නැවත කිසිදා කම්පා නොවන්න 0% Risk - 100% Results

  Рет қаралды 18,801

Jethavanarama Viharaya | Dharmayai obai

Jethavanarama Viharaya | Dharmayai obai

Күн бұрын

සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම සෑම ඉරිදා දිනකම උදෑසන 10.00 සිට
Online broadcast of the Maha Deshanawa (06-07-2024) bearing the title " Newatha kisida kampa nowanna "
#budubana #sinhala #deshana #buddhism #budubanasinhala #srilanka #buddhistmonks #truth #bana #dharmayaiobai #ingiriya
.....................................................................................................
කෙටි දේශනා සඳහා මෙම යූටියුබ් චැනලයට පිවිසෙන්න / @jethavanaramadeshana
මහ දේශනා මාලාව • මහ දේශනාව | Maha Desha...
සාවකෝ දේශනා මාලාව • සාවකෝ | Sāwako
අනුත්තරෝ දේශනා මාලාව • අනුත්තරෝ පෝය දේශනා / ව...
යතිවර යාත්‍රාව දේශනා මාලාව • යතිවර යාත්‍රාව | Yathi...
ඉංග්‍රීසි දේශනා
Buddha's Guide to Happiness දේශනා මාලාව • Buddha's Guide to Happ...
Gateway to Nibbana දේශනා මාලාව • Gateway to Nibbana
ජේතවනාරාම විහාරයේ නිල වෙබ් අඩවිය
www.jethavanarama.org/
දහම් ගැටලු යොමු කරන්න
dhammaquestions@jethavanarama.org
ආරාමයේ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා කරා පිවිසෙන්න
/ jethavanarama
/ jethavanarama
/ jethavanarama
whatsapp.com/channel/0029Va53...
පහත ආකාරයෙන් සම්බන්ධ වන්න
+94 77 333 6274 - පුණ්‍යභාරය (හර්ෂ මහතා)
ජේතවනාරාම විහාරය, 356/3, නුගදන්ඩ, කලටුවාව
0:00:00 මිනිසා මනසින් උසස් ද?
0:24:26 ඇස් ඇරලා ලෝකය දිහා බලන්න!
0:40:31ගැටේ ලිහා ගන්න ඔබ මොකක්ද කරන්න ඕන?
0:55:12 ඔබ සසරේ යන්නේ ඔබවම හොයා හොයා
1:16:20 පොඩ්ඩක් ඉන්න! ඔබ හොයන එක නෑ
1:53:15 ඇයි ඔබට ලෝකේ කැමති දේවල් තියෙන්නේ?
2:14:06 ඔබේ කතාව සහ ඇත්ත කතාව
2:45:21 අකම්පිත මානසිකත්වයක් හදා ගන්න
3:12:03 ඇයි ඔබ පසු තැවෙන්නේ?
3:40:38 ඇබ්බැහි වෙලා ද? එන්න උත්තර දෙන්නම්
3:56:01 මේ සම්බුද්ධ ශාසනය රජයන කාලයයි! එන්න නිවෙන්න!
4:16:27 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව

Пікірлер: 167
@Amasha3000
@Amasha3000 23 күн бұрын
නායක ස්වාමින් වහන්සේ ගේ බණත් ගුරු ස්වාමින් වහන්සේගේ බණත් දෙකම එකම ලෙස හරවත්... 🙏🏼🙏🏼..❤️
@user-bm3gh7sf3z
@user-bm3gh7sf3z 23 күн бұрын
නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏
@nadeekasubasinghe7195
@nadeekasubasinghe7195 24 күн бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදූ...සාදූ ...සාදූ....
@chitranissankanissanka110
@chitranissankanissanka110 22 күн бұрын
ඔබ වහන්සේලා සියලුදෙනාගේම .මහා කරුණාවට මාගේ ගෞරවනීය .නමස්කාරයම වේවාසාදු සාදු සාදුසාදු
@anuradashalaka6624
@anuradashalaka6624 18 күн бұрын
මගේ ගෞරවනීය නමස්කාර ය වේවා !!!
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 23 күн бұрын
🙏🙏🙏 ගුරුස්වමින්වහන්ස ඇතුලු මේ මිහිපිට පුරාවට ඇති මහාසගරුවනට මාගෙ නමස්කාරය වේවා!!! විශ්වයේ ආශිර්වාද වේවා!!! සාදු !!!සාදු !!!සාදු !!!🙏🙏🙏
@nandanipallewela2791
@nandanipallewela2791 23 күн бұрын
රාගය හඳුනාගෙන රාගයෙන් මිඳීමට.. දුක හඳුනාගෙන දුකෙන් මිඳීමට.. භය හඳුනාගෙන භයෙන් මිඳීමට.. ආශ්වාදය හඳුනාගෙන ආශ්වාදයෙන් මිඳීමට.. "මම". යන්න වෙන්කරගත් හැඟීමක් බව හඳුනාගෙන... "භගවතෝ තස්ස සාවකෝ හමස්මී" අවංකව ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේවා. මෙම ධර්ම කරුනු මනා ලෙස වටහා දෙන උතුම් සංඝ රත්නයට නමස්කාර වේවා! සාධු සාධු සාධු !!!
@jethavanarama
@jethavanarama 21 күн бұрын
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
@LakshanNilaksha
@LakshanNilaksha 24 күн бұрын
සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු දෙවියන් ට ද සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම
@Shalika-ti4io
@Shalika-ti4io 24 күн бұрын
🙏🙏🙏 ගුරු ස්වාමීන් වහන්ස වරක් ප්‍රමුඛ ආරාමයේ වැඩ වාසය කරන්නාවූ සියළුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා උතුම් නිවනම වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🌹🌹🌹
@sanurisilva1963
@sanurisilva1963 23 күн бұрын
නිවනම නාථයි , නිවනම වෙත්වා
@daramurahettigerajithadeep3922
@daramurahettigerajithadeep3922 24 күн бұрын
සාදු සාදු සාදු
@chandaniweragama1662
@chandaniweragama1662 21 күн бұрын
මේ ධර්ම දේශනා පින ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස ම හේතූ වේවා සාදු සාදු සාදු !!!ඔබ වහන්සේට මා⁣ගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@janidusenanayake6221
@janidusenanayake6221 5 күн бұрын
🙏🙏🙏🙏🙏
@geearutha7502
@geearutha7502 24 күн бұрын
අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම් දුර්ලභ අමා දහම් දෙසූ සේක. උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව උදා කරදෙන ආර්‍යය උත්තම මගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ......❤
@user-kp7so5fm1h
@user-kp7so5fm1h 24 күн бұрын
🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏
@KayeshaKumari-wu5pb
@KayeshaKumari-wu5pb 24 күн бұрын
🙏🙏🙏🌼🌼🌼 ඔබ වහන්සලාගේ ඔය විදින මහා සුවය අප සැමටද ලැබේවා.සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@siyanykula2689
@siyanykula2689 24 күн бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@anisansala9353
@anisansala9353 22 күн бұрын
ඇත්තටම මම නිසා විදින දුක නම් කියල නිම කරන්න බැහැ ස්වාමීනි .මේ වා මේ විදිහට තේරුම් කර දෙනවාට උත්තරීතර මහා සංඝ රත්නයට මාගේ උත්තම නමස්කාරය වේවා .සාදු සාදු සාදු .
@jethavanarama
@jethavanarama 21 күн бұрын
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා...!
@gimhanimalka3464
@gimhanimalka3464 21 күн бұрын
සියලු දේම අනිච්ච බව දැන දැන මම කොහොම මෙහෙම ඉන්නද... ඔබ වහන්සේලා ඇසුරේ සිට නිවන් දකින්න වුවමනයි.. ඉක්මනින්ම එන්නම්.. ඔබ වහන්සේලා මෙන්ම මටද මේ සාසනයට කැප වෙන්න හේතු වාසනා උදා වේවා... මම අද යම් සුවයක් ලබනවද ඵ් ඔබ වහන්සේලා නිසාමයි..මම මේ සාසනයට ණ්යයි.. ඔබ වහන්සේලාගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා!🙏
@Umeda...840
@Umeda...840 24 күн бұрын
උතුම් තෙරුවන් සරණයි ...🙏🌷🙏🌷🙏...උතුම් නිවනම වෙත්වා ...🙏🌷🙏🌷🙏
@iroshadesilva4632
@iroshadesilva4632 24 күн бұрын
මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ........ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිර්වාණය ම සාක්ශාත් වේවා !!!!!!🙏🌸🙏
@sajanidias2196
@sajanidias2196 24 күн бұрын
නිවනම වෙත්වා
@lakshithabandarawaththa
@lakshithabandarawaththa 22 күн бұрын
රාගය ගැන නිවැරැදි ව අවබෝධය වේවා ........ දේවේශය ගැන නිවැරැදි ව අවබෝධය වේවා ....... මෝහය ගැන නිවැරැදි ව අවබෝධය වේවා ...... තුන් ලෝකයේම නිවැරැදි ම අවබෝධය අවබෝධ වේවා .... ☀️☀️☀️🙏🙏🙏☀️☀️☀️ සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ☀️ ☀️☀️🙏🙏🙏☀️☀️☀
@jethavanarama
@jethavanarama 21 күн бұрын
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා...!
@amrjayaranga
@amrjayaranga 7 күн бұрын
මට මේ ආරාමයේ ලිපිනය පොඩ්ඩක් කියනවද දන්න කෙනෙක්, ගොඩක් පින් 🙏🙏🙏
@ramulithagayashan447
@ramulithagayashan447 24 күн бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻
@sisirakumarage7039
@sisirakumarage7039 23 күн бұрын
සාදු...සාදු . සාදු.. මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛියෙන් සුඛිත තරවෙත්වා...🙏🙏🙏🙏
@LalithKumara-om3yg
@LalithKumara-om3yg 23 күн бұрын
නිවනම වෙත්වා 🙏🙏🙏
@janakaathurugiriyaathurugi8558
@janakaathurugiriyaathurugi8558 23 күн бұрын
🙏🌻සාදු 🙏🌻සාදු 🙏🌻සාදු 🌷🌷🌷🌷පින්වන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏මගේ නමස්කාරය ම වේවා 🌹🌹🌹🌹
@shanawije5068
@shanawije5068 24 күн бұрын
🙏🙏🙏🌹🌹🌹සියලු සත්වයෝ රාග ගින්නෙන් මිදෙත්වා, ද්වේශ ගින්නෙන් මිදෙත්වා, මෝහ ගින්නෙන් මිදෙත්වා.🌹🌹🌹නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🙏🙏🙏
@KumuduniGamage-cq4tc
@KumuduniGamage-cq4tc 18 күн бұрын
@WajiraSamanmalee
@WajiraSamanmalee 24 күн бұрын
Kalyanamithrayan wahanseta mage namaskaraya wewa.sadu sadu sadu!!!!
@Lasan_Prabodha
@Lasan_Prabodha 22 күн бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා.🙏🙏🙏
@DarshPrem
@DarshPrem 21 күн бұрын
🙏🙏🙏🪷🪷🪷අමා මහ නිවනම පහසු මගකින් හමුවීම වේවා සාදු සාදු.ඉතා ගැබුරු පැහැදිලි කිරීමක් .
@maleeekanayake5548
@maleeekanayake5548 23 күн бұрын
Sadu Sadu Sadu uthum sirisadharmaya asannata Labiema bhagayak siyalu sathwayo parama nibaana suwa labathwa 🌺🌺🌺🌺🌺🌺🌺
@anjanaranasinghe
@anjanaranasinghe 23 күн бұрын
හැම සිතකටම “ලෝකයේ” සත්‍ය අවබෝධ වේවා !
@jethavanarama
@jethavanarama 21 күн бұрын
සියලු ගිනි නිවේවා.!!!
@mallika1948
@mallika1948 24 күн бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@sayurihimaya9522
@sayurihimaya9522 23 күн бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
@shiranimallawa7196
@shiranimallawa7196 24 күн бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🪔🪔🪔🌺🌺🌺☸☸☸
@shobaratnayake2153
@shobaratnayake2153 23 күн бұрын
Saadhu Saadhu Saadhu Saadhu!!!!
@RukanthaSiriwarhana
@RukanthaSiriwarhana 22 күн бұрын
මටත් කලින් මගේ නිවන ගැන හිතපු මගේ අමාමෑණියන් වහන්සේට මගේ නමස්කාරය වේවා!!! මේ ජීවිතයේ මට කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා වු ගුරු හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලා සියලු දෙනාටම මගේ නමස්කාරය වේවා!!! කළණ මිතුරු ඇසුර තරම් මේ තුන් ලෝකයේ වටින දෙයක් තවත් නෑ කියයි මට වැටහෙන්නේ සාදු සාදු සාදු!!! අපි සියලු දෙනාගේම නිවනට පවතින බාධක දුරුවේවා!!! නිවනම නාතයි!!!
@jethavanarama
@jethavanarama 21 күн бұрын
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.. සසරෙන් වහ වහා මිදෙත්වා...!
@RukanthaSiriwarhana
@RukanthaSiriwarhana 21 күн бұрын
සාදු සාදු සාදු!!!
@sudassieekanayake3127
@sudassieekanayake3127 22 күн бұрын
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 21 күн бұрын
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා...!
@candrasarathgoonewardene4389
@candrasarathgoonewardene4389 23 күн бұрын
Mamada siyalu loka siyalu sathwayoda nibbana parama sukayen sukitha thara wethwa Sadu sadu sadu....
@EvonThiloka
@EvonThiloka 23 күн бұрын
Mamada Siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa!!!
@dhammikaliyanage7787
@dhammikaliyanage7787 23 күн бұрын
නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .
@user-zs4nv5zt1m
@user-zs4nv5zt1m 23 күн бұрын
🙏🙏🙏
@amithaamitha5393
@amithaamitha5393 24 күн бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@NilminiNugera
@NilminiNugera 23 күн бұрын
Maha sanga ruwanata namaskara wewa ❤
@praneethbandaralk
@praneethbandaralk 24 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@nilukaathukorala8575
@nilukaathukorala8575 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@janakaindunli2457
@janakaindunli2457 23 күн бұрын
🙏🙏🙏🙏
@NilminiNugera
@NilminiNugera 23 күн бұрын
Saadhu saadhu saadhu
@senavirathkapila8987
@senavirathkapila8987 23 күн бұрын
🙏🙏🙏🌼🌼🌼
@thakshilabandara8949
@thakshilabandara8949 23 күн бұрын
🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️
@deepikjayakodi4555
@deepikjayakodi4555 23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wardquwin5273
@wardquwin5273 22 күн бұрын
Oba wahanseta mage namaskaray wewa 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumeerac
@sumeerac 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@harshani8902
@harshani8902 16 күн бұрын
සාදු සාදු සාදු සාදු, සාදු, සාදු සාදු, සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු! සාදු සාදු සාදු! සාදු! සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු! සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@sampathperera714
@sampathperera714 21 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@padmavidanagamachchi
@padmavidanagamachchi 18 күн бұрын
රාගගිනි නිවේවා, ද්වේශගිනි නිවේවා, මෝහ ගිනි නිවේවා, නිවන්සැප ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathperera714
@sampathperera714 20 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ...🙏🙏🙏
@anum8931
@anum8931 20 күн бұрын
මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@dilhani2342
@dilhani2342 17 күн бұрын
සාදු සාදු කාරුණිකයන් වහන්සේලාට ධීර්ඝායුෂ ලැබේවා!!!
@inokashyamali8002
@inokashyamali8002 23 күн бұрын
🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 21 күн бұрын
සියලු ගිනි නිවේවා.!!!
@pramudithaabhayawardhana1879
@pramudithaabhayawardhana1879 19 күн бұрын
අති උත්තරීතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාල ඒ ජින වචන නදිය ගම් දනවු, දේශ දේශාන්තර සිසාරා ලොව චිරාත් කල් ගසා බසීවා! තුන්කල් පහල වන උතුම් මහා යථිවර සංඝ රත්නයට නමස්කාර වේවා 🙏 ඒ සිත් වල ශාන්තිය සියලු ලෝක සියලු සත් සිත් වලට ද දැනී ගිනි නිවේවා.🙏🙏🙏
@sasinipolwatta5547
@sasinipolwatta5547 23 күн бұрын
Sadhu sadhu sadhu... niwanama wethwa
@chapahingert7894
@chapahingert7894 19 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.. 🙏🏻🙏🏻🙏🏻
@dilhani2342
@dilhani2342 17 күн бұрын
සාදු සාදු සාදු... ඇත්තමයි ඔබ වහන්සේලා ළග සත්ත්‍යය ඇතිබව ..
@i.m.j.p.bandara9283
@i.m.j.p.bandara9283 20 күн бұрын
නිබ්බාන පරම සුබයෙන් සුබිතතර වේත්වා...
@dsdtliyanage3958
@dsdtliyanage3958 20 күн бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .
@chamindakumara3754
@chamindakumara3754 21 күн бұрын
තෙරුවන් සරණයි !🙏🙏🙏🙏 දේශනාවේ පෙන්වන ලද රූප රාමු youtube දේශනාවේ ද පෙන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි . නිවනම නාථයි නිවනම වෙත්වා !🙏🙏🙏🙏
@shorthubSl
@shorthubSl 19 күн бұрын
ඉතාම ලස්සන පැහැදිලි කිිරිමක්...සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama 17 күн бұрын
ජයම වේවා..
@anum8931
@anum8931 17 күн бұрын
සියලු ලෝසතුන්ගේ රාග ගිනි, ද්වේශ ගිනි ,මෝහ ගිනි නිවේවා🙏🙏🙏
@pushpakumara2228
@pushpakumara2228 18 күн бұрын
සාදු........ සාදු.........
@hmcm5741
@hmcm5741 16 күн бұрын
රාග , ද්වේශ , මෝහ, සියළු ගිනි නිවී නිවනින්ම නිවී සැනසෙත්වා🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@jethavanarama
@jethavanarama Күн бұрын
උතුම් ජය අත් වේවා..
@user-el2rq9jp7j
@user-el2rq9jp7j 21 күн бұрын
Such a profound and a timely ( to Prathipada) sermon 🙏🏾🙏🏾🙏🏾
@user-em4hm7ov1w
@user-em4hm7ov1w 16 күн бұрын
🙏🙏🙏🙏 ගුරුස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා !!!
@jethavanarama
@jethavanarama Күн бұрын
සාදූ සාදූ සාදූ !!!
@shalikagunasekara3662
@shalikagunasekara3662 22 күн бұрын
🙏🏻🙏🏻🙏🏻💐💐💐😇😇😇 සාදූ සාදූ සාදූ
@tharangasanjeewa9771
@tharangasanjeewa9771 9 күн бұрын
Sadu sadu sadu athi uththrithara maha sanga rathnayata mage namaskaraya wewa
@jethavanarama
@jethavanarama 21 сағат бұрын
තෙරුවන් සරණයි
@inokadilrukshi8178
@inokadilrukshi8178 12 күн бұрын
සාදු සාදු සාදු 🌼🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Күн бұрын
තෙරුවන් සරණයි.
@user-wd6vk5iq7c
@user-wd6vk5iq7c 20 күн бұрын
🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏
@isuruavishkasenaratne1139
@isuruavishkasenaratne1139 17 күн бұрын
Sadu sadu niewnma wathura
@user-sk5fg6rv8c
@user-sk5fg6rv8c 23 күн бұрын
සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටි පාටියා සද්ධා ශීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං!!! සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@padminiwickramaarachchi6241
@padminiwickramaarachchi6241 11 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!! තෙරුවන් සරණයි !!!!🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Күн бұрын
තෙරුවන් සරණයි.
@TiranPabasara-i3w
@TiranPabasara-i3w 11 күн бұрын
මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
@jethavanarama
@jethavanarama Күн бұрын
සම්මා සම්බුදු සරණයි
@user-fd9ni9he3n
@user-fd9ni9he3n 4 күн бұрын
Sadu sadu sadu namo buddhaya Budusarani Suwamin wahansa
@jethavanarama
@jethavanarama Сағат бұрын
තෙරුවන් සරණයි.
@priyanganilanthi2462
@priyanganilanthi2462 14 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Күн бұрын
තෙරුවන් සරණයි.
@deesticco1719
@deesticco1719 19 күн бұрын
😊 lol at message conveyed ! Good humor ! 🌸🙏🏽
@SanjeewaSandakelum-ii6co
@SanjeewaSandakelum-ii6co 11 күн бұрын
සාදු සාදු සාදු මෙවන් වටිනා බන
@SanjeewaSandakelum-ii6co
@SanjeewaSandakelum-ii6co 11 күн бұрын
සාදු ,සාදු,සාදු මෙවන් තේරිමක ගන්න පුලුවන් බනටිකක් මිට කලි අපිට අහන්න ලැබුනානමි අපි කොචිචර වාසනාවනතද දැන්හරි මෙව අහන්න ලැබිමත අපගේ සැගවිචිච පිනක් ඇත්නමි ඒපින පැදේවා සාදු සාදු සාදු සියලු බුද්ධ පුත්රයන්ගෙ පාද නමස්කාරකරමි 🙏🙏🙏🌺🌷💐🙏🙏🙏🌺🌷💐🙏🙏🙏🌺🌷💐🙏🙏🙏 සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama Күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@shiromipeiris2290
@shiromipeiris2290 12 күн бұрын
නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Күн бұрын
යහපතක්ම වේවා..
@asankaranadheera1602
@asankaranadheera1602 22 күн бұрын
Mamada Siyalu Loka Siyalu Sathwayoma Nibbanan Parama Sukayen Sukitha Thara Weth Wa !!!!
@jethavanarama
@jethavanarama 21 күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා..!
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz 20 күн бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏, jeethawanaramaya ta enna, guru swaamin wahanseegen bana ahanna matada waasanaawa labuna. Guru swaamin wahansee ge gameema welath man unwahanseege bana ahanna labune lagadi. Dan hari me wage darmayak ahanna mata pina thibuna kiyala sathutak awe.🙏🙏🙏🙏🙏
@malanihettiarachchi1442
@malanihettiarachchi1442 4 күн бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සෙට 🙏🙏🙏🌹🌹🌹
@jethavanarama
@jethavanarama 2 сағат бұрын
තෙරුවන් සරණයි.
@aselapradeep3958
@aselapradeep3958 23 күн бұрын
ඇ+රු----චවි අ+තෘ----ජාති මේක ඇතුලේ දෙයක් තියෙනවා කියලා දැනෙනවා ස්වාමීන් වහන්ස, ඒත් තාම "මම" කියන එක සිතත් එක්ක හැගෙන එක ,තව චුට්ටක් තේරුම් කරලා දෙන්න පුළුවන් ද?,🙏🙏🙏❤
@maleeekanayake1500
@maleeekanayake1500 16 күн бұрын
sadu sadu sadu niwanama nathayi niwanama wetha
@jethavanarama
@jethavanarama Күн бұрын
නිවනම වේවා...
@SureshKumara-zz4jp
@SureshKumara-zz4jp 13 күн бұрын
🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Күн бұрын
තෙරුවන් සරණයි.
@prasadlanka6153
@prasadlanka6153 2 күн бұрын
මේ මිහිමඬල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama Сағат бұрын
සාදූ සාදූ සාදූ !!!
@srimapushparani-ln1bo
@srimapushparani-ln1bo 11 күн бұрын
Theruwan saranai ape hamuduruwo
@jethavanarama
@jethavanarama Күн бұрын
තෙරුවන් සරණයි.
@devikagamage7958
@devikagamage7958 5 күн бұрын
'යමක් උදෙසාද හේතු තිබෙන්නෙ ඒ උදෙසා ඵලයක් සැකසෙනවා ' 🙏
@jethavanarama
@jethavanarama 2 сағат бұрын
සාදූ සාදූ සාදූ !
@chamindikarandagoda7490
@chamindikarandagoda7490 10 күн бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@jethavanarama
@jethavanarama Күн бұрын
තෙරුවන් සරණයි.
@tararanasinghe3607
@tararanasinghe3607 7 күн бұрын
Awasanayedi pennapu video darshanaya KZbin eke daka bala ganna thiyenawada? Australiawe me aramaya magin kerena pinkan walata sahabhagi wanne keseda? 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 20 сағат бұрын
තෙරුවන් සරණයි. වැඩි විස්තර ලබා ගැනීමට +94 773 336 274 whatsapp වෙත කරුණාවෙන් පණිවිඩයක් යොමු කරන්න .
@thasunipasanga
@thasunipasanga 15 күн бұрын
🌼මමද🌻සියලු💐ලෝක🌷සියලු🌺සත්වයෝ🌹නිබ්බාන 🌸පරම💐සුකයෙන්🌺සුකිත🌷තර🌹වෙත්වා!🌼නිවනම🌷නාතයි🌻නිවනම🌸වෙත්වා!💐සාදු🌺සාදු🌻සාදු🙏🏻
@jethavanarama
@jethavanarama Күн бұрын
නිබ්බාණං පරමං සුඛං...!
@wardquwin5273
@wardquwin5273 22 күн бұрын
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏
@ayomasenaviratna7871
@ayomasenaviratna7871 23 күн бұрын
🙏🙏🙏
@user-dh3hy4fg8r
@user-dh3hy4fg8r 24 күн бұрын
🙏🙏🙏🙏
කාමයෙන් ගැලවෙන්නේ කෙසේ ද?
4:44:31
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 14 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 65 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
ඔබ ලෝකයට ආවේ ඇයි?
5:06:34
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 20 М.
පිළිගන්න අකමැතිම දේ
2:21:49
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 9 М.
පරිසරය සකසන ‌හිතේ ගතිය
4:45:11
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 15 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 65 МЛН