No video

Rathana Suthraya 03 Times - රතන සූත්‍රය 03 වරක් | Sinhala Pirith | Rathana Suttra Thun Warak

  Рет қаралды 4,378,639

Sakkara Wattama

Sakkara Wattama

Күн бұрын

Sinhala Pirith - Rathana Suttra 3 warak
රතන සූත්‍රය
යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං
තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්ධගා සක්ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු
වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු

Пікірлер: 1 400
@jdspriyantha5148
@jdspriyantha5148 3 жыл бұрын
මුළු ලෝකය රතන සුත්‍රයේ බලයෙන් නිදුක් වෙත්වා!!!!!!!
@samenakasubashine2444
@samenakasubashine2444 Жыл бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් මගෙ රත්තරං පුතු පැටියාගේ සියළු අපල දුරු වේවා 🙏🙏🙏
@chamachenu4291
@chamachenu4291 2 жыл бұрын
මේම රතන සූත්‍රය පිටෙන් සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා..
@hasithamalki568
@hasithamalki568 Жыл бұрын
🙏🙏🙏
@krishanthimanike5021
@krishanthimanike5021 Жыл бұрын
ඔයා විතරයි අපි ගැන හිතුවෙ අනිත් අය
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
මේ උතුම් රතන සූත්‍රයේ ආනුභාව බලයෙන් මටත් මගේ ගෙදර සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා 🙏🙏🙏
@samanaarachchige6339
@samanaarachchige6339 3 жыл бұрын
ලෝකවාසී සියලු දෙනාට රතන සූත්‍රයේ ආනුභාවය ලැබේවා🌼🌼🌼
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
@lalithpushpakumara387
@lalithpushpakumara387 2 жыл бұрын
මේ රතන සූත්‍රයේ පිහිටෙන් මගේ පවුලෙත් ලෝකවාසී සැමගේ පවුල් වලත් සමගිය සතුට රැකදී දුක් කරදරවලින් තොර නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වෙත්වා!!!!!!!😘
@thilininadeeshani7101
@thilininadeeshani7101 Жыл бұрын
🙏🙏
@RohanaEdirisinghe-kb5nt
@RohanaEdirisinghe-kb5nt Жыл бұрын
🙏🙏🙏
@HemamaliAsanthika
@HemamaliAsanthika 2 ай бұрын
🙏🙏🙏🙏
@priyanthasampath9063
@priyanthasampath9063 2 жыл бұрын
ලෝකවාසී සියලු දෙනාම රතන සූත්‍ර අනුභාවයෙන් නීරෝගි වේවා!!
@sanathnishantha2382
@sanathnishantha2382 Жыл бұрын
විශාන් සදරැස් ළදරුවාට නීරෝගි සුවය ලැබේවා මෙය කියවන සියළුම ලෝකවාසින්ටත් තෙරුවන් සරණින් යහපතක් ම වේවා 🙏🙏🙏 සාදූ ... සාදූ ...සාදූ ...
@sanathnishantha2382
@sanathnishantha2382 Жыл бұрын
මෙම දරුවාට නීරෝගි සුවය ලැබේවා
@thilininadeeshani7101
@thilininadeeshani7101 Жыл бұрын
🙏🙏
@HemamaliAsanthika
@HemamaliAsanthika 2 ай бұрын
🙏🙏
@samanaarachchige6339
@samanaarachchige6339 3 жыл бұрын
මාගේ පවුලේ සියලු දෙනාට රතන් සූත්‍රයේ ආනුභාවය ලැබේවා 🙏🙏
@ajanthakumari2623
@ajanthakumari2623 2 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් සියලුම කොරෝනා රෝගීන් සුව වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@ng525pererang3
@ng525pererang3 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏 කොරොන රොගින්ට ඉක්මන්ට සුවවෙවායි පතනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@indikasamarajiwa9435
@indikasamarajiwa9435 Жыл бұрын
රත්න සූත්‍රයේ ආනුභාවයෙන් මගේ දියණියට ඉක්මන් සුවය ලැබේවා,,,💐💐💐🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
මේ පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
@deathofcamper3064
@deathofcamper3064 2 жыл бұрын
බුද්ධාගම ආගම ජිවමාන ආගමකි.සියලු දෙනාට සුවය ප්‍රාර්ථනා කරමු
@ranjaniathauda6003
@ranjaniathauda6003 2 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා !!!
@sachiniumodya9410
@sachiniumodya9410 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා.කොරෝනා රෝගය මුලු ලෝකයම තුරන් වේවා🙏🙏
@sudusudu3287
@sudusudu3287 3 ай бұрын
😅😮
@AsokaGodakanda-rh7ns
@AsokaGodakanda-rh7ns 3 ай бұрын
🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@kulatungamk4009
@kulatungamk4009 Жыл бұрын
මහානු බලසම්පන්න රතනසූත්‍රය ශ්‍රවනය කරන සැමට නිදුක් නිරෝගි සුවය අත්වේවා,යහපතක්ම වේවා.🙏
@isankaridmini5681
@isankaridmini5681 2 жыл бұрын
මේ උතුම් වු රතන සුත්‍රයේ බලයෙන් සියල්ලෝ ම නිවී සැනසෙත්වා!🙏🙏💜️
@chalanasampath6030
@chalanasampath6030 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏මෙම රතන සූත්‍රයේ බලයෙන් මෙම වසන්ගතය දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chithrapushpakumari388
@chithrapushpakumari388 2 жыл бұрын
රතන සුුතුරේ බලයෙන් තෙරැවන් සරනේ බලයෙන් මාගේ සිතට සැනසුමක් ලැබේවා🌹
@buddikanayana3246
@buddikanayana3246 3 жыл бұрын
මෙ පිරිත් අනුභවයෙන් සියලු ලක් වසියන්ට සියලු ලෙඩ දුක් වසන්ගත වලින් නිදුක් නිරොගිත්වය ලැබේවා
@supunhathurusingha170
@supunhathurusingha170 2 жыл бұрын
රතන සූත්‍රය ආනුභාවයෙන් සියලුම රෝගීන් සුවපත් වේවා. .කොරෝනා රෝගය ඉක්මනින් දුරු වේවා
@thilininadeeshani7101
@thilininadeeshani7101 Жыл бұрын
🙏🙏
@yyshshs1179
@yyshshs1179 3 жыл бұрын
අද දිනත් මෙපින් බලයෙන් මගේ දරැ මුනුබුරැ මිනිබිරියන් අතුලුලෝක වාසි ජනතාවම වෙසක් බුර පසලොස්වක පොහො දිනයේ කොරොනා වසංගතයෙන් මුදවා හරිනු මැනව🙏🙏🙏
@kumarii.88xi75
@kumarii.88xi75 Жыл бұрын
මේ පිරිත් දේශනා බලෙන් මගේ පවුලේ සැමට යහපත උදා වේවා. 🙏🙏🙏🙏🙏🙏
@malikagedara1058
@malikagedara1058 Жыл бұрын
මෙි පිරිත් ..අහාන.සියලුම දෙනාට ..නිරොගි සුවැය ලැබෙිවා දිර්ඝායු ලැබෙිවා සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upalisannasgala9736
@upalisannasgala9736 Жыл бұрын
මේ පිරිත ඈසීමෙන් සියලු දෙනාම සුවපත් වේවා
@amarawanasinghewanasinghe1918
@amarawanasinghewanasinghe1918 3 жыл бұрын
🙏🙏🙏 මේ උතුම් රතන සූත්‍රය පිටෙන් ලොකවසි සියලු දෙනා සුවපත් වෙත්තවා වසංගතය දුරුවි සියලුම රෝගින් සුවපත් වේවා තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා !!!
@indranigunasekara5949
@indranigunasekara5949 2 жыл бұрын
රතන සුත්රයේ ආනුභාවයෙන් සියලු ලෙඩදුක් කරදර දුරැ වෙිවා.ලක්වාසී ලෝවාසී සියල්ලෝම සුවපත් වෙිවා.සාදු සාදු සාාදු.....
@chandranithennakoon1802
@chandranithennakoon1802 3 жыл бұрын
🙏🙏රතන සූත්‍රයේ බලයෙන් ලොව පුරා පැතිරී ඇති කොවිඩ් වසංගතය ලොවෙන් ම තුරන් වේවා.🙏🙏
@menakaamadumali2877
@menakaamadumali2877 2 жыл бұрын
සියළුම පැතුම් ඉෂ්ට වේවා සියළුම කරදර බාදක දුරු වේවා 🙏🙏🙏🙏බුදුසරණයි
@tamillanguagebychathu
@tamillanguagebychathu Жыл бұрын
මේ උතුම් වූ රතන සූත්‍රයේ බලයෙන් මාගෙ දරු දෙදෙනා මෙන්ම ලෝක වාසී සියලු දරුවන් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻
@ayomichathurangani3491
@ayomichathurangani3491 Жыл бұрын
එසේම වේවා!🙏
@sanathnishantha2382
@sanathnishantha2382 Жыл бұрын
එසේම වේවා!
@nimaljayathissa4550
@nimaljayathissa4550 Жыл бұрын
Hamoma suwapath wewa
@funny__7762
@funny__7762 2 жыл бұрын
තිලිනි මදුශිකාගෙ සියලු ග්‍රහ අපල දුරු වේවා 🙏
@hashiniwepitiyage2206
@hashiniwepitiyage2206 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා..නිරෝගී වේවා..සුවපත් වේවා...🙏🙏🙏🙏🙏🙏
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏🙏🙏මේරතන සුත්‍රආණුබවයෙන් මගේ සියළුම අසනීප දුරු වේවා 🙏🙏🙏සතුට සෞබග්‍ය උදා වේවා 🙏🙏🙏
@lalibhadra5520
@lalibhadra5520 Жыл бұрын
මගේ ජිවිතේ ට සැනසීම උදා කර ගැනීමට හැකි වීම උදා ව
@Chapa246
@Chapa246 4 ай бұрын
අනන්ත බුදු ගුණ බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායූ සම්පත් ලැබේවා ! තෙරුවන් සරණයි !
@user-ishiaknethum
@user-ishiaknethum Жыл бұрын
රත්න සුත්‍රයේ බලයෙන් මගෙ දරුවන්ගේ ත් අනිත් දරුවන්ගෙත් ලෙඩදූක් සුවවෙවා
@dammika1398
@dammika1398 2 жыл бұрын
සාදු සාදු සාදු සම්ම්මා සම්ම් බුදු ගුන බලයෙන් ලෝකවසි සියලුම දෙනා සුවපත් වෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@ggggrffff9015
@ggggrffff9015 2 жыл бұрын
රතන සූත්‍ර බල මහිමෙන් මාගෙ රත්තරන් දෙමව්පියන් සහ ආච්චි අම්මා ඉක්මනින් සුව වෙන්න ඕනෙ !!!
@GgGg-jr9lc
@GgGg-jr9lc 3 жыл бұрын
🙏🌺 සාදූ ...සාදූ ...සාදූ !!! සියලු ආශිර්වාද බලයෙන් ලොවම සුවපත් වේවා ..සම්මා සම්බුදු සරණයි !!!🌺🌺🌺
@dilanishashikala8611
@dilanishashikala8611 Жыл бұрын
මේ රතන සූත්‍රයේ බලයෙන් මගේ සියලුම රෝග දුරු වේවා
@achiniprabudhika6084
@achiniprabudhika6084 Жыл бұрын
මේ පිරිත් සූත්‍රය බලයෙන් මාගේ දරුවාට කිසිදු ලෙඩ රෝගයක් නොවැලදී නීරෝගීමත් සැපවත් ජීවිතයක් ගත කරන්න වාසනාව උදා කරලා දෙන්න සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@praneethchamara7701
@praneethchamara7701 3 жыл бұрын
සාදු සාදු රතන සූත්‍රය යේ ආනුභාවයෙන් සියලුම සත්වයෝ සුව පත් වෙිිවා
@nadeeshanirajapaksha776
@nadeeshanirajapaksha776 2 жыл бұрын
ලොව
@user-qz8up6km2k
@user-qz8up6km2k 3 жыл бұрын
රතන සූත්රයෙන් යහපතක් වුන හැමෝම ලයික් එකක් කමෙට් එකක් දන්න............................🙏🙏
@user-rg7gh9tc8x
@user-rg7gh9tc8x 4 ай бұрын
😊
@SuramyaNayomi
@SuramyaNayomi 3 ай бұрын
😊
@ramaniindrika7997
@ramaniindrika7997 2 ай бұрын
Ratana suthraya harima balavath
@geethadhithya
@geethadhithya 23 күн бұрын
❤​@@SuramyaNayomi
@kasunsaranga9658
@kasunsaranga9658 17 күн бұрын
😊
@user-bw6qd9pe7h
@user-bw6qd9pe7h Жыл бұрын
රතන සූත්‍ර දේශනාවෙන් ,මාගේ රටට යහපතක්ම වේවා
@kumarikumari7707
@kumarikumari7707 3 жыл бұрын
බුදුන්ගේ දෙසු වදන් සත්තයි 🙏🙏🙏
@samanaarachchige6339
@samanaarachchige6339 3 жыл бұрын
සියළු සත්වයො නිදුක් වෙත්වා 🌹🌹🌹
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏
@indikachaminda233
@indikachaminda233 3 жыл бұрын
ලෝකවාසී බෞද්ධ ජනතාව ආරක්ෂා වේවා 🙏🙏🙏🙏
@shanthiwickramasinghe1546
@shanthiwickramasinghe1546 2 жыл бұрын
උතුම් රතන සූත්‍රය ආනූබාවයෙන් මගේ දියනියටත් පුතාටත් මටත් ඇති වී තියෙන අපල උපද්ද්‍රව දුරුවී යත්වා . 🙏🙏🙏.
@samanaarachchige6339
@samanaarachchige6339 3 жыл бұрын
රතන සූත්‍රයේ ආනුභාවයෙන් සියලු ලෝවැසියන් සුවපත් වේවා🙏🙏🙏
@malikagedara1058
@malikagedara1058 Жыл бұрын
මෙි .. පිරිත් ..ඇසු.සියලුම දෙනාට ..නිරොගි...සුවැය...ලැබෙිවා....මටත් ..මගේ...ලේඩ ..රොග.දුරේන් දුරැ.වෙිවා...සාදු සාදු සාදු .
@chamindakumara1634
@chamindakumara1634 Жыл бұрын
P P0 P L
@parucartoonsedits279
@parucartoonsedits279 Жыл бұрын
My
@chamilapeiris1565
@chamilapeiris1565 8 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏 🙏🙏
@janakapraneeth4709
@janakapraneeth4709 4 ай бұрын
රතන සූත්‍රයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදෙත්වා !
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 3 жыл бұрын
සදු සදු සදු මෙ කොරොනා වියසනයාක් මුලු ලොකෙට තුරන් වෙලා ම්නිසාට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබෙවා බුදුසරණයි
@laksithaprasad6058
@laksithaprasad6058 3 жыл бұрын
Bs..yyu
@SamsungJprime-hn9lo
@SamsungJprime-hn9lo 3 жыл бұрын
@@laksithaprasad6058 .
@sheelafernando5350
@sheelafernando5350 3 жыл бұрын
@@laksithaprasad6058 pplppppp
@ayeshamadavi
@ayeshamadavi 3 жыл бұрын
Bz
@niladesilva6909
@niladesilva6909 3 жыл бұрын
@@laksithaprasad6058 provides a 9.30am upto
@rtdanuwayt8639
@rtdanuwayt8639 Жыл бұрын
සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏
@nawoojanithvolg175
@nawoojanithvolg175 2 жыл бұрын
මේ රතන සූත්‍රයේ බලයෙන් මටයි ම්ගේ මහත්තයටයි ඉක්මනින් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න ලැබේවා🙏🙏🙏🙏
@සුභාෂන්8986
@සුභාෂන්8986 Жыл бұрын
😂😂
@ayeshaharshanee4253
@ayeshaharshanee4253 Жыл бұрын
ලෝවැසි සියළු දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏
@nimeshanethmal2263
@nimeshanethmal2263 3 жыл бұрын
මේ රත්න සූත්‍රය දේශනාවෙන් මාගේ රටේ සියලු දෙනාටත්, ලෝක වාසීන් පිහිට ලැබේවා
@samankumari5572
@samankumari5572 2 жыл бұрын
Me pirithe balayen mage Paule samagiya athiwewa athiwewa athiwewa
@myworld4933
@myworld4933 Жыл бұрын
මෙ රතන සූත්‍රයේ සුවයෙන් මගෙ අම්මට ඉක්මනට හොද වේවා💖💖
@erangahettiarachchi6875
@erangahettiarachchi6875 Жыл бұрын
හරිම හොද පුතෙක් වගේ 🥰🥰🥰
@lahirurukshan3599
@lahirurukshan3599 6 ай бұрын
@nisansalalansakara4796
@nisansalalansakara4796 3 ай бұрын
​@@erangahettiarachchi6875😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@nisansalalansakara4796
@nisansalalansakara4796 3 ай бұрын
​@erangahettiarachchi6875 😊
@nisansalalansakara4796
@nisansalalansakara4796 3 ай бұрын
​@@erangahettiarachchi6875😊😊😊😊😅😅😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😅😊😊😅😅😅😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊😅😊😊😊😊😅😊😊😊😊😊😅😊😊😊😊😅😅😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@amodanipattagamage2679
@amodanipattagamage2679 3 жыл бұрын
Me ratana suutraya balajen maage paule🙏🙏🙏🙏 siyalu denamat Me lookawaasi siyalu denaamt ikmanin nirogi suwaya labeewa.🙏🙏🙏🙏🌻🌻🌻🌻
@nethunnethsara1812
@nethunnethsara1812 3 жыл бұрын
රතන සුතුුය බලයෙන් මෙම ලෝකයෙ තිබෙන කොවිඩ් වසංගතය දුරැ වේවා
@madushanipathirana4623
@madushanipathirana4623 3 жыл бұрын
Yes......
@mamapahesamathek4653
@mamapahesamathek4653 2 жыл бұрын
yes.......
@nishaminianuruddika7419
@nishaminianuruddika7419 18 күн бұрын
Twkkttkkqkkkkkkytsdtykokgiissekkktwwwkkwkwk😂I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love yo uI love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love yo uඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@KC-ww3no
@KC-ww3no 2 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් කොරෝනා රෝගයට ගොදුරු වී සිටින මාත් මාගේ දරුවන් දෙදෙනාත් සුව වේවා. එසේම මාගේ රටවැසියන්ද සුවපත් වේවා. සාදු සාදු සාදු.
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
සාදු සාදු සාදු💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐මාගෙ.උතුම්.නමස්කාරය.වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@keshanpawindu498
@keshanpawindu498 2 жыл бұрын
ඇත්තටම බෞද්ධයන් වශයෙන් අපිට විසල් සහනයක් ,සුවයක් ලැබෙනවා මේ උතුම් රතන සූත්‍රය ශ්‍රවණය කිරීමෙන්. බොහොමත්ම පින්!🙏 ඔබ සියලු දෙනාටම නීරෝගී සුවය අත් පත් වේවා. 🙏🙏🙏
@rasithasathsara5851
@rasithasathsara5851 3 жыл бұрын
🌍🌍🌍🌍🌍🌍Lokayesitina ලොව වසන්ගතය දුරු වෙවා !!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏
@isharapathum3908
@isharapathum3908 3 жыл бұрын
🙏🙏
@ramishkadeneth6946
@ramishkadeneth6946 2 жыл бұрын
ow
@gnanodaabeynayake4648
@gnanodaabeynayake4648 3 жыл бұрын
මේ රතන සූත්‍රය බලය අප රටට මෙන්ම මුලු ලෝක වාසින්ට ඇසේවා!!! මුලු ලෝකයේන්ම මේ වසංගතය දුරුවේවා !!!
@salindapillawa7109
@salindapillawa7109 3 жыл бұрын
Hmm
@nipunimahalaksminipuni2706
@nipunimahalaksminipuni2706 3 жыл бұрын
Me pirith Bala balayen me lokaye eti Vela tiyenna u korona vasangataya ikmaninma duru veva.!sadu sadu ..🙏🙏🙏🙏🙏
@nawoojanithvolg175
@nawoojanithvolg175 3 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් මගේ මහත්තයගේ අසනිපය ඉක්මට සූව වේවා!
@malanijk2182
@malanijk2182 3 жыл бұрын
රතන සුත්‍රය බලයෙන් මගේ රටට සෙතක් සාන්තියක් වෙිවා .මගේ පවුලේ සැමදෙනාටම බුදු සරණයි .පිං වත් සංගරත්නයට තෙරැවන්සරණයි 👃👃👃👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethminishaya212
@nethminishaya212 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dronesbro9711
@dronesbro9711 2 жыл бұрын
@@nethminishaya212 aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa0
@pahannimantha8053
@pahannimantha8053 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤උපදින හැම භවයකම මේ ශාන්ත සුන්දර ධර්මය අසන්නට දකින්නට පසක් කරන්නට හැකි බෞද්ධයෙක්ම වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@user-wj5qk2xh4z
@user-wj5qk2xh4z Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ 🎉සාදූ🎉සදූ🎉සාදූ සාදූ 🎉සාදූ🎉සදූ🎉සාදූ
@sashimadu7087
@sashimadu7087 Жыл бұрын
🙏🙏🙏🙏
@chathurangaprasad7919
@chathurangaprasad7919 Жыл бұрын
🙏🙏🙏🙏
@user-sq7hw5rl6x
@user-sq7hw5rl6x Жыл бұрын
​@@user-wj5qk2xh4zංහ්ෆ්‍ය්ෆ්ග්‍ර්ජ්ෆස්ඩෙඓව්ව්ගා😊
@padminisamarasinghe4421
@padminisamarasinghe4421 Жыл бұрын
🙏🙏🙏🙏🥲
@sadeepchanuka4552
@sadeepchanuka4552 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@wanniarachchikms9991
@wanniarachchikms9991 3 жыл бұрын
Lokawasi siyalu sathwayo anantha buduguna balayen, corona wasangathayen saha siyalu ledarogawalin suwapath wewa.🙏
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!
@thinishanilshara8715
@thinishanilshara8715 3 жыл бұрын
රතන සුත්තය පිහිටෙන් ලෝවටම සේත සැලසේවාසාදු..සාදු..සාදු..........
@hsulochanawijesekara3196
@hsulochanawijesekara3196 2 жыл бұрын
දැනට ආබාධිතව ඇවිදීමට නොහැකිව සිටින ශාමලී පීරිස් ට ඉක්මන් සුවය ලැබේවා💓 මෙය කියවන ඔබටත් ලෝකවාසි සියලු දෙනාටත් තෙරුවන් සරනින් යහපතක්ම වේවා🙏🌹💓
@user-yc6dj7hd7l
@user-yc6dj7hd7l Жыл бұрын
😂😂😂
@mstweerasinghe6335
@mstweerasinghe6335 3 жыл бұрын
🙏🙏🙏 siyalu denatama yahapathak wewa!!! Budusaranai🙏🙏🙏
@jayanihasanthi6075
@jayanihasanthi6075 3 жыл бұрын
හැම දොස් දුරුවේවා. සැමට සෙතක් යහපතක්ම සිදුවේවා. මේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා.. නීරෝගී වේවා... සුවපත් වේවා. සියලු රෝග දුරුවේවා!!!! සාදූ සාදූ සාදූ!!🙏🙏
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
@wasanthaswarnalatha5187
@wasanthaswarnalatha5187 Жыл бұрын
@@mangalikakusumtika9839 රතන සූත්‍රය මම දිනපතා උදේ හවස අහනවා මේ පිරිතේ ආනුබාවයෙන් මගේ තාත්තා ගේ සියලුම අසනිප සුවවි දිර්ගයුස ලැබේ වා තාත්තා ට සලකන්න යන්න මට ඉක්මනින් සුවපත් වි හැකි වේවා යි. මම ප්‍ර්‍රාර්තනා කරමි සාදු සාදු සාදු .
@jananibingusarani391
@jananibingusarani391 Жыл бұрын
Pp
@sanathnishantha2382
@sanathnishantha2382 Жыл бұрын
සැමට සෙතක් යහපතක් වේවා !
@msdealwis6278
@msdealwis6278 Жыл бұрын
රතන සූත්‍රයේ ආනුභාවයෙන් මගේ තාත්තාට ඉක්මන් සහ සම්පූර්ණ සුවය ලැබේවා! 🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෙි උතුම් පිරිත් ආනුබාවෙන් මගේ ලෙඩ සුව ලැබේවා .🙏🙏🙏 අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏
@foryou_foryou_
@foryou_foryou_ 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🌷
@niharanethmini7621
@niharanethmini7621 3 жыл бұрын
හිත niwenawa me pirithe බලයෙන් korona උවදුර දුරු වේවා
@kingsley8713
@kingsley8713 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ කායික හා මානසික නීරෝගි බව ඇති වේවා🌸🌸🌸🌺🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dayahettige2983
@dayahettige2983 2 жыл бұрын
රතනසූත්‍රයේ ආනුභාවයෙනි ආර්යා දිව්‍යානිගේ සියලු ලෙඩදුක් දුරුවී සුවපත් ජීවිතයක් ලැබේ වා!
@menakaamadumali2877
@menakaamadumali2877 2 жыл бұрын
මගේ ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏
@imashauthuwankanda5922
@imashauthuwankanda5922 3 жыл бұрын
සාදු සාදු සාදු........ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ...තුනුරුවන් සරණයි......
@vihangawithsongs3538
@vihangawithsongs3538 Жыл бұрын
රත්න සුත්‍රයේ බලමහිමයෙන් ම මෙම ලොකයෙ හැම කෙනෙක්ම ,නිදූක්වෙවා
@nawarathnasilva4949
@nawarathnasilva4949 3 жыл бұрын
Syalu sathwayo suwapathwewa nirogiwewa sdau sadu 🙏🏼 sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💅💅🏽
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
නැවත වාරයක් කොරෝනා උවදුරුන් බෙිරෙන්න මෙි උතුම් ඌ පිරිත් දේෂනාව .අපි සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏 බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@athulasrilankan7706
@athulasrilankan7706 3 жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දේනාට මෙන්ම ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා.රෝග උපද්‍රව දුරු වේවා""" සියලු සත්වයෝ සුවපත්වේවා...!!!
@sarathprera7896
@sarathprera7896 3 жыл бұрын
රතන සුත්‍ර යේ බලයෙන් ශ්‍රීලංකා වේ සිටින මගේ පවුලේ සියලු දෙනාට සහ ලංකා වාසි සියළුම දෙනාට කිසිම දුකක් කරදරයක් නොවේවා
@malshigunarathna2947
@malshigunarathna2947 3 жыл бұрын
Sadu,.sadu.sadu
@malshigunarathna2947
@malshigunarathna2947 3 жыл бұрын
@@sarathprera7896 u
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 3 жыл бұрын
නමෝ බුද්දාය රතන සූත්‍රය බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාට සහා සියලු ලොකයේ සිටින සත්වයෝ නිරොගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@amaniperera9775
@amaniperera9775 3 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් සියලුම කොරෝනා රෝගීන් සුව වෙවා!🙏
@piyasiliperera4759
@piyasiliperera4759 3 жыл бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ උතුම් නවඅරහාදී බුදු ගුණ බෙලෙන් ,රතනසුත්‍රයාආනුභාවයෙන් ලොවේ සියලු සත්වයාටම සැනසුම යහපත උදා වි නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා
@shehanmaduwantha5748
@shehanmaduwantha5748 3 жыл бұрын
හෙන්රිගේ පවූලේ සමගිය වර්ධනය වී ධනය උතුරා සෞභාග්‍ය උදා වේවා.....
@rashalideesana7376
@rashalideesana7376 3 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් කොරෝනා රෝගය දුරු වේවා !🙏🙏
@isuruchathuranga1201
@isuruchathuranga1201 3 жыл бұрын
Asama wawa
@kanchanamadushani3767
@kanchanamadushani3767 3 жыл бұрын
සාධු සාධු .........🙏🙏🙏🙏🙏
@dammikanishantha1460
@dammikanishantha1460 3 жыл бұрын
Bmjjjyu
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
සියළු ලෙඩ රෝග වලින් සුවපත් වේවා 🙏🙏🙏
@lathabaddage1585
@lathabaddage1585 2 жыл бұрын
රතන සූත්‍රයේ ආනුභාවයෙන් ලක්වාසී සියලුදෙනාටම ශුභ නව වසරක් වේවා!!! දුප්පතාගෙ දුක හදුනන පාලකයින් බිහිවේව!!!
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
සාදු සාදු සාදු සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏
@thilininadeeshani7101
@thilininadeeshani7101 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upulshantha8426
@upulshantha8426 Жыл бұрын
සාදු සාදු සාදු සියලූම දෙනා සුවපත් වෙත්වා
@samufranando6094
@samufranando6094 2 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් සියලුම වසංගත රෝග සුවපත් වේවා!!!
@RohanaEdirisinghe-kb5nt
@RohanaEdirisinghe-kb5nt Жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් මට පාසල් චෙස් තරගයෙන් ජය ගැනීමට බුදුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SLCubeHub-eb6nv
@SLCubeHub-eb6nv 2 ай бұрын
😂
@nethmihansika1236
@nethmihansika1236 3 жыл бұрын
ගෙදර පහන තියලා මේ රතන සුත්‍රය හැමදම දන්න ඔයාලාගේ සියලුම ප්‍රශ්න කරදරය නැතිවෙලා යනවා🙏🙏 අත් දැකිමේන් කියන්නේ🙂🙏🙏
@nilusenanayake4683
@nilusenanayake4683 3 жыл бұрын
ඒක ඇත්ත මම හැමදම ගෙදර පහන තියලා පිරිත් ,සෙත් කවි දනවා ගොඩාක් හොදයි සියලු සත්වයෝ සුවපත් වේවා
@wthilakpriyasantha7596
@wthilakpriyasantha7596 3 жыл бұрын
අපි හමදාම උදේ හවස රතන සුත්‍රය දාලා පහන තියන්නෙ 🙏🙏🙏
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 2 жыл бұрын
සාදු සාදු සාදු
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 12 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 31 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,9 МЛН
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 10 МЛН
Jaya Piritha   Pirith   Seth Pirith    ජය පිරිත, සෙත්පිරිත්
38:42
Jaya Piritha
15:52
Nirosha Pahansith
Рет қаралды 9 МЛН
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 2,4 МЛН