දුටුගැමුණු කුමරුගේ නඟුල, හෙණ්ඩුව ඇති ,මේඝ වර්ණ දෙවියන්ගේ අඩවියේ පුසුල්පිටියේ සියලු අභිරහස්

  Рет қаралды 93,851

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

4 жыл бұрын

Pusulpitiya Raja Maha Vihara is an ancient Buddhist temple which is located in Pusulpitiya village, Nuwara Eliya District, Sri Lanka. It is situated in Kotmale about 3 miles from Morape on the banks of the Kotmale Oya. Currently this temple has been recognized as an archaeological protected site in Sri Lanka.
Dutugamunu, was a Sinhalese king of Sri Lanka who reigned from 161 BC to 137 BC. He is renowned for defeating and overthrowing Ellalan, the usurping Tamil prince from the Chola Kingdom, who had invaded the Kingdom of Rajarata in 205 BC.
මෙහි සමහර කොටස් අපේ කලින් වීඩියෝ එකක තිබුනත් ,සම්පුර්ණ වීඩියෝ එක එකතු කලේ මේ ලෙනට සිදු වූ විනාශය ගැන අදාල බලධාරීන්ගේ අවධානය යොමුවෙයි සිතාය .
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Kotmale Pusulpitiya Rajamaha Viharaya
Pettigala Kothmale Sri Lanka
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
#Pusulpitiya_Raja_Maha_Vihara#Dutugamunu #king_of_Sri_Lanka #Dutthagamani #History #Legends #Biography
#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana

Пікірлер: 222
@nishamobile79
@nishamobile79 4 жыл бұрын
ගරු ජනාධිපතිතුමනි මෙම පන්සලට පහසුකම් සපයල දෙන්න අපේ පැරණි අතීතය ආරක්ෂා කර දෙන්න මෙයයි අපේ පැරණි අතීතය
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
මහින්ද මහත්තයා ඇරෙන්න මේ ලංකාවේ බෞද්ධ ආගමට දෙයක් කරන එකෙක් නෑ
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
@@colombospareparts-gm2eh8pw3 මොනව කියනවද . ස්‍රිපාධයෙ ගාන්ටාරයට කෙරුව රුවවැලි මහ සැයටත් කෙරුව කියල අහල තියෙනව. මතු බුතුබුදු වෙයිද.
@thisarachinthakathisarachi2724
@thisarachinthakathisarachi2724 Жыл бұрын
@@colombospareparts-gm2eh8pw3 මූට අමු කැවිලද ඒ යකා ආගම ඉස්සරහට දාල නිදන් ගොඩදාපු එක කරේ ඔය හොරු ඔක්කොම එකයි
@gjayaneetha
@gjayaneetha 4 ай бұрын
ගවයෝ 225ට පහසුකම් සපයලා පස්සේ පුළුවන් කමක් තිබුනොත් සලකල බලයි
@shiromiprasadya4260
@shiromiprasadya4260 3 ай бұрын
Minissu gehinparesaraya wanasanna denna apa😢
@sriyantharathnayaka695
@sriyantharathnayaka695 4 жыл бұрын
ඔයාට බුදු සරනයි මෙවා අපට බලන්න සැලැස්සුවාට මෙිි විහාරය අාරකෂා කරගන්න මිට වැඩිය නෙත විවර වෙවා කිය ප්‍රර්තනා කරමි
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 Жыл бұрын
දිර්ගායු වෙවා දනුස් ඔබට සහ.අපෙසොවමින්වහන්සෙ.ට.දනුස් අපි ඉන්නවා ඔබ මෙ.ඉටිහාසය ගොඩගන්න දරන.වෙහෙස දලදා.හාමුදුරුවෝ න්ගෙ.පිහිටයි
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි ..ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි ධනුශ්.
@dahampasala4734
@dahampasala4734 3 ай бұрын
බොහෝම උගත් හිමිවරු !❤🇱🇰👍
@princemuthu6279
@princemuthu6279 4 жыл бұрын
අපෙ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම් බොහොම සාර්ථකයි. ඔබ වහන්සේට බොහෝ පිං අත්වේවා !!! මෙවැනි පූජනීයවූත් ඒෙෙතිහාසිකවූත් ස්ථානයක් අාරක්ෂා කිරීම අප සැමගේ යුතුකමකි. දෙලොවටම පිං කැමති සියලු කෙනෙක් මෙවැනි පූජනීය ස්ථාන අැසුරු කරගෙන ජීවත් වන්න සිතට ගත යුතුයි
@luckybro3469
@luckybro3469 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් ගොඩාක් පින් අයිති වෙනවා
@user-wf2hq5vl2h
@user-wf2hq5vl2h 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ස්තූතියි ධනුෂ්ක ගොඩක් ඒවගේම හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගේ වීඩියෝ 🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰
@cnissankala8821
@cnissankala8821 4 жыл бұрын
දනුශ් ඔය නියන්ගන්දොර ගමෙ තියනවා රජකාලෙ ඉදන් පවතින දේවාලයක් සහිත පන්සලක්.එහි නායක ස්වාමින්වහන්සෙ ලන්කානන්ද ස්වාමින් වහන්සෙ.උන්වහන්සෙව මුන ගැහෙන්න ඔබට තවත් තොරතුරු ගවෙශනය කල හැකියි.
@namawardanad.m9011
@namawardanad.m9011 4 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ අපේ දුටුගැමුණු මහ රජතුමාට මාගේනමස්කාරයවේවා .
@kumarajanaka4078
@kumarajanaka4078 4 жыл бұрын
ඉදිරිපත්කල ඔබ සියලුදෙනාටත් රැකබලා ගන්නා ස්වාමීන් වහන්සේලා ගමිවාසි සියලුදෙනාටත් බොහොම පිං
@ShiraniMenike-dx3ew
@ShiraniMenike-dx3ew 7 ай бұрын
බෝධිසත්ත්ව ගුණයන් පිහිටි ස්ථානය දෙවියන් සිත පැහැදුන රැකවරනය මේ පිං බිම සුවපත් බවයි!
@harshanabro2912
@harshanabro2912 4 жыл бұрын
එක එක කෝළං youtube channal වලට වඩා මේ කරන වැඩේ නියමයි bro
@youngbuwa
@youngbuwa 4 жыл бұрын
ඇග කිලිපොලා යනවා මේ අපේ ඉතිහාසය අහනකොට❤
@ashwansadiyan
@ashwansadiyan 4 жыл бұрын
හෙල උරුමයන් අහන්නත් ආසය් 🙏🙏
@indikapriyandani8213
@indikapriyandani8213 24 күн бұрын
බුදුවස් දෙදහහස් අසුනමයට නැමුණු නුදුරෙහි සිටි දෙමළු මරු වසගෙට පැමුණූ යෙදු ලක් දනට සිරිසෙත බැද වැවු අමුණු සැදුවෙ රුවන් වැලි දාගැබ දුටු ගැමුණු🎉❤❤❤❤❤🎉
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
උත්තරීතර සංඝරත්නයට සහ දනුෂ් ඔයාටත් තෙරුවන් සරණයි.... මෙන්න වැදගත් වැඩසටහනක්....
@shortlytime707
@shortlytime707 4 жыл бұрын
මේ පිම් බිම සාදා දීනෙවා🔥🔥🔥
@shortlytime707
@shortlytime707 4 жыл бұрын
💪🔥❤️ඇස් දෙක්ට කදුලක් ඉනුවා...❤️🔥💪
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
ධනුෂ් මල්ලි ඉතිහාස කරුනු බොහොමයක් කොත්මලේ සැගව තියෙනව අපි හොදින්ම දන්නවා හොයා ගන්න
@DhanushkaVithanage
@DhanushkaVithanage 4 жыл бұрын
wisthara dannawa nam aniwarenma apiwa danuwath karanna
@jayaminiherath8754
@jayaminiherath8754 6 ай бұрын
හරිම වටින ව්ඩියෝ එකක් ....බොහොම ස්තුතියි .....අපේ අප්පච්චිලාගේ ගම කොත්මලේ ....ඉස්සර ඔය පන්සල ගැන විස්තර කියලා තියෙනවා ....රන් පුහුලේ නිධානය පොතත් කියෙව්වා ......
@SudammachariniPelenwatthe
@SudammachariniPelenwatthe 27 күн бұрын
දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා පතනවා 💐💐💐💐
@chameeras8322
@chameeras8322 4 жыл бұрын
මමත් කොත්මලේ, අපේ ස්වාමින් වහන්සේ දේශනා කරපු දේවල් ඇත්ත. නමුත් වන්දනාවට පැමිනෙන අය ඉතාමත් පරෙස්සම් විය යුතු අති පුරාණ රජමහා විහාරස්ථානයක් විදිහට මම මෙම විහාරස්ථානය සදහන් කරන්න කැමතියි. අදටත් යක්ෂයන්ගේ ආරක්ෂාව තියෙන, හාස්කම් ඇති විහාරස්ථානයක් වගේම නිදන් හොරුන්ට කිසිම දවසක පුසුල්පිටිය විහාරයේදී හොඳක් සිද්ධ වෙලා නෑ. දැන් අවුරුදු 9, 10 කට කලින් ගල් පඩිපෙළ දෙපැත්තේ තිබුණු විශාල පුවක් ගස් දෙකක් එකට අල්ලා බැදල තිබුනා. කොත්මලේ ප්‍රදේශයේ ඇති පුරාණ සිද්ධස්ථාන රාශියක් යකුන් බැදගෙන වැඩ අරන් තිබෙනවා. අදටත් බොහොමයක් ස්ථාන වල යකුන්, ඒ බන්ධන වලින් මුදවල නෑ. මම සාක්ෂි සහිතව මේ දේවල් කියන්නේ.
@chandrasirimahantha7355
@chandrasirimahantha7355 4 жыл бұрын
Thanks you mobile number sandme my.friend mymobile number 0097 31517896 from doha qatar please contact me sand mashing
@rumeshlaksiri7554
@rumeshlaksiri7554 4 жыл бұрын
ඉතිහාසය පටන් ගැනිම . විශ්වයේ සිදු උන සිදුවිම...බුදුවරජාණන් වහන්සේගේ පහලවිම...
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 4 жыл бұрын
අනේ ද්නුශ් පුතේ වාරන රජමහා විහාරයට මම ගියා ඒ විහාරයට කිට්ටු වෙනකල්ම තිහාරියේ ටවුම පහුකරල තියෙන්නේ මුස්ලින් ආක්‍රමය සින්හල ජනයා බොහෝම හිගයි මුස්ලිම් මිනිසුම් ජනගහනය පුදුම හිතෙනවා ඒත් වාරන පන්සලේ ඉතිහාසය ලොවට හෙලි කරන්න සිවාමින් වහන්සේලාට උදවු කරන්න නිතරම පන්සලට යන්න අනේ දුක හිතෙනවා වාරන පන්සලේ කටාරම් කොටල තිබෙන හැටි විශ්මය ජනකයි තෙරුවන්සරනයි දනුශ් පුතා ඔබට විදේසික ලක්වැසියන්ට පෙන්නන්න
@isharaudayanga5344
@isharaudayanga5344 4 жыл бұрын
ane monawa karannnada miss waranatath kuragalata una wage wei
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
සක්කිලි පර හැතිකරෙ එදා ඉදන්ම රටේ තියෙන ඹෞද්ද සිඩ්දස්තාන ව්නාස කරනව එකෙක්වත් ඒගැන බලන්නැ අපි කතා කෙරුවොත් ජාති වාදි කියනව සින්හලය මැරුවත් වහබ් වාදි නැත්නම් කොටි නම ව්තරයි . ඔලුගෙඩි පාලනක් නැ පුංචි රටේ ඉඩ නැතුවට එකාට දුසින් ගනන් පැටව් . මේක අරාබ් කරෙවත් ඉන්දියාවවත් නෙවෙයි . රට අගාදෙ වැටුන කොලඹ තව බිල්ඩින් ගහන්න ඉඩනැද්ද බදුමුදල් තවවැඩිකරල බිල්ඩින් ගහල දුන්නනම් ඉතුරු බුදුපිලිම ටිකත් කුඩුකරගන්න තිබුන. ඒවට නඩුත්නැ කතා කෙරුවොත් ජාතිවාදෙ .
@thilinagamage2569
@thilinagamage2569 4 жыл бұрын
මන් නිතරම video එකක් එනකම් බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. දනුෂ්, පොඩි suggestion එකක් පමණයි, කැමරා කරණය සහ Video Editing එක ගැන මීට වඩා සැලකිලිමත් උනා නම් වඩාත් හොඳයි. එසේ උනා නම් අති විශිෂ්ටයි සහෝදරයා! ඔබට ජය!
@nishamobile79
@nishamobile79 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@sandeepachamod7071
@sandeepachamod7071 4 жыл бұрын
අපේ වැලලිලා යන අතිතය අනාගත පරපුර දැන ගැනිම පිණිස කරන මේ වැයම ගොඩක් හොදයි.👍👍👍
@lepetitchefruwan
@lepetitchefruwan 4 жыл бұрын
වටිනා දේවල් විනාශ වේමින් පවතිනවා මේවා ආරක්ෂා කරන්න දේනත් බය ඇති මොකද ඉතින් දන්නවනේ අපේ රටේ වගකිය යුත්තෝ
@niroshamalnaidadeniyegedar6207
@niroshamalnaidadeniyegedar6207 4 жыл бұрын
Obawahaseta godak pin. Medewal thawa thawath danagannata labewa. Obawahanse la nisa thama thawath me dewal rakila thiyenne. Me dewal apata daka bala ganeemata haki wewa. Asai ahNakotath.
@ShiraniMenike-dx3ew
@ShiraniMenike-dx3ew 7 ай бұрын
ශෛලමය බුද්ධ ප්තිමාව ගෞතමයන් වහන්ස මතු බුදුවන බෝධින් වහන්ස හිමි ශෛලමය ලිපියයි සූවිසි විවරනයි ජීවමානයි
@sadunmaduranga8136
@sadunmaduranga8136 4 жыл бұрын
Niyamaii aiyaa budu sarnii
@MsShantha
@MsShantha Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏻 ඔයාටත් බොහොම පින් මල්ලි . තෙරුවන් සරණයි 🙏🏻
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 Жыл бұрын
Mage jeewithayayata wada mama dutugemunu kumarunta aadara gawurawayak thiyenawa. Me kathawa gena ena obatath gawurawaneeya swameen wahansetath deergausa NIDUK NIROGHI suwaya lebewa budu saranai
@wijesinghepriyani7007
@wijesinghepriyani7007 4 жыл бұрын
Great ! Pusulpitiye me hamuduruvo history book ekak ! obavahanseta deergaayu vewa !
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@upeksharandeni9018
@upeksharandeni9018 4 жыл бұрын
අපේ අභිමානවත් අතීතය ආරක්ෂා කරන, හෙලිදරව් කරන සියලු දෙනාට ගොඩාක් පින් .හිතට දැනෙන දේවල් කියන්න වචන නැහැ.
@indi15
@indi15 4 жыл бұрын
Thanks
@saryawati6313
@saryawati6313 4 жыл бұрын
.danuska mhattaya dana sama video's harima rasawat ahana ahanna satutui oyata b.s
@sandunsrisagara
@sandunsrisagara 4 жыл бұрын
Ape hamuduruwanta budu saranai deergashusha labewaa. Danush aiye oyatath..
@prasannadiwakara977
@prasannadiwakara977 4 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..බුදු සරනයි ...
@kusumalathahapuarachchi5514
@kusumalathahapuarachchi5514 4 жыл бұрын
Theruwan saranai ape hamuduru wane oba wahsetha ewagema danushka malli oyata godak pin api asawen baluwa ewage rawana rajuge katawath api aswen balawa mewage dewall eidiriyatath labadenna Kiya karuniwa oyagen eiila sitinnawa theruwan saranai siyalu devi rakwarani
@UdayangikaR-uo8hz
@UdayangikaR-uo8hz 2 ай бұрын
මේ මගෙ ගම.උදේ හවස ගියපු පන්සල 🙏🙏🙏
@geevikaganegama9170
@geevikaganegama9170 2 жыл бұрын
Wealth of information about our history. Grateful to you
@ernbandaraernbandara2221
@ernbandaraernbandara2221 4 жыл бұрын
apa hamuduruwana watina kathawak tharuwan saranai ..❤❤❤❤
@user-mb3mp8wq1m
@user-mb3mp8wq1m 4 жыл бұрын
මේ 31තලයේ සැරිසරණ අයගේ ජානතුලම පලපැදියම්වෙලා තියෙනවා බුද්ධ සංකල්පය ඉහලයි. දේව සංකල්පය පහළයි කියලා. ඒක සාධාරණයි. එයාලා දෙවියෝ කියලා දන්නේ 31තලයේ ඉන්න අය ගානටමයි. සොබාදහම නියෝජනය කරන සම්බුදු දෙවිවරුන් ගැන දන්නේ ගස් ගල් වැදලා පූජාවට්ටි තියලා ලෞකික දෙයක් ඉල්ලන්න විතරයි. ලෝකොත්තර වටිනාම දේ ඒ ඇත්තෝ ලග තිබෙනවා. ඒක තමයි ප්රක්ත්‍යක්ෂය කියලා එයාලට පිලිගන්න බුද්ධියක් නෑ. ඒ අයට නිර්වාණයත් බුද්ධ සංකල්පය වගේම ශූන්‍යතා සංකල්පයක් විතරයි. ඒකයි ත්‍රිපිටකයක් නැතිව එයාලට දේශනා කරන්න බැරි. විමුක්ති මග බුදුවරයෙක් නැතිනම් වැහිලා යනවා. විමුක්ති මග දේශනා කරන මුණිවයකුගේ ගාම්භීර දේශනාවක් වැඩිම වුනොත් කෝටි ගණනකින් 20,000ක් ශ්රවණය කරයි. සංකල්ප බණ, පිං පව්, කර්ම කර්මඵල, හේතුඵල,බුදු ගුණ, චතුරාර්ය සත්‍ය බණ මේවා ලක්ෂ ගණනින් අහන්නේ 31 තලයේ යන අය සම්ප්‍රදායට ගිලිලා ඉවරයි. රාවනයන් සරණ යන්න නම් ඒ හෙළයා අනිවාර්යයෙන්ම සෝතාපන්න විය යුතුයි. මේ යුගයේ සුවිශේෂි දෙයක් වෙනවා. මම නැවත මේවා කියන්නේ නෑ සටහන් තබාගන්න අවශ්‍යනම්. මට රූපයක් නෑ හැඩයක් නෑ. කිසිම ක්රවේදයක් නෑ නමක් නෑ. අද නම හෙට වෙනස්වෙන්න පුලුවන්. ඉතින් මේ යුගයේ ⁣වන පෙරලිය 2020 දි දේශපාලනය හරහා වෙන්නේ. අර දුටුගැමුණු කල්ලියේ අය රටට දෙයක් කළත් කවුරුවත් දන්නේ නැති ස්වභාවය පවතිනවා. එහෙත් රාවනා පරපුර ලෝකයම හොල්ලනවා. මොකද අධර්මය විනාශකරන්න එහෙම නැතිව බැහැ. ඒ නිසා රාවනා පරපුර සක්විති රජකම උසුලමින් ලෝකයම හොල්ලමින් ගමන ආරම්භ කරන අතරේ දුටුගැමුණු පරපුර රටේ නායකත්වය දරමින් මේ දෙපිරිස තෝරාබේරාගත නොහැකි තරමට සාමකාමීව ලෝකයටම යහපත කරයි. මෙහි අරමුණ මේ කිසිවක් නොව දුටුගැමුණු පරපුර හරහා 31තලයේ අයද දහම වැලදගන්නා අතර දේව සංකල්පය බැහැර කර දේවත්වයද වැළද ගනු ඇත. රාවනා පරපුර ආර්ථික මර්මස්ථානය වනු ඇත. රාජ්‍ය ඒ ඇත්තන්ගේ කම්පැනිය වනු ඇත. රාවනා පරපුර හිස එසවූ පසු එනම් විශ්වීය රජය හරහා ගලාඑන මනුලොව සැලසුම අත්දැක පර දේශපාලුවෝ පලායනු ඇත. උදා. ලෙස සංචාරක ව්‍යාපාර ලෙස දැනට ඉදිකර ඇති ටෙරාසෝ මාලිගා, විෂ කැම වර්ග මේ සියල්ල මුහුදට බත්වනු ඇත. හෙළ ක්රම, හෙළ සිරිත් රජයන විට පාපතර රට විනාශකළ සුලු පිරිස් මුහුදට පනිනු ඇත. ***යම් පාපතර දේශපාලුවෙක් නාම යෝජනා බාරදීමට නුවර සිට කොළබට එනවා යැයි සිතමු.. ඒ තාක් දුරම දනගගා රාවනා පරපුරට වැද නමස්කාර කරමින් ලේ පෙරා ගනිමින් එන ගමන තුළ තමා කළ වැරදි වලට ශාපය ගෙවී ගියොත් පමණක් තරග කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එහෙත් වනුයේ අතරමග මැරීමය... පර දේශපාලුවන් ඇතුලු ජනතාව වින කළ සියල්ලටම වන දේ ජනතාවගේ දෑසටම දැක ගත හැකිවනු ඇත. ස්වර්ණමය යුගය රාවනා පරපුර අරඔනුයේ එපරිදිය.. රාවනා යනු එක් පුද්ගලයෙක් නොවන බවත් ඒ ඇත්තෝ අවබෝධ කර ඇති හෙයින් රාවනා පරපුර කියා පොදුනම යෙදුවෙමි. ඒ සා දරුණු සරලැස්මක් රාවනා පරපුර සතුය. පාපතරයන්ට යම රජ්ජුරුවන්ගේම පිහිටයි...!!!
@jinendareeseram3807
@jinendareeseram3807 4 жыл бұрын
Budusaranai ape ethe hasya mona tharam sundarada Budusaranai sadu sadu sadu
@jinendareeseram3807
@jinendareeseram3807 4 жыл бұрын
A kale hamuduruwo rata rekka den kale hamduruwo Ruwen weli maha seyath vikunan kanawa
@inranirupalata927
@inranirupalata927 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏☝☝☝☝❤🌹🌹🌺🌺🌺🌸attama hadawata nawatenawa wage danuna ape raja kale budunge kale attama dewal attatama dakinda labema mewa ape me puncema punce rate tamath suraksetawa teyanneyj haskamak hendama tamai wacana naha danena satuta duka mewa ahadde dakiddemewa samaharadewal horun genehen kala yahaten jewath wena ekath pudumai ane mewa araksa karana mura dewatun wane hamuduruwan wahanselathanekawarayak pin meyalath dewe golla tamaimanussa vesen mehetale wada setina jate jateth araksa vewa rakewa niroge we wa Danus tv ekatath godak pin me karana kartaveyata obath pin karala teyanawa mewa dakinda sparsa karanda seyatin deneten sadu sadu sadu satutata wadadukak danenne ape atite yatapath wena hate dakkahama mewa nawata goda ganda monawama hare karandai one
@martinappuhamy6842
@martinappuhamy6842 4 жыл бұрын
I like your video 😃🙏🏽🇱🇰thanks 🖤
@devviman2148
@devviman2148 4 жыл бұрын
Methana loku waradimak thiyenawa. Maliyadewa rahathan wahanse awasan rahathan wahanse nowe. Me anuradha pure ugaye maliyadewa rahathan wahanse. Un wahanse ge deshana ahala boho rahathan wahanse tawath pahala wu bawa mahawansaye tibe. Awasan rahathan wahanse kurunagala yugaye maliyadewa rahathan wahanse. Teruwan saranai.
@WannaarachchigesusanthaS-ef7qn
@WannaarachchigesusanthaS-ef7qn 4 ай бұрын
බුදු සරණයි.
@wasanakelum367
@wasanakelum367 4 жыл бұрын
Utum mega warana deviduta mage namas karayawewa
@sahanjayakodyjayakody7211
@sahanjayakodyjayakody7211 4 жыл бұрын
දනුෂ් බ්‍රෝ ඔයා පින්කරලා තියනවා මේ දේවල් සජිවිව දකින්න...ඒ වගේම ඔයාගේ චැනල් එකෙන් ලෝකවාසීන් සැමට මේ දේවල් පෙන්නුවට පින්....අද වෙනකන් අපි මේ දේවල් මේ ස්තාන ගැන දැනුවත් වෙලා තිබුන්නෑ....
@dinusumeda1986
@dinusumeda1986 4 жыл бұрын
Godak watinawa aiye me programme eka.thank you
@tharindudarshana4250
@tharindudarshana4250 4 жыл бұрын
හොද වීඩියෝවක්...
@wasanakelum367
@wasanakelum367 4 жыл бұрын
Namaskarawewa utum hamuduruwan wahanseta pin
@dilshathamin8752
@dilshathamin8752 4 жыл бұрын
නියමයි
@mangalasenevirathna996
@mangalasenevirathna996 4 жыл бұрын
බුදු.සරනයි
@mareliass5148
@mareliass5148 4 жыл бұрын
Hrima lassanai ape suhala ithasa ape hamudruwanth nirogi deega ausa labewa dhnush obathat bohoma stuthi apita mewani ape nodutu tan vodeo kar pinanwata
@kumarpulle9936
@kumarpulle9936 2 ай бұрын
Beautiful
@chameeradilshan5386
@chameeradilshan5386 4 жыл бұрын
Elama video eka
@kasunmadushanka4838
@kasunmadushanka4838 4 жыл бұрын
Diwi himiyan mawa rakinna ona..taruwan saranai ..jaya sri 🇱🇰
@kasunmadushanka4838
@kasunmadushanka4838 4 жыл бұрын
Taruwan saranai ..jaya sri 🇱🇰
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Siyaluma sathwayo suwa path wewa dukin midethwa Teruwan saranai
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 8 ай бұрын
සුවපත් වේවා.
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe 4 жыл бұрын
good show
@user-dj5nj6uz3f
@user-dj5nj6uz3f 4 жыл бұрын
පුරාවස්තු හොරාකන හැත්තට වැහි නැති හෙන ගහන්න ඕන
@DanaGallery
@DanaGallery 4 жыл бұрын
Palaweni views eka magen
@shehanjeewantha1921
@shehanjeewantha1921 4 жыл бұрын
බුදු සරනයි !!!
@KC-Lanka
@KC-Lanka 4 жыл бұрын
අනෙ මගේ අයියේ මම ඉන්නෙ ජපනේ... ඔයගෙ video එකක් එනකම් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නෙ. ඒ තරම් මහා රාවණා ගැන කුතුහලයක් සහ ආඩම්බරයක් තියෙන්නෙ. ඉතින් මහා රාවණයන්ට කලින් අප හැමෝගෙම වන්දනාමානයට පාත්‍ර වෙන්නෙ අපගෙ බුදුරජාණන් වහන්සේ නේද...? ඒක නිසා දැනට රුවන්වැලි සෑ මහා තූපයේ සිදුවන අපරාදය ගැන සොයා බලන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.... kzbin.info/www/bejne/rnqZfYCpgLqarNE
@janeiuae5751
@janeiuae5751 4 жыл бұрын
Theruwan. Saranai. Ape. Hamuduruwane Bohoma. Pin. Danu. Malli. Oyata. Namo Buddhay
@ramidu7004
@ramidu7004 4 жыл бұрын
Niyamai danush Aiya. Anoj de silva wedha mahaththaya samaga video ekak karanna
@hitihaminilagevimala6639
@hitihaminilagevimala6639 2 жыл бұрын
🙏🙏🙏
@hashan-ho3ud
@hashan-ho3ud Жыл бұрын
අපෙ ගම මෙච්චර අභිමානවත් ගමක්.කොත්මලේ ගැම්මක් තමයි 😁😁
@lakmalvidu945
@lakmalvidu945 2 ай бұрын
Sellipi puskplapoth athara liyawunu ape Rawana Yugaya vishwasa nokarana ape minissu kadaasi kola wala liyawunu dewal piliganne ai?
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 4 жыл бұрын
අනේ මේ කවුතුක වස්තු ලස්සනට වීදුරු ගෙවල් හදල කවුතුකාගාරයක් හදල තැන්පත් කරල තියන්න මේමුට්ටි හොදට දායකයින්ට කියල සෝදල පොලිශ්කරල ප්‍රදර්ශ්නය කරල පන්සලට ආදායමක් සොයාගෙන පරන බඩු ආරක්ශා කරගන්න
@arunapiyasena7910
@arunapiyasena7910 4 жыл бұрын
Watina vidio ekak. ..siyalu dena ekwi reka gatha yuthui 👍
@donapiyaseeli2435
@donapiyaseeli2435 2 жыл бұрын
ගුනවත් නැනවත් අපේ හමුදුරැවනේ දිර්ග අවිස ලැබෙිවා
@chandra7291
@chandra7291 3 жыл бұрын
හරිම විසි්ස්ටයි
@theslunforgettablechanel9897
@theslunforgettablechanel9897 4 жыл бұрын
13 කමෙන්ට් එක මගෙන් 🙂🙂
@DhanushkaVithanage
@DhanushkaVithanage 4 жыл бұрын
sthuthi
@TheDanush
@TheDanush 4 жыл бұрын
What can we do to protect?
@indikaindika9540
@indikaindika9540 4 жыл бұрын
Buddimat desanawak budu saranai
@k.dhanushkanuwan7509
@k.dhanushkanuwan7509 4 жыл бұрын
Godak sathutui .ape etehasaya gana danaganna lbuna nisa.👍👍👍👍👍
@nadeejaduggannarala9578
@nadeejaduggannarala9578 4 жыл бұрын
Thawa puluwannam Mirando obesekara wath puluwannm cantact krgnna,ethumage awasan kalyt klin
@cnissankala8821
@cnissankala8821 4 жыл бұрын
මේ වටිනා පුරාවස්තුන් මිට වඩා හොද පිලිවෙලකට සන්රක්ශනය කල යුතුයි නෙද.ඔය පුරාවිද්‍යවෙ බොඩ් එක තිබුනට වැඩක් නෑ.පුරාවිද්‍යා දෙපර්තමේන්තුව නිලදාරිත් එක්ක වේයෝ කාලා..
@ShiraniMenike-dx3ew
@ShiraniMenike-dx3ew 7 ай бұрын
විවරන ලැබු මතු බුදුන් මේ අභසින් දිනක පහල වෙයි! 33:57
@wasanakelum367
@wasanakelum367 4 жыл бұрын
Utum dutu gamunu rajuta mage namas karayawewa
@sl60tv40
@sl60tv40 4 күн бұрын
මේ හාමුදුරුවෝ අතිදක්ෂ හාමුදුරුවෝ කෙනෙක් !❤👍
@indikapriyandani8213
@indikapriyandani8213 24 күн бұрын
මලිය දේව මහ රහතන් වහන්සේ තවම වැඩ සිටිනවා වඩිග පටුන ලියල තියෙන්නෙ වුන් වහන්සේ යන්තුු තුන්දාහයි මන්තුු තුන්දාහයි යනාදි වශයෙන් භාෂා දහඅට කින් එක භාෂාවකින් යන්තුු මන්තුු තන්තුු අභින තුන්දාහ තුන්දාහ බැගින් ලියලතියෙනව.දේව තාවො කතා කරන්නෙ මලී කියල උන්වහන්සේ හරිම උගත් වගේම එර්දි සම්පන්නයි.මට කුඩා කල සිට මහා සක්විති රාජ වරම් ඇති බැවින් භාවනා කරන විට වුන්වහන්සේ මුනගැසී කීපවතාවක්ම දර්ම සාකච්චා ආදිය කර තිබෙනවා .උන්වහන්සේ ලියූ එම පොත නිදන්කොට තබා පසුව සොයාගෙන තිබෙන්නේද ඔය ස්ථානයේය🎉🎉🎉🎉❤
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
දන්තදාතුන වහන්සේ නමක් වැඩඉන්න බෝගහ කැලේට ගිහිල්ල වනවැදිල අනේ ලන්කාවෙ මිනිසුනේ ඒක සුද්දකරල රන් වැටක් හදමුකො ඔහොම පාලුව යන්න දෙන්නහොදනැ රටට ඒකයි මෙි රට හැමදාම දියුනුවෙමින් පවතිනබව අපට කියන්න වෙලා තියෙන්නේ බුදුද ස්තානවලට ගෞරවය් නොකලාම රටට යහපතක්වෙයිද
@hemalathajayasinha3421
@hemalathajayasinha3421 Жыл бұрын
Pusul pitiya raja maha wiharayata enna kohomada. Pusul pitiyata awilla
@user-lu8ej6bk8e
@user-lu8ej6bk8e 4 жыл бұрын
Danush aiyye apita diyasen muthuwadanayan ekk ekathuwela rawana rajathumage ithihasaya pennane kawadada ???
@ukmusictracks72
@ukmusictracks72 4 жыл бұрын
Ape rate tharam ithihasayak me loke kohewath ne
@mangalikabandaranayake1751
@mangalikabandaranayake1751 3 ай бұрын
mama kothmale nawangama the pusulpitiya gamdeka made abagastanna api kudakale hitiyema oya wiharaye giraabagaspirila bimathiyena ewan Khanna Kiyla thiyenawa
@hemalathajayasinha3421
@hemalathajayasinha3421 Жыл бұрын
Pusul pitiya raja maha wiharayata anna kohomada. Pusul pitiyta awilla
@athulaprasanna1607
@athulaprasanna1607 2 жыл бұрын
Ela maliya ohma yana api innawa obata
@-smtravel1998
@-smtravel1998 4 жыл бұрын
පට්ටා දනුශ් 😍😍
@udithisuru9350
@udithisuru9350 4 жыл бұрын
Apith giya ohe...
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@lalitharanaweera8566
@lalitharanaweera8566 Жыл бұрын
Sammasambudusaranai..Maga. pinbimata.Ape.Urumayain Arasakaramu.Oba wansata. Daladasamidupihitai ..
@ZahidKhan-hv9en
@ZahidKhan-hv9en 4 жыл бұрын
Ma pansla aluti wadiy karla arksh karnna one rajyn balnna ma panslta arkshw dila diunu karnna maga agam wanti unati mawta mati adra karnwa.
@shiromiprasadya4260
@shiromiprasadya4260 3 ай бұрын
🙏
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 486 М.
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04