කසාදයක් කරගන්නවනම් මෙහෙම පවුලකින්නම් කවදාවත් එපා | dodampahala rahula himi | dharma deshana

  Рет қаралды 168,596

dharma deshana

dharma deshana

Жыл бұрын

කසාදයක් කරගන්නවනම් මෙහෙම පවුලකින්නම් කවදාවත් එපා | dodampahala rahula himi | dharma deshana
#dharma_deshana #new_bana #dodampahala_rahula_thero
dodampahala rahula thero bana
බණ දේශණා
rahula himi

Пікірлер: 137
@sudu6841
@sudu6841 Жыл бұрын
ඇත්තෙන්ම අපෙ හාමුදුරුවෝ කියන කතාව සත්‍යක්. දරුවො මේව අහල අබ ඇටයක් තරම් වත් පිළිපදිනවනමි ජීවිත සාර්තකවෙයි.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏
@nethunimsara6551
@nethunimsara6551 Жыл бұрын
කුහක ගති දුශ්ට ගති ආත්මාර්තකාමි කපටි වෙන්න පවුලක තනි දරුව වෙන්න ඕන නෑ දරුවො 5,6 ඉන්න තැන් වලත් සමහර දරුවො හොදයි සමහර දරුවො නරකයි
@indikaedirisinghe3953
@indikaedirisinghe3953 Жыл бұрын
එක හරි 👍
@samsamarakon4574
@samsamarakon4574 Жыл бұрын
Hamuduruvanta taniama Inna pavla vala kiala able karanna epa. Ona taram taniama Inna pavla vala Inna lamy hondin Inna athaare 5 6 7 8 Inna pavla vala eka hariata vennati Aya innava. Tava poddak gihii jeevitaya gana gihiyekgenma ahanna
@manjulawanninayaka2411
@manjulawanninayaka2411 Жыл бұрын
​@@samsamarakon4574P A A
@sujiwaruwanthi185
@sujiwaruwanthi185 Ай бұрын
ඒක nam ඇත්ත පුතා
@dammikaw9050
@dammikaw9050 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා... අහන්න ගොඩක් ආසයි ඔබ වහන්සේගේ දර්මය දේශනා 🙏🙏🙏🙏🙏
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
අනේ හාමුදුරුවෝ මෙ තරම් අසත්‍ය දෙවල් සමාජ ගත කීරිමද කළ යුත්තේ.තනි දරුවෙක් ඉන්න හැම පවුලකම එ දරුවා ඔය කියනව වගෙ ආත්මාර්ථකාමි නැ.අනික තනියෙන් ඉන්නවද සහෝදරයො පිරිවරන් හිටියද ආත්මාර්ථකාමි කුහක කෙනා එ විදිහමයි.හැබයි කෙලින්ම තනියෙක් ඉන්න හැම තැනම එහෙමයි කියලා ඔබ වහන්සේට කියන්න සාධාරණ හේතු තියෙන්න බැ.මොකද මමත් පවුලෙ තනියා. හැබයි මම කවදාවත් ආත්මාර්ථකාමි නැ.මට පොඩි කාලෙ කන්න බොන්න දෙයක් ගෙනාවත් මම ඒක මටත් කලින් අල්ල්පු ගෙදර නංගිලට මල්ලිලට ගිහින් දීලා හරි සතුටින් තමයි මම කන්නෙ..එ වගෙම අවුරුද්දට මට ඇදුම් 2ක තුනක් ලැබුණොත් ඒකෙන් එකක් මගෙ හොදම යාලුවට දෙනව..මොකද එයාගෙ පවුලෙ සහෝදරයො 5ස් දෙනෙක්.එතකොට යාලුවට වඩා බාල සහෝදරයොන්ට ඇදුම් ගත්තම එයාට අරන් දෙන්න සල්ලි මදි වෙනවාලු...හැම වසරකම අලුත් පොත් ගත්තම මගෙ අම්මා යාලුවටත් දෙන්න කියලා පොත් 5ක් 6ක් අරන් දෙනව.එතකොට මම ඒව් බදාගෙන ඒ ටිකත් මට ඕනි කියල තියා ගත්තෙ නැ... එ පාසල් යන කාලෙ ගෙවුනෙ එහ්මයි.එතනින් පස්සෙ තරුණ ජීවිතේට ආවට පස්සෙ බැදීම් වල වටිනාකම ගොඩක්ම් තෙරුම් ගන්නෙ පවුලෙ තනියෙන් හැදුන නිසයි..මගෙ හැමදේම තනියෙන් කරගන්න පුරුදු උනා.පාසල් යන කාලෙ රෙදි පෙරෙදි පවා සෝදගත්තෙ මම.මොකද මගෙ අම්මා තාත්ත දෙන්නම රස්සා වලට යන එන නිසා මම ගෙදර ඇවිත් තනියම එ දෙවල් කරගන්න හුරු උනා..අවු.10 විතර ඉදන් මම උයන්න පිහන්න පුරුදු උනා දැනට මට අවු.27ක් මෙ අවු.ගාණම මම කැප උනෙ ම්ගෙ ජීවිතේට වඩා අනෙක් අයගෙ ජීවිතේ සතුටින් තියන්න අම්මා තාත්තගෙ ඉදන් වටපිටාවෙ එ හැමෝගෙම සැපේදි මෙන්ම දුකේදිත් මම දෙපාරක් නොහිතා නොපැකිලිව මගෙන් වෙන්න ඔනි යුතුකම් මම සුහදශීලිව කරනවා.හැබයි මොන දේ උනත් තමන්ග්ම කියලා සහෝදරයෙක් නැති අඩුව මම පොඩි කාලෙ ඉදන් හොදටම ව්දෙව්වා.අනෙක් අයගෙ කෙනෙහිලිකම් වෙනස් කම් මැද ගෙවුන කර්කෂක ජීවිතේට වැහි පොදක් වගෙ වැටෙනවනම් ඒ ප්‍රේමය.. තනියෙන් පවුලක හැදුන දරුවෙක්ගෙ විශේෂයෙන් ගෑනු දරුවෙක්ගෙ ජීවිතේ එ මහ පාළුව අදුරු ගතිය මැකෙන්නෙ ආදරෙන්.ආදරෙදී බොහෝ දුරට තම සහකාරයාට/සහකාරියට දැඩි ලේස ප්‍රේම කරනව ඔය කියන තනියා.අවංකව.මොකද තමන්ට පොඩි කාලෙ ඉදන් කිසිම සහෝදරයෙක්ගෙ සෙනෙහසක් ආදරයක් දැනිලානැති නිසා බොහෝ දුරට තමන් ආදරෙ කරන කෙනාට දැඩිව ප්‍රෙම කරනවා වගෙම එ කෙනා ආරාක්ෂා කර ගන්න පරිස්සම් කර ගන්න ගොඩක් උනන්දු වෙනවා.ආදරෙදී මෙ අය ආත්මාර්ථකාමි වෙන්න පුළුවන්.මමත් ඒක පිළිගන්නවා.ඒත් ආත්මාර්ථකාමි කම යනු එතන තියෙන්නෙ කාටවත් හානියක් රිදුමක් වෙන විදිහේ ආත්මාර්ථකාමි කමක් නෙවෙ.තමන් ආදරෙ කරන කෙනා තමන්ගෙ විතරක් වෙන්න ඔනි කියන අහිංසක බලාපොරොත්තුවෙන් විතරයි. තනියෙක් ඉන්න පවුලකින් කසාදය කර ගන්න එපා කියලා කියන්න කලින් තනියෙක්ගෙන් අහල බලන්න එයාගෙ මනස එයාගෙ පවුල් පසුබිම ව්ගකීම් එ ඔක්කොම ඔළුවෙ දරන් තමයි එ කෙනා ජීවත් වෙන්නෙ...වයසට යනකොට දෙමාපියන්ට සලකගන්න ඕනි තව කෙනෙක්ගෙ හයියක් ඕනි විශෙෂයෙන් ගෑනු දරුවෙක්ට...එතකොට එ දරුවා තනියෙක් ඔතනින් කසාදයක් කර ගන්න එපා කියලා කීවොත් ඒක සාධාර්ණද? එකා නෙව් 10ක් හිටියත් හරියට හැදෙන කෙනා හරියට හැදෙනවා.නැති එකා නෑ..මගෙ හිතට ආපු කලකිරීමටයි වේදනාවටයි මම මෙ කමෙන්ට් එක දැම්මෙ මම වගෙම තව ඔනෑ තරම් තනි දරුවො ඇති..එ අතරින් ඔය කියන විදිහෙ අය ඇති..හැබයි හැමෝම එහෙම නැ.. ස්වාමීන් වහන්සේ නමක් දේශනාවක් කරද්දි තව කෙනෙක්ගෙ ඉපදීමක ස්වභාවයට හිමි අහිමී වීමකට ඔය විදිහෙ කතාවක් සමාජ ගත කරන එක කොහෙත්ම අනුමත කරන්න බැ.බුදුහාමුදුරුවන්ගෙ ධර්මයෙ මෙ වගෙ දෙවල් නැ.
@deepikawijewickrama8654
@deepikawijewickrama8654 Жыл бұрын
ධර්මය ද මේ???
@SkyShine73
@SkyShine73 Жыл бұрын
තනි අය අාත්මාර්ථකාමී නෑ . වගකීම් තනියම කරගන්න පුලුවන් අය . තනි බුදලයක් තියෙන කෙල්ලෙක්ට තමන්ගේ පුතාට කසාද බන්දවන්න හදන කට්ටිය ඉන්නවා . ඊටපස්සේ එ් කෙල්ලගේ සම්පුර්ණ බුදලයට විදිනවා . අන්තිමට කෙල්ලව අයින් කරලා දානවා . ඉතින් තනි කෙල්ලෝ අාත්මාර්්‍රථකාමී වෙනවා . ඔ්වා ගැනත් කියන්න .
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
@@SkyShine73 හැමෝගෙම අදහස් අරන් මට මෙතන කමෙන්ට් දාන්න උවමනා නැ.ඔයාට ඔනිනම් ඔයා ඒක නිදහසෙ වීඩියො එකට කමෙන්ට් එකක් දාන්න.මම කීවෙ මගෙ ජීවිතේ අවස්ථවන්.ඒක පැහැදිලිව කියලා තියෙනවනෙ..අනික මගෙ කමෙන්ට් එක අස්සෙ රිප්ලයි ඕනි නැ..ඔයා නිදහසෙ වෙනමින් කමෙන්ට් එකක් දාගන්න.වෙහෙසෙන්න එපා අනුන්ගෙ කමෙන්ට් එකකට
@rankangara1974
@rankangara1974 Жыл бұрын
ඔයාගෙ අදහසට මමනම් ගොඩක්ම එකඟයි.100% නොකීවෙ පොඩි පොඩි අඩු පාඩුත් තිබුන.ඔයා තනියම පවුලෙ ඉපදීම ඔයාගෙ හෝ එවන් අයගෙ වරදක් නෙවේනෙ.නමුත් සමහර තැන්වලදි සමහර අයගෙ ලොකු ආත්මාර්තකාමි කමක් දැකල තියනව.ඒක වෙන්නෙ හැදෙන පවුල් පරිසරය සහ දෙමාපියන් දරුව හදන විදිහ මත වෙන්න පුලුවන්.ඔයාගෙ කතාව අහද්දි මේ බණ ගැන හරිම දුකයි.මොකද ඔයාව අම්ම තාත්ත හොඳින් හදල සමාජ ගත කරල තියනව.හාමුදුරුවො කීව වගේ අයත් නැතුවම නෙවේ.ඒකයි මම කියන්නෙ දෙමාපියනුත් ඒ ගැන හිතන්න ඕන.එහෙම නොහිතුවාම තමයි එකා යකා කියල හැදෙන්නෙ.එහෙම වෙන්නත් හේතුව සමාජය, පවුල් පරිසරයෙන් ඔලුවට දාන දේවල් වෙන්න පුලුවන්.ඔයා කීවනෙ ආදරේදි ආත්මාර්තකාමි වෙන්න පුලුවන් කියල.ඒකත් සාධාරණයි කියල මමනම් අනුමත කරනව.තනියෙක් ඉන්න තැනකින් විවාහ කරගන්න එපා කීවට අද සමාජෙ ගොඩක් දෙමාපියන් කැමති එහෙම අයට.නැත්තන් පවුල් බර වැඩියි කියනව.ඒක බොරුවකුත් නෙවේනෙ.මම ඔයාගෙ කමෙන්ට් එක ගැන හිතුවෙ සාධාරණ විදිහට.ඒ හැරුනම මමනම් තනියෙක් නෙවෙයි.මට ඉන්නව අක්ක කෙනෙකුයි අයිය කෙනෙකුයි.මටත් වෙලාවකට හිතෙනව අනේ මටත් අක්කලා අයියලා ගොඩක් හිටියනම් කියල.එහෙම හිතෙන්නෙ ඉන්න දෙන්න මට අවැසි වෙලාවට මං ගැන නොබලද්දි.ඒත් පවුල් වල සහෝදර සහෝදරියො ගොඩක් ඉදලත් ඒ බැඳීම සහයෝගය නැත්තන් වැඩක්ද.කාලයක් ගිහින් ඔය කියන හැමෝම පවුලක් උනාම දේපල බෙදාගන්න බැරිව ගහ මරාගන්න ඒව ඕන තරම් මේ සමාජෙ අපි දකිනවද.එතකොට කෝ ඔය කියන සහෝදරකම්.එහෙම හිතන අයම ඒ වගේ දවසක් ආවම හිතයි මම තනියම ඉපදුනානම් කියල.තව දෙයක් හාමුදුරුවො කියනව ගෑනු ගුටි කන්නෙ කට නිසාලු.එහෙමනම් ගෑනි මේ ලෝකෙට මවද්දි කටක් නැතුව මවන්නයි තිබුණෙ.එතකොට පිරිමියා හරි දේටයි වැරදි දේටයි කට ගහගෙන ඇවිත් දිනුවම ඒක සාදාරනයිද.මටත් එතනදි තේරුනා පුරුෂාධිපත්‍ය කියන දේනෙ හාමුදුරුවො සමාජෙට දෙන්නෙ කියල.අනික මමත් ඔය වගේ බන අහල තියනව තවත් හමුදුරුවන්ගෙ.එතකොට හිතෙනව මේ හාමුදුරුවරුන්ට ගෑනු ඇලර්ජිද කියලත්.බන ඇහුවට කමක් නෑ මමනම් කියන්නෙ හැමෝම හැමදේම ඉස්මුදුනෙන් පිළි නොගෙන හරිදේ විතරක් ගන්න ඕන කියල.බුදු හාමුදුරොවො නෑනෙ දැන් අපිට 100% හරිම ධර්මෙ දැනගන්න.ඔයා කියනව වගේ බුදු දහමෙ මේ වගේ කතන්දර නෑනෙ.හොඳම උදාහරණය ගන්නවනම් සිද්ධාර්ථ කුමාරය පවුලෙ තනිය උනා කියල ආත්මාර්තකාමි උනාද.ඔය කියන එක දෙයක්වත් එතනදි සාධාරණ නැහැ.මටත් කට්ටියම බනින්න පටන් ගනී.ඒත් මාත් ඉල්ලිමක් කරනව අහන බනක් හරියට අහල අපිට අවශ්‍ය හරිදේ පමණක් ඔලුවට අරන් බනින්න තියනවනම් බනින්න කියල.මොකද අපිටත් මොලේ කියල බිංදුවක් හරි තියනවනම් මෙතනදි පාවිච්චි කරන්න ඕන.හාමුදුරුවන්ගෙ ධර්මෙ මම වැරදීම කියනව නෙවෙයි ඒත් වැරදි තැන් තියනව.දොඩන්පහල රාහුල හාමුදුරුවෝ කීවම මමත් හරි ආසයි ඒ බණ අහන්න.ඒකියන්නෙ කාලින ධර්ම දේශනා වලට.ඒත් මෙතන නම් ගන්න දෙයක් තිබුණෙ නැහැ.අඩුම තරමෙ හිනාවෙන්නවත්.තව දෙයක් මිනිහ බීල වැටිල ඉද්දි ඉස්සර අම්මලා ගිහින් අල්ලගෙන එනවලු.ඉතින් ඒ මිනිහ පහුවදාටත් ඒ වරදම කරනව.කොහොමත් ඉතින් හදන්න බැරි එකානම් මොනා කළත් හදන්න බෑනෙ.එහෙම හදන්න නම් පොඩි ලමෙක් වෙන්න ඕන.අද සමාජෙ ගෑනුන්ට ගහන පිරිමි ඕන තරම් ඉන්නව.විශේෂයෙන් ගම්වල.ඒ මිනිස්සු බීගෙන ආවම ගෑනි දරුවො තමයි බයිට් එක මම හිතන්නෙ.දන්නෙ නැහැ එයාලගෙ මොනාහරි වරදක් ඉස්මතු වෙනවද කියලනම්.ඒත් ඉතින් ගෑනියක් කියන්නෙ පිරිමියෙක්ගෙන් ගුටිකන්න පුලුවන් හයියක් තියන කෙනෙක් නෙවේනෙ.ඇත්තටම වැඩකට නැති දේවලුත් ඇයි මේ සමාජ ගත කරන්නෙ කියලයි මටත් අහන්න තියෙන්නෙ.
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
@@rankangara1974 එකගයි ඔබේ අදහසට.මම කීව දෙවල්100%ම නිවැරදි නැති වෙන්න පුළුවන් පොදුවෙ ගත්ත කල ඔබ කීවා හරි.නමුත් හරියාකාර මගෙ අදහස සාධාරණව අවබෝධ කරගත්තා ඔබ.කලාතුරකින් තමයි කෙනෙක්ගෙ දිගු අදහසක් නිවැරදිව වෙනත් පුද්ගලයෙක් අවබෝධ කරගන්නෙ.පිරිසුදු අදහසක්.බෙවින් ස්තූතියි 🙏 💖
@kkww3805
@kkww3805 Жыл бұрын
පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@RathnawathiKalinga
@RathnawathiKalinga 14 күн бұрын
හරියටම අැත්ත එ් කතාව තනියෙන් කාපු එකා තනියෙමිම කනවා
@jayanjayawardana4078
@jayanjayawardana4078 Жыл бұрын
වෙලාව වෙන්කරන් හිමින් අහල තේරුම් ගන්න හොඳ බණ කරුමෙට දැන් ඉන්න උන්ට මේවා වටින්නෑ පවුල් ජීවිතේ කියන්නෙ මොකක්ද කියල උන්වහන්සේ ලස්සනට තේරුම් කරනව පවුලක ඇති ලස්සන බැඳීමක උතුම් බව ලස්සනට තාලෙකට කියාදෙනවා ඔබවහන්සේ ට බුදුසරණයි
@rohinikarunarathne8524
@rohinikarunarathne8524 Жыл бұрын
නායක හාමුදුරුවනේ අපේ මිනිසුන්ට පහදා දෙනු මැනවි බුදුහාමුදුරුවෝ පහල උන ස්ථානය.මොකද ලන්කාවේ ඉපදුනා කියල අපිනම් අහලවත් නැහැ.🙏🙏🙏
@ariyawathid3488
@ariyawathid3488 Жыл бұрын
sadu!sadu!!!sadu!!!
@arunalife4194
@arunalife4194 Жыл бұрын
Buduwaru.pahala wenne hadawate misa lankwe arabiye indiywe nmei
@hioio2533
@hioio2533 Жыл бұрын
🙏🙏🙏🙏
@shaleendra
@shaleendra Жыл бұрын
පව් ඔයා
@thilakthilakarathna7099
@thilakthilakarathna7099 Жыл бұрын
ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයූස ලැබේවා මෙම පැහැදිලි තෙරුවන් සරණයි
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@varonavirathunga5056
@varonavirathunga5056 6 ай бұрын
ඉතාම වටිනා ධර්ම දේශනා වක් ඔබවහන්සේට ගොඩක් පින් තෙරැවන්සරනයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
@nishshankafernando2432
@nishshankafernando2432 11 ай бұрын
Mewa budun liyapu Bana nevei. Thathagatha deshanawa kiyanna. Oya Gon Bana kiyala sindu jiyanawada nodakin sanga mahana weyan gihin
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 Ай бұрын
වැරදි දේවල් සමාජගත කරන්න හොඳ නෑ ...එකම දරුවා වු දරුවන් දෙමාපියන් සලකන අය ඉන්නවා ...ඒත් දරුවෝ ගොඩක් ඉන්න තැන්වල දෙමාපියන් තනිවෙලා අසරණ වෙලා ඉන්නේ ..මම හොඳින් දන්නා අය ඉන්නවා ...බොරු සමාජගත කරන්න හොඳ නෑ ...වර්තමාන අලුත් පරපුර ගොඩක් බුද්ධිමත් ...මේවා පිලිගන් නෑ ..😢
@shanthiwijayarathne6932
@shanthiwijayarathne6932 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
@shiromala.senawirathna182
@shiromala.senawirathna182 9 ай бұрын
Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
🥲මේක සත්‍යම නොවේ තනි දරුවෝ හැමෝම එහෙම නැහැ තනි දරුවෝ නොවෙන දරුවෝ ඔක්කොම පරාර්ථකාමී ද
@palliyagurugesudarshani4600
@palliyagurugesudarshani4600 Жыл бұрын
Sadu sadu saaaaaaadu oba wahanseta dergau labewa theruwan saranai
@laklideveloperspvtltd1646
@laklideveloperspvtltd1646 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා.
@otec8894
@otec8894 Жыл бұрын
ලස්සනයි අපි අවේලාවේ නැත බන අහන්න ඒකයි දුක් බූදූසරනයි
@sandyafernando2697
@sandyafernando2697 Жыл бұрын
අපෙ හමුදුරුවනේ අපෙ පවුලේ අපි 10 දෙනෙක් හැමදේටම් දක්ස. අය පවුලේ ඉන්නෙ.එවුනට අපිට වැඩියෙන්ම අඬන්නේ අපෙ අවුලට බැඳු නා අයගෙ අම්මලා ඔයාලා ඉතිං ගොඩක් නෙ කියකිය අපිට අඩනවා .අපෙ අම්මට නැති බර එයලට.....
@ranjaniepunchihewa626
@ranjaniepunchihewa626 Жыл бұрын
😅
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
දැන් මගෙ කමෙන්ට් එකට රෙද්ද උස්සගෙන බැනගෙන එන අය ඉදී..ඒත් ඇත්ත මේකයි.වළලු 10ක් අතේ තියෙද්දි කොහොමද?ඒත් එක වලලක් අතේ තියෙද්දි කොහොමද..?අන්න ඒ වගෙ තමයි..අපි සසරෙ කරපු පින් පව් අනුව තමයි අපිට ලැබීන් නොලෑබීම් තියෙන්නෙ..සසරෙ අපි සහෝදර ඵල වලට හිමිකම් නොකි නිසා අපිට ඒක දිගින් දිගටම උරුම ඇති.නමුත මෙ වගෙ පහත් අදහස් සමාජ ගත කරාම වැඩිහිටි අය හිතනව එයාලගෙ මට්ටමින් තමන්ගෙ දුව හරි පුතා හරි එහෙම පවුලකින් කසාදයක් කරගන්න යද්දි (තනියෙක් ඉන්න තැනකින් නම් කසාද එපා)ඔන්න ඕක.... හැබයි මගෙ මහත්තයා අදටත් මට කියන්නෙ මම තමයි එයාට එයාගෙ ජීවිතේ අම්ම්ට පස්සෙ හම්බුණ හොදම හමුවීම කියලා.මොකද එයාගෙ සහෝදර සහෝදරියන්ට අද මාව නැතිවම බැ.එයාහෙ පවුලෙ අයට මාව නැතිව බැ..මොකද ඒ මම තනියෙන් හැදුන නිසා මම දන්නව බැදිමක වටිනාකම.ඉතින් මේ වගෙ වැදි බණ නොකියා සමාජෙට වැදගත් දෙයක් දේශනා කරානම් වටිනවා..මේක මගෙ අදහස..කවුරුත් කේන්ති අර ගන්න එපා.රිප්ලයි කමෙන්ට් අනවශ්‍යයි.❤
@deepikawijewickrama8654
@deepikawijewickrama8654 Жыл бұрын
ඇත්ත.
@deepikawijewickrama8654
@deepikawijewickrama8654 Жыл бұрын
ධර්ම දේශනාවක් කරන්න භික්ෂුවක් විදියට.
@nadeeshapriyadarshanee8877
@nadeeshapriyadarshanee8877 Жыл бұрын
Reply comment epa kiyanne ,"mkd ,e kiyana de pululwa hithanna , ithamath hoda adahas tikak denne,
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
@@nadeeshapriyadarshanee8877ඔයාට එකෙන් ගන්න පුළුවන් දෙයක් ඔයා ගන්න.මම කීවෙ මගෙ අදහස.අනික මම රිප්ලයි අනවශ්‍යයි කියලා මගෙ කමෙන්ට් එකෙ දාල තියෙන්නෙ.වෙහෙසෙන්න එපා
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Oyata.wedi.bana.wenna.aethi.oyage.mattamin.hemoma.manina.aepa.wedi.bAna.balanine.aHanne.
@zainzain4120
@zainzain4120 Жыл бұрын
Theruwan.saranai ape.hamuduruwane
@jayanthibriyatis5888
@jayanthibriyatis5888 Жыл бұрын
Obawahanseta theriwan saranai
@darshaniperera5933
@darshaniperera5933 Жыл бұрын
කතාව ඇත්ත අපේ කොල්ලා ඔය කිව්ව විදි. හරිම ආත්මාර්ථකාමී
@udayanganidesilva4251
@udayanganidesilva4251 Ай бұрын
Apeth
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
ඇත්තමයි❤
@prabhaekanayake1409
@prabhaekanayake1409 Жыл бұрын
🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි නායක හාමුදුරුවන්ට..
@kaluarachchiroshani4237
@kaluarachchiroshani4237 Жыл бұрын
තේරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏🙏
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 Ай бұрын
එහෙම නම් බුදු හාමුදුරුවන් ද ,රාහුල රහතන් වහන්සේ ද නන්ද හාමුදුරුවන් ද පවුලේ එකම දරුවා නෙවෙයි ද...ජේසුස් වහන්සේ ද පවුලේ එකම දරුවා නේද ..මා දන්නා ඕනි තරම් එකම දරුවන් ඉන්නවා ...එයාලා කවුරුත් එහෙම නෑ ...ඒත් හුගක් අය ඉන්න පවුල් වල අය හරිම කුහක , ආත්මාර්තකාමි අය ඕනි තරම් ඉන්නවා ...හොඳ , නරක පුද්ගලයන් මත ඇති වෙන තත්ත්වයක් පමනයි ....😢
@anuraranasingha945
@anuraranasingha945 Жыл бұрын
Dergaucha wewa obawahanseta
@dammikakumari3401
@dammikakumari3401 Жыл бұрын
Budu saranai
@user-dm2ne6cj7y
@user-dm2ne6cj7y Жыл бұрын
ඔබ වහන්සේ ට දිර්ඝායූ වේවා!
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
🙏🙏🙏
@rajithamadusanka8662
@rajithamadusanka8662 Жыл бұрын
❤❤❤
@geethawickramasinghe2150
@geethawickramasinghe2150 Жыл бұрын
Theruvansaranaye ape swaminwahansrta.
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 Жыл бұрын
ඇත්තෙන්ම එය සත්‍යක්..
@inokamandawala8081
@inokamandawala8081 Жыл бұрын
🙏
@kumaripinnaduwa4456
@kumaripinnaduwa4456 Жыл бұрын
අහන් ඉන්න එපා වෙනවා..උදාහරන පන්සීයක් විතර කියවනවා...බුදුහාමුදුරුවන්ගේ බන එක වචනයක් කියන් නැහැ ..මේවා කොහොමද බන වෙන්නේ...🙏🙏ගාතවක පේලි දෙකක් කියලා හරි කමක් නැහැ ලස්සනට තේරුම් කරලා දෙන්නකෝ මිනිස්සුන්ට හැදෙන්න ....
@thisarakavinda3172
@thisarakavinda3172 Жыл бұрын
ජීවිතයට හුඟක් වටින banak
@MadushanisamanmaliAbeysi-qc1hh
@MadushanisamanmaliAbeysi-qc1hh Жыл бұрын
Goodak pin
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SDMusic197
@SDMusic197 Жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@KaushalyaHansani-bq2tf
@KaushalyaHansani-bq2tf Жыл бұрын
Sadu sadu sadu
@champawajira7819
@champawajira7819 11 ай бұрын
🙏🌸🙏🌸🙏
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikapriyadrshani46
@chandrikapriyadrshani46 Жыл бұрын
සමහර අය දන්නේ නෑ මහත්තයගේ අයත් එක්ක සතුටින් ඉන්න කැමති නෑ ඒ අය එක්ක ඉන්න
@chamodirathnayaka2764
@chamodirathnayaka2764 11 ай бұрын
ඇත්තම ඇත්තක්.. තනියෙන් හැදුන උන් කුනු ලෝබයො
@hirominanayakkara3711
@hirominanayakkara3711 Жыл бұрын
🙏🙏🙏🙏
@user-bp5cd5dp3t
@user-bp5cd5dp3t Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sujeewasilva7652
@sujeewasilva7652 Жыл бұрын
💐🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏
@indiradhanapalaarachchi3357
@indiradhanapalaarachchi3357 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Jenny-hm5st
@Jenny-hm5st Жыл бұрын
හාමුදුරැවනේ අනිත්යය ගැන කතා කරන්න බුදුහාමුදුරැවන්ගෙ ධර්මය
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 Ай бұрын
Haaa api oyagen kalleen darma deshahana ahanm
@priyankaferando1529
@priyankaferando1529 Ай бұрын
Oba wahanssta dergau wawa bud sranai happu lassana bana
@shamaliwijethunga5299
@shamaliwijethunga5299 Ай бұрын
😊😊😊😊😊😊
@universalmusic2056
@universalmusic2056 Жыл бұрын
sadu sadu
@prasannaperera8024
@prasannaperera8024 Жыл бұрын
Menna Hamudurwo pinwath Mama Catholic
@RamaniWijerathne-zy2wt
@RamaniWijerathne-zy2wt Ай бұрын
HAsalak wamala seeela ape seriuth mugalan paran parawen ipadi ipadi manu lowat pah wne ape wasanawkt e darmaye hema wachanykm nirwanay awa bodha wenaw e raththaran swwamin waha set drrgau wewa mage namaskaya wewa sadu sadu sadu D
@pmgunarathne7322
@pmgunarathne7322 Жыл бұрын
Mawa banada
@thusharilanka8081
@thusharilanka8081 Жыл бұрын
Saadhu ,saadhu ,saadhu ,🙏🙏🙏
@kumuduperera7582
@kumuduperera7582 Жыл бұрын
Sadu! Sadu! Sadu!
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 6 ай бұрын
Ape daruwanta mewa ahala awboda karagannawanam
@DDSilva-jd6lu
@DDSilva-jd6lu Жыл бұрын
Dr see,
@thewindunethumpinsara177
@thewindunethumpinsara177 Жыл бұрын
Hodamakamantaka
@ranjithsooriyaarachichi2359
@ranjithsooriyaarachichi2359 Жыл бұрын
හරි හාමුදුරුවනේ ඔබවහන්සේගෙ පවුලෙන් පුලුවන්ද
@Paba-paba
@Paba-paba Жыл бұрын
Gohoru madeth nelum mal pipenawa. Budu bana nathuw wena ewa desana krnne nathuwa hitiya nan hodai
@SkyShine73
@SkyShine73 Жыл бұрын
තනි කෙල්ලගේ බුදලයට ගේම දෙන නැන්දම්මලාත් ඉන්නවා . එ්වා ගැනත් කියන්න
@kumara9933
@kumara9933 Жыл бұрын
Menna bole kahareddak porawagath pawul upadeshakayek ewilla Pawul KALA Mara experience ekak thiyenne SaveBuddhism and Buddhist culture from nonBuddhist monks
@kumaraliyanage8629
@kumaraliyanage8629 Жыл бұрын
බුදුදහම නොදන්න ගොබ්බයෙක්
@shaleendra
@shaleendra Жыл бұрын
මංගල සමරවීර වගේ ටිකක්..😁
@Udeshika762
@Udeshika762 Жыл бұрын
Thaniyo badinne nadda ithin swamin wahanse 🤗
@sameerasandakelum9189
@sameerasandakelum9189 Жыл бұрын
මම මාතර රාහුලේ ගියේ හාමුදුරුවනේ ගිය අවුරුද්දෙ campus out වුණේ
@mayasenanayaka315
@mayasenanayaka315 Жыл бұрын
ගනස් ඔයාට දර්ශනය තුළ ගැඹුරින් ගෑනු සමගින් සංරක්ෂණයට,, අවශ්‍ය වන ද්‍රව්‍ය බෙහෙත් වහ ගන්න එක සදහන් කර ඇති ද
@naganandasenarath1079
@naganandasenarath1079 Жыл бұрын
Me Nirmala bududahamada?
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 Жыл бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏
@santisry9330
@santisry9330 Жыл бұрын
Hamadeyakma.ath.haralane.buddha.sasanayata.athul.une.paw.raskara.gan.nathiva.bana.pothak.kiyavagena.inta
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 11 ай бұрын
Siduhathta sahodarayo hitiyada ethakota..😂😂😂 thaniyama badan kanawanan hodai eka athakata. Ehema kalanan mee wage minissu sasaneta enna.. hama ekatama sadu sadu gana ekala thamath innawane ammapa.. hodata hithala ahapalla prashna ohe muna diha balan inne nathuwa. Ethakota mee wage pacha kelinna..
@nayanawikramage4341
@nayanawikramage4341 11 ай бұрын
Angammana sumana kasadayak karagena anna anagena. 😁
@iroshanmadushanka94
@iroshanmadushanka94 11 ай бұрын
අපි ඉතින් කොහෙබදින්නද මන්ගල සූන්නෙ
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 11 ай бұрын
Mee avilla kanna ona unama kabaragoyath thalagoya karana dial. Dubai gihin ara malui belloi kakuluwoi okkoma madde edan kiyanawa thane hatiyatulu kema.. dn dubai wala kanna thiyenne ewa vitharamada😂😂 salli walata ona deyak karana dial mee.. dn ape harak gekin kellek dena ekak nha thani kollekta a tharam badu inne mee rate..
@kanthikumari4765
@kanthikumari4765 Жыл бұрын
මෙි හාමුදුරුවෝ දේශනා කරන්නේ බුදුන් ගේ ධර්මය නොව ලිද ළඟ ඔිප දුප කියන ගෑණු කියන දේවල් කියලයි මට නමි හිතෙන්නේ .
@samierathum2913
@samierathum2913 Жыл бұрын
ඔබේ බුද්ධි මට්ටම ඉතා පහළ මට්ටමක තියෙන්නෙ ඒකයි එහෙම හිතෙන්නෙ
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 11 ай бұрын
​@@samierathum2913oba hena molakaraya😂😂 yako siduhathta sahodarayo hitiyada? Thaniyenne hitiye, ethakota sidhuhath pavidi wela thiyenne thaniyama badan kannada.. 😂😂 obalata siwrakui thattekui dakkama penne diviya lokei apayai, ethanin ehata mukuth penna..
@samierathum2913
@samierathum2913 11 ай бұрын
@@sathyagaweshaka8430 කියන එකක් සිංහල අකුරින් ලියපං මට ඔහොම ලීව්වට තේරෙන්නෑ
@samierathum2913
@samierathum2913 11 ай бұрын
සිංහල කීබෝඩ් එක ගනිං හෙළකුරි කියල තියෙන්නෙ
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Thani daruwek enna paulakin badinna epa kiyanne ai,ehema kiuwoth thani daruwek enna e daruwata kawadawath kadadayak badinna wenne nane.mokadda eke theruma.thani daruwek unath hoda yahapathwa hadu woth e daruwata kawadawath jivithe waradinne na.
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 11 ай бұрын
Obala owa echchara hithanna epa bn. Mokak hari weradi deyak kevila porata😂😂😂
@gampahadhamma-wj4gm
@gampahadhamma-wj4gm 11 ай бұрын
මේ ධර්මයද
@user-uu7ry5mo5d
@user-uu7ry5mo5d Жыл бұрын
Nirvanaya. Tiyenne. Koheda
@RamaniWijerathne-zy2wt
@RamaniWijerathne-zy2wt Ай бұрын
Mamath thaniym amma ekk awrudu 27 thaniym guna darm athiw heďune mam hodat thaniym nisa egen gaththa, bedala awe maha gedart, awth apaye wage mam duk winda me gunadaham nethi mi issu thanha nisa matath. .mage daruwt wasa dunna,mam kiynne guna daham hoda narak paw pin kiyala dunnanam koi kena bendath hadat demaw piyant sahodaryant salknw.napuru kamat podi kale indala daruwont ugannkot ewam daruwan karanw ,thani ruw weradi na hema kenekm ape samma sambudu rajanan wahanse ge ithipiso gathawe therumam athi daruwekut hedenn, daruwant podi kale indala uganan oni
@sudharshanikasthuri7252
@sudharshanikasthuri7252 Жыл бұрын
දන් ඉන්න හමුදුරුවන්ට පිස්සු
@chandanaananda2303
@chandanaananda2303 Жыл бұрын
එතකොට අංගුලි මාල වගේ අය පහ කරන්න කියල නේද මේ කියන්නේ -- මෝඩ කමට බෙහෙත් නැත
@amithayapa2062
@amithayapa2062 Жыл бұрын
මමත් එකග නැහැ මේ දේශනා වේ සමහරක් දේශනා වලට,ඔය කියන විදියේ තාත්ත්ලා අද නැහැ...
@nuwan1262
@nuwan1262 Жыл бұрын
සාදු සාදු සාදු 🙏
@charunikumari6417
@charunikumari6417 Жыл бұрын
🙏🙏
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
🙏🙏🙏
@anomapriyanthi1481
@anomapriyanthi1481 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sandaminiparindyahasindi3918
@sandaminiparindyahasindi3918 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikanthi9122
@kanthikanthi9122 11 ай бұрын
🙏🙏🙏🙏
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
🙏🙏🙏
@samanthis7422
@samanthis7422 Жыл бұрын
🙏🙏🙏
@sumudubhashini5573
@sumudubhashini5573 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sannskhshsidj4593
@sannskhshsidj4593 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 62 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 95 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Понимает язык людей  ))) @gsdamur
0:15
GSDAMUR
Рет қаралды 3,9 МЛН
КОГДА СОСЕД КУПИЛ ИНОМАРКУ😂#shorts
1:00
BATEK_OFFICIAL
Рет қаралды 2,5 МЛН
Яйца мою 🥚🤣
0:37
Dragon Нургелды 🐉
Рет қаралды 1,6 МЛН
😨 24 ЧАСА чтобы найти школьную ПИЦЦУ
0:41
Настя, это где?
Рет қаралды 4 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
0:17
OKUNJATA
Рет қаралды 10 МЛН
НАДЕЮСЬ ОН ВЕРНЕТСЯ С АВТОСЕРВИСА 😂😂😂
0:40
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 1,9 МЛН