ස්වයං රැකියාවකට සුදුසු කල්තියා ගත හැකි ක්‍රිස්පි පරිප්පු කඩල| Dhal bite recipe| kadala parippu bite

  Рет қаралды 4,909

Hot Kitchen

Hot Kitchen

Күн бұрын

Пікірлер: 18
@lovelynovels
@lovelynovels Жыл бұрын
මේ වගේ පුංචි කෑම කඩෙන් ගන්න යන එක ඒ තරම් නුවනට හුරු නෑ තමයි. මොකද බිස්නස් කරන ඒ අය මේ ඉතිරිවන බයිට් එකම තෙලේ වරින් වර බදිනවා. අනික, තෙල් මුඩු වෙලා තියෙන්න පුලුවන්. ඒ ගැන කිසි වගකීමක් නැහැ වගේම වරින් වර එකම තෙලේ බැදීම ශරීරයට අහිතකරයි. දුව කියන විදියට අඩු මුදලකටත්, සෞඛ්‍යය ආරක්ෂිතවත් මෙවැනි කෑම ගෙදරදීම හදා ගන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි. තෙරුවන් සරණයි දුව. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම පිළිබඳව. සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවබර රාත්‍රියක් ඔයාට. 🙏💐💐💐👍👍❤️❤️❤️❤️
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති නැන්දෙ තෙරුවන් සරණයි ❤
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
ඒක සුපිරි හොට් කිචන් නංගී මම ආසයි 🙏🙏😌
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
thank you
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
@@Hotkitchen1 😌😌😌🙏
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
නියමයි හොදේ 😋😘👌 මගේ ආසම කෑමක් තමයි ඉතින් බයිට් කියලා කියන්නෙ 👍 ජය වේවා අපේ කෙල්ලට.තෙරුවන් සරණයි🙏
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ මට ලබාදෙන සහයෝගයට තෙරුවන් සරණයි
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ගොඩක් රසයි වගේ හදල බලමු
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good job Thanks for sharing
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you
@luvurslf2198
@luvurslf2198 Жыл бұрын
🌹😍🙏
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් ❤🙏
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ආයුබෝවන්
@dumindaprashan2181
@dumindaprashan2181 10 ай бұрын
Gal wage wennr ai
@Hotkitchen1
@Hotkitchen1 10 ай бұрын
Pegenna dala thamai badinna ona
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН