No video

හිතෙන හිතෙන වෙලාවට බුදුපහන තියනවද? නොදැන කරපු වරද මෙහෙම හදාගන්න boralle kovida thero bana

  Рет қаралды 114,696

dharma deshana

dharma deshana

Күн бұрын

හිතෙන හිතෙන වෙලාවට බුදුපහන තියනවද? නොදැන කරපු වරද මෙහෙම හදාගන්න. බොරැල්ලේ කෝවිද හිමි ධර්ම දේශණා
boralle kovida thero dharma deshana sinhala
#bana #dharma_deshana #borallekovidahamuduruwo #srilanka

Пікірлер: 116
@salujagalaboda7015
@salujagalaboda7015 2 ай бұрын
අවසරයි හාමුදුරුවනේ🙏, බුදුරජාණන් වහන්සේට පහන් පත්තු කරන්නේ එළියේ අදුර නැති කරගන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය උදෙසා ආලෝක පූජාව සිදු කර ඒ පිනෙන් අපේ ජීවිත (සිත්) ආලෝකමත් වේවායි ප්‍රාර්ථනා කිරීමයි🙏🙏🙏 නිවන් දකින්න සිත් ආලෝකමත් කරගැනීම පිණිසයි 🙏🙏🙏
@mallikaalahakoon5214
@mallikaalahakoon5214 2 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා,තවත් මේ වගේ වටිනා ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට තෙරුවන සරණින් ශක්තිය ධෛර්යය ලැබේවා! සාදු, සාදු
@sriyanisamanmali9551
@sriyanisamanmali9551 2 ай бұрын
​@@mallikaalahakoon5214🎉😊
@kamalalekamge7134
@kamalalekamge7134 2 ай бұрын
සවසට අනිවාර්යයෙන් පහන් පුජාකරන්නෙ අදුර නසා ආලෝක පුජාව සඳහාය
@kusumawathimanike538
@kusumawathimanike538 2 ай бұрын
by
@ChrithraLatha
@ChrithraLatha 2 ай бұрын
​@@kamalalekamge7134q mo op 13:04
@anomaranathunga2436
@anomaranathunga2436 4 күн бұрын
සාදු....සාදූ .....සාදූ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@EranthaLakmalGirl
@EranthaLakmalGirl Ай бұрын
අවසරයි හාමුදුරුවනේ 🙏 බුදුන් වහන්සේට පහන පත්තු කරන්නේ එලිය අදුර නැති කරන්න නෙවෙයි.. මං බන කතාවකින් ඇහලා තියේ පහන පත්තු කරන්නේ අනිත්‍යය මෙනෙහි කරවීමට.. අපේ ජීවිතයත් හරියට පහන වගේ.. බුදුසරණයි !🙏
@sujithpremachandra9344
@sujithpremachandra9344 Ай бұрын
💕💞💞💕💕💕💕💕💕💞💕💕💕🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾සාදු සාදු සාදු 💥💥💥💥💥💥🙏🏾🙏🏾🙏🏾💥
@gayaniperera4243
@gayaniperera4243 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .
@vinithamangalika7334
@vinithamangalika7334 Ай бұрын
පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 2 ай бұрын
සම්මාසම්බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා සාධු` සාධු` සාධු`
@RMkumara
@RMkumara 2 ай бұрын
බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏!!!
@nuwanganasithumini8468
@nuwanganasithumini8468 2 ай бұрын
අදුරෙන් 🪔 යට යනවා කියන්නෙ කලුවර ගැන නොවේ .....හිතේ ඇති පව් නම් අදුර නැති කිරිමට බුදුන් ට 🪔 තියෙන්නේ නුවන නැමැති ආලොකය ලැබෙවා කියලා
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 2 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙවන් දෙශනවන් ගොඩක් වටිනා 🙏🙏🙏🙏🙏
@mangalikaalison6255
@mangalikaalison6255 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@rohinimal2655
@rohinimal2655 2 ай бұрын
🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරොගී දිරඝායු වේවා
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Ай бұрын
අපේ හාමුදුරුවනේ, සම්බුදු රජාණන් වහන්සේ ට පහන් පත්තු කරලා මම බලාපොරොත්තු වෙන්න වටපිටාවෙ අදුර නැති කරගැනීම නෙමෙයි. මගේ ජීවිතයේ අදුර සම්බුදු පහනින් එළිය වේවා යි ප්‍රාර්ථනා කරමින්.
@user-oo3qp3pc6l
@user-oo3qp3pc6l 2 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏 සාදු
@ShiyaniKumari-ov5ng
@ShiyaniKumari-ov5ng 2 ай бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@dininduwijayagunawardene
@dininduwijayagunawardene 2 ай бұрын
sadu sadu sadu 🙏 🙏 🙏 🙏
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏
@maduweerasinghe1253
@maduweerasinghe1253 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ.....
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 2 ай бұрын
මාගේ නමස්කාරය වේවා............................
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 26 күн бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී🙏
@geethawickramasinghe2150
@geethawickramasinghe2150 2 ай бұрын
Sadu sadu sadu. Theruvansaranaye swaminwahanseta
@kumaridsam7646
@kumaridsam7646 2 ай бұрын
ඔබ වහන්සේ ta ගොඩක් පින්
@dinushanimanthi5691
@dinushanimanthi5691 Ай бұрын
අපේ කෝවිද ස්වාමීන්වහන්සට නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි🙏
@user-ck1tc5cz8d
@user-ck1tc5cz8d 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌻🌷💐🌹🌻🌻🌷🌷🌷 theruwan saranai ape hamuduruwane
@nilenijayawardena9126
@nilenijayawardena9126 Ай бұрын
Ape hamuduruwane budda pujawa thiyanakota 11 ta pahana paththu karanawane 🙏🙏🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 28 күн бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි.සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏
@padmamalani6352
@padmamalani6352 Ай бұрын
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@kumarii8871
@kumarii8871 6 күн бұрын
සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹
@user-wk7ow1mc5t
@user-wk7ow1mc5t Ай бұрын
බුද්ධපුත්‍රයාණන් වහන්සේ මේ ගව්‍තම බුදුසසුණේදි නිවන් ලබත්වා🙏🙏🙏🙏🙏
@ManogiSamanthika
@ManogiSamanthika 2 ай бұрын
Tharuwansarani.🎉🎉🎉🎉🎉🎉.sadu.sadu.sadu
@kavilochana6831
@kavilochana6831 2 ай бұрын
Sadu sadu sadu 🎉
@renukapremathilake5731
@renukapremathilake5731 2 ай бұрын
පින්වත්ත අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
@user-xw1lz4tm4k
@user-xw1lz4tm4k 9 күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
@ubcakeacademy9708
@ubcakeacademy9708 2 ай бұрын
හාමුදුරුවනේ ..... බුදු පියාණන් වහන්සේ අඳුර කියල කිව්වෙ, ඔය , හාමුදුරුවෝ කියන අඳුරට නෙවෙයි , මෝහය නැමති අන්ධකාරයට. අනුන්ට දහම් දෙසන්න කලින් තමං දහම ඉගෙනගෙනවත් හිටියොත් හොඳයි. අවබෝධ කර ගැනීම කෙසේ වෙතත්....
@AyeshaniVinodya
@AyeshaniVinodya Ай бұрын
හිත කිලිටි කරගන්න එපා.
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Ай бұрын
ඔබ හරි
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Ай бұрын
වැරදි බණ දේසන්න එපා හාමුදුරුවනේ
@sriyanimanel6841
@sriyanimanel6841 Ай бұрын
අනේ ඔබවහන්සේට ගොඩක් ගරැකරනවනමුත් මෙි පහන් දල්වන එක ගැන නමි එකගනැ
@srirani2064
@srirani2064 Ай бұрын
❤kids👶ok​@@sriyanimanel6841
@damayanthiramawickrama3890
@damayanthiramawickrama3890 Ай бұрын
Theruvan saranai deergau nirogi veva.
@nilminipriyanga3414
@nilminipriyanga3414 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@kandykollachannel5505
@kandykollachannel5505 2 ай бұрын
Sadu sadu sadu.........
@dineshachandi5155
@dineshachandi5155 29 күн бұрын
මාගේ නමස් කාරය වෙවා... සාදු සාදු සාදු 🙏🙏🙏
@EratnaWeerasena
@EratnaWeerasena 2 ай бұрын
තෙරුවන් සරණයි
@user-rn9wz5wf9f
@user-rn9wz5wf9f 2 ай бұрын
Teruwan sarani hamuduruwane
@kumaridsam7646
@kumaridsam7646 2 ай бұрын
Oba වහන්සේ ta godak .pin
@chitrawijewardena9372
@chitrawijewardena9372 2 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu
@user-wy6md9sk2y
@user-wy6md9sk2y Ай бұрын
නිවන් දකිව🙏🙏
@user-mt4mf7fo3t
@user-mt4mf7fo3t 2 ай бұрын
Oba wahanseta mage namaskarya wewa
@deneththidamayanthi5560
@deneththidamayanthi5560 Ай бұрын
Theruwansaranai.sadu...sadu...sadu
@sonitasonita9903
@sonitasonita9903 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@user-ro6yw4ee9v
@user-ro6yw4ee9v Ай бұрын
Sadu sadu sadu budusaranai
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 Ай бұрын
සාදු සාදු සාදු
@user-bh1oi3gu2k
@user-bh1oi3gu2k Ай бұрын
🙏🙏🙏
@dayarathnayake3988
@dayarathnayake3988 2 ай бұрын
Sadu sadu sadu
@wahigalaanulawathi8595
@wahigalaanulawathi8595 2 ай бұрын
Sadu sadu 19:58 ❤
@udawaththakasun3030
@udawaththakasun3030 9 күн бұрын
🙏🙏🙏🙏
@tharangarathugama4772
@tharangarathugama4772 Ай бұрын
Sadhu Sadhu Sadhu Shadu Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@AVVideoAV
@AVVideoAV 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-pb7nc7kx1d
@user-pb7nc7kx1d Ай бұрын
Sadu.sadu.sadu
@kalanidissanayake8221
@kalanidissanayake8221 2 ай бұрын
Theruvan saranai ape hamuduruvane 🎉
@PadmalathaJayasooriya
@PadmalathaJayasooriya 2 ай бұрын
අපෙ හාමුදුරුවනේ ,ඔය ගාථාවෙන් කියවෙන්නේ අනුවන නැමැති අදුරෙන් දුරු වී ,නුවණ නැමැති ආලෝකය ලැබෙන්නට මේ පහන් ආලෝකය පූජා කරමි.යන අදහස මේ ගාථාවෙන් කියවෙන්නේ නැද්ද?බුදුසරණයි !!!
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 2 ай бұрын
ඒක තමයි ඇත්ත බුදු දහමේ නැකත් වෙලාවල් ඒවගෙ දේවල් නැහැ අපි පන්සලට යන වෙලාවට පහන් පත්තු කරනවා මෝහය කියන අදුර තමයි නැති කරන්න ඕන
@suneethajayasooriya1875
@suneethajayasooriya1875 Ай бұрын
අනේ අපේ ස්වාමීන් වහන්ස මම පාන්දර 5ට පහන පත්තු කරන්නේ නැවත උදේ බුද්ද පූජාව තබනවා 6,30ට මම ඒ අවස්ථාවේ පහන පත්තු නොකර පූජාවන් තබනවා, ඉන්පසු දවල්ටත් බුද්ධ පූජාව තබනව ඒ අවස්ථාවේදීත් පහන පත්තු කරන්නේ නෑ ඒ ගැන මම ගොඩාක් කුතුහලයකින් පසු තැවුන එහෙම, කමක් නෑ නේද අපේ ස්වාමීන් වහන්ස 🙏හවසට පහන පත්තු කලෙත් නෑ ?එය මට පහදා දෙන්න අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
🙏🙏🙏💛
@aruniperera4907
@aruniperera4907 Ай бұрын
🙏🙏
@chulanialoka9471
@chulanialoka9471 2 ай бұрын
Mohanda karaya durulu magey burajanan wahanseyta may pahan arlokaya puja karami
@SulochanaKumari-j2k
@SulochanaKumari-j2k Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-kk9rl5wq3l
@user-kk9rl5wq3l 2 ай бұрын
Adura kiyala adahas karanne karuwalatada.na ake niyama arutha danagana kathakaranna.aye yamayata sar karanne.chiwwarayak dagana Uta bayada ban
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@user-ls7cl2hn9r
@user-ls7cl2hn9r 22 күн бұрын
Ethakota hamuduruwane pansale dahawal Buddha poojawata pahan paththu karanawane.pohoyata ehema
@kanthikanthi358
@kanthikanthi358 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@b.mwickramasinghe8963
@b.mwickramasinghe8963 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@NiroshaMalkanthi-hj9gi
@NiroshaMalkanthi-hj9gi Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SulochanaKumari-j2k
@SulochanaKumari-j2k Ай бұрын
🙏🙏🙏🙏🙏🙏 3:57
@user-qz9sf6nr1t
@user-qz9sf6nr1t Ай бұрын
සාධු !සාධු! සාධු !සාධු !සාධු !🙏🙏🙏🙏🙏🙏
@sriyaniramyalatha8585
@sriyaniramyalatha8585 Ай бұрын
හාමුදුරුවන් ටත් ධර්ම දේශනා කරන බක පන්ඩිතයෝ ඉන්න රටක් මෙි තම තම නැන පමනින් වටහාගත් තා නමි හොදයි නේද?
@ChandaniShanthi-x5v
@ChandaniShanthi-x5v Ай бұрын
Hamuduruwan,adura,kiyanne,ape,jiveteakusl,noweda
@ajanthatikiriratne3804
@ajanthatikiriratne3804 2 ай бұрын
💐🙏🙏🙏
@kumariramanayaka9558
@kumariramanayaka9558 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@thilakarathna1535
@thilakarathna1535 2 ай бұрын
මස්මාලුකනනිසානේසත්තුමරන්නේදැන්ඉන්නහාමුදුරැවොමස්මාලුකන්නපුරැදුකරවනවාඒඅයවලකියන්නකියනේනැහැඒඅයගේපැවිද්දත්වැඩක්නැහැමමනම්කනඅයගේබණඅහන්නෙත්නැහැ
@buddheeparandew529
@buddheeparandew529 2 ай бұрын
ඝාදු ඝාදු ඝාදු 🙏🙏🙏
@chandikapriyani4801
@chandikapriyani4801 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🧡
@nayanajithpemasiri9481
@nayanajithpemasiri9481 Ай бұрын
Waradi wataheemak athiunanam samawennahamuduruwane... Oya widihatanam apita dawalta udamaluwe pahan patthukaranna wennema naa
@user-kk9rl5wq3l
@user-kk9rl5wq3l 2 ай бұрын
Pili gana kathakalata adura therum ganna ba.kanna ona welawata kabaragoyath thalagoya karagannawa neda
@user-vs9tw3ed7y
@user-vs9tw3ed7y Ай бұрын
Methanadi andura kiyala thiyenne mohaya kiyana andura.. Mohaandakara ... Ane manda...thama thama nana pamanin kiyala swaminwahanse kiyana nisa mamath eka hithanawa...
@K.ShiromaPriyadarshanee
@K.ShiromaPriyadarshanee Ай бұрын
Hamuduruwo kiyanna adura nowe
@user-bh3qo2ne4z
@user-bh3qo2ne4z 2 ай бұрын
සාදූ සාදූ සාදූ
@Hunter-mf8eu
@Hunter-mf8eu 2 ай бұрын
අනෙ හාමුදුරුවනේ මහනවෙන්න ඉස්සරල්ස .උ ටුබෙ හාමුදුරුවනේ
@anthonyrozairo9415
@anthonyrozairo9415 2 ай бұрын
ඝාදු ඝාදු ඝාදු
@krishanthimunasinghe8
@krishanthimunasinghe8 2 ай бұрын
L Pp
@darsanisadamalisadamali6183
@darsanisadamalisadamali6183 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ShiranieFernando
@ShiranieFernando 2 ай бұрын
Sadu sadu sadu
@user-sc6pd9vg3t
@user-sc6pd9vg3t Ай бұрын
🙏🙏🙏
@SethuniNesathma
@SethuniNesathma Ай бұрын
🙏🙏🙏🙏
@SulochanaKumari-j2k
@SulochanaKumari-j2k Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilminijayasekara9881
@nilminijayasekara9881 Ай бұрын
🙏🙏🙏
@ru49898
@ru49898 Ай бұрын
🙏🙏🙏
@SulochanaKumari-j2k
@SulochanaKumari-j2k Ай бұрын
🙏🙏🙏
@punyadasanayaka7909
@punyadasanayaka7909 Ай бұрын
🙏🙏🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 2 ай бұрын
🙏🙏🙏
@priyanthalakmal1586
@priyanthalakmal1586 Ай бұрын
🙏🙏🙏🙏
@SulochanaKumari-j2k
@SulochanaKumari-j2k Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@anudissanayake-nw5ym
@anudissanayake-nw5ym 2 ай бұрын
🙏🙏🙏
@wahigalaanulawathi8595
@wahigalaanulawathi8595 2 ай бұрын
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 70 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН