Dhammachakkappawaththana suthraya - ධම්මචක්කප්පවත්තන සූත්‍රය | දම්සක් පැවතුම් සුතුර

  Рет қаралды 1,007,761

Pirith Deshana - පිරිත් දේශනා

Pirith Deshana - පිරිත් දේශනා

Күн бұрын

Dhammachakkappawaththana suthraya - ධම්මචක්කප්පවත්තන සූත්‍රය | දම්සක් පැවතුම් සුතුර
NethFM pirith mandapaya
-----------------------------------------------------------------------------------------------------------
මෙය සියලුම බුදුවරුන් විසින් අත්නොහැර දේශනා කරන අවිදහිත දේශනාවකි.ලොවට දහම් ඇස පහල කරමින් සිදුකරන ප්‍රථම ධර්ම දේශනාවයි.
----------------------------------------------------------------------------------------------------------------------------------
subscribe to Pirith Deshana - පිරිත් දේශනා / @pirithdeshana
subscribe to Nethfm - / @nethfmradio
මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ විකාශන අයිතිය නෙත් නාලිකාව සතුය.මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.
ජාතියේ මෙන්ම සාසනයේද නාලිකාව වන නෙත් FM නාලිකාව අතර කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර මෙය ධර්ම දානය පිණිසමයි.
මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ.! සාධූ..! සාධූ..!
නෙත් FM - 94.8/95
සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව
සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව
සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල
සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය
ශ්‍රවණය කරන්න.
බුදුසරණයි.!
----------------------------------------------------------------------------------------------------------------------------------------------
Pirith Deshana - පිරිත් දේශනා
මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ..! සාධූ..! සාධූ..! සැමට සම්මා සම්බුදුසරණයි!
-------------------------------------------------------------------------------------------------------------------------------------------
pirith playlist - • Antharaya Niwarana Pir...
Moora piritha - • Moora piritha - Nethfm
Dajagga piritha - • dajagga piritha - ධජග්...
Gatha - ගාථා - • Narasiha Gatha - නරසීහ...
#1#pirithdeshana#srilankan#Dhammachakkappawaththana suthraya

Пікірлер: 1 000
@maddumagefernando8863
@maddumagefernando8863 11 ай бұрын
2) 2023/11/07 සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දම්සක් පැවතුම් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් සියළු සත්වයෝ නිදුක් වෙත්වා!!! , නිරෝගී වෙත්වා!!! , සුවපත් වෙත්වා!!! දුකින් මිදෙත්වා !!! , සෑම සියළු දෙනාටම සැදී වැළඳි තිබෙන්නාවු සියළුම රෝගාබාධ ,අමනුෂ්‍ය දෝෂ , හිරිහැර, කරදර , පීඩා, විපත් , බාධක ,සියල්ලක්ම දුරින්ම දුරුවී සෙත ශාන්තිය සැනසුම සතුට ළඟාවී යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 11 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට
@virajdayarathna2952
@virajdayarathna2952 21 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@nishasaluwadana8410
@nishasaluwadana8410 Ай бұрын
මේ පිරිතේ ඇසීමේ පිනින් අම්මා තාත්තා උතුම් නිවන් සුවයට පත් වේවා.
@Methsiridesilva
@Methsiridesilva 7 ай бұрын
මේ පිරිතේ අනුහසින් mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 10 күн бұрын
මෙම පිරිතේ අනුහසින් විශේන්ට පිටරට රැකියාව ඉක්මනින්ම ලැබේවා
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 5 ай бұрын
හඬ, තාල,මධුරසුගායනය ආශ්චර්යය භාග්‍යවන්ත ස්වාමීන්වහන්සේට ගෞරවනමස්කාරවේවා!!!❤NÈTH fm thanks🎉
@pirithdeshana
@pirithdeshana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට youtube.com/@pirithdeshana/about
@WasanaSaduu
@WasanaSaduu 10 күн бұрын
Sadu sadu sadu
@chithranimangalika1170
@chithranimangalika1170 Ай бұрын
මෙම පිරිතෙ අානුභාවයෙන් මගෙ පුතාගෙ කකුලෙ තුවලය සනිප වේවා
@pirithdeshana
@pirithdeshana Ай бұрын
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
@chithranimangalika1170
@chithranimangalika1170 Ай бұрын
@@pirithdeshana ස්තුතියි
@LaylaAaa-c7j
@LaylaAaa-c7j Ай бұрын
බුදු සරණයී සීයලු අයට
@pirithdeshana
@pirithdeshana Ай бұрын
බුදු සරණයි
@gihanilasanthika7562
@gihanilasanthika7562 Жыл бұрын
පිං වත් ස්වාමීන් වහන්සෙට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා මෙවැනි දෙසණා කිරිම සදහා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@nishamalikumari797
@nishamalikumari797 Ай бұрын
මෙම පිරිත් සජ්ඣායනාව ඇසීමේ පිනෙන් මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා......🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Ай бұрын
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
@Methsiridesilva
@Methsiridesilva 7 ай бұрын
මේ පිරිතේ අනුහසින් mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා
@ChampiPriya-o8t
@ChampiPriya-o8t 2 ай бұрын
Asima wawa niwan suwaya labawa obe biridata 🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා මේ පිරිතේ අනුහසින්
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 10 күн бұрын
මෙම පිරිතේ අනුහසින් මටත් දරුවන්ටත් නිවසක් ගැනීමට අවැසි මූල්‍යමය ආධාර ලැබේවා
@manelamarasekara5929
@manelamarasekara5929 Жыл бұрын
මගේ පවුලේ සයලු දෙනාටමෙි පරිතේ ආනුභාවයෙන් ආරක්ෂාව සැලසේවා මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී වෙිවා යහපත් සියලු දෙනාව පිහිට ලැබෙිවා 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@PathmikaPransisku
@PathmikaPransisku 12 күн бұрын
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු සාන්තියක්ම වෙවා 🙏🙏🙏
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Жыл бұрын
සුදු පුතා ශිෂ්‍යත්ව විභාගය නැන නුවන ලැබී සාමාර්ථයක් ගැනීමට ලැබේවා ගණ දෙවි නුවණ ලැබේවා
@Welcome_921
@Welcome_921 3 ай бұрын
ගන දෙවි? ආච්චිගෙ තට්ටෙ ගන දෙවි...😂
@Bodybuildingsupply
@Bodybuildingsupply Жыл бұрын
🙏සාධුසාධුසාධු උතුමි වූ නිර්වාණය මෙම ගෞතම බුදු සසුනේදීම අවබෝධ කර ගැනීමට මම ඇතුළු සද්ධර්මය අසන සිළුමපින්වතුන්ට හැකිවෙිවා
@hashiya8179
@hashiya8179 5 күн бұрын
සාදූ සාදූ සාදූ සියලු සත්වයන්ට ගෝර සංසාරයේ භයානක භාවය අවබෝධ වී කුසලටම සිත යොමු වේවා මාගේ අමාමෑනී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.සංසාරයේ අතරමන්ව සැරිසරනා අටෝරාසියක් දුක් දොම්නස් වලට මුහුන දෙමින් රැවටෙන සත්වයන් දුකින් මුදවාලීම පිනිස මාගේ අමාමෑනී බුදුරජාණන් වහන්සේ උතුම් වූ නිර්වානය අවබෝධ කරවනු පිනිස අනුකම්පාවෙන් අසූ හාරදාහක් ධර්මස්කන්ධය දේශනා කල බව සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් මා ඇතුලු සත්වයන්ට නිර්වානාවබෝධයට මග පෑදේවා..සාදූ සාදූ සාදූ
@pirithdeshana
@pirithdeshana 5 күн бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
මම හැමදාම මෙම පිරිත් සජ්ජායනය හවසට saddeta දානවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
🙏 🙏 🙏
@sampathrmusampath6786
@sampathrmusampath6786 8 ай бұрын
හරිම මිහිරි ..තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@pirithdeshana
@pirithdeshana 8 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට
@sajanianjalika1364
@sajanianjalika1364 11 ай бұрын
මේ පිරිත් බලයෙන් මට ත් මගේ පවුලේ සියලු දෙනාටත් ලංකාවේ සියලුම වැසියන්ටත් ලෝකවාසිටත් සියලු දුක් කරදර වලින් මිදි මානාසික සතුට සැනසුම ලගාකරගන්න මේ පිරිත් ආනුබාවලැබේවයි පතමි
@pirithdeshana
@pirithdeshana 10 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@susithamunasinghe7063
@susithamunasinghe7063 Жыл бұрын
මේ පිරිත් දේශනා බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේම කරදර බාධක අඩු වේවා
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@susithamunasinghe7063
@susithamunasinghe7063 Жыл бұрын
සාදු සාදු සාදු මගේ හිතේ තියෙන පැතුම් ඉටුවේවා
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 7 ай бұрын
පින් වත් ගනේකුබුරේ ස්වාමීන් වහන්සේට. නිරෝගී සුව ලැබේවා කියලා මම නමස්කාර කරනවා සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@naturelover_23
@naturelover_23 7 ай бұрын
​@@pirithdeshana😊
@sumithahangama2101
@sumithahangama2101 2 жыл бұрын
අසන්න ප්‍රිය මිහිරි තාලයකින් කරන මෙම දේශනාව ඉතා ප්‍රියයි.
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
🙏 🙏 🙏
@Wgunasirigunasiri
@Wgunasirigunasiri 5 күн бұрын
55:37 55:43
@premalalthilakasiri9683
@premalalthilakasiri9683 Ай бұрын
😮මෙම පිරිතෙ අනුහසින් මාගෙ මියගිය සෑමියාගෙ පරලොව ජීවිතය සුවපත් වෙවා
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
මේ පිරිතෙන් සියලු දෙනාටම කරදර අඩුයි සිත සැනසේවා
@wijayabandara9810
@wijayabandara9810 10 ай бұрын
ජිවමානව බුදුන් වහන්සේගේ දවස සිහි යට නැගේ මේ පින් බලයෙන් ඔබවහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු
@pirithdeshana
@pirithdeshana 10 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏
@milinarathnayake406
@milinarathnayake406 Жыл бұрын
පිං වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 5 ай бұрын
බුද්ධ පුත්‍රරත්නයට මාගේ නමස්කාරය වේවා!ජීවමාන බුදුන්වහන්සේගේ දේශනාවිලාසය සිහිපත් කරමින් තෙරැවනට නමස්කාරකරමි.සාදු❤සාදු❤සාදු❤
@pirithdeshana
@pirithdeshana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි
@siryalatha8274
@siryalatha8274 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.🙏🙏🙏සාධූ සාධූ සාධූ.
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sraatnike170
@sraatnike170 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා ....සියලු. සත්වයෝ.නිදුක් නීරෝගී වෙත්වා
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@kdachandralatha
@kdachandralatha Жыл бұрын
But yhh,tyyy
@kamalakamalaa6242
@kamalakamalaa6242 Жыл бұрын
​@@pirithdeshana ?
@නිරෝෂාබොතේජු
@නිරෝෂාබොතේජු Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 8 ай бұрын
පින් වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි මෙම උතුම් දම්සක් පැවතුම් පිරිත් දේශනාවා අසන සියලු කරදර දුරුවේවා කියලා තුන් සිතින් අනුමෝදන් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 8 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@inderudith
@inderudith Ай бұрын
මේ මහා බලසම්පන්න පිරිතෙන් මාගේ නැන්දා මාමා ටත් අක්කලා ටත් මමත් තාත්තා හා අම්මා ටත් මාගෙ සහොදරයන් ටත් සියා ටත් අත්තාම්මා ටත් නමස්කාර වෙිවා🙏🙏❤❤ සාදු සාදු සාදු🙏🙏🙏
@ccshopping2113
@ccshopping2113 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස බුදුසරනයි
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
බුදු සරණයි
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 8 ай бұрын
පින් වත් සුවාමින් වහන්සේ ට මාගේ හදවතෙන් ම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 8 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@chandanidissanayaka1328
@chandanidissanayaka1328 Жыл бұрын
දේසකයානන් වහන්සේට පිංසිදු වේවා දීර්ගායු වෙවා ! තෙරැවන් සරණයි ! 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@Rush159
@Rush159 Жыл бұрын
අද වැනි ඇසළ පුන් පොහෝ දිනයක මෙම දම්සක් සිහ නාදය මිහිමඬල තුළ නින්නාද විය..♥️🙏🌸🌻
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏
@Imeshasathsaranimenikpur-uh5pb
@Imeshasathsaranimenikpur-uh5pb 10 ай бұрын
සාදු සාදු සාදු ❤🙏🌻💐
@firstfirst7132
@firstfirst7132 6 ай бұрын
Sadu.sadu sadu 🪷🪷🪷🪷🪷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna 4 ай бұрын
මෙම පිරිතේ අනුභවයෙන් සාසර සරණ හැම අත්මේම මට කල්‍යාණ මිතුරන් ලැබේවා උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@pirithdeshana
@pirithdeshana 4 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 5 ай бұрын
පින් වත් ගනේකුබුරේ ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@pirithdeshana
@pirithdeshana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 5 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට ගෞරව නමස්කාරයි.
@pirithdeshana
@pirithdeshana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@yamunaperera1296
@yamunaperera1296 Жыл бұрын
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. 🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@mahindakumarakanda6412
@mahindakumarakanda6412 10 ай бұрын
සියලුම ලෝ වැසියන්ට දහම් ඇස පහළවේවා!
@siyanipremakanthi9160
@siyanipremakanthi9160 8 ай бұрын
Nedukwawa nerogewawa suwapathwawa
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
තෙරුවන් සරණින් මාගේ පවුලේත්, ලංකාවාසි , ලෝකවාසි සැමගේත් සියලුම දුක් කරදර දුරුවී , යහපතක්ම වේවා !!
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@UdiWihanage-d6w
@UdiWihanage-d6w 2 ай бұрын
මගේදරැ.මුනුපුරන්ටතිබෙන.අපල.චදුරැවි.සෙතක්මවෙිවාසස්මිත.සෙතන්.මෙහෙලිය.යනඅයගේ.ඉගෙනුමි.කටයුති.සාර්තක.වෙිවා
@chandrikade3171
@chandrikade3171 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම උතුම් පිරිත් දෙසනාව අනුහසින් මගේ අසනිපය සුව පත් වෙවා 🙏🙏🙏 සියලු සත්වයො සුවපත් වෙවා බුදු සරණයි 🙏🙏🙏 ..
@pirithdeshana
@pirithdeshana 8 ай бұрын
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@inderudith
@inderudith 8 ай бұрын
heath FM akka Kariya mandala tath adipathi thumata නිදුක් බව ලැබෙවා සාදු සාදු සාදු🙏🙏🙏🙏❤❤
@pirithdeshana
@pirithdeshana 8 ай бұрын
🙏 🙏 🙏
@sraatnike170
@sraatnike170 Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු..සියලු ශත්වයෝනිදු ක් වෙත්වා නීරෝගී වෙත්වා..නමෝබුධ්ධාය
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@inderudith
@inderudith 3 ай бұрын
මෙ පිරිතෙන් මාගෙ යහඵවන් ටත් මටත් පවුලෙ සියලුම දෙනා ටත් අමිමා ටත් තාත්තා ටත් නමස්කාර වේවා🙏🙏🙏🙏❤❤සාදු සාදු සාදු🙏❤ බුදු සරණයි🙏🌟❤
@pirithdeshana
@pirithdeshana 3 ай бұрын
🙏 🙏 🙏
@aruna.heenkenda.2608
@aruna.heenkenda.2608 2 ай бұрын
Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa​@@pirithdeshana
@TushraLiyanage
@TushraLiyanage Ай бұрын
Sadu
@inderudith
@inderudith Ай бұрын
@@TushraLiyanage sadu sadu
@depekaaldepeka8599
@depekaaldepeka8599 6 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගෙ පාර්තනා ඉඝ්ටවි මගෙ මහත්තයාට නිවන්ඝුව ලැබටවා 🙏🙏🙏🙏🙏🙏👬
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@Wimalasinghe-tx6vx
@Wimalasinghe-tx6vx 5 ай бұрын
U😊
@NimalKannangara-ly3yd
@NimalKannangara-ly3yd 5 ай бұрын
😢😮😊
@wasanthasrimathi247
@wasanthasrimathi247 5 ай бұрын
පින්වත් ස්වමින්වහන්සෙට බුදු සරනයි සියලු සත්වයො සුවපත් වේවා! මගෙ පව්ලෙ සියලු දෙනාට සෙත් වේවා! 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏 theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehsnse oba wehsnsete niduk Nirogi suwa Dirgausha lebewa !,,Mage Namas kareye wewa ,,
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@inderudith
@inderudith 8 ай бұрын
pirith බලයෙන් මගෙ පවුල ට යහපක්ම වෙිවා සාදු සාදු සාදු 🙏🙏 🙏
@pirithdeshana
@pirithdeshana 8 ай бұрын
බුදු සරණයි
@naliysrilanka6768
@naliysrilanka6768 6 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@inderudith
@inderudith 6 ай бұрын
@@naliysrilanka6768 sadu
@munasingha9635
@munasingha9635 12 күн бұрын
Me පිරිත් බලයෙන් mage ලෙඩ සුව වේවා sadhu.sadhu.sadhu.🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 11 күн бұрын
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
@musiclife939
@musiclife939 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ගනේකුඹුරේ ශාත්ත ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා කායික මානසික සුවය ලැබේවා ලැබේවා ලැබේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandikajayakodi1803
@chandikajayakodi1803 4 ай бұрын
මෙම පිරිත් සූත්‍රයේ අනුහසින් සියලු ලෝවාසීන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!!! සැමට තෙරුවන් සරණයි !
@pirithdeshana
@pirithdeshana 4 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
මේතරම් වටිනා ධම්ම පර්යායක් තිබිලත් ඇයි අපිට සෝවාන් මග ඵල ලබන්න බැරිවුනේ..මේ ස්වාමීන් වහන්සේ ගැන අපට ඇත්තේ අප්‍රමාණ සංවේගයක්..මුලු බුද්ධ දේශනාවේ සම්ප්‍රයුක්තය අමුවෙන් කල දේශනාව ශ්‍රවනය කල කොන්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත්විය..ඇයි අපිට මේ තුලින් ප්‍රතිවේදයට පත්වන්න බැරිවුනේ..මේ ලෝකයේ ද්විත්ව සවභාවය අවබෝද කල විගස මසැස ඉක්මවා දෙවෙනි ඇස පහල වන්නේය..මධ්‍යටපත් විගස එය විදර්ශනා භාවනාව තුලින්ම තුන්වෙනි..ඇස පහල වන්නේය.ප්‍රඤ්ඤාව තුලින්ම විශ්ව ශක්තිය අහසින් පොළොවට ඇදී එන්නේය...මා මේ ධම්ම චක්ඛ පැවතුම් සූත්‍රය දේශනාව තුලින් සෝතාපන්න භාවයට පත් වූයෙමි..සමත භාවනාව තුලින් කිසිදිනක සෝවාන් ඵලයට පත් විය නොහැකි බව කියමි...අප අවුරුදු හැත්තෑ හතරක් තුල කල අරිය පර්යේෂණයේ ප්‍රතිඵල ලබා ගත් බව දතයුතුය...දැන් අප බුදුරජානන් වහන්සේ ට අවුරුදු. දහස් ගණනකට පසු නියම බුද්ධ පූජාව කල බව දතයුතුය.ශ්‍රී දළදා වහන්සේ ජීවමාන කලෙමු....මේ ස්වාමීන් වහන්සේ ඉතාමත් තාලයට මිහිරට අගේට සංඝයනා කරන්නේය..මේ ලෙස අවුරුදු සියගණනක් කලත් කිසිම ඵලයක් නොලබාම මරණයට පත් වන්නේය..මෙය අසන අයටද එහි වෙනසක් නැහැ...අපි දැන්වත් මේ අනාර්ය මාර්ගයෙන් මිදී ආර්ය මාර්ගයට පැමිණිය යුතුය..ඒ සදහා අප කැපවෙමු..මේ විපරිත සමය අවසන් කර නැවත අරිහත් ධජය මහනුවර ශ්‍රී දළදා පර්ශධයේ සිට ඔසවමු...ඒ සදහා සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි රාජකීය සෙංකඩගල ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු.එන්න බලන්න අපි සාකච්ඡා කරමු.. තෙරුවන් සරණයි .මේ සටහනේ වගකිම හාවගවීම සෙංකඩගල පුර බුද්ධ පුත්‍රයන් වහන්සේ සතුය. දු අංක..081 2494520 හෝ 0713577828අමතන්න..
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 5 ай бұрын
ADAMA NIRAPEKSHATHWA MAGA BANA AHANNA
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Ай бұрын
obathuma NIRAPEKSHATHWA MAGA season 8 bana ahanna ,,,,,,,niwan maga hamuweyi
@JeevikaAbeysekara-xw3rf
@JeevikaAbeysekara-xw3rf 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු...දෙවියෝ සතුටු වෙත්වා යළි යළි මෙය අසමින්...🪷💐🪷💐💐
@pirithdeshana
@pirithdeshana 3 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏
@umeshnayanadilru1557
@umeshnayanadilru1557 11 ай бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ අකේත් සස්දිවි පුංචි පුතාගේ අපල දුරු වී ආරක්ෂාව සැලසේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 11 ай бұрын
බුදු සරණයි
@mahavitawidanalagekulathil4840
@mahavitawidanalagekulathil4840 2 ай бұрын
දම්සක් පැවතුම් සුතුරේ ආනුභාවයෙන් දේශකයන් වහන්සේ ඇතුළු අප සැමට නිවන් මග අවබෝද කර ගැනීමට මඟ විවර වේවා!
@pirithdeshana
@pirithdeshana 2 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 жыл бұрын
මේ පිරිත් ආනුබාවයෙන් මගෙ අපලදුරුවිම සෙතසාන්තිය උදා වෙවා
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
🙏 🙏 🙏
@L.gLakmal
@L.gLakmal 6 ай бұрын
බුදු ගුණ බල යෙන් සැමට යහපතක් වෙවා
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@pathmajayakodi2347
@pathmajayakodi2347 Жыл бұрын
තෙරැවන්සරණයි අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏
@pathmajayakodi2347
@pathmajayakodi2347 Жыл бұрын
සාදු සාදු සාදු
@MrSigma8879
@MrSigma8879 Ай бұрын
උතුම් පිරිත් ශ්‍රවනයේ ආනුභාවයෙන් මා ඇතුලු සියලු ලෝ වැසියෝම සුවපත් වේවා..! සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා..!
@pirithdeshana
@pirithdeshana Ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@roshanmageindika1375
@roshanmageindika1375 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර ය වේවා උතුම් අප සරණ ගිය අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කල උතුම් ස්‍රිසද්ඩර්මය ට උතුම් ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා වටම් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට උතුම් ධර්ම ය අවබෝධ කරන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
@layanga-m
@layanga-m 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් මා ණය බරින් නිදහස් වෙිවා මට කායික මානසික සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 4 ай бұрын
ඉක්මන් සහනයක් ලැබේවා ඔබට 🙏 🙏 🙏 බුදු සරණයි
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 7 ай бұрын
තෙරුවන් සරණයි ගනේ කුඹුරේ පින් වත් සුවාමින් වහන්සේට 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@amapriyanthi59
@amapriyanthi59 6 ай бұрын
❤❤❤​@@pirithdeshana
@sriyanianoma9934
@sriyanianoma9934 6 ай бұрын
Oba wahansata mage namaskaraya weva sadu sadu sadu 🙏🙏🙏ape paule siyalu denna suva path weva 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@Sirima-tf9ym
@Sirima-tf9ym Жыл бұрын
මෙම පිරිතෙ බලයෙන් මටත් දරුවන්ටත් සෙතක්ම වෙවා සාදු සාදු සාදු
@pirithdeshana
@pirithdeshana 11 ай бұрын
බුදු සරණයි
@suwarnamallika164
@suwarnamallika164 10 ай бұрын
මේ අභීසමීබීධාන පීරීතේ බලයෙන් ලක්වැසී ලෝවැසී මා ඇතූලු මගේ දරුවන්ට ද මුනුබුරු මිනිබිරියන්ටද යහපතක් සෙතක් ශන්තීයක් ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට ද නීදුක් නීරෝගී සුවයක්ම ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@ranukamigamuge9147
@ranukamigamuge9147 6 ай бұрын
තථාගත ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනාකල මේ උතුම් දේශනාවෙන් මාගේ ශරීරයට වැලදීලා ඇති සියළුම රෝග සුව වේවා. සාදූ..සාදූ...සාදූ...
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
@ThushanthaAjith-id6eg
@ThushanthaAjith-id6eg 7 ай бұрын
අප පවුලේ සියලු දෙනා සුවපත් වෙත්වා. සාදු!සාදු!සාදු!
@pirithdeshana
@pirithdeshana 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@JeevikaAbeysekara-xw3rf
@JeevikaAbeysekara-xw3rf 3 ай бұрын
ඉෂ්ටකාමී,හිතකාමී සියලු ම දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා ! 💐🪷💐🪷💐🪷
@pirithdeshana
@pirithdeshana 3 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@h.l.malani.6278
@h.l.malani.6278 7 ай бұрын
මෙි ලෝකයේ වැඩ සිටි සියලුම බුදු රජාණන්වහන්සේලාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .අපේ පුංචි රට ශ්‍රී ලංකාව රකිත්වා මහා සංගරත්ණය රකිත්වා මිහිදුමහරහතන් වහ්සේ වැඩි මිහින්තලේ රකිත්වා දළදා වහන්සේ රකිත්වා .රැවන්වැලිමහසැරජු රකිත්වා බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 Жыл бұрын
උතුම්වූ පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායු වේවා. මේ පිරිතේ සත්ත.බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් සෙත ශාන්තිය උදාවේවා. ආශීර්වාදයක්මවේවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි
@geethakumari4458
@geethakumari4458 Жыл бұрын
😊😊
@geethakumari4458
@geethakumari4458 Жыл бұрын
000000000òooooooòoooooooppooòiiìhjjjjjjjkķkoolokkkkkkhhklkkkklllllllllllkkkkkkklkkkkkkokkllklkkkkkkkkkkkkkkkkkkkkhoolkklllkk
@geethakumari4458
@geethakumari4458 Жыл бұрын
😊😊😊😊😊😊😊😊
@inderudith
@inderudith 8 ай бұрын
sadu sadu sadu
@violetwaidyanatha3630
@violetwaidyanatha3630 Ай бұрын
උතුම් පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාත් මාගේ රටවැසි ලෝ වැසි සියලු සත්වයන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!! පින්වත් ස්වාම්න් වහන්සේ නිදුක්වේවා නීරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Ай бұрын
🙏 🙏 🙏
@sraatnike170
@sraatnike170 3 жыл бұрын
🙏🙏🙏සාධු...සාදු....සාදු..පින්වත් ස්වාමීන් වහන්සේට...නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා...සියලුශත්වයෝ..නිදුක්..නිරෝගි.වෙත්වා🙏🙏🙏🙏
@nishamalidamayanthi1387
@nishamalidamayanthi1387 Жыл бұрын
Subha udasank ape hamuduruwana parisaman Enna samma Sam budu saranay oyata
@creations5251
@creations5251 2 ай бұрын
මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏 උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය, මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏 මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️
@pirithdeshana
@pirithdeshana 2 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@priyanthaniroshan1891
@priyanthaniroshan1891 8 ай бұрын
ෙතරැවන්‍ සරනයි
@pirithdeshana
@pirithdeshana 8 ай бұрын
තෙරුවන් සරණයි
@sagarakandy1519
@sagarakandy1519 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ... 🙏❤🙏💖🙏💗
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
තෙරුවන් සරණයි
@pushpadesilva7087
@pushpadesilva7087 Ай бұрын
මෙි උතුම් පිරිත් බලයෙන් මාගේ නය ගෙවාගෙන දරුවන් ලගට යන්න වරම් ලැබේවා .සාදු සාදු සාදු මෙ පිරිත් දෙසනා කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දිර්ගආයුෂ ලැ⁣බෙිවා
@sshanthini3603
@sshanthini3603 Жыл бұрын
සියලුම දෙනාගෙම ගහ අපල දුරු වෙවා බුදු සරනයි
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 11 күн бұрын
මේ පිරිතේ අනුහසින් මටත් දරුවන්ටත් තිබෙන මානසික පීඩනයට දුරුවේවා
@pirithdeshana
@pirithdeshana 11 күн бұрын
ඉක්මන් සහනයක් ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
@inderudith
@inderudith 6 ай бұрын
පිරිතේ බලයෙන් මගෙ සියා ට යහපක්ම වේවා සාදු සාදු සාදු😍🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
බුදු සරණයි
@inderudith
@inderudith 6 ай бұрын
@@pirithdeshanasadu sadu sadu🙏🙏🙏
@harinidesilva1807
@harinidesilva1807 2 ай бұрын
මේ පිරිත් දේශනාවේ අනුහසින් මගේ එකම දුවට සැනසීමක්ම ලැබේවා .🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 2 ай бұрын
බුදු සරණයි
@nadekawalideniya1358
@nadekawalideniya1358 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවම්න් වහන්සේට මගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට තවතවත් ධර්මය අවබෝධය ලැබි නිවනින් සැනසිම ලබන්නට මෙ ධර්මය desana පින් අනුමොදන් කරමි අනුමොදන් වේවා 🙏🙏🙏🌹🌹🌹🌹
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@nalaniperera203
@nalaniperera203 12 күн бұрын
සියලු sathwayo sasari atara වේවා mage amma පියා අයියා ඉක්මන් භාවයක sasarin atarawewa.
@pirithdeshana
@pirithdeshana 10 күн бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@pirithdeshana
@pirithdeshana 5 жыл бұрын
sadu...saduu..saduuu....
@jm5230
@jm5230 2 жыл бұрын
Sadu!!! Sadu!!!, sadu!!!
@manikrathnayaka698
@manikrathnayaka698 7 ай бұрын
❤sudu sudu sudu mage namas karaya wewa
@pirithdeshana
@pirithdeshana 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@dammikarathnayaka959
@dammikarathnayaka959 Жыл бұрын
සාදු සාදු සාදු සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sriyalatha3946
@sriyalatha3946 3 ай бұрын
සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 නෙත් නාලිකාවෙ අදිපති ඇතුළු සෑම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයම වේවා🏵️ 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 3 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට youtube.com/@pirithdeshana/about
@chandraediri6913
@chandraediri6913 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏Saaaadu saaadu saaadu 🙏🙏🙏🙏oba වහන්සේට ඉක්මනින්ම නිවනෙහි දොරටු arewa.🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@padhmakumari6969
@padhmakumari6969 2 ай бұрын
මේ පිරිතෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 2 ай бұрын
🙏 🙏 🙏 බුදු සරණයි
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 6 ай бұрын
සාදු සාදු පිරිතේ බලයෙන් සියලු සත්වයන්ට සෙතක්ස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 8:55
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@darshanakarunarathna408
@darshanakarunarathna408 3 жыл бұрын
me pirithe balayen sahan puthutath thinuki duwatath yahapathakma wewa. sadu..sadu..sadu..
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@KumariRathnaweera-f4p
@KumariRathnaweera-f4p Жыл бұрын
ගෙදර පිරිත් කියනවා වගේ දැනෙනවා.සාදු සාදු සාදු
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
අහන්නත් සතුටුයි 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@inderudith
@inderudith Ай бұрын
sadu
@pedurusandya1880
@pedurusandya1880 4 ай бұрын
සියලුම දෙනාට යහපතම වේවා සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ කරගත හැකි වේවා
@pirithdeshana
@pirithdeshana 4 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@kqs646
@kqs646 5 ай бұрын
මාගේ හා සියලු ලො වැසියන්ගෙ හා සියලු සත්වයින්ගෙම පින් බලවත් වේවා 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@saumyakuruwita5887
@saumyakuruwita5887 Жыл бұрын
මාගේ පවුලේ දූ දරුවන්ටත් සියලු නෑ හිතමිතුරන්ටත්,සියලු ලෝක සත්වයන්ටත් මෙයින් සෙතක් ශාන්තියක් වගේම සියලු අපලද දුරු වේවා කියා ප්‍රාර්තනා කරමි❤🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@premalalthilakasiri9683
@premalalthilakasiri9683 11 ай бұрын
Mage piwath Loku Swaminwaha sets nirogi Sampath dirgausa lebewa sadu sadu sadu
@pirithdeshana
@pirithdeshana 11 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@niroshani3932
@niroshani3932 2 жыл бұрын
මාගේ නමස්කාරය ම වෙිවා සාදු.. සාදු.. සාදු.. දීර්ඝායුෂ ලැබේවා. තෙරැවන් සරණයි🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@upulishanthilatha8962
@upulishanthilatha8962 11 ай бұрын
Prthp
@lilyfoodies.
@lilyfoodies. 3 ай бұрын
මෙම පිරිතේ ආශිර්වාදයෙන් මටත් මාගෙ නිවසේ අයටත් මානසික සුවය ගෙන දේවා🙏
@Sirima-tf9ym
@Sirima-tf9ym Жыл бұрын
සා ද්‍ර්‍ර සා දු ගංඩක් පින් පිරිත් දෙසන කරන පින්වත් ස්මින් වහන්සේට
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
Aatanatiya suthraya - ආටානාටිය සූත්‍රය
44:45
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 461 М.
Maha sathipattana suthraya - මහා සතිපට්ඨාන සූත්‍රය
1:06:02
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 318 М.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 128 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
MAHA PIRITHA I මහ පිරිත I තුන් සූත්‍රය
53:38
Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්
57:34
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 422 М.
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,2 МЛН
Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය
58:23
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 697 М.