කතා කරන දේවල් අහන් ඉන්න DFSK Glory i-Auto Review (Sinhala) | Auto Hub

  Рет қаралды 23,832

Auto Hub

Auto Hub

Ай бұрын

කතා කරන දේවල් අහන් ඉන්න DFSK Glory i-Auto Review (Sinhala) | Auto Hub
#dfsk #glory #i-auto
Find us on social media :-
Like us on Facebook: bit.ly/3zEAeIf
Facebook group: bit.ly/3t4lxwJ
#AutoHub #AutoHubSl AutoHub Sri Lanka
Music from #InAudio: inaudio.org/
Track: Emin Nilsen - BANE [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch more NCS on KZbin: NCS.lnk.to/KZbinAT
Free Download / Stream: ncs.io/BANE
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Contact Auto Hub :-
autohubasia@gmail.com
Like, comment and subscribe for more...
Thank you!

Пікірлер: 167
@mad-manu
@mad-manu Ай бұрын
Good vehicle but engine power is not enough for that size vehicle. over heating when going to nuwaraeliya area. also build quality is not as much as japanese or europe vehicle. Fuel consumption is 5-8 km/L. mostly 5,6 in traffic area.
@rangerover2024
@rangerover2024 Ай бұрын
දැන් නම් අයියගෙන් review කෙරෙන්න ඕන bugati තමයි......😂😂😂😂😂
@prabathlogo6435
@prabathlogo6435 22 күн бұрын
Quality එකෙන් ඉතාම පහල වාහනයක්. Dashboard එකේ තියන display 2ම පට්ට බාලයි, Resolution අඩුයි. Fit & Finish අන්තිමයි. Plastic Quality එක සැහෙන්න අඩුයි. Seat ගල්ගෙඩි wage. Comfortable නෑ තෙල් 6-8 තමයි. Body roll එක වැඩි. Control මදි low mileage වාහන ගොඩක් දැනට ikman එකේ විකුනන්න දාලත් තියනවා. වාහනේ look එක හොද නිසා මාත් බලන්න ගියා, මම දැනට පදින්නේ Vezel එකක්. ඒ කියන මිලට DFSK GLORY එක වටින්නේ නම් නෑ. උස සහ road presence එක හොදයි.
@sithulnawodya2460
@sithulnawodya2460 Ай бұрын
එකත් මරැ ❤
@geethaljayakody7481
@geethaljayakody7481 Ай бұрын
ආසාවෙන් බලන් හිටපු Review එකක්...❤❤ Thank You Auto Hub 🎉
@AutoHubSL
@AutoHubSL Ай бұрын
❤❤
@dhanushikaliyanage7872
@dhanushikaliyanage7872 Ай бұрын
You can close and open sun shade by one touch ​@@AutoHubSL
@SurangaRanjithtrans
@SurangaRanjithtrans Ай бұрын
එන්ජිම ඩීසල් ද, පෙට්‍රල් ද කියලවත් කිව්වෙ නෑ. අඩුම ගානෙ එන්ජින් ඔයිල් ලීටර් කීයද කියල කියන්න එපාද? නැටිල්ලයි කියවිල්ලයි පොඩ්ඩක් අඩු කරලා වැදගත් දේවල් ටිකට අවධානය දෙන්න. ඇත්තට මේ සාමාන්‍ය සැලුන් කාර් එකක එන සයිස් එන්ජිමක් මේ විසාල වාහනේට තියලා, ඒකට ටර්බෝ පොඩිත්තක් අමුණලා 7 දෙනෙක්ගෙ බර අද්දන්න හදන එක නං නිකං අවුල් වගේ නැත්ද?
@udithajayarathna9566
@udithajayarathna9566 Ай бұрын
ehema awulnaa oyata me vidio balanna amarunam oya mewabalanna epa........... oyata ehemawath karanna baane..
@spanduka1864
@spanduka1864 Ай бұрын
😂😂😂😂 mata kiyanna mita kalin balapu mona review akeda oil litar gana kiyanawa ahila tiyenne bro
@techxmafia6298
@techxmafia6298 Ай бұрын
නැ කිසිම අවුලක් නැ මේක 1.5 liter turbo නිසා 220 nm torque එකක් තියෙනවා.එහෙම ප්‍රශ්නයක් නැ
@awishkajee7197
@awishkajee7197 Ай бұрын
Are you challenge 😂
@vindydewz2086
@vindydewz2086 Ай бұрын
Ehm aulk nh 7 dala kanduth adinw😂
@buddhijeewaweerasinghe8286
@buddhijeewaweerasinghe8286 Ай бұрын
Good review.
@pl7999
@pl7999 Ай бұрын
අඩේ supiriyk❤❤mn ද ප මා
@senithaweragoda
@senithaweragoda Ай бұрын
toyota harrier 2017 3rd gen tan intirior review ekak denne
@JDMdamn
@JDMdamn Ай бұрын
Crv eka mekata vada ganan yanawa neda
@ishanisandamali8635
@ishanisandamali8635 Ай бұрын
Mage thieneth okak thel vadak Karan ne na Nuwaraelia watch Yana ba thel 60 sarayak watch gahana venava
@dewwinsemuthu9040
@dewwinsemuthu9040 Ай бұрын
Daihatsu Copen eka gana review ekak one
@user-qh6wj6wj9p
@user-qh6wj6wj9p Ай бұрын
Susuki maruti omni review ekak oni
@dilanwijerathna2041
@dilanwijerathna2041 17 күн бұрын
Nissan patrol y60 එක ගැන වීඩියෝ එකක් ඕනේ... ❤️‍🔥
@NewestGossipLanka1
@NewestGossipLanka1 Ай бұрын
Lamborghini review ekak one
@suddaisrael138
@suddaisrael138 Ай бұрын
Price ? Fuel consumption ?
@user-fj3mp2ey5f
@user-fj3mp2ey5f Ай бұрын
skyline එක ඕනේ.....
@user-yk5rm4iw4b
@user-yk5rm4iw4b Ай бұрын
Just one press bro. Don’t hold it. The sun shade
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 Ай бұрын
❤️🔥
@autoworld-ec2yp
@autoworld-ec2yp Ай бұрын
Rewiew eka nam maru
@banula9744
@banula9744 Ай бұрын
මොනවා වුනත් ජපන් වාහනේක තියෙන luxury feeling එක ඔය වාහන වලින් ගන්න බෑ.තෙල් වැඩියෙන් පිච්චුනාට වැඩක් නෑ ඒ කියන සැප නැත්තම්.
@kiddos6712
@kiddos6712 Ай бұрын
Japan and europe වාහන පැදපු නැති එවුන්ට ඔක හෙනන සුපිරි වාහනයක්. 😂😂😂
@zamzamzamzam6561
@zamzamzamzam6561 Ай бұрын
Please dodge challenger bro
@user-qx6zk2vv8k
@user-qx6zk2vv8k Ай бұрын
Dodge challenger eke rewiwe ekak oneeeee.....❤
@kumaragodakanda
@kumaragodakanda Ай бұрын
Volvo s90 ekak ona
@udithajayarathna9566
@udithajayarathna9566 Ай бұрын
price kohomada
@Srilankan188
@Srilankan188 Ай бұрын
@IamCurrie
@IamCurrie Ай бұрын
4×4 ද
@sasdinubandara
@sasdinubandara Ай бұрын
supiriyk
@lakshanfernandobs
@lakshanfernandobs Ай бұрын
වාහනේ සුපිරි මම ගාව තියනවා..❤
@sandunnilantha
@sandunnilantha Ай бұрын
කීයක් විතර උනාද වාහනෙ ගාන 😊
@lakshanfernandobs
@lakshanfernandobs Ай бұрын
@@sandunnilantha 108 යි මම ගන්නකොට 2023 දැන් 160 යි දැන් නම් පාඩුයි
@abhilashlansakara6414
@abhilashlansakara6414 Ай бұрын
Sirr 😍 Sir pawichchi karanneth mekada ❤ Supirii... apitath thiyenne mekak thama 💖💫
@dasunamarasingheexpresseng3679
@dasunamarasingheexpresseng3679 Ай бұрын
@@lakshanfernandobs fuel kohomada?
@Dawood_imaran
@Dawood_imaran Ай бұрын
Volkswagen Passat review 1k one bro❤❤❤
@oshansl4064
@oshansl4064 Ай бұрын
Mercedes benz EQS 450 review ekak one ❤
@KapilaGamage-jr6xy
@KapilaGamage-jr6xy 17 күн бұрын
4dr5 ekak oni ayye plzz
@chamarasadaruwanchamarasad7687
@chamarasadaruwanchamarasad7687 Ай бұрын
Meka chainisda
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db Ай бұрын
Oya labbata vada mage j44 eka maru
@warunkarunarathna8336
@warunkarunarathna8336 Ай бұрын
Only does 4 to 6 km per liter. And the cost of purchasing is considerably high .
@randilupradeep655
@randilupradeep655 Ай бұрын
Dan habayi sithalayi 😂
@vishwanirmal6198
@vishwanirmal6198 Ай бұрын
supiri wahanayk , acceleration ekath supiri ewagema comfort ekth mru . experience eken kiyanne , ganna kenekt supiri vehicle ekak 😍😍👌👌
@test-wp4ib
@test-wp4ib Ай бұрын
parts ehema kohomada price athin
@punsaramahanama8332
@punsaramahanama8332 Ай бұрын
Fuel කියක් වැඩකරනවද ..?
@diretdisco
@diretdisco Ай бұрын
පුම්බන තරම් දෙයක් නැ ඔය මගුලෙ😂
@vindydewz2086
@vindydewz2086 Ай бұрын
@@punsaramahanama83327-10 wge tmyi 95 gahlath
@Beastaxe-w7u
@Beastaxe-w7u 14 күн бұрын
Comfort 🤣🤣
@promodtharindu5824
@promodtharindu5824 Ай бұрын
1.5L turbo engine එක ඇති ද full load පිට යද්දි?
@kiddos6712
@kiddos6712 Ай бұрын
කදු යන්නෙ නැ. Engin power මදි. ඔය පැන්සි අයිටම් විතරයි. Goloy එක්ක කතා කර කර ඉන්න හොදයි. secondhand Japan හරි european වාහනයක් මිටා වඩා දස දහස් ගුන්‍ය හොදයි .
@user-yk5rm4iw4b
@user-yk5rm4iw4b Ай бұрын
8 airbags brother
@Beastaxe-w7u
@Beastaxe-w7u Ай бұрын
ඔය චයිනිස් පඩංගු වල චින්නු ඔය වගේ fancy items දාල තමයි මාකට් එක හදාගන්නේ හාවෝ අහුවෙනවා ඉතින්. ජපන් යුරෝපියන් ඒවගේ ප්‍රමිතියට අහලකටවත් එනව තියා හිතන්නවත් බැ ඕවට.
@kiddos6712
@kiddos6712 Ай бұрын
අනිවාර්යයෙන්ම . ඔක හෙන මරනයක්. මම මාරම බෙරිල්ලක් බෙරුනෙ. අපරාදෙ මිනිස්සුන්ගෙ සල්ලි. Second hand japanese or european වාහනයකට යන එක තමා හොදම.
@redhelcat
@redhelcat Ай бұрын
Japan wahana apu kale minissu ohomma kiuwlau, Europe and American wahana thamai hoda, japan ewa maraala kiyala 😂
@Asankasandaru56765
@Asankasandaru56765 29 күн бұрын
@@redhelcat Chinese wahanath ada iye apuwa nemeine ona rataka chinese wahana wala second market ekak na ithin hithaganna puluwanne. owa wadipurama target karala thynne south asia region ekata. aye japanese ewa import weddi gattu ayata kiyanne thynne sadakal oba mage wage thama.
@Beastaxe-w7u
@Beastaxe-w7u 29 күн бұрын
@@redhelcat එදත් මාරයි අදත් මාරයි බලපන් මාකට් එක ගත්තු ගානට වඩා විකුනන්න පුළුවන්. මේ එළියෙන් තිබ්බත් හවස් වෙද්දී කට්ටිය පෝලිමේ එනවා ඉල්ලගෙන. ඔය චයිනිස් පඩංගු තෙල් කරන්නෙත් නැ සැපකුත් නැ හරි හමන් වාහනයක් පැදල නැති හිච්චි බබාලටනම් හොදයි i-talk වගේ දේවල්. බලපන් සෙල් එකකට ගිහින් ඕවගේ ගණන් අහල. Unimo, united, john keels උන්ගේ කෙරුවාව බලාගන්න පුළුවන් repair එද්දී කැලී හොයා හොයා රට වටේ ඇවිදින්න උනාම 🤣
@user-ei3jr5vl2w
@user-ei3jr5vl2w Ай бұрын
ඉක්මන් එකේ ඔය brand එක ගොඩක් අඩු milage වලින් විකුණන්න තියෙනවා ගොඩක් හොදයි නම් ඇයි එහෙම
@viyaparalokaya
@viyaparalokaya Ай бұрын
aul kiynawa oka
@techxmafia6298
@techxmafia6298 Ай бұрын
නියම වාහනයක් ඒ කාලෙ ගාන වැඩි වෙන්න කලින් ඒගානට තිබ්බ අනිත් වාහනවල නැති ගොඩක් option තියෙන වාහනයක්.මේ වාහනේ ගන්න කෙනෙක් ඉන්නවනම් ගන්න පෙනුමයි performance එකයි නියමයි.chr, vezzel එකක් ගන්නවට වඩා නියමයි
@diretdisco
@diretdisco Ай бұрын
😂 මල ජරාවක් ඕක වාහන දැකලා නැති උන්ට හොදයි ජපන් එකක් ලගින්වත් තියන්න බැ. මේකට සුපිරියි කියන උබගෙ වාහන දැනුම ගැන හිතාගන්න පුලුවන් 😂
@autoworld-ec2yp
@autoworld-ec2yp Ай бұрын
Ane palayan pako matath thiyenne oka mara hoda vahanayak
@vindydewz2086
@vindydewz2086 Ай бұрын
@@diretdiscoපැදල තියෙද😂
@diretdisco
@diretdisco Ай бұрын
@@vindydewz2086 පදින්නනෙ මොකටද බන් ඔය ජරාව ඕක මෙහෙ ඇසෙම්බල් කරන එකෙම උන් කියනවා 😂😂😂
@diretdisco
@diretdisco Ай бұрын
@@autoworld-ec2yp තියෙන උන් තමන්ගෙ වාහනෙ වැරදි කියන්නෙ නැ 😂😂😂
@pavithrayoshitha4859
@pavithrayoshitha4859 Ай бұрын
Superb vehicle
@Rizadrizad-gb9ro
@Rizadrizad-gb9ro Ай бұрын
p/l 4 to 5 km
@ashwinkarunapeli4490
@ashwinkarunapeli4490 2 күн бұрын
මීට වඩා අවුරුදු 10ක් පරණ KIA Sorento එක හොඳයි කියන අය මේ කොනට
@chamudithalakshan8230
@chamudithalakshan8230 Ай бұрын
Meka brand new ekakda
@isurudinusha5179
@isurudinusha5179 Ай бұрын
ඔව්
@JohnPatrick870
@JohnPatrick870 Ай бұрын
Sunroof එක ඇරන් අව්ව තපින්න තමා වෙන්නේ i talk එක්ක කතා කර කර. දිව්වොත් ලෙඩ තෙල් කරන්නෙත් 6-8. අවුරුදු 10ක් පරණ හරි කමක් නැ ජපන් කොරියන් ඒවා ගෙන්නපල්ලා
@theshanjayasena5643
@theshanjayasena5643 Ай бұрын
I used Honda Vezel RS 2018 for almost 6years and badly wanted to do a upgrade. But sadly due to the current situation most of preferred SUV tags were above 30 Million. Hence, decided to go with the I-auto since it is the only brand new option and more importantly the price at that time was 12.5 Million. So far I have done 17150KM and believe me the driving experience is not bad at all. Yes,this is not a economical option ( it’s normal for a SUV) Does about 6-7.5KM within limits ( depends on the driving pattern) Does about 10 -11 KM highways I am happy with the experience but the biggest concern or the issue is the sales after service of UnitedMotors.
@banula9744
@banula9744 Ай бұрын
Why you went for a Chinese crap after using a Japanese vehicle ?
@banula9744
@banula9744 Ай бұрын
This is a budget vehicle නමට suv එකක් විතරයි
@user-oc4hf2ik2g
@user-oc4hf2ik2g Күн бұрын
@@banula9744 Vezel is compact crossover and it's rear seat is very uncomfortable and bumpy feels like very compact. Comfort wise Glory is better than Vezel as a SUV but it's very cheap and less durable.
@leshanbimsilu
@leshanbimsilu Ай бұрын
Mm💀. Asa hithei 🙃
@DinuWijewardhane
@DinuWijewardhane Ай бұрын
Dqnna kenek kiyannko oka bmw lage company ekakda😢
@MiranaVlog
@MiranaVlog Ай бұрын
නැ.
@sadeshak99
@sadeshak99 Ай бұрын
BMW වලට අපහාසයක් මේවා 😅
@DinuWijewardhane
@DinuWijewardhane Ай бұрын
@@sadeshak99 na bn balapanko eke copy ekak bn meke athula ema ara information display eka thawa ara control system eka ema
@Beastaxe-w7u
@Beastaxe-w7u 29 күн бұрын
@@DinuWijewardhane Pissuda BM ekaka gihin balapanko issella mewa mona toy items da kiyala hithei. Chinese android player wala pawa UI eka lassanaine hebei quality eka patta chora. look eka witharai
@user-md1ve5ll2d
@user-md1ve5ll2d Ай бұрын
🔥🫂 1:45
@nadeerakodikara9942
@nadeerakodikara9942 Ай бұрын
🥵🥵🥵
@banula9744
@banula9744 Ай бұрын
මේ වාහනේ හොඳ නරක හරියටම දැනගන්න mrj ගේ චැනල් එක බලන්න
@dhanushikaliyanage7872
@dhanushikaliyanage7872 Ай бұрын
He doesn't do the glory I auto. He did dfsk glory 580
@banula9744
@banula9744 Ай бұрын
​​@@dhanushikaliyanage7872 580, i auto both are same vehicles. i auto have more fancy options than 580 that's all.
@kiddos6712
@kiddos6712 Ай бұрын
580 and i auto same engin . Hi glory කිය කිය සෙල්ල්ම කරන්න හොදයි . 😂😂😂
@dhanushikaliyanage7872
@dhanushikaliyanage7872 Ай бұрын
@@kiddos6712 but the quality is different 😅
@banula9744
@banula9744 Ай бұрын
​@@dhanushikaliyanage7872 no
@udithabandara4432
@udithabandara4432 Ай бұрын
don't compare Chinese vehicles with japanese or European, their price is totally different
@sanija2.059
@sanija2.059 Ай бұрын
premio , audi q2 , allion , outlander , eclipse cross are way better than this shiF there are tons of dfsk in united motors for repairs not worth for 15m
@heshakha99
@heshakha99 Ай бұрын
Agree👍🏻
@kiddos6712
@kiddos6712 Ай бұрын
අනිවාර්යයෙන්ම
@user-qq2ju7xf5z
@user-qq2ju7xf5z Ай бұрын
7-8kmpl fuel consumption 😂
@umindaweerabaddana
@umindaweerabaddana Ай бұрын
ඕක අරගෙන ගමනක් යනව නම් අනිවා තෙල් බවුසරයකුත් පිටිපස්සෙන් අරගෙන තමයි යන්න වෙන්නෙ😂😂😂😂😂.
@yahampath7968
@yahampath7968 Ай бұрын
ඔව් ඔයා හරි හැබැයි ඔය වගේ වාහනයක් ගන්නවා නම් ලැබෙන comfort එක නිසා තෙල් ගැන හිතලා හරි යන්නේ නෑ,අනික 7seater වාහනයක් නෙ,මිනිස්සු 7දෙනෙක්ගෙ බරයි,ගෙනියන බඩු බරයි,වාහනේ බරයි ඔක්කොම එකතු උනාම leter per km 7,8, fuel consumption කරන එකත් ලොකු දෙයක්,හත් දෙනෙක්ම යන්නේ නැත්නම් පාඩුයි තමා හැබැයි කට්ටියක් එක්ක දුර යනවා නම් ගැටලුවක් නෑ ,තෙල් ගැන හිතනවා නම් 1000cc වගේ vehicle එකක් ගන්න ඕනි,ඔය වගේ වාහන ගන්න 99% මිනිස්සු තෙල් ගැන හිතෙන්නේ නැහැ නෙ,වියදම් කරන්න පුළුවන් නිසානෙ ගන්නේ
@techxmafia6298
@techxmafia6298 Ай бұрын
තෙල් වලට ලෝභ උන් මේකක් ගන්න යන්නෙ නැනෙ alto එකක් ගන්නව
@umindaweerabaddana
@umindaweerabaddana Ай бұрын
@@yahampath7968 මේ වර්ගයේ වාහන ගන්නෙ කෝටිපතියො කියලද හිතන්න. නෑ ගොඩක් අය බලන්නෙ brand new vehicles ගන්න. ලංකාවෙ දැනට තියෙන තත්වය අනුව brand new and mini suv category එකේ වාහනයකට කියල තියෙන්නෙ ඕක විතරයි. ගොඩක් අය මේකෙබ disadvantage ගැන නොදැන හෝ දැනගෙන ගන්නෙ ඒ නිසයි.
@yahampath7968
@yahampath7968 Ай бұрын
@@techxmafia6298 ඔව් ඔයා හරි මේ වගේ comfortable ලොකු බරක් ගෙනියන වාහන වල තෙල් කරන ප්‍රමාණය ගැන කතා කරලා වැඩක් නෑ
@kalanaliyanage1905
@kalanaliyanage1905 Ай бұрын
Ehema awlk nm ne🤣,wahane size ekat ekka petrol cons eka hodatama average.MN gawat tiyenawa, mage yaluwo petrol weda krna alto,grace keli wala loku ralu kadu AC t off krn amaruwen bima wadda wadda addaddi ,I auto eken MN kisima geemak netuwa e then wlta ynwa.boru daannepa bn
@doctorvibes-tamil6501
@doctorvibes-tamil6501 Ай бұрын
Worse review of u so far in this channel 😢 this is like a paid promotion,rather than a review.. sorry bro ,please dont do this again.
@user-oc4hf2ik2g
@user-oc4hf2ik2g Күн бұрын
Toyota Vitz is better than this crap. It doesn't have much options but good and quality.
@DilKelum
@DilKelum Ай бұрын
Appoooo meka nm ganna epa..ganata nm poddk wt worth naa...nikan pumbala tyna ekak...godak aya rawatenwa penumata... ganat nn watin na..ganna epa..
@navindudeshan4671
@navindudeshan4671 Ай бұрын
Ethkota laksh 80/90ta yana prius ehm watinwada vezel ehem watinwd
@DilKelum
@DilKelum Ай бұрын
@@navindudeshan4671 ek ithin umb tirane karahn..me ladiyata 150k denwt wada nm prius ek hndai.vezel ek gn watinawad ahnn klin eke tyn leda tik dnagen idhn ithn.
@maheshsan5397
@maheshsan5397 Ай бұрын
@@navindudeshan4671 Prius ekak padala balahan issella. Vitz ekat solid mekata wada. me huchchakku pawenawa wage high speed waladi. Gasket eke idan plastic aye mona kathada
@navindudeshan4671
@navindudeshan4671 Ай бұрын
@@maheshsan5397 prius padalath tiynawa top speed ghillath tynwa.vitz ekak tamai tynne dan.use karana un nam narakak kynne na.ekai awla.😪😂
@samansaman2520
@samansaman2520 Ай бұрын
එපා ගනංව. වැඩියි
@deshanvimukthi7050
@deshanvimukthi7050 Ай бұрын
මල ජරාවක් ඔකනම්
@navindudeshan4671
@navindudeshan4671 Ай бұрын
පැදලා තියද 😂
@deshanvimukthi7050
@deshanvimukthi7050 Ай бұрын
@@navindudeshan4671 පැදලා තියන නිසා තමා කියන්නේ
@abhilashlansakara6414
@abhilashlansakara6414 Ай бұрын
උබ ඕකට නැගලවත් තියනවද 😅 අපෙත් දැන් අවුරුද්ද්ක් තිස්සේ ඔය වාහනේ පාවිච්චි කරන්නේ... Maintaining cost එක අඩුයි සුපිරි වාහනයක් budget එකට ගැලපෙන❤
@deshanvimukthi7050
@deshanvimukthi7050 Ай бұрын
@@abhilashlansakara6414 පැදලා තියන නිසා තමා බන් කියන්නේ 😂 තව ටික කාලෙකින් බලපන් ලෙඩ දෙද්දි, වතුර එහෙම ලීක් වෙන කොට msg එකක් දාපන්කෝ😂
@dhanushikaliyanage7872
@dhanushikaliyanage7872 Ай бұрын
​@@abhilashlansakara6414yea glory I auto is good but the glory 580 have many problems.
@pathumwanniarachchikankana6596
@pathumwanniarachchikankana6596 Ай бұрын
ජරාවක්
@kiddos6712
@kiddos6712 Ай бұрын
ගමනක් යද්දි මිකෑනික් කෙනෙකුත් එක්කම යන්න. 😂😂😂.
@Rukshankanish
@Rukshankanish Ай бұрын
Ai meaka aulda?
@kiddos6712
@kiddos6712 12 күн бұрын
​@@Rukshankanish minissu mahansi wela hambakarana salli aparade. Ahuwenna epa ban.
@Thabugalar69
@Thabugalar69 Ай бұрын
අපො ගන්න නම් එපා ,තෙල් බොනවා ඔක ,
@RUSH900
@RUSH900 Ай бұрын
කොච්චර තෙල් කරනවද මේක
@Rizadrizad-gb9ro
@Rizadrizad-gb9ro Ай бұрын
Per later 4/5
@Thabugalar69
@Thabugalar69 Ай бұрын
@@RUSH900 town area වල 4/5 වගේ කරන්නේ
@yahampath7968
@yahampath7968 Ай бұрын
ගොඩක් 7 seater suv වාහන වල තෙල් කරන්නේ අඩුවෙන් නෙ
@malanfernando2345
@malanfernando2345 Ай бұрын
Ha😂
@user-qh6wj6wj9p
@user-qh6wj6wj9p Ай бұрын
Susuki maruti omni review ekak oni
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 99 МЛН
DFSK i-Auto Review (Sinhala) from ElaKiri.com
11:46
ElaKiri
Рет қаралды 313 М.
Discover the real story behind the DFSK SUV's fuel economy
16:40
Unimo Enterprises Limited
Рет қаралды 9 М.
Suzuki Jimny Kei SUV Review (Sinhala) I Auto Hub
21:42
Auto Hub
Рет қаралды 35 М.
GMC Yukon Denali 2024 LHD and RHD Review (Sinhala) | Auto Hub
27:51
Ты что-то понял?  #automobile #shorts #ваз
1:00
Мышка Мэвис
Рет қаралды 2,2 МЛН
#car #shortvideo
0:21
مصطفي صاصا السمكري
Рет қаралды 12 МЛН
ВОТ ОНА, ЛЮБОВЬ АВТОМОБИЛИСТОВ
0:39
Аквариум
Рет қаралды 596 М.
Front Tractor Tire Project #project
0:51
SB Skill
Рет қаралды 23 МЛН