No video

DHANITH SRI - Pandama (පන්දම) Official Music Video

  Рет қаралды 10,037,872

Dhanith Sri

Dhanith Sri

Күн бұрын

DHANITH SRI - Pandama (පන්දම) Official Music Video
🎵 Stream/Download:
iTunes: apple.co/2zpE8qj
Spotify: spoti.fi/2P01uaW
Deezer: bit.ly/2BrpUqy
Amazon: amzn.to/2zlwDk2
Apple Music: apple.co/2znR1RU
SoundCloud: bit.ly/2DVXOGe
Subscribe For More - bit.ly/DhanithS...
Artist - Dhanith Sri
Lyrics & Melody - Dhanith Sri
Music - Sanjula Himala | Dhanith Sri
Mixing & Mastering - Lahiru Perera @ Music Oven
Acoustic guitar - Dhanith Sri
Electric guitar - Kavin Harshana
Video Director - Mohamed Fayad
DOP - Srinika Liyanage
Script - Dhanith Sri
Production Manager - Iroshan Dananjaya
Production Asst - Manjula
Editor/Colourist - Hasitha Jayasanka @ Cineworks
Vfx - Mohamed Fayad
Makeup - Asanka Kolambage
Photography - Sasanka Chandrasena
Art - Dominic Chandrasli
Gaffer - Surindra Kumara
Camera Asst - Chulaka Saman/Manjula Sooriyaarachchi/Saji M Kularathne
Light Asst - TVT Crew
Transport - Randhir
Equipment - Epic 84/TVT
Cast - Nuwan Niriella/Sandani Fernando
Persi Manoj/Prabath Sanjeewa/Harsha Jayaneththi
Special Thanks
My beloved Mother & Father
My beloved brother Sachith
Sanjula Himala
Mohamed Fayad
Lahiru Perera
Sanuka Wickramasinghe
Srinika Liyanage
Iroshan Dananjaya
Shamal Wijerathne
Trilishiya
Pandama (පන්දම) SoundCloud
/ . .
follow DHANITH SRI
Instagram - / dhanithsriofficial
Facebook page - / dhanithsri
Facebook - / dhanithsri12

Пікірлер: 3 200
@hiranravindupathirana4236
@hiranravindupathirana4236 5 жыл бұрын
~වීඩියෝව ගැන වචනයක්~ මුලින්ම කියන්න ඕනේ කවුරු හරි දැකලා තියෙනවද ගායකයෙක් තමන්ගෙම සින්දුවේ Lyrics, Melody, Music Arrangement වලට අමතරව Video Script එකත් ලියනවා?? Dhanith Sri කියන්නෙ අන්න ඒ වගේ අති දක්ශයෙක්! මේ video එකේ script එක ලියලා තියෙන්නෙත් මෙයාම තමයි! මේක දැක්ක ගමන් අපිට කිසි දේක හරි පැහැදිලිකමක් තේරෙන් නෑ. නමුත් හොදට බලන්න මේකෙ මාර meaning එකක් හoගලා තියෙනව. මට හිතෙන්නේ මේ කාමරය මේ කොල්ලාගෙ හිතට (හද මඩලට) සමානයි. මේ හදවතට කවදාවත් දැනිලා නැති හැගීමක් ඇතුල් වෙනව. බලන්න ඒ කොල්ලාගෙ මූනෙ තියෙන expressions. අති විශිශ්ට රoගනයක්. මේ ආගන්තුක හැගීම නිසා කොල්ලා බය වෙලා ඉන්නෙ. කෙල්ල කොල්ල ලගට එක පාරම එනවා. ශෘන්ගාරාත්මක බැල්ම, ගමන් විලාසය සදනි බොහොම අපූරුවට පෙන්නනවා. කොල්ලව ඇදට තල්ලු කරලා මොකද්දෝ කරන්න යනව. මන් නම් ඒ ටික දැක්ක ගමන් හිතුව දැන් නම් IRAJ production වගේ තමයි කියලා. නමුත් Dhanith ඒ ලිoගිකත්වයම, ඉතා සoවර විදියට, සාහිත්‍යයමය විදියට තිර රචනයේ දීලා තියෙන හැටි බලන්න. Video එකේ colours මෙතනදී මාරු වෙනව. හොදට බලන්න video එක පුරාවට නිල් පාට පසුබිමක් තිබුනේ. නමුත් මෙතනදී රතු පාට වෙනව. ඒ කියන්නෙ රාගික දෙයක් වෙන්නයි යන්නෙ කියල පෙන්නනව lighting වලින් වුනත්. බලන්න කෙල්ලගෙ කනේ "සුදු" පාට මලක් ගහලා තියෙනව. කොල්ලා ඒ මල අරන් පොඩි කරනවා. හොදට බලන්න ඒ පොඩිවුන මල් පෙති වල පාට. ඒ සුදු මල් පෙති රතු පාටට හැරිල තියෙන්නෙ අත දිග අරිනකොට. මේකෙන් කියවෙන්නෙ කන්‍යාභාවය නැති වුනා කියන එකයි මගේ මතය. අමු අමුවේ පෙන්නන හෙලුවම ඉතා සoවර විදියට Dhanith පෙන්නල තියෙන හැටි බලන්න. ඊට පස්සෙ එක පාරටම කෙල්ල කොල්ලව ඇහැරවනව. ඒ කියන්නෙ මෙච්චර වෙලා මේ වෙච්ච දේවල් ඔක්කොම වෙන්නේ කොල්ලගේ හිතේ. ඊට පස්සෙ පෙන්නනව කෙල්ල කොල්ලට පොතකින් මොනවද කියලා දෙනවා වගේ දෙයක්. මට නම් හිතෙන්නෙ මේ කෙල්ල කියලා දෙන්න එන්නෙ ආදරයේ or ජීවිතයේ මුල් අකුරු. මේ කියලා දෙන අතරේ කොල්ලා කෙල්ලගේ වෙනත් පැත්තක් දකිනව. ශෘන්ගාරාත්මක පැත්තක්. කොල්ලා ඒකට වශී වෙලා වගෙ බලාගෙන ඉන්නවා බිබී හිටපු තේකත් අමතක වෙලා. කොල්ලගෙයි කෙල්ලගෙයි ඇස් එකට යාවෙනවා නොහිතන මොහොතක. මට නම් හිතෙන්නෙ මේ යාවීම හදිස්සියේ ඇතිවුන ලිoගික සoසර්ගයක් හෝ හැගීම් උච්ච වීමක් කියලා. ඒ සoසර්ගය නිසා කොල්ලා තෙමා ගන්නවා තේ එක හලාගෙන. මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඒ මොකද වුනෙ කියලා? ඔව් ඔව් ගියා තමයි! අමු අමුවේ පෙන්නන නිරුවත් ලිoගිකත්වයම පෙන්නලා තියෙන අපූරුව බලන්න. මේ කාලගෝට්ටිය නිසා කෙල්ල යනව. දොර ගාවට ගිහින් ඇස් වලින් ඉගියක් දීල යනව "ආයෙත් වරෙන්" කියලා. කොල්ලට මේ හැගීම නැතුව බැරි වෙනව. දුවලා යනවා තවත් ගෙදරකට. කෙල්ලගේ ගෙදරට. මන් හිතන්නෙ මේ යන්නෙ කෙල්ලගේ හදවතට. හොදට බලන්න ඒ ගෙදර ගේට්ටුවේ එල්ලල තියෙන ඉබ්බා දිහා. ඒක දැන් ඇරලා තියෙන්නේ. කෙල්ල ඉඩ දෙනව කොල්ලට එයාගෙ හදවතටත් එන්න. ආයෙත් ඒ පහස විදගන්න. කොල්ලා දොරට තට්ටු කරනව. කෙල්ල දොර ඇරලා කොල්ලව හදවතට ගෙන්නගන්නවා ආදරෙන්. එතනින් කතාව ඉවර වෙනවා. ගැහැණියකගේ හා පිරිමියකගේ හිතේ ඇතිවන ආදරයේ උච්චතම අවස්තාව, ඉතාමත් ආදරනීය, ගෞරවණීය ලෙස මේ video එකේ පෙන්නලා තියෙනවා. මේ තරම් ගැඹුරු concepts ලoකාවේ මිනිස්සුන්ට තියෙනවා කිව්වම අපිට දැනෙන්න පුදුම ආඩම්බරයක්. Dhanith ගේ පරිකල්පනය ගැන කියන්න වචන නෑ. ඉතාමත් ඉහලයි. කැමරාකරණය, ආලෝකකරණය, අධ්‍යක්‍යශණය, මේ හැම අතින්ම මේ video එක උඩින්ම තියෙනවා. මේ නිර්මාණය ලoකාවේ මෙතෙක් පහල වුන ඉහලම නිර්මාණයක්. එහෙනම් Dhanith Sri මල්ලියේ උඹට හදවතින්ම ජය ප්‍රර්ථනා කරනවා!
@hiranravindupathirana4236
@hiranravindupathirana4236 5 жыл бұрын
පන්දමක් ගැන කියවෙන සින්දුවකට මොකටද මලක්? තේ එකක්? ඒවා කිසිම තේරුමක් නැතුව දැම්මා වෙන්න බැහැ. මේ මල කන්‍යාභාවය නිරුපනය කරන්න පමණක් යොදාගත්තා කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම මේ කාන්තාව මලක් ගහගෙන එන්නෙ නැති වෙන්න පුලුවන්. නමුත් ඒකත් හිතලුවක් වෙන්න පුලුවන් නේද? මේ මල, මේ තේ එක, කතන්දරයක් කියල දෙන එක, ඒ තේ එක හැලෙන එක, ලොක් එක, මේවා මේ video එකට ඇතුලත් කරන්න වෙන හේතුවක් මට නම් දැනෙන් නෑ. මේවා ඔක්කොම අපිට හිතන්න ඉතිරි කරපු දේවල්. කොහොම හරි ධනිත්ගේ ප්‍රයත්නය සාර්ථකයි! අපි හිතනවා!
@k.g.n.sudarshi6484
@k.g.n.sudarshi6484 5 жыл бұрын
dn tamai video ek hariyatama vinde.thanks hiran ayya😁
@roojayasingha1338
@roojayasingha1338 5 жыл бұрын
යකඩෝ
@thulanamanjitha4363
@thulanamanjitha4363 5 жыл бұрын
සුපිරි විචාරයක් සහෝ
@goldenpants69
@goldenpants69 5 жыл бұрын
හම්මො දැනුයි තෙරැනෙ 😋
@sanojwijesinghe9752
@sanojwijesinghe9752 6 ай бұрын
2024 Anyone ..?
@aditharodrigo3553
@aditharodrigo3553 5 ай бұрын
Yep
@shehanikavindya5535
@shehanikavindya5535 5 ай бұрын
Yes
@krishnakumarkk8334
@krishnakumarkk8334 4 ай бұрын
👋🏾🎧❤️
@nadill.ll0104
@nadill.ll0104 4 ай бұрын
😌💗
@dana.S.L
@dana.S.L 4 ай бұрын
Innawooo❤
@kumarozil5905
@kumarozil5905 3 жыл бұрын
I am from India, one Srilankan guy recommended me to listen this song in Omegle. And ilI liked it.
@hasith8647
@hasith8647 3 жыл бұрын
nice song
@shanovasaduminijayasuriya904
@shanovasaduminijayasuriya904 3 жыл бұрын
It is true brow
@ruwaniwasana9529
@ruwaniwasana9529 3 жыл бұрын
Thank you from Srilanka ❤️
@user-vz7xp2nd1f
@user-vz7xp2nd1f 3 жыл бұрын
Thank bro
@sachitrakodikara234
@sachitrakodikara234 3 жыл бұрын
👍
@pasindumanduzhanbandara8582
@pasindumanduzhanbandara8582 4 жыл бұрын
Artist - Dhanith Sri Lyrics -Dhanith sri Music- Dhanith sri Actor - Dhanith sri Video director - dhanith sri I wish you a real musician future 🎻🎼🇱🇰
@redhood255
@redhood255 3 жыл бұрын
Video Director is Mohammed Fayad, see description
@malinchamaka6628
@malinchamaka6628 3 жыл бұрын
මෙි වගේ අයට කියන නමක් තියෙනවා.නේ මොකක්ද එ
@niroshanirosha3296
@niroshanirosha3296 3 жыл бұрын
YAAH
@nipuntharuka2766
@nipuntharuka2766 2 жыл бұрын
@@malinchamaka6628 all rounder
@nuwansilva4452
@nuwansilva4452 2 жыл бұрын
Another Rookantha in making....??
@KanchuKa
@KanchuKa 5 жыл бұрын
Colour Gradings + Lightning + Concept + Models + Camera Moves + Art direction ❤️
@rurounikenshin4486
@rurounikenshin4486 5 жыл бұрын
❤❤
@upekshawijesinghe7643
@upekshawijesinghe7643 5 жыл бұрын
Boy👍👍
@TECHWITHGAYAN
@TECHWITHGAYAN 5 жыл бұрын
❤❤❤❤
@krishanmadusanka9565
@krishanmadusanka9565 5 жыл бұрын
KanchuKa kzbin.info/www/bejne/ZpWooZt4eKt6b80 අශේන් තමන්ගේ තාත්තගේ වයසේ කෙනෙක්ට කතා කරන හැටි.බලලම තීරණය කරන්න Channel එකට subscribe පාරකුත් දාමු මචන්ලා :-)
@NethmiVihansa
@NethmiVihansa 5 жыл бұрын
KanchuKa මාවත් subcribe කරන්නකෝ For watch important video
@gayanmadushanka5861
@gayanmadushanka5861 5 жыл бұрын
ක්‍රිඩාවෙන් ලෝක ශූරයෙක්,බ්ලැක් බෙල්ට් කරාතෙන්,කරාතෙන්,චිත්‍ර ශිල්පියෙල් සමස්ථ ලංකා පලවෙනියා,නැට්ටුවෙක්,පලවෙනියා,නැට්ටුවෙක්,ශෂ්‍යයත්වය සමත් සාමාන්‍ය පෙල a9.. උසස් පෙල පලමුවර a3 ගනිත අන්ශයෙන් ඉංජිනේරුවෙක්❤️❤️පට්ට ආඩම්බරයයී උබ ගැන කොල්ලෝ 😍😍👌🏼👌🏼❤️❤️😘😘
@storyteller274
@storyteller274 5 жыл бұрын
Pissek thamai 💘🇱🇰
@nimashaharshani821
@nimashaharshani821 5 жыл бұрын
gayan madushanka
@dioshub7857
@dioshub7857 5 жыл бұрын
uba liya thiyena ewa therenne na ne bun
@ranjitharanaweera6279
@ranjitharanaweera6279 5 жыл бұрын
Jonny sins of music
@sadeeshanirwani4776
@sadeeshanirwani4776 4 жыл бұрын
Pissu hadenawoooo.....
@KSERVE
@KSERVE 3 жыл бұрын
I'm from india, and my Sri lankan friend suggested me to listen this song. I didn't understood the song but the vocals, beat and the presentation is just superb. 💜
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
Love india❤️‍🩹❤️‍🩹❤️‍🩹
@mangala.madushankanuwan.ku1436
@mangala.madushankanuwan.ku1436 Жыл бұрын
🙏🙏🙏
@akeesha1799
@akeesha1799 Жыл бұрын
2023නෙදිත් මේ සින්දුව අහන්න අයකෝ 👇
@chanumr8094
@chanumr8094 Жыл бұрын
Me
@ravinduthiyanga4569
@ravinduthiyanga4569 Жыл бұрын
හූ😽අපි තමා😜
@denuwanrashmika5673
@denuwanrashmika5673 Жыл бұрын
Me.inne 😏❤️
@user-lf9jv3uh5o
@user-lf9jv3uh5o Жыл бұрын
ඉන්න්වා බන්
@kaveediyasha
@kaveediyasha Жыл бұрын
Me
@DesawanaMusic
@DesawanaMusic 5 жыл бұрын
Congratulations Dhanith Sri . 😍😍😍 👏👏👏
@Vnesh
@Vnesh 5 жыл бұрын
Wow It was completely different vibes and awesome! He nailed it 🔥 So much love from INDIA 🇮🇳
@srilak5166
@srilak5166 5 жыл бұрын
mage boy uba mokekda bn .. Ubala vage eun nisaa thamayi lankaavata mehema velaa tiyenne..
@srilak5166
@srilak5166 5 жыл бұрын
V_nesh respect bro
@id823
@id823 4 жыл бұрын
He has reacted to this song in his channel as well.Nice reaction brother..👍
@malakabandara2822
@malakabandara2822 4 жыл бұрын
❤❤🙏🙏
@nevindidissanayake540
@nevindidissanayake540 4 жыл бұрын
Love india... 💖💖💖💖💖💖🇱🇰👍
@buthsadidihansa9828
@buthsadidihansa9828 2 жыл бұрын
2022 ත් මේ සිංදුව අහන අය කෝ බලන්න 😝කොච්චර ඇහුවත් මේකනම් එපා වෙන්නෙම නෑ ඒ තරම් ලස්සනයි 🌚❤️🥰🤗
@cricketlife4481
@cricketlife4481 Жыл бұрын
2023 th ahana mama
@Sayuni_Nulara07
@Sayuni_Nulara07 11 ай бұрын
2023 ....
@isharakumuduni9937
@isharakumuduni9937 12 күн бұрын
2024 ahanawa❤🎉
@aseemadholaofficial
@aseemadholaofficial 3 жыл бұрын
Hello! This is Aseema from India. My friend Ththsarani Mendis suggested me this song. This is really good! 🥰♥🇮🇳🇮🇳
@udaramadushan8838
@udaramadushan8838 2 жыл бұрын
❤️
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
❤️‍🩹❤️‍🩹
@holden2966
@holden2966 5 жыл бұрын
පන්දම audio එක දැම්මට පස්සෙ මේ වෙනකල්ම playlist එකේ තිබ්බ අය ලයික් එකක් දාගෙන යන්න බලන්න 😍
@flamingodance4551
@flamingodance4551 5 жыл бұрын
I’m from USA l love this comment .i want to meet u hiroshana.. love from USA- Mia khalif
@flamingodance4551
@flamingodance4551 5 жыл бұрын
Mallika uba ahuweynkoo..Lankawe wageda American ewa😏.
@LakshanPamesh
@LakshanPamesh 5 жыл бұрын
මේව ප්ලෙයි ලිස්ට් එකේ තියෙන්නෙ නැත්තම්ම්ම්.. ඉතිම්....❤
@nayaniashika4169
@nayaniashika4169 5 жыл бұрын
ඉන්නෝ
@RusiruBhagya
@RusiruBhagya 5 жыл бұрын
*DHANITH SRI - Pandama (පන්දම) Beatbox Cover By Me* *_kzbin.info/www/bejne/Y2KrYXmvf9-NgMWT* _Subscribe Me And Give Me A Support_
@sira6222
@sira6222 4 жыл бұрын
මේ නිර්මාණය ලoකාවේ මෙතෙක් පහල වුන ඉහලම නිර්මාණයක්. එහෙනම් Dhanith Sri මල්ලියේ උඹට හදවතින්ම ජය ප්‍රර්ථනා කරනවා!
@sakupathirana1418
@sakupathirana1418 4 жыл бұрын
Voice teens battle එකෙන් පස්සේ ආයෙත් පාරක් ඇවිත් මේක අහපු අය කෝ.. ගොඩක් ආසකරන song එකක්..
@asanidivaja7318
@asanidivaja7318 4 жыл бұрын
Mamath
@gorakayaka9377
@gorakayaka9377 4 жыл бұрын
මාත්😅
@isharimadhushani3361
@isharimadhushani3361 4 жыл бұрын
me too
@mercymax8853
@mercymax8853 4 жыл бұрын
Mamath
@reviewworld3138
@reviewworld3138 4 жыл бұрын
♥️🤟
@money-fi7nl
@money-fi7nl 4 жыл бұрын
එහෙම දෙවල් නෑ හිතේ මගේ.. ඇහුවට පස්සේ ආයෙ මේක ඇහුව අය මේ පැත්තට
@CENTIGRADZlive
@CENTIGRADZlive 5 жыл бұрын
Brilliant ! Congratulations Dhanith sri / Sanjula and all the members who work with this amazing project !
@vishwaekanayaka1392
@vishwaekanayaka1392 2 жыл бұрын
Centigradz ❤
@myHubLK
@myHubLK 5 жыл бұрын
daymn පට්ට සින්දුව + scooter අක්ක ❤️❤️
@then4355
@then4355 5 жыл бұрын
අනේ දිල්ෂාන්
@dharanamihiranga3814
@dharanamihiranga3814 5 жыл бұрын
දිල්ශාන් සිංදුත් අහනවනේ සුපිරී😘😘
@thusithasampath
@thusithasampath 5 жыл бұрын
ඩිල්ශාන් අය්ය...
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😁😁
@jonikolla3324
@jonikolla3324 5 жыл бұрын
Scooter නංගි ඩිල්සාන් අයියෙ 😍
@SAM_AMAN
@SAM_AMAN 3 жыл бұрын
Im from India and one of mine sri Lankan friend recommended this and this was amazing 💞💞💖🥰
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
love india❤️‍🩹❤️‍🩹
@musiccollector
@musiccollector 10 ай бұрын
Don't understand a single word, but I LOOOVE this song back up here in Canada.
@PrathapEash
@PrathapEash 5 жыл бұрын
පන්දම දැල්වුණා! පට්ටම රස්නෙයි! 🔥
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
😁
@KaluMallii
@KaluMallii 5 жыл бұрын
Whoa! Scenes of Dhanith performing with dancers in background are just lit! 🔥❤️ Well, literally 😁
@NethmiVihansa
@NethmiVihansa 5 жыл бұрын
KaluMalli මාවත් subcribe කරන්නකෝ For watch important video
@yuneth7474
@yuneth7474 5 жыл бұрын
IKR
@jameema_r
@jameema_r 5 жыл бұрын
😂😂😂😂🔥
@user-lf8ig8di3c
@user-lf8ig8di3c 26 күн бұрын
2024 August 🎉
@unknownperson5537
@unknownperson5537 3 жыл бұрын
මේ වගේ සින්දුවක් ආයේ ධනිත් ට වත් හදන්න බැරි වෙයි 🤔😘 ඒ තරම් පට්ට 🌝🖤
@ImEranga
@ImEranga 5 жыл бұрын
පන්දම නිවි නිවී පත්තු උන අය කෝ බලන්න.. 🤭 වැඩේ නියමයි.. A nice overall production. #SriLankanMusic #NewEra
@RandhirWitanaYT
@RandhirWitanaYT 5 жыл бұрын
Amazing work! 🔥
@TravelWithUdaya
@TravelWithUdaya 4 жыл бұрын
♥️🇱🇰 I am Indian Watching this from 2 year love dhanith sri. dan mata sinhala terenava tikak 😘
@TravelWithUdaya
@TravelWithUdaya 3 жыл бұрын
@@nadunvishwanath5178 yakko eka wedak nehe gotabaya kivada kavrut if ur indian u cant talk sinhala ovu mama sri lanka nevei
@TravelWithUdaya
@TravelWithUdaya 3 жыл бұрын
@@nadunvishwanath5178 dhanith sri kivada if ur indian dont watch my song nehe ne ahenag wedak nehe ne 🤣🤣🤣
@shanthaperera3844
@shanthaperera3844 3 жыл бұрын
Boru koyanna epaa haloo oya lankawenee Tell me truth
@TravelWithUdaya
@TravelWithUdaya 3 жыл бұрын
@@shanthaperera3844 ok check my channel if u find india and hindi content which is not related to sri lanka i will delete my channel 👍
@shanthaperera3844
@shanthaperera3844 3 жыл бұрын
Aah travelling boy ..how did u learn linhala
@p.abenayake6006
@p.abenayake6006 3 жыл бұрын
2021 දී බලන අය. මේ වෙනසට ආදරේ අය තව ඉන්නව ද?
@SadaraBandara
@SadaraBandara 5 жыл бұрын
Sick ආතුරයින් සනී.....ප කරන ශාන්තිකර්මයේ පන්දම් එළිය Dhanith.... ❤
@neo8396
@neo8396 3 жыл бұрын
Aniwarayen
@travelguidesrilanka182
@travelguidesrilanka182 5 жыл бұрын
Artist - Dhanith Sri Lyrics & Melody - Dhanith Sri Music arrangement - Dhanith Sri Acoustic guitar - Dhanith Sri Script - Dhanith Sri උබ නම් යකෙක් ධනියෝ...😍😍
@ushaninathasha2983
@ushaninathasha2983 2 жыл бұрын
yes bro
@priyadhankuruppu6095
@priyadhankuruppu6095 Жыл бұрын
Dakshayak
@namaldananjaya8596
@namaldananjaya8596 3 жыл бұрын
සිංදුවටම ගැලපෙන කටහඬ 😍😍කටහඬටම ගැලපෙන සිංදුව 😍😍
@abhina218
@abhina218 2 жыл бұрын
I'm an Indian and my Sri Lankan Friend suggest me this lovely song....and I am very interested ❤️❤️🔥🔥👍
@travelwithkehel
@travelwithkehel 2 жыл бұрын
try Nadagam geeya
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Wow! Amazing.
@dharanamihiranga3814
@dharanamihiranga3814 5 жыл бұрын
A. Maniya
@mukundaduratharushathineth9388
@mukundaduratharushathineth9388 5 жыл бұрын
Palayan huththo
@kavindugunathilaka1803
@kavindugunathilaka1803 5 жыл бұрын
@@mukundaduratharushathineth9388 hukapan ponnaya
@Osheyyy
@Osheyyy 5 жыл бұрын
පැකේජ් බූට් කාරයන් අන්ලයික් කර ඇත.සුපිරි සින්දුවක් බ්‍රො!!
@sanukamarasinghe
@sanukamarasinghe 5 жыл бұрын
අනිවා
@Osheyyy
@Osheyyy 3 жыл бұрын
@@sanukamarasinghe tahikei neda
@-xxx5349
@-xxx5349 3 жыл бұрын
5.4M පන්නලා views 😍මොනා උනත් ආයෙ නම් මෙ වගෙ ගීතයක් කවදාවත් හැදෙනකන් නෑ.මෙ වගෙ හැම අතින්ම perfect ගිතයක් 1 years ගිහින්වත් තාමත් කිසි කෙනෙක්ට හදා ගන්න බැරි උනා
@tmdushi1883
@tmdushi1883 3 жыл бұрын
අනේ ඒම නෑ ....සදගනාව.මාර ලස්සනයිනෙ
@e233su
@e233su 2 жыл бұрын
ලංකාවෙ අඩුයි විව්ස් තියන සින්දුවක්
@malinthadilshan7974
@malinthadilshan7974 4 жыл бұрын
මේ සිංදුව කුඩු වගේ! අහන් නැතුව ඉදලා එක පාරටම මතක් වෙලා ඇහුවම ආයේ දිගටම අහන්න හිතෙනවා ❤️ 2020 🤟
@tharukadinushpriyanka7138
@tharukadinushpriyanka7138 4 жыл бұрын
Ell
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
@Anusha Dilhani උඹලට KIYALA වැඩක් NE BN 🤣😂♥️
@nilukasamanmali3170
@nilukasamanmali3170 3 жыл бұрын
Patta yye
@chamikaudayanga9721
@chamikaudayanga9721 2 жыл бұрын
Gammk bro🤟
@navin.thamindu
@navin.thamindu 5 жыл бұрын
අයියට මතකද දන්න‌ේ නෑ. Google I/O robot battle එකේ දැනුවත් කිරීමේ වැඩසටහනෙදී මන් Physics Note පොතක් අරන් ඇවිත්, අයියා පේරාදෙණිය කැම්පස් එකේ Trailblazer එකෙදී කිව්ව සිංදු පට්ටයි කියලා Autograph එකක් ඉල්ලුවා. එදා අයියා "මන් එච්චර පට්ට නෑ. මල්ලිට වැරදිලා වෙන්න ඇති" කියලා හිනා වුනා නේද.? මේ යස අපූරුවට පට්ට කොලිටි, මාරම Literary Value එකක් තියෙන අයියාගේම මියුසික් වීඩියෝ එකක්ම ගහලා තියෙන්නේ!! සුපිරි අයිය‌ේ!!
@avishkaindula1035
@avishkaindula1035 5 жыл бұрын
නවීන් අයියා! ඔයා මාව දන්නෙ නම් නැතුව ඇති. (මම 12-E එකේ) මං මේක කියන්න chance එකක් එනකම් බලන් හිටියේ. "ඔයාගේ animations සුපිරි!"🔥🔥
@navin.thamindu
@navin.thamindu 5 жыл бұрын
@@avishkaindula1035 ටහුඩු.. තැන්ක්ස් මල්ලි.. මගේ චැනල් එකේ ඒ ඔක්කම දාලා තියෙන්න‌ේ.. කැමති නම් බලන්නකෝ..
@avishkaindula1035
@avishkaindula1035 5 жыл бұрын
@@navin.thamindu මං අයියගෙ channel එක subscribe කරල තියෙන්නෙ.
@chandimajayatunga3221
@chandimajayatunga3221 5 жыл бұрын
Niyama sinduwa
@lasithchandupa
@lasithchandupa 5 жыл бұрын
hane naveen ayyyaaaah! mn ne eda oyta kiwe gihin autograph ekak ganin kyla. nthnm thma wadi wela innwa ethana akklata pani hala hala 😂
@charithas90
@charithas90 5 жыл бұрын
ශ්‍රි ලංකාව ගොඩ දාන්න පුලුවන් මෙන්න මේ වගෙ වෙනස් විදියට හිතන සිරා තරුන කොල්ලො කෙල්ලොන්ට විතරයි .. නියමයි මචන්ලා.. හදවතිනම සුබ පතනවා අලුත් සංගීත විප්ලවයට...
@AndroidKolla
@AndroidKolla 4 жыл бұрын
Voice Teens SL එකේ හශේන් මේක කියනකං ඇගිලි ගැන ගැන ඉන්න එවුන් මේ කොනට...තව පැය කීපයයි...7th June 2020
@tiktoksrilankatv6943
@tiktoksrilankatv6943 4 жыл бұрын
2020 පෙබරවාරි තාමත් අහන උන් ලයික් එකක් දාපන් ගැම්මට 💪
@sllahiya5787
@sllahiya5787 4 жыл бұрын
👍
@chamathmenuka4374
@chamathmenuka4374 4 жыл бұрын
marthu
@kunchanaperera7166
@kunchanaperera7166 4 жыл бұрын
2021 jan
@sawariya
@sawariya 4 жыл бұрын
මැයි 11😀😀
@chamathmenuka4374
@chamathmenuka4374 4 жыл бұрын
May ekolaha
@ShaShicinema
@ShaShicinema 5 жыл бұрын
මේක පට්ට කියන උන් ලයික් කරපල්ලා
@dumindaamila9489
@dumindaamila9489 5 жыл бұрын
ane palayan bn thota like kranna
@erandalaksiri5207
@erandalaksiri5207 5 жыл бұрын
Patta
@clarencegamini606
@clarencegamini606 5 жыл бұрын
නියමෛ
@paraboy_rf
@paraboy_rf 5 жыл бұрын
Patta ah
@madushagunathilake1858
@madushagunathilake1858 4 жыл бұрын
අනිවාර්යයෙන්
@darshana573
@darshana573 5 жыл бұрын
දෙපාරකට වඩා බලපු අය like කරන්න .....
@krishanmadusanka9565
@krishanmadusanka9565 5 жыл бұрын
Darshana LK kzbin.info/www/bejne/ZpWooZt4eKt6b80 අශේන් තමන්ගේ තාත්තගේ වයසේ කෙනෙක්ට කතා කරන හැටි.බලලම තීරණය කරන්න Channel එකට subscribe පාරකුත් දාමු මචන්ලා :-)
@NethmiVihansa
@NethmiVihansa 5 жыл бұрын
Darshana LK මාවත් subcribe කරන්නකෝ For watch important video
@kasunchathuranga6139
@kasunchathuranga6139 5 жыл бұрын
දෙක නෙවේ විසි වෙනී පාර විතර😍😍
@darshana573
@darshana573 5 жыл бұрын
Ade ow maath එහෙමයි
@darshanarathnayake3096
@darshanarathnayake3096 5 жыл бұрын
J
@kumuduspeer3198
@kumuduspeer3198 4 жыл бұрын
Love this song 👌🏻 love from UK 🇬🇧 ❤️
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Today Anyone 🥺❤️🤩
@ferdyanshees9113
@ferdyanshees9113 5 жыл бұрын
RIP 🌸 songs! අඬන කලාව ඉවරයි.මේවානේ ගීත.. හිතන්න දෙයක් තියනව මේ ගීත වල. අාය අාය රස විඳින්න හිතෙනව. New SL Music era එක පටන් ගත්ත..ජය වේවා! දනිත්, සනුක, රිද්ම, නදිමාල් සහ තවත් අලුත් ගායක පරම්පරාවට මාගේ උත්තමාචාරය!🙏
@YOHANRANASINGHEmusic
@YOHANRANASINGHEmusic 5 жыл бұрын
මෙහෙමයි ධනියෝ. audio එක අහලා මේ දවස එනකම් බලන් හිටියේ. lyrics , music , උඹ sing කරන විදිහ වගේම mix එකත් පිස්සුම ආතල් එකක් දුන්නේ... video එකත් දැන් ආව. ඉන්නේ සඳනි, අපෙකම ගාවගෙන නියමෙට දැනෙන්න video එක කරලා තියෙනවා .. තේරෙන භාෂාවෙන් සරලවම කියන්නම් මගේ කමෙන්ට් එක. "තව මාස දෙක තුනකට මගේ data වලට බුදුසරණයි"
@RuRu5896
@RuRu5896 4 жыл бұрын
Mind blowing creativity! I can listen to this song a million times, contemporary with a modern twist.. ah the Sri Lankan vibes!! Love it so much!! 💕💕
@pramesh_D
@pramesh_D 5 жыл бұрын
කුවේණි වීඩියෝ එකෙන් පස්සෙ මම දැකපු ලස්සනම වීඩියෝ එක
@manupriyagamage5429
@manupriyagamage5429 5 жыл бұрын
ඔව් බන් එක ඇත්ත 👍🔥
@sanduniuthpala6509
@sanduniuthpala6509 5 жыл бұрын
ekanam aththa...
@thihansathenuki6699
@thihansathenuki6699 5 жыл бұрын
yeah It's right
@MadushiRenesCIA
@MadushiRenesCIA 5 жыл бұрын
සරාගී සිතුවිලි ලස්සනට මතු කරන තේරුමක් තියෙන සිංදුවක් වුණාට එකදු සරාගී, නිරුවත්, අසභ්‍ය දර්ශනයක් නොතිබුණු එකම සහා හොඳම music video එක කියලා බය නැතුව කියන්න පුළුවන්.😍🔥❤ I was waiting for this video. This will definitely win several music awards.🔥💁‍♀ එහෙම නොවුණොත් හිත හදාගන්න තියෙන්නේ ලංකාවේ ඉන්නේ නිරුවතට ආසා කරන හෙන අසහනකාරයෝ ටිකක් කියලා.💁 ඇත්තටම ලොකු වෙනසක් අයියලා සෙට් එක එකතු වෙලා කරලා තියෙන්නේ. මේ වගෙ නවමු අය music industry එකේ ඉන්නවා කියන එකත් සතුටක්. Music industry කියන නෞකාව වෙනම දිශාවක් කරා යොමු කරන හැමෝටම හද පිරි ගෞරවය. 😍 මේ වගේ තව සින්දුවක් අපිට ළඟදිම ඕනේ. 😍😍😍
@tharugamage2722
@tharugamage2722 3 жыл бұрын
එක දිගට දවස් ගානක් අහුවත් සින්දුව අහන එක නතර කර ගන්න බෑ🤷 මේකගෙ ඔක්කොම සින්දු ඇබ්බැහි වෙන සුලුයි💆😌 දැන් සති ගනක ඉදන් තීන ඔක්කොම orginals ටිකයි covers ටිකයි Playlist ekk හදාගෙන අහනව everyday😫තව මේ වගේ අහන් ඉන්න පුලුවන් ලස්සන තේරුම් තීන සින්දු ගොඩක් කරන්න අයියෙ 💛🎼 Good luck 💪 02.06.2k21
@imeshasewwandi8118
@imeshasewwandi8118 4 жыл бұрын
හැම වීකෙන්ඩ් එකකම යූටියුබ් ආවම අනිවා ඇවිල්ලා පන්දමයි සදගනාවයි අහල යන අය නැද්ද😊
@ravindujayalath1021
@ravindujayalath1021 4 жыл бұрын
ඉන්නව🤚
@kaushikawijerathne5447
@kaushikawijerathne5447 3 жыл бұрын
ඉන්නවා
@aishcharyapathirana3995
@aishcharyapathirana3995 5 жыл бұрын
නියමයි අයියා.ඒ melody එක..මාව පිස්සු වැට්ටුවා.අයියා කැරකෙන කොට ම ගරා යක් නටන කෙනා මතු වෙන එක තමයි මං දැකපු සුපිරි ම ශොට් එක.😉 නියමයි අයියා.lyrics , music ඔක්කොම අයියගෙ වෙච්ච එක නම් මරු.මං නම් ගොඩක් ම කැමති melody එකටයි.. අපේ සම්ප්‍රදායන් ගාව ගත්ත එකටයි.visual එකටත් සුපිරි ම චරිත දෙක අරන් තියෙන එකත් මේකෙ සාර්ථකත්වයට අනිවා බලපානවා.✋ නියමයි .. නියමයි .. නියමයි .. !!!අයියගෙ අනාගතේට අපි හැමෝම wish කරනවා .. 😘
@AKASHSOVIS
@AKASHSOVIS 5 жыл бұрын
OMG! This is what we need in Sri Lankan music industry. House track with Sri Lankan traditional touch and pure Sinhala lyrics. Along with than bera beat! Keep up the good work Sri. Looking foreward to see more songs like this one.....
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 Жыл бұрын
Its 2023 😯😯 still can't get over this masterpiece ❤️‍🔥️‍😉
@user-uq4oe7bv3r
@user-uq4oe7bv3r 5 ай бұрын
2024 අහන පන්දම් යක්කු ටික කො ❤🤘. අඩම්බරෙන්
@tv-letsgo3024
@tv-letsgo3024 5 жыл бұрын
ආයෙ ආයෙ හොයන් ඇවිත් බලන කස්ටිය කො 😍✋
@rasikasudarshani2729
@rasikasudarshani2729 2 жыл бұрын
danatath innawa
@-xxx5349
@-xxx5349 5 жыл бұрын
මෙක බලන වාරයක් වාරයක් ගානෙ ක්මෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නෙ නෑ බන්❤️ කට්ටියගෙ ඉල්ලිමට හදිස්සි වෙලා නම් නිර්මාණ කරන්න එපා.කරනවා නම් අපෙ මනසයි හදවතයි දෙකම ටච් කරන මෙ වගෙ නිර්මාණම කරහන්.මට නම් මෙ සිංදුව තව අවුරුදු හතරකට පහකට උනත් ඇති.එ තරමට සුපිරි
@NethmiVihansa
@NethmiVihansa 5 жыл бұрын
XXX ත්‍රිබලෙක්ස් මාවත් subcribe කරන්නකෝ For watch important video
@Streetsinbarcelona
@Streetsinbarcelona 2 жыл бұрын
ආසම කොල්ලෙක් . උබගෙ සිංදු ගන්ජ ගහල අහද්දි තමා සුපිරි . ජය වේව කොල්ලො . තව ඕන සුපිරි සිංදු ටිකක්❤
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 4 жыл бұрын
Dhanith you're amazing. And your voice unique, powerful, strong and heart touching. All the best for your future music career.
@Chronicles_of_life99
@Chronicles_of_life99 5 жыл бұрын
ගායනය, ලිරික්ස් පට්ට,... විශුවල් එකට අරන් තියෙන්නේ ගන්නම ඕන ගිනිසිළුව තමා... 🤩🤩
@indikajude3954
@indikajude3954 4 жыл бұрын
Nama mokdda
@bgtu....1232
@bgtu....1232 2 жыл бұрын
Attac 👍
@LenexWolf97
@LenexWolf97 5 жыл бұрын
මේ සින්දු සිරා පහරක් ආ මම හැමදාම වගේ අනිවාර්යයෙන් අහනවා මේක පට්ට තේරුමක් තියෙන්නෙ සුභ ආ එකෙන්ම මේ වගේ සින්දු තමයි ඕනෙ මේ සින්දුවේ මම ආසම තැනක් තියෙනවා 'වැහි කළුව එනවා නුඹ නැති දාට සිත් අහසම පුරවා අන්ධකාරෙක' මේ පේලි දෙකේ මාර අලංකාරයක් දීලා තියෙන්නෙ උපමා එක්ක සිරාම කියන්නෙ ලස්සනයි අයියෙ සුභ අනාගතයක් ඔයාට💕
@hdinesha
@hdinesha 9 күн бұрын
මේ සින්දුව ඇහෙදිත් මතක් වෙන්නෙ කස්තුරි සුවද 🥺 මනරු ❤️ මාණි
@chooty_doni
@chooty_doni 20 сағат бұрын
ඇත්ත ❤️❤️
@AyurvedicX
@AyurvedicX 2 жыл бұрын
2041 ත් අහන අය මේකට ලයික් කරන් යන්න.
@lahirugd7701
@lahirugd7701 5 жыл бұрын
උඹට මේ ගැන කියන්නම ඕනෙ සහෝදරයා....ඕඩියෝ එක දාපු දවසෙ ඉදන් වීඩියෝ එක එනකම් බලන් හිටියෙ....මට මතක විදියට උඹ ඕඩියෝ එකේ ඉඳන් trending....දැන් මේකත් එහෙමයි...මොකද මේක කාලෙකින් දැකපු පට්ටම සින්දුවක්....සුපිරි සහෝදරයා...කාලෙකින් ලංකාවෙ මියුසික් ෆීල්ඩ් එකේ මරු වෙනසක් කලා...මේක බලන හැමෝම මගෙ මේ කතාවට එකඟ වෙයි...උඹ සිරාවටම දක්ෂයෙක් බං.....සුභ පතනව ජයග්‍රාහී අනාගතයකට.....
@RusiruBhagya
@RusiruBhagya 5 жыл бұрын
*DHANITH SRI - Pandama (පන්දම) Beatbox Cover By Me* *_kzbin.info/www/bejne/Y2KrYXmvf9-NgMWT* _Subscribe Me And Give Me A Support_
@sajeewalive
@sajeewalive 5 жыл бұрын
දැවෙනව සැරටම "පන්දම"
@krishanmadusanka9565
@krishanmadusanka9565 5 жыл бұрын
Sajeewa Dissanayake kzbin.info/www/bejne/ZpWooZt4eKt6b80 අශේන් තමන්ගේ තාත්තගේ වයසේ කෙනෙක්ට කතා කරන හැටි.බලලම තීරණය කරන්න Channel එකට subscribe පාරකුත් දාමු මචන්ලා :-)
@sltechzone5364
@sltechzone5364 4 жыл бұрын
Corona season නිසා ගෙදරට වෙලා තාමත් අහන උන් කෝ ගැම්මට ලයික් එකක් දාගෙන යන්න බලන්න😋🤭😍😂💙💙
@manuranaproduction8308
@manuranaproduction8308 4 жыл бұрын
Innavooooo huuuuuuuuuuuuu🤩🤩🤩🤩🤩😘😘😘❤️❤️
@amashadeseram162
@amashadeseram162 4 жыл бұрын
Mee😂
@techmario6441
@techmario6441 4 жыл бұрын
Inwo
@kavishagalappaththi429
@kavishagalappaththi429 3 жыл бұрын
Supiri sinduwa😙 ....me wage sinduwak man kawadawath ahala naha😍😍
@kanishkaveediyabandara3028
@kanishkaveediyabandara3028 5 жыл бұрын
I can proudly show this to anyone in the world and say, "this is a Sri Lankan song" Good stuff brother! Keep it up!
@hiranravindupathirana4236
@hiranravindupathirana4236 5 жыл бұрын
සින්දුවෙ තේරුම වගේම වීඩියොවෙ තෙරුමත් පට්ටයි. තේරුම කියන්න හොදම රන්දුනු. රන්දුනුගේ විචාරය එනකන් බලන් ඉමු.
@thilinapramod5117
@thilinapramod5117 5 жыл бұрын
විචාරය ආවහම අපටත් පොඩ්ඩක් කියන්ඩෝ....
@kasunsampath6338
@kasunsampath6338 5 жыл бұрын
@Randika Rukshan eka patta
@tharindudissanayake3903
@tharindudissanayake3903 5 жыл бұрын
Randika Rukshan ekanam oya niyamata ma kiuwa hode
@-xxx5349
@-xxx5349 5 жыл бұрын
Dsds එ සිංදුවෙ මුල හරියෙ තියෙන්නෙ ඇත්තටම වෙන ටිකක් නෙමෙයි.කොල්ලට කෙල්ල ගැන හිතෙන දෙ.එ කොටසෙන් ගණිකාවක් සම්බන්දව කියන්නෙ කිල හිතන්න බෑ.රන්දික කිනවා වගෙ අර්තයකින් තමා සිංදුව යන්නෙ.එක හරි ගැඹුරුම හැඟිමක්
@sanjanasamarakoon8556
@sanjanasamarakoon8556 5 жыл бұрын
@@dsdsdsds6346 malin nirupanaya karanne kanyabawaya. Podi kirimi natikirimak kiyala tama man hitanne. Podi unama rathu paata wenne.
@chamanichathurya2397
@chamanichathurya2397 3 жыл бұрын
2021 වල අහන කස්ටිය කෝ 😍
@n.ncreation8032
@n.ncreation8032 3 жыл бұрын
Api
@lifesong9553
@lifesong9553 3 жыл бұрын
😉
@user-tj8bx4dq6m
@user-tj8bx4dq6m 3 жыл бұрын
2021 ,ජනවාරි අහන අය ❤️❤️❤️ තාමත් පිස්සෙක්
@angeloshenan1509
@angeloshenan1509 5 жыл бұрын
මං දැකපු තව දෙයක් තමයි මේ ගීතයේ අවසානය. සමාන්‍යයෙන්, music theory අනුව, ගීතයක් අවසන් වෙන්න ඕනේ "Tonic chord" එකේ. (එ් කියන්නේ, ගීතයක ප්‍රධාන chord/ සමහර අය Home chord කියලත් කියනවා). නමුත් මේ ගීතය අවසන් වන්නේ Tonic Chord එකෙන් නෙවෙයි. අවසානයේ අමුතු chord වලට ගිහිං, සමාන්‍ය මැද හරියේ chord එකකින් ඉවර වෙන්නේ. ඒකෙන් අපිට හිතන්න පුළුවන් දේ තමයි, සිංදුව තාම ඉවර නෑ කියලා. ඒ කියන්නේ Lyrics විචාරය දුන්නු අයියට අනුව, හැඟීම් මෙතනින් ඉවර වෙන්නේ නෑ. Video එක අවසාන කොටසත් ඒ අදහස සනාථ කරනවා (කොල්ලා කෙල්ලගේ ගෙදරට ගිහිං, කෙල්ල ගෙදර දොර හරිනවා විතරයි. එතනින් අවසන්) එහෙනම් මේ ගීතයේ සංගීතයට හා පද වලට හා video එකට අනුව, හැඟීම් අැවිස්සීමක් පෙන්නුම් කරත්, අවසානයක් පෙන්නන්නේ නෑ. මේ දේ සඳහන් කරලා නැති නිසා ලියන්න හිතුනට, මං සාමාන්‍යයෙන් comment කරනවා අඩුයි. අවසානයේ කියන්න තියන්නේ, මේ තරමටම music, lyrics, video තුනම එකිනෙකට බැඳි අැති එකඳු නිර්මාණයක් මං ජීවිතේට දැකලා නෑ. @Dhanith Sri මං කියපු හරි නේද?
@maddashouse8155
@maddashouse8155 5 жыл бұрын
soyure song ekath ahala balanna
@NiranshaDHutch
@NiranshaDHutch 5 жыл бұрын
patta
@sawanrindu4139
@sawanrindu4139 5 жыл бұрын
Sira kathawe 💪💪💪
@dulmin_
@dulmin_ 4 жыл бұрын
Ow neh? Eb wala gihilla, F# major walin Ab ekkata watila iwara wenne (subdominant eken)
@kidler7
@kidler7 4 жыл бұрын
@@dulmin_ Ow. Subdominant chord ekakin iwara unaama ape mentality eka hadenawa thaama sinduwa iwara naa kiyala. Eka nisa aye ahanna hithenawa.
@chavindibandara2077
@chavindibandara2077 5 жыл бұрын
සින්දුවේ තේරුමට හානියක් වෙන්නෙත් නැතිව දැනෙන්න කරපු විඩියො එකක්... මේවාටනේ MUSIC VIDEO කියන්නේ!!! Superb!!!
@feelit1059
@feelit1059 4 жыл бұрын
*සමහර අය voice teens එකෙන් මේ සිංදුව ගැන දැනගෙන තියෙන්නෙ.දුකයි දුකයි* 😂
@ayeshanichiranthi2716
@ayeshanichiranthi2716 4 жыл бұрын
Ou ahl tibba aduwen chuttk wage dan nm maruu
@nimeshakshan9970
@nimeshakshan9970 4 жыл бұрын
Sirwara oi 🤮
@misarabandara505
@misarabandara505 4 жыл бұрын
Jokes😂
@productionofnds1221
@productionofnds1221 3 жыл бұрын
ඔව් බන්
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
කවුද මේ ධනිත් ශ්‍රී කියන්නෙ ඇත්තටම
@Ranjith202
@Ranjith202 5 жыл бұрын
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ ලියතඹර ලෙලවා හද මඬල යට දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන වැහි කළුව එනවා නුඹ නැති දාට සිත් අහසම පුරවා අන්ධකාරෙක මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ
@thikshnabuddika8839
@thikshnabuddika8839 2 жыл бұрын
Maru
@oshantheekshana3198
@oshantheekshana3198 2 жыл бұрын
❤❤❤❤
@user-hd1eo6jz5x
@user-hd1eo6jz5x 5 жыл бұрын
හුග කාලෙකින් දකින්න ලැබුන හොද නිර්මාණයක් Audio + Video හොදටම ගැලපෙනවා Perfect ..... ලොකු අර්තයක් තියෙනවා ...පිට රසවින්දනයට වඩා අර්ථ ය දැනගෙන අහද්දි මාරම අත්දැකීමක් ..... Acting නම් දෙන්නගෙම 100%.... මේ වගෙ හොද ගැබුරු අර්ථවත් නිර්මාණයකින් මුනගැහෙමු...❤
@clarencegamini606
@clarencegamini606 5 жыл бұрын
Meeke inna kella kawda
@sonal_do
@sonal_do 5 жыл бұрын
සිංදු අහලා තියෙනවා. ඒත් මෙහෙම සින්දුවක් අහලා නෑ. Music එක ඇඟ හීතල වෙන්නම වදිනවා. සිංදුව කියද්දි තියෙන ෆීලිං එක වෙන සින්දුවකින් එන්නේ නෑ. සුපිරි.
@SL_short_videos
@SL_short_videos 18 сағат бұрын
තාමත් පිස්සුවෙන් වගේ අහන සෙට් එක ලයික් එකක් දාගෙන යමු❤
@mdptamizhan
@mdptamizhan 4 жыл бұрын
I Will Searching Thing Song For Long Days... Now It Is The Melody🔥🔥🔥🔥
@ishanmadumada4518
@ishanmadumada4518 5 жыл бұрын
කියන්න වචන නැති තරම්වැඩක් කරගන්නත් නෑ.... Addict වෙලා වගේ මේ සින්දුව අහන්නේ😬 රසවින්දනයත් ආත්මීය බැදීමක් කියල දැනුනේ මේ සින්දුව අහන්න ගත්තට පස්සෙ තමයි...❤️ 21
@dinushadulanjali2330
@dinushadulanjali2330 5 жыл бұрын
ලංකවෙ සින්දුත් INTERNATIONAL විදිහට ( හෙලුව පෙන්නල ) කරන්න ඔනි කියල කියන එකෙක්ට කනට එකක් දිලා මෙ video එක පෙන්නපල්ලා.
@CookingwithMDP
@CookingwithMDP 5 жыл бұрын
‍ඉතා අගනා නිර්මාණයක්. විශිෂ්ඨ පද රචනයක්. ධනිත් ඔබට දිගු ගමනක් තිබෙනවා. ලංකාවට අලුත් ආකාරයක ගීත රටාවක් හදුන්වා දෙන්න. කෙදිරිගාන අඩන සිංදු වලින් රසිකයන් ගේ මනස විකෘති කර ඇති සමයක මෙවැනි නිර්මාණ ඉතා වටිනවා. ඔබේ මේ අනන්‍යතාවය රැතගන්න සෑම විටම සෑම අවස්ථාවකම සෑම ගීතයකදීම. තවත් මෙවැනි වටිනා පද රචනා සහිත, වටිනා රූප රචනා සහිතව ඉදිරි නිර්මාණ කීපයක් කරන්න. ඔබ ලංකාවේ අංක එක වෙන එක කාටවත් වැලැක්විය නොහැකියි. මම මෙකල ගීත අහන කෙනෙක් නෙවෙයි. මොකද මේ දුක පරාජය කෙදිරිය විකුණන ගීත මා තරයේම ප්‍රතික්ෂෙප කරන නිසා. මේ ගීතය මධ්‍යස්ථයි. මේ ගීතයේ රංගනයේ යෙදෙන දෙදෙනාත් ඉතා හොද සාධාරණයක් ගීතයට කර තිබෙනවා. ධනිත් ඔබට ජය !!
@pasindudilanka3964
@pasindudilanka3964 4 жыл бұрын
මොන වොයිස් තිබ්බත් මේ වොයිස් එකට ගහන්න එකෙක් නෑ. ❤️
@kushanrathnayake6710
@kushanrathnayake6710 4 жыл бұрын
අනිවා දනිත් කියන්නෙ වැඩ්ඩෙක්..😍🙏
@devon1119
@devon1119 4 жыл бұрын
Ai bn sanuka 😅😅
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
@@devon1119 eyata thiyenne භාවාත්මක voice එකක් bro
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
ලංකාවේ me kale ridma , dhanith , charitha , ravi jay , supun perera , sanuka , yuki , bhashi , master d , chanuka mora වගේ amathaka නොවන voice tikak , sindu tikak thiyena eka loku deyak❤❤ ( nodanna aya innawanm ahala balanna පාඩු wena ekak naha )
@pasanhewage
@pasanhewage 2 жыл бұрын
Pisuda oyee yohani ga kathda ta vada ganaa kathdake නෑ 🤜🤛👉👈
@Indrachapa
@Indrachapa 5 жыл бұрын
රන්සළු හැදි ලියතඹර .... 💖💖 පන්දම රැගෙන යන්න ගැලපෙනම කෙනා👌😊 නියමම කෙනාව අරගෙන තියෙන්නෙ රූප රචනය ට. 👌😍 නියමයි video ව. 😉 ඒත් තාමත් හිත ඒ පරණ ශබ්ද සන්කලනය ලගමයි 💖
@poormoneygang
@poormoneygang 5 жыл бұрын
මෑතක ආපු වැලපෙන සංගීතේට වඩා ⁣1000කින් හොඳයි❤️. වචන ටිකෙත් අමුතුම තේරුමක් තියනවා Elakiri☝️
@ashentharuka8577
@ashentharuka8577 5 жыл бұрын
ammata poor 💰
@nishaliveyathra2608
@nishaliveyathra2608 3 жыл бұрын
Godak pin machan aluthin ena genunta wadina gatha wage sindu athare me sinduwa menikak wage .....niyamai kiyala wedak ne....ජයවේවා කොල්ලෝ budusaranai
@suran-gaya
@suran-gaya 3 жыл бұрын
2021 බලන අය ඉන්නවද..? වල් බිහිවෙන්න ඔන්න මෙන්න කියලා තිබුණ, නව පරපුරේ තේරුමක් නැති ආඳෝනා අහලා අහලා එපා වෙලා තිබුණ කාලෙක, කලුවර වෙලා තිබුණ නව පරපුරේ ගායන කලාවට.. පන්දමක් දැල්වුණා.. හඬක් අවදි වුණා... ඒ හඬ.. ප්‍රවීණයන් පවා මවිතයට පත් කලා. ජය...
@imorduthpala2279
@imorduthpala2279 5 жыл бұрын
searched and clicked the video just to comment that how good this song is and how good the lyrics are.this is a masterpiece.
@mohammeddhillshaardthd2122
@mohammeddhillshaardthd2122 5 жыл бұрын
එලම video එක...song එකත් පට්ට...මේ වෙනි තව ගොඩක් නිර්මාණ කරන්න ධෛර්යය ලැබේවා 👍👍✌
@vinodwijesekara5000
@vinodwijesekara5000 16 күн бұрын
මිලියන 10 කරමු කොල්ලනේ කෙල්ලනේ❤❤❤❤❤❤❤❤❤
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 5 жыл бұрын
මේ බලන්නේ 100 වෙනි පාරද මන්දා එත් තාම එපා උනේ නැ සුබ අනාගතයක් bro!!!
@CloudyBeboo
@CloudyBeboo 5 жыл бұрын
🇮🇪🇱🇰🇮🇪🇱🇰🇮🇪🇱🇰 ❤❤ damn son that kick come to your heart straight away like video audio the story behind is unreal nice work bro !
@nadeeshachandimal1501
@nadeeshachandimal1501 5 жыл бұрын
පන්දම කියන්නෙ ආගමක්,එක අදහපන් පට්ට. 2❤️19
@manuranaproduction8308
@manuranaproduction8308 4 жыл бұрын
Na yako pandama samana karanne purushashishnayata
@nirmitha7902
@nirmitha7902 4 жыл бұрын
@@manuranaproduction8308 ow 😅
@dhanushkaekenayaka3742
@dhanushkaekenayaka3742 4 жыл бұрын
Wish you all the best malli, i still remember how you practice karate in 2007 and 08, and your talents in many areas, you deserve more, Keep it up
@pereranilushi9
@pereranilushi9 4 жыл бұрын
After Voice teen who ‘s the one hear this song..🤔🤔
@thenukaavinash1179
@thenukaavinash1179 4 жыл бұрын
කඩ්ඩ බැරි නම් සිංහලෙන් කොමේන්ට් කරන්න ලැජ්ජා වෙන්න එපා😂
@feelit1059
@feelit1059 4 жыл бұрын
සිංහලෙන් දාපං අවුලක් නෑ
@yapa37
@yapa37 5 жыл бұрын
කට්ටිය ගේම අතහැරල නෑ වගේ. #2 trending ඔහොම යන් ඔහොම යන්. 🤘🤘🤘
@sudeshchanaka1464
@sudeshchanaka1464 5 жыл бұрын
ඒකනම් පට්ට බ්‍රෝ. හෙලුව සේල් නොකර හිතට වදින්න මේවගෙ හදහන්. සුභ පැතුම්. මගේ ආසම සිංදුව බ්‍රෝ. සුභ පැතුම්
@deeshanathamarasi1606
@deeshanathamarasi1606 3 жыл бұрын
හරිම ලස්සනයි.සින්දුව,වීඩියෝ එක හොදට ගැලපෙනවා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ.🤩🤩🤩
@deeshanathamarasi1606
@deeshanathamarasi1606 3 жыл бұрын
ඒක ඇත්ත
@samadhikalansooriya1077
@samadhikalansooriya1077 3 жыл бұрын
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට 🥰 ඔයාගෙ සිංදු අහන්න පටන් ගත්ත සිංදුව මේ මාරයි ඇහිච්ච දවසේ ඉදන් අහනවා . මේ කන් පින් කරලා තියනවා ඔය වගේ ගායකයෙක්ගෙ සිංදුවක් අහන්න 🥰
@kayysheeee
@kayysheeee 5 жыл бұрын
This is literally the BEST sinhala song I've listed. Meaning and the visual omg this gave me goosebumps! Keep up the good work ayya. This is freaking amazeballs!!!!!!!!!❤
DHANITH SRI - Sandaganawa (සඳගනාව) Official Music Video
4:09
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
SINHALA OLD VIBES || Old Time Golden Hits
49:16
VIBEES 🎶
Рет қаралды 480 М.
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН