බස්වල කාන්තාවන්ට කරදර කරන පිරිමින්ට විනුලිගෙන් පාඩමක් | Dharani

  Рет қаралды 855,921

TV Derana

TV Derana

2 жыл бұрын

බස්වල කාන්තාවන්ට කරදර කරන පිරිමින්ට විනුලිගෙන් පාඩමක් | Dharani
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 617
@ayoddyapatali9992
@ayoddyapatali9992 2 жыл бұрын
ධරණි දුන්න පණිවිඩේනම් කෙල්ලෙක්ගෙ ජීවිතේට ගොඩාක් වටිනව ..👍👍👍👍❤❤❤
@sudeshanaruwamantha3857
@sudeshanaruwamantha3857 2 жыл бұрын
රංගනයක් වුනත් සමාජෙට හොඳ පණිවිඩයක් දෙනවා
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
අනේ මේක නම් ඇත්තම ඇත්ත.. මේ කොටස බලපු හැම කෙල්ලෙක්ම අදින් පස්සෙවත් කරදරයකදි කටවහන් ඉන්නෙ නැත්තම් හොදයි.. මොනව වුනත් මේ Drama එකෙන් මේ දීපු ආදර්ශය නම් අගය කරන්නම ඕන.. මේ වගේ දේවල් සමාජයේ කොච්චර නම් වෙනවද,,,
@madhusankananayakkara4210
@madhusankananayakkara4210 2 жыл бұрын
Oke anek paththath wenawa
@gamingpissa9040
@gamingpissa9040 2 жыл бұрын
Ane ow ow ema karai kiyala thamai baya oya wage deyak wenawanam gassa gassa puka denawa arenna wirudda wenna puruddak dan inna wal wesiyonta na mahalokuwata ara aithiwasikam kiyai me aithiwasikam kiyai wate yannathi 1 wesiyek na podi unge idan ekai
@dineaskumara2155
@dineaskumara2155 2 жыл бұрын
ඔවු නේද විනිලු නියමයි නේද 😍😍😍😍👈
@maduwanthi5403
@maduwanthi5403 2 жыл бұрын
Sahathika aththa
@janithalanders2320
@janithalanders2320 2 жыл бұрын
Eka nam hodai
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
ධරණි කතාවේ අද කාලේ ජීවත් වෙන කෙල්ලන්ට මාරම වටිනා ආදර්ශ දෙන්නේ විනුලිගේ චරිතෙන්,එයා තමයි කතාවෙ නියම ධරණිය.අනික එයා පෙනී හිටියේ එයා වෙනුවෙන් නෙවෙයි සියලු ම කාන්තාවන් වෙනුවෙන්.ඒ දේට නම් respect මැණික 🥰ඒ වගේම කාන්තා පාර්ශ්වයටම වටිනා ආදර්ශයක් දෙන විදියට විනුලිගේ චරිතේ මෙහෙම ලිව්වට thanx director,ඒ චරිතෙට තාත්ත්වික ව අති විශිෂ්ට රංගනයෙන් දායක වීමට විනුලි අක්කේ ඔයා ට තියෙන හැකියාව ද අගය කරමි,ඔයා නියමයි කෙල්ලේ 🔥👌ආදරෙයි හැමදාමත් ❤️❤️
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
මේකේ අනිත් පැත්තත් තියෙනවා සමහර ගෑනු අය ඉන්නෝ හිතලා ඕනකමින්ම මේ දේවල් වලට ඉඩ දෙන අය කැමති අය මටත් මේ ගැන අත්දැකීම් තියෙනෝ ඒකයි කියන්නේ😁😁😁
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
@@nipunageethanjana3414 අහ් මේ අර "ගොබ්බ ජීවිත""ගොබ්බ ජීවිත ගගා" එකම reply එක මේ C's එකේ ගොඩක් comments අස්සෙ දදා ගියපු කෙනා නේද?😂😂😅🤔
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
@@nipunageethanjana3414 ඔව් ඉතින් මං එහෙම පැත්තක් නෑ කියලා,මෙතන කියලා නෑනෙ😅😅ඔව් සමහර ගෑනු අයගෙන් පිරිමි අයට එහෙම වෙනවා, හැබැයි බොහෝ වෙලාවට ඒ දේ වෙන්නේ ගෑනු අයට,පොඩි පිරිමි ලමයි ගෑනු අය ඉතින් අතවරයට ලක් වෙනවා,ඒත් වයස් භේදයක් නැතුව ගෑනු අයට තමයි අතවර,දූශන හැමදේම වැඩිපුර සිද්ධ වෙන්නේ.ගෑනු පිරිමි දෙපාර්ශවයේම නරක අය ඉන්නවා, එතනින් වැඩිපුරම බලපෑමක් එල්ල වෙන්නේ ගෑනු අයට
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
@@promodibhagya9696 අහ්,ඔව් ඔව් තාම මතකයි නේද ඒක😆😆😆😆
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
@@promodibhagya9696 ඒක ඇත්ත නමුත් පිරිමි අයට ගෑනු අයගෙන් එහෙම අතවර වෙනවා කියන්නේ ඒ ගෑනු අය ගොඩක් නරක අය විය යුතු බවයි මගේ අදහස හැමෝම නෙමේ සමහරු .එහෙම පිරිමි අය කොහොමත් නරක අය බව අපි දන්නවා නේ ඉතින්😁😁😁😁කොහොම වුනත් මම ගෑනු අයට ගරු කරනවා❤️❤️❤️
@theekshananikeshi8257
@theekshananikeshi8257 2 жыл бұрын
විනුලිට ආදරේ අය කෝ ❤
@Panchi180
@Panchi180 2 жыл бұрын
අනිවාරෙන් අපි හැමෝම එයාට ගොඩක් ආදරෙයී❤️❤️❤️
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
Gobba jiwitha😆😅😂😉
@mrrush964
@mrrush964 2 жыл бұрын
@@nipunageethanjana3414 😅
@hiruniherath2978
@hiruniherath2978 2 жыл бұрын
,අපී
@isuru8080
@isuru8080 2 жыл бұрын
මාත් ආදරෙයි විනුලිගෙ කුම්කුවලට 🤣🤣
@sethninayomi2487
@sethninayomi2487 2 жыл бұрын
මේ කතාව ගොඩක් ආදර්ශමත්. සමහර එවුන් ඉන්නවා ගෑණුන්ගෙ ඇඟටම එනවා. ගහල එළියට දාන්න ඕනෙ උන්ව.😂
@ishanjayaweera9073
@ishanjayaweera9073 2 жыл бұрын
Math jak gahanawa
@ayodyajanasankani8892
@ayodyajanasankani8892 2 жыл бұрын
ඔව් උන්ට ගහන්න නෙවෙ මරන්න ඔනි 😡😡😡
@milinimadumali9380
@milinimadumali9380 Жыл бұрын
@@ishanjayaweera9073 thoge ammata gahapan jak
@ishanjayaweera9073
@ishanjayaweera9073 Жыл бұрын
@@milinimadumali9380 mokada katata oneda uranna.
@ishanjayaweera9073
@ishanjayaweera9073 Жыл бұрын
@@milinimadumali9380 kiyawannepa thoge puke erala gannethuwa innawa
@dilinimadushika2342
@dilinimadushika2342 2 жыл бұрын
සහතික ඇත්ත ඒත් අවාසනාවකට මෙහෙම කතා කරන්න කෙල්ලෙක් ට බැරි වෙන එකයි හේතුව💔
@dilinimadushika2342
@dilinimadushika2342 2 жыл бұрын
@@gayathriperera5874 ow oya hari
@Yenu912
@Yenu912 2 жыл бұрын
ehema katha karana kello nattema na innwa habai adui
@lakshalapramodi6152
@lakshalapramodi6152 2 жыл бұрын
@@gayathriperera5874 ඔව් ඔයාගෙ කතාවට මාත් එකගයි..හැබැයි විනුලි කතා කරද්දි එයාගෙ කතාව ඇත්ත අපිටත් කරදර කරා කියන්න කට්ටිය ඉදියා..ඒත් අපි කතා කරොත් අර මනුස්සයා කතා කරපු විදිහට අපි වැරදියි වගේ මිනිස්සු බලන්නේ..අපි තනි වෙනෝ එතකොට...මොකද ඔහොම කරන මිනිස්සුන්ට කතා කරන්න කටට වචනත් එනවා හොදට...අර මිනිහා කතා කරද්දි විනුලි ට කතා කරන්න පුලුවන් උනා..ඒත් අනන්තවත් තව ගොඩක් අය අසරණ වෙනවා...මමත් කට වහගෙන පැත්තකට වෙන කෙනෙක් නෙමෙයි..අයකට්ටක් හරි අරගෙන අනිනවා මම නම්..මමත් කතා කරලා තියනවා..මම දන්නෙ නැති අදුරන්නේ නැති කෙල්ලෝ වෙනුවෙනුත් බස් වල ඕනි තරම් කතා කරලා තියනවා..අනේ මන්දා කවදා දවසක කෙල්ලෙක් ට නිදහසේ පාරෙ බැහැලා යන්න ලැබෙයිද කියලා..
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
Gobba jiwitha😆😅😂😉
@cmbysandhu
@cmbysandhu 2 жыл бұрын
මම නම් කතා කරල තියේ කෙල්ලෙක් විදියට..මටත් මගේම යාලුවෙක්ටත් වෙනකොට...ඕම කරන එවුන්ට පෞරුෂයක් නෑ..බය නොවී කතා කරන්න..උන් බයයි කතා කරන උන්ට
@anutraanutra7835
@anutraanutra7835 2 жыл бұрын
අද සමාජේ පුංචි මල් කැකුලු සදහටම නිහඩ වෙන්නේ ඒ වරද දැක නිහඩව ඉන්න නිසා තමයි .....එහෙම තමයි වෙන්න ඕනේ
@irushiumanda168
@irushiumanda168 2 жыл бұрын
මමත් ඇන්න දවසක් කුඩෙන් තරු විසි වෙන්න.ඊට පස්සෙ මාරු උනා නිකන් පස්ස ගිනි අරන් වගේ
@Shamu22
@Shamu22 2 жыл бұрын
ඇත්ත මම නම් මේ කතාවේ ආසම චරිතය තමා විනුලි🥰💪🏻🙏🏻
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
මගෙත් ආසම චරිතය 🤗කතාවේ ඉන්න ආදර්ශමත්ම,ආදරණීය චරිතයක් සහ සුපිරි ම චරිතය.🔥👌👊ඒ වගේම actin, dancing, fighting ඒ ඕනම දේකට ඔට්ටු මාරම talented කෙල්ලෙක්.👌👌
@Shamu22
@Shamu22 2 жыл бұрын
@@promodibhagya9696 ow
@yyyghpp
@yyyghpp 2 жыл бұрын
@@Shamu22 army
@yaksok_12
@yaksok_12 2 жыл бұрын
@@Shamu22 army 💜️💜️💜️
@yaksok_12
@yaksok_12 2 жыл бұрын
@@Shamu22 ඔන්න ඔයාව subscribe කලා
@amalkawasana9763
@amalkawasana9763 2 жыл бұрын
දවසක් මාත් ස්කූල් ගිහින් එද්දි ඔහොම දෙයක් උනා..මං ගොඩක් බය වෙලා හිටියෙ ගෑනු කෙනෙක්වත් හිටියෙ නෑ ලගපාත.. වාසනාවකට පිටිපස්සෙ ශීට් එකේ හිටපු මාමාට තේරුනා..ඊට පස්සෙ එයා කතා කරලා කිව්වා දුව ඔයා මෙතෙන්න එන්න කියලා අර මනුස්සයට බැන්නා..මං ඒ මනුස්සයගෙ දුවෙක් වගේ හරියට වයස බලද්දි.😞😞... එදා ඉදලා පිරිමි කෙනෙක් ගාව වාඩිවෙන්නෙවත් නෑ වාඩිඋනත් පුලුවන් තරම් ඈත් වෙනවා.පොඩ්ඩක්වත් ගෑවෙන්න්වෙවත් නෑ ඒ තරම් බයයි
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
හ්ම් ඔයා කිව්වත් වගේ ඔයාගේ වාසනාවකට ම තමයි ඒ uncle ඒ දේ තේරෙන්න නැත්තේ, ආපහු කවදා හරි එහෙම අවස්ථාව කට මූණ දෙන්න වුණොත් බය වෙන්න එපා .බස් එකක ඔහොම පිරිමියෙක් කරදරයක් කරන්න ආවොත් හිතා තමාම ඇගේ ගෑවි ගෑවි යන්න ආවොත් හැට්ට කට්ටකින් හරි අනින්න.සෙනග හිටියට කමක් නෑ ලැජ්ජා,බය පැත්තකට දාලා හොද වයින් කම්මුල් පාරක් හරි සෙරෙප්පු හරි දෙන්න,එතකොට ආයේ උන් එන්නේ නෑ,මට තාම එහෙම අත්දැකීම් නෑ, හැබැයි දෙයක් මට වුණොත් නම් මම ඔයාට කිව්ව විදියට මම නම් කරනවා.මෙන්න මේ video එකේ මේ අක්කා කියනවා වගේ ඔහොම දෙයක් අපිට වෙනකොට අපි කරබාගෙන නිකං හිටියොත් ඔය අසහනකාරී හැතිකරේ අපේ කරේ යන්න එනවා
@malishaparindya1816
@malishaparindya1816 2 жыл бұрын
Ow මටත් scl yaddi oma wela tiye.etota chuti nisa godak baya una.mat eda idan pirimi aya laga idaganne na.habai dan nam mn sadda natuwa inne na.සමහර pirimi ayat dakkat nodakka wage innawa mn oni taram dakala tiye.ema නොවන hoda ayat innawa.
@piyumikasewwandi7825
@piyumikasewwandi7825 2 жыл бұрын
@@malishaparindya1816 mokada kare oya ita passe😆😅😂😉
@user-cr8th7xc6r
@user-cr8th7xc6r 5 ай бұрын
​@@promodibhagya9696ඒක ඇත්ත මමත් නිකන්නම් ඉන්නෑ
@villagesecret2556
@villagesecret2556 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් සමාජ ගත කරනවට.බස් එකක හිටගෙන යන්න බෑ...ඉදගෙන ගියොත් වැඩි දුරක් යන්න බෑ එහෙන් මෙහෙන් අල්ලනව.පුදුම වදයක් විදින්න වෙන්නෙ ගමන ඉවරවෙනකන්.සමහරක් පිරිමි නිසා අනෙක් හොද පිරිමින්ටත් ලැජ්ජාවක්.පිරිමි කමටත් අගෞරවයක්.
@anusharathnayake5961
@anusharathnayake5961 2 жыл бұрын
ධරණි කියන්නේ හරිම ආදර්ශවත් කතාවක්. ❤️
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
Redda😆😅😂😉gobba jiwitha owa😆
@isuru8080
@isuru8080 2 жыл бұрын
🤣🤣🤣
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
@@isuru8080 😆😅😂😉
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
රෙද්දක්
@dancingdharamapale2413
@dancingdharamapale2413 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@mishfernando4840
@mishfernando4840 2 жыл бұрын
මටත් තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි ඔය වගේ කරදරයක් වෙනකොට ඇයි ගෑනු ළමයි නිහඬව බලන් ඉන්නේ කියලා, අත දිග ඇරලා හොඳ කනේ පාරක් දෙන්නැතුව...
@nadeekumari9937
@nadeekumari9937 2 жыл бұрын
මටත් ඔහොම සිද්ධියක් උනා එදා වෙච්ච දේ ජීවිතේ ට අමතක වෙන්නේ නෑ
@methmadasanayaka2808
@methmadasanayaka2808 2 жыл бұрын
දැන් තියෙන තත්ත්වේ එක්ක මේ වගේ මිනිස්සු එකෙන් හෙනට ප්‍රයෝජන ගන්නවා... මේ වගේ මිනිස්සුන්ට මෙහෙම දඩුවම් දෙන්න ඕනි...
@rashmishashini5850
@rashmishashini5850 2 жыл бұрын
ගෑනු කෙනෙක්ට රැකවරනයක් දෙන්න බැරි පිරිමියෙක් කොහොමද තාත්තා කෙනෙක් වෙන්නෙ......ඒක නම් හිතටම වැදුනා...නියම දෙබස ❤
@saraamadushani1718
@saraamadushani1718 2 жыл бұрын
මේක ලියන කෙනාට බැනලා වැඩක් නෑ. මේ කතාවෙ වරදක් නොකර නිරපරාදෙ කවුරුත් ගුටි කෑවෙ නෑ.මෙහෙම මිනිස්සු ඕන තරම් ඉන්නව. ඔය දේවල් හැමෝටම වෙනව. සද්ද නොකර ඉන්නකන් මේව නවත්තන්න පුලුවන් දේවල් නෙවෙයි.
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
Gobba jiwitha😆😅😂😉
@yosh000
@yosh000 2 жыл бұрын
@@nipunageethanjana3414 හැම එකටම ඕක දාලා.. උඹ නම් ගොබ්බ ජිවිතයක් වගේ 🤣🤣🤣ashnakarya
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
@@yosh000 😆😅😂😉
@piyumikasewwandi7825
@piyumikasewwandi7825 2 жыл бұрын
Me kathawa liyana eka piriminge balahathkarakam walata lakwechca leek😆den u pirimingen paliganda hadanne😆😅😅😅😂
@sagarasampath5047
@sagarasampath5047 2 жыл бұрын
නියමයි විනුලි එහෙම තමයි වෙන්න ඕන හැම කාන්තාවක්ම 👍👍👍👌👌👌🙂🙂😁😁😁
@menusharashini2168
@menusharashini2168 2 жыл бұрын
ගොඩක් හොද ආදර්ශයක් හැම කාන්තාවක්ටම
@fathihajra8583
@fathihajra8583 2 жыл бұрын
හ්‍ර්ර්🤩😅🤣😁
@isuru8080
@isuru8080 2 жыл бұрын
🤣🤣🤣🙏
@menusharashini2168
@menusharashini2168 2 жыл бұрын
@@isuru8080 AI Hina 🙄
@isuru8080
@isuru8080 2 жыл бұрын
@@menusharashini2168meka moda kathawak
@menusharashini2168
@menusharashini2168 2 жыл бұрын
@@isuru8080 Ane MN da
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
සත්තකින්ම ඇත්ත සමහර පිරිමි නිසා බස් වල විතරක් නොමෝයි තව බොහොමයක් තැන් වල ඔය දෙවල් වෙිනවා වෙිනුලි අද මුළු ලොකේටම කියලා දුන්නා ගැනියක් විදියට ඒ මොහොතේම කර ඔන මොන වගේ දෙයක්ද කියලා දැන් මෙික දැකලා දෙන්න තියෙන්නේ බය නැතුව කන පැලෙන්න
@dulmininimesha4458
@dulmininimesha4458 2 жыл бұрын
මේ කතාව අත්ත මෙහෙම කතා කරන්න අපි බයයි නමුත් අද ඉදලා මේ විනුලි අක්කි වගේ ඕනම තැනක බය නැතුව කට ඇරලා කතා කරන්න පුරුදු වෙන්න ඕන මේ දේවල් වලට විනුලි අක්කි හොද ආදර්ශයක් ❤️❤️
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
ඒක නම් ඇත්ත විනුලියෝ බස් එකක යන්න බැහැ හේතු කරන්න එන එවුන් නිසා හරිම කරදරයි මම නම් බස් එකේ යද්දී හැට්ටා කටුවක් අතේ තියාගෙන යන්නෙ
@kavindi1340
@kavindi1340 2 жыл бұрын
Athtamada 😀😀
@gimhanipathirana7866
@gimhanipathirana7866 2 жыл бұрын
eeka maru vadee.😂😁👍
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
ඒක මරු වැඩේ👍👌😅
@sheharanethu8301
@sheharanethu8301 2 жыл бұрын
මමත් අන්න ඒකයි.දවසක් දුන්නා එකෙට්ට හැට්ට කට්ටෙන්😁😂😂😂
@ishugamage9908
@ishugamage9908 2 жыл бұрын
😁😉
@chandranikadupitige6035
@chandranikadupitige6035 2 жыл бұрын
මමත් ඔය වගෙ තත්ත්වයට පත් වුන අවස්ථා තිබුන.. සමහර පිරිමින්ට මම කෑගහල බැනපු අවස්ථා තිබුන .එහෙම කලාම ලැජ්ජාවට පත් වෙලා අතරමඟදි බස් එකෙන් බහිනව. මගෙ හෑන්ඩ් බෑග් එකේ ඉඳිකටුවක් තියාගෙන ඉන්නෙ මම. වදයක් වෙන එකාට ඉඳිකටුවෙන් අනිනව මම. ලැජ්ජාවට මොනවත් නොකියා වෙන තැනකට යනව. ඇයි ඉතින් එහෙම කලේ ඇයි කියල මගෙන් අහන්නත් බැහැනෙ ..ඒ වගෙ පාඩම් උගන්වන්න ඕන එහෙම වුන්ට. සෙනඟ වැඩි කමට ඇඟේ වදිනවද උවමනාවෙන් ඇඟේ වදිනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් .
@tharindulakshan7701
@tharindulakshan7701 2 жыл бұрын
Respect
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
ආසායි ම්න් විනුලිට එයාගෙ සැබෑ life eka වගේම කතාවෙත්..මරු විනුලියෝ..❤️✌️💪💪👈
@dini1512
@dini1512 2 жыл бұрын
සමාජයට ගොඩාක් අාදර්ශ සම්පන්න බලන්න වටින කතාවක්.
@sldreams2646
@sldreams2646 2 жыл бұрын
නියම ආදර්ශ පාටයක් නියමයි.....ඇත්තටම අද සමාජයට මේ වගේ කෙල්ලෝ ඕනේ... නියමයි ඇත්තමයි....නිමයම මාතෘකාවක්...
@user-mk4pl8ze8q
@user-mk4pl8ze8q 2 жыл бұрын
කතා කරන කෙනා විතරයි හැබැයි හැම තැනම තනි වෙන්නෙ. ⁣මම දවසක් කතා කරලා මට ඒ මිනිහා කිව්වා "ඇයි ඔයාට ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න" කියලා. කරදරේ උන ගෑනු කෙනාවත් කට ඇරියේ නැහැ.බස් එකේ ඉන්න ගෑනු ටික එකතු උනානම් ඒ වෙලාවට හරි
@hdhdh5096
@hdhdh5096 2 жыл бұрын
egeni ekata kemathi wenna ethi halo
@isuru8080
@isuru8080 2 жыл бұрын
Mewata kamathi ayath innawa. Anith 1 samahara gaanu pirimi ge ange athillenawa. Oya akamathi nam oya baninna. E..th hama gaanima pirimi ange hapenawata akamathi na. Mn ehema dewal o.natharam dakalq thiyenawa. Samahara welawata kelloma ape ange gaawenawa.
@user-mk4pl8ze8q
@user-mk4pl8ze8q 2 жыл бұрын
@@isuru8080 ඒක ඇත්ත
@user-mk4pl8ze8q
@user-mk4pl8ze8q 2 жыл бұрын
@@hdhdh5096 hm
@piyumikasewwandi7825
@piyumikasewwandi7825 2 жыл бұрын
Oya genu ehema ekathu wenne ne wasthuwe☺
@ajanthaherath2987
@ajanthaherath2987 2 жыл бұрын
මෙහෙම තමා වෙන්න ඔින ආදර්ශමත් විඩියෝව සැම නොහොබිනා චරිතයකටම බලන්න ලැබෙිවා
@isuru8080
@isuru8080 2 жыл бұрын
මාත් වල් 🤣🤣
@yosh000
@yosh000 2 жыл бұрын
@@isuru8080 ඉතින් nattanada whotto kynne apita🤣🤣🤣
@isuru8080
@isuru8080 2 жыл бұрын
@@yosh000 ඔව්😂😂
@sliyapriyantha2290
@sliyapriyantha2290 2 жыл бұрын
සුපිරි වේනුලි ආඩම්බරයි ජයවේවා ...
@dineaskumara2155
@dineaskumara2155 2 жыл бұрын
නියමයි විනිලු යෝ 😗😗😗😗😗👈😍😍😍😍😍😍👈💕💕💕💕💕😍😍😍❤❤❤❤
@sadeepamadushan416
@sadeepamadushan416 2 жыл бұрын
Jh
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 2 жыл бұрын
👌සාමාජෙවෙන ඇත්තම කතාවක් නියමයි
@pasindudilhara2990
@pasindudilhara2990 2 жыл бұрын
නියමයි විනුලියෝ🤘💕
@shrihanmario2112
@shrihanmario2112 2 жыл бұрын
💓💕
@shrihanmario2112
@shrihanmario2112 2 жыл бұрын
24
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
මමත්නන් දීලා තියනවා .තුන් දෙනෙකුට දුන්න .එකෙකුගෙ ෂර්ට් 👕 එකේ බොත්තන් සේරම ඇදලා කඩලා දැම්මා මහව බස් ඉස්ටැඩ් එකේ.අන්තිමට ඌ නතර උනේ මහව පොලීසියේ .අනික පුත්තලමේ යද්දී බස් එකේ.අනික නුවර යද්දී .මන් නන් අහ ,අහ ඉන්නෙ නෑ .හොදට බලනවා ඒක දැන, දැන කරනවානන් එතනම අල්ලගෙන කන පැලෙන්න දෙනව.😄😄😄 ඕනම කාන්තාවක් එහෙම දෙයක් උනොත් සෙනග ගොඩේම කන් රත් කරන්න .😁
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 2 жыл бұрын
අප්පෝ එහෙම කරන්ඩ එපා. ගෑණු හැමදාම පිරිමින්ට යටත් වෙලා ඉන්ඩ ඕනෙ. පිරිමි මොනව කරත් අපිට අපේ ආසාවල් සංසිදුවගන්ඩ ඕනෙ හැමදාම.
@wasanaabesingha5391
@wasanaabesingha5391 2 жыл бұрын
@@user-gl3wk8yz9s හපෝ වැඩේට යටත් වෙලා ඉන්න ඕනිම මනුස්සයෙක් යටත් වෙලා ඉන්න ඕනි තමන්ගෙ අම්මටයි තාත්තටයි විතරයි 😏😏
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 2 жыл бұрын
@@wasanaabesingha5391 aniwaren
@umindaishara7116
@umindaishara7116 2 жыл бұрын
දරනි ගෙ පුංච්ට ගියා නම් හරි
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
@@user-gl3wk8yz9s මේ මොකෙද්ද මේ හැම චැට් එකකම මේ වගේ ගොන් කාලකන්නියෙක් දෙන්නෙක් ඉන්නවමැයි
@himashamaduranga5045
@himashamaduranga5045 2 жыл бұрын
හරි කොල්ලෙක් නම් ඔය වගේ වැඩ කරන්නේ නෑ 😅
@theekshananikeshi8257
@theekshananikeshi8257 2 жыл бұрын
මාරම ආදර්ශමත් කතාවක්
@rusirujithmal5157
@rusirujithmal5157 2 жыл бұрын
ලබ්බ
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
Gobba jiwitha😆😅😂😉
@__xo2777
@__xo2777 2 жыл бұрын
😅😅
@isuru8080
@isuru8080 2 жыл бұрын
😁😁😂🤣🤣😆
@tinula
@tinula 2 жыл бұрын
නාට්‍යයකට නොවී ඇත්තටමත් ඔහොම නැගිටපල්ලා. රාජපක්ෂ රෙජමයට විරුද්ධවත්
@ruwansiridealwis3500
@ruwansiridealwis3500 2 жыл бұрын
බේබි නලවන්න ගියහම ඔය කාන්තා විමුක්තිය කැලේ
@HPTMusic90
@HPTMusic90 2 жыл бұрын
සිරාවටම..මේ කතාවෙන් හැම කෙල්ලෙක්ටම ලොකු දෙයක් ඉගෙන ගන්න පුලුවන්..මොකද අද කාලේ.බස් එකක යද්දී අනන්තවත් ඔය වගේ දෙවල් වෙනවා..ඒත් අසරණ කෙල්ලෝ මොකද කරන්නේ,බයට,ලැජ්ජවට ඔහේ යනවා,ඒ වෙලාවට කොච්චර අසරණ වෙනවද..හැමෝම හිතන්න..කොල්ලෝ මචන් අපී හැදෙන්න ඕනී ඒ වගේ දෙයක් දැක්කොත් අපි හරි කතා කරලා කියන්න ඕනී..මොකද අපිටත් සහොදරියෝ,අම්මලා ඉන්නවනේ..
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
Respect සහෝදරයා🙏🙏ඔයාලා වගේ හිතන කොල්ලො ඉන්න එක ගැන නම් අවංකවම ඇත්තටම සතුටුයි.
@HPTMusic90
@HPTMusic90 2 жыл бұрын
@@promodibhagya9696 මටත් අක්කා කෙනෙක් ඉන්නවා,අම්මා කෙනෙක් ඉන්නවා,එයාලට මෙහෙම දෙයක් උනොත් ඒ වෙලාවට එන ,මානසික පිඩනය,අනිත් කෙල්ලන්ටත් එනවා,හැම කෙල්ලොම එක වගේ නෑ,,කොච්චර අසරණ වෙනවද..අපි කාන්තාවන්ට ගරු කරන්න ඕනී..අපි ඉපදුනේ කාන්තවකගේ බඩේ..ඒ අම්මා..අනිත් කෙල්ලොත් කවදා හරි අම්මලා වෙනවනේ..හොද දේවල් කරොත් කවදාවත් වරදින් නෑ..ඔයාලත් මේ වගේ දෙවල් කොහෙදි හරි දැක්කොත් අනිවාර්යයෙන්ම බය නැතුව කතා කරන්න..එතකොට ඔයාලාගේ හයියට ඕනී තරම් අය එයි .කතා කරන්න බය උනොත් හැමදාම..ඔයවගේ දේවල් වලට මුණ දෙන්න වෙයි .බුදු සරණයි
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
@@HPTMusic90 අනිවාර්යෙන්ම සහෝදරයා👍ඒ ඔයා මට ඒ කිව්ව වචන ටිකට thanx🙏ඔයා කිව්වත් අපිට වුණත් ඔය වගේ දේවල් කවදාම හෝ දවසක වෙන්න පුළුවන්,එහෙම දෙයක් මට වුණොත්,වෙන කාට වෙනවා හරි දැක්කොත් හිතේ හයිය ඇති කරගෙන බව නැතුව කතා කරනවා,හිතේ හයිය ඔහොම අවස්ථාව කට අපි ඕනි කෙනෙකුට මුහුණ දෙන්න පුළුවන්,කෙල්ලෝ අපි මේ වුණාම මේ සමාජයේ එහෙම තමයි ජීවත් වෙන්න ඕනි. එහෙම වුණේ නැත්තං ඔය සමහර නිවට පිරිමින් ගාව හැම ගෑනිම අතකොලුවක් වෙනවා විතරයි. දෙයක් කියන්නම් ඔයාලා වගේ හිතන පිරිමි ලබන ගෑනු අය නම් හරිම වාසනාවන්ත යි😊ඔයාලා වගේ හිතන අයට තමයි අම්මෙකුට හොඳ පුතෙක්,සහෝදරියකට හොඳ සහෝදරයෙක්,කෙල්ලෙකුට අවංක ප්‍රේමවන්තයෙක්,බිරිඳ ට සහ දරුවන්ට හොඳ ස්වාමිපුරුෂයෙක්, හොඳ තාත්තා කෙනෙක්,නියම ආරක්ශයෙක් වෙන්න පුළුවන්. එහෙම අයටයි නියම පිරිමි කියලා කියන්නෙ.එහෙම පිරිමියෙක් විදියට හැමදාමත් ඉස්සරහට ජීවත් වෙන්න සහෝදරයා.කවදාවත් වරදින්නෑ.බුදු සරණයි🙏🙏
@chenukasenevirathne6167
@chenukasenevirathne6167 2 жыл бұрын
Eka aththa Machan. API Hari me dewal nawathanna ona.
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
Redda Thalia😆gobba Juanita😆😅😂😉
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 2 жыл бұрын
මන් නම් ලෙසියෙන් අත අරින්නෙ නෑ ඔහොම පිරිමි . අනිවාර්යයෙන් බනිනවා හයියෙන්ම. අම්මෝ මම නම් කුණුහර්පෙනුත් බැනලා තියෙනවා කාලකණ්නි
@dancingdharamapale2413
@dancingdharamapale2413 2 жыл бұрын
matath asai oyge pukata hettu wenna🤣🤣🤣🤣
@__xo2777
@__xo2777 2 жыл бұрын
දැරනි Real life mod edition😅😅💔
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
@@dancingdharamapale2413 අනේ ඉතින් උබලා වගේ පිරිමි 😂😂
@SamsungM-jc3vw
@SamsungM-jc3vw 6 ай бұрын
ආඩම්බරයක්
@SamsungM-jc3vw
@SamsungM-jc3vw 6 ай бұрын
සපිරි
@lakshan2002
@lakshan2002 2 жыл бұрын
සුපර් එක්සලන්ට්, අපිත් අනන්තවත් ඔය සිද්දි දැකල තියෙනවා
@k.mranjithpushpananda7894
@k.mranjithpushpananda7894 2 жыл бұрын
සමහර. පෞද්ගලික බස් රථ වල ආසන පේලි 5ක් සවිකර ඇත. 1ක් අයකුටවත් සිට ගෙන ගමන් කල නොහැක. මෙවෙනි මාධ්‍ය තරයේ හෙලා දකිමි.
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 2 жыл бұрын
මෙවැනි බස් යෙදවීම තරයේ හෙලා.දකිමි .ගැහැණියකට තිය නිදහසෙ පිරිමියෙකුටවත යන්න අපහසු බස් රථ.රජය වග කිව යුතුය
@user-bd1sp1sj2t
@user-bd1sp1sj2t 2 ай бұрын
ඇත්තටම විනුලි වගෙ හැම කෙල්ලෙක්ම එ ශිල්පය ඉගෙන ගන්න ඔනෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
මේ කතාව හරිම ⁣ගවුරනියයි අසාධාරණයට එරේහිව නැගි සිටින්න
@ushivlogs7346
@ushivlogs7346 2 жыл бұрын
අනේ අපිට ඔහොම කරන්න පුළුවන්😂ඒත් පහුවදාට ඉඳී රටේම ජනප්‍රිය වෙලා😂වීඩියෝ කරලා දාවී😂
@prashanharshana7374
@prashanharshana7374 2 жыл бұрын
ඒ කතාව නම් ඇත්ත .
@malishaparindya1816
@malishaparindya1816 2 жыл бұрын
Ow dan monawa unat udaw kirima kesewetat vedionam krnawa hamoma.
@sithumisankalpani9478
@sithumisankalpani9478 2 жыл бұрын
ඒක නම් ඇත්තක්
@achiniachini494
@achiniachini494 2 жыл бұрын
ඔව් 😂 බස් එකේ අර මනුස්සයට ගහපු නංගි ඉන්නවනම් comment කරන් යන්න් කියලා විඩියො හෙම තියෙයි
@asankawijekoon1066
@asankawijekoon1066 2 жыл бұрын
ඉතින් මොකද බං... ඒක ලැජ්ජා වෙන්න දෙයක්ද?😲
@Honokaa65
@Honokaa65 2 жыл бұрын
පට්ටම කම්මුල් පාරවල් ටික විනුලි. ආදරෙයි
@tamillifesajini
@tamillifesajini 2 жыл бұрын
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න...🤩 මුල සිට සරලව පැහැදිලිව.... 😍
@wowweerayo
@wowweerayo 2 жыл бұрын
අනේ හැමෝම අපිටත් සහයෝගයක් දෙන්නකෝ...සප් දහසට ලොකු උදව්වක් යාළුවනී..
@shainihansika1934
@shainihansika1934 2 жыл бұрын
එක දවසක් මමත් town එකට අම්මා එක්ක ගියා.අම්ම පොලට ගිහින් එන්නම් කියල මට ශොප් එකක් ලගින් ඉන්න කිවුවා.එතනින් ගියපු අවුරුදු 24 කොල්ලෙක් මගෙන් නරක විදියට ගාන කියද කියල ඇහුවා.එද තමයි වූ දැන ගත්තේ මේ ලොකේ ඉන්න හැම ගැනියෙක්ම හැම කෙල්ලෙකම ගනිකාවෝ නෙවෙයි කියලා.එද මන් වුට ගැහුවේ නැත්තන් වු තවත් ඒ නොහොබිනා වචනේ අහින්සක කෙල්ලෙක්ට කියනවා.ඔය්හ් වගෙ දෙයක් දැක්කම නිකන් බිම බලගෙන සද්ද නැතුව යන්න එපා.එහෙම සදිද නැතුව ගියොත් එදට ඔයටමයි නරක පැදේ හැදෙන්නේ ☺️
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
නියමයි අක්කේ එහෙම තමයි ඉන්න ඕනි 👍👌
@shainihansika1934
@shainihansika1934 2 жыл бұрын
@@nipunageethanjana3414 Kageda gobba ජීවිත
@shainihansika1934
@shainihansika1934 2 жыл бұрын
@@promodibhagya9696 ekane ❤️
@shainihansika1934
@shainihansika1934 2 жыл бұрын
@@nipunageethanjana3414 අන්න එහෙම නෙහ් ඉන්න ඔනී 🥳
@shainihansika1934
@shainihansika1934 2 жыл бұрын
@@nipunageethanjana3414 එයා මගේ යාලුවෙක් නම් නෙවෙයි එත් ඉතින් ඔය්හ් වගෙ පොඩි දෙවල් වලට රන්ඩු වෙන්න එපා ☺️
@kavindi1340
@kavindi1340 2 жыл бұрын
Supiri 💔💔💔💔💔💞💞💞💞❤️❤️❤️❤️❣️❣️❣️💗💗💖💖💕💓💓winu oyanam
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 10 ай бұрын
මේක ගොඩාක් බස් වල වෙන දෙයක්.. ගෑණු නිහඬව ඉන්න නිසා තමා මේ සේරම.. මං නම් නිහඬව ඉන්නෑ .. ඒත් මං දන්න මගෙ යාලුවො සහෝදරයෝ ගොඩක් අය මේ වගේ නිහඬව ඉන්නවා.. එහෙම් ඉන්න හොඳ නෑ.. මේ වගේ පියවරක් ගන්න ඕනෙ. ❤
@kawyagamage1353
@kawyagamage1353 2 жыл бұрын
ගොඩක් ආදර්ශමත්... මෙව්වා තමා oni❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽
@sllegands3725
@sllegands3725 2 жыл бұрын
Ada kale me wage wanacharayo hamathanama innwa.
@nethminiwaragoda9850
@nethminiwaragoda9850 2 жыл бұрын
ඒක නම් ඇත්ත 👍♥️
@ovindirehana8240
@ovindirehana8240 2 жыл бұрын
නියමයි විනුලි එහෙමයි කන්තවන් ඉන්න ඕනි 😊😊👍👍👍👍👍
@anglefairy1081
@anglefairy1081 2 жыл бұрын
සුපිරි ❤️😘🥰💖👍👍👍👍
@divigirl8141
@divigirl8141 2 жыл бұрын
සිරාවටම මටත් මෙහෙම වෙලා තියෙනවා 😒💔 අත පත ගාන්න අවා දුන්නා හොද කනේ පාරක් ලැජ්ජාවට ඌ බැහැලා ගියා
@malithmendis10
@malithmendis10 2 жыл бұрын
Borune😂
@pelendapelenda1467
@pelendapelenda1467 2 жыл бұрын
ධරණි මට අද හරි සතුටුයි මමත් බස්වල යද්දි මේ වගේම චණ්ඩිකම් කරලා තියෙනවා ඒ කතාව බැලුවහම මම ද මේ කියලා හිතුනා මම හොරණ නිමන්ති දැන් නං ඉන්නේ සිංගප්පූරුවේ කතාව බලන හැමෝටම මාවත් මාවත් මතක් වෙයි
@kasunamarasinghe1989
@kasunamarasinghe1989 2 жыл бұрын
අමො අමො චන්ඩි නිමන්ති.🤭😂😂
@lasithshow2523
@lasithshow2523 2 жыл бұрын
@@nipunageethanjana3414 උබේ රට ගොබ්බ ජීවිතයක් 🙉🙉
@kasunamarasinghe1989
@kasunamarasinghe1989 2 жыл бұрын
ඕ ඕ චන්ඩි නිමන්ති,ඔයා නැති අඩුව දැන් හොරණ කෙල්ලන්ට තදින්ම දැනෙනවා.😂.මේක දැක්ක ගමන්ම ඔයාව හොරණ හැමෝටම මතක් වෙලා ,අමො අමෝ. 🤭😂😂
@piyumikasewwandi7825
@piyumikasewwandi7825 2 жыл бұрын
@@lasithshow2523 oyage rata gobba jiwithayak😆😅😂😠
@lasithshow2523
@lasithshow2523 2 жыл бұрын
@@piyumikasewwandi7825 🙉🙉kiyawantawath dan na
@lasithshow2523
@lasithshow2523 2 жыл бұрын
ආපු දවස්වල හිනා උනා තමයි..👀
@nikinipahasara8924
@nikinipahasara8924 2 жыл бұрын
ඒක මරු.මෙහෙම තමා ඉන්න ඕනි
@pushpajayasanka2269
@pushpajayasanka2269 2 жыл бұрын
කොල්ලො බලනවනම් මෙක, කොල්ලනෙ හොදට ඉගෙන ගනින් අද සමාජයෙ ගැනු වැඩියි,අද කාලෙ office එකකට ගියත් කොයහරි ලොකු තැනකට ගියත් ඉන්නෙ ගැනු ,කොල්ලන්ට වෙන්නෙ කානු සුද්දකරන්න,බොරු නම් එ බස් එක උදාහරනයට ගනින් පොඩි ගැනු ගොඩක් ද කියලා එකෙම ,අද ගැනු පොශ් වැඩියි,උන්ගෙ දියහා ඇහැක් ඇරලා බලන්නෙපා
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔව් අක්කෙ. අද සමාජෙ ගෑණු අයට හුගක් තැන තියනව. ඒ වුනාට ඉස්සර කාන්තාවන්ගෙ තියන සංවරකම සාරධර්ම ඉවසීම වගේ දේවල් ඒ දියුණුවත් එක්ක අද හුගක් කාන්තාවන්ගෙ නෑ. එහෙම ලොකු තැන් වල ඉන්න හුගක් කාන්තාවන්ගෙ හිත්වල තියෙන්නෙ පිරිමින් පරයා යන එක. ගෑණු අය එහෙම ලොකු තැන් වලට ගියාට කමක් නෑ. ඒත් තමන්ගෙ සාරධර්ම, ගතිගුණ, සංවරකම තියාගතයුතුයි.
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
@@user-gl3wk8yz9s පිරිමි අයටත් ඔය කියන සංවරකම අනිවාරෙන්ම තියෙන්නම ඕන
@DKSUDDA
@DKSUDDA 7 ай бұрын
අපේ අක්කටත් ඔහොම දෙයක් උනා ඌට දුන්නා දෙන එක මං අතක් කඩලා දැම්මා
@chamilakelum8723
@chamilakelum8723 2 жыл бұрын
අපේ බස් එකෙත් ඔහොම එකෙක් ඉදලා මම බැස්සුවා ..... මගින්.
@awanthisarojani8572
@awanthisarojani8572 4 күн бұрын
මන් ආදරෙයි ❤
@madushapriyadarshika4506
@madushapriyadarshika4506 2 жыл бұрын
නියමයි ආ👍👍
@yoshitha....doniii2250
@yoshitha....doniii2250 2 жыл бұрын
ධරණි ගැන නම් නෑ....මෙයා මරු...ධරණිගෙ හැම එකටම අත වනනෝ...
@hirunimadubhashini2192
@hirunimadubhashini2192 2 жыл бұрын
ඔව් ඔකුන්ට කියා දෙන්න ඕනි ඔහොම තමයි නියමයි විනුලි අක්කි 👍
@shehaninuwanthara1119
@shehaninuwanthara1119 2 жыл бұрын
ගැහැනු ළමයෙක් විදියට ලොකු හයියක් මටත්... ❤️❤️❤️❤️❤️... වැරැද්දක් නැතුව කවදාවත් ඔළුව නමන්න.. අවශ්‍ය නෑ ....
@thushara765
@thushara765 2 жыл бұрын
People say that girls are weaker than boys, I completely disagree with them because girls are stronger than boys as they leave their parents after marriage, they change their caste for you, they bear the pain during pregnancy etc. no boy can suffer a bleeding and those paining cramps every month. girls are born stronger than you think. so respect them🙂
@garfield6396
@garfield6396 2 жыл бұрын
හැම පිරිමියෙක් ම ඔහොම නෑ සමහර ගැහැණු අයත් ඉන්නවා ඔහොම බස් වල යන ගැහැණු අයට විතරක් නෙමේ මේ ලෝකේ අසාධාරණකම් වෙන්නේ 🙏👀
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
Ow aka aththa
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 2 жыл бұрын
ඔව් පිරිමි කියන්නෙ ගැහණුන්ට සලකන ගරු කරන ගැහණු ආදරෙන් මැනික් වගෙ රැකගන්න ජාතියක්.නමුත් මිනිස් උත්පත්තිය ලැබු තිරිසන්නු දෙකොටසෙම ඉන්නව .ඇත්තටම වැදගත් සීලාචාර පිරිමියෙක් වුනත් සමහරවිට අභූත චෝදනාවකට මුහුණ දිය හැකි අවස්ථා පවා තිබෙන්නට හැකිය .
@chamayadenethme4303
@chamayadenethme4303 2 жыл бұрын
කම්මුල් පාර දෙන විදිහ මරු. 😍👊
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
ඇත්ත ඔහොම මිනිස්සු අනන්තවත් ඉන්නවා.
@kasunjeewantha1840
@kasunjeewantha1840 2 жыл бұрын
Wena katha wage namai darani ජනප්‍රිය darama eka wenna ona meka ආදර්ශමත් kathawak
@kamalasela6524
@kamalasela6524 2 жыл бұрын
හොද අක්කා කෙනෙක් එයා නම් ජයවේවා 👍👍👍👊👊🤣🙂🙂
@binup4177
@binup4177 2 жыл бұрын
Superb winuli super good acting yo having
@inokapriyadarsani5668
@inokapriyadarsani5668 2 жыл бұрын
Patta patta 👌👌👌👌👌👌👌👌👌
@tharunimesha532
@tharunimesha532 2 жыл бұрын
ඕවා කතා වලට විතරයි.ඔහොම වීර චරිතයක් ඇත්තටම සමාජෙ රගපාන්න ගියොත් කරදරවලට ,ප්‍රශ්න වලට නිකන්ම වැටෙයි💔💔💔ඔය මිනිහට ගහන්න ගිහින් අන්තිමට ඒ මිනිහා😂😂😂😂ගෙවල් හොයන්, යන එන තැන් වෙලාවල් හොයන් මල මගුලක් වෙන්නෙ ඊට පස්සෙ..නැති ප්‍රශ්න.....💔හඩ නගන්න තිබ්බා කැත හිත් මිනිස්සුන්ගෙ තිබුනෙ නැත්තන්.....සත්‍යට තැනක් නැ ඒක තමයි ඇත්ත...දෙන ආදර්ශෙ වටිනවා❤✨
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 2 жыл бұрын
නියමයි විනුලි👌👌👌❤❤
@yaksok_12
@yaksok_12 2 жыл бұрын
එල එල......සුපිරි 👍👍👍👌👌👌🤘🤘🤘🤘
@imashaumayangana2917
@imashaumayangana2917 2 жыл бұрын
Niyamai vinuli akki oya hari
@koreanworld6403
@koreanworld6403 2 жыл бұрын
Sahatika atta oya vage balu ballo hama tanama ininnva 😑mn issra nm bayayi et.aye nm bya vena .oya vage unta hoda padamak ugnnnma one😷😷
@nalikasurangi6799
@nalikasurangi6799 2 жыл бұрын
Me drama eka godak hodai godak hoda adarsha denawa thank you♥️
@kasunjeewantha1840
@kasunjeewantha1840 2 жыл бұрын
Wena katha wage namai darani ජනප්‍රිය darama eka wenna ona meka
@n.p.d.n4367
@n.p.d.n4367 2 жыл бұрын
විනුලි වගෙ අය මෙ රටේ හිටියනං 🥺
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 2 жыл бұрын
නියමයි ❤️
@dewmi_oshadhi
@dewmi_oshadhi 2 ай бұрын
මේකනම් ඇත්ත❤
@dinushasugandi3588
@dinushasugandi3588 2 жыл бұрын
Niyamai akki 🤟godak adarshamath kathawak meka ❤️oya wage minissunta ohoma thama salakanna one....
@nipunibuddhima9641
@nipunibuddhima9641 2 жыл бұрын
මටත් බස් එකෙ යද්දි මෙහෙම වෙලා තීනවා ඒත් මට මුකුත් කියා ගන්න බෑනෙ බයයිනෙ. 😥
@SamsungM-jc3vw
@SamsungM-jc3vw 6 ай бұрын
⁣දිරිය වීර කාන්තාවන් කමෙන්ටි දාල තියෙනවා .ලයික් එකක්වත් දාල නෑ
@SRekha-nd1kd
@SRekha-nd1kd 2 жыл бұрын
නියමයි 🙏
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
නියමයි.කෙල්ලේ.
@amodyahirumi
@amodyahirumi 2 жыл бұрын
den tharumini wadak ne winuli thama niyama darani💪👩
@keshanidilmi3833
@keshanidilmi3833 2 жыл бұрын
me kathava aththa darani kiyanne supiri kathavak
@nimdine5190
@nimdine5190 2 жыл бұрын
ඔය වගේ අවස්ථා නම් කොරෝන වලට පින් සිද්ද වෙන්න දැන් නම් අඩුයි මම නම් ඕවට ඕන තරම් කතා කරලා තියෙනවා ඒ වැරැද්ද කරපු කෙනාව ලැජ්ජාව ටම පත් කරනවා
@dilzi603
@dilzi603 2 жыл бұрын
විනුලි 😍
@nurirathnayaka8897
@nurirathnayaka8897 2 жыл бұрын
Ane vinuli Akkige e hinawa nm bawanawak.. ❤️😍🤗 as wahak nm wadinna epa.. 😘❤️💯
@srilanka7642
@srilanka7642 2 жыл бұрын
ඇත්ත ගෑනු අය නැත්තම් අපිත් මේ ලොකෙ නෑ.... මේවා පිරිමි තේරුන් ගන්න ඕනා
@a.asamaranayaka6599
@a.asamaranayaka6599 Жыл бұрын
pirimi nettam ubala innawada 😂
@mariacallas6287
@mariacallas6287 6 ай бұрын
​@@a.asamaranayaka6599පුලුවන්...surrogacy
@lankaphotography6682
@lankaphotography6682 2 жыл бұрын
මන් වගේ දැක්කනම් ඕකට නැගිට ගන්න බැරි වෙනකං ගහනවා🤔😂
@harshavimukthi4612
@harshavimukthi4612 2 жыл бұрын
ෂෝක් විහිලුව
@user-xy3zr1wn6m
@user-xy3zr1wn6m 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nillfdo5184
@nillfdo5184 4 ай бұрын
Patta vinuli
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 87 МЛН
එන්න අපි කේක් කපමු | Dharani
3:03
අපි පස්සේ බලාගමු | Dharani
3:48
TV Derana
Рет қаралды 382 М.
СРОЧНО ДОМОЙ! Эта НЕ КОНФЕТА!
0:21
Клаунхаус Kids
Рет қаралды 1,5 МЛН
Sigma Girl Past #sigma #funny #comedy
0:20
CRAZY GREAPA
Рет қаралды 6 МЛН
ЭТО САМЫЕ ОПАСНЫЕ ШАРИКИ В МИРЕ!! #shorts
0:22
Какая погода у тебя за окном? У нас вчера был ураган!
0:40