ලොවපුරා රෝගීන් එකතු වී සුව වෙන්න අවස්ථාව... 2022-01-01 | 🔴 LIVE Distance Healing Program 2022-01-01

  Рет қаралды 83,261

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

ලොවපුරා රෝගීන් එකතු වී සුව වෙන්න අවස්ථාව... 2022-01-01 | 🔴 LIVE Distance Healing Program 2022-01-01
-----------------------------------------------------------------------------------------------------
#DewSuwaSewaLive #LiveDistanceHealing #DewSuwaSewa
------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 866
@upuli7528
@upuli7528 2 жыл бұрын
බොහොමයක් බුද්ධිමත් ජනතාව මේ වැඩසටහන් නැරඹීම සම්බන්ධව හරිම සතුටුයි. ඒ අය බොහොම පින්වන්තයි. කුමාර මහත්මානන් හට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
@padmakumari7958
@padmakumari7958 2 жыл бұрын
මාගේ දකුණු වකුගඩුවේ ඇති ගල ඔබ තුමාගේ විශ්ව ශක්තියෙන් දිය වී සුවපත් වෙත්වා🙏🙏🙏
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 2 жыл бұрын
ඔබතුමාගේ වකුගඩු ආබාධ සුවපත් වේවා මමත් භාවනා කරනවා මමත් ආශිර්වාද කරන්නම් !
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 2 жыл бұрын
ඔය ප්‍රාර්ථනාව ඉටු වේවා !
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
අපේ කුමාර මහත්මා දෙවි කෙනෙක් එතුමන්ගෙන් ආශිර්වාද ලබා ගත් සියලු දෙනා සුවපත් වෙනවා එතුමන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි කියා නිරතුරුවම ප්‍රාර්ථනා කරනවා සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@champi5576
@champi5576 2 жыл бұрын
🙏🙏මාගේ ආදරණීය ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා !ඔබතුමාට බොහොම පිං.මේ කරන උතුම් සත් ක්‍රියාවට.අද සුව මෙහෙයත් ගොඩක්ම හොඳයි.ඔබතුමා 8 පන්තිය දක්වා ඉගෙන ගත් දහම් දැනුම ලොවට බෙදන්නට යන පණිවිඩයට බොහොම පිං.හරිම සතුටුයි .ඔබතුමා ගැන නම් කියන්න වචන නැති තරම්.ඔබතුමා නම් දෙවි කෙනෙක්මයි.අපිට මෙි පෙනෙන විදියට නම් දෙවි කෙනෙක්මයි ඔබතුමා .ගිනිගෙන දැවෙනා සිත් දම් සිසිලෙන් නිවා ලන්නට වෙහෙසෙන මාගේ ආදරණීය පියාණන්ට ගොඩක් පිං.ගොඩක් ස්තූතියි .!නොතේරෙන දහම් කරුණු වටහා ගැනීමට හැකි අයුරින් කියා දීම කොයිතරම් වටිනවද? ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමා ඇතුළු සැමට වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !🙏🙏
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
🙏🙏🙏 උතුමානනි ඔබතුමාට සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@abenayaka9575
@abenayaka9575 2 жыл бұрын
ඔබ.තුමාට.දිර්ගායුෂ.ලැබෙිවා.මගේ.එයයි.🙏🙏🙏🙏🙏🙏
@nisansala6891
@nisansala6891 2 жыл бұрын
(මෙය සත්‍ය සිදුවිමකී ) තෙරුන් සරණයි දීගොඩ කුමාර බුද්ධ පුත්‍රයාණනි!ඔබතුමාට බුද්ධ පුත්‍රයාණනි කියා පවසන්නේ දහමේ උපරිම තැන සිටින නිසා.ඔබතුමාට දීර්ඝායුෂ අත් වේවා!ඔබතුමා වගේ පුද්ගලයෙක් මේ ලංකාදීපයේ සිටිම මේ රටට මහත් සම්පතක්. ඔබතුමාගේ දෙව් සුව සේවා ආශිර්වාද විඩියෝ පට අපි අවුරුදු 3ක් තිස්සේ නරඹනවා.එයින් අපට ගොඩාක් සුවයක් අත් වුණා.ඔබතුමාට ගොඩාක් පිං අපි වගේ මිනිසුන්ව සුවපත් කරනවාට.2022/01/01වන දින සජීවි දුරස්ථ මෙහෙයදි අපි සියලු දෙනාට ආශිර්වාද කර භාවනාවේ යෙදි සිටින විට මාගේ මනෝ කය වේගයෙන් දුෂ්කර පලාතකට මාව ගෙන ගොස් එම ගම්මානේ තිබෙන නිවෙස් ගොඩකට මාගේ දෑත් දිගු කොට ආශිර්වාද කරගෙන ගියා.{මාලඹේ නිල්මිණි}.දීගොඩ කුමාර උතුමාටත් සහ දෙව් සුව සේවා මාධ්‍යයේ සිටින සියලු දෙනාටත් ඇතුළු සියලුම දෙනාටත් දෙවි පිහිටයි!
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
දෙව් සුව සේවා කාර්ය, මණ්ඩලයට, සුදු අම්මාට, දීගොඩ කුමාර මහතාට සමස්ථ ලෝක වාසීන්ට උදා වූ නව වසර යහපත් එකක්ම වේවා!! තෙරුවන් සරණයි!!
@darshaninanayakkara6149
@darshaninanayakkara6149 2 жыл бұрын
මම මහනුවරින් දර්ශනී නානායක්කාර. මම සහ පවුලේ සැමදෙනාම ඔබතුමාගේ වැඩසටහන නැරඹුවෙමු. ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමාටත්,සුදු අම්මාටත්, දෙව් සුව කාර්යය මණ්ඩලයටත්, දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි🙏
@thusharimuthu6254
@thusharimuthu6254 Жыл бұрын
තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸 ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබෙවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@PrasadChandrika-ze1yg
@PrasadChandrika-ze1yg 2 жыл бұрын
අපේ දීගොඩ කුමාර මහත්තයාට අයුබෝ වේවා!!! සුබ අලුත් අවුරුද්දක් වේවා ! සියලු දේනාහට මේ කරනා පුන්‍යකර්මය හේතුවේන් ගොඩාක් පින් තේරුවන් සරණයි දේවි පිහිටයි ඔබ තුමාටයි සුදු අම්මාටයි දේව්සුව සේවාවට සම්බන්ධ සියලුදෙනාට!!!
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
මමත්වයෙන් මානයෙන් මිදී පරාර්තකාමීව සේවය කරන දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,සාදු සාදු සාදු 🙏🙏🙏 .
@champi5576
@champi5576 2 жыл бұрын
🙏🙏ඔබතුමාගෙන් සුව වෙන දරුවන් හරිම වාසනාවන්තයි.ඔබතුමා ලඟට පැමිණෙන්නෙත් දේව දරුවන්මයි.අද දින ඔබතුමා ලඟට පැමිණි දරුවත් හරිම පින්වන්තයි .පින් පාටයි.ඒ චූටි රෝස මලක් වන් පුතුට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !නිරෝගී සුවය දිගටම පවතීවා ! ඔබතුමාට මේ පිනම ඇති නිවන් දකින්න.පින්වත් ඔබතුමාගේ පින්වත් දෑතට දිරිය ශක්තිය ලැබේවා !ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් සම්මා සම්බුදු සරණයි !🙏🙏🙏
@lakshiwasana2697
@lakshiwasana2697 2 жыл бұрын
විශ්වීය බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏නිරෝගී වෙත්වා 🙏🙏සුවපත් වෙත්වා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
ඔබතුමාගේ දෙව් සුව බලයෙන් මගේ දුවගේ අසනීපය සම්පූර්ණයෙන්ම සුව වේවා සාදු!සාදු!සාදු!🙏
@naveenviduranga9686
@naveenviduranga9686 2 жыл бұрын
දෙව් සුව පවුලේ සියලු දෙනාටම ස්තුතී.තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
මේ දේවල් දැක්කම මම හැමදාම අඩනවා සතුට වැඩි කමට ...... මේ මිහිපිට දෙවියන් සොබාදහම අරකෂා කරත්වා රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා ....... 🙏🙏🙏
@nayanaabeykoon6486
@nayanaabeykoon6486 2 жыл бұрын
ඔබතුමාගේ දක්‍ෂතාවය මනුලොව සදා අමරණියයි! තෙරුවණ් සරණයි! දෙවිපිහිටයි'
@gaminipathirana9724
@gaminipathirana9724 2 жыл бұрын
අපේ උතුමානන්ට බුදු බව ලැබේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට .සියලු සත්වයෝ සුවපත් වේවා ..
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයිමේ ලෝකයේ සිටින සියලුම සියළුම රෝගීන් සුවපත් ඔබතුමාටත්සුදු අම්මටත්කාර්යමණ්ඩලයටත්ලෝකවාසී සියලුම දෙනාටත්සියලු පීඩනවලින් ක් මිදේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@විමලාවති
@විමලාවති 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබතුමාට බොහොම පින්....ඔබලාසියලුදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා. සියලුමදේනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏🙏🙏
@srilankavideos1020
@srilankavideos1020 2 жыл бұрын
දීර්ගායු ලැබේවා ඔබ සැමට ඔහේ දුවන ජීවිත වලට සත්‍ය පහදා දෙනවාට ඔබ තුමා සියලු සත්වයින්ට සත්‍ය පහදා දෙන සේක සාදු සාදු සාදු......
@shanthirathnayaka2414
@shanthirathnayaka2414 2 жыл бұрын
මාගේ ඇගේ තිබෙන සියලුම ලෙඩ රෝග ඔබ තුමාගේ දිවය සක්තියෙන් සුව පත් වේවා ඔබ තුමා ඇතුලු හැමෝටම තෙරුවන් සරණයි
@dinushasadamali828
@dinushasadamali828 2 жыл бұрын
ඔබතුමාගෙ විශ්ව ශක්තියෙන් මාගේ ලෙඩදුක් සුව වේවා ! දෙව් සුව කාර්යමන්ඩලයට බුදු සරණ්‍යි
@dumindabandara8124
@dumindabandara8124 2 жыл бұрын
සියලුම දෙනාගේ රෝගී තත්ත්වයන් සුවපත් වේවා !🙏🙏🙏🙏🙏🙏
@milindarathnayaka2267
@milindarathnayaka2267 2 жыл бұрын
ඔබතුමාන් ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්, ලෝකවාසී සියලු දෙනාටමත් ලැබුවාවූ නව වසර නිදුක් නීරෝගිමත් සුභ නව වසරක් වේවා..🙏🙏🙏
@sheelavithanage4619
@sheelavithanage4619 2 жыл бұрын
ආයුබෝවේවා දී ගොඩ උතුමාණනී හිතේ තිබුන ගොඩක් ගැටලු වලට හොද පිලිතුරැ ලැබුනා සියලුම දෙනාට සෙත යහපත උදා වේවා තව තව ගැටලු වලට පිලිතුරැ ලැබේවා ඔබතුමා සුදු අම්මා ලහිරැ පුතා ඇතුලු කාර්ය මණ්ඩළයට නීදුක් නිරෝගි සුව ලැබේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි
@geetharohini4163
@geetharohini4163 2 жыл бұрын
අසරණ වූ මිනිසුන් වෙනුවෙන් ඔබතුමා කරන මේ උතුම් සේවාව අති මහත් කුසලයක්.ඔබතුමාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්ම අවබෝධය ලැබේවා!
@manelkumarathilaka485
@manelkumarathilaka485 2 жыл бұрын
සාධු! සාධු! සාධු! මෙවන් සත්කාරක මෙහෙයන් තවත් බොහෝ කලක් කරගෙන යන්නට ඔබතුමාට තව ත ශක්තිය ධෛර්යය ලැබේවා! කුමාර මහතාටත්, දෙව්සුව සේවාවේ කටයුතුවල යෙදෙන සැමටත්, ලෝවැසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@rashminavoda9485
@rashminavoda9485 2 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට . රස්නේ කාලගුනයේත් ලොකු සිසිලක් දැනිලා ශාරීරික අපහසුතාද නැති වුනා .ගොඩාක් පින් ඔබතුමාට .ඔබතුමාගේ උතුම් අරමුන ඉටු වේවා!උතුම් නිර්වානය කරා යෑමට ශක්තිය තව තවත් ලැබේවා! ඔබතුමාටත්,මහා භද්‍ර කාලි මෑනියන්ටත්,මහා විශ්නු දෙවියන්ටත් ඇතුලු සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට මාගේ කුසල ශක්තියත් සැමදා මා ලබා දෙන පින් අනුමෝදන් වෙලා ප්‍රභාශ්වර භාවය වැඩි දියුනු වේවා!🙏🙏! උතුම් වූ නිර්වානය අවබෝද වේවා!🙏🙏. ගොඩාක් පින් ඔබතුමාටත් දෙවිවරුන්ටත් ඔබවහන්සේලා සියලු දෙනා නිසයි අද මන් ජීවත් වෙන්නේ 🙏🙏.
@mchandananda7087
@mchandananda7087 2 жыл бұрын
Godak sathutui තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගීව සතුටින් ඉන්නට ලැබේවා ඔබ සැමටම
@suwarnaloku1365
@suwarnaloku1365 2 жыл бұрын
මේ ලැබුවා වු අලුත් අවුරුද්ද කුමරමහත්තයට සුදු අම්මටත් කාර්‍යමන්ඩලයටත් නිදුක් නිරෝගී බාවයත් දිර්ගාඅයුස ලැබේවා තෙරුවන් සරනයි මම ඔස්ට්‍රේලියාවේ සිට
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 2 жыл бұрын
ඔබතුමාට මේ ගෞතම බුද්ධ ශාසනයේ ම නිවන් අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@malikajayalath3036
@malikajayalath3036 2 жыл бұрын
පින්වත් කුමාර මහතා අතුලු දෙවි සුව පව්ලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා තෙරුවන්සරනයි .sri lnka වාසි ලෝකවාසීන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා
@asanthaperera3442
@asanthaperera3442 2 жыл бұрын
ඔබතුමා දෙවි සුව පවුලේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සියලුම රෝග සුවපත් වෙත්වා තෙරුව්න් සරනයි දෙවිපිහිටයි.
@garyami4067
@garyami4067 2 жыл бұрын
දෙව්සුව සේවයේ සියලුම දෙනාටත් කුමාර මහත්මයාටත් ලක්වැසි ලෝවැසි සියලුම දෙනාටත් සැපෙන් බර දුකෙන් තොර අළුත් අවුරැද්දක් වේවා...සෑම සියලුම දෙනාට තුන්සරණේ පිහිටත් දෙවි රැකවරණයත් ලැබේවා
@dinekapitawela7654
@dinekapitawela7654 Жыл бұрын
Theruwan saranai, devi pihitai
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 2 жыл бұрын
ගොඩක් හොද වැදගත් රැසක් දැන ගත්තා ..බොහොම පින් ..හොද කරගන්න බැරි ලෙඩ සුවපත් කරන දැක්කම පුදුම සතුටුයි. ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ..සුබම සුබ නවවසරක් වේවා ..🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏❤️☸️
@kumududisanayake4683
@kumududisanayake4683 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් , සුදු අම්මාටත්, කාර්‍ය මන්ඩලයේ සියලු ද්‍රෙනාටත්, දෙවිසුව පවුලේ සැමටත්🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏❤🙏🙏🙏
@chamilahettiarachchi7395
@chamilahettiarachchi7395 2 жыл бұрын
''ඔබ තුමාට ""දේව ශක්තිය ධෛර්යය නොවූව ලැබෙවා ජේසු පිහිටයි...
@lhet312
@lhet312 2 жыл бұрын
ඔබතුමාට දිර්ගායු ලැබේවා !!!අපේ ලොකුම බලාපොරොත්තුව කවදාහරි ඔබ බැහැ දැකීමයි.
@champi5576
@champi5576 2 жыл бұрын
🙏🙏🌹🌹🙏🙏2022 අවුරුද්දේ පලවෙනි දවසෙම දිව්‍යමය දුරස්ථ ආලෝක සුව මෙහෙයක් පවත්වන්න ලැබීමත් අප සැම ලද ලොකු භාග්‍යයක් .අද පටන් ගන්නා මේ ආශිර්වාදය අවුරුද්ද පුරාවටත් ඉදිරියටත් කරගෙන යන්න ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා !🙏🙏🌹🌹🙏🙏
@nayanadilrukshi5682
@nayanadilrukshi5682 2 жыл бұрын
ඔබ තුමාට ත් සුදු අම්මා ටත් දෙව් සුව සෙවයෙ සියලුම දෙනා ටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@hkuma8324
@hkuma8324 2 жыл бұрын
කුමාර මහතාණෙනි ඔබටත්, ඔබේ පවුලටත් සහ ඔබේ කණ්ඩායමේ සැමටත් ඉතාම වාසනාවන්ත අවුරුද්දක් වේවා. ඔබ ගේ සේවය අපි ඉතා අගය කොට සලසමු. ඔබේ සුව මෙහෙය ශරීර සුව කරනවා පමණක් නොව හොදින් සිටින අයටත් ඔවුන්ගේ මානසික සහ අද්යාත්මික සුව දියුණුවටත් උපකරී කරනවා. ඔබට සහ ඔබේ කණ්ඩායමටත් තෙරුවන් බලයෙන් සියලුම ආරක්ෂාව ලබෙවා. Hema Kumara - Melbourne Australia
@jayantiwalpola6729
@jayantiwalpola6729 2 жыл бұрын
පිය තුමනි ඔබ කරන මේ සමාජ සත්කාරය ජිවිත ගමනට යහපතකිම වෙවා බූදූ සරණයි
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
සියලූ රෝගින් ගේ සියලු අකාරයේ රෝග සුවපත් වේවා. ඔබතුමාට ගොඩක් පින්.
@keerthidissanayaka222
@keerthidissanayaka222 2 жыл бұрын
තෙරුවන් සරණයි..!! කුමාර මහතා ඇතුළු සියළුම deusuwa සේවා පවුලටම නිදුක් නිරෝගී නව වසරක් වේවා...!!
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
කියලා නිම කරන්න be උතුම් වටිනාකම වදිමි බැති සිතින් 🙏 සැමදා සම්මා සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@raginacamigie7494
@raginacamigie7494 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි බොහෝම ස්තුතියි
@sivamdanapala6389
@sivamdanapala6389 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දෙව්සුව පවුලේ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු සියලුම දෙනාටත් නිදුක් නිරෝගී භාවය පතනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා විශ්වයේ සිටින සියලුම දෙනා සුවපත් වේවා සුවපත් වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏💕💕💕💕💕
@bisomenikenugaliyadda4041
@bisomenikenugaliyadda4041 2 жыл бұрын
ඔබතුමාගේ විශ්ව දිව්‍ය ශක්ති බලයෙන් මගේ කොන්ද අමාරුව සුව පත් වේවා..මා මෙන්ම සියලු සත්වයන්ගේ අසනීප සුවපත් වේවා..බුදු සරණින් දෙවි පිහිටෙන් ඔබතුමාගේ දේවාර්ශීවාද ලබාගෙන මාගේ අසනීපය සුව කරගැනීමට ඔබතුමා මුන ගැසීමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලැබේවා..
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
උතුම් දීගොඩ කුමාර මහත්මයාණෙනි උත්තම ඔබ තුමා,සුදු අම්මා ඇතුළු දෙව්සුව සේවා කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටම ත් සියලු ලෝක සියලු දෙනාටම ත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා .උත්තම නිවනින් නිවී නිවී නිවනින් නිවීසැනසීම. ලගා , වේවා .තෙරුවන්සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු!සාදු !සාදු !
@ruchirag8469
@ruchirag8469 2 жыл бұрын
කුමාර මහතා හා සුදු අම්මාටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් සියලු ලොව මිනුසුන්ටත් සුබ නව වසරක් වෙවා ! නිදුක් නිරොගී සම්පත් ලෙබෙවා... ද්‍ර්ගායු ලෙබෙවා... තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි .
@shyaliweerasinghe6278
@shyaliweerasinghe6278 2 жыл бұрын
සාදු සාදු සාදු උතුම් නිවන්සුව බොහෝ දුර නොවේවා නිදුක් නීරෝගි දිර්ඝායු වේවා සැමට තෙරුවන් සරණයි
@cdscolombage4752
@cdscolombage4752 2 жыл бұрын
සත්‍යයයී මෙතුමා දෙවි කෙනෙක්මයි.මෙතුමාව. සිහිකර කරන ප්‍රාර්ථනාවෙන්සෑම ලෙඩක්ම එලෙසම සුවවෙනවාමයී.....මෙතුමාට දීර්ඝායුෂම ලැබේවා..මෙතුමාගේ දිව්‍ය ශක්තියෙන් මට ලැබුන තෑග්ග ගැන මුළු ලෝකයටම ඇහෙන්න කියන්න මමත් නොඉවසිල්ලෙන් මග බලන් ඉන්නේ.. දීගොඩ කුමාර මහත්මා සහා සුදු අම්මා ඇතුලුව දෙවි සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි..
@wenusoysa6619
@wenusoysa6619 2 жыл бұрын
ගරු දීගොඩ කුමාර මැතිතුමනි ඔබ කරන සේවය පුදුමාකාරයි ජයෙන් ජයවේවා ඔබ ගේ ඒ දේව අසිරිවාදයෙන් සියල්ලෝම සුවපත් වේවා 🙏🙏🙏
@m.wijeweera7792
@m.wijeweera7792 2 жыл бұрын
පිංවත් කුමාර මහතා ,සුදු අම්මා අැතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සැමටත් සුබ නව වසරක් වේවා!!! නිරෝගි සැප ලැබේවා!!! මටත් මගේ දරුවන්ටත් මේ ලැබුවාවූ නව වසර ඔබතුමාගේ අාශිර්වාද ශක්තියේ බලයෙන් නිරෝගි සුව ලැබේවා!!! යහපත සැළසේවා!!! 🙏🙏🙏
@indrakumari8584
@indrakumari8584 2 жыл бұрын
තෙරුවන් සරණයි. කුමාර.. මහත්තයට ත්.. සූදු අමිමට.. දිර්ඝ ර්‍අයූෂ ලැබෙනවා... සාධූ. සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺ඔබතුමාට.. සම්මා සම්බුදු සරණයි.... සිංගප්පුරැවෙ කූමාරි.. කරුනාසිංහ
@sujaniadikari5592
@sujaniadikari5592 2 жыл бұрын
ඔවා දී සත දුකින් මුදවන අමා දහමින් දියත නහවන දොවා හදවත තුටින් දන්දෙන මහා වෙසතුරු නුබයි දිනු මන......... නිවී සිත්මල් සෙමෙන් පුබුදන දැවී හද කරුනාව උතුරන නුබේ දැහැණට පවන් ඉසලන මන්ත්‍රී දේවිය ඇයයි ඉපදුන....... ඔබ දෙපලට දිර්ඝායු ලැබේවා ...!!! දෙව් සුව පව්ලේ සියළු දෙනාට තෙරුවන් සරණයි ....!!!
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමාට මමත් ඕමාන්වල විසා නැතිව ගෙදරක වැඩ කරන්නේ මමත් හැමදාම කුකුල් මස් බැටලු මස් මාලු දවස ගානේ උයනවා ඉස්සර මස් කැවා දැන්නම් නැහැ ...මමමස් උයන වෙලාවට කරන පරාර්තනාවයි ...මේ අසරණ සත්තු එයාලගේ මස් දන්දුන්න පිනෙන් සුගතියේ මාර්ගපල ලාබි දෙවියන් අතර ඉදිලා උතුම් චතුාර්ය ශක්තිය අවබෝධයම වේවා කියා පරාර්තනා කරනවා ..... තෙරැවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අනාගතයක් වෙිවා .... දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා 🙏🙏🙏
@kalanipriyangika2051
@kalanipriyangika2051 2 жыл бұрын
ඔබ තුමා මුන් ගැසීමමයි මෙම ජීවිතෙ මං ලද වටිනාම දෙය. ඔබට සැපෙන් ජිවත් විමට බොහො ආයුශ ලැබේවා. බුදු සරනයි
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
නම්ස්කාර වේවා👏 අපගේ ගෞරවනීය ගුරු පියානනී ඔබට🙏 .මේ දුරස්ත සුව මෙහේය වසරකට වඩා කාලයක් ගත වී ඇතත් අදයි මාගේ නෙත ගැටුනේ. ගෞරවනීය ගුරු පියානනී . මාගේ ශරීරයේ වම් පැත්තෙ සියලූම අවයවයන් වල විශාල අසීරු භාවයක් පවතිනවා. එය ඔබතුමාගේ මේ දුරස්ත සුවමෙහේයෙන් මාගේ ශරීරයේ තිබෙනා සියලූම රෝග සුවපත් වෙන භව විශ්වාසයි , මේ සජීවී දුරස්ත සුවමෙහේයෙන් අනිවාර්යයෙන්ම මා නිරෝගිභාවය ලබනවා මට විශ්වාශයි . සාදු සාදු සාදු 🙏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
@himanshi600
@himanshi600 2 жыл бұрын
කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐
@raginacamigie7494
@raginacamigie7494 2 жыл бұрын
ඔබ තුමාට ත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේ වා ස්තුතියි
@amayapabasarani8699
@amayapabasarani8699 2 жыл бұрын
ඔබ තුමා නිසා ගොඩක් මිනිසුන් හොඳ ව්දියට වෙනස් වෙලා ජීවත් වෙනවා....ඒ පින ඔබ තුමාගේ සෑම කෙනෙකුට ම අත්පත් වේවා කියා ප්‍රාර්ථනා කරමි....ඔබ තුමාට තෙරුවන් සරණයි...දෙව් පිහිටයි.....
@SENAKAWIJETILLEKE
@SENAKAWIJETILLEKE 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි . කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් සියලුම ලෝක වාසීන්ටත්.
@hasithasamarajeewa1078
@hasithasamarajeewa1078 2 жыл бұрын
උත්තම මහත්මයානෙනි, ඔබතුමාට බොහොමත්ම පින් , අප නොදන්නා බොහොමයක් දේවල් ඔබතුමාගේ දේශනා ඇසුරෙන් දැන ගනිමු , ඒ දේවල් ගැන දැනුවත් වන්නෙමු. ඉදිරියටත් ඔබතුමාගේ සියලුම වැඩකටයුතු ඉතාමත් සාර්ථකව සිදුකර ගැනීමට හැකියාව ලැබේවා 🙏🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
@sisirapremakumara8495
@sisirapremakumara8495 2 жыл бұрын
කුමාර මහත්මයා, සුදුඅම්මා, ඇතුළු කාර්‍ය්මණ්ඩලයට සහ දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණින් සියලු දෙව්‍ රැකවරණින් කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා.!!!
@dammika1398
@dammika1398 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුවරු පිය තුමනි බොහෝම පින් හදවතින්ම මගේ nams karya wewa 🙏🙏🙏🙏🙏🙏🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺
@raginacamigie7494
@raginacamigie7494 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේ වා
@kanthiranasinha4863
@kanthiranasinha4863 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පියනනි ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේනවා .මේ වැඩසටහන් දිගටම කරගෙන යන්න සක්තිය දෛහිරිය ලබේවා .උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි .
@lahirukafernando3021
@lahirukafernando3021 2 жыл бұрын
ඔබතුමාගේ විශ්ව ශක්තියේ බලයෙන් මාගේ වකුගඩුවේ තිබෙන ගල් දිය වේවා!! මෙවන් කුසල කටයුතු ඉදිරියට කරගෙන යාමට ඔබ සැමට ශක්තිය, ධෙෙර්ය ලැබේවා!!🙏🙏
@mahindamihidu9179
@mahindamihidu9179 2 жыл бұрын
ඔබ තුමා ඇතුළු සියලු කාර්ය මන්ඩලයට තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා මාගේ කොන්දේ කැක්කුම් පිටෙි කැක්කුම් දනහිස් කැක්කුම් ඇතුළු සියලු රෝ්ග සුවපත් වෙිවා .
@sivamdanapala6389
@sivamdanapala6389 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි තව තවත් විශ්ව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට දීර්ඝායු ලැබේවා දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි
@fernandezmargie5789
@fernandezmargie5789 2 жыл бұрын
කුමාර මහතා මහතාට සුබ අලුත් අවුරුද්දක් නිරෝගි සම්පන්න අත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@yamunakumudini4550
@yamunakumudini4550 2 жыл бұрын
උතුම් වු ඔබ තුමා සහා සුදුඅම්මා ඇතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් මධ්‍ය අංශයටත් ලක්වසී ලොකවසි සියලු දෙනාටම නිදුක් නිරොගි වාසනාවන්ත නව වසරක් වේවා.!!!.... තෙරුවන් සරණයි...දෙවි පිහිටයි 🌹🙏🙏🙏🌹
@bcnchandrakanthi2935
@bcnchandrakanthi2935 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ වේවා !බුදු සරණයි !තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට හැකියාව ලැබේවා. සුබ නව වසරක් වේවා!
@bandularupananda7677
@bandularupananda7677 2 жыл бұрын
දේව් සුව කාර්ය මන්ඩලයට මේකරන පින් වලට බුදුසරණ යි දේව් පිහිටයි
@chandralathaedirisinghe4061
@chandralathaedirisinghe4061 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුවේවා
@anulaekanayaka3056
@anulaekanayaka3056 2 жыл бұрын
දීගොඩ කුමාර මැතිදුණි ඔබතුමාට අසරණ රෝගීන් සුවහසක් සුවපත් කිරීමට තවත් දිව්‍යශක්තිය ලැබේවා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබතුමාටත් සුදු අම්මටත් දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි .
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. මගේ සුලු ආබාධ ටිකක් තිබුනා. ඔබ තුමාගේ ආශීර්වාදයෙන් පසු සුව වුනා. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@niranjalaperera721
@niranjalaperera721 2 жыл бұрын
ඔබතුමා වැනි උතුම් මනුස්සයෙක් මන් දැක නැත . ඔබතුමා තුළ ඇති ශක්තිය දැනුම හැම වචනයක් තුලම ද විශාල වටිනාකමක් තියෙනවා.මන් ඔබතුමා ගැන කතා කරනකොට ගොඩාක් සංවේදී වෙනවා. ඔබ ගොඩාක් වටිනා සම්පතක් මැතිඳුනි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@chandanidharmawardhana9458
@chandanidharmawardhana9458 2 жыл бұрын
ලෝකවාසී සියලුදෙනාට සුභ නව වසරක් වේවා ,,,දෙවි සුව ආශිර්වාදයෙන් සියලු සත්වයෝ නීරෝගිවේවා සුවපත් භාවයට ම පත් වෙත්වා,,,,,දෙවි පිහිටයි,,,, 🙏🙏🙏
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
හැමදාමත් මාගෙ නමස්කාරය වෙවා කුමාර මහත්තයා සුදු අම්මට කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 මම රෙනුකා මදු ලෙබනනයේ ආයුබොහොවෙවා දෙව ආෂිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@NR.PrincessWorld
@NR.PrincessWorld 2 жыл бұрын
විශ්වයේ බල ශක්තියෙන් ඔබතුමා රෝගීන් ට ලබාදෙන ආශිර්වාදය සුවය ශක්තිය ගැන විශ්මය ට පත් කරවනවා ඔබතුමාට දස දහස් වාරයක් පිං ලැබෙනවාමයි ඔබතුමාට සහ දෙවි සුව පවුලේ සැමටම නිදුක් නීරෝගී ව දීර්ඝ ආයුෂ ලැබේවා.
@k.lsarath7966
@k.lsarath7966 2 жыл бұрын
මනුෂ්‍ය වේෂයෙන් මනු ලොවට පහළ වූ , ජීවමාන දෙවියෙක් වූ ඔබතුමාට සහ සුදු අම්මාටත් මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට බුදුන්ගේ ආෂිර්වාදය සහ දීර්ඝආයුෂ පතමි . තෙරුවන් සරනයි .
@jeewarani9104
@jeewarani9104 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏අපගේ කුමාර මහත්තයා සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියලු දෙනාම සහ ලංකා වාසි ලෝක වාසි සියළුම දෙනා නිදුක් වේවා!නිරෝගී වේවා!සුව පත් වේවා! තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි!🙏🙏
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@gunawathimillawage6326
@gunawathimillawage6326 2 жыл бұрын
අසරණ. අපට. පිහිට වෙන්න ඔබ තුමාගේ. ශක්තිyen. මේ. ලොව. සුවය ලබා ගැනීමට එන. සියළුම. දෙනා. සුවපත් වේවා. ඔබ. තුමාට. තෙරුවන් සරණයි
@Dewika6828
@Dewika6828 2 жыл бұрын
ඔබතුමාගේ ආශිර්වාද බලයෙන් මගේ අතේ අසනීපය සුව වේවා ! ඔබතුමාට තෙරුවන් සරණයි !!(ප්‍රසන්න කුමාර)
@roshanied357
@roshanied357 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු සියලු දෙව්සුව සේවා කාර්යමනඩලයටත් මේ ලැබුවා වූ නව වසර සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා පාර්ථිනා කරමී
@damith1055
@damith1055 2 жыл бұрын
සියලූම දෙනා නීරෝගී වේවා🙏🙏🙏
@nadikaranasanji9728
@nadikaranasanji9728 2 жыл бұрын
ඔබ තුමාගෙ විශ්ව ශක්තිය න් මාගේ ශරිරයෙ සියලුම ලෙඩදුක් සුවවේවා
@anushahewawasam1770
@anushahewawasam1770 2 жыл бұрын
දෙව්සුව පවුලේ සැම නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@amataibrahim7265
@amataibrahim7265 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවිසුව සේවා වැඩසටහන මමත් බලනවා 1 වෙිනදා වැඩසටහන දවස් දෙකකට තමයි මට බලන්න ලැබුනෙ මෙකද වෙිලාවක් නැති නිසා පිටරටක යින්නෙ ගෙදරක තමයි වැඩ කරන්නෙ එ් නිසා වෙිලාවක් නැ එත් විවෙික තියන හම වෙිලාවක ටික ටික හරි බලනවා හරි අාසාවෙින විස්වාසයෙන් නරබනවා කුමාර මහත්මා අැතුලු සුධුඅමිමාටත් අනිකුත් සියලුදෙනාටම තෙරැවනි සරනයි මම ඹමාන් සිට🙏🙏🙏
@anuranathunga8513
@anuranathunga8513 2 жыл бұрын
කුමාර මැතිදුනි ඔබතුමාගෙ දිව්‍යමය ශක්තියේ බලයෙන් මගේ දනහිස් හා මස්පිඩු වේදනාව සුවපත් වේවා .මම වගේම අනිකුත් වේදනාවෙන් පෙලෙන සෑම රෝගියකුම සුවපත් වේවා .ඔබතුමාටත් , සුදු අම්මාටත් දිර්ගායුශ ප්‍රාර්ථනා කරනව . දෙව්සුවසේවා කාර්‍යමන්ඩලයටත් නිදුක් නිරෝගී යහපත් දවසක් වේවා .තෙරුවන් සරනයි !
@thushariruwanmali5228
@thushariruwanmali5228 2 жыл бұрын
Sadu sadu ඔබතුමන්ගේ බලයෙන් ලොව පුරා සියලු දෙනාම සුව path වේවා .dew suwa sewa සියලු දෙනාටම suba අලුත් අවුරුද්දක් වේවා ..niwanama nathai,niwanama wethwa.
@agnesdubsi6863
@agnesdubsi6863 2 жыл бұрын
ඔබතුමාට.තෙරුවන්.සරනයි.දෙව්පිහිටයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! ලෝවැසි-සැම දෙනාම මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.
@renukaur4039
@renukaur4039 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් උතුමාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවන් දොරටුව විවර වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chandimaalwis8703
@chandimaalwis8703 2 жыл бұрын
මම ඔබ තුමාගේ වැඩ සටහාන් සියලුම බලනවා මම ඉන්නේ කුවේට් වල මමත් ලංකාවට ආවම එනවා ඔබ තුමාගේ වැඩ සටහනට ඔබ තුමා කරන මේ සත් කාරයසට බුදුසරණයි
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමන්ට මේ දෙව් සුව සේවාව ඉතා අගේ කරමි මගෙ කොන්දෙ අමාරුවත් දනිස් අමාරුවත් ඔබ තුමන්ගේ බලමහිමෙන් මගෙ සරිරයේ ඇති ලෙඩ රෝග සුව වේවා සියලු සත්වයො සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН