Пікірлер
@Randy19888
@Randy19888 3 минут бұрын
Dana is reminding on the true nature of the economy. Hats off. Its more important for the people to be mindful.
@udayangarba
@udayangarba 23 минут бұрын
Clearly they have a kind of Business Agenda behind. After so many silent years why are they shouting now???😊😊😂😂
@heshansilva2751
@heshansilva2751 Сағат бұрын
Agreed ❤️
@nira3188
@nira3188 2 сағат бұрын
Thanks great explanation ❤❤❤
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y 12 сағат бұрын
අපේ අනුරයියා ආවහම ලංකාවත් මේවගේ දියුණු කරනවා...✌️👊✊😊
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 Күн бұрын
kitchen ekaka puhunuva labaadenna, modern equipment gana puhunuvak labaadenna, house keeping kiyannee mokakda, cleaning karana vidiha, andak hadana vidiha, vaage godak deeval apee gruha seevakayan nodana siteema loku prashnayak.
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 Күн бұрын
අනේ උබලාගේ වහල් බාවය indan sheet
@sameeramm
@sameeramm Күн бұрын
උතුරු - නැගෙනහිරට තමා fdi වැඩියෙන් යන්න ඕන !!
@Davin_chi0001
@Davin_chi0001 14 сағат бұрын
කැරි දෙමළා 🤮
@sameeramm
@sameeramm Күн бұрын
ඒත් ලන්කාවට වඩා, දුප්පත්... ඒක පුද්ගල ආදායම අතින් ලන්කාව වැඩී ඉන්දීයාවට වඩා !!
@RanganathThilakarathna
@RanganathThilakarathna Күн бұрын
ඔය වගේ මෝඩ චූන් ගත්ත නිසා තමයි අපට කෙලවෙලාම ගියේ
@rupasinghe2464
@rupasinghe2464 7 сағат бұрын
වංසේ කබල් ගානවා කියන්නේ ඕකට .... මොඩයා
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 Күн бұрын
ඉන්දියාව දියුණු යි කියන්නේ ආර්ථික වර්ධනයක් නේ ලොකුවට තියෙන්නේ. සංවර්ධනය පැත්තෙන් පිටි පස්සෙන් ඉන්නේ. මානව සංවර්ධනය ගන්න දෙයක් නැ එහේ.. මහා අප්පිරියම රටක් මට නම් ඉන්දියාව කියන්නේ. ඉන්දියාවේ කාලකන්නි ගැන තේරුම් ගන්න පුළුවන් ලංකාවේ ඉන්න ඉන්දියන් සක්කිලි ටිකක් ආශ්‍රය කරා නම්.. 😂😂 .
@thusitha.senaratna
@thusitha.senaratna Күн бұрын
Gdp per capitel 2500 only Moldivies 19000 Sri lanka before 4000 now 2900
@ranithranawaka9279
@ranithranawaka9279 Күн бұрын
it is a huge country...which is why GDP Per Capita is low..but overall there is high growth
@tharindumangala5800
@tharindumangala5800 Күн бұрын
Malimaweta ❤❤
@udithalakshan1682
@udithalakshan1682 Күн бұрын
Gov eka business kranna yanne salli aran asset pennanna one nisada.profit ganna dagalana nisad? Kohomat ratata sewayak widiyat nemeine kranne.effectiveness eka wadi wennet nehane.monawada main purpas eka gov eka business kranna hadana.
@amiladissanayake8817
@amiladissanayake8817 Күн бұрын
ලංකාවයි ඉන්දියාවයි සන්සන්දනය මෝඩ වැඩක්. ඉන්දියාවෙ වෙලෙදපොල ලංකාව ට වඩා ගොඩක් විශාලයි. ඉන්දියාව සමග තියෙන වෙලඳ ගිවිසුම් හා ඉන්දියානු ආයෝජන සහ ඉන්දියානු වෙලඳපොලට විවෘත වීම තුලින් ලංකාවටත් ඒ වාසිය ලේසියෙන්ම ගන්න පුලුවන්.
@kmrswaththewewa
@kmrswaththewewa Күн бұрын
NPP eka kiyanne aththa mona technic denmath wedak ne owa kiyanna ona ugathekta puluwan eth kriyathmaka wenne ne deshapalana adikariya durwalanam
@thilinasampath705
@thilinasampath705 2 күн бұрын
JVP ආවොත් බඩුම තමා😂😂😂😂
@janakawimalasena9298
@janakawimalasena9298 2 күн бұрын
තෝ පිස්සෙක්!
@mervyns44
@mervyns44 Күн бұрын
කොහොමද යකෝ එහෙම කියන්නේ
@hendalagedonsumanaratne8669
@hendalagedonsumanaratne8669 2 күн бұрын
අදහස් හොදයි හැබැයි නියමු ව්‍යාපෘති එහෙම කරල වැඩේ ගොඩ යන විදියට කරන්න.// කුඩා වැව හෝ යාය එකට කරගන්න එකම මහ පිමිමකි. එහි වාසි ගනනාවකි.// පහසුකම් සපයා ගොවින් සමබන්ධිකරනය කර ගැනීම ම මහ වැඩකි. එයට යායේ තරුණයන් එකමුතුව සංවිධානව කළ යුතුය. ජයවේවා!
@DarshanaRatalakotuwa
@DarshanaRatalakotuwa 2 күн бұрын
මුද්‍රිත මුදල් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කලොත්
@sameerasameera6746
@sameerasameera6746 3 күн бұрын
ඉතාම වැදගත් ❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 күн бұрын
බදු දැල පුළුල් කිරිම රාජ්‍ය අංශය සේවකයින් ක්‍රමානුකුලව අඩු කිරිම සෘජු අයොජන Budget defiset solutions for Sri Lanka
@kasunsandaruwan9335
@kasunsandaruwan9335 3 күн бұрын
Mr. Ranil Wickremasinghe will win the Election 🇱🇰❤️
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 3 күн бұрын
ලාංකිකයන් වනාහි ජන්දය දී දුක් විදිමට උපන් ජාතියකි 😂මෙවරත් එය එසේමය.😂
@DNLNews-SL
@DNLNews-SL 3 күн бұрын
kzbin.info/www/bejne/f5S4YXyvjrebpc0
@DNLNews-SL
@DNLNews-SL 3 күн бұрын
kzbin.info/www/bejne/f5S4YXyvjrebpc0
@lakruwanbandara4171
@lakruwanbandara4171 4 күн бұрын
@jonsnow3513
@jonsnow3513 4 күн бұрын
malimawa buduwewa: rombasena
@slmicro3857
@slmicro3857 9 сағат бұрын
@sameeramm
@sameeramm 4 күн бұрын
ඔතන ,අවුරුදු ගානක්ම gvt soe පාඩු ලබද්දී , රාජ්‍ය බැන්කු නයට දුන්න නය වල ,පොලිය එකතු වෙලා ඔය chart එකේ හැටියට, සහනාධාර දුන්න ඒවගේ ප්‍ර්තිපල තමය් ඔය !!
@sameeramm
@sameeramm 4 күн бұрын
පාඩු ලබන රාජ්‍ය ආයතන ,මෑත කාලීනව ලාබ ලබලා තියෙනවා, එත්කොට ඒ ලාබයෙන් නය පොලිය සහ වාරිකය ගෙවාගෙන ගියොත් , රජයේ වැඩියෙන්ම බදු මුදල් වැයවෙන නය පොලිය අඩු කරගන්න පුලුවන් නේද ?
@Manojhemantha
@Manojhemantha 4 күн бұрын
👍👍👍👍👍
@lakshmankaluarachchi5423
@lakshmankaluarachchi5423 4 күн бұрын
Excellent explanation there are politicos who still talk about government doing business who blind to realities Ranil is the saviour of the nation he has a plan to rebuild the bankrupt country already proved since 2022
@suniljayaweera-wb6sr
@suniljayaweera-wb6sr 4 күн бұрын
පල නරියෝ යන්න තොගේ ලොක්ක පොනිල්ට කඩේ යනවා තොපිට මිනිසුන්ට තෙල බෙදනවට ISB holders cut එක ගන්නවා. තොපිට බැරි උනා කියන්න රටේ excise tax , income tax ,cooperate tax එකතුකරගන්න විදිය හැමදාම වගු පෙන්න පෙන්න මිනිස්සු අන්දනවා. තොපි ව උල තියන්න ඕනේ වේ** පුතාල ටිකක්
@thilinasampath705
@thilinasampath705 4 күн бұрын
JVP ආවම ඔක්කොම පල්ලම්😢😢😢😢
@nipuna7876
@nipuna7876 4 күн бұрын
VAT එකෙන් ආණ්ඩුව 60%යි නේ බං එකතු කරගන්නේ. Direct tax වලින් 25%ක් විතරයි නේ එකතු වෙන්නේ. බදු පැහැර හැරපු උන්ගෙන් බදු ගන්නත් ඕනේ. මේවා කරන්න පුලුවන් npp වගේ ආණ්ඩුවකට විතරයි. ආර්ථිකයට කෙලින්ම බලපාන ක්ෂේත්‍ර (බලශක්තිය වගේ) ආණ්ඩුව කරන්න ඕනේ විනිවිද පේන විදිහට පුලුවන් අඩුම මුදලට.ඒ වාසිය පෞද්ගලික අංශයට දෙන්න ඕනේ. පෞද්ගලික අංශයට කොමිස් හොරකම් කිරීම් බලපෑම් රජයෙන් කරන එක නතර කරන්න ඕනේ. ඒවගේ කරන්න පුලුවන් npp එකට විතරයි. හවුලේ කැද බෑ තනි බලයක් දීහල්ලා
@user-po1xi6tr4q
@user-po1xi6tr4q 4 күн бұрын
මුන්ගෙ ලොක්ක නෙ කියල තිබ්බෙ ජන්ද පැවැත්වීම හොද නෑ කියල. 😂😂අපි නොදන්න.අබ්බගාතා...😂
@surangapradeep2856
@surangapradeep2856 4 күн бұрын
❤❤
@mqqalli
@mqqalli 4 күн бұрын
These story tellers do not take a stand when its crtical for them to speak out for people. When gota cut vat by 1/2 overnight where was advocata? Srilanken professional are too selfish and narrow minded . Look around the globe to see how other professional interfere at institutional level with a spine. Our icasl is apolling
@advocataplus
@advocataplus 4 күн бұрын
Please go and check our old video you can find our stance we talking about bankruptcy in 2019 unfortunately you missed it
@bandulaatapattu55
@bandulaatapattu55 4 күн бұрын
දේශපාලන වියදම් අවම කිරීම, ව්‍යාපාර ප්‍රජාව රටට ගැළපෙන කටයුතු කිරීම,රාජ්‍ය සේවයේ හා පෞද්ගලික ආයතන හෙමින් කලමනාකරණය කිරීම හා සමාජ සංවර්ධනය දුෂණ හා වංචා නැතිකර දැමීමයි.
@bimsarabasnayake
@bimsarabasnayake 4 күн бұрын
ඕක තමයි යතාර්ථය, Dhana. රට අද තිබෙන තත්ත්වය අනුව මම නම් විශ්වාස කරන්නෙ දක්ෂ කණ්ඩායමක් එකතුව common agenda එකකට වැඩ කරනව ඇරෙන්න, තනි තනි පක්ෂ මේක කරන්න ගියොත් අන්න එදාට තේරෙයි ඒක මොන තරම් මෝඩ දෙයක්ද කියන එක.
@advocataplus
@advocataplus 4 күн бұрын
රටට ජාතික සැලැස්මක් ,එකතු කරගන්නවා කියන්නෙ ලේසි නෑ
@gayangreshan2133
@gayangreshan2133 4 күн бұрын
රජය කොහෙද ව්‍යාපාර කරන්නේ උන් කරන්නේ මාරුවෙන් මාරුවට උන්ගේ එවුන් එක්ක හොරාකාපු එක. හැමදාම පාඩුව ගෙවුවේ රටේ මිනිස්සු..
@advocataplus
@advocataplus 4 күн бұрын
එකගයි 🫡
@sameeramm
@sameeramm 4 күн бұрын
සහනාධාරය දීපත් ,එක හේතුවක් !!
@user-kc5vg3sq3c
@user-kc5vg3sq3c 4 күн бұрын
😍❤️
@upalimaddumahewa7002
@upalimaddumahewa7002 5 күн бұрын
Good discusion
@advocataplus
@advocataplus 4 күн бұрын
Thanks
@user-kn4vr9op5f
@user-kn4vr9op5f 5 күн бұрын
බලන්න දෙයක් නෑ... ඇස් පේනවා . කන් ඇහෙනවා .. ගොබ්බයො පිස්සු හුකනවා. .. තව අවුරුදු 5 ක්‌ . දුක් විදිනවා . මෙසැරේ මාලිමාවට චන්දේ දෙනවා . තව අවුරුදු 5 කින්. බත් ටිකක් කනවා.. මාලිමාවට ජයවේවා..
@gayangreshan2133
@gayangreshan2133 4 күн бұрын
ඇයි උන්ට පිනට කනවා වගේ. පුංචි අම්මා දෙන එකෙන්ද මිනිස්න්ට කන්න දෙන්නේ.
@srilankaforever7649
@srilankaforever7649 4 күн бұрын
@@gayangreshan2133 na thope maha eka dena ewalin
@user-po1xi6tr4q
@user-po1xi6tr4q 4 күн бұрын
@gayangreshan2133
@gayangreshan2133 4 күн бұрын
@@srilankaforever7649 අපේ මහ එකාට තොගේ හොරිකඩ මහ එකාට වගේ පිස්සු නෑ. 🤣🤣🤣🤣
@srilankaforever7649
@srilankaforever7649 4 күн бұрын
@@gayangreshan2133 pissu nathnam ohoma hasireida , hari uba kiyapan katada me para chande denne kiyala
@amiladissanayake8817
@amiladissanayake8817 5 күн бұрын
ඔක්කොම ව්‍යාපාර රජය බදාගෙන ඔක්කොම බර මිනිස්සුන්ට දාන්න ඕන කියල හිතන මිනිස්සුන්ට ඕව තේරෙන්නෑ.
@HWPublisher
@HWPublisher 5 күн бұрын
මෙච්චර කාලයක් තිබුන ඒව විකුනල විකුනල ගොඩ ගිහින් තියෙනවද ඉතින්.. 🫣
@fashello7563
@fashello7563 5 күн бұрын
​@@HWPublisher මොනවද විකුනලා තියෙන්නෙ😢
@Tharindu3111
@Tharindu3111 5 күн бұрын
ජන්දේ තියයිද මන්ද 🤔
@HWPublisher
@HWPublisher 5 күн бұрын
@@fashello7563 කෝම වෙලා ඉදලද නැගිට්ටෙ
@HWPublisher
@HWPublisher 5 күн бұрын
@@fashello7563 අවුරුදු 76 ක්ම නින්දගිහින් ඉදල නැගිට්ටද 😇
@pradeepmadhusanka-lj2wl
@pradeepmadhusanka-lj2wl 5 күн бұрын
Nnp එකෙ වෙන කෙනෙක් හිටියෙ ම නැද්ද මේකට එවන්න.
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 6 күн бұрын
👍❤
@user-gb6wo3rx7u
@user-gb6wo3rx7u 8 күн бұрын
Npp යට ජය වේවා හොර කසඩ නාකි රනිල් රාජපස්ස හොරු දන්නව අන්ඩුව වෙනස් උනොත් මුන්ට ආය ආන්ඩුව ගන්න බෑ කියල මඋන්ට හොරකම් කරන්න බදු ගහන්න බෑ කියල තිස්ස කුට්ටි පට්ටි ගොනා රෙවෙනකන් කෑගහල කීව නේද පෙට්ටි කඩයක්වත් කරන්න බෑ කියල ඔය කරල තියෙන්නෙ නාකි හම්පඩ රාජපස්ස හොරුද ආන්ඩුවෙන් රටට ගොඩදාන්න කරපු එක දෙයක් ඔය වගේ යු ටියුබ් එකේ දාපල්ලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න රාජපස්සගේ වහල්ලු හොදයි හරක්‍ට තනකොල කපන්න හොරා කාලා රට විනාස කරල තවත් රෙවෙනකල් කෑ ගහනව හැමදාම මිනිසුන්ට පුකෙන් හිනා යන ගොන් කතා කිය කිය ගොන් කම පෙන්නනව රට කරන්න පුලුවන් එකෙකුට දෙන්න කැමති රට කාල හරි උන් ගොඩ ගියානම් ඇති අඩුම නෙලුම් පොකුනෙන් ලැබෙන ආදායමක් පෙන්නපල්ල සුනාමි ආදාර හොරකම් කොවීඩ් ගසාකෑම් ඔය ගසාකෑම් ඔක්කොම ඉවරයි රට ගොඩ ගියොත් මුන් ඒකට බයයි හොරකම් අල්ලනව අනික අනුර සහෝදරය කරපු එක හොරකමක් අඩු තරමේ තොපි බාගෙට වලලලා ගල් ගහන්න ඔනේ තොපි මැරෙන හැටි මිනිස්සු දකින්න ඔනා රටේ මිනිස්සු දුක් විදින්නෙ මේ කාලකන්නි හින්ද වෙන රටවල් වල නිනිස්සු කොච්චර සැප විදිනවද රජවරු වගේ හැම මිනිහම එහෙමයි ඒ රටවල ජනාදිපතිල හැම මිනිහටම වාහන රජ මාලිගා වගේ ගෙවල් කෑම බීම කිසි දෙයක් අඩුවක් නෑ
@farhanmohamed979
@farhanmohamed979 8 күн бұрын
Privertise kalata passe laba labanne kohomada kiyala pahadilikaranna puluwanda...?
@sameeramm
@sameeramm 8 күн бұрын
පිරමීඩ් විල්මා කියන්නේ, බදු ගෙවන්නේ නැති අන්ක් එකේ හොර සමාගමක් ලන්කාවේ !!
@sameeramm
@sameeramm 8 күн бұрын
අතින් අත , සල්ලී මාරු වෙන එක නවත්න්න, transaction digitalize කරන්න ඕනේ , එත්කොට ඕන කෙනෙක්ගේ ආදායම track කරගන්න පුලුවන් !!
@kavindagihan
@kavindagihan 9 күн бұрын
🎉