BMICH බොහෝ අය දුටු කදුළු ප්‍රාතිහාර්‍යය.. | Deegoda Kumara | Sith Suwaya 12

  Рет қаралды 31,042

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

BMICH බොහෝ අය දුටු කදුළු ප්‍රාතිහාර්‍යය.. | Deegoda Kumara | Sith Suwaya 12
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 654
@DewSuwaSewa
@DewSuwaSewa Жыл бұрын
මෙම වීඩියෝවේ 01:58:00 සිට 01:59:03 දක්වා කොටසේදී තාක්ෂණික දෝශයක් නිසා අප ශබ්දාගාරයේ සිදු කල පටිගත කිරීමක කොටසක් විකාශනය වන බැවින් ඔබ පත්වන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටින අතර ඒ පිළිබදව ඔබෙන් සමාව අයැද සිටිමු. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ashokadissanayake7893
@ashokadissanayake7893 Жыл бұрын
Ane API asawen beluwa. Ekath anithyai. Dew suwa paule semata sthuthi.
@ssranasinghe3113
@ssranasinghe3113 Жыл бұрын
Epa denetata kadulu dennata.ane baha iwasa darannata..ridum dun a aduru athetheta..polawa nuhulana duk kata pelata.rura watuna nodanima kadulu kata..atalo dahamath giya aathata..
@ssranasinghe3113
@ssranasinghe3113 Жыл бұрын
Uthum yasodarawak unu sudu ammata..karuna daya guna piri guru mathidunta..pathanemi dewi pihita siyaluma jaya sapa sathuta..rakinemi oba depala panamen pana athi thurawata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MangalikasSeemakumari-wp8gz
@MangalikasSeemakumari-wp8gz Жыл бұрын
Deviyo kiyanne karunawa maiththriya awankawima eya deviyanya
@MangalikasSeemakumari-wp8gz
@MangalikasSeemakumari-wp8gz Жыл бұрын
Etha wedagath desanayak ma sithole ne mewanidesanayak athikiyLa dew suwa Paula athulu piyathumatath sudu ammatath theruwN sarani
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 17 күн бұрын
මම මෙම වැඩසටහන බලා හරීම පැහැදීමක් උනා , විස්වාසය ගොඩාක් දුරට තහවුරු උනා, සුදු අම්මාටත් ගුරු පියාණන්ටත් උතුම් වු ගෛවුරවය පුද කරමි, දීර්ඝ ආයුෂ ලැබෙවා, දෙවි පිහිටයි තෙරුවන් සරණ යි,
@primaamarasingha2967
@primaamarasingha2967 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ❤
@chandimaweerasekara5599
@chandimaweerasekara5599 Жыл бұрын
ඔබතුමා සහ සුදු අම්‍මා ,දෙව්‍ සුව පවුලේ‍ සැමටම නිරෝ‍ශි සුවය ලැබේ‍වා!
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
ලෝකයේ සිටින සියලුම් දෙනාගේ සිත සුවය වේවා ඔබතුමාගේ විශ්ව සක්තිය ලැබේවා තෙරැවන් සරනයි දෙව්පිහිටයි
@jharin5174
@jharin5174 25 күн бұрын
Theruwn saranai Davipihitai🎉🎉🎉
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සුදු අම්මේ ගුරු පියාණන් වහන්ස අප සැම දෙනාටම දහමේ පිහිට ලබා දෙන පිනම ඇති......
@ireshasadamali571
@ireshasadamali571 5 ай бұрын
මාගේ ගුරුපියානන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@iranganiebuijtenhek143
@iranganiebuijtenhek143 Жыл бұрын
සියලු සත්වයෝම සුවපත් වේවා .🙏🙏🙏🙏🙏
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 Жыл бұрын
මාගේ මිහිපිට දෙව් පියානනි නමස්කාර වේවා.🙏මෙවන් පුත්‍ර රත්නයක් ලද මව්පියන් ද මෙවන් ස්වාමියෙක් ලද සුදුඅම්මා වැනි බිරිදක්ද මේලොව වාසනාවන්තම අයවලුන් වෙති .මගේ හැගීමයි .අපිද එම පව්ලේ අය වීම වාසනාවන්ත බවක් හැගේ . සත් දහම , සිත් සුවය ,මුලු ලෝකයේම පැතිරේවා , සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshapriyadarshanirathna5639
@niroshapriyadarshanirathna5639 Жыл бұрын
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
ආලෝකමත් වසරක් වේවා පල දරන වසරක් වේවා 🙏🙏🙏
@premaseeliekanayake9432
@premaseeliekanayake9432 Жыл бұрын
. කුමාර මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා නීතියෙන් හෝ රජයෙන් කිසිදු බාධාවක් නොවේවා
@asankasanjeewa110
@asankasanjeewa110 Жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !!!..
@lukychinthaka49
@lukychinthaka49 Жыл бұрын
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! සාදු සාදු සාදු
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
කීමට වචන නොමැත .ආදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා 🙏 ආදරණීය සුදු අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏
@mallikamanu7405
@mallikamanu7405 Жыл бұрын
ඔබ තුමාගෙ ආසිර්වාදයෙන් ලෝකවාසි සියලුම රොගින් සුවය ලබත්වා
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 Жыл бұрын
🙏🏻 අපිව හැමෝම සුව කරන ඔබතුමා නම් බෝධිසත්වයෙක්. ඔබතුමාගේ අතේ ඇගිල්ලේ ආමරුව ඉක්මනින්ම් සුවපත් වේවා.🙏🏻🙏🏻🙏🏻 🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻❤️☸️
@InvestmentTech
@InvestmentTech Жыл бұрын
ගුරුපියණනි,​ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏
@kumarajeewa9263
@kumarajeewa9263 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
@mweerasinhga
@mweerasinhga Жыл бұрын
ඇස් ඇරලා බලපල්ලා මිනිසුනේ මේ උතුම් පියාණන් හට කොපමණ මිනිසුන් ගරුකරනවාද කියලා මඩ ගහපු මඩ ගහන හැමෝටම කවදා හෝ මේ මිනිසාලෙස පෙනීසිටින දේව දුතයාගේ මෙහෙවර කොපමණ වටිනවා ද කියලා අපි දෙව් සුව පවුලක් ♥️🙏
@disneyworld4757
@disneyworld4757 8 ай бұрын
❤❤❤
@chandijayasinghe626
@chandijayasinghe626 Жыл бұрын
ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
දෙව ආශිර්වාදය ලැබේවා කුමාරමහතානම් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට ත් දේව්සුව පවුලේ සියලු දේනාටම දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@anulaekanayaka3056
@anulaekanayaka3056 Жыл бұрын
කුමාර මැතිදුණි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@iranganiealahakoon2113
@iranganiealahakoon2113 Жыл бұрын
තෙරැවන් සරණයි. මෑණියනි.ඉවසීමේ සීමාවක් මායිම් නොකල බුදුන් කල අපි සිටිඅපේ උත්තම යසෝදරා උත්තමාවිය මතකයට ඵනවා.ඉවසීම දරාගැනීම හැමෝටම පෙන්වා දුන් ඔබතුමිය. දවි පියාණන්ට ආත්මීය යසෝදරාවක් වේවා.තෙරැවන් සරණයි.
@adecare1623
@adecare1623 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් අපේ සුදු අම්මාටත්
@kanthigamage2728
@kanthigamage2728 Жыл бұрын
උතුම් පියාණනි ඔබ තුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාගේ ආශීර්වාදය,සත්දහම සියලුදෙනා ට අවබෝධ වේවා 🙏🙏🙏
@nishanthikodithuwakku7223
@nishanthikodithuwakku7223 Жыл бұрын
ඔබ තුමා අතුලු සියලුම දෙනා නිරෝගීව සතුටින් කල්ගත කරමින් සිටිනවා එය ඉවසා ගත නොහැකි මෝඩ මිනිසුන්ගේ සිත් නිවරදි වෙනවා වෙනවා මයි....🙏🙏🙏🙏🙏🙏
@PushpaKanthi-dd1zs
@PushpaKanthi-dd1zs 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyalathakalupahana
@sriyalathakalupahana 11 ай бұрын
ඔබ තුමාව මුණගැසීමට නැවත ලැබීමට අවස්ථාව. ලැබීමට. වාසනාව උදා. වේවා🙏🙏
@prabathwajee9631
@prabathwajee9631 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීගොඩ මැතිදුන්ට 🎉
@deepikapathirana5629
@deepikapathirana5629 Жыл бұрын
නමස්කාර වේවා🙏🙏ගුරු පියාණනි. දෙවනුව නමස්කාර වේවා සුදු අම්මට 🙏🙏 . ඒ එතුමියගේ ඉවසීමේ ගුණයට. තේරුවන් සරණයි දෙවි පිහිටයි.
@lalithakwt6082
@lalithakwt6082 Жыл бұрын
ඔබතුමාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවාසියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ Жыл бұрын
පින්වත් කුමාරමැතිදුනි මුලදී දුකක් දැනුනත් ඔබතුමාගේ දැනුවත් කිරිමෙන් එයින් මිදුන ඔබතුමාට සුදුඅම්මාට අනුග්‍රහය දැක්වූ සැමටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි විඩියෝ එක බලද්දි පුදුම විදියට දුකයි ඇස් වලින් කදුලු ආවා කතාව අහලා නකුල මාතා නකුල පිතා වගේ පියාණනි මව් තුමියනි ඔබ දෙපලට නිවන දුර නොවේවා🙏🙏🙏
@JayaniThudugala
@JayaniThudugala Жыл бұрын
ගුරු පියාණන් සහ සුදු අම්මටත් බුදු සරණයි දෙව්පිහිටයි සාදු සාඳු සාදු 🙏🙏🙏🙏🙏🙏
@thissawijesekara8690
@thissawijesekara8690 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ගේ මෙහෙවර ට මගේ ප්‍රණාමය
@AnomaKumari-z6f
@AnomaKumari-z6f Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏
@gihanhemanada3332
@gihanhemanada3332 Жыл бұрын
නිහතමානි උතුම් මිනිසාට මාගේ නමස්කාරය 🙏💐❤️🙏🙏
@jbsaumya7876
@jbsaumya7876 Жыл бұрын
තෙරුවන් සරණයි....දෙවිපිහිටයි...ඔබතුමාට ඉක්මන් සුවය වේවා..
@samanmaliaponsu5819
@samanmaliaponsu5819 Жыл бұрын
ඔබ තුමා ඇතුළු සියලු දෙනාට ගොඩක් ස්තුතියි 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි හැමදාම අපට අනුකම්පාවෙන් ආධ්‍යාත්මික ගමනක් ගෙන යන උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි නැවතත් ආසම වැඩසටහනක්. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@darashanafernando3354
@darashanafernando3354 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙව් පියාණනි ගුරු පියාණනි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️
@kusumfernando4229
@kusumfernando4229 9 ай бұрын
ජීවමාන දෙවියන් වැනි ඔබට ස්තුති විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ඒ සියලු අනුග්‍රහය දැක්වූ සැම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
@KumuduPerera-f2p
@KumuduPerera-f2p Жыл бұрын
දීගොඩ කුමාර ගුරු පියාණන් වගෙ මිනිසුන් මෙ මිහිපිට බිහි වෙවා!!!. එයයි මගේ පැතුම
@dayakappagoda
@dayakappagoda Жыл бұрын
කුමාර උතුමාණන්ගේ ආශීර්වාදයෙන් . .. .මුලු ලොවම නිදුක් වේවා , සුවපත් ,වේවා ,නීරෝගි වේවා , සුවපත් වේවා ...,!
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
@NalinPerera-w9j
@NalinPerera-w9j Жыл бұрын
දෙව්සුව සේවා පවුලේ සැමට තෙරුවන් සරණයි
@chandrakanthikodikara1989
@chandrakanthikodikara1989 Жыл бұрын
ඔබ තුමිය හරියටම යශෝදරාව වගෙයි දීර්ඝායු වෙවා මැතිනියනි අපිටත් භොද යි
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 Жыл бұрын
දීගොඩ කුමාර දෙව් පියාණන් වහන්සේටනිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!
@mahindamihidu9179
@mahindamihidu9179 Жыл бұрын
ගුරු දෙවි පියානන් ට සහ සුදු අමිමා අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව නැදැයන්ට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏✨️🌼💖🌹🌻
@niroshawitharana
@niroshawitharana Жыл бұрын
ලෝකයේ සිටින සියලුම දෙනාගේ ගත සිත සුවපත් කරන ඔබතුමා ගේ ඇගිල්ල සියලුම දෙව් දේවතාවන් වහන්සේ ලාගේ පිහිටෙන් දළද හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටෙන් සුවපත් භාවයට පත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
@liyangeleena2354
@liyangeleena2354 Жыл бұрын
සියලු ලෝක වාසීn වෙනුවෙන් පැවත්වෙන Lade සිත් Suwaya වැඩ සටහන Ethama උසස් වැදගත්ම වැඩ සටහනක් බව නම් Awiwadayenma pili gatha uthuma karunaki...එක් වරක් Sahagiwee ඔබත් මේ අනගි අවස්ථාwen උපරිම ඵල නෙලා ගන්නා Lesa. Araum කරනව...ඔබ හැම කෙනෙක්ම Rogabadayan palenawa නම් Aniwaryanma කුමාර මහතා හමු වෙන්න...බුදු Saranai davi pihitai....
@shriyalathajayasekara6938
@shriyalathajayasekara6938 Жыл бұрын
ඇයි පියාණෙනි ඔබතුමා ගේ ඇගිල්ලට සිදුවුනේ වහ වහා සුවපත් වෙිවා තුවාලයක් නමි වෙිදනා නොදැනේවා දකින විට මගේ හිතට දුකක් දැනුනා වගේමයි බුදු සරණයි
@thilakadissanayaka5139
@thilakadissanayaka5139 Жыл бұрын
Sudu අම්මගෙ ආදර්ශමත් jeewithaya ගැන ඉතාමත් sathutui.කාන්තාවකගේ නොනැමෙන දිරිය අනාගතය කාන්තාවන්ට මහඟු ආදර්ශයක්. Theruwan saranai Dewi පිහිටයි
@shriyalathajayasekara6938
@shriyalathajayasekara6938 Жыл бұрын
ජිවමාන දෙවියනි ජිවමාන දේවතාවියනි ඔබ දෙපලට පැතුම් ඉටුවෙිවා මගේ රත්තරන් මවුනි පියාණෙනි අරහත්ඵල ලැබෙිවා
@user-no5vk5qy6c
@user-no5vk5qy6c Жыл бұрын
දීර්ගායු වේවා ගුරු පියාණනි සුදු අම්මට 🙏❤️🌹🙏බොහොම පිං 🙏🙏දිව්‍යමය දිව්‍ය ආසිර්වාදෙන් ලෝක වාසි සියලු දෙනාම සුවපත් වේවා ❤️🙏🙏🌹🌹❤️🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤️🌹🌹🌹🙏🙏🙏
@thilakadissanayaka5139
@thilakadissanayaka5139 Жыл бұрын
ඔබ තුමාගේ atha ඉක්මනින් සුව වේවා
@malanikulasekara5376
@malanikulasekara5376 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි පින්වත් කුමාර මහතාටත් සුදු අමිමාටත් කාර්ය මන්ඩලයටත් පැමිනි සිටින සියලුම දෙනාටත් දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@kumarajeewa9263
@kumarajeewa9263 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වෙත්වා
@thilakalatha3706
@thilakalatha3706 Жыл бұрын
විශ්වයේ ජීවමානව වැඩ සිටිනා දිව්‍ය පුත්‍රයාණනි,,, බුදු රජාණන් වහන්සේගේ,,, යේසුස් වහන්සේගේ ,, කාලයේ සිටි ජනතාව වගේ අපිත් පිං කර තිබෙනවා, දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාණන් , යසෝධරා (සුදු අම්මා) දැක ගන්න, කටහඬ අහන්න, දේශනා අහන්න, කල්ප කාලාන්තරයක් ලොව පුරා රැව් පිළිරැව් දේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,,, දිව්‍ය ශක්තිය බලය වැඩි වැඩියෙන් ලැබේවා,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි,,, මම කුවේට් සිට තිලකලතා
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 Жыл бұрын
තේරැවන් සරණයි දෙවි පිහිටයි ජීවමාන දෙවිපියාණන්ටත් සුදු අම්මා මෑණියන්ට සහ කර්යමන්ඩලයට ස්තූතියි විශ්වයට ස්තූතියි දුක් කරදර මැද කරන විශ්වකර්මයට
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
වැඳ වැඳ පින් දෙමින් අපගේ දෙව් සුව දේශයේ පින්බර දීගොඩ කුමාර දෙව් පියාණන් සුදු අම්මා මෑනියන්ටත් පින්බර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අාශිර්වාද වේවා 🙏🙏🙏 දෙව් සුව දේශයේ සියලූම දෙනාටත් සිත ගත සුවපත්වේවා ලෝක වාසී සැමට සෙතක් ශාන්තියක්ම වේවා.
@sathyaahettige6345
@sathyaahettige6345 Жыл бұрын
අපේ දෙව් ගුරු පියාණන් අාදර සුදු අම්මා දෙව් සුව පවුල අැඩෙව්වා. හරිම සංවෙදි අවස්ථාවක් .තෙරුවන්සරණයි දෙවිපිහිටයි
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 Жыл бұрын
වත්මනෙහි යසෝදරාවු සුදුඅම්මා ටත් කුමාර මැතිදුට ත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏
@nirodhathejanee6812
@nirodhathejanee6812 Жыл бұрын
සිත්සුවය 1 හා 2 ට සහභාගී වීමේ සතුට ජීවිතයේ ලද අපුර්වම අත්දැකීමයි. ඔබතුමාගෙන් ලැබෙන අවබෝධය ,ආශිර්වාදය පන්නරය සදා අනුස්මරණීයයි. දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි .....! සුදු අම්මේ....! ස්තුතියි ....! දෙව්සුව සේවා මාධ්‍ය අංශයට
@himanganasansadi7286
@himanganasansadi7286 Жыл бұрын
❤ දේවුපියානන්ට .සුදු අම්මා ට දේවුසුව දේසයේ සියලුම දේනාටම ස්තුතිය පුදකරම් .තුනුරුවන් සරනයි ❤
@sisiraninandika6223
@sisiraninandika6223 Жыл бұрын
ලෝකයේ සිටින සියලු දෙනාගේ සිතත් ගතත් සුවපත් වේවා! ගුරු පියාණනි ඔබට බොහෝම පින් ! ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!🙏🙏🙏🌹🌹❤️❤️
@mallikajayasekara2460
@mallikajayasekara2460 Жыл бұрын
උතුම් කුමාර මැතිදුන් සුදු අම්මා ඇතුළු දෙව්සු ව පව්ලෙ සියලු දෙනා නිදුක් නිරෝගී වෙත්වා
@nilminiperera6869
@nilminiperera6869 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ දිව්‍යමය තේජසින් බැබලේවා දිව්‍ය ආයු බොහෝ වේවා ලොව සියලුම දෙනාසුවපත් වේවා
@rohiniwalpola7945
@rohiniwalpola7945 Жыл бұрын
පියතුමා අද මුලින්ම කලකතාව හැමදෙනාගෙමදැසට කදුළුආව මමදැක්ක එයඅසාබලාසිටි මගෙදෑසටත් කදුළු ආව පියතුමා ත් සුදුඅමිමත්මෙ ආ ගමන ඉතාමත් දුස්කර බව දැනගත්තෙ අදයි ගල්මුල් කටුඅකුල්තාඩන පිඩනමැද ඔබදෙදෙනාඅද මෙ ආගමන ගැන ඉතා සතුටුයි ඔබ දෙදෙනාගේ මෙි ගමන මෙ මුළුලෝක වාසින්ටමයහපතක්වෙවා බුදුසරනයි
@sriyalathakalupahana
@sriyalathakalupahana 11 ай бұрын
Teruwan Saranaiobatumata🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. සුදු අම්මා කුමාර මැතිඳුන් ඇතුළු දෙව්සුව-පවුලේ සැමදෙනාටම ශුභ රාත්‍රියක් වේවා!
@sudarshaniehemamala7437
@sudarshaniehemamala7437 Жыл бұрын
අපගේ අධ්‍යාත්මික නායකයා හෙවත් දෙවි කුමාරයානන්ටත් එතුමාට ශක්තියක් වන සුදු අම්මාටත් බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@visakagamage3876
@visakagamage3876 Жыл бұрын
Oba dewa depala athi poojaneeyai athi adarshamath api haribagayawath oba dspala utube ekenwath balanta lsbeema gederasitina matath kadulu piruna suduammage dukbara kathawa asa excellent speech Obawahansege sarala watina deshana dinapatha asa suwa labenawa Oba depalta niwan awaboda wewa
@gayanjeewantha111
@gayanjeewantha111 Жыл бұрын
දේව්සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි ... ගුරුපියානෙනි ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!!!🙏🙏🙏🌺🌼🏵️🌻🌸💮💐🌷🌹🙏🙏🙏
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 Жыл бұрын
හැමදාම බලන් ඉන්නෙ ආයෙ කවද්ද යන්නේ කියල ඔබතුමා බලන්න .අඩන්න එපා සුදු අම්මේ අම්මා තමා මේ ලෝකෙ ඉන්න වාසනවන්තම උතුම්ම කාන්තාව අම්ම ව්තරමය් අම්මේ .අම්මට ගොඩාක් ආදරෙය් අම්මා .මටත් ඉක්මනින් ඒ අවස්ථාව උදාවේවා ගුරු පියානන් වහන්සේ සුදු අම්මට කාර්‍යමන්ඩලයට දෙවුසුවදේශයට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි
@Edrisinha
@Edrisinha Жыл бұрын
කුමාර මැතිදුන්ටත් සුදු අමිමා මැතිනියටත් තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
ජිව මාන දෙව් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@nilulimassol7176
@nilulimassol7176 Жыл бұрын
Theruwan saranayi devi pihitai
@nilulimassol7176
@nilulimassol7176 Жыл бұрын
Mata hamawelema kenthi enawa kauru mona kiwath eke warakdakmayi mata penne mama lagakadi edan kumara maththayage wada satahan balanna gaththe meka uththarayak kothanakadi ho mata labeyi ....mama akin aka balanawa me wadasatan
@kumaripathirana3477
@kumaripathirana3477 Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි 🙏
@HASHINI7-zk5
@HASHINI7-zk5 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@malanihm1779
@malanihm1779 Жыл бұрын
සුදුඅම්මා ඔබත් යසෝදරා පරම්පරාවෙන් පැවත ආ ස්තීුරත්නයක් ඔබ වැනි අය සසරෙි සදාකල්ම මුණහැසේවා තෙරුවන් සරණයි මෑණියනි පියාණනි
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd Жыл бұрын
🙏♥️මේ ලෝකයේ ඇත්ත අවබෝධ කරගත් උසස් ගුනයේන් යුතු උතුම් දිගොඩ කුමාර නම් වු දේවුපියානන්ගේ .. නිතියේන් පවතින සියලුම ගැටලු.නිරාකරනය ව්මට.සියලුම රජයේ .නිලදරින්ගේ.අවදානය යොමු වේවා .. නිවැරැදි මනුෂ්‍යත්වය එයයි..ලෝකයේ සියලුම දේනාට සුවය.සැනසිම ලබාදේන දේවුසුව පවුලේ සියලුම දේනාට .දේවුපියානන්ට.සුදු අම්මාට මගේ වන්දනා වේවා 🙏♥️.මනොජ් ව්ල්වර අරච්ච්
@mallikamanu7405
@mallikamanu7405 Жыл бұрын
සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුව පත්වේවා කුමාර මහතා සුදු අම්මා ත් දෙවුසුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
ජීවමාන දෙවි පියාණෙනි පින්වත් සුදු සුදු අම්මටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිරෝගී වේවා
@neharafernando9401
@neharafernando9401 Жыл бұрын
❤️🙏🥀🌹💚👍💜💚🌹🥰🥰🙏🙏💐❤️🙏🥰🌹👍💜💚🌹🥀🙏❤️💐🙏🥰💚👍💜👍🌹🥰🥀❤️💐🙏🥰👍💜💜
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ඔබතුමා , සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏 සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@wdunagodage5456
@wdunagodage5456 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!
@anushadamayanthi6965
@anushadamayanthi6965 Жыл бұрын
ගැහැනියක් මවක් බිරිදක් ලෙස දරා ගන්නා ප්‍රමානය වචනයට නැගිය නොහැකි තරම් සුදු අම්මා මම හිතන්නෙ කලාතුරකින් ලෝකයේ පහලවන ස්ත්‍රී රත්නයක් එතුමියගේ පරාර්තකාමී සේවය තව තවත් සාර්ථක වේවා උතුම්‍ නිර්වානාවබෝදය ම ශාක්ශාත් වේවා එතෙක් ගුන ගරුක බිරිදක් ලෙස නිදුක් නීරෝගී දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබතුමිය තුල උතුම්‍ දිව්‍යත්වය ප්‍රභාශ්වර බව සැමදා රැදේවා තෙරුවන් සරනයි
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
දෙවි පියානනී . ඔවුන් කල වැරදි නොදැන කල හෙයින්.. ඔවුන්ට සමාව දුන මැනව... .... මෑනියනේ ඔබගේ කදුලු මුතු කැට වේවා👏 . හදවත පහන් සිලුවක් සේ දිලිසේවා 👏 විදි දුක් රස ගන්වලා ලෝකෙට බෙදුවා.. .මුනි තුමිය ඔබයි ශුද්ධ වූ පවුලට ඉන්නා . ...රැකදෙන්න දෙවියනේ මුනිදුන් සහ මුනි තුමිය.
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
ඔබ තුමාගේ අතේ යම් අපහසුතාවයක් පෙනෙනවා. වහා සුවපත් වේවා! ❤️❤️❤️
@Jayanhti-o4f
@Jayanhti-o4f Жыл бұрын
මම ඉන්නේ දැන් බහරේන් වල ලංකාවට දෙසැම්බර් මසේ එනවා මට දීගොඩ කුමාර ගුරු පියානන්ගේ සිත් සුවයට එන්න ලැබේවා මම උදේ නැගිට්ද්දී ඔබ තුමාගේ ආශිර්වාදය ගන්නවා ඒ වගේම මට පිහිට තියනවා
@profksdperera2117
@profksdperera2117 Жыл бұрын
🙏🙏🙏 Excellent talk, well explained in a simple language. සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ඔබතුමාට තෙරුවන් සරණින් දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණය දිඝාසිරී ලැබේවා. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ
@nandarathnayaka6294
@nandarathnayaka6294 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිට්‍යි අද දිනය දෙව්සුවපව්ලෙ සැමට ඉතාමත් සන්වෙදි දුනයක් සතුටු දිනයක් වසරක් පිරිම නිමිත්තෙන් එහෙත් අපගෙ සිත ගත සුව කරන ඔබතුමා ට සිරගතවිම සමබන්ද විස්තර වගෙම මාගෙ ආදරනිය සුදු අම්මා ගෙවපු දුක් බර දින ගනන සහ ඔබ තුමාට අත් උ ඉරන්ම අසා දරාගන්න බොහොම අමරු උනා දැසින් කදුලු කඩා හැලුනෙ ඉබෙම සන්වෙදිඋනා ගොඩක්ම
@primaamarasingha2967
@primaamarasingha2967 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි. ❤ඉවසිම අපිද පුරුදු කර න්නෙමු
@mudithatennakoon7578
@mudithatennakoon7578 Жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️ Mage Piyanani Sudu Amma ❤️❤️❤️ Theruwan Saranai Devipihitai Samatamath
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
දිව්‍ය තේජසින් බැබලේවා 🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏 බුදු බව පතනා බෝසත්. පියාණනි. උතුම් යශෝධරා දේවිය වැනි උතුම් මෑණියනි. ආයුෂ. බෝහෝ. වේවා හරිම ලස්සන සුන්දර දවසක් සිත් සුවය සත්සංගය. දුක සතුට කදුළු අතරින් නිමා වුන. ලස්සනම දවසක් දෙවි පියාණන් ගේ සිරගතව සිටි කාලය සුදු අම්මා ගේ වේදනා බර කාලය අප හදවත්. කම්පා කළා නැවත ජීවිතයේ කිසිම දිනක එවන්. අමිහිරි දවසක් නොවේවායි ප්‍රර්ථනා කරමි. සුදු අම්මා. ගේ. දෑසට. නැවත කිසිදාක දුක් කදුළු එන්න නම්. එපා පියාණන් කියනවා වගේ වපුරපු දේ අස්වැන්න. විශ්වය විසින් ඔහුන්ට. ලබා දේවි. එයයි සනාථන ධර්ම තාවය අපේ දෙවි පියාණන් ගේ සිත. රිදවන කෙනෙකුට සෝබාව ධර්මය විසින් දඩුවම් දෙනවාමයි. අපි ලබන අහීංසක සතුට සිනාව. අද විදින්නේ ගුරු පියාණන්ට. පිං සිදුවන්නට එයට බොහෝම ස්තූතියි බොහෝ පින් සිදුවේවා මගේ ගුරු පියාණනේ සුදු අම්මා මෑණියනි. අපට සතුට ප්‍රිතිය ප්‍රේමය ජය පිරි නිරෝගිමත් සුවදායක ජීවිතයක් ලබා දුන් පින්වත් ගුරු පියාණනි ඔබ වහන්සේ මතු බුදු වේවා. මොනතරම් අපහාස කරත් බෝසත් පියාණන්ට. කොතරම් ගල් මුල් මඩ ගැහුවත්. ඒවා නැවත ඔහුන් කරා යනවාමයි. කවදාවත්. දෙවියන්ට අපහාස කරන්න කිසිම කෙනෙකුට බැහැ ඔබතුමා අපගේ. මනු ලොව දෙවිදුන් මයි බුදුන් වහන්සේ වගේම අපි ආදරය කරන ගෞරවය කරන එකම. කෙනා ඔබමයි. දෙවි පියාණනේ. ගහන ගහන හැම ගලක්ම මඩ පාරක්ම රීදී දිය දහරක් වේවා. මුතු මැණික් වේවා ඔය පින්වත් පා යුග ඉදිරියේ ආදරණීය දෙවි පියාණනි දයාබර මෑණියනි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලබත්වා දිල්රෑ මහත්මියට මහින්ද ලියනගේ මහත්මා. ඇතුළු. මුදල් වියදම් කරමින්. ලොව සියලු දෙනාටම සිත් සුවය සත්සංගය. ගෙන යන්න දෙව් පියාණන් ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම උදව් උපකාර කරන සියළුම. සත් ගුණවත් පින්වත් පිරිසට ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. කෙළවර අමාමහ නිවන් සැනසෙන්න ලැබේවා. මහේෂිකා වීරවර්ධන දොස්තර මහත්මියට බෝහෝ පින් සිදුවේවා සියළු දෙනාටම බෝහෝම පින් ස්තුති වේවා උතුම් දෙව් පියාණන්ට සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට ලක්වාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මෑණියනි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා ගුරු පියාණන්ට සුදු අම්මාට නමස්කාර වේවා පින්වත් පියාණනි මෑණියනි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@pradeepaherath326
@pradeepaherath326 Жыл бұрын
මා මෙතෙක් දුටුවේ ජේසු වගේ මිනිසෙක් පමණි.අද ඒ දේව චරිතය පිටුපස සිටින දේව මෑණියන් වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවක් ද දුටුවෙමි. ඔබ දෙදෙනාට ජේසු පිහිටයි.අදයාත්මික ලොව විනාශ කිරීමට වෙර දරන යක්ෂ බලවේග විනාශ වේවා.
@pasindulakshan5246
@pasindulakshan5246 Жыл бұрын
ලෝභ ද්වේශ මෝහ යන් මට හොදට වැටහුනා මං හිතන්නෙ ඔබට ස්තූතියි ගුරු පියාණනේ❤
@maithreelatha
@maithreelatha Жыл бұрын
සුදු අම්මේ ඔබ තුමියගේ දරා ගනීමේ ශක්තිය සියලුම කාන්තාවන්ට ආදර්ශයක් වේවා!!!තෙරුවන් සරනයි, දෙවි පිහිටයි!!!!!
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
පියානෙනි ඔබට ඉක්මනින් සුවපත් වේවා !!!!!තෙරුවන් සරනයි දීර්ඝායු ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@renukadias9508
@renukadias9508 Жыл бұрын
ඔබ තුමාගේ අත ඉක්මනින් සුව වෙවා .
@sudarshanisilva128
@sudarshanisilva128 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@pemajayarathnajayarathna7163
@pemajayarathnajayarathna7163 Жыл бұрын
කුමාර පියානෙනි ඔබතුමාට සහසුදු අම්මාටත් නිදුක් නිරෝබව ලැබේවා
@chayanilanthi8679
@chayanilanthi8679 Жыл бұрын
ස්තුති ඔබ තුමාට .තුමියට..🙏
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ගුරු පියාණනි නමස්කාරය වෙව!
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p Жыл бұрын
ඔබයි උතුම් මිනිසා මේ මිහිමඩලේ . සැඩ මාරැතයක ගසා යමින් සිටි මිනිසුන් ඒ සැඩ පහරින් මුදවා නිවන් මගට යන මග පෙන්වා දී , බුදු හිමි දෙසු ඒ ධර්මා ලෝකය සැම හදවත්තුල දල්වා ලමින් නිවන් මගේ සිසිලස පෙන්වා දුන්. අපිව කැටුව ඒ නිවන් මගේ ඉදිරියටම අපිව ගෙන යාමට ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල කුවේට් රටේ සිට මා ප්‍රාර්ථනය කරනව. දෙව් සුව පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි ...!! ,ජේසු පිහිටයි... !!!
@wgmangalika4200
@wgmangalika4200 Жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.