දෙවියන් වැඩම කළ ආදාහනය - SAMMA TV - #27

  Рет қаралды 172,076

Samma TV

Samma TV

3 жыл бұрын

අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ ගේ අසිරිමත් ආදාහනය සහ ජීවිතය පිළිබඳ විවරණයකී.
Miraculous events that took place at the cremation ceremony of the Most Venerable Gnanadeepa Thero of Denmark who made maximum spiritual progress through meditation.

Пікірлер: 313
@brightnessview5643
@brightnessview5643 3 жыл бұрын
මම කියලා අල්ල ගත්තොත් විතරයි ශරිරය වෙිදනාව දැන්නේ මම කියලා ගන්නේ නැතනමි එතන වෙිදනාවක් දැන්නේ නැහැ. මම නැහැ කියන්නේ ...🙏🙏🙏🙏 අවසරයි රහතන් වහන්ස මා පලමුවත් දෙවනුවත් තෙවනුවත් උන්වහන්සේට නමස්කාර කරමි.
@kumuduperera9321
@kumuduperera9321 3 жыл бұрын
ප්‍රාණය නිරුද්ධ මුහුණේ වූ සිනහවම ප්‍රමාණවත් උන්වහන්සේගේ මාර්ගය නිවැරදි බවට....
@chandrahermanferdinandez3682
@chandrahermanferdinandez3682 3 жыл бұрын
අති ගෞරවණීය ඥානදීප ස්වාමීන් වහන්සේට පැතුවා වූ බෝධියකින් උතුම් අමා මහා නිවන් සම්පත්තිය ලැබේවායි පතමු !
@zirah4408
@zirah4408 3 жыл бұрын
අමා මහා නිවනින් සැනසේවා
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 2 жыл бұрын
ඒ උතුම් වු බුද්ද පුත්‍ර්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@d.m.tharu.dilshan3637
@d.m.tharu.dilshan3637 3 жыл бұрын
මේ පුණ්‍ය භූමියේ රහත් උතුමන් වහසේලා පහල වේවා
@upkranjith8473
@upkranjith8473 3 жыл бұрын
පහල උනාට වැඩක් නෑ ඝාතනය කරනවනේ
@sltrakShort_356
@sltrakShort_356 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@wsc8212
@wsc8212 3 жыл бұрын
@@upkranjith8473 mokakda e kiyanne!
@kanthidias7267
@kanthidias7267 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐🌸🥀🏵️🌺🌹 ඔබවහන් සෙ ප්‍රාර්ථනීය බොධි යකින් උතුම් නිවනින් සැනසීමට හෙතුවාසනා වේවා 🙏 සාදු සාදු සාදු
@dinithis2385
@dinithis2385 3 жыл бұрын
නමස්කාර වේවා!!! 🌹🙇🏻‍♀️
@anoma7450
@anoma7450 3 жыл бұрын
සිත දියුණුකළ යම් කෙනෙක් වේද කිසිවිටෙකත් ලෙඩ රෝග ගැන නොසිතති තම සිතින් සියලු දේ විඳ දරා ගනිති සත්‍යය එයයි
@priyanthalal6926
@priyanthalal6926 6 ай бұрын
නිවන්සුව පින්වත් ස්වමින්වහන්සෙට...උන්වහන්සේට උවටැන්කල සියලු ස්වමින්වහාන්සෙලාටත් අපටත් නිවන්සුවය බොහොදුර නොවෙවා....🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට ත්, තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk KZbin නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න පුළුවන් (අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ ගේ අසිරිමත් සදහම් තොරතුරු තවත් බොහෝ Sammatv.lk KZbin නාලිකාවේ ඇත. )
@kumariherath1726
@kumariherath1726 2 жыл бұрын
ඔබවහන්සේ ගැන ඇසිමත් පිනක් ...අමාමහ නිවන් සුව ලැබේවා ..
@lakibroo5936
@lakibroo5936 3 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🌹
@anoma7450
@anoma7450 3 жыл бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@senarathchaminda7932
@senarathchaminda7932 2 жыл бұрын
ඔබ වහන්සේට අඡරාමර නිවන් සුව අත්වෙිවා ! සාදු සාදු සාදු ..........
@lakshikasew8782
@lakshikasew8782 3 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා...🙏🙏🙏
@nisansalagodage7248
@nisansalagodage7248 3 жыл бұрын
අති උත්තම මහා බුද්ධ පුත්‍රයානන් වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාර වේවා !🙏🙏🙏🙏🙏🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 3 жыл бұрын
හරියට පුදුමයි ...මේ video වලටත් unlike දාන්න කට්ටිය ඉන්නවා නේද .......ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවන අවබෝධ වේවා !!!! Saadu saadu sadu !!!!
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 3 жыл бұрын
පුදුම වෙන්න දෙයක් නෑ .... සහොදරී, අප අතරේ එවැනි මිනිසුන් සිටී.. ඔවුන් තව තවත් සවකීය සංසාර ගමන දිගුකර ගනු ඇත......
@TecklaWeerakoon
@TecklaWeerakoon 3 жыл бұрын
ඒ දේවදත්ත පරම්පරාව වෙන්නැති. සියලු සත්වන්ට බුදුන්ගේ දහම අවබෝධ වේවා. 🙏
@viduraamarasekara3610
@viduraamarasekara3610 3 жыл бұрын
අති පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@countryfirst3235
@countryfirst3235 2 жыл бұрын
*මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා🙏*
@yhhh6036
@yhhh6036 3 жыл бұрын
හොද අාදර්ශමත් උගත්, බුද්ධිමත්, ප්‍රතිපත්ති ගරුක, සිල්වත් භික්ෂුන්වහන්සේ නමක් ...අද අපේ වින්ටර් ;සමර් මාළිගා හදාගෙන මගුල්ගෙදරක මෙන් බුෆේ එකක රසකරමින් තළුමරමින් මගේ පින.කියා අාශාවන් වෙනුවෙන් මාළිගා තනමින් වෙහෙස මහන්සිවෙන හාමුදුරුවරුන්ට හොද අාදර්ශයක් ගෙන නිවන් මගපිණිස යාමට නම් අනුගමනය කරන්න.
@michico76
@michico76 3 жыл бұрын
පිංවත් අති ගෞරවනීය ඥානදීප ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වී පතනා බෝධියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා !!! 🌺🙏🌺 ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🌺🙏🌺
@user-fb6nv8hs8d
@user-fb6nv8hs8d 3 жыл бұрын
අමා මහ නිවන් සුව අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nshan2592
@nshan2592 3 жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු සසර දුක සසර දුක නිවාලන්නට ඔබ වහන්සේට මෙන් මා හට ද ධර්මාවබෝධය ලැබේවා
@ranjithsilva1928
@ranjithsilva1928 3 жыл бұрын
ඣනදිප රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@d.m.tharu.dilshan3637
@d.m.tharu.dilshan3637 3 жыл бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@okandagamage2603
@okandagamage2603 3 жыл бұрын
ජීවමාන ව සිටිය දී ඔබ වහන්සේ වැඳ ගැනීමට මට හැකි විය
@Sammatvlk
@Sammatvlk 3 жыл бұрын
ඔබ හරි පුණ්‍ය වන්තයි...තෙරුවන් සරණයි ඔබට!!!
@sltrakShort_356
@sltrakShort_356 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dinusl9780
@dinusl9780 3 жыл бұрын
මටත් ඒ වාසනාව ලැබුණා😊🙏
@lotusman3688
@lotusman3688 3 жыл бұрын
උතුම් වූ නිර්වාණ සම්පත්තියට පත්වේවා...
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
නමස්කාර වේවා උතුම් බුදු පුතුනි
@Karunaa0505
@Karunaa0505 3 жыл бұрын
Thank You so much for posting Sir sending Meththa 🙏🙏🙏
@user-fb6nv8hs8d
@user-fb6nv8hs8d 3 жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
@bandarathilak1144
@bandarathilak1144 3 жыл бұрын
බුදුබව පැතුවානම් උන්වහන්සේ බුදු බව අත් වේවා
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් නිවන් සුව ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 10 ай бұрын
සාදු! සාදු! සාදු! 🙏 කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ඨාර්යපුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!! සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!
@Sammatvlk
@Sammatvlk 10 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට ත්, තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk KZbin නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න පුළුවන්
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
සාධු සාධු සාධු..🙏🙏🙏 ඒ උතුම් යතිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. අමා මහ නිර්වානයම සාක්ෂාත් කරගනිත්වා...
@manelalvis613
@manelalvis613 3 жыл бұрын
සාදු සාදු සාදු
@niroshanpradeep1449
@niroshanpradeep1449 3 жыл бұрын
නිර්මල බුදු දහමට තවත් උපමා කුමටද සාදු සාදු සාදු
@NelumLanka
@NelumLanka 3 жыл бұрын
සියලු සත්වයෝ දුකින් මිදී නිවී සැනසේ වා.. බුදුසරණයි
@sltrakShort_356
@sltrakShort_356 3 жыл бұрын
සාදු සාදු සාදු
@maashamaasha8395
@maashamaasha8395 3 жыл бұрын
පින්වත් ස්වමීන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු
@kumara538
@kumara538 3 жыл бұрын
සාදු ..සාදු.. සාදු..මාගේ නමස්කාරය වේවා..
@kapilakusumsiriudayarathna834
@kapilakusumsiriudayarathna834 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
මගේ නම්ස් කාරය වේවා පිණ වත් අපේ හාමුදුරුවනේ අජරාමර නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු සාදු
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
උතුම් නිවන් සුව අත් වේවා .. සාදු සාදු සාදු ..
@viduthshalinda5165
@viduthshalinda5165 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@manikrathnayaka7402
@manikrathnayaka7402 3 жыл бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
@parapura4170
@parapura4170 3 жыл бұрын
උතුම් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් නිර්වානය උදාවේවා
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🌷
@slsport7062
@slsport7062 3 жыл бұрын
ඔබ වහන්සේට නිවන් සුව පතමි........ සාදු... සාදු 🙏🙏🙏
@prasannamahesh8715
@prasannamahesh8715 3 жыл бұрын
නිවනින් සැනසේවා...🙏🙏🙏
@mawbimalanka931
@mawbimalanka931 3 жыл бұрын
උතුම් ආර්ය මහා සංඝ රත්නය ට මාගේ නමස්කාර ය වේවා !!! 🙏 🙏 🙏 🙏 .
@anushakaraliyadda3472
@anushakaraliyadda3472 3 жыл бұрын
Sadu...sadu..sadu mage namass karaya wewa utum nirwanayama awabhoda wethwa sadu..sadu..sadu
@nilachaminda7432
@nilachaminda7432 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@Utmostneck_123
@Utmostneck_123 3 жыл бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!!
@niroshadilanthi8628
@niroshadilanthi8628 3 жыл бұрын
Sadu sadu sadu oba wahanseta niwan suwa labewa
@SDN89503
@SDN89503 3 жыл бұрын
සාදු සාදු සාදු .ඇසීමත් දැකීමත් උතුම් පිනක් .උන්වහන්සේට උතුම් නිවනම ලැබේවා 🙏 🙏 🙏
@seelaswathie1773
@seelaswathie1773 3 жыл бұрын
නිවනට වඩින උත්තමයානන්ට නමස්කාරය වේවා
@wijesooriyaakwijesooriyaak5962
@wijesooriyaakwijesooriyaak5962 3 жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයො වෙත මෙවන් සුන්දර උ මරණයක් හිමි වෙවා
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏 Gaurawaniya wandaniya pujaniya Ape pinwath suwamin wahanseta amamaha niwan suwa labewa 🙏🙏🏻🙏
@kumarimallika6371
@kumarimallika6371 3 жыл бұрын
නමස්කාර කරමි ඔබ වහන්සේට !!!
@gaminigamage696
@gaminigamage696 3 жыл бұрын
sadhu sadu sadu budusaranai 🙏🙏🙏
@mallikamenike1809
@mallikamenike1809 3 жыл бұрын
sadu sadu sadu
@power_lion1717
@power_lion1717 3 жыл бұрын
සාදු සාදු නිවන් සුවය ලැබේවා සාදු
@Karunaa0505
@Karunaa0505 3 жыл бұрын
MAY HE ATTAIN SUPREME BLISS OF NIBBANA🙏🙏🙏 Sadhu Sadhu Sadhu
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏
@user-dx1sf6cc5x
@user-dx1sf6cc5x 2 жыл бұрын
⁣නිවන දුටු නිවනෙහි ගුරුවරයෙක්.......ගෝල බාලයින් අදාල නැත...🙏🙏🙏
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
මාගෙ නමස්කාරය වෙිවා... සාදු සාදු සාදු..🙏🙏🙏🙏
@kandyRoyalcakes
@kandyRoyalcakes 3 жыл бұрын
🙏🙏🙏 අමා මහ නිවන් සුව අත්වේවා ..!!!
@theshaniwarusavitharana7792
@theshaniwarusavitharana7792 3 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏
@renukajayawardena6426
@renukajayawardena6426 3 жыл бұрын
Oba wahanse pathana bodiyen bodiyakata paminewa!🙏🌸🙏🌸🙏
@iruniyashani3621
@iruniyashani3621 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
Sadu sadu sadu
@amerasinghei.k.1227
@amerasinghei.k.1227 3 жыл бұрын
අනිවාර්යයෙන්ම !! නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏
@malkanthikodithuwakku4791
@malkanthikodithuwakku4791 2 жыл бұрын
අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහන්සේට උතුම් නිර්වාන අවබෝධ වේවා!!¡!🙏🙏🙏🙏
@titusdayarathne8876
@titusdayarathne8876 3 жыл бұрын
නීර්වනය අවබෝධ වේවා
@bromakande223
@bromakande223 3 жыл бұрын
සාදු සාදු සාදු නිවන් දකිවා
@malithaalawaththa5044
@malithaalawaththa5044 3 жыл бұрын
awruddakata asanna kaalayak hamadaama upassthaana kala.a rasskala siyaiu pin oba siyalu denatath anumoodan weewa.
@threekal2
@threekal2 3 жыл бұрын
මේ මුළු තුන් ලෝකෙට ම තෙරුවන් සරණයි !
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
උන්වහන්සේට වහ වහා නිර්වාණ සුවය ලැබේවා.
@Sammatvlk
@Sammatvlk Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට,තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk KZbin නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න
@nishantharodrigo6381
@nishantharodrigo6381 11 ай бұрын
මේ ඝෝර සසරින් නිදහස් වෙන මාර්ගය පසක් කර ගැනීමට මටද භාග්‍යය උදා වේවා
@Sammatvlk
@Sammatvlk 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට ත්, තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk KZbin නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න පුළුවන්
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
අමා මහා නිවන් සුව ලැබේවා sadu sadu sadu
@kavishvarajayasekara1339
@kavishvarajayasekara1339 3 жыл бұрын
Saduu saduuu❤️🙏
@dvbushitha2160
@dvbushitha2160 3 жыл бұрын
සාදූ සාදූ සාදූ, අමා මහා නිර්වාණ සම්පත්තියක් ලැබේවා !!! ☸️ 🙏 🇱🇰
@donaleela5028
@donaleela5028 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chamithsanjeewa4244
@chamithsanjeewa4244 3 жыл бұрын
🙏🙏🙏 අමාමහ නිවන් සුව ලැබේවා !
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 3 жыл бұрын
Namaskara wewa ape garu Rahathan wahansa
@wishwanirawarana.lk--9842
@wishwanirawarana.lk--9842 3 жыл бұрын
sadu sadu sadu.....
@dhammianurapura5823
@dhammianurapura5823 3 жыл бұрын
නමස්කාර වේවා උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏
@malikatalivakatana9569
@malikatalivakatana9569 3 жыл бұрын
Mage nMaskaraya wewa.. oba wahaseta 🙏🙏🙏
@Gayan5487
@Gayan5487 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
ශ්‍රද්ධාවෙන් සිත පහන් වුණා 🙏
@Sammatvlk
@Sammatvlk 3 жыл бұрын
සම්මා TV KZbin නාලිකාවේ අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ ගේ අසිරිමත් තවත් බොහෝ Videos ඇත ඒවා බලන්න. තෙරුවන් සරණයි ඔබට බොහෝ පින්!
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
@@Sammatvlk 🙏🙏🙏🙏🙏🙏🙏
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 3 жыл бұрын
Rahathan wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@sumamahapitiya9260
@sumamahapitiya9260 3 жыл бұрын
Namo buddaya saadu saadu saadu un wahanseta mage namas karaya wewa niwan suwa labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hasanthachandimal6362
@hasanthachandimal6362 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි!!!
@darshanabandara5485
@darshanabandara5485 3 жыл бұрын
සාදු 🌷🙏සාදු 🙏🌷සාදු 🌷🙏
@dananjaya2623
@dananjaya2623 3 жыл бұрын
Sadu, Sadu, Sadu ....
@niluka4976
@niluka4976 3 жыл бұрын
මගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 Ай бұрын
Oba wahansata niwan suwama labawa
@Sammatvlk
@Sammatvlk Ай бұрын
Theruwan Saranai Obata Priyanthi
@Chamodi492
@Chamodi492 3 жыл бұрын
සාදු සාදූ සාදූ🙏🙏🙏
@panagamuwa.gamagesumith2728
@panagamuwa.gamagesumith2728 3 жыл бұрын
සාදු සාදු සාදු!
@user-ld2eo6cz7i
@user-ld2eo6cz7i 3 жыл бұрын
සාදු සාදු සාදු .
@sujeedil9145
@sujeedil9145 3 жыл бұрын
Obawahasetata niwan suwaya labewa..budu saranai..saaduuu.
@sanduntharaka8718
@sanduntharaka8718 3 жыл бұрын
Theruwansaranai ape hamuduruwane .mage namaskaraya wewa...uthum wu niwan suwayama labewa....
@kusumasaparamadu9998
@kusumasaparamadu9998 3 жыл бұрын
Niwansuwa labewa
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН