හාල් මාෆියාව අවසන් මෙන්න රජයේ වැඩ පිලිවෙල | Dhananath Fernando | Manjula Pinnalanda

  Рет қаралды 49,238

Advocata Plus

Advocata Plus

Күн бұрын

Пікірлер: 183
@lahirusandakelum3662
@lahirusandakelum3662 Ай бұрын
සර් අපේ ගමට එහා ගමේ... මං ක්ලාස් ගියේ සර්ගෙ වයිෆ්ගෙ...මැඩම් හින්ද තමයි A/l ගොඩ දාගත්තෙ.... ඉතිං දනා අපේ ගමේ මනුස්සයෙක් එක්ක සාකච්ඡාවක් කරපු එක වෙනම feeling එකක්.... සර්ටත් සුබ පතනවා අපේ රටේ වී අලෙවි මණ්ඩලය ගොඩ දාන්න උපරිම ශක්තිය ලැබෙන්න කියලා ❤❤❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤❤❤❤❤❤
@DarshanaKumara-vv7hs
@DarshanaKumara-vv7hs Ай бұрын
මගේ අදහස රජයේ පලාපොරොත්තුව 10%ක්නම් සෑම ගොවියෙක්ම තමන්ගේ අස්වැන්නෙන් 10%ක් ගුණාත්මකව වී රජයට දියයුතුයි එය ඉදිරි කන්නයේ පොහොර සහනාධාරයට බලපානලෙස නීති ගෙනාවොත් මෙය සාර්ථක වේවි
@sajeewanicooray7243
@sajeewanicooray7243 Ай бұрын
දණනාත්මල්ලි ඔයාගේ ප්‍රෝග්‍රෑම් ගොඩක් වටිනවා මේ සමාජයට ඔයා හොඳ තරුණයෙක් විදියට අපේ රට බේරගන්න ඒ වගේම මේ වගේ විද්වතුන් ගෙනල්ලා මේ රට ගොඩ ගන්න මාර්ගය මේ රට විනාශ වෙන්න දෙන්න එපා
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
පුරවැසි යුතුකම ඉටු කරමු ❤❤
@DineshKelum-gv7gm
@DineshKelum-gv7gm Ай бұрын
අනුන්ගේ කුනු හෝදන,,චමුදිත ,,sl vlog , asiyan mirror ,,, සුදා ක්‍රියේශන්,, සේපාල ඒකනායක ,, වගේ මිනිස්සුන්ගේ වැඩ සටහන් වලට වඩා දනාගේ මේ කතාබහා කොච්චරනම් සමාජය ට වැදගත්ද,, 💪💪🥰☝️☝️❤❤💪💪
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 4 күн бұрын
Mr. Dhsnanath Fernando.is a genius. Bharatha Tennakoon's youtube too is a useless media.
@MrSleeping
@MrSleeping Ай бұрын
හරවත් වැඩසටහනක් දනා... අපි ඉස්සරහටත් මේ වගේ එක එක අංශවල ඉන්න රාජය නිලදාරීන්ව ගෙන්නමු... එයාලගේ සැලසුම් අද්‍යනය කරමු. මම පෞද්ගලිකව සෑහෙන්න privatization ගැන හිතන කෙනෙක් ඒ උනාට දැන් ටිකක් හිතෙනවා රාජ්‍ය නියාමනය සහ බැලන්ස් කරන්න රාජ්‍ය පොඩ්ඩක් තොග තියාගන්න ඕනි කියල.
@susilayupala2959
@susilayupala2959 14 күн бұрын
👍✝️🙏❤️
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Ай бұрын
Son Dhananath, This is the very first time watching Advocata plus from Canada.. ඉතාමත් progressive Programme, ඔබ වෙනත් podcast වල මධ්‍යස්ථ ලෙස අදහස් ඉදිරිපත් කරණවා රජය අපහසුවට පත් නොකරනවා වගේම සාදාරන විවේචනයන් කරනවා කිසිම දේශපාලනයකට ගැති නොවී, ඔබේ programme එකට සුබදායක අනාගතයක් ඇතිබව හැගෙනවා .. සුබ පැතුම්..❤ වන සත්ව උවදුර පිලිබදව Programme එකක් කරන්න, වදබාවයට පත්කරන්න රිලා ගහනය නැවත එම පරිසරයටම මුදාහැරීම සාර්තක නොවේ ඒ සතුන් ආහාර ඇති දූපතක් හෝ ගොවි ජනතාවට කරදර නොවෙන තැනකට මුදාහැරීම කලයුතුයි ..
@ravihanz5876
@ravihanz5876 Ай бұрын
හොද රාජ්‍ය නිළදාරියෙක් වගේ පේනවා
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 Ай бұрын
මොනරාගල සියඹලණ්ඩුවේ ඉරිගු ගබඩාකරන්න KST,පුිමා ට්‍රයිස්ට්‍රා කම්පැණිවලින් හැදු විශාල ශයිලෝ ඉරිගු වගාකල ඉඩම් තහනම්කලනිසා අද හිස්ව පවති වී ගබඩා කිරීමට ලබාගත්තේනම් විශාල වී පුමාණයක් ගබඩා කලහැකියි.
@sarathjayewardena5367
@sarathjayewardena5367 Ай бұрын
හොදම වැඩ සටහනක්. මේ වගේ හොද උද්‍යෝගයෙන් වැඩ කරන නිළධාරීන් නිසි තැන් වල සිටීම අනුර සහෝදරයාගේ වැඩ පිළිවෙල සාර්ථක කිරීමට ලොකු පිටිවහලක්.
@nilupanagodavithana7089
@nilupanagodavithana7089 Ай бұрын
වටින පොඩ් කාස්ට් එකක්. ස්තූතියි ධනනාත්
@upuldesilva9481
@upuldesilva9481 Ай бұрын
කාස්ට් එක හොයන්න එපා අනේ .😂😂😂😂
@milindapeiris9481
@milindapeiris9481 Ай бұрын
Another valuable discussion, Thank You Dhananath & Advocata team
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani Ай бұрын
ධනනාත් ඔයාගෙ චැනල් එක ලංකාවේ අංක 1 වෙන්න ප්‍රාර්තනා කරනවා. එවිට අපි බොහෝ දෙනෙක් අත්‍යවශ්‍ය දැනුමෙන් සන්නද්ධව වේවි. ❤❤❤❤❤
@kasungayathra7856
@kasungayathra7856 Ай бұрын
වටිනා කියන වෑඩසටහනක් 💐
@dilipjayasuriya6614
@dilipjayasuriya6614 Ай бұрын
Very useful intelligent discussion. Shows how competent people can add value to make the real change that we need to take the country to the next change.
@kusumkumari9394
@kusumkumari9394 Ай бұрын
මoජුල අයියේ ඔයාගේ වැඩසටහන අපි බැලුවා ගොඩක් හොඳයි ඉදිරියටත් වැඩ කටයුතු සාර්ථකව කිරිමට සක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Ай бұрын
හාල් ගැන අනාගත ධන ආකල්පයක් ඇතිකරගන..හාල් ගැන ඇති ඝෘන ආකල්පය ඉවත්කර හැරිමට හැකිවේවි යන බලාපොරොත්තුවක් සේයා අරන් ආව දනාට තුති..හාල් භිතිකාව තුරන්වේවා.
@sajeewanicooray7243
@sajeewanicooray7243 Ай бұрын
අනේ මල්ලි ඔයාගේ ප්‍රෝග්‍රෑම් මං ගොඩක් බලනවා ඒවට මං ගොඩක් කැමතියි ඔයා මේ රට ගොඩ දාන්න මේ රජයට සහාය වෙන්න අපේ රට අපි සියලු දෙනා එකතු වී බේරගන්න ඕනේ අර බෘලා හසාලා එකතු වෙලා හරියට හරියට ආණ්ඩුවට අපහාස නින්දා කරනවා බුදුරජානාධිපතිතුමාට අගමැතිනියට හරිනේ ආනුවර අරයා මෙයා නලින්දට හැම කෙනාටම අපහසු නින්දා කරනවා අසාලා ඔක්කොමලා හිනාවෙනවා පහසු කරනවා නින්දා කරනවා කතා කරන්නවත් දන්නේ නෑ අපිට ලැබිලා තියෙන මාධ්‍ය නිදහස මේක වල්බූරු නිදහසක් කරනකොට යුතුයි අපිට යම් දෙයක් ගැන විවේචනයක් තිබිය හැකියි එය කළ යුත්තේ රට ඉදිරියාමට ඔවුන්ට නැගිටීමට ආණ්ඩුව යම් දෙයක් කරනවා නම් ඒක ඔවුන්ට බලලා නිවැරදි කරගෙන ඉදිරියට යන් කියන විදිහටයි අපි එක කළ යුත්තේ මමත් මේගොල්ලෝ එහෙම නෙමෙයි ඒ මිනිස්සු හැරුනත් වැරදියි. කෑවත් වැරදි කතා කරත් කියන කියන වචනයක් ගානේ අපහාස කරනවා අනේ මල්ලි ඒ ඔයාටත් පුළුවන් නම් මේ රට බේරගන්න මේ හැම යූටියුබ් නාලිකාවක්ම නෙමෙයි සමහර අය ඇත්තටම මේ ආණ්ඩුව වට්ටන්න කඩේ යනවා ඔයා බොහොම හොඳ ළමයෙක් ඔයා මේ රටට ආදරේ ඒ නිසා මේ රට බේරගන්න උදව් කරන්න
@Shark_NPC
@Shark_NPC Ай бұрын
වල්බුරු නිදහස කියල එකක් නෑ. ඕක කිව්වේ මහින්ද ආණ්ඩුව මිනිස්සු මර්දනය කරන්න ඕනේ උනාම. අපහාස, වැරදි තොරතුරු කියනවනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. අනික ඔයාගේ ආණ්ඩුව ඔයාට ඕනේ නම් රැකගන්න ඕනේ ආණ්ඩුව මිසක් පොඩ්කාස්ට් කරන අය නෙවේනේ. හතරදෙනෙක් කතාකරනකොට වැටෙනවානම් ඒක ආණ්ඩුවක් නෙවේ පාන්ඩුව හැදුන ලෙඩෙක් වෙන්නැති.
@maplefairy1277
@maplefairy1277 Ай бұрын
Thank you for the explanation Mr. Pinnalanda. We wish you all the best!! Thank you Dhananath for this segment!!
@dayamaheepala1274
@dayamaheepala1274 Ай бұрын
Me Sir ge pehedili kirima itha watinawa. E wagema rajaya wisin honda thirana aragena rata suwayanposhitha karana bawata apata wishwasai . Theruwan Saranai oba semata.
@JayanthaAhangama-t3q
@JayanthaAhangama-t3q Ай бұрын
ස්පාඥඥ ජාතිකයන් මුතුරාජවෙලට මුහුද සම්බන්ධ කර වෙල පුරන් කළා. අද එය ඒ රටට මතක් කර දුන්නා නම් නොමිලේ මුතුරාජවෙල යලි ක්‍රියාත්මක කර දේවි. හේතුව ලෝකයේ ප්‍රසාදය ලැබීමයි. 2019දී මා එම තානාපති කාර්යාලයට ගොස් මේ ගැන සාකච්ඡා කිරීමට ලෑස්ති වුණා විටම මගේ බිරිඳගේ රෝගී බව නිසා වහාම ආපසු ඇමරිකාවට යන්න සිදු වුනා. Advocata වේ අතිගරු පිරිසට මේ ගැන ක්‍රියා කර යලිත් ලංකාව සහල් පිට රට යවන රටක් කළ හැකියි.
@SunilSunil-i4o1q
@SunilSunil-i4o1q Ай бұрын
Excellent discuss ❤❤❤❤🎉🎉
@Good-b9c9u
@Good-b9c9u Ай бұрын
Timely, excellent explanation. Thank you very much.
@UD-95
@UD-95 Ай бұрын
ස්තූති ධනා මේ ප්‍රොසෙස් එක ගැන් 0% දැනුම තියෙන කෙනෙක්ට දැනගන්න ඕන විස්තර ඒ මට්ටමේම ඉදගෙන ඇහුවට. ලොකු දැනුමක් ආවා ආදරෙයි ❤
@SujithFernando-z8j
@SujithFernando-z8j Ай бұрын
Superb knowledge sharing. This is as if a virtual workshop.
@lakmalsandamanna5529
@lakmalsandamanna5529 Ай бұрын
"මිනුස්සු එහෙම නරක නෑ...මිනිස්සු හොදයි"(47.52) මේ කතාවෙ දැක්ක ලස්සනම වචන ටික❤️❤️❤️ වටිනා රාජ්‍ය සේවකයෙක්....🙏👍👊💪
@KalugamageKalistos-qn8wf
@KalugamageKalistos-qn8wf Ай бұрын
නිදහසින් පසු කිසිම ආණ්ඩුවක් වී අලෙවි මංඩලය විසින් වී මිලදීගෙන ඇත්තේ 100/10 පමණි.මහා පරිමාණ මෝල් හිමියන් නැතිනම් ගොවියා අමාරුවේ නේද?.
@tikka1967
@tikka1967 Ай бұрын
රජය .. නවීන තාක්ෂණය යොදා ..සුපිරි විදියට මෝලක්
@slmicro3857
@slmicro3857 Ай бұрын
තාමා තාක්ශනේ යොදා ගන් නැනේ මේ රටේ.......අපි තාම ගල් යුගේ..කෑවා රටම හිටපු දේදපාලුවොයි සමහ්‍ර නිලදාරිනුයි🥴😢😢😢😢😢
@KavishkaGeethanga
@KavishkaGeethanga Ай бұрын
Man kiwwa dewal tika hari neda bro😌
@PriyanthiSamarakoon-ri1gz
@PriyanthiSamarakoon-ri1gz Ай бұрын
කාලෝචිත සවන් දීමක් පුලුවන් කරන්න නව ආන්ඩුවට සක්තිය ලැබේවා❤️🩵
@anuradhamahawasala1489
@anuradhamahawasala1489 Ай бұрын
Rare sensible person in this government who has a rational approach. Important thing is the implementation
@slmicro3857
@slmicro3857 Ай бұрын
😢ඔබතුමා වගක්කිම්ම හරියට කරන්න//වී අලෙවි මන්ඩලය ඉක්මනින් ඉඅහලට ගේන්න සහෝදරයා😭
@KasunMahawatta
@KasunMahawatta Ай бұрын
A good discussion that is relevant to today's society
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Ай бұрын
ෂා.. ! නියමයි ! ගොඩක් දේවල් දැනගත්තා
@Pa_Su_101
@Pa_Su_101 Ай бұрын
Excellent discussion 🎉
@Chan26220
@Chan26220 Ай бұрын
පොහොර සහනාධාරය හෝ වෙනත් සහනාධාර දෙනවිට අක්කරයකට යම් මුදලක් දීම වෙනුවට විකුණන kg ප්‍රමාණයට අනුව සහනාධාරයක් දුන්නේ නම් data ප්‍රශ්නෙ සහ ගොඩක් ප්‍රශ්න විසඳෙයි.
@JayanthaAhangama-t3q
@JayanthaAhangama-t3q Ай бұрын
දැන් අවුරුදු ගණනකට ප්‍රථම IRRI නොහොත් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය කමතේදීම තම්බපු සහල් නිපදවන සරල යන්ත්‍රයක සැලැස්ම පල කරා (1990ට පෙර?).
@tikka1967
@tikka1967 Ай бұрын
මු ලින්ම අඩු පිරිවැයක් යොදා වි ගොවිතැන් කරන ක්‍රමය හදුන්වා දිය යුතුයි... පොහොර ශ්‍රමය අඩු කරගන්න ඔනෙ .. එවිට මිල පහලට ගේන්න පුකුවන් රජය අවම 65/70 % මිලට ගන්න ඔනෙ ... තව ක්‍ර්මයක් පුද්ගලික මෝල් වලට වී දෙනවා න්ම් ... වි මෝල් වලටම ගොවියා නඩත්තු කරන්න් ක්‍ර්මයක් හදන්න ඔනෙ .. වතුර,වී බීජ ,පොහොර .ඇතුලු සියල්ලම් ..දැන් වෙන්නෙ එලදෙනට ආන්ඩුව කන්න දෙනවා .. කිරිටික ,ගොමටික ඔක්කොම වී මෝල් ගන්නවා .. අතින් කාලා හරක් බලනවා ආන්ඩුව...
@nirmantha9087
@nirmantha9087 Ай бұрын
සාමාන්‍ය ක්‍රමවේදයක් හැදුව කියලා වැඩක් නෑ.අනිවාර්‍ය නීති රීති පද්ධතියක් තියෙන්නම ඕන.ව්‍යාපාර බන්කොලොත් නොවෙන්න තොග පවත්වාගන්න ප්‍රවාහනය කරන්න නියාමනයක් කරන්න පුලුවන් විදිහක් අත්‍යවශ්‍ය වෙයි.ඩේටා බේස් එකක් හැදුවනම් හරි
@harshagettapola9428
@harshagettapola9428 Ай бұрын
Great knowledge sharing session. .
@ShanthaKumara-sq9xj
@ShanthaKumara-sq9xj Ай бұрын
රජය සෑමවිටම ආර්ථියබැලන්ස් කලයුතුමයි පෞද්ගලික අංශයට දියයුත්තේ බාගයක් පමනමයි...
@මොංටි
@මොංටි Ай бұрын
නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත thank you ❤
@1234520836
@1234520836 Ай бұрын
Happy some sensible person has been appointed.This is what expected from a govt
@jayasiribandara7227
@jayasiribandara7227 Ай бұрын
Extreemly true.
@jayasiribandara7227
@jayasiribandara7227 Ай бұрын
රටේ නීතිය බල්ලට ඇරිය නිසා සිදුවෙච්ච දේවල්.මේව 77 ට පෙර තිබිල නැති වෙච්ච දේවල්.
@DevindaSamaraweera-n4e
@DevindaSamaraweera-n4e Ай бұрын
පින්නලන්ද සර් ගැම්මක්
@dil4035
@dil4035 Ай бұрын
Thanks Dhananath for your efforts to give us an understanding of various issues faced by the new government. I think you're helping SL by educating people on issues they have little understanding about, the people then get frustrated and the easiest thing is to blame the government. Thank you.
@OneScienceTeacher
@OneScienceTeacher Ай бұрын
good discussion
@harshanapushpakumara7040
@harshanapushpakumara7040 Ай бұрын
හොද පැහැදිලි කිරීමත් .
@sahankoswatta7661
@sahankoswatta7661 Ай бұрын
Good explanation. Thanks Advocata team.👍
@chandanawickramasinghe5008
@chandanawickramasinghe5008 29 күн бұрын
Excellent explanation
@kee-u1k
@kee-u1k Ай бұрын
සුපිරිම ප්‍රායෝගික කතාබහක් ❤
@inokaperera1
@inokaperera1 Ай бұрын
Dhana need more conversation about share mrkt Thank u🙏
@SunilGallage
@SunilGallage Ай бұрын
Excellent discussions
@rockSLK
@rockSLK Ай бұрын
Very informative and very interesting program there was no feeling of board during the program and he gave a quite a good input and he seems to have a very good balance understanding about the price and crops and marketing
@anurakarunamuni9705
@anurakarunamuni9705 Ай бұрын
Based on the title, I thought the discussion was focused on future plans. Instead, the discussion was mainly on the current practices. More can be done through the licensing process to regulate stocks maintained by rice mill owners. In the US, a 10-pound Rosa Kakulu pack produced in Sri Lanka and exported to the US is sold at $22.
@shihabaaqil9398
@shihabaaqil9398 Ай бұрын
Excellent discussion ❤
@ravindraoss7063
@ravindraoss7063 Ай бұрын
Great program 👍
@nextlevel7357
@nextlevel7357 Ай бұрын
Excellent program ❤. Keep it up....iii
@mspjayanath5812
@mspjayanath5812 Ай бұрын
attatama supiri wadak mewa tama kata karanna ona jayawewa God bless you 🙏
@anusuros
@anusuros Ай бұрын
හොද පැහැදිලි කිරිමක් ❤
@minipura-l2g
@minipura-l2g Ай бұрын
ගොවියන්ට පොහොර සහනය දෙනවා නම් රජයේ වතුර දෙනවා නම් අනිවාර්යයෙන් රජයට වී දෙන්න අනිවාර්යය කරන්න
@SunilGallage
@SunilGallage Ай бұрын
Mister japan wala Government eken vi miladi ganne fertilisation denawa kruminasaka tika denawa nawatha goviyange vi aswanna nawatha gannawa dry karanawa storage karanawa obathumanla japan higcommsiner margayen japan Government eken lankawata free of charge ganna puluwan lesa proposal ekakata yanna
@anushperera6346
@anushperera6346 Ай бұрын
Hoda pahadili kirimak sthuthi.. 👍
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
Nice ❤ Discussion
@sasithadinendra8794
@sasithadinendra8794 Ай бұрын
2023 වීමිල120 කලා ඊටපස්සේ වෙළෙන්දෝ කමතෙන්ම 130ට ගත්තා එහි ප්‍රතිඵලය තමයි දැන් හාල්මිල
@aroshaperera8750
@aroshaperera8750 Ай бұрын
I guess this all boils down to how do you collapse an entrenched oligopoly, without causing mass instability to the consumers 🤔
@k.a.rbandula7501
@k.a.rbandula7501 Ай бұрын
අපේ රාජ්‍ය සේවකයාගේ හැටි තමයි වැඩක් කරන්න ගියාම සම්පත් නෑ කියනවා සම්පත් තියෙන තැන්වල නිදිය ගන්නවා
@viradiss
@viradiss Ай бұрын
awesome. episode
@maheshchathuranga59
@maheshchathuranga59 Ай бұрын
මෙ ප්‍රශ්නය අද ඊයෙ අපු එකක් නෙවෙයි පාලන මිල දන්න පටන් ගත්තේ 2010 වගෙ කාලෙදි, එතෙක් පලන මිලක් තිබුනේ නැ කිසිම බාන්ඩයකට, පාලන මිලක් නියම කිරීමේ දි වෙන්නෙ, කලු කඩ නිර්මාණය වෙන එක,හරියට 2021දි doller එක හිර කරන් ඉදලා උණ දෙ වගේ, සහ එදිනෙදා වී මිලදී ගෙන වෙළඳ පොළට සහල් එවන කුඩා හා මද්‍යපරිමන මොල් එකිනෙක වැසිගෙන ආපු එක අද එකෙ උපරිම තැනකට ඇවිත්, මහා පරිමාණ ව් මොල් ටික ඉතුරැ වෙලා තරගයක් දෙන්න පුලුවන් කුඩා මොල් ටික වැහිලා ගිහින්..මෙකට විසඳුම අවුරුද්දට කන්න 3 වගා කරන්න ඔන අතරමැදි කන්නය, ( ජුලි/ඔක්තෝබර්)වැව් තියන පොලොන්නරැව, අනුරාධපුර ,අම්පාර සහ පුළුවන් අනිත් ප්‍රෙදෙශ වල. අතරමැදි කන්නයේ වී අනිත් කන්න වලට සාපේක්ෂ 40% නිශ්පාදනය කරත් ඇති. පාලන මිල අයින් කර වෙළඳපොළ විවර කරන්න ඔන.එවිට අලුත් වී මොල් හැදෙයි වැහුන එවා ඇරෙයි.තරගකාරිත්වයට වැඩි වෙයි. එ වගෙම පොහොර සහනාධාර දෙනවා වෙනුවට සාධාරණ මිලට පොහොර වෙළඳපොළෙන් ගැනිමට ඉඩ දෙන්න ඔන .එ වගෙම කෘෂි උපකරණ වළ tax අයින් කරලා මිල අඩු කරන්න ඔන, උදාහරණයක් විදියට (සැම ගොවියෙකුටම kubota ටැරැක්ටර් එකක් අඩු මුදලට ගෙවිමෙ ක්‍රමයට ගැනිමට වැඩ පිලිවෙලක් හදන්න ඔන). Desel සහනාධාරයක් දෙන්න ඔන. එවිට දැනට හෙක්ටයාර 1 යන 200000/= වගෙ නිශ්පාදන වියදම 130000/= වගෙ අඩු කිරිමට පුලුවන්. එ වගෙම දැනට වී බුසලකට එන අස්වැන්න වැඩි කරන බීජ හඳුන්වා දෙන්න ඔන ටික කාලයක් යයි එත් දැන්ම පටන් ගන්න ඔන,රජය පුලුවන් තරම් මෙ business එකට මැදිහත් නොවි ඉන්න ඔන,රජය ගොවිතැන සඳහා දරන වියදම් පුද්ගලික සහල් ව්‍යාපරිකයිගෙන් tax මගින් අයකර ගන්න ඔන,දැනට ගෙවන tax එකට තව 3% වගෙ tax එකක් එකතු කරන්න, වී නිශ්පාදන වැඩි විමත් එක්ක ග්‍රාමීය දුප්පත් භාවයත් යම් දුරට අඩු කිරිමට පුලුවන් වෙයි.. අනික සැම මස 4 ට පරක් වී වෙලද පොළට එද්දි වී සඟවා තබා ගැනිමත් නිශ්පල ක්‍රියාවක් වෙනවා,, අන්න එදාට පුලුවන් වෙයි ගුනාත්මක ,සාධාරණ මිලට පාරිභෝගිකයාට සහල් මිලදි ගන්න.. තව වී ගොවිතැන digital කරණය කරන්න ඔන, පුලුවන් app එකක් හඳුන්වා දෙන්න ලංකාවෙ වී වගා කරන සියලුම කුබුරැ වල දත්ත ගොවියටම පුලුවන් app එකට update දෙන්න, එතකොට පුලුවන් ඔනම කෙනෙක්ට මෙ කන්නයේ කොච්චර වගා කරලද, මොනවද වගා කරලා තියෙන්නේ, කොච්චර අස්වැන්නක් එනවද, කොච්චර වෙළඳපොළට විකුන්නද, ඔනම විස්තරයක් බලා ගන්න,,,
@isurus_niriella6583
@isurus_niriella6583 Ай бұрын
❤❤
@sunethpathirage219
@sunethpathirage219 Ай бұрын
හැබැයි අපි පොඩි කාලෙත් (මීට වසර 45 කට 50 කට පෙර) මිල පාලන දෙපාර්ත්මේන්තුවක් තිබුන
@Intro-r7j
@Intro-r7j Ай бұрын
Digital කරන කන් හිටහන්කෝ මේවා කරන්ඩ 😂 ඔහොම බෑ හාල් වෙළදපොළ කොටසක් රජය අල්ල ගන්න ඕනේ.මොකද මේ ටයිල් සබන් නෙවෙයි මේ අපේ රටේ ප්‍රධාන ආහාරය පංගුවක් රජයේ තිබ්බම පාළන මිළ රජයට සෙට් කරන්න පුලුවන් ඒ මිළත් එක්ක තරග කරන්න කියන්න පෞද්ගලික අංශයට
@dayarathnegamage113
@dayarathnegamage113 Ай бұрын
IT APPEARS THAT THE GOVERNMENT HAS APPOINTED A GOOD CHAIRMAN TO PMB. BIGGEST PROBLEM OF PMB AND CWE IS QUALITY CONTROL. FARMERS ALSO TRY TO SELL FARM REJECTS TO GOVT ORGANISATIONS AT HIGHER PRICE. AND GOOD QUALITY PRODUCE TO PRIVATE TRADERS
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 Ай бұрын
දේශපාලන හෙන්චයියල නොවන මේ වගේ දක්ෂයෝ රාජ්‍ය සේවයට ආශීර්වාදයක්,මේ දැනුම රටේ ප්‍රශ්න වලට ලොකුම ශක්තියක් ඒකට නිවැරදි දැක්මක් ඇති නායකයෙක් අවශ්‍යයි, මේ සිදුවෙමින් පවතින්නේ ඒ කාර්යයි. ධනාට අපේ ආචාරය දැනුම්වත් ප්‍රශ්න කිරිමක් .❤
@sanmohamed8761
@sanmohamed8761 Ай бұрын
Good ideas. I think you have to go further. You must go for brc ,that's basic and you have to issue license. This will make more improvel of this businesses. ❤.
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h Ай бұрын
නිළදාරියොයි මෝල් කාරයොයි විතරක් නෙවෙයි.ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් ගොවියොත් ගෙනල්ලා කතා කරන්න මේවා.
@tissadealwis3037
@tissadealwis3037 Ай бұрын
What about Overseas Sri Lankan's rice market.
@anushkagunathilake
@anushkagunathilake Ай бұрын
සුපිරි වැඩසටහනක් සහ හොද දැක්මක් තියෙන මනුස්සයෙක් වගෙයි.❤
@valuables
@valuables Ай бұрын
දනා අපේ මොරටුවේ එකා ❤
@maheskajayasingha458
@maheskajayasingha458 Ай бұрын
aniwarayanma registration akak karanna ona hama badayakama awagama issu karanna kohata issu kala kohatada kiyala a hama dakatama details thiyana ona hama walandakma athokota boru karanna baha mudal ganudanu piligath ganudunu karanna hota bil panna baha
@kamalperera121
@kamalperera121 Ай бұрын
In early 1970's, five large Silo complexes for storage of paddy at the acceptable moisture level, temperature, free of impurities like sand and stone, protected from pests and fungal damage and importantly preventing loss of stored paddy through theft by store personnel, were set up in 5 locations in the major paddy producing areas, One was at Hasalaka. Others were at Galigamuwa, Hingurakgoda, Ampara,.... etc if I remember correctly. In later years these were neglected or abandoned. Cannot these complexes with the rice mills be reactivated, modernising if necessary creating enough capacity to store anticipated increase of paddy crops in the future. Aren't these ideal to store buffer stocks for price stability and stock supply during scarcity and produce very high quality rice for consumers without stones and grit.
@dil4035
@dil4035 Ай бұрын
One thing I would have liked to know the PEOPLE factor at PMB. The Chairman mentioned team work but we all know how PMB and other government agencies acted in the past. Lethargy, corruption, connivance with Private Mill owners are alleged. How is this transformation of people going to be done for PMB to be successful?
@hellobrother12www
@hellobrother12www Ай бұрын
First Comment.❤
@AsianHearts
@AsianHearts Ай бұрын
ගොවියා ආරක්ෂා කිරීම හොදයි- වියාපාරිකයා ආරක්ෂා කරනව අවුලක් නෑ.................... එතකොට පාරිභෝගිකයාට හෙනගැහුවට කමක්නෑ................. රු.65/= බද්ද අඩු කරන්න මොකාද ඉතාම කෙටිකාලීන වැඩක්නෙ මේ ආනයනය මොකද බද්ද 65/= ගැන මැන්ඩේට් එකේ නෑ නෙ....... අනික් පැත්ත ඔය රටින් එන හාල් කන්නෙම පොඩි මිනිහා සල්ලි කාරයාට තෝරා ගැනීමක් තියනවා. නමුත් පොඩි මිනිසා තමා අඩුමිලට හරි බඩ පුරවගන්න දගනවා. ආනයන සහල් අඩු මිලට තිබුනා නම් ව්‍යාපාරිකයාට තරගය පොඩි හෝ තරගයක් ඒතුල හැදෙනවා............... අනේ ඉතින් පාරිභෝගිකයා ගැන හිතන්න- මොකද පොහොර සහනාදාර, ගොවිදීමනා, ගොවි වන්දි.......... ඔය එකී නොකී හැම දේටම ගෙවන්නෙත් මේ මහජනතාව නේ........... නේ..... ඉතින් ජනතාව/පාරිභෝගිකයා පැත්තෙනුත් හිතන්න ඔබලාට බුද්ධිය සහ ශක්තිය ධෛරිය ලැබේවා. ❤❤❤❤ අනේ පාරිභෝගිකයින් කියන්නෙ මහ කාළකණ්ණි මහ අවාසනාවන්ත ජාතිකයක් බලන් ගිහාම............... නේ.........
@janithravintha9298
@janithravintha9298 Ай бұрын
♥️👌
@anomadarshinie6343
@anomadarshinie6343 Ай бұрын
👏👏🤝
@danusharajapaksa8213
@danusharajapaksa8213 Ай бұрын
I sympathize with Dhananath for having to sit through this talk. Manjula seems to claim expertise in economics but could benefit from understanding price formation better. Without price controls and import restrictions, we might have seen significantly lower prices. The delay in acting during early September, likely due to the government's no-import policy on rice, exacerbated shortages and contributed to the current crisis. The Sri Lankan government has a track record of delayed decision-making, which often worsens these situations.
@nelu114
@nelu114 Ай бұрын
So is there a chance for the government to now remove the price controls and see if the market reaches an equilibrium at a lower price point? Along with this maybe they should continue to regulate retailers and grinding mill output to make sure the free market system doesn't create artificial shortages and price hikes? Genuinely asking to understand the issue and a solution.. If we have better solutions maybe we should offer them (regardless of whether they are considered or not). Also wasn't there an expectation that imported rice would be much lower in price. Don't really understand why retailers are complaining about not being able to make a profit. එසේනම් රජයට දැන් මිල පාලනය ඉවත් කර අඩු මිලකට වෙළෙඳපොළ සමතුලිතතාවයකට පැමිණේදැයි බැලීමට අවස්ථාවක් තිබේද? මේ සමඟම, නිදහස් වෙළඳපොල ක්‍රමය කෘතිම හිඟයන් සහ මිල ඉහල දැමීම් ඇති නොකරන බවට වග බලා ගැනීම සඳහා ඔවුන් විකුණුම්කරුවන් සහ ඇඹරුම් මෝල් නියාමනය දිගටම කරගෙන යා යුතුද? ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය තේරුම් ගෙන හරි විසදුමක් හොයන්නයි උත්සහ කරන්න ඕන. අපට වඩා හොඳ විසඳුම් තිබේ නම්, සමහර විට අපි ඒවා ඉදිරිපත් කළ යුතුය (ඒවා සලකා බැලුවද නැද්ද යන්න නොසලකා). ඒ වගේම ආනයනික සහල් මිලෙන් සෑහෙන්න අඩු වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා නේද? සිල්ලර වෙළෙන්දෝ ලාභයක් ලබා ගන්න බෑ කියල කියන්නේ ඇයි කියල තේරෙන්නේ නෑ
@danusharajapaksa8213
@danusharajapaksa8213 Ай бұрын
@@nelu114 Removing price controls could lead to better prices in the long run, but deregulation is key. Government oversight of grinding mills often results in corruption, as mill owners can bribe officials to provide false information and manipulate the market. The government seems to accept the lack of competition in the farmer-to-mill supply chain as a given, treating it as an oligopoly rather than addressing the root causes. Instead of focusing on regulation and price-setting, efforts should be directed toward creating the conditions for competitive markets. For example, establishing a commodity futures market where anyone can buy these contracts would allow farmers to sell their yield in advance, reducing the control of mill owners and large suppliers. The Central Bank of Sri Lanka has done excellent research on this. To avoid future cyclical shocks, we need free and competitive markets that prevent price manipulation rather than relying on flawed oversight mechanisms.
@WijayatissaWeerasekara
@WijayatissaWeerasekara Ай бұрын
❤❤❤
@jayadewa5253
@jayadewa5253 Ай бұрын
Lankawe minussu පරිභෝජනය wadi godak bath kanawa wadi akai bo nowana roga wadi carbohydrates wadiya ganna epa anisa mn kiyanna wena adesaka soya gannaona nathnm leda wadiwenawa dawsata වෙල් 1dekak pamana ganna sarirayaye bara adu වෙනවා leda duk adu වෙනවා
@GASunethra
@GASunethra Ай бұрын
කෘෂිකර්මෙ අවුරැදු ගනනාවක් ඉදල ඔබ මොනවා කරාද කියල හිතෙනවා. දැනුත් ඉතින් චක්‍රලේකනවලට අනුව මොනව හරි අතගාල කලින් වගෙ මොනවා කරයිද මන්ද
@lukefernando330
@lukefernando330 Ай бұрын
Exemplary discussion.
@SunilGallage
@SunilGallage Ай бұрын
Japan wala kuburatama yanawa truck eka goviyagen vi tika ganna
@RolandRanasinghe
@RolandRanasinghe Ай бұрын
රෝග නිධානය තමයි ලොක්කා විෂම ධනවාදය
@Nihal-dy9kc
@Nihal-dy9kc Ай бұрын
Baya wenne epa !-dhanawaadee harini elawela -samaajawaadee tilvin agamathi karamu !😅
@VipulSangeewa
@VipulSangeewa Ай бұрын
මොවගේනිලදාරිදාහක්හිටියනන්.රටට ඇති.රටගොඩ
@navodyavidumini200
@navodyavidumini200 Ай бұрын
@devact7707
@devact7707 Ай бұрын
රජය වී මිලදී ගන්නයි විකුනන්නයි විතරක්මැදිහත් වෙන්න බැරිද ..? ඉතුරු වැඩ ටික පුද්ගලික අංශයට කියලා කරව ගෙන.. (ගබඩා/කෙටීම ) මොල් වලට සල්ලි දීලා කරවගන්න වගේ.
@surangameddegoda6
@surangameddegoda6 Ай бұрын
Meka karanna harima amarui. Goviyo amaruwen kapala balanne wee tika denna. E nisa privet ayata denawa. Me kramaya nisa puduma dukak winda goviyo. Thaniyama pittaniwala dagena wela wela, aaye fan kara kara. Anika den thiyana machine walin කාටුth ekka enne. Me serama ekka welendo gannaea. Rupiyale deke wasiyata wada ehema dena eka laba nisa denawa
@sugathjayasundara580
@sugathjayasundara580 25 күн бұрын
මම maradagahamula ට giya we දෙන්න. එතැන neladaren we dema එපා kala. Gabadawa බලන්න එතැන මීයෝ ඉන්නවා
@MilroyFernando-e2b
@MilroyFernando-e2b Ай бұрын
රිලවි පරස්නය ගැන video එකක් කරන්න😅ඇත්තටම රිලවි ආවෙ මෙ ආන්ඩුවත් සමගද
@asurasinghewickramasinghe3759
@asurasinghewickramasinghe3759 20 күн бұрын
මම බොහෝ කාලයක සිට කියන දේ ඔබ තුමාටවත් තේරුම් ගන්න පුලුවන් ද බලමු. මම කියන්නේ මේ වී සහල් කරන වැඩේ කර්මාන්තයක් ලෙස හිතන්න ලෙස .දැන් සහල් වියාපාරයක් ලෙසනේ කවුරුත් ආමන්ත්‍රණය කරන්නේ . අහරෙ වැස්ස එනවානම් මෙහෙ හාල් මිල වැඩිවෙලා. එහෙම වෙන්ට බෑනේ.කන්න ඉවර වේගෙන එනකොට හාල් මිල වැඩි වෙලා ගොයම් කැපෙන කාලෙට වී මිල බිංදු වට බහිනවා එහෙම වෙන්ටබෑනේ. ඒ නිසා මේ වැඩේ කර්මාන්තයක් ලෙස නීති ගතකරාම අර වියාපාරික තක්කඩි මානසිකත්වය අයින් වෙනව. ලංකාවෙ වියාපාරිකයන්ගේ හැටි මෙහෙමයි , මුට්ට කරගහලා දියුණු උන් අය. සරමයි බැනියමයි ඇදගෙන කොලඹ ඇවිල්ලා ගෙන්දගම් පොලවේ කරක් ගහලා දියුණු උන අය නැත්නම් අම්මා දුන්න රුපියල් ගාන වියදම් කරන් නැතිව මිනිසුන් ට පොලියට දීලා මහ ව්‍යායාපාරිකයො උන අය නේ.. ඒ අය මහජනයා ගැන හිතන්නේ නෑ. හදවතේ තෙතමනය ක් නෑ. මොනවා කරත් මේ ධනපති ක්‍රමය තුල මේ ප්‍රශ්නයට විසදුමක් නැති බව කියන්න ඕන .
@laksiridias4482
@laksiridias4482 Ай бұрын
❤🙏🇱🇰🇮🇹
@samantheherath1761
@samantheherath1761 Ай бұрын
වසර ගණනාවක් විවිධ තත්වයන් හා ආණ්ඩු යටතේ වී මිලදී ගැනීම/ ගබඩා කිරීම කරපු අයගේ විදපු අද්දැකීම් හා දැනුම අතිශය පුද්ගලිකයි: විටෙක ව්‍යාපාර රහස්. රජය හෝ රාජ්‍ය නිලධාරීන්ට හෝ So called professional or experts එවැනි දැනුමක් නොමැත.
@dilumroshan1000
@dilumroshan1000 Ай бұрын
👍
@LAKMINIGUNAWARDHANA-g5f
@LAKMINIGUNAWARDHANA-g5f Ай бұрын
dana penawaneda rate mechanism eka teyana tena. private sec. samaga taraga karanna bariwena kota laws danna hadanawa. mehema be private wagema state ekath ehema wenna one
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Is Sri Lanka Poor And Why | Dr. Rajapathirana & Dhananath Fernando
39:17
Advocata Institute
Рет қаралды 6 М.
Advocata+ Reply Live EP025 | Dhananath Fernando & Janath Perera
1:43:44
Advocata Plus
Рет қаралды 1,7 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.