ඔබව රජෙක් රැජිණක් කරන ධර්මකර්මාධිපති යෝගය / Dharmakarmadipathi Yoga that makes you a king and queen

  Рет қаралды 21,717

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

Пікірлер: 100
@sujathajayaratne384
@sujathajayaratne384 3 жыл бұрын
මිහිපිට දෙව්දුවක බඳු ඔබට මගේ aredaraya පුද කරමි
@priyanthapadmakumara8945
@priyanthapadmakumara8945 2 жыл бұрын
තුලා ලග්නයට කිව්ව දේවල් හරි ❤️
@dilrukshisajani6093
@dilrukshisajani6093 3 жыл бұрын
අනේ මිස් ඔයාට ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දුන්නට. ඔබට ගොඩක් ස්තුතියි 😚😚😚☺☺☺☺☺🙂🙂🙂🙂🙂🙂😍😍😘😘💟💖
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
තෙරුවන් සරනයි
@sachentanihansika5606
@sachentanihansika5606 2 жыл бұрын
ඔබ තුමිය කියන කතාවට මමත් එකගවෙනව මමත් මකර කෙනේක් අපිට හිනවෙකොට තවත් ජිවිතයට හොද දෙයක් කර ගන්නව ස්තුයි..
@NESHIDIYCRAFT
@NESHIDIYCRAFT 3 жыл бұрын
මම වෘෂභ ලග්නයේ... මගේ 10 වෙනි කොටුවෙ ශුක්‍ර, බුධ, ගුරු,සඳු ඉන්නෙ... මොනදේ උනත් ඉවසීමෙන් විඳදරාගෙන ඉන්නවා ..... 🙂 බොහොම ස්තූතියි,බොහොම පිං ඔබ තුමියට මේ කරන කාර්‍යය ට.. තෙරුවන් සරණයි 🙏🙏🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
තෙරුවන් සරනයි
@olgakumari8108
@olgakumari8108 2 жыл бұрын
මිස් බන්ධන යෝග ගැන හැදෙන හැටි ගැන එහි ප්‍රථිඵල ගැන වීඩියෝ එකක් කරන්න ස්තූතියි 🙏 🙏 🙏
@dilrukshipriyangani1185
@dilrukshipriyangani1185 3 жыл бұрын
ඇත්තටම බවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් එතරම් පැහැදිලි. ස්තුතියි මිස් ♥️♥️
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
අනේ එහෙමද ? ස්තුතියි ඉතින්
@virajamarasekara7810
@virajamarasekara7810 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 ගල කේසරී යෝගය ගැන කියන්නකෝ ගජ නේවේ ගල
@Naturerosaliya
@Naturerosaliya 2 ай бұрын
You are so pretty 😍♥️ මගේ 10 වැන්නේ (බු, සි ) තියෙනවා (කන්‍යා ලග්නයේ ) මට "ධර්මකර්මාධිපති යෝගය" , "භද්‍රා යෝගය" තියෙනවා කියලා කිව්වා මිස් 🙂
@maleehansika888
@maleehansika888 3 жыл бұрын
ඔන්න මම අද මිස් ව සබ්ස්ක්‍රයිබ් කරා ..ගොඩාක් දන්නෙ නැති දේවල් දැනගත්ත .තෙරුවන් සරනයි .මිස්.👍❤🙏
@nadi7071
@nadi7071 Жыл бұрын
Oba thumiya attamai kiuwwe❤️ makara lagnaya budha,sikuru,ravi 10. Pahugiya aurudu 3k depression wela godak duk vinda , hama dema 0 una. Ada weddi e dewal ashirwadayak karan turning point ekak karan aluthen jivithaya patan ganimin innawa.
@IndraniVijesundara
@IndraniVijesundara Ай бұрын
Oba ithama karunikaiy.❤
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 3 жыл бұрын
Makara lagne hithanna vadi visthrayak nathath kese namuth senasuruth Ekka sathutin yanava😍👌🏼👍🏽bohoma pin🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ගොඩක් සතුටුයි
@nihalwasantha9821
@nihalwasantha9821 Жыл бұрын
Mis,mage lagnaya meena ,9 wanna inne raviy,kujai,mata a gana poddak kiyala denna miss,mage adyaapane sampoorna Kara ganna godaak amarui,2010 idan external degree aka karanne ,thamath bari una aka sampoorna Kara ganna,jeevithe nathi Kara ganna hithenawa samahara awastha Wala,mage yaaluwo hamoma job Karanawa,mama paadam karanawa,namuth aka digatama kadaa watiema pamanai thiyenne,ane mis mata meyata pilithursk maa balaporoththu wemi,oba thumiyata pin sidda wenawa......🙏🙏🙏
@danushikadheerasekara1406
@danushikadheerasekara1406 Жыл бұрын
Mama makara lagnaya palamuwenne budha sikuru sitiy.ewita kumak siduweida?
@dilinimadushani5989
@dilinimadushani5989 2 жыл бұрын
Adaraneeya maniyani hithata harima sahallui oba thumi katha karana widiya
@lpkumuduni
@lpkumuduni 6 ай бұрын
කිවිවා.හරියටමහරි
@lakshikasilva94
@lakshikasilva94 2 жыл бұрын
Mata eka thiyanawa kiwwa ewa hariyatama hari thank you mis ❤❤
@tharukawimali9848
@tharukawimali9848 3 жыл бұрын
Mageth lagnaya makara mageth thiyanawa me yogaya godak wetuna thaniyama negitta den kisi aduwak nethuwa sathutin jiwathwenawa
@indikarupasinghe6198
@indikarupasinghe6198 2 жыл бұрын
Mage lagnaya kanya.1 weni kotuwe. Buda.sikuru.chandra.senasuru.guru innawa meka kohomada
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 2 жыл бұрын
Theruwan saranai ඔබතුmiyata
@dayaniswarnalatha-y6r
@dayaniswarnalatha-y6r 9 ай бұрын
Obathumiyat jyawewa
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl Жыл бұрын
Kumbha langaya kuja sukra in dasaveni stanaya
@dasmangamini4817
@dasmangamini4817 2 жыл бұрын
hoda agayeemak saha pehedili kireemak bs
@ChamindaPushpakumara-zl4su
@ChamindaPushpakumara-zl4su 11 ай бұрын
mage duwage danu lagnayata ravi budha ekata innawa.kendare baluwa ma th kiuwa me yogaya thiyanwa kiuwa.thama mage babata aurudu 2 hamarai.baba ta honadata sindu kiayanna natanna puluwan.2 wenakota eyata sampurna geethayak kianna puluwan una.miss mata dena ganna ona mage baba mona wage paththakin idiriyata yawanna sudusuda kiyala
@nadeekasurendra4418
@nadeekasurendra4418 Жыл бұрын
Miss ethini yoni,wiyagra purusha yoni dennek gelapenawada. A Denna wrushika,kanaya wiwaha adipathi 12 wanne dennegame.
@supuniperera4008
@supuniperera4008 Жыл бұрын
Darama karmadipathi yogaya kalasarpa yogaya saha shani mangala doshaya bala adu krnwda
@cMajormusic_maliarachchige
@cMajormusic_maliarachchige Жыл бұрын
Mata thyenawa.. eeth mata nam Pala dunne neha.. Malavi yogath thyenawa Pala dune neha mata.
@SanjayaNalin-dg1zl
@SanjayaNalin-dg1zl Жыл бұрын
Budha sikuru idiyoth makara lagganaye 9
@suduu8601
@suduu8601 2 жыл бұрын
මං කන්‍ය⁣ා ලග්නයෙ සිකුරු බුධ 4🙈🙈
@jayanthanandani7960
@jayanthanandani7960 3 жыл бұрын
Mage hadahane 10 chandraya 8 rahu anek seyalu grhayo 2 kohuwala
@rohanweerasinghe4906
@rohanweerasinghe4906 2 жыл бұрын
Mis lagna kendarayeth chandra kendarayeth dekenma 9.10 adipathiyan yoga wela innawanam yogaya kohomada prathi pala
@rmdilushika3894
@rmdilushika3894 2 жыл бұрын
Man makara laknaye mis,mage 5 kotuwe ශු,බු,ගු ,thiyenawa mis,mage 1,4,7,10 ,his mis,e gana mata kiyanda puluwanda
@chanakapremakeerthi7927
@chanakapremakeerthi7927 3 жыл бұрын
Miss budu sarani. Mage daruwage kendare kumba lagnaya 9 kotuwe ravi,chandra,buda, shukra.meken kiyanne mokakda miss.
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
excellent ❤️
@thamaradelsi6204
@thamaradelsi6204 2 жыл бұрын
Mage duwage kendara ya balaganna oni miss mama kohomada e gena dena ganne
@chathuranipriyangika6567
@chathuranipriyangika6567 22 күн бұрын
කන්‍යා ලග්නය 9වැන්න අධිපති 10වැන්න අධිපති යෝග වි පරිවර්තනය වෙලා සමසප්තව සිටිනවා කියන්නේ හොදයි ද නරකයිද
@yasangikakumburegama2286
@yasangikakumburegama2286 3 жыл бұрын
miss mn makara lagnayen ipaduna kenak mge kendra anka 1 his 7 chandra ,12 kuja sani innva.makaya lagnayen mge vivahayata bada venvada?
@supuniperera4008
@supuniperera4008 Жыл бұрын
Mama kanya laganaya 9 10 adipathi 4 kotuwe ennwa.palpala kohomada wiwahaya gna.
@Samee-xc2yi
@Samee-xc2yi 3 жыл бұрын
Sikuru 9
@sujaninadeeka3424
@sujaninadeeka3424 3 жыл бұрын
Kendare balapu eka thanakin darma karmadipathi yogaya thiyenaw kiuwa...thawa thanakin baladdi eka ne kiuwa...ai mis ehema wenne...bawa kendre inne kiuwa...ane manda therum ganna amarui mis...1981 /5/27 ipadune Badhada...dawal 2.00 ta...nattandiya nagaraya
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
හමුවිය හැකිනම් හොඳයි
@dinushaniloshane559
@dinushaniloshane559 Жыл бұрын
කටක ලග්නයේ 9 kotuwe බුද, වන්ද්‍ර, සිකුරු තුනම තිබීම කොහොමද?
@dinithivishvani8392
@dinithivishvani8392 2 жыл бұрын
මිස් මම ධනු ලග්නයේ එකේ රවි බුධ යෝගය යන ධර්ම කර්මාධිපති යෝගය තියෙනවා 9වෙනි කොටුවේ ඒත් මිස් රවි බුධ වගේම එකේ රාහු ත් තියෙනවා එතකොට මොකද වෙන්නෙ කියල පැහැදිලි කරන්න පුළුවන්ද
@madhushanigamage9121
@madhushanigamage9121 2 жыл бұрын
mis Lakshmi yogaya kenekta pihitanne kohomada? eke wisheshathwe mokadda?
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
මගේ පුතා මේෂ ලග්නය 8 කොටුවේ බුද, සිකුරු, කුජ ඒක හොද නැද්ද
@chethanamadushani1568
@chethanamadushani1568 Жыл бұрын
ලග්නය වෘශ්චික, නවවැන්නේ රවි සහ දසවැන්නේ සඳු හිටියොත් මෙම යෝගය යෙදෙනවද?
@charithgayan2723
@charithgayan2723 2 жыл бұрын
Mage laknaya danu Ravi 5 Buda 6 මට ඒම යෝගය tiyeda
@nadeekasurendra4418
@nadeekasurendra4418 3 жыл бұрын
Miss kanya lagnaye buda sandu innawa
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ගොඩක් හොඳයි
@thusharitil6171
@thusharitil6171 3 жыл бұрын
miss danu lagnaya mage 9, 10 adipathi ravi,buda 11 inne shani ekka.ethakota yedenawada.papa grahayoth ekka yenne nedda
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
තියෙනවා නමුත් සුළු ගැටළු ඇති වෙයි .අයස්ථානයේ මේ යෝගය යෙදීම ලැබීම් වලට ශුභයි
@gairukasulakshana1702
@gairukasulakshana1702 3 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 miss kohed inne contact karagnna puluwanda ??
@thusharitil6171
@thusharitil6171 3 жыл бұрын
thank u miss
@avishkasankalpa8596
@avishkasankalpa8596 3 жыл бұрын
Hari mis... Wasumathi yogaya gana kiynn mis
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ඉදිරියෙදි අනිවාර්යයෙන් කියන්නම්
@sadhanaariyarathne9611
@sadhanaariyarathne9611 3 жыл бұрын
මම තූලා ලග්නයෙ.ඹබ තුමිය කියන යොගය මගෙ ලග්නයේ මෙ ආකාරයටම තියන අතර එහි ප්‍රතිඵලද ඒ ආකාරයෙන්ම දක්නට ඇත.
@udarihansani7230
@udarihansani7230 2 жыл бұрын
මිස් මම මකර ලග්නේ මගේ සිකුරු බුද මිත්‍ර වෙලා මේ යෝගයෙන් ඉන්නවා, සිකුරු බලවත් වෙලා, ඒත් සිකුරු මිත්‍ර වෙල ඉන්න බුද 64ර නවාංශකාදිපති, එතකොට මොකද වෙන්නෙ මිස්, එක ප්‍රශ්නයක්ද
@sujaninadeeka3424
@sujaninadeeka3424 3 жыл бұрын
Mis hariyatama welawa balaganna ona...puluwan vidihak kiyannako...
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
එන්න පුළුවන් නම් හොඳයි 0779140744
@malanisamarakoon9374
@malanisamarakoon9374 3 жыл бұрын
තෙරුවන් සරණයි
@thanujapriyadarashani6542
@thanujapriyadarashani6542 8 ай бұрын
මකර ලග්නයට බුශු එකට සිටීමෙන් ධර්ම කර්මාධිපති යෝගය සෑදීමේදී එය කුමන කොටුවක එනම් කුමන රාශියක සිටියත් ප්‍රතිඵල ලැබෙනවාද
@SiriSudamma
@SiriSudamma 7 ай бұрын
මම මකර ලග්නය සියාවාස න්?කත..සාදු 2..කෙතු3..ගුරු 6..රව්.7..සනි කුජ බුද සිකුරු 8..රාහු 9..
@DubaiCen-z6b
@DubaiCen-z6b 7 ай бұрын
වෘශ්චික ලග්නය රවි 11 සදු 5 යෝගය තියනවද.
@trj554
@trj554 3 жыл бұрын
සිංහ ලග්නයට යෝග පිහිටනව අඩුයි නේද මිස්😢...සිංහ ලග්නයට හටගන්න පුලුවන් යෝග ගැන වීඩියෝ එකක් ඉක්මනට බලාපොරොත්තු වෙනව..ස්තූතිය 🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
අනිවාර්යයෙන් කරන්නම්
@trj554
@trj554 3 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 bohoma sthuthi!!!
@disnitharaka1343
@disnitharaka1343 2 жыл бұрын
අහපු පැහැදිලිම පැහැදිලි කිරීම. මිස් මගේ ලග්නය මකර 2-ශනි 8-ශනි 9-රවි,බුද,ගුරු 10-කුජ ඔය කියන යෝගය තියෙනවද?
@dilshandarshana9758
@dilshandarshana9758 2 жыл бұрын
මැඩම් මේ ගුරු ශනි හතේ එකට පිහිටිම වෘච්චික ලග්නය මොකද වෙන්නේ
@sakunikaabeyrathne9167
@sakunikaabeyrathne9167 2 жыл бұрын
මම කුම්භ මිස්.කුජ සිකුරු යෝග වෙලා 11 කොටුවෙ ඉන්නව...මිස් කියපු සේරම ඇත්ත..මගෙ 10 අධිපති කුජත්( 11කොටුව) 11 අධිපති ගුරුත්(10 කොටුව) ස්තාන මාරුකරගෙන සිටිනව.එතකොට මෙකද වෙන්නෙ??
@indusugathadasa9978
@indusugathadasa9978 3 жыл бұрын
Meena lagneta mokada kiyala kiwwe naane.
@chinthakaperera6431
@chinthakaperera6431 Жыл бұрын
මට කේන්ද්‍රය බලාගන්න ඕනී
@w.pthushara5319
@w.pthushara5319 3 жыл бұрын
මේෂ, වෘෂභ ,මිථුන කටක සිංහ යන ලග්න වලට ධර්ම කර්මාධිපති යෝගය ගැන ඔබ තුමිය video එක කලාද..? බලන්න නෑ නෙ මගෙ ලග්නය කටක 10 වෙනි කොටුවේ රවි , බුධ ,සිකුරැ , එකට සිටීම ධර්ම කර්මාධිපති යෝගය යෙදෙනවද..? තව 11වෙනි කොටුවේ සදු, සෙනසුරු එකට යෙදී තියනවා .. තෙරැවන් සරණයි 🙏🌷
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 3 жыл бұрын
Mis maga වෘෂභ 9 ශනි.10 කුජ,සිකුරු තියනවා .සිකුරු දශ⁣ාවක දි හරි යයි.නේද
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 3 жыл бұрын
ධර්මකර්මාධිපති යෝගය තියනවා නේද .mis ..mata aka thara nawa mama dawalayakata ahama giyahama kapu kattiya mama gana kuyana amarui kiyanawa maga bala wadi kiyala.mama habai dawla kiyana dawal 100% piligannath na.
@shayamawickramasinghe440
@shayamawickramasinghe440 2 жыл бұрын
තුලා ලග්නයේ 9 රාශියේ ච..බූ ..ර තියනවා හොදයි ද මිස්.. ඔබට තෙරුවන් සරනයි..
@sheramij5035
@sheramij5035 2 жыл бұрын
❤✨️
@maxipelperera7670
@maxipelperera7670 3 жыл бұрын
මටනම් මෙහෙම යොගයක් නැහැ නමුත් මේ කියන දෙවල් සෙරම මම බුක්ති විදිනවා ඇයි එහෙම වෙන්නෙ ලග්නය වෘෂභ සෙනසුරුත් අටවැන්නේ ඉන්නෙ එයාගේ දසවත් මම ගොඩක් සතුටින් ගත කලා
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ඔව් ඒ ඔයා ධනාත්මක හිතන කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේම මීට වඩා වාසනා ගුණයක් තියෙන්න පුළුවන්
@surangalakmal8007
@surangalakmal8007 2 жыл бұрын
Mis 8wan kotuww b.s.inna
@roshaniperera6041
@roshaniperera6041 3 жыл бұрын
සින්හාසන යොගය කියලා එකක් තියෙනවද?
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ඔව් තියෙනවා
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ඉදිරියෙදි කියන්නම්
@janith_perera
@janith_perera 3 жыл бұрын
වෘශභ ලග්නයේ සෙනසුරු 10 තියෙනකොටත් මේ යෝගය යෙදෙනවද ?
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ඔව් එය වෙනම අවස්ථාවක් .කියාදෙන්නම් ඉදිරියෙදි
@janith_perera
@janith_perera 3 жыл бұрын
බොහොම ස්තූති !
@කේසර
@කේසර 3 жыл бұрын
කන්‍යා ලග්නයේ නමවැන්නාධිපති සිකුරු 10 දහවැන්නාධිපති බුධ 9 තියෙන කොට ධර්මකර්මාධිපති යොගක් තියෙනවා නේද
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ඇත්තටම ඔව්
@කේසර
@කේසර 3 жыл бұрын
@@wijayangawijesinghe3027 අහන්නත් කලින් comment කරේ
@කේසර
@කේසර 3 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 ස්තුති ❤️
@කේසර
@කේසර 3 жыл бұрын
@@wijayangawijesinghe3027 ඔව්❤️
@කේසර
@කේසර 3 жыл бұрын
@@wijayangawijesinghe3027 ❤️
@maheshkumaara5704
@maheshkumaara5704 Жыл бұрын
අනේ මිස් මිස් කියන ඒවා හරි පැහැදිලියි.මට මේ යෝගය තියෙනවා කියනවා.10=ර.9=ශුක්‍ර,කුජ.මිස් මෙහෙම තියෙන්නෙ මේක හරිද.විස්තරයක් කියන්න පුලුවන්ද මිස්...
@sandunbandara593
@sandunbandara593 7 ай бұрын
ලග්නයසිංහකුජසිකුරුඑකේකොහොමදකියන්නමිස්
@subhashaninawarathna
@subhashaninawarathna 2 жыл бұрын
ලග්නය මකර, 1-යු,නෙ/ 2-ගු,කේ/, 3-හිස්/, 4-ශ,/ 5,6,7,-හිස්,/ 8-කු,රා,/ 9-හිස්,/ 10-බු,සි,ර,/ 11-ප්,/ 12-ච, මිස් මේ සටහනේ බුධ,සිකුරු ඔබතුමිය කියන විදියට යෝග උනත් ඒ සමගම රවිත් යෝග වී සිටීම නිසා පල දෙන්නෙ නෑ නේද, අනිත් එක කුජ,රාහු 8 ඉන්නෙ නිසා කුජ දෝෂයක් තියෙනවා නේද🥺🥺
@subhashaninawarathna
@subhashaninawarathna 2 жыл бұрын
මිස් මන් මේ කමෙන්ට් එක දැන්මේ මේ වීඩියෝ එක බලලා නෙමෙයි මන් දැන් තමයි මකර ලග්නෙට මේ යෝගේ ගැන බලපෑම බැලුවේ, රවි වගේ ග්‍රහයෝ පිහිටනකොට, ශනි වගේ ග්‍රහයොන්ගේ දුෂ්ටි වැටුනම මේ යෝගය පලදෙන්නෙ නෑ කියලා මන් අහල තියෙනවා, ඒත් මිස් මකර ලග්නේ ගැන මේ යෝගෙ බලපෑම කියපුව එකක් නෑර හරියටම හරිනේ, මට මොන ප්‍රශ්නෙ ආවත් මොනවත් නොවුනා වාගෙ ඉන්න පුලුවන්, උපරිම පැය භාගෙකට වඩා දුක්වෙන්නෙ නෑ, සමහර වෙලාවල් වලට විනාඩියෙන් දෙකෙන් මොන දේ උනත් උන්නැති ගානට වැඩ කරගන්න පුලුවන් මට, අනිත් දේවලුත් ඇත්ත🥺
ඔබට මරණය පවා ගෙන දෙන කාල සර්ප යෝගය
35:15
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 15 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
ඔබේ මහපටැගිල්ලත් මේ වගේද? /Is your thumb like this?
26:52
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН