Got Talent වේදිකාවම බිය ගැන්වූ ඒ මොහොත 💀😯 | Peter Vexxx |Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 1,148,123

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

17 күн бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 831
@manuthchehansa2356
@manuthchehansa2356 16 күн бұрын
හිතුවට වඩා මේ program එක මරු.ලංකාව කියන්නේ පුංචි ම පුංචි රටක් ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දී අපේ talents පොඩි.. ඒ අතින් බලද්දී සිරස හෙනම risk එකක් අරන් මේ වැඩේ කරන්න ලොකු effect එකක් අරන් තියනවා.. වැඩේ මරු reality program නම් සිරස තමයි ❤❤
@incrediblephysics999
@incrediblephysics999 15 күн бұрын
Rata punchi apita krnn puluwn wada podiy manasikathwayen eliyt waren pky
@nirmalsilva2897
@nirmalsilva2897 15 күн бұрын
Talent podi na 🥲❤️
@DenzCinemax
@DenzCinemax 15 күн бұрын
MBC MEDIA NETWORK POWER💪
@kumarajayasekara73
@kumarajayasekara73 15 күн бұрын
aniwa sirasa tami katat wada best
@user-ve9uw9lh7w
@user-ve9uw9lh7w 15 күн бұрын
අනිවාරෙන්ම.
@geshujesy9878
@geshujesy9878 11 күн бұрын
කොල්ලට හොද choreographer කෙනෙකුත් හිටියනම් සුපිරිම සුපිරි. කෑ ගැහිල්ල වෙනුවට පුංචි ගුප්ත හිනාවක්, ඒ ඒ අදාල කුතුහලය ගේන තැන් වලට බය හිතෙන music එකක්. Step sound එකක් උනත් Act එකට ගොඩක් වටිනව
@army_girl_97_
@army_girl_97_ 7 күн бұрын
Yes ❤
@user-bb2ho1zl2i
@user-bb2ho1zl2i 6 күн бұрын
Backgroud එකත් අඳුරු උනානම් මරු..සවුන්ඩ් වෙනස් වෙන්නත් ඕනේ තමා..හොල්මන් මන්දිරවල වගේ choreographer ..අපරාදේ සුපිරි ටැලන්ට් එක..ඊලඟ පාර ඔය ටිකත් හඳාගන්න
@dumindaalexander8033
@dumindaalexander8033 10 сағат бұрын
සිරා මචන්. කොල්ලගෙ natural voice එකෙන් හිනා වෙනවට වඩා ඒ වෙලාවට අර හොල්මන් ෆිල්ම් වල එන හිනාවක් දැම්මා නම් තද කොර ❤️
@chandilu240
@chandilu240 15 күн бұрын
Janai priyai ගත්ත එකනම් මරු හොදේ
@user-zm9ok3ng3h
@user-zm9ok3ng3h 13 күн бұрын
ඒකනම් ඇත්ත
@Chathura143
@Chathura143 13 күн бұрын
Ou
@kamanirathnayaka7399
@kamanirathnayaka7399 15 күн бұрын
ඇත්තටම සිරස tv එකෙන් මේ කරපු වැඩේ අගයන්න ඕනි 🥰 අඩුපාඩු හොයන්නෙ නැතුව. ඇත්තෙන්ම මම මේ program එකට කැමතියි. ලංකාවේ මේ වගේ දක්ශතා තියන මිනිස්සුන්ට මේක හොද platform එකක්
@buddhikachathuranga6540
@buddhikachathuranga6540 15 күн бұрын
Kade ynva nevi, hmdama loke tyna අලුත් consepts, programmes lnkavta genave sirasa, ava genna puluwn ability 1k tynne Maharaja vge hodta economically stable , Experience tyna lku group 1k ta vitrai, Ava hena gemk dila promote krla mhe මිනිස්සු atrata ගෙනිච්චට පස්සේ Copy දෙරණ , හිරු vge gobba channels ksima idea 1k ntiva tmange vge a programmes vla quality 1 gna vt care krnne ntiva telecast krla නැත්තටම නැති කරනවා ... Tma Sirasen Dubbing krpu Cartoons, Super Start, Pentathlon, ලක්ෂපති, පොඩ්න්ට පුළුවන් , SL Got tallent, රස රිසි ගී, Auto Vision... ( smhra avai nam mtakt na .... 🥴 ) avta ghanda puluwn level 1n ksima channel 1k tma hdla na ... Avain lnkave කොච්චර දක්ෂයෝ බිහිවුණා ද ....
@Nathmi-tu3lm
@Nathmi-tu3lm 15 күн бұрын
👹👹👹👹👹👹🤡🤡🤡😈😈👿👿👿👽👽👻👻👺👺👾👾👾🙀🙀👽👻👺👾👹🐆🐆🐈‍⬛🐈‍⬛🕋🕋🕋🎃🎃⚫⬛◼🔳🔲◾▪️🏴‍☠️🏴‍☠️🏴‍☠️
@kadullatv_
@kadullatv_ 15 күн бұрын
හොද අදහසක්
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 15 күн бұрын
amutu wedakgreat
@sadeeshagunathilaka5076
@sadeeshagunathilaka5076 13 күн бұрын
​@@user-jh6yb2lp3v oyage mole thiyenawada kiyala issella balanna
@bumithaabeyawardena1424
@bumithaabeyawardena1424 14 күн бұрын
මූ නම් මාර යකෙක් යකෝ... මෙහෙම උන් ඉන්නවද යකොඩෝ ලංකාවේ ❤
@itzmethejanzer
@itzmethejanzer 12 күн бұрын
💀 henam weddo ithin
@ss80866
@ss80866 15 күн бұрын
Ghost වේදිකාවට එද්දී වේදිකාව අදුරු කරල තිබුනනම් Excellent Program .👌👌
@IR_ESH
@IR_ESH 15 күн бұрын
100%❤
@sldramaplanet12
@sldramaplanet12 14 күн бұрын
itn eke giya Youth with talent eke episode 3th hitiye meyamai
@Kong_yoeng
@Kong_yoeng 13 күн бұрын
Mokadda nama ​@@sldramaplanet12
@chamindawijerathna7742
@chamindawijerathna7742 13 күн бұрын
මටත් ඕකම හිතුන බං බලද්දි.
@user-px1uy4jd5c
@user-px1uy4jd5c 12 күн бұрын
ඔව්
@funnyboy3825
@funnyboy3825 15 күн бұрын
,ජැකා නැත්තන් ජැකාගෙ කොල්ලා හරි එතන ඉන්නවා
@GihanDilum
@GihanDilum 12 күн бұрын
නැත්තන් සවුදන් බැරි අය එනවනෙ..
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 10 күн бұрын
නැතුව බෑනේ ... එයාලා නේ ලංකාවේ කලාවේ අයිතිකාරයෝ .....
@itzmethejanzer
@itzmethejanzer 10 күн бұрын
@@maheshsenavirathna7802 💀 ලංකාවෙ කලාව ? අයිතිකාරයෝ ?
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 3 күн бұрын
@@maheshsenavirathna7802 😁
@AD-xe2oo
@AD-xe2oo 2 күн бұрын
​@@itzmethejanzer එහෙමනෙ හිතන් ඉන්නෙ උන් 😂
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 14 күн бұрын
එක පාරටම ලගට ඇවිත් බය කරාම අපිත් ගැස්සෙනවනේ ඉතින්.දනූත් ඇත්තටම ගැස්සෙනවා ඇති.👍👍👍👍
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 10 күн бұрын
@@swgamer5606 ehemada,
@mamakamthi7735
@mamakamthi7735 15 күн бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@anestapriyangani4405
@anestapriyangani4405 13 күн бұрын
ඔබටත් එසේම වේවා
@MihinDenu-nq3yn
@MihinDenu-nq3yn 10 күн бұрын
ඔයාටත් එසෙම වේවා ❤❤
@ManjulaPrasanna-zk9gx
@ManjulaPrasanna-zk9gx 9 күн бұрын
Thank you comment ekt
@chamodhdikshitha
@chamodhdikshitha 8 күн бұрын
එසේම වේවා 😇❤
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 15 күн бұрын
සිරස ❤❤හදවතින්ම ආඩම්බර යි ආදරෙයි අහිංසක හිත් වලට සතුටක් වගේම රටේ දක්ශ සියලු දෙනාට උත්තරීතර වේදිකා වක් සුපිරි බුදු සරන යි ❤❤❤නියම විනිසුරු මඩුල්ලක්
@Deveni.
@Deveni. 15 күн бұрын
මේ කරපු වැඩේනම් පට්ට❤, අනික මෙයාගෙ ඉදිරිපත් කිරීමත් සුපිරි👌😘
@avishkainduja
@avishkainduja 15 күн бұрын
ඇත්තටම හොඳ වැඩක් මේක සිරසෙන් දුන්නෙ හැමදාම ප්‍රෙක්ෂකයන් කැමති දේමයි. Keep up the good work ❤
@wayaniprabodya9304
@wayaniprabodya9304 16 күн бұрын
Danu 😂❤
@danuinnasithamby
@danuinnasithamby 15 күн бұрын
@sldramaplanet12
@sldramaplanet12 14 күн бұрын
itn eke giya Youth with talent eke episode 3th hitiye meyamai
@cristyferman2961
@cristyferman2961 16 күн бұрын
ප්‍රොෆෙසර් සහ ඩෙඩ් බොඩි ඇක්ට් එක නම් මරු. ඉක්මනට ඒක දාන්න 🥰
@janakakumara2568
@janakakumara2568 12 күн бұрын
සුපිරියක්. අනාගතේ දි අපිට හොඳ දේවල් ටිකක් දේවි බලන්න. කොල්ලගෙ හැකියාව සුපිරි. ලංකාව වගේ රටක මේ වගේ හැකියාවක් දක්ෂතාවයක් තියෙන අයට තැනක් හදන්න කරන මේ වැඩේ මරු.
@sandunchanaka2288
@sandunchanaka2288 14 күн бұрын
තරඟයේ round එක දිනලාත් කොල්ලගෙ act එක ඒ විදියමයි.මරැ ඒක❤🎉
@PMKasunBuddhika
@PMKasunBuddhika 15 күн бұрын
අම්මෝ සර්.....❤❤❤සර් නම් සුපිරි දක්ෂයෙක්
@kadullatv_
@kadullatv_ 15 күн бұрын
ජයෙන් ජය මේ වගේ quality එකට වැඩක් කරපු එකට අපගේ උත්තමාචාරය🤩
@shenumowaas620
@shenumowaas620 15 күн бұрын
නියමයි සහහොදරයා ජෙසු පිහිටයි බදුල්ලට ගම්මක්
@Semini845
@Semini845 15 күн бұрын
Meya badulleda? school?
@hansikaweesha8458
@hansikaweesha8458 15 күн бұрын
​@@Semini845Ow eya බදුල්ලේ සෙන්ට්‍රල් giye
@Semini845
@Semini845 15 күн бұрын
@@hansikaweesha8458 2000 keeyed a/l?
@NethuniNimhara
@NethuniNimhara 11 күн бұрын
​@@hansikaweesha8458 meyata vayasa kiyada
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 10 күн бұрын
බදුල්ලේ අහිංසක කොල්ලෙක් ....❤
@jayam1429
@jayam1429 15 күн бұрын
බොහෝ වෙනස්ම නිර්මාණයක් ... හරිම ලස්සනයි ... තුණුරුවන්ගේ සරණයි පුතාට ... ස්තූති හැමෝටම ... 💐💐💐💐💐💐💐💐
@NaduliSamankula15
@NaduliSamankula15 Күн бұрын
Peter Vexxx කියන්නෙ කලිනුත් මේ වගේම , ITN youth's talent ආපු දක්ශයෙක් එතනත් මෙහෙම නියමෙටම වැඩේ කරා... ඇත්ත නම (උශාන්ත මධුරංග) ❤
@Wasanadeepthi
@Wasanadeepthi 14 күн бұрын
අනේ ඒ දනූගෙ විදිහ අනේ.❤
@nithinsenal5763
@nithinsenal5763 13 күн бұрын
හොල්මන් දෙන ආතල්😊😂❤
@LakmalDK
@LakmalDK 15 күн бұрын
කාලෙකින් ටෙලිවිෂන් එකට ආපු පට්ටම වැඩක්.නියමයි‍, හොඳ වැඩ ටිකක් බලාගන්න පුලුවන් වෙයි.
@ashikakannangara
@ashikakannangara 15 күн бұрын
ධනූගේ past incidents එක්ක බලද්දි එයා ltt era experiences එක්ක එයා භය වුනු දේ සාධරනයි කියලා හිතෙනවා.anyway love this ❤
@tharukasithum3095
@tharukasithum3095 12 күн бұрын
සුපිරියක් තමයි ගණන් සර් !! Wish u all the best ❤🎉
@pubudu7665
@pubudu7665 16 күн бұрын
Nice judge panel... Most interst Danu❤
@HirushaAnanda
@HirushaAnanda 15 күн бұрын
😂
@-nz2dip
@-nz2dip 15 күн бұрын
හැමදැම වෙනසක් කරෙ සිරස වෙන රටවල්වට මාරම විදිහට මෙ වගෙ වැඩසටහන් තියනව එකෙක දක්ෂයන්න තමන්ගෙ හැකියවන් පෙන්නන්න එකට අපෙ රටෙ සිංදු කියන අයටයි නටන අයටයි විතරයි තැන රෙස්පට් සිරස ❤️
@VishmithaDenuwan
@VishmithaDenuwan 15 күн бұрын
සිරසට Respect❤!!
@saliyapushpakumara-do4rs
@saliyapushpakumara-do4rs 15 күн бұрын
ගොඩක් හිනාගියා තෑන්ක්ස් 😂
@MadukaGayan-sv1tj
@MadukaGayan-sv1tj 9 күн бұрын
Ane ape puthek...❤❤❤❤❤❤❤bbadulle....harima sathutui puthe oyata jayen jaya❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤nagolla.....
@NaduliSamankula15
@NaduliSamankula15 Күн бұрын
උශාන්ත මදුරංග
@Anuherath683
@Anuherath683 15 күн бұрын
❤❤❤❤පොඩ්ඩක් ලේ පෙරාගන වැඩේ කරානම් හරි❤❤❤❤❤❤
@janakigamage5963
@janakigamage5963 15 күн бұрын
Congratulations පුතේ ..... ජය වේවා!!
@musiconeproduction
@musiconeproduction 15 күн бұрын
අපේ උන්ට කිසිම රස වින්දනයක් නෑ 🥹👍
@thathsara7021
@thathsara7021 13 күн бұрын
SRI LANKA'S GOT HUMOR 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@burneycreations5144
@burneycreations5144 15 күн бұрын
සුපිරියක් තමයි මෙකනමි good loku
@nishulakshmi441
@nishulakshmi441 12 күн бұрын
ඒක නම් සුපිරියක් තමා ❤️😍
@anur5317
@anur5317 13 күн бұрын
මරු set එකක්. American Got Talent එකේම තරමට නැතත් ඒ වගේම දක්ශයො ලංකාවේ ඉන්නවා දැක්කාමත් ආඩම්බරයි ❤❤
@PrabhashLakshan
@PrabhashLakshan 14 күн бұрын
අඩේ ඒකනම් කොලිටියක් ❤
@MaxInkTattoo19
@MaxInkTattoo19 15 күн бұрын
ආදරෙයි ජනයි ප්‍රියයි... ❤❤❤❤ මැක්ස්
@gayansanjeewa2517
@gayansanjeewa2517 15 күн бұрын
Danu over acting,ගොනා වගේ,අකිල විතරයි ටිකක් හරි හොඳ
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 15 күн бұрын
මෙයා දවසක් අපෙ biology clz එකට ආව අම්මෝ එදානම් 🥵
@DayaniDammika-lq6mw
@DayaniDammika-lq6mw 14 күн бұрын
E mokatd
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 14 күн бұрын
@@DayaniDammika-lq6mw Magic show ekk krnna
@user-cq6kx4hs8q
@user-cq6kx4hs8q 9 күн бұрын
Eda me wage ewa kalada mewa aththada ane
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 9 күн бұрын
@@user-cq6kx4hs8q ou ithin eda okai thw dekk kra. Eya kaghn vidiyt by hithenw
@NaduliSamankula15
@NaduliSamankula15 Күн бұрын
Oyage schle mokakda ? Badulleda thiyenne...
@pramothsanjana2129
@pramothsanjana2129 13 күн бұрын
එකෙන්ම සුපිරියක්👍
@shehans6375
@shehans6375 14 күн бұрын
එකෙන්ම පට්ට ❤️
@Traveljeewithe
@Traveljeewithe 14 күн бұрын
amoo supiriyatama tiyanawa ... niyamai malli ...thanks sirasa
@rvssgaming2012
@rvssgaming2012 7 күн бұрын
සුපරියි ඈ සුපිරි ඉදිරිපත් කිරීමක්. ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰
@DilshanSumedha
@DilshanSumedha 13 күн бұрын
Supirima actor kenek 👍
@thimothyrajapaksha5155
@thimothyrajapaksha5155 15 күн бұрын
Such a fabulous work!
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 14 күн бұрын
Me ape peththe kollekne.බදුල්ලේ.❤
@chamilahemanthi2472
@chamilahemanthi2472 16 күн бұрын
සිරස නම් නියමයි ❤
@NadeeBasnayeke-zx5xy
@NadeeBasnayeke-zx5xy 15 күн бұрын
Sirasa kaloth itin mare maru anagathe thwa aya kari ithin kopi jaya wewa😍😍❤❤
@chathuxvibesofficial
@chathuxvibesofficial 15 күн бұрын
නිමේශ් අයියා මරු 😍
@nethmikaushalya1379
@nethmikaushalya1379 14 күн бұрын
ඒකනම් මරු ❤
@arachchigesamantha8274
@arachchigesamantha8274 Күн бұрын
පට්ටම පට්ටයි ❤❤😊😊
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 15 күн бұрын
සුපිරි වැඩසටහන් වෙයි 👌🥰😊
@pubudu7665
@pubudu7665 16 күн бұрын
Danu😂❤
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 16 күн бұрын
මෙකට හොද දැනුම තියන තර්ක තියන ඩැජ් බොඩ් එකක් දන්න ජැක්සන්ලා වගේ එහෙම නැතුව මෙහෙම අන්දන්න පුළුවන් හැලයෝ ටිකක් නම් එපා වෙනවා බලන්න 😢
@danupriya1727
@danupriya1727 15 күн бұрын
ඔයාව දැම්මනම් හොදයි😅
@SlCricketStory498
@SlCricketStory498 15 күн бұрын
Ehema neweine bn majik kiyanne ash bandumne kohomath eka hithganna bari wenna karana ekai wadagath
@sldramaplanet12
@sldramaplanet12 14 күн бұрын
itn eke giya Youth with talent eke episode 3th hitiye meyamai
@ChandraKala-d1s
@ChandraKala-d1s 14 күн бұрын
Congratulation Sir ❤️
@yadeeshadishani6194
@yadeeshadishani6194 11 күн бұрын
Great job aiya ❤
@janujaperera3330
@janujaperera3330 15 күн бұрын
Next Level🔥
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 15 күн бұрын
සිරසෙන් වැඩක් කරොත් මරු.. මෙතන එක දේකට සීමා නොවී හැමදක්ශ්තාවයකටම තැන හදල තියනවා. ❤ආඩම්බරයි🥰
@NishanthaPradeep-hv9fi
@NishanthaPradeep-hv9fi 14 күн бұрын
ගැම්මක් තමා😮
@MRXHACKER___
@MRXHACKER___ 14 күн бұрын
lol this is a next level dude!
@SLHelmet-wo9lj
@SLHelmet-wo9lj 12 күн бұрын
Yeah
@hareshahennayake7461
@hareshahennayake7461 12 күн бұрын
Woow good luck ayyaaaa. You re doing great ❤
@hansikaweesha8458
@hansikaweesha8458 15 күн бұрын
Supiri aiya ❤️😙 Congratulations dinna oni oy ❤️
@PETERVEXXX
@PETERVEXXX 15 күн бұрын
Thanks ❤️
@user-wv8nv7bb6b
@user-wv8nv7bb6b 13 күн бұрын
නියමයි ❤
@user-tv2rl9dt2t
@user-tv2rl9dt2t 13 күн бұрын
මාර talant එකක්නේ ❤❤
@yeshi87
@yeshi87 16 күн бұрын
Me magic ek wenne mehmai ඉස්සෙල්ලම මේ ලමය පොත අතේ තියන් ඉස්සරහ ඇවිල්ල කෑ ගහනවා.ඒකෙන් එයා බලන්ව කවුද ගොඩක්ම බය වෙන්නෙ කියලා.. ඒ අනුව තමයි එයා තීරණය කරන්නෙ කවුරු ලවා ද මේක කරන්න ලේසි කියල මොකද බය වුනාම මැජික් එක බලන විදිය ටිකක් වෙනස්.මෙයා පොත අරන් එන සීන් එකෙන්ම පොත අල්ලන තැනින් පේනව පේජ් එකේ එක කෑල්ලක් අඩුයි කියල 2:47 පොත දිහා බල්න්න. එයා ඒ TOM කියල ලියපු පිටුව ඒ වෙද්දිත් ඉරල තියෙන්නෙ. එයා බය කරන්න පුලුවන් කෙනාව උපරිම බය කරල ඉන්නෙ. 4:02 පොත අල්ලන තැනින් තීරනය කරන්නෙපා පොතේ පිටුව තියෙන්ව කියල...එයා ජජ්මන්ලට ඒක පෙන්නනෙ පොත හොදට තද කරල පිටුව ඉරල නෑ වගේ පේන්න හදල විශ්වාසෙ තියා ගන්න. 4:15 පොතේ තියන ෆොටෝ එකයි පොතයි එකම පාට. එයා ඒ ෆොටෝ එකේ පිටිපස්සෙ ලියල තියෙනව 162 කියන ඉලක්කම. 4:45 සීන් එකෙන් තවත් වැඩේ ටිකක් interest කරනවා😅 ඒත් එයා ඒ අනම් මනම් ලියපු කොල ටික ගන්නෙ 4:31 බලන්න.. වෙනම, ඒ කිව්වෙ අර සුදු පාට පෙට්ටියේ මුල ඉදන් තිබ්බ ඒව නෙමේ ඒ.ඒකයි 5:37 අතර සම්බන්දයක් තියෙනවා. හොදම වැඩේ කිසිම දේකට ඒ අතරතුර අකිල ව ගන්නෙ නෑ..මොකද එයා අනිත් ජජස්ලට වඩා ටිකක් ලොජිකලි ඉන්නවා වගේ මෙයාට තෙරෙනව. 5:37 නම් මටත් පොඩ්ඩක් අවුල් තේරෙන්නෙ නෑ..අර 4:45 කියවපු ටිකත් ඒකට දාල ශේක් කරනව. එතකොට අකිලට වැරදිලා හරි ඒ කොලයක් ලැබෙන්න පුලුවන්.ඒත් සම්භාවිතාවය මත අනිත් හැම කොලේකම tom ගැන අරක ලියල තියෙන්න පුලුවන්. ඒත් 5:34 box එකේ හැටියෙන් තේරෙන්වා ඒ කොල ටික අර අනම් මනම් ලියල දාපු ටික කොහෙට හරි මාරු වෙලා යනව කියල. ජජ් ලට ඒක තෙරෙන්නෙ නැත්තේ එයා ඒක වෙනම තැනකින් අරන් ඒ කොල ටික දැම්මෙ නැත්තෙ කියල එයාලට තේරෙන්න දෙන්න ඕනි නැති නිසා. 5:46 ඒ කලු පෙට්ටිය හිස්. 6:05 දි එයා පොතක නම් කියවන්නෙ එයාට ඕනි ටික විතරක් වගේ තෝර තෝර ගොඩක් ඒව යව යව. එයා එතනින් සාමන්‍ය මනුස්සයෙක්ට ඒ වගේ අවස්තාවකදි තේරුම් ගන්න පුලුවල් ලේසිම නමක් විදියට ගන්නෙ TOM කියල . ඒක එයා ටිකක් උදුම්මල පෙන්නන්නෙ 6:07 කරන දෙයින්. ඒක ඩබල් පෙන්නනවා ඒක මිස් වුනා වගේ යන්න හදල.තව දෙයක්.එයාට ඒක එහෙම වෙන්නෙ එයාට එතෙන්ටම අත දාන්න එයා ඒක එයාටම හදා ගත්ත පොඩි මාර්ක් එකක් වෙන්නත් පුලුවන්.එතනින් එහා තිය්‍ර්න හැම නමක් ම දිග නම්.ඒක නිසා ඒවට වඩා 6:07 දි කියෙව්ව Tom ඒ ජජ් ට මතකයි.ඒක පොඩි මනෝවිද්‍යාත්මක සයිඩ් එකක්.ජජ් ට තෝරන්න කිව්වට එයා තමයි ඒ නම තෝරන්නෙ..ඊටත් වඩා 6:16 දි එයා එයාට ඕනි එක ගාවට තමයි අත තියාගෙන නමක් තෝරන්න කියන්නෙ. 6:19 , 6:22 එයා තෝරන එක තමයි ජජ් ඔහේ කියන්නෙ tom කියල 😅😂 6:26 ඒ මනුස්සය ඉන්නෙ තාමත් බය වෙලා 😂 6:33 එයා ස්ටොප් කිව්වත් නැතත්..එයාට ඕනි තැනින් එයා නවත්තල 6:36 අර ෆොටෝ එක පිටිපස්සෙ ලියල තියෙන පිටු අන්කෙ පෙන්නනවා එතන ඉරල තිබ්බ එක වහල...මොකද එතකොට ඉරල වගේ පේන්නෙ නැති නිසා. 6:43 බලන්න...නැත්තන් එයා මුලු පිටුවම ඇරල පෙන්නන්වා 😅 7:01 කතාව වෙනම පැත්තකට අරන් යනව..නයිස්. ඉතුරු ටික පස්සෙ දාන්නම්. ගුඩ් ලක් මල්ලි❤
@user-bd1hk1df6k
@user-bd1hk1df6k 15 күн бұрын
😂😂😂 Ochchara deyak na....oka program eka hit wenna judge panel ekatai utai salli deela karapu wadak 😂😂😂
@senevsirimanna387
@senevsirimanna387 15 күн бұрын
මහන්සිවෙලා කරපු පැහැදිලි කිරීමක්.good job!
@lachimolala198
@lachimolala198 15 күн бұрын
​@@user-bd1hk1df6k hane ohom hama deyak gana hitanna epa😂 oka common magic ekk. Ek e lmy lssnt perform kala
@IR_ESH
@IR_ESH 15 күн бұрын
​@@user-bd1hk1df6k Ai oyt kiwwd 😅
@SlCricketStory498
@SlCricketStory498 15 күн бұрын
Tom nathuwa wena ekak teruwanm iwarai
@user-ve9uw9lh7w
@user-ve9uw9lh7w 15 күн бұрын
දෙයක් කරල අපි තමයි අංක එක කයාගන්නෙ නැති එකම චැනල් එක
@ManinduNanayakkara
@ManinduNanayakkara 15 күн бұрын
මරු
@JinaChathu252
@JinaChathu252 13 күн бұрын
නියමයි යකෝ.....❤
@thomas-xh5xx
@thomas-xh5xx 12 күн бұрын
Perfect.instead of that i dont know how to define about him.
@ravindunethsara7857
@ravindunethsara7857 15 күн бұрын
patta. time loop concept eka niyamai. keep up the good work
@PETERVEXXX
@PETERVEXXX 15 күн бұрын
This is just a beginning. Stay tuned for the magical paradoxes ⏳
@VirajLakshitha-k9h
@VirajLakshitha-k9h 15 күн бұрын
Really Well abd excellent 👌👌👌👌
@NisansalaVithanage
@NisansalaVithanage 15 күн бұрын
හරිම ලස්සනට වැඩසටහන කරන්වා
@mohommedhakeem3352
@mohommedhakeem3352 15 күн бұрын
All the best peter aiya❤🎉
@yoosuf-bu2rk
@yoosuf-bu2rk 15 күн бұрын
Saint Aloysius College සර් කෙනෙක් නේ මරුම මරුයි. 😂😂😂😂😂😂😂😂
@PETERVEXXX
@PETERVEXXX 15 күн бұрын
❤️
@imashamadumali6164
@imashamadumali6164 12 күн бұрын
Niyamai peter aiye🎉 congratulations 🎉
@pardeeppardeep2618
@pardeeppardeep2618 4 күн бұрын
Hi ❤❤❤❤
@SitharaRajapaksha
@SitharaRajapaksha 13 күн бұрын
Wow.... ooh 😮❤
@nimeshaherath668
@nimeshaherath668 7 күн бұрын
මූනම් සුපිරි ඩයල් එකක් ❤️
@Kalindhu_Music
@Kalindhu_Music 15 күн бұрын
Good One 🔥🙌
@techwolf9642
@techwolf9642 15 күн бұрын
Me ara card magic karapu kollane ! ❤
@SlchutiDula
@SlchutiDula 11 күн бұрын
සුපිරියක් තමා bro
@samanhettiarachi1590
@samanhettiarachi1590 15 күн бұрын
Woww🥺❤
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 15 күн бұрын
Great ❤
@shashiudayanga1366
@shashiudayanga1366 15 күн бұрын
බදුල්ලෙ කොල්ලෙක් අපෙ❤️❤️❤️
@imashapereraVlog
@imashapereraVlog 15 күн бұрын
මරු අනේ😍
@thisaramaheshan1953
@thisaramaheshan1953 11 күн бұрын
Sirasa superb❤
@sasunikariyawasam2738
@sasunikariyawasam2738 18 сағат бұрын
Superb❤
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 15 күн бұрын
මේවට හිනා යනව යකෝ.මේ හොඳයි හොඳ horror films බලලා නැති ප්‍රාථමික මට්ටමේ ලොන්තයිට
@KawindyaWijesinghe
@KawindyaWijesinghe 12 күн бұрын
Good job sirasa tv😊
@thilinadissanayake9941
@thilinadissanayake9941 15 күн бұрын
Wow❤️‍🔥
@tharinduliyanage9395
@tharinduliyanage9395 15 күн бұрын
Wow meya stage eke full darama ekak pennana gaman magic kuth karanawa patta waddek ❤🎉, ඊලග act eka balanakam ඉවසිල්ලක් na
@dilshanwarnasooriya
@dilshanwarnasooriya 16 күн бұрын
කිසි එනර්ජි එකක් නෑ ප්‍රෝග්‍රෑම් එකෙ.බෝරින්
@gihandarshana2079
@gihandarshana2079 16 күн бұрын
නොබලා ඉදහන් යකෝ
@chathuramadhushanherath768
@chathuramadhushanherath768 15 күн бұрын
බලන්න එපා ඉතින්,හැම එකම බලලා ඉවරවෙල වැලලෙනවා අන්තිමට 😂😂
@dilshanwarnasooriya
@dilshanwarnasooriya 14 күн бұрын
@@gihandarshana2079 jnternation al fancies ekak nisane yako balanne.Eeka ee widiyata karannna bari nan wadak thiyenawada
@dilshanwarnasooriya
@dilshanwarnasooriya 14 күн бұрын
@@chathuramadhushanherath768 ප්‍රෝග්‍රෑම් එකක් බලලා ඒක ගැන තමන්ට හිතෙන දේ කීවම උබෙ ඇගෙන් කෑල්ලක් යනවද.
@thusharakariyawasam7676
@thusharakariyawasam7676 14 күн бұрын
Maru gajanayaka sir
@isurukalubowila9263
@isurukalubowila9263 14 күн бұрын
ඒ කොල්ලා නම් සුපිරි
@user-ug7sb4nv2d
@user-ug7sb4nv2d 15 күн бұрын
Superb ❤❤❤
@Gayangi2003
@Gayangi2003 15 күн бұрын
Judge board ek nm niyamii❤❤
@user-ok5tm1pj8z
@user-ok5tm1pj8z 15 күн бұрын
Adee maru hodee❤😂😂
@janithkasun1628
@janithkasun1628 15 күн бұрын
Performance ❤️👌
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 6 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
The Witches: Every TERRIFYING Performance! | Britain's Got Talent
17:52
Britain's Got Talent
Рет қаралды 5 МЛН
Fear is back😨 The Sacred Riana come to America's Got Talent for... | AGT 2018
15:42
トップ・タレント・ジャパン
Рет қаралды 13 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
29:51