ගිහි වතක සිට නිවන් දකින්නේ කෙසේ ද?

  Рет қаралды 62,940

Jethavanarama Viharaya | Dharmayai obai

Jethavanarama Viharaya | Dharmayai obai

Күн бұрын

සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම සෑම ඉරිදා දිනකම උදෑසන 10.00 සිට
Online broadcast of the Maha Deshanawa (28-12-2024) bearing the title "Gihi wathaka sita niwan dakinne keseda"
• දරුවන්ගේ මහා පින්කම
• Australia දේශනා මාලාව
Exclusively For Aspirants Of Nibbana | හුදෙක් නිවන් අවබෝධය සඳහා පමණි.
#budubana #deshana #buddhism #budubanasinhala #jethavanarama #srilanka #buddhistmonks #truth #bana #dharmayaiobai #ingiriya #nivathapa_thero
************************************************************************
Thank you for being part of this journey with us. Together, we can make a bigger impact and share these timeless teachings with more people.
👇👇👇
/ @jethavanarama
************************************************************************
කෙටි දේශනා සඳහා මෙම යූටියුබ් චැනලයට පිවිසෙන්න / @jethavanaramadeshana
මහ දේශනා මාලාව • මහ දේශනාව | Maha Desha...
සාවකෝ දේශනා මාලාව • සාවකෝ | Sāwako
අනුත්තරෝ දේශනා මාලාව • අනුත්තරෝ පෝය දේශනා / ව...
යතිවර යාත්‍රාව දේශනා මාලාව • යතිවර යාත්‍රාව | Yathi...
ඉංග්‍රීසි දේශනා
Buddha's Guide to Happiness දේශනා මාලාව • Buddha's Guide to Happ...
Gateway to Nibbana දේශනා මාලාව • Gateway to Nibbana
ජේතවනාරාම විහාරයේ නිල වෙබ් අඩවිය
www.jethavanar...
දහම් ගැටලු යොමු කරන්න
dhammaquestions@jethavanarama.org
ආරාමයේ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා කරා පිවිසෙන්න
/ jethavanarama
/ jethavanarama
/ jethavanarama
whatsapp.com/c...
පහත ආකාරයෙන් සම්බන්ධ වන්න
+94 77 333 6274 - පුණ්‍යභාරය (හර්ෂ මහතා)
ජේතවනාරාම විහාරය, 356/3, නුගදන්ඩ, කලටුවාව

Пікірлер: 379
@AjithSamantha-jf2ek
@AjithSamantha-jf2ek Ай бұрын
ගරු ගුරු ස්වාමීන් වහන්ස මගේ පෙර පිනකටයි ඔබ වහන්සේ හමු උනේ . මන් පෙර සසරේ ගොඩාක් පවු කල අයෙක් ඔබ වහන්සේ නිසා මගේ සිත සකස් කරගත්තා සියයට 75 පමන . ඔබ වහන්සේ සහ ඔබ වහන්සේගේ මේ අපිට අවබෝධ කරදෙන ආකාරයෙන් ඒ... දහම අහන සියලු දෙනාම ඉක්මනින්ම ඉක්මන් භවයකම නිවන්සුව අත්වෙන බව විශ්වාසයි. ඔබ වහන්සේ සහ ඔබ වහන්සේ දේශනා අහන සියලු දෙනාටම මේ භවයේදී නිවන් සුව අත්වේවා .. සාදු සාදු සාදු . ඔබ වහන්සේ පිටු පස ඒ ඝාම්බීර දර්මය අවබෝධ කරගෙන මේ මහා සසර දුකෙන් නික් වෙන බව ඝාන්බීරව ප්‍රාකාශ කරමි. තෙරුවණ් සරණයි.
@chathuradilshan9437
@chathuradilshan9437 Ай бұрын
6655
@vihariii4754
@vihariii4754 Ай бұрын
ANE Sadhu
@jethavanarama
@jethavanarama Ай бұрын
සාදූ සාදූ සාදූ !!! රතර සසරෙන් වහ වහා මිදෙත්වා
@babeeshaudari4034
@babeeshaudari4034 Ай бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
@chamarapriyadarshana7522
@chamarapriyadarshana7522 21 күн бұрын
Saadhu...saadhu.....saadhu🙏🙏🙏
@DodangodaKanthi
@DodangodaKanthi Ай бұрын
ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@jethavanarama
@jethavanarama Ай бұрын
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං..!
@anisansala9353
@anisansala9353 Ай бұрын
ඔබවහන්සේ දේශනා කරන දේ සත්‍යම සත්‍යයි සත්‍යයි. සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@lakshithabandarawaththa
@lakshithabandarawaththa Ай бұрын
බුදු අප්පච්චි දෙසූ දම් කද අපට දායාද කරන ගුරු අප්පච්චි. අපවන් අනාථ වූ සුගති මනුස්සයන් මේ සසරින් මුදවාලීමට ආරාමයට ශක්තිය හිමිවන විශ්වීය හේතු ප්‍රත්‍ය සැකසේවා. 💐🙏💐🙏💐🙏💐 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා 💐🙏💐🙏💐🙏💐
@HarshanaFernando-v2e
@HarshanaFernando-v2e Ай бұрын
🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම වේවා..!
@babeeshaudari4034
@babeeshaudari4034 Ай бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
@KumuduSriyangani
@KumuduSriyangani Ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි .ගුරු සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .සියළු ලෝක සියළු සත්වයෝ නිිිබිිබාන පරම සුඨයෙන් සුඨිත තර වෙත්වා සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@rehanfernando-h2w
@rehanfernando-h2w Ай бұрын
🙏♥️🙏🙏🙏 මේ උතුම් දහම සියලූම ලෝක සත්වයාට වැටහේවා!!අවබෝද වේවා !! මා මෙන්ම සියලූම ලෝක සත්වයා නිබ්බානපරම සුඛයෙන් සුකිත්තර වෙත්වා !!! මුලුමහත් විශ්වයේම ආශිර්වාදය වේවා !!ලක්ශගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමඩල පුරාවට බිහි වේවා !!!සාදු!!!ගුරුස්වමින්වහන්සෙටත් මහාසගරුවනටත් අනගාරික පිරිසටත් දීර්ඝායු වේවා !!! සාදු !!!සාදු !!!
@jethavanarama
@jethavanarama Ай бұрын
ඒ උතුම් ගුරු කුලයේ ඇසුර ලැබේවා..!
@AnuwaAnu-u3q
@AnuwaAnu-u3q Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා!!!සාදු සාදු සාදු !!!
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
සාධු🙏🙏🙏 සාධු🙏🙏🙏 සාධු🙏🙏🙏 උතුම් නිවනම නාථයි සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏 උතුම් නිවනම වෙත්වා
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනින්ම නිවි සැනසෙත්වා ...!
@NilukaPriyanthi-e1r
@NilukaPriyanthi-e1r Ай бұрын
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි..!
@theekshanadesilva
@theekshanadesilva Ай бұрын
පිංවත් ගුරු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා..! සසර කතරෙන් එතෙර වීම පිණිස මෙම දහම් කාරණා උපනිශ්‍රය වේවා..! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා යන්න වචනයට පමණක් සීමා නොකර අපව මෙන්ම සියලු ලෝ වැසියන්ව ද දුකින් මුදවා ගැනීම උදෙසා ඔබ වහන්සේ දරන මෙම උත්කෘෂ්ට, මහාර්ඝ උත්සාහය විශිෂ්ටයි ගුරු ස්වාමීනි. මෙය මහා පුණ්‍යකර්මයක් ලෙස මම ද සතුටු සිතින් යුක්තව අනුමෝදන් වෙමි. නිවන පිණිසම හේතු වේවායි පතමි. මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...! 🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
සාදු සාදු ! ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
@nimsaranirmal802
@nimsaranirmal802 Ай бұрын
සාදු සාදු සාදු!!! අපගේ ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා!
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@senarathnasenanayake8532
@senarathnasenanayake8532 Ай бұрын
සාදු සාදු සාදු, නිවනම නාතයි නිවනම වෙත්වා!!!
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනින්ම නිවි සැනසෙත්වා ...!
@sajanidias2196
@sajanidias2196 Ай бұрын
නිවනම වෙත්වා පිංවත් ගුරු හාමුදුරුවනේ
@jethavanarama
@jethavanarama Ай бұрын
අප්පමාදේන සම්පාදේථ…!
@shiromipeiris2290
@shiromipeiris2290 Ай бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි..!
@ThanujaUduwela
@ThanujaUduwela Ай бұрын
දහම ඉස්මතු වූ යුගයක්, නිර්මල බුද්ධ වචනය අහන්න ලැබෙන , පෙර නොඇසූ දහම විශ්වයට පිට වන එකම භූමිය ජේතවනාරාමය අති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ, කළ්‍යාණ වු සත්පුරුෂ වූ සම්බුදු සසුන ආරක්ෂා කරන උතුමන්ට අපගේ නමස්කාර වේවා.🙏🙏🙏🙏🪷🪷🪷
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@anoshikabuthgamuwa776
@anoshikabuthgamuwa776 Ай бұрын
🙏🙏🙏🙏නිවනම වෙත්වා
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි..!
@nadeekasubasinghe7195
@nadeekasubasinghe7195 Ай бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදූ...සාදූ...සාදූ....
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@priyanganilanthi2462
@priyanganilanthi2462 Ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
@Teklaudayangani
@Teklaudayangani Ай бұрын
🙏🪷🙏ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🪷🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නමස්කාරය පූජා වේවා !!
@hettigeperera813
@hettigeperera813 Ай бұрын
ආර්ය උත්මයන් වහන්සේට නමස්කාර වේවා
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@rajapaksaarunasiri4565
@rajapaksaarunasiri4565 Ай бұрын
මමද සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුකිත තර වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවන් අවබෝධ වේවා..!
@nandanipallewela2791
@nandanipallewela2791 Ай бұрын
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං සාධු සාධු සාධු !!!
@jethavanarama
@jethavanarama Ай бұрын
සාදු ..සාදු ...සාදු
@TiranPabasara-i3w
@TiranPabasara-i3w Ай бұрын
මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏 නිවනම නාථයි🙏නිවනම වෙත්වා🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
යහපතක්ම වේවා..
@ramulithagayashan447
@ramulithagayashan447 Ай бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@NilukaPriyanthi-e1r
@NilukaPriyanthi-e1r Ай бұрын
🙏🙏🙏 ගුරු හාමුදුරුවන් අතුලූ මහා ගරුතර මහා සන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏 ලක්ශගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමඩල මත බිහි වේවා🙏🙏 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
භව කතරින් එතෙර වෙන්නට හේතු සැකසේවා..!
@SureshKumara-zz4jp
@SureshKumara-zz4jp Ай бұрын
🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@LalithKumara-om3yg
@LalithKumara-om3yg Ай бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@SujeewaniSriyamala-ul1hl
@SujeewaniSriyamala-ul1hl Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@සැනසීම
@සැනසීම Ай бұрын
උතුම් නිවනම නාතයි 🥺🙏 නිර්වාණ සුවයම ලැබේවා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවන් මග බාධක දුරු වේවා..!
@candrasarathgoonewardene4389
@candrasarathgoonewardene4389 Ай бұрын
Theruwan saranai Mamada siyalu Loka siyalu sathawayo nibbana parama sukayen sukitha Thara wethwa Sadu sadu sadu.....
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@W.v.kNandasena
@W.v.kNandasena Ай бұрын
🙏 සාදූ 🙏සාදූ🙏සාදූ🙏සාදූ🙏🙏සාදූ🙏සාදූ🙏සාදූ🙏...!!!!
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි
@dulananavodya
@dulananavodya Ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
@HarshanaFernando-v2e
@HarshanaFernando-v2e Ай бұрын
ගරුතර මහා සන්ඝරතනයට අපගේ අග්‍ර වූද,ශ්‍රේෂ්ඨ වූද නමස්කාරය වේවා🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
@nilminiyaddehige9376
@nilminiyaddehige9376 Ай бұрын
නත්ථි මේ සරණං අඥ්ඥං බුද්ධෝ මේ සරණං වරං🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණං පරමං සුඛං...
@ChandraniM-r4u
@ChandraniM-r4u Ай бұрын
🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා!!!🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි..!
@ManelJayasekara-qe4up
@ManelJayasekara-qe4up Ай бұрын
Sadu sadu🙏🙏🙏🙏💅
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම වෙත්වා..!
@kasun1968
@kasun1968 Ай бұрын
නිවනෙන් නිවේවා
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@Madhubhashitha
@Madhubhashitha Ай бұрын
සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏 පිංවත් ගුරු ස්වාමීන් වහන්සට උතුම් නමස්කාරය වේවා...🙏🌼🙏🌼🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@asithajayasuriya3039
@asithajayasuriya3039 Ай бұрын
සාදු...සාදු..සාදු....නමස්කාර වේවා .ගරු ගුරු ස්වාමින් වහන්සේට...මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@W.v.kNandasena
@W.v.kNandasena Ай бұрын
සියළු ලෝක සියළු සත්වයින්ට ශ්‍රී සද්ධර්මයට අවබෝධ වේවා..!!! සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා..!!!
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.
@wasanakuruppuarachchi7305
@wasanakuruppuarachchi7305 Ай бұрын
පීඩිත සිත් සතන්... නිවා දමමින්... රැවු පිළිරැව් දෙමින් බුදු ගුණ සවන් තුල කිදා බැස ... නොනිම් සසරක කෙළවර දකිනු රිසින් පා තබමි දින දින පේවී .. පෙර පිනෙන් මිහිමත පහල වූ ජේතවන වන සෙනසුන වෙත.... අදමිටු ලෝකයට ගොදුරක් නොවුන හුදෙකලා වූ සිත දහමට නතුව සොයමි නිවන් මග සීරුවට ගෙන.. *ගුණපිරි ගුරු හිම් වටකොට ඇති පවුරකි මහසඟ පිරිවර* දුටුවා මතක නැත මෙවන් අසිරිමත් පෙලහරක් සසරක පෙර........ සුදු වන මිනිස් ගඟ සේම , දිනෙන් දින ගලා බසින'යුරු මෙත් ගඟ සෙන්සුන පුරා පැතිර යන සිල් සුවද .... මේ මිහිමඬල මත පහල වේවා ! මතු මතු මහරහතුන් ලක්ෂ ගණනක......🙏🙏🙏. 🌹නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!🌹 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
@keshaniperera2507
@keshaniperera2507 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
යහපතක්ම වේවා..!
@sanuthihnsa8428
@sanuthihnsa8428 Ай бұрын
ලෝ සතුන් දම් දියේ නහවමින් මේ දහම් නදිය චිරාත් කාලයක් ගලා බසීවා...
@jethavanarama
@jethavanarama Ай бұрын
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මේ පිං බිමේ පහල වේවා…!
@chathurihansika2996
@chathurihansika2996 Ай бұрын
උදා වන නව වසර සියලු සත්වයන්ට උතුම් නිවන් මාර්ගය විවර වන පින්බර වසරක් වේවා🙏 2:35 2:37
@jethavanarama
@jethavanarama Ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@priyajayathissa7547
@priyajayathissa7547 Ай бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි..!
@SadamalNawarathna
@SadamalNawarathna 24 күн бұрын
Mama wauniyawe camp idan bana ahanne Godak pin ape loku hamuduruwantha🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎
@jethavanarama
@jethavanarama 21 күн бұрын
සාදු සාදු !! නිවන් මග බාධක දුරු වේවා !
@ChampikaRoshan-z9p
@ChampikaRoshan-z9p Ай бұрын
Mamatha siyalu loka siyalu satwayo nibana parama sukayan sukitha thara wethwa 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනින්ම නිවි සැනසෙත්වා ...!
@CTB-s1q
@CTB-s1q Ай бұрын
කල්‍යන මිත්‍ර ඇසුර මට නිරතුරුව ම ලැබේවා මම ද සියලුම ලෝක සියලුම සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!!!
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
@sarathdiddeniya5293
@sarathdiddeniya5293 Ай бұрын
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@priankakuwait62
@priankakuwait62 Ай бұрын
තෙරැවන් සරණයි මමද...සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@chamindikarandagoda7490
@chamindikarandagoda7490 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි..!
@ThanujaUduwela
@ThanujaUduwela Ай бұрын
සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටි පාටියා සද්ධා ශීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං!!! සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
@jg6823
@jg6823 Ай бұрын
නිවනම වෙත්වා
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම වෙත්වා
@saranaruwanith2090
@saranaruwanith2090 Ай бұрын
නිවනම නාථයී නිවනම වෙත්වා... 2024 /12 /30 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@weliwaththakavi
@weliwaththakavi Ай бұрын
☸️නිර්වාණාවබෝධය ලැබේවා☸️
@jethavanarama
@jethavanarama Ай бұрын
සාදු සාදු යහපතක්ම වේවා..
@janithawijenayake9802
@janithawijenayake9802 Ай бұрын
🏵️🏵️🏵️හේතුන් පටිච්ච් සම්බූතං හේතු බංගා නිරුජ්ජතී 🏵️🏵️🏵️🙏🙏🙏 බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිනී මට මහත් යහපතක්ම විය...🙏🙏🙏 🌷🌷🌷මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුබයෙන් සුකිතතර වෙත්වා 🙏🙏🙏🌷🌷🌷
@jethavanarama
@jethavanarama Ай бұрын
ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!
@KayeshaKumari-wu5pb
@KayeshaKumari-wu5pb Ай бұрын
🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@jethavanarama
@jethavanarama 28 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@geearutha7502
@geearutha7502 Ай бұрын
අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම් දුර්ලභ අමා දහම් දෙසූ සේක. උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව උදා කරදෙන ආර්‍යය උත්තම මගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ......🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි නිවේවා.. නිවනින්ම නිවී සැනසෙත්වා..!
@nandaniranasinghe6274
@nandaniranasinghe6274 Ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වාෙ🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@niroshanmadhusanka5609
@niroshanmadhusanka5609 Ай бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම වෙත්වා..!
@pethurathnasekara24
@pethurathnasekara24 Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා ...! 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
සාදු සාදු යහපතක්ම වේවා..
@SriyaniMallawaThanthirige
@SriyaniMallawaThanthirige Ай бұрын
සාදු...සාදු...සාදු..මමද සියලු ලෝක සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
@thilansenanayaka3286
@thilansenanayaka3286 Ай бұрын
සාදු සාදු සාදු නිවනම වේවා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@praneethbandaralk
@praneethbandaralk Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@thasunipasanga
@thasunipasanga Ай бұрын
🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි..!
@nandanipallewela2791
@nandanipallewela2791 Ай бұрын
"භගවතෝ තස්ස සාවකෝ හමස්මී" සාධු සාධු සාධු !!!
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම වෙත්වා..!
@sithuminidesilva9198
@sithuminidesilva9198 Ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@ChamindaPerera-dq7ph
@ChamindaPerera-dq7ph Ай бұрын
නිවනම වෙත්වා🙏🌸🙏🌼🙏🌸
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@GovindiSachithra
@GovindiSachithra Ай бұрын
🙏🌼🤍 theruwan saranai siyalatama.🙏🌼🤍
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@deepagunaratne9337
@deepagunaratne9337 Ай бұрын
Nibbana parama sukhayen sukhita tara wethwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි
@geethbandara6740
@geethbandara6740 Ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං..!
@dulipdikkubura7533
@dulipdikkubura7533 Ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@isuruavishkasenaratne1139
@isuruavishkasenaratne1139 Ай бұрын
Sadu.....sadu ....sadu...niewnma .wathura
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@AkalankaLiyanaarachchi
@AkalankaLiyanaarachchi Ай бұрын
🙏🙏🙏 WAHA WAHA NIWANATA YAMATA AWASHSHA PARISARAYA SAKASEWAA !!! 🙏🙏🙏 🙏🙏🙏 SIYALU SITH NIWANIN NIWEE SANASEWAAA !!! 🙏🙏🙏 🙏🙏🙏 SADU SADU SADU !!! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවන් මග බාධක දුරු වේවා..!
@TegniSamarasinghe
@TegniSamarasinghe 27 күн бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 රාග ගිනි නිවේවා ! දිවේශ ගිනි නිවේවා ! මෝහ ගිනි නිවේවා ! නිවන් සැප ලැබේවා !
@jethavanarama
@jethavanarama 25 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@sithuminidesilva9198
@sithuminidesilva9198 Ай бұрын
Arya Maha Sanga Rathnayata mage Namaskaraya Wewa 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@swarnaperera4696
@swarnaperera4696 Ай бұрын
Sadu sadu sadu
@jethavanarama
@jethavanarama Ай бұрын
සම්මා සම්බුදු සරණයි
@harshani8902
@harshani8902 Ай бұрын
අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු
@chitto688
@chitto688 Ай бұрын
❤❤❤❤🧡🙏🙏🙏🙏🙏❤❤❤❤🧡
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි..!
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 Ай бұрын
Niwanama nathi niwanama watwa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@ශාකහදුනාගමූ
@ශාකහදුනාගමූ Ай бұрын
සාදු සාදු සාදු !!! අපගේ ගුරු හාමුදුරුවන් ට අප ගේ නමස්කාරය වේවා !!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නමස්කාරය පූජා වේවා !!
@maheshPreamatilaka
@maheshPreamatilaka Ай бұрын
🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@KanchanaDEH_DE_P_
@KanchanaDEH_DE_P_ Ай бұрын
ගුරු ස්වාමීන්ද්‍රයන් වහන්ස.. ඔබ වහන්සේගේ මේ මහා කැපවීම විස්තර කරන්න, අගය කරන්න වචන නැති තරම්. අප වෙනුවෙන් මෙතරම් කැපවීමක් ගුරු පියාණනි.. ඔබ වහන්සේට තව තව ශක්තිය ලැබේවා.. නිවනම වෙත්වා.. !!!
@jethavanarama
@jethavanarama Ай бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
@hemamaliwanninayake5184
@hemamaliwanninayake5184 Ай бұрын
🙏🌸🙏🌸🙏🌸
@jethavanarama
@jethavanarama 29 күн бұрын
තෙරුවන් සරණයි.
@Nelum461
@Nelum461 Ай бұрын
සාදුසාදු සා.....🎉🎉🎉🎉
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම වෙත්වා
@bksamanmali3713
@bksamanmali3713 Ай бұрын
නිවනම නාථයි 🙏🙏🙏නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@thasunipasanga
@thasunipasanga Ай бұрын
🌼නිබ්බාන🌸පරම🌷සුකයෙන්💐සුකිත🌺තර🌹වෙත්වා!🌻
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@ශාකහදුනාගමූ
@ශාකහදුනාගමූ Ай бұрын
නිදුක් වේවා !!! නිරෝගී වේවා !!!සුවපත් වේවා !!! සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@ChandaniKatipearachchi
@ChandaniKatipearachchi Ай бұрын
Arya uththamayan eahanseta mage uththma namaskaraya wewa sadu sadu sadu
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@siyanykula2689
@siyanykula2689 Ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@prasadidirisinghe7781
@prasadidirisinghe7781 Ай бұрын
Niwanama natai niwanama wethwa sadu sadu sadu
@jethavanarama
@jethavanarama Ай бұрын
අප්පමාදේන සම්පාදේත
@nadeeka-p8p
@nadeeka-p8p Ай бұрын
අනේ මේ උතුම් ආර්‍ය් දහමෙහි හික්මෙන කවුරුන්හෝ ස්වාමීන්වහන්සේ දේසනාකලාවූ ඒ ගුරුවන්දනාව මටත් දාන්නකෝ මේ ව්ශ්වීය ගුරුවරයන්වහන්සේ මටද හදමඩලෙන්ම වන්දනාකරගන්නට කවුරුන්හෝ මාකෙරෙහි අනුකම්පාකර මටද ඒකුසලය පුරෝගන්නට අවස්තාව උදාකර දෙත්වාඅ🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි. ගුරු වන්දනාව සැම මහා දේශනාවකම පුන්‍යානුමෝදනාව සහා මෙත් ආශීර්වාදය අවසානයේ දී "ඕකාස වන්දාමි භන්තේ " ගාථාව ලෙස ඔබට ශ්‍රවනය කල හැක.
@padmasuriyarachchi4983
@padmasuriyarachchi4983 Ай бұрын
නිවන ම නාථයි නිවන ම වෙත් වා!!!
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.
@SivanthaRajapakse
@SivanthaRajapakse Ай бұрын
මටද සියලු ලෝක සියලු සත්වයෝටද නිවනම නාථයි නිවනම වෙත්වා!!! 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@shobaratnayake2153
@shobaratnayake2153 Ай бұрын
Saadhu Saadhu Saadhu Saadhu!!!!
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි..!
@RokyopsRoki
@RokyopsRoki Ай бұрын
එක් බවයකදී සිදු වූ මානූශීය මෙහෙයුමක්..මිනිස් ජීවිත බේරා ගැනීමට..ඒක උඩු යටිකුරු ගනු දෙනුව..ආනන්ද මහරහතන් වහන්සේ.😢
@jethavanarama
@jethavanarama Ай бұрын
ස්‌වාගතං වත මේ ආසි මම බුද්‌ධස්‌ස සන්‌තිකේ.
@RuviniAbeykoon-d2k
@RuviniAbeykoon-d2k Ай бұрын
Guru swameen wahansege dharma deshana awabodhayen shrawanaya karanawanam gihi jeewithaya ramanaya karanna pahasu ne. Oba wahansege dharma deshana shrawanaya kireemen jeewithaye yatharthaya pasak una. Oba wahanse wani uthum puthra rathnayak melowata bihi kala oba wahansege demawpiyanta siya dahas waarayak pin sindu wethwa....! 🙏 Theruwan saranai.. 🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
සාදූ සාදූ ! නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@senavirathkapila8987
@senavirathkapila8987 Ай бұрын
අප්ප්‍රමාන පින් මහා සංග රත්නයට . තෙරුවන් සරණයි.🌼🌼🌼
@jethavanarama
@jethavanarama Ай бұрын
යහපතක්ම වේවා..
@ScHettiarachchi
@ScHettiarachchi Ай бұрын
අනේ මට මේ පිංකම සඳහා සහභාගිවීමට සියල්ල යහපත් ලෙස සකසා දෙන මෙන් ඉල්ලා සිටිමි...🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
කරුණාවෙන් පුණ්‍ය භාරය සමග සම්බන්ද වී අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න. යහපතක්ම වෙත්වා . +94 773 336 274 - හර්ෂ මහතා පුණ්‍ය භාරය (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
@sudassieekanayake3127
@sudassieekanayake3127 Ай бұрын
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh Ай бұрын
සියළුම සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
ලොව ඇති ප්‍රබලම රත්නය
4:46:07
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 6 М.
කාගේද වරද ? | Ven.Kirulapana Dhammawijaya Thero
55:31
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 3,3 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
නිවන උදෙසා ඇසුරු කළ යුත්තේ කවුරුන්ද?
3:58:02
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 112 М.
ලොව ශ්‍රේෂ්ඨතම තීන්දුව
4:32:42
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 15 М.
ගලගෙදර මඩවල විහාරයේ පැවති පට්ඨාන  දේශනාව
3:57:06
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 11 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19