ඔබව රජෙක් කරවන විපරිත රාජ යෝග. vipreet raj yoga රාජ යෝගයක් ඔබටත් තිබේද? | Eranga C. Palathiratne

  Рет қаралды 5,125

Recording lk

Recording lk

Күн бұрын

Пікірлер: 39
@Recordinglk
@Recordinglk 4 ай бұрын
සියලුම විඩියෝ නැරඹිම සඳහා මේ ලින්ක් එකට යන්න kzbin.info/aero/PLUoIsO6ps86yZW5MtVrHZtPPGa-sT_qRk
@Rdot19
@Rdot19 4 ай бұрын
මටත් සරලා, විමලා විපරීත රාජ යෝග තියෙනවා... තව අසුභ භාවයක් හිමි සෙනසුරු නීච වෙලාත් තියෙනවා .. එකතුව 3 😅
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
ලග්නය අනුව 6 8 12 අධිපතියන් වෙනස් වෙනවා.. ඒ අනුව පලා පල තත්වය වෙනස් වෙනවා.. අනිත් ග්‍රහයන් පිහිටා ඇති ස්ථාන, එම ග්‍රහයන් උච්ච සහ ස්ව ක්ෂේත්‍ර වීම, 22 දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, බාධක ස්ථානය, වෙනත් සුභ හෝ අසුබ යෝග යෙදී තිබීම, ජන්ම ඒරාෂ්ඨක, කාල සර්ප දෝෂ තීබීම.. වගේ ගොඩක් දේවල් මත පලා පල තත්වය වෙනස් වෙනවා.. එකම ලග්නය වුනත් උපන් වේලාව අනුව තත්වය වෙනස් වෙනවා.. ඒ නිසා ඔබේ හදහන පරීක්ෂා කර ගන්න
@ramanidevika7624
@ramanidevika7624 4 ай бұрын
❤❤Sar mage hadahana යෝග තියනවා 3ma❤thruwan සරණයි ඔබ තුමාට dirgau ❤❤wawa
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
Business කරන්න.. සාර්ථක වෙන්න පුළුවන්
@dhammikaudayakantha7492
@dhammikaudayakantha7492 4 ай бұрын
මම මකර ,නීච බංග ,ගුරු හංස ,පාරිජාත ,විපරිත දෙකයි සහ තවත් තියෙනවා .ඒ උනාට දැන් එල්ලෙන්න වැල් නැතුව දැන් ඉන්නේ .
@kapilawansathero211
@kapilawansathero211 4 ай бұрын
👉 6 අධ්පති 8.. 👍
@SevinduKavinda-kw1xz
@SevinduKavinda-kw1xz 26 күн бұрын
8 adipathi 6 innawa
@dileepaashan7066
@dileepaashan7066 4 ай бұрын
Godak sthuthi💐🌼💐
@nalakavithanage8486
@nalakavithanage8486 4 ай бұрын
Oba Thumata Tharuvan Saranai
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
ස්තූතියි.. තෙරුවන් සරණයි
@AmilaMadusanka-j6e
@AmilaMadusanka-j6e 4 ай бұрын
මම මිතුන මගේ 8 වැන්නාදි පති 8ම සිටිනව
@LakmalDesilva-vn3qp
@LakmalDesilva-vn3qp 10 күн бұрын
Mama sinha lagna mage oya thunama thiyenawa dan 33 k wenawa mata nan siyalu de nathi una.
@Isuriupeksha-kq6mp
@Isuriupeksha-kq6mp 4 ай бұрын
sir mage lagne danu 6 sha 8 adipathi dennama 6 wenne balawath wela innawa. Ithin meya pala dimata a yogaya himi maha dasawama anna oneneda. Neththam aurudu 40 yen pasu mema yogaya pala denawada .
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
ලග්නය අනුව 6 8 12 අධිපතියන් වෙනස් වෙනවා.. ඒ අනුව පලා පල තත්වය වෙනස් වෙනවා.. අනිත් ග්‍රහයන් පිහිටා ඇති ස්ථාන, එම ග්‍රහයන් උච්ච සහ ස්ව ක්ෂේත්‍ර වීම, 22 දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, බාධක ස්ථානය, වෙනත් සුභ හෝ අසුබ යෝග යෙදී තිබීම, ජන්ම ඒරාෂ්ඨක, කාල සර්ප දෝෂ තීබීම.. වගේ ගොඩක් දේවල් මත පලා පල තත්වය වෙනස් වෙනවා.. එකම ලග්නය වුනත් උපන් වේලාව අනුව තත්වය වෙනස් වෙනවා.. ඒ නිසා ඔබේ හදහන පරීක්ෂා කර ගන්න
@prasannagodage2614
@prasannagodage2614 4 ай бұрын
24:15 Mage 3 matiyanawa namuth me kale nam harima amaruwen thamai yanne. Kuja,budha,shukra 3 ma 8 te..
@thilinasenarathne3008
@thilinasenarathne3008 Ай бұрын
12 අධිපති නීච උනාම බැරිද?
@diyadahara0052
@diyadahara0052 4 ай бұрын
කටක ලග්නය ගුරු 8 වෙන්නේ 9 වෙනි කොටුවෙ ච කු රා හර්ෂ යෝගය නිවැරදිව යෙදෙනවා ද?
@Divineknowledeg8459
@Divineknowledeg8459 4 ай бұрын
මට වෙශි හර්ෂා සරලා විමලා සුනථා යෝග තියෙනවා
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
රැකියා ක්ෂේත්‍රය මොකක්ද?
@Divineknowledeg8459
@Divineknowledeg8459 4 ай бұрын
@@ErangaCPalathiratne මන් food technology diploma එකක් කරලා මාස 6 ක් ට්‍රේනින් යන්න ඕන.ඩිප්ලෝමාව සම්පූර්ණ කරාට පස්සෙ ඩ්‍රිග්‍රිය කරලා පුලුවන් නම් මාස්ටර් phd කරන්න හිතන් ඉන්නෙ.කොහොමත් අවුරුදු 10 ක් ගියාම ලොකු තැනකට යන්න පුලුවන් තමා.
@siththimorseth92
@siththimorseth92 4 ай бұрын
Subawewa ...mn Mithuna lagnaya mage 8Rahu sikuru 12 Senasuru innawa, 6, 7,8 Guru, Buddha, Ravi (7) Sikuru Rahu...10 Chandraya Kuja samaga innawa kohomada mata? Mahathmaya
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
සම්පූර්ණ හදහන් පරීක්ෂාවක් නොකර පලාපල කියන්නේ නැහැ. එහෙම කරොත් මාත් ජනප්‍රිය රැල්ලට හදහන බලන කෙනෙක් වෙනවා..
@manorisomasiri6287
@manorisomasiri6287 4 ай бұрын
Kataka lagnaya, බුධ 8 වැන්නෙ සිටීම
@TehanHaputhale
@TehanHaputhale 4 ай бұрын
Sir podi pahadili kirimak denna mama makara lagne 8 wenne buda, guru innawa ethakota eka khmt wiparitha raja yoga dekak ne ita amatharawa asuba bhawayak himi grahayan durwala wela thawat wiparitha raja yoga dekak wenawada? Okkoma 4i da 2i da ethakota
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
8 වැන්නේ බුධ සහ ගුරු සංයෝගය නිසා එක යෝගයයි. වැඩසටහන හොදින් බලන්න.
@kumarikumari913
@kumarikumari913 4 ай бұрын
මකර ලග්න හිම් අයෙක්ගේ 8වැන්නේ කේතු සිටී..6වැන්නේ රවි ඉන්නවා..සරලා යෝගය තියෙනවා නේද
@chathurangasampath6523
@chathurangasampath6523 4 ай бұрын
මගේ, හර්ශා,, විමලා,, දෙකම තියේ,,
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් ද
@Goat...of..capricorn.
@Goat...of..capricorn. 4 ай бұрын
මට සරලා තියෙයි
@sudeshryan8707
@sudeshryan8707 4 ай бұрын
කටක ලග්නය 8 අදිපති ශනි 6 ඉන්නෙ - සරලා යෝගය
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
ලග්නය අනුව 6 8 12 අධිපතියන් වෙනස් වෙනවා.. ඒ අනුව පලා පල තත්වය වෙනස් වෙනවා.. අනිත් ග්‍රහයන් පිහිටා ඇති ස්ථාන, එම ග්‍රහයන් උච්ච සහ ස්ව ක්ෂේත්‍ර වීම, 22 දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, බාධක ස්ථානය, වෙනත් සුභ හෝ අසුබ යෝග යෙදී තිබීම, ජන්ම ඒරාෂ්ඨක, කාල සර්ප දෝෂ තීබීම.. වගේ ගොඩක් දේවල් මත පලා පල තත්වය වෙනස් වෙනවා.. එකම ලග්නය වුනත් උපන් වේලාව අනුව තත්වය වෙනස් වෙනවා.. ඒ නිසා ඔබේ හදහන පරීක්ෂා කර ගන්න
@dhammikaudayakantha7492
@dhammikaudayakantha7492 4 ай бұрын
ම Ama
@chandralatharanawera486
@chandralatharanawera486 4 ай бұрын
තුන් දෙනාම 7 සිටීම කොහොමද ..
@nuwanrathnayake9902
@nuwanrathnayake9902 4 ай бұрын
Wiwaha jiwitheta budusaranayi
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
වීඩියෝ එකේ කියන දේවල් හරියට තේරුම් අරං නැහැ වගේ. ලග්නය අනුව 6 8 12 අධිපතියන් වෙනස් වෙනවා.. ඒ අනුව ඒ 3 න් දෙනාම 7 වැන්නේ සිටීමට අදාලව පලා පල තත්වය වෙනස් වෙනවා.. අනිත් ග්‍රහයන් පිහිටා ඇති ස්ථාන, උච්ච සහ ස්ව ක්ෂේත්‍ර වීම, 22 දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, බාධක ස්ථානය, වෙනත් සුභ හෝ අසුබ යෝග යෙදී තිබීම, ජන්ම ඒරාෂ්ඨක, කාල සර්ප දෝෂ තීබීම.. වගේ ගොඩක් දේවල් මත පලා පල තත්වය වෙනස් වෙනවා.. එකම ලග්නය වුනත් උපන් වේලාව අනුව තත්වය වෙනස් වෙනවා.. ඒ නිසා ඔබේ හදහන පරීක්ෂා කර ගන්න
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
​@@nuwanrathnayake9902 7 අධිපතියා 6 8 12 ස්ථානයක සිටම නිසා විවාහ ප්‍රමාද, විවාහ අර්බුද, තමන්ට වඩා පහත් තත්ත්වයේ ස්වාමියෙක් ලැබීම, සහකරු හෝ සහකාරියට අසුබ තත්වයන් ඇති වීම සිදු වෙන්න පුළුවන්.. ඒ උනාට මගේ අනික් කමෙන්ට් එකේ තියෙන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න
@ErangaCPalathiratne
@ErangaCPalathiratne 4 ай бұрын
​@@nuwanrathnayake99027 වැන්නට අධිපති 6 8 12 ස්ථානයක සිටීම නිසා විවාහ දිවියේ ගැටළු ඇතිවීමට පුළුවන්.. ඒත් පලා පල තත්වය වෙනස් වෙන හේතු ගොඩක් තියෙනවා.. මගේ අනික්එකේ තියෙන විස්තර බලන්න
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 179 М.
ඔබට මරණය පවා ගෙන දෙන කාල සර්ප යෝගය
35:15
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 16 М.