Dhajagga Sutraya - ධජග්ග සූත්‍රය (MKS)

  Рет қаралды 2,766,663

MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ

MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ

Күн бұрын

Пікірлер: 488
@HansikaIduminee
@HansikaIduminee 28 күн бұрын
නිරෝගි දරුවෙක් මට ලැබේවා 🙏
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
04) 2023/12/23 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සියළු සත්වයින්ට තිබෙන රෝගාබාධ , අදෘශ්‍යමාන බලවේග , අතුරු අන්තරා සංසිදි දුරුවී උතුම් නිරෝගී සුවය ආරක්ෂාව ,රැකවරණය , සැනසුම ,සතුට ළඟාවී සෙතක් ,ශාන්තියක් ,යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
03) 2023/12/23 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් ඇති අසනීප ,ග්‍රහ අපල ,චිත්ත පීඩා සංසිදි නිරෝගී සුවය ,සැනසුම ,සෙත ,ශාන්තිය ,රැකවරණය, ළඟාවී යහපතක්ම උදාපත් වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 10 ай бұрын
18) 2024/03/21 උදෑසන උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාව බලයෙන් ලෝකවාසි සියළු සත්වයින්ගේ දුක් බය රෝග දුරුවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තෙරුවනේ සරණින් පින්වත් සැමට සෙතක් වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
02) 2023/12/22 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සත්වයින්ට තිබෙන කායික මානසික ආබාධ ,දෝෂ දුක් කරදර සංසිදි දුක් නැති නිරෝගී සුවය සෙත ,ශාන්තිය සැනසුම ළඟාවී රැකවරණය ඇති යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
06) 2024/02/24 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!, සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැමට උතුම් නිරෝගී සුවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@dilanherath5500
@dilanherath5500 13 күн бұрын
මගේ කුස තුල පිංවන්ත, නිරෝගි දරුවකු පිලිසිදගෙන සිටිවා......හැම දේම වාසනාවන්තව ව්සදේවා....මට කිසි බියක් නොයිපදේවා.....
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
01) 2023/12/22 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි පින්වත් සියළු සත්වයින්ගේ , දුක් ගිනි බිය නිවි නිරෝගී සුවය , සැනසුම රැකවරණය ඇති යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 10 ай бұрын
17) 2024/03/19 උදෑසන උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාව බලයෙන් ලෝකවාසි සියළු සත්වයෝම දුකින් මිදි නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැම සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
09) 2024/02/29 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ලෝවැසි සියළු සත්වයෝ දුකින් මිදි සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@VinuriSenarathne
@VinuriSenarathne 7 ай бұрын
මෙම පිරිත් බලයේන් මට වැටුප් රැගෙන ඉක්මනි ලංකාවට ලැබෙවා.,
@priyanthaudukala241
@priyanthaudukala241 6 ай бұрын
ඔබෙි පැතුම ඉක්මනින් ඉටුවෙිවා
@DineshNishantha-k9o
@DineshNishantha-k9o 22 күн бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ......!! නිරෝගී වෙත්වා ..........!! සුවපත් වෙත්වා .....!!
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
05) 2023/12/24 උදෑසන සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ධජග්ග පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් පවතින අසනීප ,අපල ,දුක් කරදර දුරුවී සංසිදි දුක් නැති නිරෝගී සුවය ,සැපත ,සතුට ,රැකවරණය ළඟාවී සෙතක් යහපතක්ම උදා වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
11) 2024/03/02 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් දුකින් මිදි උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@a.m.s5243
@a.m.s5243 11 ай бұрын
🙏 🙏🥰
@MangalikaJayawardana
@MangalikaJayawardana Жыл бұрын
උතුමි මෙි පිරිතේ ආනුබාව බලයෙන් මා ඇතුළු දරැවන්ගේ සියලු රෝග සියලු යහපත් පුාර්තනා ඉටුවෙිවාසාදු සියලු සත්වයෝම නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏මගේපිනත් අනුමෝදන් වෙිවා 💐💐💐💐💐💐💐
@donapiyaseeli2435
@donapiyaseeli2435 5 ай бұрын
සාදූ සාදූ සාදූ
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 4 ай бұрын
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏නමෝ🪷🪷බුද්දාය🙏🙏අපේ පින්වත් ස්වාමීන් වහාන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා 🙏🪷🙏🙏🪷🙏ලොව සියලුම දෙනා සුවපත් වේවා සාදු සාදු සාදු 🪷🪷🙏🙏
@SanjuDeSilva-kg8mm
@SanjuDeSilva-kg8mm 7 ай бұрын
සාදූ සාදූ සාදු ! මෙ පිරිත් ආනුභාවයෙන් මා හට ක්‍රෝද කරන නෑදෑයින් මිතුරන් වෙනත් අය සිටීනම් එ සියලු දේනාගෙ සිත් තුල මා කෙරෙහි ඇති තරහක්ද වේනම් ඒ තරහා දුරු වී ඔවුන්ගෙ සිතටද මාගෙ සිතටද ශාන්තියක් සැනසීමක් ලැබේවා ❤🙏
@PiyumiVihanga
@PiyumiVihanga Жыл бұрын
සාදූ සාදූ සාදූ මෙම පිරිතේ අනුහසින් මා හට ක්‍රෝධ කරන්නන් මාගේ මිතුරන් වේවා.කෙනෙකුගේ සිතේ මා ගැන තරහක් ඇත් නම් ඒ තරහා දුරු වී ඔහුගේ සිතට ශාන්තිය ලැබේවා 🙏 මාගේ සහ මගේ පවුලේ අයගේ නෑදෑ හිත මිතරන්ගේ සිත් සතුටින් පිරේවා. 🙏
@RasangikaMadumali-t9i
@RasangikaMadumali-t9i Жыл бұрын
එසේම වේවා...
@SandikaLiyanage
@SandikaLiyanage 11 ай бұрын
Ma ha wirayen inna siyalu denage irshiyawa krodaya nathi wewa slyaludena suwa path wewa ❤
@sehansajayalath5481
@sehansajayalath5481 7 ай бұрын
මේ උතුම් පිරිතේ තේ ජානුභාවයෙන් සත්‍යානුභාවයෙන් මාගේ කුස තුළ සිටින දරු පැටියා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සියලු අඟපසඟයන්ගෙන් පරිපූර්ණ වෙත්වා ලෙඩක් දුකක් රෝගයක් පීඩාවක් නැතිව සුවසේ සැපසේ දස මස ගෙවා සියළු අඟ පසඟයන්ගෙන් පරිපුර්ණ සත්පුරුෂ දරුවෙකු ලෙස මේ ලෝකේ එළිය දකීවා දීර්ගායු ලැබේවා.ඔබටද මටදමාගේ දරුවාට ද උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සාත්ෂාත් වේවා❤❤🙏🙏🙏🙏🙏
@ChamindaHerndeliyakankanamge
@ChamindaHerndeliyakankanamge 6 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගෙ කලනී දරු තුන්දෙනත් එක්ක මගෙ ගෙදරට ගෙන්වා දෙන්න
@ManelSriyani-z1w
@ManelSriyani-z1w 3 ай бұрын
මෙිම.පිරැත්බලයෙන්.මටත.මගේ.පවුලේ.සියලුමදේනට.නිදුක්.නිරෝගි සුවය.ලැබෙිවා බුදු.සරනයි❤❤❤❤❤❤
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
10) 2024/03/01 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ දුකින් මිදි සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@kokmadugejepin4795
@kokmadugejepin4795 3 ай бұрын
🙏🙏🙏🙏🙏සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@mihirlakshan4003
@mihirlakshan4003 8 ай бұрын
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!නමෝ බුද්ධාය!🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 5 ай бұрын
සත්බුදු රජාණන් වහන්සේලාගේ පිහිටෙන් මගේ පුතා අසත්පුරැෂ යහලුවන් ඇසුරෙන් ඈත් වේවා.......🙏🏼🙏🏼🙏🏼
@samanthabandara2574
@samanthabandara2574 14 күн бұрын
නිමල් ට ගෙදරට ඒමට හැකි වේවා මේ පිරිතේ අනුහසින්
@nithinipahanya4884
@nithinipahanya4884 Жыл бұрын
මේ උතුම් වූ පිරිතේ ආනුභාව බලයෙන් රෝගීව දුක් විදින සියලුම හස්ති රාජයින්ට නිරෝගි සුවය අත් වේවා 🙏
@maddumagefernando8863
@maddumagefernando8863 10 ай бұрын
16) 2024/03/14 උදෑසන උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් මාටද පවුලේ සැමටද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝද සුවපත් වෙත්වා !!!සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@anushka-e4j
@anushka-e4j 11 ай бұрын
සාදු සාදු සාදු මෙ පිරිතෙ අනුහසින් මගෙ සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා 🙏🙏🙏
@sameerasameera2890
@sameerasameera2890 6 ай бұрын
උතුම් බුදුපියානාන්වසෙට මගෙ නමස්කාර වේවා 🙏 මගෙ සියලු කරදර දුරුවේවා මම කුවේට් සිට ජයන්ති 24/07/16/
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
08) 2024/02/28 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 මා ඇතුළු පවුලේ සැමට උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
09) 2024/02/29 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ලෝවැසි සියළු සත්වයෝ දුකින් මිදි සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@AnuMadu-jd3bj
@AnuMadu-jd3bj 7 ай бұрын
Me pirithe balayen mage oluwa kakkuma adu wewa mage daruwa suwa wewa mage Paule Aya rata wasiyan suwa wewa B's sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanduweerasinghe3849
@sanduweerasinghe3849 Жыл бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ තාත්තාට සිහිය ලැබේවා 🙏මගේ තාත්තා සුවපත් වේවා🙏දයානන්ද වීරසිංහ සුවපත් වේවා🙏දයානන්ද වීරසිංහට සිහිය ලැබේවා 🙏🙏🙏
@SitharaDayani-hm4tb
@SitharaDayani-hm4tb Жыл бұрын
මේ උතුම් පිරිත් රත්නයේ ආනුභාවයෙන් මගේ මවගේ පිලිකා රෝගය ඉක්මනින් සුව වේවා ...!!!!
@RasangikaMadumali-t9i
@RasangikaMadumali-t9i Жыл бұрын
එසේම වේවා
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
නිරෝගී සුවපත් බාවය ලැබේවා !!!
@SahanLiyanaarachchi-xz1fj
@SahanLiyanaarachchi-xz1fj 8 ай бұрын
Suwapath wethwa
@arunisandamali2824
@arunisandamali2824 4 ай бұрын
Obage mawa ikmaninma suwapath wewa🙏
@slplus4934
@slplus4934 3 ай бұрын
බුදුසරණයි
@hashvih7866
@hashvih7866 7 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සතුරන් මිතුරන් වේවා.
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
13) 2024/03/04 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු ලෝවැසි සියළු සත්වයින්ට උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@MalshaDhamayanthi
@MalshaDhamayanthi 11 ай бұрын
ධජග්ග. සූත්‍රය. දේශනාවේ. ආනුභාවයෙන්. මගේ විජේ අය්යාගෙ. පිලිකා. රෝගය. සුව. වේවා. මටත්. අන්සියලු. සත්වයෝ. සුව පත් වේවා. මාගේ. ඉෂ්ට දේවතාවන්. වන. විෂ්ණු. දෙවියන්ට. මේ. පිං. අනුමෝදන්. වේවා.
@ButterflyBee-zq6bw
@ButterflyBee-zq6bw 3 ай бұрын
ද ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් සියළු කරදර බාධා දුරුවෙවා.🌼🌼🌼🌼🌼🌼🙏🙏
@SharangiSamaranayake
@SharangiSamaranayake 7 ай бұрын
Mage පුතා ta visa eka ඉක්මණින් ලැබේවා
@kusumchandrawathi6258
@kusumchandrawathi6258 8 ай бұрын
සාදු සාදු සාදු මෙිි උතුම් පිරිත ශුුවනය කරනඔබ සැමට තෙරැවන් සරණයි අසනිපයෙන් පසුවන මාගේ මිනිපිරියට ශාන්තියක්ම වෙිිවා ඉක්මනින් සවය ලැබේවා ❤❤❤❤
@MR-wn5yi
@MR-wn5yi 5 ай бұрын
මෙලෝ වාසී සියලුම සත්වයො නිදුක් නිරොගි සුවපත් භාවයට පත්වේවා
@ManelSriyani-z1w
@ManelSriyani-z1w 5 ай бұрын
මෙි.පිරිත්.බලයෙන්.මගේලෙඩ සුවවෙවා.ආය.අදින්.පසුව.මට නිරෝගි.භවය.ලැබෙිවා සමිමා.සමිබුදුසරනයි සාදු❤.සාදු❤.සාචු❤🎉🎉🎉
@kumariranasinghe3057
@kumariranasinghe3057 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ අමුනුශ්‍ය බය නැති වේවා. සාදු සාදු සාදු 🙏🙏
@dilanherath5500
@dilanherath5500 10 күн бұрын
මගේ හිතේ තියන බිය සැක සංකා දුරු වේවා
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
15) 2024/03/05 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාව බලයෙන් මා ඇතුළු පවුලේ සැමටද ලෝවැසි සියළු සත්වයින්ටද උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
07) 2024/02/27 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 මටත් පවුලේ සැමටත් උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
12) 2024/03/03 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණයේ අනුහසින් මා ඇතුළු සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 4 ай бұрын
20) 24/09 /15 රාත්‍රි අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@dineewasana4442
@dineewasana4442 9 ай бұрын
හෙට වනවිට මාගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා
@indranigamage6712
@indranigamage6712 2 жыл бұрын
මෙම උතුම් ජඩග්ග පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා.ලෙඩ දුක් දුරු වෙවා 🌹🌻🌻🌷
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
බුදු සරනයි🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
තෙරුවන් සරණයි.
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා බුදු සරනයි🙏🙏🙏🙏
@RasangikaMadumali-t9i
@RasangikaMadumali-t9i Жыл бұрын
බුදු සරණයි
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
තෙරුවන් සරණින් නිරෝගි සුවපත් බාවය ලැබේවා !!!
@ramaniliyanage2240
@ramaniliyanage2240 4 ай бұрын
සාදු සාදු සාදු සාදු .ථාතගතසමිමාසමිබුදුරජානමි වහන්සෙට නමස්කාරයවෙිවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷
@seethamallika7994
@seethamallika7994 10 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🪔
@sameerasameera2890
@sameerasameera2890 6 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 උතුම් බුදුරාජානාන් වහන්සෙට මගෙ නමස්කාර වේවා මගෙ දුක් කරදරපිඩා දුරිවේව 🙏 මම කුවෙට් සිට ජයාන්ති 24/07/19/
@priyanthaudukala241
@priyanthaudukala241 6 ай бұрын
මෙි උතුම් පිරිත් බලයෙන් සියළු සත්වයෝ නිදුක් වෙිවා නීරෝගී වෙත්වා සුවපත් වෙිවා සාධු සාධු සාධු
@jayanthijayasekara3778
@jayanthijayasekara3778 Ай бұрын
විදේශ ගත වී සිටින මගේ දුවටත්,පුතාටත් පුන්චි හෝ අසනීප තත්ත්වයක් තිබේ නම් මේ අටවිසි පිරිතේ බලයෙන් නිරෝගි සුවය ලැබේවා!!!❤❤
@sameerasameera2890
@sameerasameera2890 6 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මගෙ බුදුපියාන්ට නමස්කාර වේවා🙏
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl Жыл бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් මගේ පැතුම් ඉටු වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සම්මා සම්බුදු සරණයි
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 7 ай бұрын
Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🌻🌷💐💐🌷🌻🌹
@kaluputha3797
@kaluputha3797 2 ай бұрын
මෙි උතුම් පිරිත් බලයෙන් මගෙ මහත්තයගේ ග්‍රහ අපල දුරැ වි මගෙ මහත්තයා රට රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා ඒ බලාපොරොත්තු ඉස්ටවෙිවා ඉස්ටවෙිවා ඉස්ටවෙිවා 🙏🙏🙏🙏
@manujajayasiri118
@manujajayasiri118 Жыл бұрын
සාදු සාදු සාදු මාගෙ දරැවාගෙ අසනිපය සුව වේවා මා හට තිබෙන කරදර දුරැවේවා
@kasundewinda8410
@kasundewinda8410 Жыл бұрын
සාදු සාදු සාදු
@nextours1986
@nextours1986 Жыл бұрын
මෙම උතුම් ධජග්ග සූත්තරය ආනුභාවයෙන් අම්මට පුතාට චමලි දුව ට බියෝනා මිනිබිරියට නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ButterflyBee-zq6bw
@ButterflyBee-zq6bw 2 ай бұрын
හිරු දෙවියනෙ මෙ විෂ්වයටම ඔබ වහන්සෙ ගෙ ආලොකය ලබා දුන්නාට අනෙක වාරයක් පිං.🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 11 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dineewasana4442
@dineewasana4442 9 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා
@matharageseelawathi9572
@matharageseelawathi9572 2 ай бұрын
මේ පිරිතේ සත්‍යය බලයෙන් ව්ශ්වයම සුවපත් වේවා ❤
@damindakumara7206
@damindakumara7206 Жыл бұрын
Uthum pirithe balayen , mage daruwage siyalu graha apala duruwee adhyaapana katayuthu saarthaka wewa 🙏 niduk nirogi suwa lebewa 🙏 sathuru karadara nethi wewa 🙏🏾🙏🏾🙏
@buddhikapeiris8794
@buddhikapeiris8794 16 күн бұрын
අපේ පවුලට ආශිර්වාදයක්ම වේවා 🙏❤❤❤❤❤❤❤❤
@janakarathnayake7788
@janakarathnayake7788 3 жыл бұрын
නමෝ බුද්දාය!!!
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
සාදු සාදු සාදු නාමෝ දස්ස බගවතෝ අරහාතෝ සමිමා සමිබ්ද් දස්ස සාදු සාදු සාදු තේරැවන් සරනයි හැමෝම සුවපත් වෙත්වා නාමෝ බුද්දාය
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl Жыл бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් මටත් මගේ පවුලේ අයටත් තිබෙන සියලුම කරදර සතුරු බාදක දුරු වේවා සාමය සතුට ලැබේවා සම්මා සම්බුදු සරණයි
@KkgDanapala
@KkgDanapala 6 ай бұрын
සියලුම සත්වයෝ මට ප්‍රිය වෙත්වා මමප්‍රිය වෙත්වා
@champagunathilaka7844
@champagunathilaka7844 13 күн бұрын
මේ පිරිතේ අනුහසින් මට රැකියාව කරන්න හොද නිවසක් ලැබේ වා , 🙏🙏🙏
@lakshikamaduwanthi3907
@lakshikamaduwanthi3907 10 ай бұрын
ධජග්ග පිරිතේ සතයානුභාවයෙන් මගේ අම්මාගේ කකුල් අමාරුව සුව වේවා.... 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වේවා.. නීරෝගී වේවා.. සුවපත් වේවා...2024/04/02
@dilanherath5500
@dilanherath5500 10 күн бұрын
මේ පිරිතේ බලයෙන් මට සුභ දෙයක්ම අහන්න ලැබේවා.....මගේ හිතේ ඇති බය නැතිවෙලා සුභම සුභ දෙයක් අහන්න ලැබේවා........
@dksAnu-w9k
@dksAnu-w9k 2 ай бұрын
මෙ උතුම් පිරිත් බලයෙන් මගෙත් මගෙ ස්වාමිපුරුෂයා ගෙ දොස් දුරු වෙවා..
@chamindapathmakumara3100
@chamindapathmakumara3100 2 жыл бұрын
ඔබට පිනක් ම අයිති වේවා!! මම චමින්ද
@nilukaekanayaka5187
@nilukaekanayaka5187 Ай бұрын
මේ පිරිත බලයෙන් මට ඇති දුක් කරදර හිරිහැර බාධා සියල්ල දුරු වේවා දුරු වේවා දුරු වේවා !!!
@dineewasana4442
@dineewasana4442 9 ай бұрын
මාහට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 7 ай бұрын
ඔබේ පැතුම ඉටු වේවා.
@RAJLakshika
@RAJLakshika 7 ай бұрын
පැතුම ඉටු වේවා
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 6 ай бұрын
,🙏🙏🙏🙏
@maheshdesilva4490
@maheshdesilva4490 6 ай бұрын
Obe pathuma itu wewa
@priyanthaudukala241
@priyanthaudukala241 6 ай бұрын
උතුම් බුදු බල මහිමයෙන් ඉක්මනින් ඔබෙි පැතුම ඉටුවෙිවා
@mihiridimingu1519
@mihiridimingu1519 Жыл бұрын
me utum pirit balen mage siyaluma dosa duru wewa🙏🙏🙏🙏🙏
@viduvidu-d6o
@viduvidu-d6o Ай бұрын
මාගෙ ලෙඩ තත්වය ඉක්මනින් සනීප වේවා🙏🙏🙏
@SubashiniWg-hh2vp
@SubashiniWg-hh2vp Жыл бұрын
me pirith balayen mage kakula hodatama sanipa wewa mama puatha amma hise sita padaya dakkawa araksha kara dethwa🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏 🙏🙏
@nirmalarousia8815
@nirmalarousia8815 Жыл бұрын
Sadhu..sadhu..sadhu..me uthum pirith dheshanaa balayen mage siyalu apala upadhraa dhuru wewa..siyalu sathwayo nidhuk wethwa..nirogi wethwaa..🙏🙏
@asankaseneviratne9094
@asankaseneviratne9094 7 жыл бұрын
සාධූ.......සාධූ.....සාධූ....!!! පිරිතේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා..... නිදුක් වේවා..... නිරොගි වේවා......
@surangamadushanka3591
@surangamadushanka3591 Жыл бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namas karaya wewa
@hashvih7866
@hashvih7866 7 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ අම්මාගේ ලෙඩරෝග දුරු වේවා.
@kokilakariyawasam
@kokilakariyawasam 11 ай бұрын
නමෝ බුද්ධාය ☸️
@chinthavidyasekera346
@chinthavidyasekera346 8 ай бұрын
Dajjaga pirithe anubavayen Lahiru saga Manula puthunge jeevitha araksha wewa, graha apala duru vee anagatha suba siddiya salasewa!
@nadeeshabandara7561
@nadeeshabandara7561 5 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගේ තියෙන දුක් කරදර ප්‍රශ්න නැති වේවා යහපත දියුණුව සැලසේවා.
@premaakka7405
@premaakka7405 Жыл бұрын
මෙි උතුමි දජග්ග සුතුරෙ බලමහිමෙන් මාගේ සියලු දෝස දුරැ වෙිවා
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Me pirith anu bawen matath mage pawle siyeluma denatath niduk nirogi.suweyen sathutin semadema kara ganna labewa sadu sadu sadu.siyelu saththayontama araksa wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏
@decikadonsamarasinghe8522
@decikadonsamarasinghe8522 Жыл бұрын
Mema sutraye balayen mage kenzy duwa ge siyalu apala duru wewa elzy duwata adyapana kataututhu sapala wewa teruwan saranay dewi pihitay oba wahanseta deergau siyalu sathwayo suwa path we wa sadu sadu sadu
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b Жыл бұрын
මේ ධජග්ග සූත්‍රයේ බලයෙන් මට තියෙන්නා වූ සියලු කරදර බාදක දුරුවී සැනසීමක් ලැබේවා .🙏🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 බොහොම පිං මටත් සියලුම දෙනාටත් මගේ පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි 🙏🙏
@priyanthathennakoon7742
@priyanthathennakoon7742 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු මටත් මගේ සියලු දෙනා ට වගේම සියලු ලෝවසියන් ට යහපතක් වේවා
@SamanmaliRajapaksha-lf6wl
@SamanmaliRajapaksha-lf6wl 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ බලාපොරොත්තු ඉස්ට 🙏🙏🙏 වේවා
@seryaniseryan4433
@seryaniseryan4433 2 жыл бұрын
මේ උතුම් වු පිරි‍ත අනුභවයෙන් දනුක පුතාට සැනසිල්ල උදා වේවා
@Virasha_2001
@Virasha_2001 Жыл бұрын
Oba harakek ban
@maliliyanage5416
@maliliyanage5416 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KkH-by8uf
@KkH-by8uf Жыл бұрын
2024,/1/18 රාත්‍රී මෙම පිරිතෙඅනූ භවයෙන් මාගේ සැමියා ටදරඇවන්ටසහපවුලේඅයටත්ඇතිකරදරනැතිවෙවාසාධු, සාදු සාදු 🎉🎉🎉🎉
@dimuthsandaruwan5492
@dimuthsandaruwan5492 Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මගේ සියලුම අපල දුරුවෙවා
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 14 МЛН
Girimanandha Suthraya - ගිරිමානන්ද සූත්‍රය (MKS)
16:50
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 1,3 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 979 М.
Maha Kassapa Thera Bojjanga Piritha - මහා කස්සපතෙර බොජ්ජංග පිරිත (MKS)
6:25
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 2,2 МЛН
Seevali Piritha - සීවලී පිරිත (MKS)
6:46
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 3,4 МЛН
Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්
57:34
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 515 М.
thun suthraya
14:17
chanuka Lyrics
Рет қаралды 3,7 МЛН
thun suthraya | තුන් සූත්‍රය
14:03
SP vlog ♡
Рет қаралды 307 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН