විවාහ සහතිකය ගැන dodampahala rahula himi කිව්ව අපූරු කතාව

  Рет қаралды 17,013

dharma deshana

dharma deshana

Күн бұрын

විවාහ සහතිකය ගැන dodampahala rahula himi කිව්ව අපූරු කතාව
බණ දෙශණා
dodampahala rahula thero bana

Пікірлер: 12
@chandralathabobuwalage7323
@chandralathabobuwalage7323 3 жыл бұрын
පළමුව අපේ හාමුදුරුවන් වහනසේගේ පාද නමසිකාර කරමි.සාදු සාදු සාදූ ....අද කාලෙට සරිලන ඉතාමත්ම හොද දේසනාවක්🙏🙏🙏🙏
@surangaprabath7003
@surangaprabath7003 3 жыл бұрын
සාදු සාදු සාදු බොහොම පින් ගරු පිංවත් සුවාමින් වහන්සේට මෙිවන් උතුම් ධර්මය අපි වගෙ අසරණයන්ට දෙශනාකරන්නට තවත් බොහො කාලයක් ජිවමානව වැඩසිටින්නට නිදුක් නිරොගි සුවපත් වෙිවා තෙරැවන් සරණයි උතුම් ධර්මය අපට අසන්නට ලබාදුන් හැමොටම ගොඩාක් ස්තුතියි පින් තෙරැවන් සරණයි සිියලුම සත්වයාම නිදුක් නිරොගි සුවපත් වෙිවා තෙරැවන් සරණයි නමො බුද්ධාය
@sflower7430
@sflower7430 3 жыл бұрын
තෙරුවන් සරණයි! සාදු සාදු සාදු නමස්කාර වේවා. අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන වටිනා ධර්ම දේශනාවට බොහොම පින්. ඔබ වහන්සේ ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා, දීර්ඝායු වේවා, නිදුක් වේවා, නීරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නමස්කාරය වේවා සාදු සාදු සාදු! ස්තූති වේවා.
@kumara9933
@kumara9933 Жыл бұрын
Oya siwura galawala GANIYEK vivaha karaganna Annunge vivaha gana joker wenne
@padminimeepegamage3467
@padminimeepegamage3467 Жыл бұрын
ස්වාමීන්වහන්ස ! තමදරුවන් සැමියා අනාථ කර අවිවාහක ළාබාල තරුණයන් රවටාගෙන ඒ අයගෙනුත් දරුවන් බිහිකර අනාථ කරන කාන්තාවන්ටත් දඩුවම් කළහැකි නීතියක් ගේන්න මැදිහත් වීමක් කරන්න හැකි නම් ඔබවහන්සේට ගොඩාක් පින්
@sarathwickramasingha863
@sarathwickramasingha863 3 жыл бұрын
Oba wahanseta pin sawaminwahansa.🙏
@shiromala.senawirathna182
@shiromala.senawirathna182 Жыл бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏
@SampathHR-z2s
@SampathHR-z2s Жыл бұрын
අපෙ හාමුදුරුවෝ දකුණෙ අභිමානය මම හරි ම කැමති හාමුදුරුවෝ නමක් දීර්ඝ ආයුෂ වෙවා.
@amaldissanayakadissanayaka7544
@amaldissanayakadissanayaka7544 Жыл бұрын
😁❤👍🙏🙏🙏
@isurikasandipani123
@isurikasandipani123 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@mariconattara7617
@mariconattara7617 Жыл бұрын
tharuvan saranai oba vansata
@deenukaprasara260
@deenukaprasara260 Жыл бұрын
🙏🙏🙏🙏🙏
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 33 МЛН