02. භාවනා කරමු | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 87,093

Kirulapana Dhammawijaya Thero

Жыл бұрын

#දේශණා_අංක_646
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
kzbin.info/door/xl8cpZDnZQGX_ywtQzFO_Ajoin
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට www.youtube.com/@KirulapanaDhammawijayaThero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/details?id=com.spmc.sujathaputhrameditationcenter යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr06IHFiE151UtY%2BSawQTsRdFShYYHG%2BOce6N%2FSNvknJUvCECxY865BFzzG
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPAetTmXU2x%2BLwU%2FaQDto4y4YhwUiriYZ%2FMiFkLqY8O%2BdTIfsTtSgIAo34d
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6YeU9PQ0137VqK2QJgpXtrLUVq8NTQu%2BwPY%2Fc6GinUUl5Em7wjNM4wloJt
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZNI4ptdk2x%2BSWK1LeEh0NPje%2BxXLcO4T7DAPXN2UqaTn0sVy5pGUcAQyU3
Facebook පිටුව - kirulapanadhammawijayathero/
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F9N5N8E138fiJ3ho3Lanl2dn4sevPcuAe%2B4zDQKcYvgCWQpE26yPbZW%2Bh
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 283
@abhsilvaharshani6989
@abhsilvaharshani6989 Жыл бұрын
මැරෙනව කියල දැනගෙන හිටිය ඒත් මේ තරම් ගැබුරට දැනගෙන හිටියෙ නෑ.බුදු හාමුදුරුවො නම් මාරයි . ඒ බව අපිට කියල දුන්නු ඔබ වහන්සෙත් මාරයි .
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 11 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 6 ай бұрын
😮🙏
@JaslinGunwardana
@JaslinGunwardana 15 күн бұрын
මරණය කියන සත්‍ය ධර්මය පැහැදිලි කරන අපූරුව.ඔබවහන්සේටමාගේගෞරවණීයනමස්කාරය සාදූ සාදූ සාදූ.....
@ShilaHerath-lr9zh
@ShilaHerath-lr9zh Жыл бұрын
ඔබවහන්සේ..මලමිනිවලට..වදින්න.ඔන.නැතිකථාව..ඉතාමත්.අගෙයි..මටකවුරැවත්..කියලදිලවත්නැතුව..කිසිදිනක..මිනිවලටවදින්නැහැ.ඒදිහා. බලන්ඉදලා...හිතහදැගක්නවා..දෙමවු.ියන්.නැතිවුනත්..ඇඩුවෙිනැහැ..හිතේ.දුක.නිවාගන්නවා.ධර්මයට..ගලපාගෙහිත.හදැගන්නවා.ඔබවහ්සේට..පිං
@priyadashene6779
@priyadashene6779 8 ай бұрын
Saduuuuu saduuuuu saduuhhh teruwan saranaiii ape pinwat hamuduruwane niduk nirogi dirgausa labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
අප්‍රමාණ පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏 උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා… 🌼🙏🌼
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 Жыл бұрын
හරි අපූරු බණ ටික හාමුදුරුවනේ පින් අනුමෝදන් වේවා නමස්කාර වේවා,
@asankawiggin
@asankawiggin Жыл бұрын
දිනන පරදින හැමෝටම එකම සහතිකයක් ලැබෙනවා. ඒ මරණ සහතිකය............ අතහරින්න තියෙන ජීවිතය තදින්ම අල්ලාගෙන ඉන්න නිසයි නිවන මේ තරම් දුර. ඔබ වහන්සේගේ සෑම වචනයකම තියෙන්නේ නිවනට යන පාරයි. නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@kumudiniweerabahu4138
@kumudiniweerabahu4138 Жыл бұрын
දිනන පරදින හැමෝට ම එකම සහතිකයක් ලැබෙනවා ...ඒ මරණ සහතිකය ....🙏
@kumariambegoda
@kumariambegoda 4 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@rasikakumari3583
@rasikakumari3583 2 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chandramalikatugampala58
@chandramalikatugampala58 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස,අපට නිවන් මග අවබෝධකර කර දෙන්නට ගන්නා මේ උත්සාහ යට ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා !සාදු...සාදු .සාදු ..!!!
@user-mg4iv6ic6o
@user-mg4iv6ic6o Жыл бұрын
පිංවත් ස්වාමින් වහන්නේ ඔබට තෙරැවන් සරණයි . සාදු.. සාදු .. සාදු ..
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝ සුවයලැබේවා. 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@user-qb1if9sk8c
@user-qb1if9sk8c Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@WashinRathnayake
@WashinRathnayake 3 ай бұрын
Sadu sadu ,sadu
@trustlanka1889
@trustlanka1889 Жыл бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවෝ , ධර්මය මිනිස්සුන්ට ඕන , දේසපලනය නවත්තල මේ කරන්න වැඩේට දෙපා නැමැද ආචාර කරනවා. මම jvp කාරයෙක් අපිට ඕන ධර්මය න් පිරිච්ච රටක්.🙏
@sunethrajayasinha6505
@sunethrajayasinha6505 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 Жыл бұрын
ජිවිතය අවබෝධයෙන් ගත කරනා ආකාරයත් මරණයෙන් පසුව තම සිරුරට වෙන දේ මෙනෙහි කරනා ආකාරය පැහැදිලි කරදුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා
@sujeeperera3176
@sujeeperera3176 Жыл бұрын
හැමදාමත් නොදන්න දේවල් කියල දෙනවට ගොඩක් පින්, දීර්ඝායුෂ වේවා🌼🌼🌸🙏🙏🙏
@lakshmiramyalatha7875
@lakshmiramyalatha7875 Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි ස්වාමීන්වහන්සේට .
@sumindafernando6387
@sumindafernando6387 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@udyogasiphara5070
@udyogasiphara5070 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
@sachinisansala5996
@sachinisansala5996 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස♥️🙏 ගොඩක් පින්
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 Жыл бұрын
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව තුළ මා අවබෝධ කර ගත්තෙ සැප සම්පත් ලබන්න විඳින්න eth අල්ලා බදා ගන්න එපා. එතැන ඇත්තේ අත හැරීමයි. 🙏🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@udarasalindabandara9114
@udarasalindabandara9114 11 ай бұрын
Oba wahanseta niwana dura nowena bawa ithamath pehedilee.tawath deerga kalayak apata darmaya deshana kirimata bagya lebewa....🙏🙏🙏🙏🙏
@kalyaniabeysekara
@kalyaniabeysekara Жыл бұрын
Oba wahanse niduk nirogiwa dhrrgausha Lana lokasathwaya sasarin ethera Karanna shakthiya lebewa. Pathana. Bodhiyakin. Me budusasunedima miwan dakeewa Budu saranai
@w.s6532
@w.s6532 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට thunuruwange පිහිටයි 🙏🙏🙏🙏🙏
@malakasilva
@malakasilva Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼☸️
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 Жыл бұрын
🌼🙏Sadu 🙏Sadu 🙏Sadu..........!!! Theruwansaranai obawahanseta.
@chandranikulauthum9233
@chandranikulauthum9233 Жыл бұрын
Budu saranayi swamin wahansa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼
@dilmitharushika5502
@dilmitharushika5502 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 ස්වාමීන් වහන්සේට තුනුරුවනෙ සරණයි
@chandradissanayaka4249
@chandradissanayaka4249 Жыл бұрын
Teruwan saranai ape penwat swamenwhnsa Karana desanawan walata pen wachna nah newanama labewa
@premilarajani4630
@premilarajani4630 Жыл бұрын
Bohomathma ping obawahanseta sukihothu!!!
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 Жыл бұрын
ඔබ වහන්සේට නිවන් දකින්නට මේ පින් හේතු වේ වා
@asokakarunarathna5686
@asokakarunarathna5686 Жыл бұрын
සිනහවයි,දේශනාවයි,ජීවිතේ යථාර්ථයයි,අනිවාර්යෙන්ම නිවන් දකිවි,,බුදුසරණයි!
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
BHUDU HAMUDURUWO NAM MARAIE ONA AGAMAK ADAHANNA BHUDDAGAMA SRESTA SATHYA DARSANAYAK EKA AWABODAKARANNA MONA AGAMAK EDAHUWATH PRASNAYAK NE BHUDU RAJANAN WAHANSE LO PAHALAUNE LOKASATHWAYATA MESATHYA DARMATHAWAYA. AWABHODA KIRIEMA PINISAIE
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
ඔබ වහන්සේ ට පිං දිර්ඝආයු ලැබේවා !!!!හැමෝම අවබෝධ යෙන් මෙ බණ අස හැමෝම මරණ ය බාර ගතයුතු ය..කවදා කොහෙ හිටියත් අප මැරෙනවා මයි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@shalinuwa2331
@shalinuwa2331 Жыл бұрын
Q.
@geethapriyaperera1689
@geethapriyaperera1689 Жыл бұрын
Obawahanse nirogisuwayen arakshawewa
@chamithmaduranga9248
@chamithmaduranga9248 Жыл бұрын
හැම දාම බාවනා කරනවා මන් ගෙදර
@chandragamage5691
@chandragamage5691 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නීරොගි සුව ලැබේවා .
@renukasisira8591
@renukasisira8591 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane 🙏
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 11 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏
@menikerathnayaka2962
@menikerathnayaka2962 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🙏🙏🙏
@priyapriyanthi1473
@priyapriyanthi1473 Жыл бұрын
සමිමා සමිබුුදු සරනයි පින්වත් ස්වාමින් වහන්ස
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
MAWA BAWANA WEDASATAHANA ATHYPUJANIEYA KIRULAPANA DAMMA WIJAYA UTHUMAN WAHAN WE 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@AchalaWitharanage
@AchalaWitharanage 2 ай бұрын
🙏🙏🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 Жыл бұрын
බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
නෙරැවන් සරණයි 🙏🙏🙏පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏සමාජය⁣ට කරන මෙි උතුමි දේශනා අග⁣නේය .🙏🙏🙏 ප්‍රාර්ථනාීය බෝධියකින් නිවී සැනසෙත්වා.🙏🙏🙏🌻🌻🌻
@sujathasenavi4479
@sujathasenavi4479 11 ай бұрын
සාදු සාදු සාදු
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@upekshas6355
@upekshas6355 Жыл бұрын
Oba wahanseta sasara gamana therum Karana pinanen nirwanaya awabhoda wewa
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@indranikusumalatha7588
@indranikusumalatha7588 Жыл бұрын
තෙරුවන් සරණයිඅපේ හාමඅදුවනේ
@santhakumara9527
@santhakumara9527 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@janakamadawa8891
@janakamadawa8891 Жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏⁣
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dinukasamarakoon6949
@dinukasamarakoon6949 10 ай бұрын
උතුම් නිවනම ලඟා වේවා!!!!!!!!
@nihaldissanayake8780
@nihaldissanayake8780 Жыл бұрын
🙏🙏🙏❤
@ZooView-eo7xs
@ZooView-eo7xs Жыл бұрын
පින්සිදු වේවා ස්වාමින් වහන්සේට
@chamilamanjula1291
@chamilamanjula1291 Жыл бұрын
🙏🙏🙏🙏
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
MARAIE KIYANNE MARAIE SUNDARA DIELLA LASSANATA GALAGENA YANAWA SUNDARAWA HARIYATA OBAWAHANSEGE DESANAWAGE
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
@jayanthianradi7502
@jayanthianradi7502 Жыл бұрын
පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 අපේ ගෞරවනීය ,පූජනීය වන්දනීය ලොකුස්වාමින් වහන්ස ,අපව හැමදාමත් නිවන් මගට යොමුකරන උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි 🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 සසුන දිවි දෙවෙනි කොට සුරකින උතුම් මහාසඟ රුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏
@umeshashayani7858
@umeshashayani7858 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පින් වන්ත ස්වමින්වහන්ස 🙏🙏🙏🙏
@ishanisilva4700
@ishanisilva4700 Жыл бұрын
සාදු
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .... 🙏🌼🙏🌼🙏🌼 .........
@malikahhm6326
@malikahhm6326 Жыл бұрын
Swamin wahanseta dergausa wewa Sadu Sadu Sadu Sadu
@wasanthisubasinghe5467
@wasanthisubasinghe5467 Жыл бұрын
🙏🙏 obawahanseta
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
PGURUDEWAYANGE ADIKASRADDAWEN UTHURAYANA SRADDAWA
@kanthiwijethunga4721
@kanthiwijethunga4721 Жыл бұрын
Sadu sadu
@deepikadeepi1689
@deepikadeepi1689 Жыл бұрын
Sadu sadu sadu
@granjani929
@granjani929 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@orchidmermaids4628
@orchidmermaids4628 Жыл бұрын
Ts 🙏🙏🙏
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
ÑIWANATA BHAWANA
@user-fm1nq1yn8m
@user-fm1nq1yn8m Жыл бұрын
අදාල. මාතෘකාවට පිටින් නොයා ඉන්නවනමි හෙදයි හාමුදුරැවනෙ
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi Жыл бұрын
🙏🙏
@user-ly3sq4xh7c
@user-ly3sq4xh7c 11 ай бұрын
AnaPana Sathiyen niwanata🙏🙏:🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💜💛💚❤️💙💚🧡💛💙❤️🙏🙏🙏🙏🙏🙏💜💛💚💙💜🙏🙏
@thilakaranjanie9719
@thilakaranjanie9719 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 2 ай бұрын
NAKAPANA WEHI SWAMUENIE MONAWATH ASENNENENE WESSE GIGUM HANDA PAMANAIE SAMAWENNA SAMMA ZAM BHUDUZARANAIE
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 2 ай бұрын
EKAKELLEN NIWANDAKINNAPULUWAN PUDU HAMUDURUWONAM MARAIE DAMMAWIJAYA UTUMANWAHANS GURUDEWAYANWAHANSE BHDU HAMUDURUWONAM MARAIE
@user-bx7yy9ms2j
@user-bx7yy9ms2j Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏අපේ අපේ ස්වාමීන් වහන්සේට බොහොම පින් 🙏🙏🙏
@betsy.g2683
@betsy.g2683 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු සියලුම දෙනාට නිවන් අවබෝධ වේවා ! ස්වාමීන් වහන්සේට දහම ලෝකයටම අවබෝධ කර දීමට තවතවත් සක්තිය තෙරුවන් සරනින් ලැබේවා .
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@ishiniawanka1161
@ishiniawanka1161 Жыл бұрын
Sadu....sadu....sadu...
@lankaabeysooriya8154
@lankaabeysooriya8154 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@narmadaariyasena645
@narmadaariyasena645 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මා කුඩා කල මගේ සීයා මට නවසීවතිකය ගැන පොතක පින්තූර සමගින් විස්තර කලා මට තාම මතකයි. 🙏🙏🙏
@anuhatharasinha-ep1qn
@anuhatharasinha-ep1qn 11 ай бұрын
Palaveni deveni vedasatahan deken pasu thunvana hatharavana kotas 2 gena dena genimata kemeththemu,,,karunaaven pilithururak denna
@ashokajayanthigamage2219
@ashokajayanthigamage2219 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 2 ай бұрын
ATHTHISUKA ANANASUKA BOGA SUKA ANWAJJASUKA MATAOYA4MATHIYANAWA SAMIENIE AWASYA PAMANATA. LOKE ALLANNANOQE DANATA PINATA awasya thenata diela Jiewath wenna
@udenirathnayake1830
@udenirathnayake1830 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@vishakamaala6638
@vishakamaala6638 Жыл бұрын
බොහෝම පින් ස්වමින් වහන්සේට 🙏🙏🙏🙏🙏
@chaminirajashilpa5576
@chaminirajashilpa5576 8 ай бұрын
සාදු සාදු බුදු දහම ගැන නම්
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
NAWATHINA EKA THAMAIE DARMAYA
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa
@ChandhaniRanasinha-kw4hg
@ChandhaniRanasinha-kw4hg Жыл бұрын
Ape hamuduruwane oya kiyana pota apatat lebenawanam oba wahanseta bohoma pin oba wahanseta niwana maga boho dura nowewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
@SheniWeerasekara-vg5st
@SheniWeerasekara-vg5st 5 ай бұрын
Sadu. Sadu
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 11 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@AmithEranda-nq9tm
@AmithEranda-nq9tm 10 ай бұрын
🙏🙏🙏🥰🥰
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН