KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
maithree Bawanawa #bawana #buduguna
1:00:36
මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
1:30:59
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
මෛත්‍රී භාවනාව | සර්ව රාත්‍රික | ( රැය පහන් වන භාවනාව | maithree bhawanawa| sri lanka| bawana
Рет қаралды 1,429,206
Facebook
Twitter
Жүктеу
1
Жазылу 40 М.
The voize
Күн бұрын
Пікірлер: 494
@p.asrangith1570
6 ай бұрын
හැම කෙනෙක්ම මොකක්හරි ප්‍රශ්නෙකින් දුක්විදිනව.මේ ජීවිතෙ දුකක්මයි.එයින මිදෙන්න ඇති එකම සහනය උතුම් ධර්මයයි.ධර්මදේසනාවක් අහන වාරයක් පාසා මගේ සිත දුකින් මිදේවා.
@ke9178
4 ай бұрын
පිටරට රැකියාවල දුක් විදින විසා නොමැතිව දුක් විදින සැම සියලු දෙනාගෙම දුක් පිඩා නැති වෙත්වා!!! එ සැම කෙනෙකුගෙම රැකියා ප්‍රශ්න නැතිවි හොද දෙවල්ම සිදු වෙත්වා!! විසා නොමැතිව දුක් විදින සැමටම ඉක්මනින් විසා ලබි ්‍්‍්‍්‍්‍හොද සාර්තක සැපවත් ජිවිත ලැබෙත්වා!!!සියලුම හොද බලාපොරොත්තු සාර්තක වි මානසික නිදහස හැමොටම ලැබෙත්වා❤
@AnushaSandamali-p4h
Жыл бұрын
මගේ හිතේ ඇති මානසික පීඩනය දුරුවේවා
@MobailShid-mq1yf
Жыл бұрын
මාගෙ හිතේ ඇති manassas pidanaya nati වේවා
@sreemathilka9633
7 ай бұрын
ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽
@jkmalani1544
Жыл бұрын
මාගේ සියලු බලාපොරොත්තු ඉටුවන සුබ දවසක් වේවා මෛත්‍රී භාවනාව ආනුභාව සම්පන්න බලයෙන් මාගේ සියලු වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය දය්ර්ය ලැබේ වා
@sumidisanayaka
Жыл бұрын
මේ විශ්වයේ සිටින සියළුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. ඒ සත්‍යයේ බලයෙන් ලොකුදුවගේ නොගැලපෙන සම්බන්දය දුකක් නැතුව නතර වේවා. චුට් දුව නිරවුල් වේවා. ණය බරින් නිදහස් වේවා....
@achinikinigama1538
10 ай бұрын
²❤⁹
@harshanimadhushani8346
5 ай бұрын
Ehema kiyanna epa.eyala sathutinnam inne kagevath sathuta nathi karanna illanna epa 🙏🏻.eyalata ashirvaada karanna sathutin inna labenna kiyala 🙂
@AnushaSandamali-p4h
6 ай бұрын
රුවන්වැලිසෑ රදුන්ට කිරි ආහාර පුජා කල පිනෙන් මගේ හිතට වද දෙන මේ බැදීමෙන් අත් මිදෙන්න හැකි වේවා මනසට පීඩාවක් වෙන මේ බැදිම අමතක කරන්න හැකි වේවා 🙏🙏🙏🙏🙏
@rohiniathauda1589
8 ай бұрын
🙏🙏මේ ආත්ම බවයේ හෝ ඉක්මන් බවයකදීම අමා මහ නිවන් අවබෝධ ය සදහා ම උපකාරයක් වේවා .නිවීම සදහාම හේතු වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@renukakaluarachchi5206
Ай бұрын
26:02 26:04
@S.g.kumariKumari
25 күн бұрын
😅😊😊😊😊😊😅😮😮😮😮😮
@S.g.kumariKumari
25 күн бұрын
😊😊😅😅😮😊😅😅😅😊😊😊😊😊😊😊😊😮😢😮
@S.g.kumariKumari
25 күн бұрын
😊😊😊😊😊😊😅😅😮😢😮😊
@AnushaSandamali-p4h
Жыл бұрын
මගේ මනසට පීඩාවක් දෙන සිතට අදික දුකක් දැනෙන මේ බැදීම් වලින් අතමිදෙන්න මෙය මට පිහිටක් වේවා...හිතට මනසට සුවයක් ලැබෙවා...🙏🙏🙏🙏
@AnushaSandamali-p4h
Жыл бұрын
මට පිහිටවන්න මේ බැදීම් අමතක කරලා හිත හදාගන්න
@suramyarathnamali8216
10 ай бұрын
උතුම් වූසබුදුන් වහන්සේ දේසනා කරන ලද ඒ උතුම් මයිත්‍රී න්භාවනා අනුහසින් සියලුම දෙනාට තෙරුවණ් සරණයි ...!!
@dinekapitawela7654
10 ай бұрын
මගේ අසට කඩුලක් ඩුන්,හිතට දුකක් දුන් ,මනසට පිඩාවක් දුන් සියලුම සත්වයො සුවපත් වෙත්වා
@shalikasewwandi5495
9 ай бұрын
🥺❤️🥺
@agnespeiris3007
9 ай бұрын
සාදූ.සාදූ..සාදූ..ම්‍යීත්‍රිභාවනාව.අහන.වාරයක්පාසා.මගෙ.සිතේ.පවතින.දුක්වේදනා.දුරුවී.,ලෝවැසිරටවැසියලුදෙනාටමත්.සිත්වලටසුවය.සැණසීම ලැබේවා.සියලුමදෙනාට.තෙරුවන්සරණයි
@chandrawathi5248
Жыл бұрын
මා.මේ.මොහොතේ භාවනාව. වඩන.මොහොතක්. ඔබ.වහන්සේ ට. දීර්ඝායුෂ ලැබේවා
@ThanujaPriyadarshani-c7f
7 ай бұрын
මේ ලෝකයේ සිට්න්නා වු සියලු ස්ත්වයෝ නිදුක් වේත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@gamagehemamali635
Жыл бұрын
මගේ හිසරදය නැත්තටම නැති වේවා🙏🙏🙏🙏
@seethakalyani3896
Жыл бұрын
Mage colestarol nethi una wagema obath suwa wewa
@chandrikasudarshani
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Cozyboy-98
7 ай бұрын
Asema wewa
@lankaattitude863
7 ай бұрын
esema wewa..🙏🙏🙏
@KusumAwathi-u2f
Жыл бұрын
සියලු.සත්වයෝ.නිදික්.වෙත්වා .නිරොගි.වෙත්වා..සුවපත් .වෙත්වා .බුදු .ගුන.අනන්තයි..සාදු .සාදු .🙏🙏🙏
@chandraweerasinghe7579
11 ай бұрын
ලෝක වාසී සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@jkmalani1544
Жыл бұрын
මේ මොහොතේ පටන් මගේ හිත සුවපත් කර ගැනීමට පීඩා වෙන් දුක් විඳින මට්ටමේ භාවනාව ඉතා වැදගත් වේ නිදුක් නිරෝගී සුව පත් වෙත්වා
@kumarymoraliyage1902
Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා
@NeviljayashanthaMasewgepranand
Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා විශ්ව මාතාවට ස්තුතියි
@inokakumari5179
Жыл бұрын
මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏
@DarshanaPriyanka-zt4ze
Жыл бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷 සුවපත් වෙත්වා 🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@DeepaSenadeera-zk2bb
11 ай бұрын
🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා.. 🙏🙏🙏
@wasanthimarashingha8425
10 ай бұрын
Sadu sadu sadu siyalu sathwayo suwapath wathwa 🌸🌷🙏🌷🌸🙏🌷🌸🙏🌷🌸🌸
@ramaniliyanage2240
2 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ිපිං.සාර.පුජණියිය.ස්වාමින්වහන්සේ ට.අංත.පිංවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏
@wimalaramasinghe3457
Жыл бұрын
මේ ලෝකයේ සිටිනා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
@NalikaWeera-uj2cs
4 ай бұрын
ලොවේ සියල්ලෝම සුවපත් වෙත්වා. නිදුක් වෙත්වා අවෛරීහු වෙත්වා ශාන්තසුවයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු . 🙏🙏🙏
@Questions-c7j
6 ай бұрын
මේ විශ්වයේ සිටින සියලුම සත්වයෝ නිදුක්වෙත්වා..!!! නීරා්ගි වෙත්වා...!!!සුවපත් වෙත්වා...!!! 27:34
@JanakaKumara-le4kn
Жыл бұрын
සියලු දුක් කරදර නැති වේවා🙏🙏🙏🙏🙏
@SandiSanduni
10 ай бұрын
Sadu sadu sadu siyalu sathwayo suwapath wethwa🙏🙏🙏🙏🙏
@p.asrangith1570
11 ай бұрын
මා මෙන්ම සියලු ලෝකවලසිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වේවා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු
@dilshanmadushanka9148
Жыл бұрын
තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන්වහන්ස
@sajanamethika2702
8 ай бұрын
බඩගින්නේ සිටින සියලුම අපා දෙපා සිවුපා සතුන්ගේ බඩගිනි නිවේවා, ඔවුන් ලෙඩ දුක් වලින් වැස්සෙන් අව්වෙන් ආරක්ෂා වේවා 🙏🙏🙏
@samanthikabamunuarachchi4344
7 ай бұрын
Ex
@RMTikirimenika
4 ай бұрын
I 😊p@@samanthikabamunuarachchi4344
@wijithadesilva9694
4 ай бұрын
😊😊y
@Dipikaherath-k6l
3 ай бұрын
ඔබ වහන්සේට පින්සිදුවෙිවා
@dsoysa6292
2 ай бұрын
No 1:00:48 N 1:00:48 🎉@@Dipikaherath-k6l
@roshanmageindika1375
5 ай бұрын
උතුම් මෛත්‍රී බාවනාවේ උතුම් අනුහසින් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාද ගම පාලන රට ලෝක වාසි සියලුම සත්වයන් හට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
@WasintaWasinta
5 ай бұрын
මාගේ බුදුන් වහන්සේට නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@dushanpathirana2770
Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@W.udayangani
3 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏 සුවපත් වෙත්වා .. සුවපත් වෙත්වා .. සැනසීම ලබත්වා ....!!!🙏 තෙරුවන් සරණයි !!!
@wmpriyadarshani
6 ай бұрын
Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට ..me utum මෛත්‍රී භාවනාව sathyanu blyen mage සිත මනස සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් ...mta men ලොව වැසියන් සියලුම දෙනාට seth වේවා ...sadu sadu sadu utum tunuruwane asirwadaya sakhtiya blaya rkawaranya ලැබේවා mage ජීවිතය tula tibena සියලුම dosa දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarilanka7713
6 ай бұрын
මෙ බුදුගුන බලයෙන් මගේ ලොකු දූගෙලෙඩදුක් ඉක්මනින් මසුව වේවා 🙏🙏🙏🙏🙏🙏
@sumithradevi6682
10 ай бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු
@MiniduAnusara
9 ай бұрын
😅😅 15:48 15:58 😅
@slsanju9878
6 ай бұрын
ඇසට පෙනෙන,නොපෙනෙන සියලූම සත්ත්වයෝ සුවපත් වේවා.මානසික සහනය, නිරොගීබව ලැබේවා!!!🙏🙏
@priyadarshanihettiaracchi9198
Жыл бұрын
තුන් ලොකයේම සිටින්නාවූ සීයලූම දෙවු මිනිස් සත්වයෝද නිදුක් නීරෝගීම වෙත්වා උතුම් වු නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා තුනුරුවන් සරනයි මම ඉතාලියෙ සිට 🍭🍭🍨🍨🏝️🍨🍨🍭🍭
@MuthuKumarana-k2l
5 ай бұрын
Math ethaliyata Anna asai
@chathupdasanayaka6425
3 ай бұрын
බුදු ගුණ බලයෙන් මගේ අසනීප ඉක්මනින් සුව වේවා...!
@nalaniwijesekara4484
Жыл бұрын
ලෝක වාසී සියලු සත්ත්වයෝ සුවපත් වේවා.!!!
@chandrikaedirisinghe7311
Жыл бұрын
ස්වාමින් වහන්ස, මේ දේශනාව රැය පහන් වනතුරු හදන්න, ඉතම වටිනවා, ඔබ වහන්සේට නිර්වාන අවබෝදයම වේවා . සාදු සාදු සදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimeshaharshani5833
Жыл бұрын
සියලු ම සත්වයෝ කායික මානසික සුවයට පත් වෙත්වා...🙏🙏🙏
@Kusumawathi-w6g
Жыл бұрын
සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏
@sadamalithilini8983
7 ай бұрын
මෙම මෛත්‍රී භාවනාවේ ආනුභාවයෙන් මට මෙන්ම අනෙකුත් සියලු සත්වයන් හට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !
@nisansalachaya5329
4 күн бұрын
😊😮😮
@Kusumawathi-w6g
Жыл бұрын
සියලු දෙනාට ඉක්මනින් නිදුක් නිරොගි සුවය ඉක්මනින් ලැබේවා 🙏
@DulikaDamayanthi-yc5zt
Жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@pradeepjayathilaka3736
2 жыл бұрын
ලෝක වාසී සියලුම සත්වයෝ සුවපත් වේවා. බුදුසරණයි... බුදුබුදුසරණයි ..
@manjulasenarathna8860
Жыл бұрын
සියලූමෝ සත්වයනට තෙරුවන් සරණයී
@raniwelagedara8167
Жыл бұрын
සාධු සාධු මා මෙන්ම හිත් පීඩාවෙන් සිටින සියලුම සත්ව්වයෝ සුවපත් වෙත්වා !!! ඔබවහන්සේ ද නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!
@shashimadushan8983
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ..සාදු සාදු සාදු
@mallikamallika4434
10 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@anusaliyanapidi1309
11 ай бұрын
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@komalravat404
Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු, සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා,, සුවපත් වෙත්වා,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, මම කුවේට් සිට
@MadushanPathirana-b7t
Жыл бұрын
සියලු සත්වයෝ සුව පත් වෙත්වා ! සාන්ත සුවයට පත් වෙත්වා!!
@RMRasikachandani
Жыл бұрын
Mage sithe tibena me pidawan duruwewa... budu saranai ... 🙏🙏🙏🙏
@Hanshikaseuwandi
4 ай бұрын
මගෙ හීතෙ තියේන සියලු දුක් කරදර නැති වෙිවා !!!!!🙏🙏🙏
@NandiN-f9m
9 ай бұрын
සැමට. මෛත්‍රී. කරුණාව. පහළ. වේවා. නිවනටම. හේතු. වේවා 🙏🙏🙏🙏🙏
@nethminidiwya
Ай бұрын
පිලිකා රොහලේ දුක් ව්දින කුඩා දරුවන්ට. හා අනිකුත් සියලුම දෙනාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...🙏☸️
@malindubanuka4786
Жыл бұрын
බුදු සරණයි..... සාදු සාදු සාදු....... 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maddumagefernando8863
Жыл бұрын
1) 2023/11/13 සාදු සාදු සාදු🙏🙏🙏 නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!!! දුකින් මිදෙත්වා !!!! සියළු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් බාවයම ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@RanjithAsanka-k4l
Ай бұрын
මාගේ ප්‍රාර්ථනා ව ඒකාන්ත යෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.සියලුම පීඩාවන් දුරුවේවා.සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
@sudharmasilmatha8116
Жыл бұрын
තෙරැවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromapunchihewa5379
Жыл бұрын
Great
@sujathasenarathne-8627
Жыл бұрын
නමෝ බූද්ධාය.. මා මෙන්ම මෙලොවෙහි සිටින සියලූම සත්වයෝ නිදූක් වෙත්වා නීරෝගි වෙත්වා සූවපත් වෙත්වා දූකින් මිදෙත්වා සාධූ සාධූ සාධූ .....පිංවත් ස්වාමීන් වහන්සේට නිවනින් නිවී සැනසීමට මේ පිං කූසල් හේතූ වේවා සාධූ සාධූ සාධූ
@paramipooja3810
Жыл бұрын
සියලුම සත්වයො සුවපත් වෙත්වා!
@AsithaKumara-yi5do
Жыл бұрын
By bypass NJ NJ
@menikemenike975
Жыл бұрын
❤මේ.ලෝකායේ.සිටින .සියලුම .සත්වයෝ.වෛර .නැත්තෝ.වෙත්වා.සුවපත්.වෙත්වා .නමෝ.බුද්දාය
@sameerarealme6824
Ай бұрын
මගේ සියලුම ප්‍රර්තනාවන් ඉටු වෙවා 🙏 ලොක වසින් සියලුම දෙනාම අරක්ශා කෙරෙව 🙏 හැමදෙනාගේම බලාපොරොත්තු ඉටුවේවා 🙏 ඔබ වහන්සේගේ බලමහිමෙන් හැමෝම ආරක්ෂා කර දෙත්වා🙏
@musiclife939
Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි
@shenaldhevinda9974
Жыл бұрын
මේ මොහොතේ මානසික,කායික අවපීඩන හා රෝග වලට මුහුන දී සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!🙏🙏🙏
@kuwaitkywait2706
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yehanihasarangika1099
Жыл бұрын
🙏🙏🙏🙏
@dinukaP1
Жыл бұрын
❤
@shevanravishka9140
Жыл бұрын
එසේම වේවා
@HerathBandara-ws4vg
Жыл бұрын
😊p
@roshanvlogs3582
2 жыл бұрын
ලොවු තුරා ථතාගතයානන් වහන්සේගෙ බුදු ගුන මහිමයෙන් සියලු ලෝ වැසියන් සුවපත් වෙත්වා!!!!🙏
@nandajayaratne4922
2 жыл бұрын
Buduguna bawanawa
@amashasewmi8555
2 жыл бұрын
Y
@padmiliyanage1207
Жыл бұрын
ු
@lakmaliiakmali1710
Жыл бұрын
@@padmiliyanage1207 0
@indusandamali7806
Жыл бұрын
@@nandajayaratne4922 අැසෙනා බුදුවදන්නිසාම සිත සුවපත්වෙනවා එ්වාගෙම සැමගේම සිත්සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@chandanidilini5114
2 ай бұрын
මා මෙන්ම සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා වෛර නැත්තෝ වෙත්වා 🙏🙏🙏
@chandrawathi5248
Жыл бұрын
සියල්ලෝම. සුව පත් වේවා සතුටින් ඉන්න ලැබේවා
@weerakonmudiyanselagekulat1536
Жыл бұрын
සියල්ලෝම සුව පත් වේවා සුවසේ ජිවත්වා
@anomadesilva6712
2 жыл бұрын
ලොව්තුරා සම්මා බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. 🙏🙏🙏
@wasanthasrimathi247
Жыл бұрын
Siyaluma sathwayo Suwapath weva 🙏🙏🙏
@GamagePushpa-js5jt
7 ай бұрын
සියලු සත්වයො සුවපත් වෙත්ව🙏🙏🙏🙏🙏🙏
@komarik4660
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wellassekaviarana-7206
Жыл бұрын
තෙරුවන් ගුණ බලයෙන් සියලුම සත්වයෝ සුවපත් වේවා..!!!
@nilminidesilva5029
Жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ,!නිරෝගි වෙත්වා !.සුවපත් වෙත්වා .! සියලුම දෙනාටම පින් සිත් පහළ වෙත්වා !.සාන්ත භාවයට පත් වෙත්වා !.
@kumarilanka7713
8 ай бұрын
මගේ මනසට පිඩාවක්ගෙනදෙන සිතටඅදික දුක් ගෙන බැදිම් වලින් ඈත් වෙන්න මගේ මන ස සුවපත් වේවා මේ බුදුගුන බලයෙන් උතුම් බුද්ද සාසනේ අනුබාවෙන් 😭😭😭🙏🙏🙏🙏🙏
@hhgnejehhe6xneui3b38
10 ай бұрын
Sadu sadu sadu සංසාර ගමන නිමා වේවා 🙏🙏🙏🙏
@NimeshaSandarenu
Жыл бұрын
සියලු දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🤗 සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏
@sujeewanilasanthi6765
3 ай бұрын
කුස ගින්නේ සිටින සියළුම දෙනාට කුසට අහාර ලැබේවා සියළුම දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා තියෙන සියළුම ලෙඩ රෝග සුවපත් වෙත්වා
@INS_xCOBRATM
7 ай бұрын
Me ananthawu mithri bawanawe budugunaye sathyaye balayen anuhasin ashirwadayen mata minissu dena duk weadanawan duk peadawan .ma hata mama waradi kara nathath .wiwidakarayen apahasa .mage charithayata karannawu apahasayan waradi .chodanawan .indum hitum nathi karannata me minissu karannawu wiwidakara wu sathuru uwaduru durinma duru weawa! .mata sanaseamaka jeawath wenna ida sadala denna parisaraya sakaskarawa denna mage budupiyanan wahansa .mage me duk peadawa nathi karanna .ma asaranai .ma hata pihita saranak wenna budu piyanani .mata sathutin preathiyen sitinnata margaya salaseawa .siyalu sathwayoda .mage sathuroda niduk weawa .irishiya natho wethwa ! Mama niduk wemwa ! Mage amma niduk weawa !mage putha niduk weawa! Sadu !sadu!sadu! Namo buddya!
@janakijanz4421
Жыл бұрын
ශාන්ත සුවයට පත් වෙත්වා 🙏🙏
@DeepikaKumar-oi4et
2 ай бұрын
මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා🙏🙏🙏🙏
@hansikamadushani7565
Жыл бұрын
මේ ලෝකයේ සිටින සෑම සියලු දෙනාගේම දුක් පීඩා දුරු වෙලා සතුට සමගිය සාමය ඒ සියලු දෙනාටම උදා වේවා ...තෙරුවන් සරණයි...නමෝ බුද්ධාය 🙏🙏🙏
@thishaniweerakoon4688
Жыл бұрын
Phone
@koomaareko6178
2 жыл бұрын
සියලු සත්වයෝ ස්වපත් වෙත්වා ,,,,!!!! සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺
@manunisha4956
Жыл бұрын
math mage paule siyaluma denath me lokye luyalu satwayo niduk vewa niduk nirogi wasanwa labewa karadara badaka duru vewa siyalu sapasampath wasanwa labewa ❤❤❤
@Shirantha652
2 ай бұрын
ඇසට පෙනේන නොපෙනෙන සියලුම සත්ත්වයා වේවා මානසික සහනය නිරෝබව ලැබේවා
@sujeewanilasanthi6765
3 ай бұрын
සියළුම සත්වයෝ ලෝක වාසි සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කුස ගින්නේ සිටින සියළුම දෙනාට කුසට අහාර ලැබේත්වා
@Sampath-i6c
Жыл бұрын
Mage mawe rogarabade walin araksa wewa mage paule siyalu e dena araksa wewa siyalu e dena niduk wewa nirogi wetwa suwepat wewa dukin mitetwa
@gunarathnamangala
Жыл бұрын
Mama niduk wemwa nirogi wemwa suwapath wemwasepawath wemwa siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa sepawath wethwa
@chamindaweerasinghe5242
2 жыл бұрын
පිංන්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි 🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌷🌺🌺🌺🌺🌺🌺🌼🌺🌺
@upulambulugala5617
9 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu Siyalu sathwayo suwapath wèwa....
@sundrasundra1287
Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා..🙏🙏🙏
@RanjaniPranando
2 ай бұрын
මාගේ දරුවන්ට ,සහ මාගේ සැමියාටද,මටද,අසල්වැසි ,ගම්වැසියන් රට වැසියෝද,ලෝවැසියෝද ,නිදුක් වේවා නිරොගි ,වේවා සුව පත්,වේවා සාදු සාදු සාදු සාදු බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි
@piumishashika8245
2 ай бұрын
මාගේ අම්මයි තාත්තායි සුවපත් වේත්වා නිදුක් වේත්වා නීරෝගී වේත්වා ..........!
@kavishkaachin8543
Жыл бұрын
කවිෂ්ක වන මාගේ මේ ශරීරය මෙන්ම සියලුම සත්වයන් ගේ ශරීර වේදනා මානසික පීඩනයන් දුරු වේවා!
@sumedasamankanthi1119
2 жыл бұрын
🙏🙏🙏සියලු පීඩා දුරුවේවා සිතුවිලි යහපත් වේවා සියලු සත්චයො සුචපත් වේවා 🌻🌻🌻තෙරුවන් සරණයි
@YamunaAmarathunga-qw3ki
5 ай бұрын
ලෝකවාසී සියලු දෙනාම සුවපත් වෙත්වා
1:00:36
maithree Bawanawa #bawana #buduguna
OST SALON LTD
Рет қаралды 187 М.
1:30:59
මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 3,3 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 6 МЛН
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 523 М.
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 9 МЛН
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 583 М.
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,1 МЛН
34:49
Maha Karunika Wu Shanthi Nayakayan Wahansa | Buddhanussati Bhavanawa Sinhala
Sri Channel
Рет қаралды 1,6 МЛН
1:00:36
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව #maithreebawanawa #මෛත්‍රීභාවනාව #pirith
OST SALON LTD
Рет қаралды 26 М.
1:00:45
සත්පබුදු පිරිත sathbudhu piritha #pirithsinhalafull #pirithsinhalafull
AYON
Рет қаралды 33 М.
18:57
මරණසති භාවනාව | Maranasathi Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 203 М.
3:58:04
Seevali piritha 21 warak - මහානුභාවසම්පන්න සීවලී පිරිත 21 වරක්
Bodhi Puja Seth Pirith Deshana
Рет қаралды 4,3 МЛН
23:10
විශ්වයේ බලගතුම භාවනාව මෛත්‍රිය භාවනාව | maha balagathu maithree bawanawa | meditation|Dhaham tv
Dhaham tv
Рет қаралды 2,5 МЛН
27:56
Seth Pirith | සෙත් පිරිත්
Vidarshana
Рет қаралды 5 МЛН
55:18
ජීවිතයට ආශිර්වාදය ලැබෙන අනන්ත බුදු ගුණ ඇතුලත් බුදු ගුණ පිරිත |budu guna piritha|Dhammananda thero
Dhaham tv
Рет қаралды 400 М.
3:30:10
ජය පිරිත පැය තුනහමාරක් පුරා | Jaya Piritha for 3 & half hours | Seth Pirith | pirith deshana
Pirith Asapuwa - පිරිත් අසපුව
Рет қаралды 2,8 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 6 МЛН