No video

මස් කන්නද ? එපා ද ? ශ්‍රී පාද වනවාසී හිමි කිව්ව පුදුම කතාව | මේ කතාව අහලා ඔබම තීරණය කරන්න

  Рет қаралды 703,622

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

3 жыл бұрын

ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පුජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමින් වහන්සේගේ අවසරය මත සිදු කල ප්‍රථම සහ අති දුර්ලභ ධර්ම සාකච්ජාව 🙏🙏🙏
ශ්‍රීපාද වනවාසී හිමිට විශ්වයෙන් ආ පණිවිඩය ලෝ ජන හිත සුව පිණිස හෙළිකරයි ! 2020 දරුණුම විනාශයන් Video link 👉 • ශ්‍රීපාද වනවාසී හිමිට ...
2020 අවසානයේ සහ 2021 මුල සිදුවෙන කවුරුත් නොදන්න මහා විනාශය මෙන්න | තාම 2020 ඉවර නෑ . කොටස 06 Video link 👉 • 2020 අවසානයේ සහ 2021 ම...
2030 හෙළ සක්විති රජෙක් පහළ වෙනවා | 2045 දී මුළු ලෝකෙම පාලනය වෙන්නේ ලංකාවෙන් | ආතර් සී ක්ලාක් හරි | කොටස 05 Video link 👉 • 2030 හෙළ සක්විති රජෙක්...
ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල වන දිශාව සහ වෙලාව | 2030 සැප්තැම්බර් 22 මිනිසා විනාශ වෙන හැටි | කොටස 04 Video link 👉 • ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහ...
කොටි 700ක් ජිවිත නැතිවෙන 2030 සිදුවන භයානක සිදුවීම | මුරුගසන් වරුසාව 2030 සිදුවෙන හැටි | කොටස 03 🙏🙏🙏 Video link 👉 • කොටි 700ක් ජිවිත නැතිව...
2024 මහා විනාශයෙන් බේරෙන්න ඔබටත් මේ දේ කරන්න පුලුවන්ද ? | දුර්ලභ ධර්ම සාකච්ජාව කොටස 02 🙏🙏🙏 Video link 👉 • කොටි 700ක් ජිවිත නැතිව...
2024 සිදුවීමට නියමිත දරුණුම විනාශය මෙන්න | බේරෙන්න කල යුතු දේ | දුර්ලභ ධර්ම සාකච්ජාව කොටස 01 🙏🙏🙏 Video link 👉 • 2024 සිදුවීමට නියමිත ද...
රාවණ යුගයේ “ත්‍රිකූඨ” පර්වතය හෙවත් ශ්‍රී පාද අඩවියේ, අවාරයේ මතු වූ රහස් කුටිය සොයා ගිය දුෂ්කර ගමන 🙏 Video link 👉 • රාවණ යුගයේ “ත්‍රිකූඨ” ...
ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පුජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමින් වහන්සේ මෙම සාකච්ජාව අප සමඟ සිදු කලේ ,උන්වහන්සේට රටේ බොහෝ පිරිසකට දීමට ඇති පණිවිඩය අප නාලිකාව හරහා ලබා දීමටය.. උන්වහන්සේගේ නිදහසට බාධා නොවන විදිහට, උන්වහන්සේගේ අවසරය මත.. උන්වහන්සේගේ විවේකී කාලය තුල මේ සාකච්ජාව සිදුකරන ලදී, බුද්ධිමත් ඔබ උන්වහන්සේ අවසානයේ ලබා දෙන පණිවිඩය තේරුම් ගන්න.. මනා අවබෝධයකින් මේ මුළු සාකච්ජාව ඇහුවොත් සියල්ල තේරුම් ගත හැක.. උන්වහන්සේගේ පණිවිඩය ඔබට ලබාදීමට අප නාලිකාව තෝරාගත්තේ,අප යන ගමන උන්වහන්සේට පැහැදිලි නිසාය.. බලෙන් හෝ හොරෙන් හාස්කම් පිරුණු සමන් දෙවියන්ගේ අඩවියේ වැරදි දෙයක් කල නොහැක.. සමන් දෙවියන්ගේ අවසරය ලැබෙන්නේ බුදුදහම රකින්න මිසක්, නසන්න නොවේ. විශ්වයත් සමඟ ගනුදෙනු කරන උන්වහන්සේගේ පුර්ණ පරීක්ෂාවකින් පසු අප සිදුකරනුයේ ඒ දහම් පණිවිඩය රටට, ලෝකයට ගෙන යාමයි.
🙏🙏🙏🙏
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුණ ඔබන්න.
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
#Sri_Padaya#2020_2030#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#Predictions#2020#Nostradamus#2021#Superbugs#Dhanush#Gotabaya_Rajapaksa#පුරාවෘතයන්
#Sri_Padaya#2024#Predictions#2020#Nostradamus#2021#Superbugs#Dhanush#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2021#Superbugs#සමනල_අඩවියේ_කවදාවත්දැ_කලා_නැති_ඉසව්ව#Sri_Pada#Adams_Peak #සමනල_කන්ද#The_Greatest_Mountain #off_season_Sripada
#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana
#Ravana#රහස්_මන්ත්‍ර#පුස්කො​ළ_පොත
#කොග්ගල_නිලමේ#Rama_Seetha#Ravana
#Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock#The_kingdom_of_Rawana
#Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
#කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
The Mysterious Door of Sigiriya
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Pettigala Kothmale Sri Lanka

Пікірлер: 1 200
@ireshagamini3607
@ireshagamini3607 3 жыл бұрын
අපට කවදාවත් මස් අනුබව කරලා මෙත් වඩන්න බැහැ..නිර්මාංස විම ඉතාම උතුම්..නිර්මාංස වෙලා බලන්න..එ්ක මම අත් විදිනවා..සුවපත් වේවා...
@mizranhassan6286
@mizranhassan6286 2 жыл бұрын
එහෙම සඳහන් කරන්නේ හරක් මස් විතරක් කරගෙන නම් .එය වැරදියි මස් කියලා ගත්තොත් ලංකාවෙ බෞද්ධයින් සම්පූර්ණයටනු්ම ශාක භක්ෂක චෙන්නෝන මාළු අැතුලු පුංචි හාල් මැස්සෙක්වත් කන්න බැහැ.සියලුජීවීන් පණ අැති සතන් තමයි.සතුන් මැරීම පැත්තෙන් බලන කල කෝටි ගණන් ජීවීන් දචසකට මරණවා ඔබලටත් නොදැනුවම ගොයම් අාරක්ෂා කරන්න පලි බෝධ නාශක මගින් මරණ කෘමීන් ගැන ඔබලා සිතා බැලුවද? එ්වා ඔබලාගේ සාක්කුව පිරෙන්න කරණ වැඩනේ එ්වා පෙනුනත් නොදැන වගේ ඉන්නවා. මෙච්චර ජීවිත දවස ගානේ මර මර හරකට විතරක් අනුතම්පා කිරීම අසාධාරණ කෙරුවා වුනත් මහින්ද රටේ ඝාතනය තහනම් කර මහින්දගේ නෑනා කෙනෙකුට මස් අපනයනය කීරීමේ කොන්ත්‍රාත්තුව බාර දෙනු පිනිස තමයි තහනම් කෙරුව. තැන්නම් හරකට තියෙන අනුකම්පාවට නෙවෙයි . පිටතින් බොරුවට රඟපා ජනතාව ගොනාට අන්දවලා උෟගේ වාසියට සේරම කර ගත්තෙ නිකං ඉන්න ජනතාව මෙහෙන් අැවිස්සෙනවා
@maheshudayanga6578
@maheshudayanga6578 2 жыл бұрын
අන්න එක්‍යී ඇත්තම කතාව අපි තව සතෙක්ගෙ මස් කකා සියලු සත්ත්වයො නිදුක් වෙවා , කියනො🙆😁😅
@chamathmoksha6563
@chamathmoksha6563 2 жыл бұрын
Monda aa akke
@chathuramadushan4509
@chathuramadushan4509 9 ай бұрын
ජීවක සූත්‍රය ,ආමගන්ද සූත්‍රයේ අටුවාව ,මහා පරිනිබ්බාණ සූත්‍රයේ අටුවාව කියවලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ මස් කන්න එපා කියලා බුද්ධ කාලයේ මස් කාපු නිසා ප්‍රශ්න ඇති වුනා සිංහ මස් වගේ මස් වර්ග ඒ නිසා මස් වර්ග 10ක් වළදන්න එපා කියලා වදාලා එහෙම ප්‍රශ්ණ වෙලත් සියලුම මස් වර්ග කන්න එපා වදාළේ නෑ මස් කාලා මෛත්‍රි කරන්න බෑ කියනවනම් එක වැරදියි බුදුරජාණන් වහන්සේලා ආහාරයෙන් ශුද්ධියක් දේශණා කරල නෑ ඉස්සෙල්ලා ඔය කලින් කිවුව සූත්‍රය දේශණා කියවන්න මොකක්ද ඇත්ත මොකක්ද බොරුව ඔයාලට තේරෙයි තෙරුවන් සරණයි
@janakasujith8507
@janakasujith8507 8 ай бұрын
මට නම් හොතෙන්නෙ මූ හොරෙක්.​@n.imanthadesilva9700
@sathsarasulochana2304
@sathsarasulochana2304 2 жыл бұрын
නිර්මාංශ වුනාම තිබෙන සැනසීම කියලා නිම කරන්න බැහැ. එය සසර ගමනටම එකතු කර ගන්නා කුසලයකි ! බුදු සරණයි🙏🙏🙏
@lalithapadmasili9153
@lalithapadmasili9153 2 жыл бұрын
ow aiye
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
ඒක ඇත්ත ...මිනිස්සු මස් මාලු උයනකොට සුවද කියලා කෙල ගිලිනවා....ඒත් මොන හේතුවක්ද දන් නෑ මටනම් ඒක හරිම ගදක්....එලවලු ටිකක් තම්බනකොට එන සුවද මං ආස කලේ ඒකට...
@chandralatharajapaksha173
@chandralatharajapaksha173 2 жыл бұрын
😢
@chandralatharajapaksha173
@chandralatharajapaksha173 2 жыл бұрын
මම මස් මාංශ අනුභව නොකරන කෙනෙක් නිසා මට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ අපිට පුළුවන් මස් මාංශ අනුභව නොකර ජීවත් වෙන්න එයින් ලැබෙන සතුට අනන්තයි අප්‍රමාණයි❤😊
@sathsarasulochana2304
@sathsarasulochana2304 2 жыл бұрын
@@roshinidambagolla5808 Vegetarian wena eka hamadetama hondai 👍
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
මම මස් කන එක සම්පූර්ණයෙන්ම නැවතුවා,මොකද මම සත්තුන්ටගොඩක් ආදරෙයි ❤️😥😥😥
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Mamath kanne ne den aurudu 14k vithara
@THARANGALakmal-iw8ql
@THARANGALakmal-iw8ql 4 ай бұрын
තාම අපිට බැරි උනා.
@chamikasahan3996
@chamikasahan3996 2 жыл бұрын
සිරීපාදේ වදින්න ගිහින් මගේ අයියව අතරමන් වෙලා ඉදියා දවස් හතරක් ඔබ වහන්සේ තමා සිටිනා තැන පෙන්නුවේ කරදරයක් නොවී අපෙ අයියව හොයා ගන්න උදව් කරා ඔබ වහන්සේට මතු බුදු වෙන්න ඒ පිනම ඇති මිනිස් ජීවිතයක් බේරගත්තා ඔබ වහන්සේට පින් අපි ආයී එනවා සිරිපා කරුනාවට ඔබ වහන්සේවත් වැද පුදා ගන්ට🙏🙏
@shehancc7602
@shehancc7602 Жыл бұрын
kohomd ehem une
@inokamanohari288
@inokamanohari288 Жыл бұрын
@@shehancc7602 ¹q
@user-ff1bc3xs2l
@user-ff1bc3xs2l 7 ай бұрын
Kohomadha une
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 7 ай бұрын
ඇත්තද උබට ඔක කියන්න කිවෙ කවුද
@sellachathura9501
@sellachathura9501 7 ай бұрын
DHANUSH කරයො මෙ හමුදුරුවො දෙන උත්තරෙ වැර්දිය .. උබ හරි එක හොයලා දාපන් ... මෙ වැරදි vidio දාල තොත් අපාගත වෙනව දවසක
@jayankalhara
@jayankalhara 3 жыл бұрын
නිර්මාංශ වීමේ සුවය විදින්න නම් නිර්මාංශ වෙලාම බලන්න ඕනේ... ඒක හොදින් අත්දකිනවා මම නම්..
@nisansalasandamali3685
@nisansalasandamali3685 3 жыл бұрын
Yes. I agree with u
@janathmendis
@janathmendis 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@kanchanaudayanga216
@kanchanaudayanga216 3 жыл бұрын
Budu saranai ❤
@sankasanka5345
@sankasanka5345 3 жыл бұрын
අනිවාරෙන්ම
@user-jw1eo9up2w
@user-jw1eo9up2w 2 жыл бұрын
🙏
@akilasankalpa8476
@akilasankalpa8476 3 жыл бұрын
මමත් මේ මෑතකදී නිර්මාංශික උනා ඒ සතුනුත් අපි වගේ ම ජිවත් වෙන්න කැමති සත්තු හරකා කුකූලා ඌරා ඒවා වටිනා සත්ත්ව ජිවිත නොවේද අපි උන්ව මරන් කන්නේ ඒ සත්තු අපිට කරපූ වැරද්ද මොකක්ද ඒ හින්දා පුලුවන් තරම් නිර්මාංශික වන්න🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏👍👍👍👍 තිරණය ඔබ සතුයි
@jayadewahettiarachchi2820
@jayadewahettiarachchi2820 3 жыл бұрын
නිර්මාන්ස වීමේ අද්‍යාත්මික සුවය මමද අත් විදිමි....මෑත කාලයේදී මාත් නිර්මාන්ස උනෙමි...
@surathperera2547
@surathperera2547 3 жыл бұрын
Ane ane :3
@mr.ceylon9958
@mr.ceylon9958 3 жыл бұрын
මේ ස්වමින් වහන්සේට නිර්මල දහම අවබොධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jw1eo9up2w
@user-jw1eo9up2w 2 жыл бұрын
🙏
@jayanianu7140
@jayanianu7140 3 жыл бұрын
සසර පිනට මෙවැනි ධර්ම දේශනා අසන්නට ලැබෙන බව නම් සත්‍යයි...සියලු ලෝක වාසීන්ට මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා...තෙරැවන් සරණයි...🙏🙏🙏
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@jayanianu7140
@jayanianu7140 3 жыл бұрын
@@chathurangathilakarathna9152 E kiyna de sathyak unoth asathyak unath oya wage dewal kiyala akusal purawaganna epa.Oyata me darma deshanawen gaththa uthu yamak thiyanawanam ganna.nathnam getenne nathuwa me de asuna sanin amathaka karanna.
@theeksanakumarakumara1130
@theeksanakumarakumara1130 3 жыл бұрын
OYA HARI MANIKA
@user-jw1eo9up2w
@user-jw1eo9up2w 2 жыл бұрын
🙏
@gayathrirandika6437
@gayathrirandika6437 2 жыл бұрын
6 4ta
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
මම නම් නිර්මාංශයි..සියලු සත්වයන්ට දුක වේදනාව දැණෙනවා.මලාම කුණුවෙලා යන පනුවෝ පිරෙන කුණු ශරීර.අපි කාටවත් වරදක් නැති අහිංසක සත්තුන්ට වද වේදනා දීලා මැරුම් කන සත්තුන්ගේ මස්වලින් මොකට කුස පුරවා ගන්නවාද. මිනිසාටත් උරුම කුණු ශරීරය පවත්වාගන්න නේ එහෙම කරන්නේ. මට නම් අහිංසක සත්තුන්ට හිංසා කරන්න බෑ.හිංසාවට පත් කරන්න උදව් දෙන්නත් බෑ.සියලු සත්වයෝ සුවපත් වේවා.🙏තෙරුවන් සරණයි සියලු දෙනාටම.
@sanjeewajayawardena5133
@sanjeewajayawardena5133 3 жыл бұрын
ජීවිතේ ගත් හොඳම තීරණයක්..
@Magdalin7
@Magdalin7 3 жыл бұрын
සම්පූර්ණයෙන් ඇත්ත, මමත් නිර්මාන්ශිකයි
@user-kn2sn1we4y
@user-kn2sn1we4y 3 жыл бұрын
I also same dr
@prabhathJay123
@prabhathJay123 3 жыл бұрын
මමත්❤✌️ අනිත් අයත් කවදා හරි තේරුම් ගනිත්වා🙏
@krishanthalakshan3783
@krishanthalakshan3783 3 жыл бұрын
kzbin.info/www/bejne/Z6XFkp53a8iLi9U
@dasunimunasinghe7157
@dasunimunasinghe7157 2 жыл бұрын
නිර්මාංශ වීමේ සුවය මම ද වසර 7 කට ආසන්න කාලයක් තුල සිට භුක්ති විදීමි.. ලෝකවාසී සියලු දෙනාට නිවන් අවබෝධ වේවා.. සාදු සාදු සාදු🙏❤️
@threekal2
@threekal2 3 жыл бұрын
මේවා අහද්දී හිතෙන්නේ ඇත්තටම ධර්ම සංඝායනාවක් අවශ්‍ය බවය.
@krishanthalakshan3783
@krishanthalakshan3783 3 жыл бұрын
kzbin.info/www/bejne/Z6XFkp53a8iLi9U
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya danne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa
@rosey3841
@rosey3841 3 жыл бұрын
මේ ස්වාමීන් වහන්සේ දනුෂ් සමඟ කරන හැම වැඩ සටහනම බැලුවා අහන් ඉන්න ආසාවෙන් තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@krishanthalakshan3783
@krishanthalakshan3783 3 жыл бұрын
kzbin.info/www/bejne/Z6XFkp53a8iLi9U
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@vihagadias1988
@vihagadias1988 3 жыл бұрын
සාදු සාදු, මේ පනිවිඩය අනිත් මිත්‍යා දෘශ්ටික පුද්ගලයන්ම දැකේවා🙏🏼♥️
@sajeevsamarawickrama2040
@sajeevsamarawickrama2040 3 жыл бұрын
සාදු සාදු සාදු !!!අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. ඔබ වහන්සේ ට දීර්ගායුෂ පතමි. පැවසූ සියල්ල ඒකාන්තයෙන් ම සත්‍ය වේ. කිසිවෙකුත් නොකී නව පුරෝකතනක්.(දිවෙන්/හොම්බෙන් වතුර බීම)
@madarananayakkara5762
@madarananayakkara5762 3 жыл бұрын
Himige purokathanaya waradi Thripitaka ya balanna
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ගේ ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@pkapiyadasa8900
@pkapiyadasa8900 3 жыл бұрын
,ma.ma wayasa 15wage eda n nermansei hemo.aehema unit lokaya kotaram lassana weds
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
@@pkapiyadasa8900 ඔව් ඒක ඇත්ත . මිනිසුන් ගේ නපුරු සිත් ලෝකය වැනසුවා.
@sachithishara2718
@sachithishara2718 Жыл бұрын
Pinwantha swamin wahanseta budu saranai
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා...!තෙරුවන් සරණයි...!
@priyankarabasnayaka461
@priyankarabasnayaka461 3 жыл бұрын
ගොඩක් රිදුන උන් ඉන්නවනේ මා ටික අහලා..මේ ලෝකයේ උගත්ම සත්වයා වන් මිනිසා විසින්ම මේ ලෝකය විනස කරයි..සහතික ඇත්ත හාම්දුරුවනේ..
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
ඇත්තටම ඔව් අනිවාර්යයෙන්ම
@user-jw1eo9up2w
@user-jw1eo9up2w 2 жыл бұрын
🙏
@charithasenanayake3508
@charithasenanayake3508 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ නිවන් සුව පිනිසම මේ පින හේතු වෙවා 👏👏 දනුශ් ඔබටත් මේ පින උතුම් වූ නිවන පිනිසම හේතු වේවා 👏👏 කැමරා කරන අයටත් මේ සදහා සහය වූ සැමට මේ පින උතුම් වූ නිවන පිනිසම හේතු වේවා සාදූ සදූ සදූ
@lokkasway7637
@lokkasway7637 2 жыл бұрын
සර්වඥ්ඥ භාග්‍යවතුන් වහන්සේට මගේ සදා නමස්කාරය..ඔබ වහන්සේටත් මේ ධර්ම දානයට සහභාගී සැමටත් බොහොම පිං..සකල සත්ත්වයාම සුවපත් වෙත්වා!නිවන් ලබත්වා !🌼🌼🌼💛🙏🙏🙏
@user-cw9di3jt5u
@user-cw9di3jt5u 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් දැනුවත් කර ඔබටත් තෙරුවන් සරණයි මිනිසාට හිතන්න පුළුවන් මනසක් තියෙනවනේ හිතලා තේරුම් ගන්න
@janidubhathiya8873
@janidubhathiya8873 3 жыл бұрын
Ethakota bn.lena wathura bonne diwenne e wargaye hama ekama bonne wathura diwen ,,,eheman eyala mansha bakshaka wiya yuthui ......panda ethakota shaka bakshaka wiya yuthui ...homben bona nisa ....eth u ara una bate panuwo kanne un ethakota mansha bakshaki ne .....ethanama meka waradine ...thawa kochchra ex thiyeda.....gediya pitin lanu kanna epa bn...nuwanin dakapan ...ekai budu rajanan wahanse kiyala thiyenne(kalama suthraya ) ....me hamuduruwange me kathawa waradi ....
@chandrakulupana6972
@chandrakulupana6972 3 жыл бұрын
@@janidubhathiya8873 Lena apata ahinsaka vage penunata uuth gas vala inna veyo kudaa panuvo aadee kudaa sathun kanavaa.
@chandrakulupana6972
@chandrakulupana6972 3 жыл бұрын
@@janidubhathiya8873 panda vathura bonne homben kiyala oyaa hondatama dannavada?
@krishanthalakshan3783
@krishanthalakshan3783 3 жыл бұрын
kzbin.info/www/bejne/Z6XFkp53a8iLi9U
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@samanbandara5227
@samanbandara5227 3 жыл бұрын
තෙරුවන් සරණයි ධනුෂ් පුතේ ඔයාටත්......මේ හිමිනමටත්...........උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මයෝ අවබෝධ සැප සහගත ප්‍රතිපදාවකින් නිබ්බාන සුවයෙන් සුඛිත තර වීම පිනිසම මේ පින් කුසල් උපනිශ්‍රය වේවා
@thisaragimhani6345
@thisaragimhani6345 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරොගි නිවන් මාර්ගය අවබෝධ වෙවා ලෝක වාසි සියලු සතුන්ට නිවන් අවබෝධ වේවා
@maniakemaniake1177
@maniakemaniake1177 3 жыл бұрын
අපේ.හමුදුරැවනේ ..සත්‍යයි..⁣මෙවගේ.විඩියො.දන්න...අපි.මැරේනකමි.බුදු ගුන .තියනවා.දැනගන්න...බුදුසරණයි .එතර.අපිට..ගොඩක්.වැදගත්...
@Sa-rn8lh
@Sa-rn8lh 3 жыл бұрын
කොහමත් මස් මාලු වලට වඩා ශක්තිය වැඩි ශාක ආහාර වලට . මොකද ශාක අහාර දාමය මුල්ම පුරුක්. සතුන්ට යනකොට ශක්තිය අඩු වෙනවා . එතකොට මස් වල ශක්තිය අඩුයි
@mihelasanvidu8675
@mihelasanvidu8675 3 жыл бұрын
Eka nm henama moda kathavak. kavuda kivve sathunta yanakota shakthiya adu venava kiyala? Kisima vidyathmaka padanamak nehene.
@Sa-rn8lh
@Sa-rn8lh 3 жыл бұрын
@@mihelasanvidu8675 අයියෝ බන්😅ආහාර දාමයේ අගට යනකොට ශක්තිය අඩු වෙනවා. ශාක වල ඉදන් ඊලග පුරුකට යන්නේ ශාකවල ශක්තියෙන් 10% යි . ඒ සතා ඒ ගත්ත 10% යෙනුත් 90% ශ්වසනයට අනෙක් පරිවෘත්තීයට යනවා. එතකොට ඒ සතාගෙන් 10% ක් තමයි ඊලගට ආහාරය ට ගන්න කෙනාට යන්නේ. එතකොට මුලින් ශාකයේ තිබුන ශක්තියෙන් 10%×10÷100 =1%. තව පුරුකක් නම් 1% ක් ඔය විදියට අඩු වේවී යන්නේ.
@Magdalin7
@Magdalin7 3 жыл бұрын
අනිවාර්යයෙන්ම, මිනිස්සු කියන්නේ මාංශ භක්ෂක සත්ව කොට්ඨාසයක් නෙමෙයි, හොඳින් හිතන්න පුළුවන් ආදරය කරුණාව හොදින් පුරුදු පුහුණු කර ගන්න පුළුවන් බොහෝ දේවල් ඉගෙන ගැනීමට සහ අත්දැකීම් ලබා ගැනීම සදහා පෘථිවියට ආපු ආත්මයක්.
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@maheeshapaboth1378
@maheeshapaboth1378 3 жыл бұрын
😂
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 3 жыл бұрын
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏 මේ පින් බිමේ තවමත් වැඩ සිටින නිකෙලෙස් උත්තමයන් වහසේලාට මාගේ නමස්කාරය වේවා
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya danne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa
@roslinapeiris6365
@roslinapeiris6365 3 жыл бұрын
සවාමීන්වහන්සේට නිවන් සැප පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@mashisherath
@mashisherath 3 жыл бұрын
@@chathurangathilakarathna9152 ඔයා බුදු දහමෙ කරුනු හරියට අවබෝද කරන් නැහැ..හාමුදුරුවොන්ට යකා කියල ඔබත් අපායට පාර කපාගන්න එපා..
@ashanthiranathunga7843
@ashanthiranathunga7843 3 жыл бұрын
ඇත්තම ඇත්තයි .මේවා අහල වත් මිනිස්සු හැදෙනවා නම් කොච්චර හොදද .තෙරුවන් සරණයි
@kingphone8251
@kingphone8251 3 жыл бұрын
මේ හාමුදුරුවන් ගෙන් ඔය ප්‍රශ්න ටික හරි අහගත්ත එක ලොකු දෙයක් ඔලුව බේරාගෙන හැමෝට ම එහෙම බෑ නිවේදක තුමනි ස්තුතියි ඔබ‍ට 😄😄😄😄
@user-jw1eo9up2w
@user-jw1eo9up2w 2 жыл бұрын
🙏
@nuwanpiyadarshana4062
@nuwanpiyadarshana4062 2 жыл бұрын
මේ ස්වාමීන් වහන්සෙ ඉතා බලසම්පන්න හිමි නමක්. හිටි ගමන් අතුරුදහන් වෙන්න සහ ක්ශනයකින් වෙනත් තැනකට ගමන් කිරීම වැනි විශල බලයක් ඇති ස්වාමීන් වහන්සෙ කෙනෙක් විදියට අපි අහල තියෙ .
@wishwasamadhi9017
@wishwasamadhi9017 3 жыл бұрын
ඔනිම සතෙක් ජිවත් වෙන්න ආසයි මනසින් උසස් නම් තෙරුම් ගන්න සෑම සතෙකුගේ ම තියෙන්නෙ ලේ මස් නහර ඇට ...මිනිසුන් සහ සතුන් වෙන් වෙන්නේ වින්‍යානයෙන් විතරයි මිනිස්සු රස කරලා කන්නේ අපේම මස්..
@krishanthalakshan3783
@krishanthalakshan3783 3 жыл бұрын
kzbin.info/www/bejne/Z6XFkp53a8iLi9U
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹. 🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Siyaluma sathun suwapath wethwa🙏🙏🙏🙏🙏
@desiyabossa284
@desiyabossa284 Жыл бұрын
Oya ice land vala hitiyanam mas thma kanta vene Kanata Vena gasa kola na kale jevya pavthine thma kenk bili gathata pasee sabavadarme dila tiyne ema minisa sarva bakshkai kohmda me hamuduvo sabavadarmet viruda kiyne ice tiyna thakat gihin dant tiyne me hamuduvoth kanta deyk nathiva idi 😂 Lanka Moda logic
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 жыл бұрын
ඔබ වහන්සේ දැකගැනීමට මටත් පිං තිබුනා,
@sakunianjalika
@sakunianjalika 3 жыл бұрын
මාත් අවුරුදු 10ක පමණ සිට නිර්මාංශිකයෙක්, සියළු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා කියලා පතන හිතට එකඟව , පානාතිපාතා සිල් පදයට අනුව ජිවිතෙ ගෙවන එකෙ උපරිම ආත්ම තෘප්තිය මම අද අත්විදිනවා❤️ නිර්මාංශ වීම මානසිකව මට ගොඩක් උදව් උනා. කාටවත් කියන්නෙ නැ නිර්මාංශ වෙන්න කියලා , මොකද ඒක තමන් තමන් විසින්ම තෙරුම් ගත යුතු දෙයක්.. හාමුදුරුවෝන්ගෙ දේශනාවට මාත් එකගයි.. ✌️
@user-jw1eo9up2w
@user-jw1eo9up2w 2 жыл бұрын
🙏
@dilkishiwa6889
@dilkishiwa6889 3 жыл бұрын
Danush අයියේ ඔබට ගොඩක් ස්තුතියි ගොඩක් ආසාවෙන් ඔබගෙ වැඩසටහන් අහන්නෙ ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා බුදු සරණයි
@krishanthalakshan3783
@krishanthalakshan3783 3 жыл бұрын
අනාවැකි කියමින් බුදුන් වහන්සේ දෙසු විනය බිදිමින් හොම්බක් ඇති තිරිසන් ලෝකයට අදාලව බලවත් අකුසල් කරගන්න බව නම් පැහැදිලි පේනවා.ත්‍රිපිටකය පරිශීලනය කරපු නැති එකේ වරද සහ මෙි හිමියන් අතීතයේ කට්ටඩියෙක් වීමෙ වරද.ආමගන්ද..ජීවක වැනි සූත්‍ර මෙි හිමියන් දන්නෙත් නැතිව ඇති.ඒ අතින් පිටිදූවෙ හිමියන් ඉදිරියේන් ඉන්නවා.
@user-ds9jl3jd5o
@user-ds9jl3jd5o 5 ай бұрын
මස් මාංශ අනුභවය පිළිබඳ ව තම න්‍යාය ඉදිරිපත් කරන ලද කීයමන් තම අභිලාෂයෙන් විචාරන මතයකි බුදුරජාණන් වහන්සේ වචනයක් වදාරනු ලබන්නේ තුන් කාලය බලමිනි. කාන්තාර වාසි මිනිසුන් ජිවිතය රැකගැනීමට ආහාර පරිසය සකස් වී ඇත්තේ එපරිද්දෙනී පංච සීලය තුල සතුන් මැරීම නොකලයුතු බව කියයි... එහෙත් ලෝකයේ මාංශ පිණිස සතුන් මැරෙන බව දකි පවින් වැලකීම උදේසා දර්මය දේශනා කර තිබේ කන නොකන එක තම ස්වකීය මතය වේ.. ඇතැම් භික්ෂුන් වහන්සේලා රෝගී වු අවස්තාවල ඇතැම් මාංශ අනුභවයෙන් සුව වී ඇත...තවද බොරුකීමෙන් වැලකීමේ සික්ෂාපදය ..ගත් කල්හී වචන යෙන් වන අකුසල් ගැන කතාකරයි...එහිදී බොරුකීම /කේලාම් කීම /පරුෂ වචන කීම හිස් වචන කීම.. සීලය තුල අඩංගු වේ කාය වාචාය සංවරෝ සමෝදානං සීලං කය වචන සංවර කම ශිලය ලෙස හදුන්වයි" යෝමං පස්සති. සෝමං පස්සති යමේක් දර්මය දකීද හෙතෙම මාදකි අනේ මන්දා දර්මය කියා තම මතයන් වදාරන හැටි දර්ම සංඝායනාවක් කළ යුතුම කාලයකි
@g.hperera6829
@g.hperera6829 3 жыл бұрын
මම පොඩි කාලේ ඉදන් නිර්මාංශියි.ඇයි මගෙ මව් රටේ මෙච්චර රසවස් නිර්මාංශි රසවත් ආහාර තිබිද්දි .ඇයි අහින්සක සත්තුන්ව ආහාරයට ගන්නේ. උපතින්ම මා විසින් අරන් ආපු පෙර පිනකට කිසිදූ සත්වයෙක්ගේ මාංශයක් ආහාරයට ගන්නා කිසිම දවසක ආස හිතිලා නෑ.අපිට මේ සංසාරෙන් ගැලවෙන්න පින් තියේනවා අපේ හාමුදුරුවනේ .
@chamindakumara130
@chamindakumara130 3 жыл бұрын
👍👍👍👍
@roshanpriyankara1219
@roshanpriyankara1219 3 жыл бұрын
👍
@user-jw1eo9up2w
@user-jw1eo9up2w 2 жыл бұрын
🙏
@user-fb6nv8hs8d
@user-fb6nv8hs8d 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏🌷
@sankakarunaratne5810
@sankakarunaratne5810 2 жыл бұрын
ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා!!! තෙරුවන් සරණයි 🙏
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට කායික මානසික සුවය වැඩේවා බුදු සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට
@indrajithupul6395
@indrajithupul6395 Жыл бұрын
හොද දෙශනාවක් අපෙ හාමුදුරුවනේ ඔබට දිර්ග අයුශ
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
මගේ ආමාශය තාම සුසාන භූමියක් කර ගෙන නැහැ.. මෛත්‍රි භාවනාව හදවතින්ම වැඩිය හැකිය.
@nimeshakila3944
@nimeshakila3944 3 жыл бұрын
සත්‍ය කතා කල ස්වාමින් වහන්සේට බුදුසරණයි!
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya danne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa
@kalupahanabandu3245
@kalupahanabandu3245 3 жыл бұрын
Kesa
@deepalenora2998
@deepalenora2998 3 жыл бұрын
@@chathurangathilakarathna9152 Agama gawaganne nathuwa kamathinam maskanna buddhagama awihinsawadiy
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
@@chathurangathilakarathna9152 මේක උබට මට තේරුනාට බහුතරයක් ඉන්නෙ වෙනම දිහාවක මචන් 👌අවිදයාව තමා තියෙන්නේ මෙතන ඒකයි හේතුව .සිරීපාදේ කැලේ ජීවත් උනා කියල ප්‍රක්නාවන්ත වෙනව කියල හිතන්නේ සිරාවට පිස්සෙක් මේ මුන්ව ඉන්ටවිවි කරන එවුනුත් එකයි
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏💞
@kamaljayakodi5803
@kamaljayakodi5803 2 жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට,බුදුධර්මය පුචරය කරනවාට..බුදු සරණයි
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 жыл бұрын
පිංවත් ඔබවාන්සෙටතෙරුවන්සරණය,සියළුසතවයොසූවපත්වත්වා,,🙇🙇🙇🙇
@anushkahandunwala5572
@anushkahandunwala5572 3 жыл бұрын
🙏 Very true . I can listen to this monks speech whole day ! I am trying to practice everything he says . Dhanush Ple don’t stop your journey with this monk . Help us to understand our weakness and follow the path 🙏 May triple Gems bless you!
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@kasundanushka8022
@kasundanushka8022 3 жыл бұрын
Yes it’s true
@hpklibrary
@hpklibrary 3 жыл бұрын
අපි කන්නෙ තවත් ජීවිතයක් නැතිකරල ඒ මාංශ නම්. ජීවිතයක් නැති කිරීම ​වැරැද්දක් කියල ඔබ දන්නවනම් බුදුරජාණන් වහන්සේ මස් කෑවද නැද්ද කියල හොයන්න ඕන නෑ. හොඳ යැයි සම්මත දෙය කරන්න.
@amilamusicchannel7044
@amilamusicchannel7044 2 жыл бұрын
සාධු සාධු....උතුම් ස්වාමින් වහන්ස....නිරෝගි සම්පත්., ධීර්ගායු වේවා🙏🙏🙏🙏
@bhadrakanthi8223
@bhadrakanthi8223 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් අප වෙනුවෙන් මෙි වැඩසටහන් කරන සහෝදර ඔබටත් තෙරැවන් සරණයි (කුවෙට් මම ) දෙයියනේ අපි නොදන්නා දේවල්
@anupushpakumara36
@anupushpakumara36 3 жыл бұрын
ඇත්තටම දේශනා කරන්න ඕන දේ හරි සරලවම පැහැදිලි කලා නේද.
@nehanchandira
@nehanchandira 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා.... නිර්මල බුදු දහම වැජබේවා...🙏🙏🙏
@damayanthidesilva2181
@damayanthidesilva2181 3 жыл бұрын
සාදු සාදු සාදු. නිර්මාංශව ජිවිතය ජීවත් කරමු.
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 2 жыл бұрын
තවත් දික් උනානම් අහන්න හරිම ආසයි ස්වාමීන්වහන්සෙගෙ බණ .🙏
@diliptharanga7473
@diliptharanga7473 2 жыл бұрын
නිර්මාංශ වීමේ සුවය මමද වසර 13කට ආසන්න කාලයක් තළ භුක්ති විඳිමි.වටිනා පැහැදිලි කිරීමක් වන මෙය සමාජ මාධ්‍යවල ශෙයාර් කළාට කමක් නැද්ද?
@apelokayak642
@apelokayak642 2 жыл бұрын
විටමින් අවුලක් නැද්ද
@desiyabossa284
@desiyabossa284 Жыл бұрын
​@@apelokayak642nivan dakintah jevth Vela inta epai miniha satheknam sarva bakshkanam mas kava kiyla pranak na ne gal yugaye minisu sathi karn kave kiyla ona modayek danvane apse Ava AGam valin EPA kiuvata apimane sabavadarme viruda venne mas noka 😂
@ralla7282
@ralla7282 3 жыл бұрын
ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝධ වේවා..
@GAURAWA439
@GAURAWA439 3 жыл бұрын
මෙම තර්කය දුර්වලයි
@ranararanatunge
@ranararanatunge 6 ай бұрын
Eka thama
@enokaperera1232
@enokaperera1232 3 жыл бұрын
මමත් එකගයි ෙම සවාමින්වහන්සේගේ කතාවට.ෙමාකක්හරි මාර්තුකාවක් ෙම සමාජයට අාවම ඒකට අල්ලගන්නෙම බුද්දාගම.කරුණාකරලා හැමදේටම බුදු දහම ගාවගන්න එපා.මනුස්සයා කරන වැරදිවලට බුදු දහම පලි නැහැ. බුදුන්වහන්සේ යායුතු මාර්ගය පෙන්වාදි අැත ,එය පිලිපැදිම ෙහා ෙනාපිලිපැදිම මිනිසුන්ගේ කැමැත්ත.බුදුදහම පලිනැත මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වලට
@janidubhathiya8873
@janidubhathiya8873 3 жыл бұрын
Ethakota bn.lena wathura bonne diwenne e wargaye hama ekama bonne wathura diwen ,,,eheman eyala mansha bakshaka wiya yuthui ......panda ethakota shaka bakshaka wiya yuthui ...homben bona nisa ....eth u ara una bate panuwo kanne un ethakota mansha bakshaki ne .....ethanama meka waradine ...thawa kochchra ex thiyeda.....gediya pitin lanu kanna epa bn...nuwanin dakapan ...ekai budu rajanan wahanse kiyala thiyenne(kalama suthraya ) ....me hamuduruwange me kathawa waradi ....
@krishanthalakshan3783
@krishanthalakshan3783 3 жыл бұрын
kzbin.info/www/bejne/Z6XFkp53a8iLi9U
@madarananayakkara5762
@madarananayakkara5762 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුභව කොට ඇත
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@sanika961
@sanika961 3 жыл бұрын
සියලු ලෝක සත්වයින් හට මෙම දහම අවබෝධ වේවා
@ashenvishmitha3859
@ashenvishmitha3859 2 жыл бұрын
හාමුදුරුවනෙ ඌරා මසුත් කනො කොලත් කනො එහෙනම් හාමුදුරුවනෙ ස්වභාව දර්මය එහෙහිව ගිය එකම සතා මිනිස වෙන්නෙ කොහොමද
@piyasenarankothgedara2622
@piyasenarankothgedara2622 3 жыл бұрын
ඔබ වහන්සේගේ සොභා දහම් ඉගැන්වීම් සමග මම එකඟයි.
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@sadakelum1362
@sadakelum1362 3 жыл бұрын
අනිවාර්යෙන්ම මටත් දැන් අව්රුදු 15 මස් මාංස කන එක නවත්තලා තියෙන්නේ
@sandaruwanchamila3634
@sandaruwanchamila3634 3 жыл бұрын
Ai ae hethuwa mokakda ?
@dhammikawithanage5753
@dhammikawithanage5753 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරනයි ඉක්මනින් නිර්වාණයම අවබෝධ වෙිවා
@sisilathaariyasinghe8918
@sisilathaariyasinghe8918 3 жыл бұрын
ජිවිතය ට ඉතාමත් වටිනා දේශනයක්.මෙතැන් සිටවත් අපි හැදෙමු.🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🌷🙏 සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට දිර්ඝ අයුෂ ලැබේවා
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 2 жыл бұрын
Apa hamuduruwana mama nirmansai apa dausuwasawa,,digoda kumara mhatata punsiddawanna oba whansata dirgayu tharuwan saranai davipihitai 🙏
@harshanasandaruwan7029
@harshanasandaruwan7029 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සෙට ඇත්තටම හුඟක්ම වැදගත් පණිවිඩයක් අද තමයි මං එක දැන ගත්තේ💓
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
දිවෙන් වතුර බොන්නේ මාන්සභක්ෂික,හොම්බෙන් වතුර බොන්නෙ ශාකභක්ෂික .බලන්ඩ හිතලා ඒ ඇත්ත.අහන්ඩ අහන්ඩ ආසහිතෙන බණ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@sewwandifernando4383
@sewwandifernando4383 3 жыл бұрын
❤️
@platinumautomobiles2465
@platinumautomobiles2465 2 жыл бұрын
විහිලු කතාවක් ඒක නම් 😅, බුදුන් දෙසු ධර්මය මේක නෙමෙයි..
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
මේ හාමුදුරුවෝ පිස්සෙක් ඕව අහන්න එපා
@LEADERSPATH-zn6np
@LEADERSPATH-zn6np 5 ай бұрын
Ethkot kibula😑
@jayanthaperera2076
@jayanthaperera2076 3 жыл бұрын
අනුන්ගේ දුක දැනෙන (කරුණාවන්ත) අයෙකුට මස් මාංශ ආහාරය සඳහා යොදාගත නොහැක . වෙනත් දහසකුත් එකක් තර්ක විතර්ක අදාළ නොවේ.
@user-jw1eo9up2w
@user-jw1eo9up2w 2 жыл бұрын
🙏
@lekamge7849
@lekamge7849 2 жыл бұрын
☺️🙏
@mazatech6284
@mazatech6284 2 жыл бұрын
Budusaranai ape hamuduruwane Niduk nirogimath sampath labewa 🙏
@harshadissanayake9403
@harshadissanayake9403 Жыл бұрын
ඔබවහන්සේ වැදගත්ම කරුනක් සිහිගන්නවනවා....මට මේ හිමියන් බලන්න ආසයි
@sachithramadhushan4935
@sachithramadhushan4935 3 жыл бұрын
ඔබ‍ට බුදුසරණයි ! 🙏🙏🙏
@neranjanranga6976
@neranjanranga6976 3 жыл бұрын
තෙරුවන් සරණයි .ස්වාමින්වහන්සේ ..🙏🙏🙏🙏🙏🙏🙏
@samanbandara5227
@samanbandara5227 3 жыл бұрын
ජීවක සූත්‍රය බලන්ට එහි මේ පිළිබඳ සැබෑ විග්‍රහය පැහැදිලිවම තියෙනවා .........තුනුරුවන්ට භාරයි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ..........
@sanjayabandara5818
@sanjayabandara5818 3 жыл бұрын
ගොඩක් අයට බුදුන් කිව්වට පිලිගන්නේ නෑ. වෙන වෙන පුද්ගලික මතවාද තමා පිලිගන්නේ. ත්‍රිපිටකය අනුව ධර්මය ගැලපුවාම හරි
@lahirumadushanka5756
@lahirumadushanka5756 3 жыл бұрын
@@sanjayabandara5818 ත්‍රිපිටකයත් අටුවාචාරීන් විසින් වෙනස් කර ඇත.
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
අනිවා සතුටුයි උබල වගේ අයත් තාම ඉන්න එක ගැන.මේ කැලේ ඉන්න පිස්සෙක් විතරයි.
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා...
@sahanvipshitha2353
@sahanvipshitha2353 Жыл бұрын
උතුම් මනුස්ස ආත්මයක් ලබපු අපි ඇයි අපි තව සතෙක්ගේ කුනක් කන්නේ.
@LankanShop
@LankanShop 3 жыл бұрын
නියම පිලිතුර... සාදු ❤️
@keerthiniyangama
@keerthiniyangama 2 жыл бұрын
ඉතාම සරල පැහැදිලි කිරිම ඉතාම විශිෂ්ඨ අදහස්
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd 2 жыл бұрын
Teruwan saranyi pinwat suwamin wahanseta magei namaskaraya weiwa sadu sadu sadu
@ruwana8594
@ruwana8594 2 жыл бұрын
වැලිමඩ සද්දාසීල හිමිගේ "මස්මාංශ අනුභවය පවක්ද" යන ධර්මදේශනාව අහන්න..උන්වහන්සේ මීට වඩා ලොකු විස්තරයක් කියාදෙනවා..🙏🙏🙏
@kinkinisandamali3588
@kinkinisandamali3588 2 жыл бұрын
Walimadasaddasilahimimasmansaanubawawayapawakda
@sellachathura9501
@sellachathura9501 8 ай бұрын
Oba kamathi nimansha wenna .. namuth uthum buddha deshanawa eka nemey .. kamathi nam ahanna kiyala dennanm....
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
මෙයයි පරම සත්‍ය ...තෙරුවන් සරනයි දීර්ගා‍යුශ ලැබේවා සුවපත් වේවා ! ❤️❤️❤️🙏🙏🙏🌞
@skdevil795
@skdevil795 3 жыл бұрын
මේවා මොන ඇත්තද බං මේ පොරට කැලේ ඉදලම සිහි විකල් වෙලා තියෙන්නෙ..
@ruwanjayalath3104
@ruwanjayalath3104 3 жыл бұрын
Tje reality of the current society. All the preaching are very true for young generation. Keep going and we can relax our mind set when we listen to this preaching as always
@dikwallewimalasara5390
@dikwallewimalasara5390 3 жыл бұрын
තථාගත ශ්‍රී සද්ධර්මය හරියට තේරුම් ගියොත් ඔය වැඩකට නැති දේවල් ගැන කතා කර කර ඉන්නේ නෑ
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 Жыл бұрын
ඔබ වහන්සේ ට උතුම් නිවනම අවබොද වෙවා .🙏🙏🙏
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. මෙවැනි දෙයින් ගතහැකි දේ අප්‍රමාණයි. ස්තූතියි ඔබට.
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
බුදු සරණයි 🌼✌🙏🌷
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
Ape hamuduruwen වහන්සේට deergausha ලැබේවා ...daham mage Sirisaddarmaya අවබෝධ වේවා ...daham මනසින් සියලු Lowasiyawa දැනුවත් වේවා ... Theruwen saranai ....
@nileeshawickramaarachchi7339
@nileeshawickramaarachchi7339 2 жыл бұрын
සියලු සත්වයන්ට ධර්මය අවබෝධ වේවා
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 3 жыл бұрын
තර්ක කරන්නේ මස් කන්න පෙරේත උන ..
@suriyagodadammavihari2360
@suriyagodadammavihari2360 3 жыл бұрын
Ty!R
@suriyagodadammavihari2360
@suriyagodadammavihari2360 3 жыл бұрын
BG mi
@sandaruwanchamila3634
@sandaruwanchamila3634 3 жыл бұрын
Ehema ne
@dilangamalshan1280
@dilangamalshan1280 3 жыл бұрын
හරියටම හරි
@dhammanandathero7348
@dhammanandathero7348 3 жыл бұрын
@@suriyagodadammavihari2360 මස්මාන්ස පුලුටු ආදිය මලපෙරේතයින්ගේ මලයකුන්ගේ ආහාර පලතුරු එලවලු මනුෂ්‍ය යන්ගේ හා දෙවියන් උදෙසා පුදන්නට තියෙන ආහාර .ඉතින් අපි මලපෙරේතයින්ගේ ගොඩ ට වැටෙන්න ඕන නෑනෙ.අපි මනුෂ්‍ය යින් අතර උතුම් ම මනුෂ්‍ය යෝ වෙමු .දෙවි යන් වගේ අය වෙමු .කටහින්ද මලයකුන්ගේ මලපෙරේතයින්ගේ ගොඩ ට වැටෙන්නේ මොකටද. ලැජ්ජයි හිරිකිතයි.මිනිස් කම ලැබූ හැමදෙනා ම උතුම් ම මනුෂ්‍ය යෝ වෙත්වා .බුදුසරනයි .
@GirayaVideos
@GirayaVideos 2 жыл бұрын
මම නිර්මාංශයි. ඒත් කෙනෙක් බඩගින්නෙ ඉන්නකොට එයාට ළැබෙන ආහාරය ශාකමය සත්වමය වෙන්න පුලුවන්. ඒ දෙකේම ජීවයක් නැති එකම ආපෝ තේජෝ වායෝ පඨවි වගේ මූලික දේවල් වලින් හැදුනු ස්තීර නැති වෙනස් වෙන දේවල්. ඔයා ඒවා මේවා හොද නෑ මේව හොදයි කියල තීරණේ කරන්නේ ඔයාගෙ ඇලීම හෝ ගැටීම අනුව විතරයි. එතන වෙන දෙයක් නෑ... ඒ නිසා කියපු හැමදේම හරී කියන්න අමාරුයි
@KeshanFernando
@KeshanFernando 2 жыл бұрын
මේක අහලා මාස හයකට කලින් මස් මාංශයෙන් තොර වුනා..බොහොම ස්තූතියි.. අපි අස්වාභාවික දේවල් කරන බව අපි වත් දන්නේ නෑ..
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
දැන් තත්වෙ මොකෝ
@KeshanFernando
@KeshanFernando Жыл бұрын
@@dumeshchathuranga3870 ඉතාම හොදින් ඉන්නවා. මොකක්ද දැනගන්න අවශ්‍ය? මේක එක හේතුවක් විතරයි. හේතු ගණනාවක් නිසා ඒ පවෙන් මිදුනා.
@tharangathusharika7285
@tharangathusharika7285 3 жыл бұрын
එලවලු කනඑක හොඳයි 😍😍
@user-uc5vt7di3v
@user-uc5vt7di3v 3 жыл бұрын
මස් කන අය බල්ලො කියනවනම් මේ හාමුදුරුවෝ.වක්‍රව වචනය දෙන්නේ ආමගන්ධාදී සූත්‍ර දේශනා වල එනපරිදි කාටද කියල අහන්න මේ මෝඩ ප්‍රශ්න අහන ගොංවස්සට තේරෙන්නැද්ද.
@madarananayakkara5762
@madarananayakkara5762 3 жыл бұрын
බුදුහිමි පවා මස්මාංශ වළඳා තිබේ
@stellajayathilake5515
@stellajayathilake5515 3 жыл бұрын
@@madarananayakkara5762 exactly
@mohanhome6119
@mohanhome6119 22 күн бұрын
බල්ලි නෙමෙයි බූරුවි කියලා කිව්වොත් නිවැරැදි අහිංසක් සත්තු මරල කන අය අලු ගොං හරක් 😂
@mdstudios8244
@mdstudios8244 3 жыл бұрын
Excellent discussion Dhanush .... Digatama karan yanna durlaba dewal, me wage hamuduru warun ekka. Theruwan Saranai
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 3 жыл бұрын
Samma sambudu saranai devipihitai siyaluma denata Budusaranai
@kawkarunwthi4596
@kawkarunwthi4596 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේට නිදුක් නිරෝගි බාවය දිර්ෂෘයුස ලැබේවා පත්තිනි මැණීයන් ගේම පිහිටයි 🙏🙏🙏🙏
@ekanayakejayaratne7955
@ekanayakejayaratne7955 3 жыл бұрын
තෙරුවන් සරණයි.
@amilachinthaka707
@amilachinthaka707 3 жыл бұрын
Ape budu piyanan wasansege asama samawu maha pragnawata samana kirimata thiya oba wahansege pragnawa mepamanai kiya adesa kirimatawat nohaka.ebawa hodin awaboda karagena oba wahanseta hitenadeya darmay hatiyta desanakota ahinsakayan mula nokota apa budu piyanan wahanse desanakala ha anumatakala darmaskanda 84000 minisunge lobaya.dewesaya.mohaya. druwanalesa budda wachanayata kikaruwa desana karathwa.meya pragnawantayan awaboda kara ganitwa.theruwan saranai.
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Thiththa unath Aththa kathava oba vahansata budusaranai dirgau wava...
@shyamanhemakody785
@shyamanhemakody785 3 жыл бұрын
මේ වගේ චැනල් කරන අය බුදුදහම නොදන්න මේ වගේ නූගත් අහිංසක හාමුදුරුවරු මේ වගේ ධර්ම ප්‍රශ්ණ අහන්න තෝරගන්න එක තමයි වරද :-)
@threekal2
@threekal2 3 жыл бұрын
දෘෂ්ටිවල නො ඇලෙන්න නො ගැටෙන්න
@SadunSSS
@SadunSSS 3 жыл бұрын
Oww
@sanjayabandara5818
@sanjayabandara5818 3 жыл бұрын
මෙකත් එවන්නන්ක් .. එහෙනන් අපි වැඩිපුර පුදන්න ඔනේ දේවදත්ත තෙරුන් එක්ක ..😑
@subashinikarunarathna452
@subashinikarunarathna452 3 жыл бұрын
පින්වත් සුවමින්වහන්සේට ස්තුතියි 🙏🙏🙏
@nisalarathnayake453
@nisalarathnayake453 2 жыл бұрын
හරිම වටිනවා..ජිවිතයේ අහපු හොදම දේශනාවක්.thank yoy
@asini618
@asini618 2 жыл бұрын
Thanks kiyanna epa
@samanbandara5227
@samanbandara5227 3 жыл бұрын
සියලු සත්වයෝ...........දඩුවමට භිය සේම මරණයට බිය වෙති.............
@chathurangathilakarathna9152
@chathurangathilakarathna9152 3 жыл бұрын
Me hamuduruwo thathagathayan vahansege darmaya yanne naa... Aharayen kenek pirisidu wenne naa.. Budurajanan vahanse pindapatheta paththareta labena mas mansha valadala thiyanava... budurajanan vahanse vadala. "Jevaka suttraya kiyavanna" Me yaka pissek... ravatenne epaa.
@lahirumadushanka5756
@lahirumadushanka5756 3 жыл бұрын
@@chathurangathilakarathna9152 හා.. 😂
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 47 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН