No video

රුමින්දායිද බඹරගලද සිදුහත් උපත සිදුවූ ලුම්බිණිය ? | Mahiyanganaya Rajamaha Viharaya | lumbini

  Рет қаралды 19,278

Sakwala Pawura

Sakwala Pawura

Күн бұрын

** මහියංගනය සිදුහත් උපත සිදුවූ ලුම්බිණිය**
වත්මන් මහිංන්ගනය අපගේ මූලාශ්‍ර වල සදහන් මහානාග වනයේ , බුදුන්වහන්සේගේ පලවෙනි ලංකාගමනය සිදුවූ ස්තානය නොවන බවත් ඊට එහා ගියේ කතාවක් සැගවීඇති ස්තානයක් බවත් සොයාබැලීම සදහා මූලාශ්‍ර ඔස්සේ කරනු ලැබූ ගවේෂණයකි.. ඉදිරි වැඩසටහනකින් මූලාශ්‍ර ඔස්සේ නිවරදි මහියංගනය චයිත්‍ය සොයාගෙන යමු ..
*******************************************
Camera : Go pro hero 10
Editing : premier pro
Sounds on : KZbin audio library
#mahiyanganaya #lumbini #babaragala

Пікірлер: 112
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 Жыл бұрын
රටවල් කොල්ල කෑම පුහුණු කළ සුද්දන් දුන් ලණුව තවත් ගිලිමින් සිටින්නේ නැතුව මේ හෙළබිමේ අසිරිමත් සැබෑ නිවරදි ඉතිහාසය සොයා ගැනීමට වගකීමෙන් යුතුව සියලු පාර්ශ්ව පෙරට ආ යුතුයි 🙏
@wasananiranjalee2595
@wasananiranjalee2595 9 ай бұрын
🙏🙏🙏🙏🙏💐❤️
@charithoptometrist5916
@charithoptometrist5916 10 ай бұрын
මාගේ ශ්‍රාස්තෲන්වහන්සේට නමස්කාර වේවා ....!!!!
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 2 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@gayanigayani5528
@gayanigayani5528 10 ай бұрын
සම්‍යක් දෘෂ්ටියේ ශ්‍රී ලංකා මාතාවට නමස්කාර වේ🙏🙏
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 3 ай бұрын
ඉතාමත්ම පැහැදිලියි ධම්ම ගවේෂ හිමියන්ගෙන් පසුව මේ ඉතාමත් පැහැදිලිව තවත් ලස්සනට ඉදිරිපත් කර ඇත
@Aroundtheworld_369
@Aroundtheworld_369 Жыл бұрын
🙏🙏🙏💜️ සත්‍ය හෙළිවේවා.......!!!
@geethakumari9557
@geethakumari9557 9 ай бұрын
විඩීයෝ තවදෙන්න මෙවැනි වීඩියෝවලට සවන්දීමත් විශාලතම පිනක් ඔබතුමාද පාර්ථනා කරන සියලුම බලාපොරොත්තුඉස්ඨ සිද්ධ වේවා තෙරුවන් සරණයි 🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹
@comingtolighting8677
@comingtolighting8677 Жыл бұрын
සුපිරි
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
ඔහොම්ම තව දිගට අරන් යන්න අයියේ.වීඩීයෝ දාන්න.
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 8 ай бұрын
EthA kota siduhath upatha babaragala nemeida oya vidihata eka ekkena eka eka than kiuvama lokayata meka vihiluvak vei malli mivanpalane hamuduruvo ekak kiyanava thava ekak ariya magga hamuduruvo kiynava apith holman wenava neda
@Premathilakaherath-wr5sl
@Premathilakaherath-wr5sl 9 ай бұрын
එක්කෙනෙක් හැකිතාක් මේවගේ විඩීයෝ අනික් අයටත් යවන්න සත්‍ය ජයගන්නවා සත්තයි ජයවේවා හැමෝටම
@Landofinfo2571
@Landofinfo2571 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ බුදු වුනේ කොතනද පිරිනිවන් පෑවෙ කොතනද ඉසිපතන මිගදාය කොහෙද සංකස්සය කොහෙද වෙන වෙනම ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි.
@senawirathna6147
@senawirathna6147 10 ай бұрын
බුදූ උනේ හිරි වඩුන්නෙ .. ඉසිපතනය ..ඉසින් බැස්සගල... පිරිනිවන්පෑවෙ බුදුගල .. මා අසාතිබුනා...❤🙏🙏🙏🙏🙏🙏🙏
@charithoptometrist5916
@charithoptometrist5916 10 ай бұрын
බුදුබව ලැබුවේ නාලන්දා ගෙඩිගේ
@coolbravo5557
@coolbravo5557 10 ай бұрын
mulashrayata galapenne na@@senawirathna6147
@antanpiries3650
@antanpiries3650 Ай бұрын
හිරිවඩ්ඩුනද නාලන්දා ගෙඩිගෙද හරි.
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
ධම්ම ඝවේෂී ස්වාමීන් වහන්සේ හොදවිග්ඟ්‍රයක් කරලා තියෙනවා ඔයගැන
@dunikarachini
@dunikarachini 9 ай бұрын
පුතම ධර්ම දේශනාව , පිරිනිවන් පෑ ස්තාන දෙක පිළිබඳවත් පැහැදිලි කිරීමක් කලහොත්, සතර ස්තාන දැක බලා ගැනීමට හැකි වෙිවි ....බොහෝම පිං
@travellingfootprints7495
@travellingfootprints7495 11 ай бұрын
❤❤❤ Damma gawesi hamuduruwoth me katawama kiynawa. ❤❤❤ Me Budun upan punyabumiya may....Sadu sadu 🙏🙏🙏
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 11 ай бұрын
මහියංගනය ප්‍රදේශය තියෙන්නේ ලංකාදීප කොටසේ තියෙන්නේ දඹදිව කොටස වූ උඩකොටසෙ නොවේ සුද්දා ලංකාදීප කොටස තිබූනගර දඹදිව උඩ කොටසටත් දඹදිව හෙවත් උඩ කොටසේ තිබු ගම්නගර ඉන්දියාව ට ගෙනගොස් ව්‍යජ දඹදිව සාදා මේ දේශය ලංකාව ලෙස නම් කර කල දැවැන්ත ඉතිහාසය විකෘති කරලා තියෙන්නේ අපේ මිනිස්සු දැන්වත් මේ ඇත්ත තේරුම් ගත යුතු වේ
@numberone-nz2uq
@numberone-nz2uq 3 ай бұрын
Ane poddak solos maha janapada lankave koheda thibbe kiyala map ekak dannako.😂😂😂😂
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 2 ай бұрын
වැදූ ලෙන ඇත්තේ බඹරගලයි සල් ගස ඇත්තේ බඹරගලයි
@PriyangikaNilmini-uu6wv
@PriyangikaNilmini-uu6wv 10 ай бұрын
Mali ..godak hoda wadasatahanak.oyata shaktiya labewa.mama mulinma mee sathya Dee danagatte ape DAMMA GAWESHE Swameen wahanse gen. Thawath perisaka hamuvema sathutak.
@alokamindrelaxingmusic2772
@alokamindrelaxingmusic2772 Жыл бұрын
මම බබරගල ගියා...එතන වෙන්න පුළුවන් 🙏🙏🙏
@dk4386
@dk4386 9 ай бұрын
සත්‍ය සැමදාම යටපත් කළ නොහැක එය නැවත ස්ථාපිත වනු ඇත එයයි මේ.
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 3 ай бұрын
ඉන්දියාවෙ ලුම්බිනියක් නැහැනෙ , නේපාලයෙ රුමින්දායි පිළිබඳ සැලකීමේදී පෙර බුදුවරු දෙදෙනෙකුගේද උපන් ස්ථාන මුල්කොට අශෝක ස්ථම්භ එහි අාසන්න භූමිවල තිබෙනව. ඔරිස්සාවෙත් ස්ථානයක් මෙහා සම්බන්ධව තිබෙනව. නිවැරදි ස්ථානය හඳුනා ගැනීම අදාල කරුණු විමර්ශණයෙන් විය යුතුයි..ගවේෂණය හොඳ දෙයක් .
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 Жыл бұрын
ඕම යං ඕම යං තෙරුවන් සරණයි මාත් බලල තවත් කෙනෙක් දැනුවත් වෙන්න මං මේ වීඩියෝ ශෙයා කරනව 👌👌👌
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
🙏🙏🙏
@fernandosandamali7774
@fernandosandamali7774 10 ай бұрын
Indiyawe akak kawafawathma..buduwenne siyaluma buduwarun pahalawana ape hela bime.pamanai
@dineshrathnayaka1288
@dineshrathnayaka1288 Жыл бұрын
Apa ධම්ම ගවේshe හාමුදුරුවන්ta pin සිද්ධිය wenna kalin dena gatta
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌
@batuwitamaithri9789
@batuwitamaithri9789 11 ай бұрын
ගොඩක් වටිනවා මේවගැන හොයන අපිදැන් ලංකාවේ නැනේ .ඔයාල කරන එව බලනවා තව අයට කියනවා යවනවා බලන්න මේව වෙනත් භාෂාවකින් දෙකකින් එවන්න පුලුවන් නම් මොනතරම් වැදගත්කමක් තියෙනවද
@SakwalaPawura
@SakwalaPawura 11 ай бұрын
ඉස්සරහට අනිවාර්යයෙන් බලමු ඒක
@uputaganeema
@uputaganeema Жыл бұрын
❤❤❤👍👍👍🙏🙏🙏😍😍😍😍
@lushoo13599
@lushoo13599 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@basuruoshada810
@basuruoshada810 9 ай бұрын
Sathya heliwewewa🙏🙏🙏🙏🙏
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
Sadu..Sadu..Sadu..🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 6 ай бұрын
තෙරුවන් සරනයි
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 Жыл бұрын
ගොතම බුදුන් උපන් නිවැරදි ස්ථානය වන්නේ එංගලන්තයේ ඇති බොමැඩට නුදුරු නගර විස්තරය අනූව එදා උරුවෙල අද පලාගල උරුලෑව පිහිටි සම්බොධියයි
@senawirathna6147
@senawirathna6147 10 ай бұрын
අමු පටලැවිල්ලක්නෙ එන්ගලන්තෙ කොහෙද බුදුන් උපන්නෙ..බෝමැඩක්..පසුව උරුවෙල් දනව්ව ලංකාවෙ..😂😮
@slsandilboy123
@slsandilboy123 10 ай бұрын
ඔයාගෙ ඔළුව කොහේ හරි වැදුනද අම්මපා
@Mahaadewa
@Mahaadewa 5 ай бұрын
❤❤❤❤මහාදේව❤❤❤❤
@manori1317
@manori1317 3 ай бұрын
atta hoda deyaki
@LakmalYT-wp4vs
@LakmalYT-wp4vs Жыл бұрын
Good Work ❤️🌼👏 මාව මතකයිනේ🤫🌝
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
🙏🙏 ow🙂
@ajithedirisinghe7346
@ajithedirisinghe7346 8 ай бұрын
එතකොට සුද්දා, මෙහෙ හිටිය, නිගන්ටයෝ, බමුණෝ ජෛන ආගම් කාරයෝ ටික ඉන්දියාවට ගිහිල්ල දැම්මද?
@SakwalaPawura
@SakwalaPawura 8 ай бұрын
එහෙම ගිහින් දාන්න අවශ්‍යතාවයක් නෑනේ .. මිනිස්සු නිවරදි දහම මොකක්ද කියලා හොයාගත්තනේ.. බුදුදහම වැලදගත්තනේ 😃 ඒකනේ ධර්මාශෝක රජු මුලු දඹදිවම බුදුන්ට පූජාකලේ.. ඉතින් අනිත් අය ඉබේම නැති වෙලා නිවරදි දහම වැලදගත්තා.. ඊට කලින් ඔය හැම කට්ටියක්ම මෙහෙ හිටියා ඒක ඉතින් පුරාවිද්‍යාවම සනාථ කරනවනේ.. 🙂..
@lasanthajayasooriya6419
@lasanthajayasooriya6419 10 ай бұрын
අපි අහල තියන මහියංගනේ 7 රියන් 12රියන් 30 රියන් 80රියන් වශයෙන් චෛත්‍යය හැදුවා කියලනේ නමුත් වෙනස 2023.09.24 මව්බිම පත්තරේ තියනවා
@sampathbandara4790
@sampathbandara4790 3 ай бұрын
❤❤❤❤❤❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
ඔක ජාතචෙෙතිය.
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@b.laksirikumara4041
@b.laksirikumara4041 9 ай бұрын
🙏🙏
@champaratnayake7181
@champaratnayake7181 10 ай бұрын
☸❤🙏👍⛳
@dilanlakshitha1746
@dilanlakshitha1746 9 ай бұрын
Mn nm dann widiyata siyalu budurajanan wahansela pahala wenne dabadiwa ...🙏
@kumarirathnayaka7354
@kumarirathnayaka7354 8 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@nirmaladesilva8326
@nirmaladesilva8326 9 ай бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
@user-sl9rw4sy7h
@user-sl9rw4sy7h 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍
@shanukapradeep5372
@shanukapradeep5372 10 ай бұрын
තිස්සමහාරාම දාගැබ ගැන විස්තර ඕන
@SakwalaPawura
@SakwalaPawura 10 ай бұрын
වීඩියෝ දෙකක් දාලා තියෙනවා බලන්න
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 9 ай бұрын
Niwaradi sthana dambandawa ape Saba ithihasaya soyana siyaludena ekwa sakachchakara idiripathkarannenam manawi.(purawidya gawesaka Jayarathna Pathirachchi,Damma gawesi himi athuluwa)
@jayanthaperera4187
@jayanthaperera4187 10 ай бұрын
Aththa Dana gannath Mona thatam pin kala uthuda. Obata me wada satahan digatam Gena yanna labewa
@wasananiranjalee2595
@wasananiranjalee2595 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐❤️
@user-zz9zw3gg6l
@user-zz9zw3gg6l 3 ай бұрын
siduhath kumara ipadune nuwara thel deniya babaragala .....ehi silumini saya a wagema wadu lena serama sellipi thiyanwa
@lasanthajayasooriya6419
@lasanthajayasooriya6419 10 ай бұрын
මහත්මයා මේ තොරතුරට (මහියංගන)අදාල 2023.09.24 මව්බිම පත්තරේ තියනවා බලන්න
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 9 ай бұрын
සිදුහත් කුමාරයා ⁣මේ හෙළ දීපයෙ ඉපදුනු කෙනෙක් නම් තෙවරක් ලංකාවට වැඩියා කියන කතාව ගැනත් වීඩියෝවක් කරන්න . ස්තුතියි .
@SakwalaPawura
@SakwalaPawura 9 ай бұрын
හෙලදිව හා දඹදිව ලෙස කොටස් දෙකක් තිබුනා, ලංකාවේ දකුණු ප්‍රදේශයට අතීත රුහුනු කලාපය තමයි හෙලදිව කීවේ , ඒ පිලිබදව ලොකු විස්තරයක් මූලාශ්‍ර ශාක්ශි එක්ක රාජ්සෝමදේව මහතා ඉදිරිපත් කරනවා.. ඒ ප්‍රදේශයට තමයි බුදුන්වහන්සේ පැමිනෙන්නෙ.. ඒ ගැන මූලාශ්‍ර එක්ක වීඩියෝ එකක් ඉදිරියට අරන් එනවා අනිවාර්යයෙන් ..
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
සල් ගස ගැනත් වීඩීයෝවක් ගේන්න
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 Жыл бұрын
නමුත් එංගලන්තයේ ඇති බොමැඩට නුදුරු නගර විස්තරය පුස්කොළ පොත අනූව බුදුන් උපන් නිවැරදි ස්ථානය වන්නේ දැදිගම කොටවෙහෙර යි ජාත චේතිය ජාතගම ලෙස එය දක්වා ඇත
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
ඔය පොත අපිට හොයාගන්න තියෙනවද ? Pdf එකක් හරි තියෙනවද ?
@aswidajayasekara4335
@aswidajayasekara4335 Ай бұрын
වර්තමාන කිරිවෙහෙර නේද සැබැ මහියන්ගනය
@SakwalaPawura
@SakwalaPawura Ай бұрын
නෑ නීලගිරිය
@aswidajayasekara4335
@aswidajayasekara4335 Ай бұрын
@@SakwalaPawura බොහොම ස්තුතියි
@IsanMadushanka-bz8zs
@IsanMadushanka-bz8zs 8 ай бұрын
Icmaninma me helabibe sathya vataheva minusunta
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
මෙම සියලුම ඉස්ථානගැන ධම්ම ගවෙිසී ස්වාමීන් වහන්සේ විස්තරකරන වීඩියෝරාසියක් බලල තියෙනවා ඔබගේවිස්තර කිරිමත් ඉතාමවටිනවා. ඔයරන්පිලිමතැන්පත් කිරිමම ප්‍රස්නයක්නොවෙයිද කිසිමධාගැබක උත්පත්තියටසම්බන්ද පිලිම තැන්පත් කරනැතනේද. එහෙමනම් බුදුන් ඉපදිම මෙහිසිදුඋනායැයි සතියහැකිය. ජාතචේතිය කැනීම්කර පුරාවිද්‍යවෙන්⁣ කිසිමප්‍රසිද්දියක් කරල තියෙනවද තවකරත් ඔච්චරයි පුරාවිද්‍යව තමයි ඔක්කොම සඟවන්නෙ.
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
මූලාශ්‍ර වල රුවන්වැලිසෑය තුලත් බුද්ධ චරිතයට සම්බන්ද සිදුවීම් ගොඩක් මේ විදිහට පිලිම විදිහට තියෙනව කියලත් කියනව..මෙතන විශේශත්වය මෙතන තියෙන්නෙ බුදුන්වහන්සේගේ උප්පත්තියත් ලුම්බිණියට සම්බන්ද දේවලුත් විතරක් තියෙන එක ..
@apegama5634
@apegama5634 6 ай бұрын
දැන් ලංකාවේ කී තැනක සිදුහත් කුමරු ඉපදිලාද ඉන්දිය ඉතිහාසයේ නොගැලපෙන තැන් සමග ලංකාවේ බුදුන්ගේ දේශය කියල පිලිගත්තද.ලංකාවේ නිවැරැදි ස්ථානය හදුගැනිම බරපතළ කරුණක්.වේවි
@SakwalaPawura
@SakwalaPawura 6 ай бұрын
බරපතළ කරුනක් වන නිසාමනේ කවුරුත් මේක මූලාශ්‍ර එක්ක හොයනවටවත් කැමති නැත්තේ කොච්චර ඉන්දියාව නොගැලපුනත්
@user-rh4qm6qp1h
@user-rh4qm6qp1h 5 ай бұрын
bambaragala sellipi tinawa neda...chitha nagaraya gana sandahan...
@antanpiries3650
@antanpiries3650 Ай бұрын
මෙතන ලුම්බ්නිය නම් බඹරගල මොකක්ද.යතාර්තය you tubචැනල් එකෙ අය කියනවා බඹරගල කියලා.ඔය දෙගොල්ලො කියන කොතනද හරිම තැන
@SakwalaPawura
@SakwalaPawura Ай бұрын
මේ මහියංගනය හා නාලන්දා ගෙඩිගෙය සම්බන්දව මූලාශ්‍ර එක්ක ගවේෂණ කරලා බලන්න. ඊට පස්සේ ඔයාටම තීරනේ කලෑකි කොතනද හරි කියලා, ඉදිරියට යතාර්තය නාලිකාව උනත් ඒක නිවරදි කරයි
@antanpiries3650
@antanpiries3650 Ай бұрын
මුලාස්‍ර කොහොමද හොයා ගන්නෙ පොඩ්ඩක් කියන්නකො❤️
@SakwalaPawura
@SakwalaPawura Ай бұрын
වීඩියෝ වල මූලාශ්‍ර දාලා තියෙනවා, ඒවා අන්තර්ජාලයෙන් ගන්නත් තියෙනව වෙනම ඕනිනම්
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 9 ай бұрын
🤣🤣🤣මේවට වෙනමොනා කරන්නද...මේ අපේ ගමෙත් නටබුන් තියනවා මට හිතෙන්නේ දේවදත්ත උපන් තැන ...ඇවිත් බලලා මොනාහරි කියන්න හොදේ...
@SakwalaPawura
@SakwalaPawura 9 ай бұрын
🙂එහෙම මේ හිතෙන හිතෙන ඒවට කතා කියන්න බෑ.. ඕනිම දේකට මූලාශ්‍ර තියෙන්න ඕනි .. අපි කතාකරන්නෙ මූලාශ්‍ර එක්ක මිසක් ඔය කරන්න කියනවා වගේ හිතලු එක්කනම් නෙමෙයි.. අඩු ගානේ වීඩියෝ එක හරියට බලලවත් කතාකරානම් තමයි හොද.. මොකද නැත්තන් තියෙන නොදැනුවත්කම තමයි පෙනෙන්නෙ 🙏🙂
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 Жыл бұрын
සිධත කුමාරගේ උපත සිදුවන්නේ සිව් හෙළයට අයත් දඹදිව කියන කොටසෙ වේ ලංකාදීප කොටසේ නොවේ
@sandunmalitha5446
@sandunmalitha5446 9 ай бұрын
ඔව් ඔබ නිවැරදියි
@supunhettiarachchi1622
@supunhettiarachchi1622 Жыл бұрын
කෝ එතකොට සල් ගස බඹරගල රජමහා විහාරය තියෙන්නේ මොනවාද ? බඹරගල රජමහා ව්හාරයේ තියන සෙල්ලිපි බොරුද
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
ඉස්සල්ල සල් ගහ කියන්නෙ මොකක්ද කියන එක මූලාශ්‍ර එක්ක අපි බලන්න ඕනි, බබරගල තියෙන සෙල්ලිපි බොරු නෙමෙයි.. බබරගලත් විශේශ තැනක් තමයි ඒ ගැන කිසිම සැකයක් නෑ තියෙන සෙල්ලිපි එක්ක. හැබැයි මේ හම්බෙන ශාක්ශි එක්ක ලුම්බිණිය බබරගලද කියන එකනම් ප්‍රශ්නයක්
@supunhettiarachchi1622
@supunhettiarachchi1622 Жыл бұрын
@@SakwalaPawura බබරගල රජමහා විහාරයේ තියනවා දරුවෙක් උපතක් සිද්ද වෙන සියලුම සාදක තියනවා ප්‍රසුත ලෙන එතම තියනව දරුවෙක් බිහිවූ පසු දරුවා පිරිසිදු කිරීමට ගත හැකි ජලය තියන පොකුණක් තවමත් ඒ සාක්ෂි තියනවා
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
දැනට ඔය ප්‍රශ්නෙට අපි උත්තර දෙන් නෑ..අපි බබරගල ගැන වෙනම වීඩියෝවක් ගේනවා.ඒ එක්කම දිගටම රැදිලා හිටියොත් එතන තියෙන ගැටලුව අවබෝධ වෙයි.. දැනට කොමෙන්ට් වලින් ඒ ප්‍රශ්නෙ මෙතන විස්තර කරන්න අමාරුයි පෙන්නන් නැතුව ඒ දේවල් ටික. පිලිගන්නවා ඒ දේවල් එතන තියෙන කතාව නමුත් මූලාශ්‍ර එක්ක එතන නෙමෙයි තැන..ඔය කියපු දේවල් ටික මෙතනත් තියෙනවා...අපිට මේක කරන්න වෙන්නෙ මූලාශ්‍ර එක්ක..
@supunhettiarachchi1622
@supunhettiarachchi1622 Жыл бұрын
@@SakwalaPawuraඕන තරම් සාක්ෂි තියනවා මුලාශ එක්කම ඔයට වැඩ් තොරතුරු බලන්න ඕනනම් යඨාර්ත කියලා නාලිකාවක් තියනවා
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
ඒක බලනවා... දැනට මේක ගැන තීරන ගන්න කලබල වෙන්න එපා..ඉන්න අපේ ඊලග වීඩියෝ ටික එනකන්... ඒවගෙත් අවසානේ හිතුනොත් බබරගලමයි හරිම කියලා එතනදි මේ ගැන කතාකරමු..
@user-kw1qm4fx8u
@user-kw1qm4fx8u 10 ай бұрын
තොපි බොරු ඉතිහාසයක් හදනවා
@SakwalaPawura
@SakwalaPawura 10 ай бұрын
කියල තියෙන ඒවා මූලාශ්‍රත් එක්කම දාලා තියෙද්දි ඇයි මේ තරම් ද්වේශයක් 🤔..
@slsandilboy123
@slsandilboy123 10 ай бұрын
​@@SakwalaPawuraපිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නෙ නෑනෙ මල්ලි
@user-kw1qm4fx8u
@user-kw1qm4fx8u 10 ай бұрын
පුස්කොල පොත් උඹලා කියෙව්වේ කොහින්ද
@SakwalaPawura
@SakwalaPawura 10 ай бұрын
කියවපු පුස්කොල පොත දාලත් තියෙද්දි තියෙන්නෙ මොකක්ද කියලා පෙන්නලත් තියෙද්දි කොහෙන්ද කියෙව්වේ අහන්නේ ඇත්තටමද නැත්තන් වීඩියෝ එකවත් හරියට බලන් නැතුවද 🤔
@slsandilboy123
@slsandilboy123 10 ай бұрын
ඇයි දැන් ඔයා ගහගන්න වගේ කතා කරන්නෙ. ඔය භාෂා ශෛලිය මෙතනට අශෝභනයි
@mkudugama2880
@mkudugama2880 9 ай бұрын
🙏🙏🙏
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
තියෙන විදිහට පින්කරන්නෙ කොහොමද?
56:35
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН