Dhamma Sermons - Ven. Uda Eriyagama Dhammajiva Thero (2023-01-01)

  Рет қаралды 39,465

Sakyamuni Sambuddha Vihara

Sakyamuni Sambuddha Vihara

Күн бұрын

විශේෂ ධර්ම දේශනාව - Ven. Uda Eriyagama Dhammajiva Thero (2023-01-01)
ධර්ම දානයක් ලෙසින් බෙදා හරින්න.
Sakyamuni Sambuddha Vihara Berwick - Melbourne

Пікірлер: 65
@user-is4km7zc4d
@user-is4km7zc4d 3 ай бұрын
සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️
@isururox7785
@isururox7785 3 ай бұрын
🙏🙏🙏
@kadolanaguesthouse9075
@kadolanaguesthouse9075 2 ай бұрын
@
@suneethaperera7903
@suneethaperera7903 7 ай бұрын
ඔබ වහන්සේට ධර්මඅවබෝධය පිණිස, උතුම් නිවන් සුව පිණිසද මේ පින් හේතුවේවා. 🙏🙏🙏
@manelalwis8525
@manelalwis8525 3 ай бұрын
සාදු සාදු ඔබවහන්සේට තුනුරුවන්ගේ පිහිට ලබේවා තුනුරුවන්ගේ ම් 😅😅,,,,
@wandalasugathananda5899
@wandalasugathananda5899 11 ай бұрын
❤ සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුඛි දීඝායුකෝ භව
@premalathamunasinghe4267
@premalathamunasinghe4267 8 ай бұрын
ඔබ වහන්සෙට තෙරුවනේ බල මහිමයෙන් නිදුක්නිරොගිව දිර්ගායු ලැබෙවා සාසනේ බබලවන සේකවා
@tishyatilangika4281
@tishyatilangika4281 10 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
@kankanamgedp3897
@kankanamgedp3897 3 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි !!
@asokajayawardana3863
@asokajayawardana3863 9 ай бұрын
අතිගෞරවනීය අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
@rmyrj8585
@rmyrj8585 6 ай бұрын
මෙම දේශනාව නිර්වාණ මාර්ගය සදහා පාරමිතාවක් ම වේවා.ඔඹ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
@gnanaarachchi6684
@gnanaarachchi6684 Жыл бұрын
පින්සිදු වේවා !!! මේ දේශනාව තුලින් සතිමත්වීමේ අගය ඉතාම හොදින් අවබෝධ කරදෙනවා තෙරුවන් සරණයි!!!
@amaratungah.a6615
@amaratungah.a6615 8 ай бұрын
ඔබ වහන්සේට පින් සිදු වේවා.
@dushanidharmawardana4309
@dushanidharmawardana4309 3 ай бұрын
🙏🙏🙏
@dilangirihagama564
@dilangirihagama564 2 ай бұрын
👏🏿👏🏿👏🏿
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 11 ай бұрын
සාදු සාදු සාදු! 🙏🙏🙏🙏
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 3 ай бұрын
ගෞරවණීය ස්වාමීන්වහන්ස නමස්කාර වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏
@leelapinnawala1055
@leelapinnawala1055 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@samanthakapugama8811
@samanthakapugama8811 4 ай бұрын
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!! 🙏🙏🙏
@nandakarunanayake3954
@nandakarunanayake3954 3 ай бұрын
තෙරුවන් සරනින් ඔබ වහන්සේ නිදුක් නිරෝගීව දිඝායු වෙි්වා සාදු 🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🎉
@Inu770
@Inu770 Күн бұрын
ẞløød strikē
@thakshilakulathunga269
@thakshilakulathunga269 Жыл бұрын
Sadu sadu saadu mage namaskareya wewa
@piyaseelikatugampola8296
@piyaseelikatugampola8296 3 ай бұрын
සාදූ සාදූ සාදූ
@SuneethaUdawaththa-km6wb
@SuneethaUdawaththa-km6wb 11 ай бұрын
සාදු සාදු සාදු
@ThamaraGunarathna-gk6gn
@ThamaraGunarathna-gk6gn Жыл бұрын
සාදු ...සාදු ..සාදු ..තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@supachaladarshika3792
@supachaladarshika3792 3 ай бұрын
Sasàne babuluwannata shakthiya lebena niduk nirogi sampaththiya nirathuruwama lebewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@user-tu5hg4sh9w
@user-tu5hg4sh9w 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@prasannask4574
@prasannask4574 3 ай бұрын
තෙරුවන් සරණයි.....
@user-dt6vq2ph6m
@user-dt6vq2ph6m 6 ай бұрын
ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! සාධු !සාධු !!සාධු !!!
@kavidi666
@kavidi666 3 ай бұрын
හුස්ම හරි ශබ්දය හරි කියන්නෙ ලෝකයෙ තියෙන දෙයක්. ඒක දිහා බලන් ලෝකෙන් එතෙර වෙන්න නම් බැහැ. ජාන මගින් ලෝකෙම ඉහල තලයකට යන්න පුලුවන්. බුද්ධ දහම අනුව නම් අපි බලන්න ඕන හිත උපාදාන වෙන තැන් ගැන. රාග දෝස මෝහ උපදින තැන් ගැන. ඒක ගැන සතියෙන් ඉන්න කොටයි උපාදානයෙන් මිදෙන්න පුලුවන් වෙන්නෙ. ලෝකෙන් එතෙර වී නිබ්බානය ලැබෙන්නෙ. ඔබ වහන්සේටත් සියලු දෙනාටත් කලන මිතුරු ඇසුර ලැබේවා! නිබ්බානය වැටහේවා!
@vishu438
@vishu438 2 ай бұрын
දන්නවද ධ්‍යාන කියන්නෙ මොකද්ද කියල.. ධ්‍යාන කියන්නෙ පන්ච නීවරන මුලුමනින්ම දුරු වෙච්ච ස්වභාවය. ඒ තුල තියෙන්නෙ ප්‍රභාශ්වර සන්සුන් මනස.. ඉතාම ශක්තිමත්.. ඕනෙම ගැබුරු දර්මතාවයක් පහසුවෙන් අවබෝධ වෙන තැනක්..ඒකයි විදර්ශනාවට කලින් සමතය වැඩෙන්නනෝනෙ කියන්නෙ.. නිකන්ම සිහිය තුල අවබෝධයට පත් වෙන්නෙ නෑ..ධර්මතාවය දකින්න පුලුවන්.. දැක්කට හිත මිදෙන්නෙ නෑ.. අතහරින්න බෑ.. ධ්‍යාන වැඩිල ඒ ප්‍රඥාව වැඩෙන්න ඕනෙ.. ශ්‍රද්ධා වීර්‍ය සති සමාධි ප්‍රඥා.. සමාධිය වැඩෙන්න ඕනෙ කිව්වෙ ඒකයි.. සීල සති ප්‍රඥා නෙවෙයිනෙ.. සීල සමාධි ප්‍රඥා..
@pasanperera6460
@pasanperera6460 3 сағат бұрын
යහළුව මුලින්ම ලෝකෝත්තර මාර්ගය ගැන සිතන්නට කලින් ලෞකිකමාර්ගය සම්පුර්න කරන්න...... ලෞකික මාර්ගය සම්පූර්න කල උත්තමයකුට ලෝකෝත්තර මාර්ගය හමුවනු ඇත........ එය හුස්මරැල්ල මුලදී හුස්මරැල්ල යැයි ගෙන සතිය වැඩුවද පසුව එසේ සතිය වැඩෙත්ම එසේ හුස්ම රැල්ල කියාවත් හෝ ආශ්වාස ප්‍රාශ්වාස කියාවත් අප මෙනෙහි නොකරනු ඇත. හුදෙක් දැනීම් මාත්‍රයකට සීමාවේ.....මෙය වඩා අත්විදිනු........නොදන්නා දෑ කාතා නොකරනු....... ඇවිත් කර බලව........එක එක්කෙනාගේ බස් අසා නොමග නොයනු.........
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 3 ай бұрын
Sadu 🎉🎉🎉🎉sadu🎉🎉🎉sadu🎉🎉🎉
@user-lq1zd6kp7s
@user-lq1zd6kp7s 3 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@kumaraherath5442
@kumaraherath5442 3 ай бұрын
@AnjuPraveen2002
@AnjuPraveen2002 3 ай бұрын
Sadu sadu sadu Oba wahanseta deergau wewa
@adpmwwijesingha
@adpmwwijesingha 4 ай бұрын
Saadu saadu saadu
@ruvinibadullewaduge9269
@ruvinibadullewaduge9269 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🥰
@vineethajayasekara2613
@vineethajayasekara2613 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 3 ай бұрын
🇱🇰🎧🇱🇰
@sandunchathuranga6515
@sandunchathuranga6515 10 ай бұрын
🙏
@neelikaedirisinghe
@neelikaedirisinghe 8 ай бұрын
Theruvan saranai Swaminwahanse With much gratitude, for opening this moment, I would like to know, how ‘ Cause & effect’ as Thathagatha Whanse වදාළා can be applied to the chethna that occurs spontaneously (always) Please with Metta, could you explain🙏🏻
@manorirathnamali2822
@manorirathnamali2822 2 ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@SanditthikoAkaliko
@SanditthikoAkaliko Жыл бұрын
5:43
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 3 ай бұрын
Autobiography of a YOGI
@LovelyBirdBath-jc6ot
@LovelyBirdBath-jc6ot 3 ай бұрын
ඉන්දවපු ලමයි පවු
@swarnawijekoon3176
@swarnawijekoon3176 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏
@anuruddhausliyanage20
@anuruddhausliyanage20 3 ай бұрын
සාධු සාධු සාධු
@user-bx2uw4ms8g
@user-bx2uw4ms8g 7 ай бұрын
සාදු සාදු
@malaabeyrathne5675
@malaabeyrathne5675 6 ай бұрын
🙏🙏🙏🙏
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 3 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@DINETHMAMIHISARA
@DINETHMAMIHISARA Жыл бұрын
🌺🌺🌺
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@mallika8681
@mallika8681 Жыл бұрын
🙏🙏🙏
@malkanthidesilva5219
@malkanthidesilva5219 Жыл бұрын
🙏🙏🙏
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@chameeraedirisinghe9471
@chameeraedirisinghe9471 3 ай бұрын
🙏🙏🙏
@kaveendrabuddhakorala7827
@kaveendrabuddhakorala7827 4 ай бұрын
🙏🙏🙏
@nadiniw
@nadiniw 6 ай бұрын
🙏🙏🙏
@lakshikasamarathunga9866
@lakshikasamarathunga9866 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-cz6sk4eu9y
@user-cz6sk4eu9y 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 10 ай бұрын
🙏🙏🙏
@ramanifernando2349
@ramanifernando2349 11 ай бұрын
🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sujathasurangani2409
@sujathasurangani2409 Жыл бұрын
🙏🙏🙏
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 9 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 15 МЛН
88. රාග, ද්වේශ, මෝහ ක්‍ෂය වීම - Most Ven. Dhammajiva
50:07
දුකට විසදුම | Most Ven.Udairiyagama Dhammajeewa Thero
53:45
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 14 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН