ඔයා නැතිව පන්තිය පාලුයි | Dharmavijaya College

  Рет қаралды 8,348

Dharmavijaya College Media Unit

Dharmavijaya College Media Unit

Күн бұрын

Пікірлер: 18
@suwapathwadan
@suwapathwadan Ай бұрын
ගුණධර්මවලින් ස්වයං පෝෂිත සාමය සමගිය අගයන උතුම් මිනිස්ගුණයන්හි පිරිහීමෙන් සමාජයේ සියලුම දෙනාට විඳවන්න වෙන බව තනතුරු තාන්න මාන්න නොතකා ලොකු කුඩා හැමෝටම හඟවන අපූර්ව දායාදයක්. ඇත්තටම තම තමන්ගෙ ආත්මාර්ථකාමී පටු අයහපත් ආකල්ප වල බලපෑම මැරෙන්න පෙර තමන්ට මෙලොවදීම විඳින්න වෙනබවත් එය මතු භවයන්හීදි පවා දුක් විපාකයන්ට හේතුවෙන බවත් අපි හැමෝම සිහිතබා ගත යුතුය. බුදු දහමේ පෙන්වාදෙන සම්මා ආජිවයවත් පුරුදු කරනවනම් කවදාවත් රටක දේශපාලන හෝ ආර්ථික අපහසුතා ඇතිවෙන්නෑ. තෙරුවන්සරණයි. මගපෙන්වන ගෞරවණීය ස්වාමීන්වහන්සේලාටත් ගුරු මහත්ම මහත්මීන්ටත් දයාවන්ත විද්වතුන්ටත් මව්පිය දුවාදරුවන්ටත් විද්‍යලීය පරිපාලණයටත් ආදිශිෂ්‍යයන්ටත් මෙබඳු ආකාරයෙන් මාධ්‍ය යහමගට ගැනීමට පාසලේ දායකත්වය අවශ්‍යම මොහොතක මේ කරන උතුම් කාර්‍ය ලොකයටම ආදර්ශයක්. මොකද එය පාසලෙන් වියයුතු වගකීම සහිත කාර්‍යබාරයක්. නිවැරදිව පුද්ගලයෙක් සමාජයට දායාද කිරීමේදි මෙකි අවබෝධය නූතන දරුවන්ට පාසලෙන් ලැබිය යුතුයි. මාධ්‍ය සදාචාරය ගැන සහ නිවැරදි මාවතකින් තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම ගැන කතා කරනවට වඩා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම රටේම දියුණුවට සහ සෞභාග්‍යය සුරක්ෂාකිරීමට යෝග්‍ය බැවින් එම කාර්‍ය ඉටුකරන්න මෙලෙසින් සියල්ලෝම කැපවුනොත් යහපත්. මේ දේ අගය කරන්න වචන මදි. ඒ තරම් වැදගත් උතුම් කාර්‍යක්. තෙරුවන්සරණයි
@nimalisenarathna5423
@nimalisenarathna5423 29 күн бұрын
ඉතා වටිනා ඔවදන් පෙලක්..බොහොම ස්තුතියි ...ගීත නිර්මාණ බොහොමයක් ලැබෙමින් පවතිනවා..දක්ෂයන් සොයා යන මේ ගමනේ මේ ඔවදන ප්‍රබලයි..
@suwapathwadan
@suwapathwadan 4 күн бұрын
@ මේ කාර්‍ය සමස්ත රටටම ලෝකයටම විශිෂ්ඨතම සේවයක් . හොඳම ශිෂ්යයන් බිහිකරන රට නොවුනත් හොඳම ශිෂ්‍යයන් බිහි කරන පාසල විදියට මේ පාසල රන් අකුරෙන් ලිවැවෙන ලකුණු පහළකරන අපූරු සලකුණක් මේ නිර්මාණයෙන් ඇඟවුණා. තෙරුවන්සරණයි මිස්ට. සියලුම කටයුතු සාර්තකමත් වේවා.. දරුවන්ට මේ අගය හොඳින්ම වැටහේවා..
@SandanayakaRenuka
@SandanayakaRenuka 16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😢😢😢
@hirushaacademy
@hirushaacademy 2 ай бұрын
🥰😍
@ManjulaKumara-ru4nf
@ManjulaKumara-ru4nf 2 ай бұрын
Wow❤️❤️❤️❤️❤️
@gamingkaviyayt7801
@gamingkaviyayt7801 2 ай бұрын
Lassana wadak madam ❤️
@maleeshamarasinghe7693
@maleeshamarasinghe7693 2 ай бұрын
❤️❤️❤️❤️
@malithasanjeewa3833
@malithasanjeewa3833 2 ай бұрын
❤️
@darshanikanchana210
@darshanikanchana210 2 ай бұрын
❤❤❤❤❤😢😢
@gagani9673
@gagani9673 2 ай бұрын
❤❤❤❤
@amayajayawickrama8794
@amayajayawickrama8794 2 ай бұрын
❤️❤️🥺
@achalasamaraweera7829
@achalasamaraweera7829 Ай бұрын
Wow🎉🎉🎉🧜🧜🧜🧜🧜
@ruvinisasarekha7874
@ruvinisasarekha7874 Ай бұрын
❤❤❤❤❤❤❤😂😂😂😂😂
@LakshikaAndradhi
@LakshikaAndradhi Ай бұрын
❤🥰
@LoshiniLoshi-j5q
@LoshiniLoshi-j5q 2 ай бұрын
❤❤
@Wisdom-y5e
@Wisdom-y5e 2 ай бұрын
❤❤❤
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Q15 #2020  MC Q45 [MC30 離差]
2:48
Hoi Man Sir
Рет қаралды 8
අජූත සැලෝන් 😂🤣
5:11
SENOO
Рет қаралды 361 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН