වාහන මිල බොරුවට වැඩිකරන්නේ ජාවාරම් කාරයෝ මෙන්න. Wagon R, vitz මේ ගානට වැඩියෙන් නම් ගන්න එපා. C N B

  Рет қаралды 147,717

Chamuditha News Brief

Chamuditha News Brief

2 жыл бұрын

චමුදිත සමරවික්‍රම සමග.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha

Пікірлер: 771
@wijayamapa4863
@wijayamapa4863 2 жыл бұрын
රජයක් විසින් කළ යුතුව තිබෙන කාර්‍යක්.ජයෙන් ජය සරත් යාපා බංඩාර මහත්මා.
@wandiya9139
@wandiya9139 2 жыл бұрын
kzbin.info/www/bejne/jnrYoZqPaph4hck
@sewwandibhagya7754
@sewwandibhagya7754 26 күн бұрын
❤ 17:40 ❤
@tiktoktiktok6418
@tiktoktiktok6418 2 жыл бұрын
වාහනයක් ගන්න එක අපි හැමෝගෙම හීනයක් ඒ වෙනුවෙන් වචනයක් හරි කතා කරන සරත් මහත්තයා ඔබතුමාට දීර්ඝායු වේවා ඔබේ සටනට ජය
@asangaekanayake3326
@asangaekanayake3326 2 жыл бұрын
මාගේ ජීවිත කාලය පුරා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් වශයෙන් අවංකවම හිතට එකඟවම ව්‍යාපාර කටයුතු කරන මහත්මයෙක් ඔබතුමා ... ඔබතුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් අපේ වගේ රටක අහිංසක මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු ඉටු කර ගැනීමට කැප වෙන වෙහෙසට ..🙏🙏🙏🙏🙏🙏
@sumudulakmal1502
@sumudulakmal1502 2 жыл бұрын
හොඳට තිබ්බ රටකට වෙන්න යන දේ ගැන ගොඩක් දුකයි මෙහෙම ගියොත් දුප්පත් මිනිහෙකුට කවදාවත් වාහනයක් ගන්න වෙන්නේ නෑ.
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Eka eththa
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 2 жыл бұрын
Koheda ban me rata hondak ata thibbe.
@wandiya9139
@wandiya9139 2 жыл бұрын
kzbin.info/www/bejne/jnrYoZqPaph4hck
@slhitz1591
@slhitz1591 2 жыл бұрын
aththa bng
@FathimaFathima-hc3pb
@FathimaFathima-hc3pb 2 жыл бұрын
@@wandiya9139 . ..
@Dinusha85
@Dinusha85 2 жыл бұрын
2007 vits එකක් Australia වේ $3500 වගේ හෝ ඊට අඩු වෙයි, ඒ කියන්නේ රුපියල් ලක්ෂ 5ක්. පවු කියලා හිතෙනවා මේ වගේ ගණන් ගෙවනකොට
@carr_srilanka2041
@carr_srilanka2041 2 жыл бұрын
හැබැයි මම පුංචි කාර් නිවස වෙබ්සයිට් එකෙ බලද්දි මිල එක සමානයි මාෆියා කරයොන්ගේ ගානම තමයි
@bestofthebest3749
@bestofthebest3749 2 жыл бұрын
Eka aththa. වෙබ් සයිට් ගානයි , මෙයා විකුණන වාහනයි එකම ගනන්.
@gotamadubasha22
@gotamadubasha22 2 жыл бұрын
Meyala wikunana wahanwala mila niyama krnne wikunana wahane aithikaraya meyalata labenne commission ekak witarai eyalage waraddak na
@theduspy3147
@theduspy3147 2 жыл бұрын
Okun okkoma athulen yaluyi malli
@carr_srilanka2041
@carr_srilanka2041 2 жыл бұрын
@@gotamadubasha22 ehenam kagahanne ba kiyanna onene commission ekath wadiyen hambenawane
@carr_srilanka2041
@carr_srilanka2041 2 жыл бұрын
@@theduspy3147 😂
@lalguruge9278
@lalguruge9278 2 жыл бұрын
හොඳ මහත්මයෙක් බව දන්නවා අවුරුදු කිහිපයකට කලින් සිට මමත් වාහන කිහිපයක් අරගෙන තියෙනවා පුංචි කාර් නිවසෙන්.
@samanthathilakarathna8080
@samanthathilakarathna8080 2 жыл бұрын
Bambuws thama
@isurunugawela88
@isurunugawela88 2 жыл бұрын
මූ ඇති ලබ්බක් කරලා නෑ.. valuation දෙන එක අඩු කරපු එකෙන් අඩු උනේ.. ඒත් ලක්ශ 2ක් 3ක් . මූ ඉස්සර ඉදන් පට්ට මිලට වාහන විකුනපු පොරක්.. ගිය අවුරැද්දෙ බැලුවා ලාන්සර් එකක් , මෙලෝ රහක් නෑ28.75/- යි ලු. අන්තිමට ගෙදරකින් ගත්තා සුපිරියක් 25/-ට..
@user-gl7kw5er9c
@user-gl7kw5er9c 2 жыл бұрын
මාත්..😍
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@canukarandima7214
@canukarandima7214 2 жыл бұрын
@@samanthathilakarathna8080 .
@aadSampath
@aadSampath 2 жыл бұрын
මෙයා කියන්නෙ ඇත්ත තමා, මාත් දැන් වාහන මාකට් එකක් දිහා බලන් ඉන්නෙ මාස ගානක් තිස්සෙ, සෝඩ බෝතලේ වගේ නැගගෙන ආව මිල දැන් නම් ඉද්ද ගැහුව වගේ එකම තැන තියන්නෙ එක්කො මේ මනුස්සය නිසා, නැත්තම් මිනිස්සුන්ට ඕනෙම දේක උපරිම මිලෙන් එහා ගනන් කියද්දි ඒක එපාවෙලා යන නිසා, මිනිස්සු නොගෙන ඉන්න තරමට විකිනෙන්නෑ එතකොට ඕනෙම දේක මිල ආපහු අඩුවෙන එක සාමන්‍යයි
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@nipunnavodya7503
@nipunnavodya7503 2 жыл бұрын
අනිවාරෙන්ම 👌❤️
@user-ks7nv2pl6g
@user-ks7nv2pl6g 2 жыл бұрын
2016 low mileage වැගන් ආර් එකක් ජපානෙ මිල මේ මොහොතේ උපරිම යන්නෙ ඩොලර් 8000යි. ලංකාවෙ වරායට එනකොට වටිනාකම (214x8000) ලක්ෂ 17යි . 100%ක් බදු ගැහුවත් ලක්ෂ 34යි වෙන්නෙ... එහෙව් පුංචි කාර් එකක් ලක්ෂ 50ට විකුණන එකත් හෙන ගහන අපරාධයක්..
@timzip5843
@timzip5843 2 жыл бұрын
පුංචි කාර් එකෙන් වාහන ආනයනය කරන්නෙ නෑ. මෙයාලා කරන්නෙ අනිත් අයගෙ වාහන විකුණල දීලා 20000කද කොහෙද ලාබයක් තියාගන්න එක. ඉතිං වෙලදපල මිල ලක්ෂ 50 නම් කවුරුත් ලක්ෂ 30 ට Wagon R එකක් විකුණන්න දාන්නෙ නෑනෙ මෙයාගෙ සේල් එකට. මෙයා කිව්වොත් මගෙ ලග විකුනන්න පුලුවං ලක්ෂ 30 ගනං වලට විතරයි කියල කවුරුත් මෙතන විකුනන්න දාන්නෙ නෑ. ඒ නිසා මෙයා මේ කියන්නෙ අඩුගානෙ මෙතනිං එහාට හරි මිල වැඩි වෙන එක නතර කරමු කියල. දැනටම ලක්ෂ 70-80ටත් Wagon R දාලා තියනව ikman එකේ
@artonart
@artonart 2 жыл бұрын
පුංචි කාර් එකේ වාහන යේ මිල තිරණය කරන්න අයිතිය හිමි වන්නේ වාහනයේ සැබැ අයිතිකරුවන් විසින් ය. කිසිදු අවස්ථාවක මිල තිරණය කිරිමට ඹවුන් සම්බන්ධ වන්නේ නැත. මා මේ වන විට වාහන 5ක් අවරුදු 11 ඇතුළත පුංචි කාර් නිවස හරහා විකුණා ඇත. වෙබ් සයිට් වල වාහන මිල වැඩිවන විට විකිණීමට බාර දෙන වාහන අයිතිකරුවන් ද එම මිලට අනුව වැඩි කරයි.
@samanthathilakarathna8080
@samanthathilakarathna8080 2 жыл бұрын
Hariyata hari.munta gena gahanawa.api me anduwata kiyala wahana genwagamu
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@dumindaprasad7920
@dumindaprasad7920 2 жыл бұрын
tax eka 300% putha
@k.a.nsampath9094
@k.a.nsampath9094 2 жыл бұрын
ආණ්ඩුව වග කියන්න ඹ්නි මේ දේවල් වලට.වාහන ආනයනය නැවතුවාම මෙහෙම වෙනවා.වෙන රටක නම් වාහන සමාන්‍ය දෙයක්.අපේ දේශපාලන කරන එවුන් විතරයි වාහන පදින්නේ අපි කැප කීරීම් කරමු..
@chathurangadilruk1710
@chathurangadilruk1710 2 жыл бұрын
2017 wagon R එක කලින් ලක්ෂ තිහකට කිට්ටුව ගන්න පුළුවන්ලු. දැන් 2017 wagon R එක ලක්ෂ හතළිස් නවයකටලු දෙන්නේ... එක එක තැන් වල ගනන් කියලා මිනිස්සුන්ගෙ ඔලුව ලක්ෂ 49ට ගන්න තැනට හදනවා. කල්පනා කරලා බලපල්ලා වාහන මෆියව නවත්තන්න මුලින්ම පටන් ගන්න ඕනි කාගෙන්ද කියලා..
@charithgoonewardene7949
@charithgoonewardene7949 2 жыл бұрын
Thank you for speaking about this 🙏🙏🙏100% true
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
අපි බස් එකේ යන්නේ. වැඩිවුණත් එකයි අඩු වුණත් එකයි. ඕනේ උනොත් Uber එකක් අරන් යනවා. වාහනයක් කියන්නේ තවත් දුප්පත් වෙන්න හොද ක්‍රමයක්.
@g.sfinder
@g.sfinder 2 жыл бұрын
සුපිරි කතාව...'🤘🤘වාහන කියන්නේ තවත් දුප්පත් වෙන්න හොද ක්‍රමයක්'
@roxboy8934
@roxboy8934 Жыл бұрын
Ohoma hithanakan hamadama mewa wei machan
@theekshanabandara9293
@theekshanabandara9293 2 жыл бұрын
A good interview. A solid voice against the very unethical black market emerged in this difficult situation. Really admire the work you do. Thank you for raising your voice! 💯
@RUSH900
@RUSH900 2 жыл бұрын
PCR කරල.visa හදාගෙන ජපානෙට යන්න. ගිහින් Wagon R ගන්න ගානට සේල් එකක් දාල ජීවිතේ ජයගමු.ලංකාවෙ ඉදන් දියුණුවක් වෙන්න හරි අමාරුයි.🤣
@ceylonanews3443
@ceylonanews3443 2 жыл бұрын
සැම වාහනයකටම රජයෙ වැලිවෙශන් රිපොට් එකක් නිකූත් කිරිම.වාහනය. විකිනිමෙදි එය අනිවාර්ය කිරිම.👍🏼 1
@mohamedfajardeen1625
@mohamedfajardeen1625 2 жыл бұрын
Government valuation guy will become a billionnaire by taking bribes. Still the poor citizen loses the bid
@nonimprarthana970
@nonimprarthana970 2 жыл бұрын
Anna hari
@lahirukavinda1015
@lahirukavinda1015 2 жыл бұрын
Agree
@wandiya9139
@wandiya9139 2 жыл бұрын
kzbin.info/www/bejne/jnrYoZqPaph4hck
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
උබ අහල නැද්ද දෙයක් අඩු වෙන්න අඩු වෙන්න මිල වැඩි වෙනවා කියලා .ඉතින් ඒකම තමයි මේ වෙලා තියෙන්නෙත්
@upulfonseka192
@upulfonseka192 2 жыл бұрын
කොහොම වුනත් හොඳ උත්සාහයක් ...... , ලංකාවේ මිනිසුන් මේ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත යුතුය , මේ රැල්ලට හසුනොවි මද කලක් ඉවසා සිටිය යුතුය ,
@palwim3375
@palwim3375 2 жыл бұрын
I think Sarath yapa speak with genuine thoughts. 3 years ago I bought a car but now I don't know the current price for it. Because much cheaper and older cars are unbelievably expensive. And even if I sell my car for some dreamland price, I don't think I have a good car to buy even if I spend a little bit more. All these care came before the pandamic cars should get expensive these days upto some acceptable margin, not in crazy way.
@LG-xv8wo
@LG-xv8wo 2 жыл бұрын
කතාව සම්පූර්න ඇත්ත. “කල දුටු කල වල ඉහ ගැනීමක්” මේ වෙලාවෙ වාහන නම් ගන්නම හොද නැහැ. විශේෂයෙන් ලීසින් වලට නම් යන්නම එපා, ඉදිරියේදී අමාරුවේ වැටෙයි. වාහන සේල් මාෆියාවක් ඇතිවෙලා වාහන මිල විකුර්ති කරලා තියෙන්නේ. බොරුවට වාහන විකිනෙන බවත් පෙන්වලා සේල් වලින් සේල් වලට වාහන මාරු කරනවා. වාහනයක් ගන්න බලාගෙන ඉන්න අහින්සකයා හිතනවා වාහන තවත් ගනන් යයි කියලා බයවෙලා වැඩි ගානට ගන්නවා. බුද්දිමත් වෙන්න, මේ ජාවාරමට අහුවෙන්න එපා. අපේ ජාතිය විනාස වෙලා. කොහොම හරි ක්‍රමයක් හදාගන්නේම අනෙකාව හූරගෙනම ගන්නයි. වෙන රටවල මෙහෙම වෙන්නැහැ, මිල පාලන ක්‍රමයක් තියෙනවා. අපෙත් නීති තියෙනවා නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නැහැ. දැන්වත් මුන්ට විරුද්දව ඒ නීති රීති ක්‍රියාත්මක වෙන්න ඕනි. හැම තැනම මේ වගේ කාලකන්නි මාෆියා ඇතිවෙලා අහින්සක මිනිස්සුන්ව සූරගෙන කනවා. මිල පාලන ක්‍රමයක් එනබවට ආරංචියක් තියෙනවා, බලමු!!... මෙවැනි වීඩියෝවකින් ජනතාව දැනුවත් කරනවාට ඔබට..... ජයවේවා!
@surangatelge597
@surangatelge597 2 жыл бұрын
RESPECT U ALL OF U, GOOD 👍 JOB, U WILL FELL THE HEUMEAN..... LIFE, GOD BLESS YOU SIR 🙏
@dineshpriyantha2226
@dineshpriyantha2226 2 жыл бұрын
Thanks for the advice 🙏🙏🙏
@harshamuthumaldeniya5525
@harshamuthumaldeniya5525 2 жыл бұрын
මේ මහත්මයාගේ උත්සාහය සාර්ථක කරගැනීමට ශක්තිය දිරිය ලැබේවා.
@imeshsanjula464
@imeshsanjula464 2 жыл бұрын
කිසිම දෙයක් නෑ වෙන්නෙ එක දෙයයි, 💔රටේ මේ කාලකන්නි තත්වෙත් එක්ක තරුණ පරපුර රට දාලා යන එක💔
@charithprabaswaraekanayaka9305
@charithprabaswaraekanayaka9305 2 жыл бұрын
eka atta
@harshanuwan3551
@harshanuwan3551 2 жыл бұрын
සරත් මහතා ඔබ තුමාට ගොඩාක් පින්. මේ දරන උත්සාහයට. මේ වාහන මිල පාලනය පිළිබඳව රජයේ මැදිහත් වීම විය යුතුයි. මේ වාහන මිල ඉහල යාම නිසා කවදාවත් රටේ දියුණුවක් වෙන්නේ නැහැ. දියුණු වෙන්නේ මාපියා කාරයෝ විතරයි. ඇයි මේ දේ රජයට නොතේරෙන්නේ. මේ නැති වෙන්නේ අහිංසක මිනිසුන්ගේ හීන. ඒ අහිංසක හිත් වලට සතුටක් දෙන්න රජයට පුළුවන්. ඒ නිසා අහිංසක මිනිසුන්ගේ සතුට නැති කරන්න එපා
@sanasnizam1168
@sanasnizam1168 2 жыл бұрын
Mr. Chamuditha theng oya kathakaranne niyama point ekak. vaahanagena. Anivaarama vaahanagena kathaakarapuvaka me kaale💯💯 harima point ekak.👍. A vaage theng land( idam) ekath gana double vela. One perch 2 lecks 4 lecks vela. 5 lecks 8/ 10 leks vela . 20/25 lekcs 30/40 kiyanava.sir e geneth (about land price) oya anivaarama kathakarnda onai.
@shanukajayathilake5995
@shanukajayathilake5995 2 жыл бұрын
හොදම ක්‍රමය තාමා site wala දාන වහනයෙ මිල ගන්න රටෙ යන මිල ගනන් වලට පමණක් දැමිමට සිමා කරානම් ඔක නිකම්ම හරියනවා ...
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@user-rs9kf2bs8k
@user-rs9kf2bs8k 2 жыл бұрын
චමුදිත කොම්ලා කොයි වෙලාවක හරි ගුටි කයි කියන උන් මේ කොනට 😂😂😂😂😂😂😂😂👍👍👍කතා කරන විදිහට
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 2 жыл бұрын
Scooter එකත‍් දැන් හීනයක් බං!
@rijasrazeen5986
@rijasrazeen5986 2 жыл бұрын
Very good speech sir
@trend-now9439
@trend-now9439 2 жыл бұрын
Comments දැක්කාම දුකයි, කීයෙන් කී දෙනාද තේරුම් අරන් තියෙන්නෙ, මෙක ad එකක් කියලා 😂😂
@sampathekanayaka6579
@sampathekanayaka6579 2 жыл бұрын
වැඩි දෙනෙක් දන්නවා කිඹුල් කදුළු බව
@aselasandaruwan6812
@aselasandaruwan6812 2 жыл бұрын
අද කාලයේ හැටියට මිල කල නොහැකි වීඩියෝ එකක් මහත්මයා.සරත් මහත්මයා ඒ වගේම චමුදිත ඔබටත් ගොඩක් ස්තුතියි. දෙයක් කියන්නම්.මේ වගේ වීඩියෝ තව තවත් සෑම ප්‍රසිද්ධ මාධ්‍යයකම ඵල කරන්න.මාපියාකාරයින්ගෙන් අහිංසක පාරිබෝගිකයන්ව බේරාගෙන සාධාරණයක් ඉටු කරන්න. බුදු සරණයි. හදවතින්ම ස්තුතියි
@Sachithsd
@Sachithsd 2 жыл бұрын
ඔබතුමා හැමදාමත් හිතුවේ පාරිභෝගිකයා ගැනයි හැමවිටම උත්සාහ කලේ හොඳම වාහනයක් පාරිභෝගිකයාට දෙන්නයි,මේ කරගෙන යන දේ උතුම් දෙයක්
@Charlie-kj7xz
@Charlie-kj7xz 2 жыл бұрын
Munge game ekak oka.munge thamai price wadi issara market ekata wada.mun thama issara vahana market eka haduwe ganan wadiyen vikunala.dan munta karaganna deyak nathuwa inne kalakanni.minissungen ganna deposit 20000n thamai mun hamba karanne.wadak na katha karala mun gana.ganudenu karalama balanna mun ekka kohomada kiyala
@roshanchinthaka2428
@roshanchinthaka2428 2 жыл бұрын
Thaththane ma
@dmindikap
@dmindikap 2 жыл бұрын
@@Charlie-kj7xz Menna Thawath mafia karayek
@Charlie-kj7xz
@Charlie-kj7xz 2 жыл бұрын
@@dmindikap ow ithin Ub chamidithage puka lewakana ekane.punchi car ekatath deepan aduwata car ekak dei 😂
@Charlie-kj7xz
@Charlie-kj7xz 2 жыл бұрын
@@dmindikap punchi car eken thamai pako issara vahana market eka haduwe.unge thamai price wadima thibbe.katai pukai vahan idapan vahana ganna salli nathnam.nahayen Adanna epa higanno wage
@sithiladiyanath4015
@sithiladiyanath4015 2 жыл бұрын
SUPER
@nuwanherath3315
@nuwanherath3315 2 жыл бұрын
මෙතුමා මම දන්නා විදිහට වාහනයකට විකිනිමට අය කරන්නෙ රුපියල් 20000-25000 අතර මුදලක් පමනය් වහන මිල ඉහල ගියා කියල ලොකු වාසියක් මොහුට නැහැ.මොහු මම හිතන විදිහට අවන්කවම තමය් මේ ගැන කියන්නෙ
@darshanawarnakulasuriya9358
@darshanawarnakulasuriya9358 2 жыл бұрын
මොන 25000 ක්ද, ලක්ෂ ගණන් ලාබ ගන්නේ. වාහනයක් විකුණන්න දාලා, වෙන කෙනෙක් යවන්න price චෙක් කරන්න. වැඩේ තේරේවි. ඇල්ටො පවා ලක්ෂ 3,4 වැඩිපුර දාලා තියෙන්නේ වෙන sales වලට වඩා. ගියපු නිසයි කියන්නේ. තියෙන්නේ ගොඩක්ම ඉන්ටරිය අවුල් ඒවා.
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@misankasameera6503
@misankasameera6503 2 жыл бұрын
Menna mafiya karayek pahatha comment dala🤣😅🖕
@kasunbandara2572
@kasunbandara2572 2 жыл бұрын
@@darshanawarnakulasuriya9358 mama nam gaththa oken mama nam ehema deyak dekke ne Adatath wahane supiriyata tynawa anith sale walata wada adui mama nam kiyanne
@s.t.ffireboys6130
@s.t.ffireboys6130 2 жыл бұрын
@@darshanawarnakulasuriya9358 ඔයත් මාෆියාකාරයෙක් වගේ නේ
@vidurangaperera6917
@vidurangaperera6917 2 жыл бұрын
සුපිරි කතාවක් 🙏
@krishanthakumara1531
@krishanthakumara1531 2 жыл бұрын
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
@semalmaduka3776
@semalmaduka3776 2 жыл бұрын
That's a great explanation
@shanalex9496
@shanalex9496 2 жыл бұрын
මෙන්න ක්‍රමය.සැම වාහනයකටම රජයෙ වැලිවෙශන් රිපොට් එකක් නිකූත් කිරිම.වාහනය. විකිනිමෙදි එය අනිවාර්ය කිරිම.👍🏼
@chemlab9873
@chemlab9873 2 жыл бұрын
එතකොට විකිනීම අත්හරියි. රඡය රේගු බදු ගහනකොටත් සාධාරණ බද්දක් ද ගහන්නේ. එකට එකක් රේගු බදු. නැත්නමි වලියුඒෂන් රිපොටි එකේ විතරක් එම ගනන විකූන්නනමි වැඩිගානක් ඉල්ලයි. එතකොට මිලට ගන්නාට රිපොටි එකටත් අමතර වියදමක් ගෙවන්න වෙනවා.
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
කිසිම ආකාරයකින් ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් ඕක
@user-gl7kw5er9c
@user-gl7kw5er9c 2 жыл бұрын
මේ ලෝකේ මොන දේ කරන්න ගියත් හොදට වඩා නරක දකින අය වැඩී..පුංචි කාර් නිවස කියනේ මගේ වාහන සිහිනය හැබෑ කරපු එකම තැන.❤️එතනදි දැනෙන මානසික නිදහස වචන වලට පෙරලන්න අමාරුයි😍.ඒත් තව ටිකකින් මාෆියා කාරයොන්ටනම් රිදෙයි🤣.
@darshanawarnakulasuriya9358
@darshanawarnakulasuriya9358 2 жыл бұрын
අම්මෝ. එයාලගේ ඇඩ් වල දාන වචන සෙට් ඒකමයි. කමෙන්ට් උනත් බොරුවක් කියලා නොපෙනෙන්න දාන්න.
@user-gl7kw5er9c
@user-gl7kw5er9c 2 жыл бұрын
@@darshanawarnakulasuriya9358 ඉතින් මං එයාලගේ ඇඩ් බලන හින්දා ඒ දේ ඒ විදිහටම කියුවේ🤣වචනයක් කතා කලත් මාෆියා කාරයෝ බනිනවා අනේ මන්දා...🤣🤣🤣
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@isurunugawela88
@isurunugawela88 2 жыл бұрын
දැන් මෙයාලා ඇල්ටො ලක්ශ 14ට දෙනවද? එහෙම දෙනවා නං ඕන්න සාදාරනයි ...😂😜😜
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
ඔයට සහනයක් දුන්න නම්...ක අත්තටම පට්ට.. නමුත් කාලෙකට කලින් නේද
@manojchandrasiri9616
@manojchandrasiri9616 2 жыл бұрын
වැගන් ආර් එකක් ජපානයේ ලක්ෂ හයයි.
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 2 жыл бұрын
Keep it up....
@rasikaniroshan4653
@rasikaniroshan4653 2 жыл бұрын
චමුදිත ඔයා හැමදේකම හරි පැත්ත දකින කෙනෙක්......👍👍
@navodyavithanage9563
@navodyavithanage9563 2 жыл бұрын
👍
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 2 жыл бұрын
වාහනයට තක්සේරැ වටිනාකම පදනමි කරගෙන විකිනිය හැකි මිලක් නිර්දේශ කරන අතර සැම විකිනිමක්ම බද්දට යටත් කලයුතුයි.
@wandiya9139
@wandiya9139 2 жыл бұрын
kzbin.info/www/bejne/jnrYoZqPaph4hck
@mylovingsrilanka4555
@mylovingsrilanka4555 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sameerabandaramastermarine7294
@sameerabandaramastermarine7294 2 жыл бұрын
රෙද්ද.
@saliyaspk0602
@saliyaspk0602 2 жыл бұрын
චමුදිත මහත්මයා මේ සම්බන්ධව වගකියන්න ඕනි නිලදාරීන් සමග මේ වගේ සාකච්ඡා වක් කරන්න
@kumarawelikala219
@kumarawelikala219 2 жыл бұрын
පුංචි කාර් නිවසට මේ ප්‍රශ්න , 1 .toyota passo නැත්නම් ඩ daihatsu boon 2016, 17 කාර් තියෙනවද කීයද 2. allion 2005 - 2013 අතර කාර් තියෙනව ද කීයද
@mimmohammad2554
@mimmohammad2554 2 жыл бұрын
Mr chamuditha godak watina weda satahanak.....good luck...තව ඉල්ලිමක් තියනවා ..පුලුවන්නම් සමස්ථ ලන්ක ලිසින් වාරික ගෙවන්නගෙ සන්ගමයෙන් (මාස හයෙ සහන රජයට බලකරන්න්ගෙ සන්ගමයෙ) ගෙන්නනකො කාලිනව වටිනාකමක් තිබෙ.....
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@gayansagara9700
@gayansagara9700 2 жыл бұрын
ඔබතුමාගෙ මෙි උත්සාහය ⁣ගොඩක් වටිනව.
@lasanthawm6877
@lasanthawm6877 2 жыл бұрын
ඔබට ජයම වේවා
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@nuwanherath3315
@nuwanherath3315 2 жыл бұрын
මෙතුමා කියන කතාව හරියට තෙරුම් ගන්න.මෙතුමා කියන්නෙ වාහන මිල වැඩියි තමයි නමුත් දැනට මාසයක් ඇතුලත බලන්න හරිම අසාමාන්‍ය විදිහට වාහන මිල ඉහල යන විදිහ ඒකයි මාෆියාවක් කියන්නෙ..
@sherwinmoses2766
@sherwinmoses2766 2 жыл бұрын
Thank you Mr. Sarath Yapa Bandara. Good luck with your attempt.
@malalachernobyl5594
@malalachernobyl5594 2 жыл бұрын
පොදු ප්‍රවාහන සේවය පහත් මට්ටමක තියන රටක ජනතා ඉල්ලුමට සෑහෙන්න වාහන ආනයනය නොකරන තාක් වාහන මිල වැඩි වෙනවා. නමුත් මිල වැඩි වීම ඉල්ලුම අනුව වාහනයෙන් වාහනයට වෙනස් වෙනස් සීමාවන් තියනවා
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@skynila2132
@skynila2132 2 жыл бұрын
I don't know this dealer...But I must tell to all here, he is genuine...See he broke down at 15:33...That's call humanity...Respect others feelings...😪
@heshansandeepa5188
@heshansandeepa5188 2 жыл бұрын
i dont think he is genuine bro. i went recently to their shop before the curfew. their vechile prices were higher than the so called websites ikman,riyasevana :D. this is just an act accord to my point of view.
@skynila2132
@skynila2132 2 жыл бұрын
@@heshansandeepa5188 oh shit.. isn't ? So bad...😡.. business man always business man...This is highly ridiculous...Don't buy vehicle on this period..Wait for some time.. Government and vehicle mafia joins together to rip off people..Don't get caught..🤝
@MohammedAli-xw6tz
@MohammedAli-xw6tz 2 жыл бұрын
@@heshansandeepa5188 exactly
@shanukajayathilake5995
@shanukajayathilake5995 2 жыл бұрын
site eken වාහනය වර්ගය chek කර වහනයට නියම කල හැකි මිලට දැම්මට site setting update කිරිම...
@milanchamindaperera6263
@milanchamindaperera6263 2 жыл бұрын
අපි ට මෙව හින
@kaminthapremawardana6351
@kaminthapremawardana6351 2 жыл бұрын
we are respect you👍🏾👍🏾👍🏾
@devshanbuddharage8815
@devshanbuddharage8815 2 жыл бұрын
Genuine man. Very truth...
@shanmallikarachchi2409
@shanmallikarachchi2409 2 жыл бұрын
අපිටත් car තියෙනවා 😅 හැබැයි මේ වෙලාවේ car ගන්න mood එකක් නෑ අනික විකුණලා ගන්න එකකුත් නෑ 😅😅 හොදම දේ ආයේ car ගේනකන් නොගෙන ඉන්න සල්ලිටික ඉතුරු karaganna
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@sumithbkekulandara4623
@sumithbkekulandara4623 2 жыл бұрын
වැලිවේශන් මිලට වැඩිය විකුනන්න තහනම් කලානම් ඉවරයි
@saraththilakarathna7788
@saraththilakarathna7788 2 жыл бұрын
අන්න හරි මල්ලි මම කියන්නේ ත් එහම
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
එහෙම ප්‍රායෝගිකව කොහොමවත් කරන්න බෑ
@sameerabandaramastermarine7294
@sameerabandaramastermarine7294 2 жыл бұрын
බම්බුව
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
@@sameerabandaramastermarine7294 🤣🤣
@mgbatta3497
@mgbatta3497 2 жыл бұрын
👍👍👍👍😍
@sameerazoysa7996
@sameerazoysa7996 2 жыл бұрын
2007 ව්ට්ස් එක ඒ කාලෙ රුපියල් ලක්ෂ 27ට නම් ගියෙ, පුංචි කාර් නිවසේ ඇයි අද ඒ විට්ස් එක ලක්ෂ 40ට මිල නියම කරලා තියෙන්නේ?අදත් 27යි කියලා සදහන් කරන්න පුළුවන් නෙ..
@lasanthanandika
@lasanthanandika 2 жыл бұрын
Nice
@gehancrown
@gehancrown 2 жыл бұрын
Chamuditha me rata yanne 1970 yogayata car na gas na seeni polim lagadima hal polim bumithel adum samupakara polim ena eka nawthwanna ba. Me jara rate ipadeema hari dukai. Maha loku wata Kiyanawa janma deepa kiyala. Harinug rajaya madihath wela awrudak saha cc darithawa anuwa mila niyama keranne. Mathu ipadena athmayake mewan jara rataka noipadewa.
@tharindulakpriya661
@tharindulakpriya661 2 жыл бұрын
👍👍👍
@sanjayaekanayaka8
@sanjayaekanayaka8 2 жыл бұрын
Good job sir
@kithsirigunathilaka2388
@kithsirigunathilaka2388 2 жыл бұрын
සරත් යාපා බණ්ඩාර මහතා කරන මේ මෙහෙවර ඉතාමත් උතුම් ය. එහි ප්‍රතිඵලයක් ලෙස යම් තරමක් දුරට දැන් වාහන මිල අඩුවී ඇත.
@darshanawarnakulasuriya9358
@darshanawarnakulasuriya9358 2 жыл бұрын
Mun thama ganan wadi kale. Chamudithata Salli gewala karana add mewa. Godak wahana sale walata wada ganan wadi. Prasna wadi meyalage. Gihin review balanna.
@isurunugawela88
@isurunugawela88 2 жыл бұрын
මූ ඇති ලබ්බක් කරලා නෑ.. valuation දෙන එක අඩු කරපු එකෙන් අඩු උනේ.. ඒත් ලක්ශ 2ක් 3ක් . මූ ඉස්සර ඉදන් පට්ට මිලට වාහන විකුනපු පොරක්.. ගිය අවුරැද්දෙ බැලුවා ලාන්සර් එකක් , මෙලෝ රහක් නෑ28.75/- යි ලු. අන්තිමට ගෙදරකින් ගත්තා සුපිරියක් 25/-ට..
@darshanawarnakulasuriya9358
@darshanawarnakulasuriya9358 2 жыл бұрын
@@isurunugawela88 ඇත්ත කතාව. ගියාම reserved කියලා බොරුවට අඩු ගණන් දාලා තියෙනවා. අපිත් රැවටිලා මෙලෝ රහක් නැති ඇත්තට විකුණන්න තියෙන වාහන ගිනි ගණන් වලට ගන්නවා. මීටර් කරකලා, ලෙඩ හංගලා. ඔච්චර ලාබ නැත්තම් කොහොමද ඔච්චර staff, ඇඩ් වලට සල්ලි.
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
@@darshanawarnakulasuriya9358 i
@SriLankanVibes968
@SriLankanVibes968 2 жыл бұрын
කාටත් දැන ගැනීමට යි, 2007 Vitz එකක් ලක්ෂ 47 ක් පමන වෙනව නම් 2018 Vitz එකක් ලක්ෂ 80ක් උනොත් ඒකෙ තිබෙන අසාදාරනේ මොකක්ද කියන්න බලන්න ?, මොකක්ද මේ ගහන game එක කියලා හිතල බලන්න, එතකොට ලක්ෂ තුනක් නොවටිනා Three wheel එක අද ලක්ෂ 12, 15 ක් වෙන එක සාධාරණයි ද?, ඒ ගැන කතා කරන්න කෙනෙක් අද නැද්ද? දුප්පත් මිනිසාගේ පාපැදිය මේ තරම් නොවටිනා මිලකට ඉහල ගිහිල්ලා, කෝ එතකොට ඔය කියන මේ සාධාරණ මිල පාලනය ???
@mrneat5961
@mrneat5961 2 жыл бұрын
සිරාවටම....
@magjayathsiri1901
@magjayathsiri1901 2 жыл бұрын
Ma wahana mila wediveemath ekka godak minissunge balaporoththu sun sarath mahaththayo obe kiyadamayata godak pin
@nishanthanishantha8370
@nishanthanishantha8370 2 жыл бұрын
hariyata hari bro mu sadaranai wagon r ekak 25 dunnam muta kata karanna aithiyak tiyanawa
@tube-hd9hl
@tube-hd9hl 2 жыл бұрын
සුපිරි කතාවක්
@ranjithsamaranayake4464
@ranjithsamaranayake4464 2 жыл бұрын
පාලනය කරන්න තමයි පාරිභෝගික සේවා අධිකාරියක් කියලා එකක් තියෙන්නෙ, පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයො යවලා තියෙන්නෙ, මහජන මුදලින් නඩත්තු වෙන මෙවුන්ට හෙන හත ගහන්න ඕන සමස්ථ මහජතාවට කරන මේ අපරාධයට.
@newnn1268
@newnn1268 2 жыл бұрын
වාහන ගිනි ගනන් නම් හාඩ්වෙයාර් වලත් හැම බඩුවක්ම ගිනි ගනන්වලට ගනන් වැඩි කරලා.ඒ ගැන පාරිභෝගික අධිකාරියෙන් හොයලා බලන්නෙ නැද්ද.
@mohamedfajardeen1625
@mohamedfajardeen1625 2 жыл бұрын
Why didn't you take an advance to hold that alto vehicle from that couple for a week or so.They could've simply given 10000 an advance to the dealer. I also gave an advance of rs.10,000 to an honest car sale owner and he assured me that even if the market price shoots up he will charge the same agreed amount. I bought the car after two weeks and the market price was up by rs 2 lakhs. He was very honest to hold the vehicle for the same agreed price. Car Zone of Kohuwala was the dealer who kept up their word.
@MohammedAli-xw6tz
@MohammedAli-xw6tz 2 жыл бұрын
most of people are fools. these car sale people know that very well.
@kapilakumara8719
@kapilakumara8719 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා කිවුව දේවල් සහතික ඇත්ත
@nayanathambavita3459
@nayanathambavita3459 2 жыл бұрын
Honestly appreciate your words and effort Mr Bandara! We can control this mafia together!
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t 2 жыл бұрын
වැඩි මිලට වාහන ගන්න එව්න්ට කන පැලෙන්න ගහන්න ඔනි
@c.h3098
@c.h3098 2 жыл бұрын
Yam භාණ්ඩයක් නියම අගයට wada mila නියම කිරීමට නිෂ්පාදනය kala ආයතනයට pawa kala නොහැක මේවාට පාරිභෝගික panathe නඩු පැවරිය හැකි
@methulakusal1131
@methulakusal1131 2 жыл бұрын
ඉතා හොද කලොචිත විඩිඔ එකක්
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@jaschamara
@jaschamara 2 жыл бұрын
Need hardware item programme, above increase its sale price please inform about Good job chamuditha
@Prageethdushmantha
@Prageethdushmantha 2 жыл бұрын
පාලන මිලකට ගන්න උත්සාහයක් ගන්න
@lasithadinusha6312
@lasithadinusha6312 2 жыл бұрын
කතා කරන්න ඕනම විෂයක්...
@sheikhfairooz7797
@sheikhfairooz7797 2 жыл бұрын
Useful debeat 👍👍
@sannskhshsidj4593
@sannskhshsidj4593 2 жыл бұрын
♥️♥️♥️
@aaronsubasinghe476
@aaronsubasinghe476 2 жыл бұрын
💯💯
@lakshithaekanayake3283
@lakshithaekanayake3283 2 жыл бұрын
වැගන් ආර් 2017 ලක්ශ 50ට තියනව කිව්වනෙ, රට ඇරපු ගමන් එනව 2017 ස්ටින්ග්‍රේ එකක් ගන්න, හැබැයි තිබ්බෙ නැත්තම් ඒ වෙලේට කැමරාවටත් මේ වගේම උත්තර දෙන්න මහත්තයෝ
@punchihewage
@punchihewage 2 жыл бұрын
මාත් යනවා alto 5ක් ගන්න.. 24.50ගානේ.
@user-gl7kw5er9c
@user-gl7kw5er9c 2 жыл бұрын
මේකේ කියන්නේ මෙතෙක් එයාලා දීලා තියෙන්නේ ලක්ශ පනහට අඩුවෙන් කියලා...🙃මෙතෙක්,මෙතෙක්,මෙතෙක්...video එක හොදට බලන්න මහත්මයා...😌
@lakshithaekanayake3283
@lakshithaekanayake3283 2 жыл бұрын
@@user-gl7kw5er9c නැ වීඩියො එක කරන වෙලාවෙත් ඒ ගානට වාහන තියනව කියල කියනව ඔයා බලන්න හොදට්😂😂
@rajendrangnanendrakumar4359
@rajendrangnanendrakumar4359 2 жыл бұрын
GOod
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 2 жыл бұрын
චමුදිත මහත්මයෝ ඔය වගේම බලන්න ගොඩනැගිලි ද්‍රව්‍යයත් මේ වෙනකො කොහොමද ගනන් ගිහින් තියෙන්නෙ කියල.
@sanjeewabasnayaka
@sanjeewabasnayaka 2 жыл бұрын
🙏🙏
@nkb583
@nkb583 2 жыл бұрын
Very sad discussion !
@kavindujwijesingha4298
@kavindujwijesingha4298 Жыл бұрын
2022 කෝටි 2 ට යන premio ඔන් දැන් 2023 පෙබරවාරි වෙද්දි කෝටියට කිට්ටු වෙන්න ගනන් අඩුවෙලා.ආයෙ පරන මිලටම වාහන බහිනකන් හැමෝම බලන් ඉමු.
@nipunsameera8970
@nipunsameera8970 2 жыл бұрын
ඕක නම් හෙන බොරුවක් ගහන්නෙ ඌත් විකුනන්නෙ වැඩි මිලට ඕකුන් තමයි මිල ගනන් ඉස්සුවේ
@pulithperera4520
@pulithperera4520 2 жыл бұрын
වටිනව වීඩීයෝ ඒක
@sunethrakusum8189
@sunethrakusum8189 2 жыл бұрын
Excellent 👍👍👍👍 Valuation price ekata wediyen vikinima thahanam kala yuthui 😵
@dilipmadusanka6315
@dilipmadusanka6315 2 жыл бұрын
කිසිම විසදුමක් ඉදිරිපත් කලේ නැහැ නෙ.හොද විසදුමක් තියෙනවා කියන්නම්.පිට රටවල් වැඩ කරන හැම සේවකයින් සඳහාම permit එකක් නිකුත් කිරීම .මෙහෙදී වාසි ගොඩක් ලැබෙනවා .පලමු එක තමයි දැනට පවතින වාහන මිල පහල යෑම .දෙවෙනි එක තමයි අලුත් වාහන රට තුළට පැමිණි ම අනික තමයි ඔවුන් විසින් ලංකාව ට එවන වාහන වලට tax එක ගෙවීම් කරන විට ඩොලර් වලින් ගෙවිය යුතුය යන්න.එතකොට ලංකාවේ ඩොලර් සංචිතය නිකන් වැඩි වෙනවා.තව ගොඩක් තියෙනවා
@anjanaperera9757
@anjanaperera9757 2 жыл бұрын
Why Wagon R, Vitz? All the vehicles are the same. When it comes to Wagon R, there are lots of variations, 2017 Wagon R can be a stingray new version or an old version. Can I buy a Wagon R 2017 Stingray for 40? or 2007 Vits for 30? from your place?
@thisarachanmika5895
@thisarachanmika5895 2 жыл бұрын
Best Work "CHAMUDITHA" 👍👍
@srilanka4204
@srilanka4204 2 жыл бұрын
නම් ගම් කියන්න බයයි
@geethkavishan7706
@geethkavishan7706 2 жыл бұрын
Europe rataka vitz 2018 akak unath 20lak wage wenne me rate ahinsaka minisungen mehma pali ganne me palakayo mona waradak karatada chnade dipu nisada wahanekata loku tax akak gahala ita passe ona ona ganam walata kinunannath ida denawa mewa ratawalda anna asai ratata anne kohanada mehama ratak dawasin dawasa vinaseta yanakota chamuditha great job👍👍
@anupamasilva8434
@anupamasilva8434 2 жыл бұрын
නියමයි.කාඩ සේල් කාරයින්ට කනේ පාරක්...
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@lakshithagimhan522
@lakshithagimhan522 2 жыл бұрын
කවුරු හෝ මැදිහත් වෙලා මේකට සධාරණයක් ඉටු වෙනවනම් අහිංසක ජීවිත කීයක් සතුටු වෙයිද
@turningpoint5725
@turningpoint5725 2 жыл бұрын
kzbin.info/www/bejne/nonOioKgncdrjq8
@user-hw6md1jg6l
@user-hw6md1jg6l 2 жыл бұрын
ඇත්තටම මහත්තයෝ ඔබතුමා නම් මිහිපිට ජීවත්වන දෙවිවරු මමනං කියන්නෙ ඔබතුමාලා වගේ පිරිස ඉන්න ඕන එතුමා හිටියේ නැත්නම් මේ පුංචි කාර් එකක් ගන්නවා කියන එක හීනයක් වෙලා තිබුන මිනිස්සුන්ට සැමදාටම හීනයක් තමයි අවුරුදු හැත්තෑ ගානක් වේල් ඉඳන් දේශපාලඥයෝ කරේ ඒ මිනිසුන්ට යන්න යන්න ලොකු කාර් එකක් ගැනීම ලොකු ලොකු දේපල රැස්කිරීම පුංචි මිනිහට මොනවත් නෑ එදා වේල කන්න විතරයි එක්ක ඒකත් තුන් ගෙලෙන් එක වේලයි ඒකයි මේ සිංහල පුංචි රට කියල කිව්වට අපි හිතින් සෑහෙන්න දුප්පත් රටක් සම්පත් අතින් පොහොසත් ඔබතුමාගේ සේල් එකට ඇවිල්ල තියෙන තිස් වතාවක් විතර කිසිම සේවකයෙක් ගෙන් අහන්න අවශ්‍ය නෑ ලොකුකම් බලන්න ඕනේ නෑ මොන කෙනෙකුට ඉතාමත් ගරු කිරීමත් තියෙන සිංහල අපේ සේල් එකක් සිංහල මිනිහෙක්ගේ කියලා යන්න තියෙන එකම සේල් එක තමයි මේක ඔබතුමත් හඬ නැගුවේ නැත්නම් අපිට කවුද ඉන්නේ අනේ මට එක දෙයක් කියන්න තියෙනවා කිව්වට ප්‍රශ්නයක් වෙයිද කියලා දන්නේ නැහැ නමුත් ඇත්ත කාරණාව නම් මම කියන්නම් ඔබතුමා හිතන්න මම suzuki maruti සුසුකි මරුටි ඇල්ටෝ එකක් ගන්න ආව 2015 එතකොට දාසයයි 75යි මිල වැඩි වෙලා අඩුවෙයි කියල බලාගෙන හිටිය ඒ ක්‍රම දැන් විසි ගානක් වෙනවා කවදාවත් අඩු වෙන්නේ නෑ තවම නෝනා කෑගහනවා වාහනයක් ගේන්න ගියේ කියලා කරුණු දෙන්නත් ලොකු මහත් වෙලා දරුවෝ සිස්සත්වය පාස් වෙනකන් දුක් වින්දඑයාලට මං පොරොන්දු වෙලා පොරොන්දු වෙලා හිටිය ශිෂ්‍යත්වෙ පාස් වුණාට පස්සේ ඔයා ගත මරුටි ඇල්ටෝ එකක් හරි අරන් දෙනවා කියලා ගෙදරට නමුත් ඒක හීනයක්ම උනා මට අදටත් මතකයි මීට අවුරුදු වී මේ ලංකාවේ හිටපු අහිංසකම කොල්ලෙක් තමයි මාකඳුර මාකඳුරේ මධුෂ් කියන්නේ එයා වැඩ කළේ මගේ motorbike ගැරිජ් එකේ අපි එකට හිටපු හොඳම යාලුවෝ හිටපු හොඳම යාලුවෝ සහෝදරයෝ ඊට අවශ්‍ය අපිට මෝට බයික් එකක් ගන්න බැරි වුණා රටේ තිබුණු නරක වැඩ හින්දා අන්තිමේදී මොකද්ද උනේ ඒ අහිංසක කොල්ලා මේ ලෝකෙම නරක මිනිහා වුණා කොච්චරවත් හොඳ මාර්ගයට ගන්න බැලුවා ගන්න බැරුව බැරි වුණා හැමදාම මට කියනවා උඹ අයියේ සිල් ගන්නේ මං මගේ මේ සමාජය වෙනස් කරනවා කියලා තමයි ඒවට ගියේ මේ අහිංසක මිනිහෙක් නරක මිනිහෙක් වුණා ඒ අහම්බ කිරි නරක විදිහට එය කොතෙක් උත්සහ කරත් මට උදව් කරන්න මම එක්ක රුපියලක දෙයක් ගත්තේ නෑ අන්තිමේදී බැන්නා මැරෙන්න අවුරුදු දෙහෙකට විතර කලිනුත් බැන්නා හිතන්න එපා මේ සමාජය මේ සමාජ සාධාරණයක් කවදාවත් ඉෂ්ට විය කියලා ඒක හින්ද මං ගත්තු මාර්ගයේ හොඳයි කියලා තමයි එයාගේ හිතේ තිබුණේ ලියාගන්න තියෙන අන්තිම නරක තැනටත් ගියා හම්බ කරන්න පුළුවන් ඉහළම තඹ කිරිල්ලක් කරා නමුත් මොනවද ඉතුරු උනේ අබ්බගාත දරුවෙක් එක්ක නංගි මෙහෙ තනි උනා අපේ ත මුදිත චමුදිත මහත්තයා ගිහින්ද අනිත් නංගිත් එක්ක ඉන්ටෙව් එකක් කරා එයාට තේරෙන්නෙ තරම තමයි චමුදිත මහත්තයත් සෑහෙන්න උත්සාහ කරනවා සමාජය හදන්න chamadi මහත්තයාටත් බෑ පුංචි සේල් එක කරන මහත්තයෝ ඔයාටත් බෑ මේක කරන්න පුළුවන් අපි සියලුම දෙනා එකතු වෙලා නැත්නම් තවත් මදුෂ් ලව් ඕනතරම් ලෝකෙ බිහිවේවි මේවට උත්තර ඒ විදියට හොයන්න යාවි අංශක ජීවිත විනාශ වේවි ඉක්මන් සල්ලි හොයා v සැපසම්පත් හොයා ආවෙ මේ සමාජ කවදාවත් හැදෙන්නෑ යුරෝපයේ වගේ රටකට ගිහිල්ලා අපේ ජීවිතය ගෙවන හැටි දැක්කම ඇත්තටම ඇඬෙනවා මට අවසාන වතාවට මට එක දෙයක් කියන්න තියෙනවා පුංචි කාර් එකේ රත්තරන් මහත්තයෝ ඔයා කරන ඔය ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා සාර්ථක වේවා තව තවත් අපේ රටේ අපේ සිංහල ෆිල්ම් එකක් කියල ඕනෑම කෙනෙකුට වාහනයක් ගන්න මුදල් ඇතත් නැතත් ගිහිල්ලා වාහනයක් බලලා හීනය අත ගාන හරි එන්න තව තවත් පහසුකම් හදලා දෙන්න ඔබතුමාගේ සේල් එකට ඇවිල්ලා වාහනයක් අත කාලා ගිහිල්ලා තමයි අපිට සතුටු වෙන්න වෙන්නේ මේ රටේ දේශපාලනඥයෝ මේ රට හදන්න උනන්දු වෙන්නෙත් නෑ හදන්නෙත් නෑ ජය වේවා මට එක දෙයක් කියන්න තියෙනවමම දැක්කා තමයි පලවෙනි දවස තමයි ඔච්චර ලොකු ව්‍යාපාරිකයෙක් ගේ නෙත් දෙකින් කඳුළු ටිකක් ආවා ඔබතුමාට තියන කැක්කුම මේ රටේ පාලනය කරන නායකයින්ටත් කවදහරි දැනුනොත් අපි බොහෝ බොහෝම වාසනාවන්තයි තෙරුවන් සරණයි
@sithumgunarathna6038
@sithumgunarathna6038 2 жыл бұрын
පුංචි car නිවස මීට "මාසෙකට කලින්" දාපු 2017 basic vitz එක 7690000, අඩුද?? කාවද රවට්ටන්න හදන්නේ??? මට කියන්න තියන්නේ මේ වෙලාවේ තමන්ගේ වාහනේ කිසිම sale එකක් හරහා විකුනන්න එපා. වහනයක් හොයන කෙනෙක්ටම විකුනන්න.මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම සාධාරණ විදිය ඒක තමයි
@pahanmithmandive602
@pahanmithmandive602 2 жыл бұрын
Wagon R,Vitz withrak newe axio,Every ewath henata wadi krla
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 32 МЛН