාණන් ට සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට දෙවි සුව පවුලේ සැමටම
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 Жыл бұрын
ගුරු පියාණනි, ඔබතුමාට බොහොම පිං.. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. දීර්ඝායු වේවා.!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@විමලාවති
@විමලාවති Жыл бұрын
බුදු සරණයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏♥️
@SawumiyakumariAsas
@SawumiyakumariAsas Жыл бұрын
මෙම විඩියෝ සේවාවන් ඇසිමට සලසා දුන් ඹබතුමියට ස්තුතියි දිගොඩ කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලෙ හැමෝටම දිර්ඝ ආයුෂ ලෑබෙව තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයට ස්තුතියි පිං අයිති වෙවා
@chamindawijethunga7141
@chamindawijethunga7141 Жыл бұрын
ගොඩාක් පින් ගුරුතුමනි 🙏, තෙරුවන් සරණයි දෙව්පිහිටයි
@ajanthakumari7879
@ajanthakumari7879 Жыл бұрын
අර්තවත් දේශනයක් ඔබතුමාට ස්තුතියි දෙවුසඅව දේශයේ අප නිදුක් නීරෝගීවෙමු
@waligamagewasantha2866
@waligamagewasantha2866 Жыл бұрын
ඔබතුමාගේ .මෙි.පැහැදිලි .කිරිම .ඉතාමත් .වටිනව .ඔබතුමා ට.දිර්ගායුස ලැබෙිවා
@sriyanisrilanka4025
@sriyanisrilanka4025 Жыл бұрын
ඕබ තුමාගේ දේසනවලීන් හොඩක් දේ දැන ගැනිමට තිබේනවා ඔබ තුමාටත් සුදු අමිමා හට නිදුක් නිරොගිමත් දීර්ගයු ලැබේබා තේරැවන් සරනයි
@anomaliyanage3634
@anomaliyanage3634 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙ දින කිපය තුල දේශනය නිසා මම ගැටලු ගොඩක් ව්සඩුන ඔබතුමා ගේ කියා ව්න් ව්ශ්වය පොශ්නය වේවා
@wdunagodage5456
@wdunagodage5456 Жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!
@vishamatv
@vishamatv Жыл бұрын
ගොඩාක් පිං දෙව් පියාණෙනි ........ සියලු සත්වයෝ නිදුක් නීරෝගි වේවා !
@nilukanilunilo5077
@nilukanilunilo5077 Жыл бұрын
මෙි වගේ වැදගත් වැඩසටහන් ලොකේ ටම කියලා දෙන්නේ ඔබතුමා පමනි ඔබතුමාට දිර්ගායු වෙිවා තෙරැවන් සරනයි දෙවි සුව පවුලේ සියලුම දෙනට තෙරැවන් සරනයි
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
සියල්ලන්ටම තෙරුවන් සරනයි 🙏 🇱🇰🙏 👨‍👩‍👧‍👦 🌎🙏🌎🙏🌎🙏🌎🙏 ඔබතුමාට තෙරුවන් සරනයි 🙏 බොහොම ස්තුතියි 🙏🙏🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
ඔබතුමාට පිංලැබෙවා දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@janakachaturanga3773
@janakachaturanga3773 Жыл бұрын
කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
නොදන්නා පැතිකඩක් අපට පැහැදිවම තේරුම් කරදීම ගැන ඔබතුමාට බොහෝම පින් 🙏
@lalithshantha6569
@lalithshantha6569 Жыл бұрын
ඔබතුමාටත් ,සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඕම් ශාන්ති .
@kalpanishashiprabha6461
@kalpanishashiprabha6461 Жыл бұрын
පමා නොවී ඔබ තුමා ගැන දැනගන්නට ලැබීම, ඔබ තුමා ගැන පැහැදීම අප ලැබූ මහත් භාග්‍යකි. හරි දේ නොදැන අසරණව නොමග ගිය සමාජයට ආලෝකය දෙසට මග කියන, අප නොදන්නා අපට නොතේරෙන වටිනා දේ අපට කියා දෙන ඔබ තුමාට අනේක වාරයක් ස්තූතී. 🙏🙏🙏 ඔබ තුමාට දීර්ඝායු පතමි!!! ❤ තෙරැවන් සරණයි, දෙවි පිහිටයි!!! ✨💜🌼
@shirlyramanayaka4433
@shirlyramanayaka4433 Жыл бұрын
කුමාර මැතිදුනි, ඔබතුමාගේ අද දේශනයෙ වටිනාකම කියා නිම කල නොහැකි තරම්.අපේ ජීවිත වඩාත් නිරෝගීව හා යහපත්ව පවත්වා ගෙන යන්නටත් විශේෂයෙන් ආයුෂ වැඩි කර ගන්නට අපේ එදිනෙදා ජීවිතවලට එකතු කර ගත යුතු යහපත් ක්‍රියාවන් පිළබදව අපව දැනුවත් කලාට ඔබතුමට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. ඔබතුමා,සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට නිදුක් නිරෝගි සුවය හා සම්මා සම්බුදු සරණ පතමි.
@gaminipathirana733
@gaminipathirana733 Жыл бұрын
බොහොම පින් උතුමානනි ..ඉතා වැදගත් දේශනාවක් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .සියලු සත්වයෝ සුවපත් වේවා ..
@priyanthiwirasagoda8597
@priyanthiwirasagoda8597 Жыл бұрын
මෙහෙම ඉබේම වෙනවා. ඒත් මාදෙස බලා ඉන්න අය කියන්නෙ ඔහොම බෑ. ඔයිට වඩා කඩිසර වෙන්න ඕනෑ කියල . ඒත් මට තේරෙනවා මම තාම මාවම හොයන බව. ඊට මග පෙන්වන මගේ ඇදුරිදු ඔබයි පියාණෙනි . අදුරෙන් ආලෝකයට මග විවර කරන පියාණෙනි , සාදු සාදු සාදු යැයි වදිමි ඔබ දෙපා. ඔබ තුමාට සුදු අම්මාට දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ! දිගාසිරි වේවා පියාණෙනි .
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 72 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Jnana Yoga: The Path of Knowledge | Swami Sarvapriyananda
1:58:19
Vedanta Society of New York
Рет қаралды 757 М.
විපක්ෂයක් ඕනෑකර තිබේ
45:01
Bharatha Thennakoon
Рет қаралды 2,6 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 72 МЛН