දානයට සීලයට ගැරහූ වැලිකතරේ ප්‍රේතයාගේ ඉරණම | ධනපාල ප්‍රේත වස්තුව | Dhanapala Pretha Wasthuwa.

  Рет қаралды 21,551

Supasan TV

Supasan TV

9 ай бұрын

පෙර භවයක සිටුවරයකු දානයට සීලයට නිගා කර පාළම් වැව් පොකුණු විනාශකළ පව කාන්තාරයේ ප්‍රේතයෙකු වී ගෙවන හැටි.
#bana #dharma #බුදු_දහම #koralayagamasaranathissatherobana #බුදුරදුන් #jathakakatha

Пікірлер: 52
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 9 ай бұрын
අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ උත්තම වූ කොරලයාගම සරණ තිස්ස උතුම්නෙනන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වී සුවෙන් සැපෙන් සතුටින් කරදර බාදක ලෙඩදුක් සියල්ල අනන්ත නවා අරහාදී ගුණ බලයෙන් කායික මානසික රෝග කිසිත් නොසැදේවා මා කරගත්සියලුම කුසල් අඩු නැතිව අපේ පින්වත් සවාමින් වහන්සේගේ එකම පැතුම සපල කරගැනීම සදහා හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@hathigamuweanuruddha9252
@hathigamuweanuruddha9252 8 ай бұрын
හැමදෙනාටම ධර්මාවබෝධය ලැබේවා
@madurajayalath5529
@madurajayalath5529 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 9 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@user-mz3df9xp9r
@user-mz3df9xp9r 9 ай бұрын
Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ නමස්කාරය
@malialwis-qo5sv
@malialwis-qo5sv 9 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදුසරණයි🙏🙏🙏
@majanakadayanga5421
@majanakadayanga5421 9 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 9 ай бұрын
🙏🌹🙏🌹🙏🌹 නමෝ 👏👏👏👏 බුද්දාය 🌹🌹🙏🌹🙏🌹🌹 සාදු සාදු 👏👏👏👏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏🌹 සාදු සාදු 🙏👌🙏👌🙏👌🌹👌🌹👌🙏🌹🌹🌹🌹 නිදුක් නිරෝගී 👏👏👏👏👏 සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏👏👌👏👏👏👏👏
@jayratn2434
@jayratn2434 8 ай бұрын
❤❤❤❤❤Sadu sadu sadu sadu sadu sadu sadu sadu
@gaminigamage696
@gaminigamage696 9 ай бұрын
sadu sadu sadhu budusaranai 🙏🙏🙏
@user-io9ko3fc3s
@user-io9ko3fc3s 8 ай бұрын
ඔබවහන්සේටතේරැවන්සරණයි🙏🙏🙏
@dissakumari1875
@dissakumari1875 9 ай бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධු සාධු 🙏🙏🙏 🌷🌷🌷🌷!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 9 ай бұрын
හ‍රි සංවේදීයි මොන තරම් පවු කලත් අහනකොට ස්වාමින් වහන්ස
@ruwanthikajayamalee
@ruwanthikajayamalee 9 ай бұрын
පිංවත් ඔබ ❤ වහන්සේට 💛 තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c 7 күн бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷සාදු සාදු සාදු
@user-fi9ju1ut7q
@user-fi9ju1ut7q 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@latasrilanka7713
@latasrilanka7713 9 ай бұрын
සාදු සාදු සාදු
@dihanimadusha8717
@dihanimadusha8717 7 ай бұрын
සාදු සාදු !!!!
@kumarichandralathawaligoda7551
@kumarichandralathawaligoda7551 9 ай бұрын
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@mudithabandara8575
@mudithabandara8575 8 ай бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
අවසරයි මටත් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@user-ib2lf7yu4z
@user-ib2lf7yu4z 9 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@neethasa1429
@neethasa1429 9 ай бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷Cyprus......
@nalinprematathna1966
@nalinprematathna1966 9 ай бұрын
Saadu........ Saadu........ Saadu........ !!! Siyalu denaa lowa suwapath veth vaa...... !
@thamararasangi9459
@thamararasangi9459 9 ай бұрын
Sab 4:11 u
@amithmayakaduwa1732
@amithmayakaduwa1732 9 ай бұрын
දැන් උනත් මිනිස්සුන්ට මෙහෙම මේවගේ ප්‍රේතයින්ව දකින්න පුලුවන් , කතාකරන්න පුලුවන් උනානම් මේ අපේ මිනිස්සුත් හුඝක් හොද වෙලා ලස්සනට දුකක් නැතුව ජීවත්වෙනව .
@user-sd5lv8fo8x
@user-sd5lv8fo8x 8 ай бұрын
Sadu sadu sadu
@minolibasnayake6885
@minolibasnayake6885 9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@fatmahumari9677
@fatmahumari9677 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏Saadu saadu saadu
@user-zi6ru8od6f
@user-zi6ru8od6f 9 ай бұрын
🙏🙏🙏
@sujeesk5088
@sujeesk5088 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg 9 ай бұрын
වර්තමානයේ ඉනනවා මෙ වගෙ පෙරෙතයො......අනෙ උන් පව්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 9 ай бұрын
උගුරක්වත් උගුරට ගියේ නැහැ ඒ තරම් පව ප්‍රබලයි
@Leshanya__13
@Leshanya__13 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Subo65
@Subo65 9 ай бұрын
ස්වාමීන් වහන්ස 🙏ප්‍රෙතයින්ට පුබ්බේනිවාසනානුස්මෘති නුවණ තිබේද?
@user-ze2dk7oq5i
@user-ze2dk7oq5i 9 ай бұрын
@user-ze2dk7oq5i
@user-ze2dk7oq5i 9 ай бұрын
👃🌻👃💮👃🌸👃🌼👃🌷👃🏵️👃🌺👃👃👃
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 9 ай бұрын
පවු සැපයි කියල හිතාගෙන කරනවා නමුත් දුක විදින්නේ තමනමයි තමන් කර කී දේ තමන් විදින කොට තමයි තේරෙන්නේ කරන කලට මිරිය රසයයි විදින කලට දුක් පීඩා විදිතියි තමන් කල දේ තමන් බුක්ති විදියි කරන කලට සැපයි විදින කලට දුකයි දන් දීපු ගමන් නොලැබුනොත් අනේ කිසි වැඩක් නැහැ හාමුදුරුවන්ට දිල කො ලැබුනද අහන අයත් ඉන්නව මොලේ නැති හරක් හාමුදුරු නමක් දැක්කොත් එහාට වෙනවා පාර ඉඩදීලා නමුත් මේ මිනිසුන්ට දන් දෙනවා කියන්නේ වහාකදුරු වගේ අපේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 9 ай бұрын
මන් ලගදී පිංකමක් කරන්න ඉන්නව ඔයත් කැමති නම් එකතු වෙන්න කියල මන් කිවුවා ඒක පාරටම කිවුවා ඒ වෙලා ගෙදරට මොනවා හ‍රි ගෙනල්ල කන්න බැරිද ඇහුවා ඒ තරම් පින් පවු දෙක නොහදුන අය ඉන්නෙ බොරුවට බණ අහනවා අර්ථ යක් බුද්ධියකින් නොව දුව දුව නිතරම කෑම කන අයහපත් වචන කතා කරන කෙනෙක් අයිත් මැරිලා සතර අපායට යනවා මයි ස්වාමින් වහන්ස මට‍ හ‍රි වේදනාවක් එනවා සවාමින් වහන්සේලාට වචනයක් විරුද්දව කියන කොට අනේ මේ මනුස්‍ය යො හැදෙන්නේ නැහැ රජුගේ ලග හිටියත් රජු ලග හිටියත් වැඩක් නැහැ කුසල් නැතිනම් ගොඩක් අයට වෙන්නෙ නරකයෙහි ඉපදෙනවා මන් ඊයේ සමාදන් වුණා අටසිල් අදත් එහෙමම ඉන්නව රැට් කෑම ගන්නේ නැතුව දිගටම අටසිල් ගන්න හිතාගෙන ඉන්නෙ
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 9 ай бұрын
එක ම්නිස් ආත්මයක එහෙම කලා කියලා පෙරෙතයෙක් වෙනවානම් තව ම්නිස් ආත්මයක හොදට පින් දහම් කලොත් දිව්‍.ය ලෝකයේ යන්නැද්ද
@user-lh8ys4pn3y
@user-lh8ys4pn3y 8 ай бұрын
මිනිස් ආත්ම බාවයක් තරම් වෙන කිසිම ආත්මයක් වටින්නේ නැත
@krishandilka3677
@krishandilka3677 8 ай бұрын
තමන් කරන පව් වලට අදාල කර්මයන් බලවත් උනොත් ඔය විදියට පෙරේත ආත්මයක්, තිරිසන් ආත්මයක් ලැබෙන්න පුලුවන්. නැත්නම් අපායෙන් නතර වෙන්නත් පුලුවන් .. ඉතින් එහෙම සතර අපායෙ ගිහින් තමන් කරපු පව් ගෙවල ඉවර උන කාලෙක පිනක් ඉස්මතු උනොත් මිනිස් ආත්මයක් හරි දිව්‍ය ආත්මයක් හරි එහෙමත් නැත්නම් හොද තැනක ඉපදෙන්න පුලුවන් ....උදාහරණයක් විදියට දෙව්දත් තෙරුන් ගැන කතාව බලන්න. ..ඒත් ඉතින් ඒ ඉපදෙන ආත්මෙත් ආය පව් කරගත්තොත් එහෙම නැතිනම් බුද්ද උත්පාද කාලයක් නොවුනොත් කොහොම ත් ආයෙම සතර අපායෙ..ඔහොම කැරකි කැරකි අනන්ත වාරයක් ඉන්න වෙනව දුක් විද විද. කරුමෙ තමා.... ඒ නිසා හම්බුන අවස්තාවෙන් පරන වැරදි ඔක්කොම අමතක කරල අලුතෙන් පටන් ගන්න...සිල්පද හැමදාම සමාදන් වෙන්න..කැඩුනත් ආයෙම සමාදන් වෙලා වීර්යය වඩන්න කොහොම හරි පුලුවන් තරම් ආරක්ශා කරනවා කියලා🙏.... අoගුලිමාල, දෙව්දත් හාමුදුරුවෝ ඔක්කොම නිවන් දකිනවා නම් අපිටත් බැරි නෑ.❤️..ඉතින් ස0සාරෙන් එතෙර වෙන්නම හිතන් පුලුවන් තරම් දැන් ඉදන් ම පින් කරන්න.....🙏🙏🙏🙏🙏
@krishandilka3677
@krishandilka3677 8 ай бұрын
Shraddha tv එකෙත් ගොඩක් වටින දර්ම දේහනා තියෙනවා..බලන්න.❤
@isankadias7930
@isankadias7930 7 ай бұрын
සාදු සාදු සාදු 🙏
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
සාදු සාදු සාදු
@chathurangajayalath107
@chathurangajayalath107 9 ай бұрын
🙏🙏🙏
@user-be3jg4ow7z
@user-be3jg4ow7z 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Canadavibesnorthern
@Canadavibesnorthern 9 ай бұрын
🙏🙏🙏
@indraamarani3518
@indraamarani3518 9 ай бұрын
🙏🙏🙏
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН