ජීවිතය රස විඳීමේ කලාව

  Рет қаралды 20,326

Jethavanarama Viharaya | Dharmayai obai

Jethavanarama Viharaya | Dharmayai obai

Күн бұрын

Пікірлер: 269
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 19 күн бұрын
ඔබවහන්සේ ගේ මෙත් ගුනය මෙතරම් නම් ... මට හිතාගන්න බෑ මගේ අමා මෑනී සම්මා සම්බුදුරජානන් වහන්සේ ගැන. හිතාගන්න බෑ. අපි කොච්චර වාසනාවන්තද .සාදු සාදු සාදු🌷🌷🌷 🙏🙏🙏🌷🌷🌷ආර්‍ය අශ්ට පුත්ගල මහා සග රුවනට නමස්කාර වේවා 🙏🙏🙏
@ajithfonseka8463
@ajithfonseka8463 19 күн бұрын
🙏🙏🙏
@thanujagovinna6361
@thanujagovinna6361 17 күн бұрын
🙏🙏🙏
@nadeeshadilhani3122
@nadeeshadilhani3122 17 күн бұрын
🙏🙏🙏
@VishakaLiyadipita-sm3ez
@VishakaLiyadipita-sm3ez 17 күн бұрын
සහතික ඇත්ත.ගුරු ස්වාමීන් වහන්සේ ගේ රැකවරණ ය අසීමිතයි.වචනයක් වචනයක් ගානේ හිතට දැනෙන සහනය ගැන මෙපමනයි කියන්නෙ කොහොමද.අඩියට අඩිය තබාගෙන ඔබ වහන්සේ ලා යන මග යන්න හැකි උපරිමයෙන් කැප වෙමි.නවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama 17 күн бұрын
බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
@wasanakuruppuarachchi7305
@wasanakuruppuarachchi7305 19 күн бұрын
🙏🙏🙏නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ....!!! ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා අනගාරික අනගාරිකා මහත්ම මහත්මීන් සියලු ම දෙනාට නිර්වාණය සාක්ශාත් කර ගන්නට හැකි පුන්‍යක්ශේත්‍රය වඩ වඩාත් වර්ධනය වේවා ....🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@nadeeshadilhani3122
@nadeeshadilhani3122 19 күн бұрын
🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සාදූ සාදූ සාදූ !!!
@Sunethradhahanayaka
@Sunethradhahanayaka 15 күн бұрын
ඔබවහන්සේලාගේ ඇසුර ලැබීමට හේතු වාසනා සැකසේවා .....🙏🙏🙏
@geearutha7502
@geearutha7502 19 күн бұрын
අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම් දුර්ලභ අමා දහම් දෙසූ සේක. උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව උදා කරදෙන ආර්‍යය උත්තම මගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .....🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@ramulithagayashan447
@ramulithagayashan447 19 күн бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🌷
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවනම වෙත්වා
@thejahettiarachchi3786
@thejahettiarachchi3786 19 күн бұрын
නිවනම වෙත්වා ඔබ වහන්සේ ගෙ සෙවන බෝ දුර නොවේවා
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
@renukagunasekera7377
@renukagunasekera7377 19 күн бұрын
දිවියේ බියකරු බව වටහා දෙන ගුරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මේ ප්‍රයත්නය නිවනම පිණිසම හේතු වාසනා වේවා🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
@damayanthiperera9643
@damayanthiperera9643 19 күн бұрын
උතුම් වු නිර්වානය අප සැමට බොහෝ දුර නොවේවා.සාදු සාදු සාදු සාදු උත්තමයාණෙනි
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සාදූ සාදූ සාදූ !!!
@NilukaPriyanthi-e1r
@NilukaPriyanthi-e1r 19 күн бұрын
🙏🙏🙏 ගරු ස්වාමින් වහන්ස අතුලූ මහා සන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@Madhubhashitha
@Madhubhashitha 19 күн бұрын
සාදූ! සාදූ! සාදූ! 🙏🌼🙏🌼🙏 ආර්‍ය මහා සංඝ රත්නයට උතුම් නමස්කාරය වේවා...🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! 🙏🌼🙏🌼🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@dreamkidz2283
@dreamkidz2283 19 күн бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@siyanykula2689
@siyanykula2689 19 күн бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@DodangodaKanthi
@DodangodaKanthi 19 күн бұрын
ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සුවපත් වෙත්වා !
@hettigeperera813
@hettigeperera813 19 күн бұрын
සාදූ සාදූ සාදූ සාදූ ආර්ය උත්තමයන් වහන්සේට නමස්කාර වේවා.
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සම්මා සම්බුදු සරණයි
@NilukaPriyanthi-e1r
@NilukaPriyanthi-e1r 19 күн бұрын
🙏🙏🙏,, සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 18 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මමද සියලු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@ChandaniKatipearachchi
@ChandaniKatipearachchi 19 күн бұрын
අමාමැනිව්‍ර සම්මා සම්බුදූපියානන්වහන්සෙ දෙසූ. දම්කද අසන්නට සළසන අනූඛුදූ සමිදූට.මාගෙ නමස්කාරය වෙවා සාදූ.සාදූ සාදූ
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@nadeekasubasinghe7195
@nadeekasubasinghe7195 19 күн бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදූ...සාදූ...සාදූ....
@jethavanarama
@jethavanarama 17 күн бұрын
උතුම් ජය අත් වේවා..
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz 19 күн бұрын
අපගේ ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නමස්කාරය පූජා වේවා !!
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz 17 күн бұрын
🙏🙏🙏
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 19 күн бұрын
ගව්‍රරවනීය ස්වාමීන්වහන්ස, ඔබවහන්සේලා අපවෙනුවෙන් මේ කැප කරන වෙලාව (ජීවිතය) නිසා ඔබවහන්සේලාගේ අවබෝධය ප්‍රමාද වේනනම් සිය දහස් වර අපට කමාකරන සේක්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@garajkolla.8689
@garajkolla.8689 14 күн бұрын
​@@jethavanarama මට පන්සල හොයාගන්න උදවු කරන්නකො.
@upalinewspapers
@upalinewspapers 19 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! 🙏🌼🙏🌼🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@phavictor9097
@phavictor9097 18 күн бұрын
ගුරු ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි 4:17:44
@jethavanarama
@jethavanarama 16 күн бұрын
යහපතක්ම වේවා..
@sahanchanidu8015
@sahanchanidu8015 18 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
ශාසනික දායාදය හිමිවේවා..!
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවී සැනසෙත්වා..!
@sithuminidesilva9198
@sithuminidesilva9198 19 күн бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@dilrukshivlog6051
@dilrukshivlog6051 14 күн бұрын
මා හටද මේ ආරාම පින්බිමෙ පය තබන්න ඉක්මනින්ම හේතු සැලසේවා.!!! සියලු සත්වයෝ නිබ්බාන පරම සඛයෙන් සුකිත තර වෙත්වා.!!!🙏🙏🙏
@jethavanarama
@jethavanarama 12 күн бұрын
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 18 күн бұрын
සියළු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@AkalankaLiyanaarachchi
@AkalankaLiyanaarachchi 19 күн бұрын
🙏🙏🙏 NIRWANAYA SAAKSHAATH KARA GANEEMATA AWASHSHA SILAYU WATA PARISARAYA SAKASEWAA !!! 🙏🙏🙏 🙏🙏🙏 NIBBANA PARAMA SUKAYEN SUKITHATHARA WETHWAAA !!! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@ChampikaRoshan-z9p
@ChampikaRoshan-z9p 19 күн бұрын
Mamatha siyalu loka siyalu satwayo nibana parama sukayan sukitha thara wethwa. 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@candrasarathgoonewardene4389
@candrasarathgoonewardene4389 19 күн бұрын
Theruwan saranai Mamada siyalu Loka siyalu sathawayo nibbana parama sukayen sukitha Thara wethwa Sadu sadu sadu..............
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@harshani8902
@harshani8902 13 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා.මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 11 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@LalithKumara-om3yg
@LalithKumara-om3yg 19 күн бұрын
නිවනින්ම නිවෙත්වා
@shobaratnayake2153
@shobaratnayake2153 19 күн бұрын
Saadhu Saadhu Saadhu Saadhu!!!!
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@dulananavodya
@dulananavodya 18 күн бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@phavictor9097
@phavictor9097 18 күн бұрын
ගුරු ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි
@jethavanarama
@jethavanarama 16 күн бұрын
තෙරුවන් සරණයි. යහපතක්ම වේවා..
@wardquwin5273
@wardquwin5273 18 күн бұрын
Oba wahanseta mage namaskaray wewa 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවී සැනසෙත්වා..!
@niroshanmadhusanka5609
@niroshanmadhusanka5609 19 күн бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@ChamindaPerera-dq7ph
@ChamindaPerera-dq7ph 18 күн бұрын
නිවනම වෙත්වා🙏🌸🙏🌸🙏🌸
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි..!
@madu-d7t
@madu-d7t 15 күн бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 භාග්‍යවතුන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේලාටත් සියලු ස්වාමීන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා 🙏 මේ උතුම් කුසලයේ සත්‍යානුභාවයෙන් මේ මිහිතලයේ රහතුන් වහන්සේලා තව තවත් බිහිවේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏
@jethavanarama
@jethavanarama 15 күн бұрын
සාදු සාදු ! ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
@ChinthaRanasingha
@ChinthaRanasingha 19 күн бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@nanayakkarawasamboperalala6952
@nanayakkarawasamboperalala6952 19 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@swarnaperera4696
@swarnaperera4696 19 күн бұрын
Sadu sadu sadu
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@praneethbandaralk
@praneethbandaralk 19 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@thasunipasanga
@thasunipasanga 19 күн бұрын
🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@induwaramihisara2016
@induwaramihisara2016 19 күн бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@sudassieekanayake3127
@sudassieekanayake3127 19 күн бұрын
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
@nandanipallewela2791
@nandanipallewela2791 17 күн бұрын
ගුරු ස්වාමින්වහන්සේගේ දේශනාවෙන්...... ආතුර වී උත්සුක වූ ජීවිතවල නිශ්ඵලතාවය, භයානකකම, හොඳින්ම වැටහී.. අනුස්සුක දිවියක් ගෙවීමට, ධර්මයෙන් පිරි අරනක පිළිසරණ ලැබේවා! මහා සංඝ රත්නයට පින්සිදු වේවා! සාධු සාධු සාධු !!!
@jethavanarama
@jethavanarama 17 күн бұрын
ශාසනික දායාදය උරුම වේවා..!
@priyajayathissa7547
@priyajayathissa7547 18 күн бұрын
උතුම් වූ තුනුරුවනට මාගේ නමස්කාරය වේවා..... 🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි. යහපතක්ම වේවා..
@tharangasanjeewa9771
@tharangasanjeewa9771 12 күн бұрын
Niwanama nathai niwanama wethwa sadu sadu sadu
@jethavanarama
@jethavanarama 11 күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@tharangasanjeewa9771
@tharangasanjeewa9771 10 күн бұрын
Sadu sadu sadu
@tharangasanjeewa9771
@tharangasanjeewa9771 10 күн бұрын
Maha sangarathnaye lokasathwaya kerehi athi anantha apramana maha gunaskandayata mage namaskaraya wewa sadu sadu sadu
@PathmaShammika
@PathmaShammika 18 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏💐
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සංසාර දාහයෙන් මිදෙත්වා..!
@enzw5687
@enzw5687 17 күн бұрын
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සංසාර දාහයෙන් මිදෙත්වා..!
@GovindiSachithra
@GovindiSachithra 13 күн бұрын
Theruwan saranai siyaluma denatama 🙏🌼🙏🌸🙏
@jethavanarama
@jethavanarama 11 күн бұрын
තෙරුවන් සරණයි.
@premarathnaperera213
@premarathnaperera213 19 күн бұрын
ME SITHADA SIYALU LOKA SATHWAYODA NIBBANA PARAMA SUKAYEN SUKITHA THARA WETHWA
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@thakshilabandara8949
@thakshilabandara8949 19 күн бұрын
🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@wasanthikajayalath2216
@wasanthikajayalath2216 15 күн бұрын
🙏🙏🙏 නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama 12 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@priankakuwait62
@priankakuwait62 18 күн бұрын
තෙරැවන් සරණයි .මමද සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සියලු ගිනි නිවේවා..!
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවී සැනසෙත්වා..!
@enzw5687
@enzw5687 17 күн бұрын
සුවයෙන් පිරි සැපය උදා වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
@theekshanadesilva
@theekshanadesilva 16 күн бұрын
නිරායාසයෙන් ඇද හැලෙන ජින වචන නදිය මහා ආශ්චර්යයි ගුරු ස්වාමිනී... සියලු ලෝක සියලු සත්ත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දහම් දේශනා කරන්නා වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..! ඔබවහන්සේ, නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් මහා දයානුකම්පාවක් පෙරදැරි කොට ගෙන සිදු කරන්නා වූ මෙහෙවර පිළිබඳව කීමට මා හට වචන නැත. මෙම වසරේ පළමුවැනිදා සිට ආරම්භ වූ ථේරෝපදේශය වැඩසටහන ඉතාමත්ම කාලෝචිත බව කිව යුතුය. එවන් වූ වැඩසටහන් සිදුකිරීම සඳහා අදහස් පහළ වූවා වූ ස්වාමීන් වහන්සේලා ඇතුළු සෑම සියලු දෙනාහටම වහ වහා නිවන අවබෝධ වේවා..! අපහට නිවන උදෙසාම මෙම දහම් කාරණා උපනිශ්‍රය වේවා...! මට ද හැම දෙනාටද, මේ සම්බුද්ධ ශාසනය තුළදී ම මේ අත්භවය තුළදී ම බුදු, පසේබුදු, මහරහත් උත්තමයාණන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු සැකසේවා..! අනන්ත සංසාරයක් මුළුල්ලේ අප අතින් සිදුවුණා වූ සියලුම ආර්ය උපවාදයන් කමා වේවා..! ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා..! එසේ පහළ වන්නා වූ අරිහතුන් වහන්සේලා අතරට මටත් එකතු වන්නට හැකියාව ලැබේවා..! නිවනම වෙත්වා...! 🙏
@jethavanarama
@jethavanarama 16 күн бұрын
සාදූ සාදූ සාදූ !!! නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
@janidusenanayake6221
@janidusenanayake6221 16 күн бұрын
සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදුසාදු සාදූ සාදු සාදු සාදූ
@jethavanarama
@jethavanarama 16 күн бұрын
නිවනටම හේතු වේවා...!
@iroshadesilva4632
@iroshadesilva4632 16 күн бұрын
සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@jethavanarama
@jethavanarama 15 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 17 күн бұрын
Sadu sadu sadu..🙏🙏🙏🙏niwanama nathai niwanama watwa. 🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
@lakmali5442
@lakmali5442 13 күн бұрын
Sadu sadu sadu....ane matath me uthum u sapaya vedeemta wasnawa labeewa...🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 11 күн бұрын
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා. රතර සසරෙන් වහ වහා මිදෙත්වා
@wardquwin5273
@wardquwin5273 18 күн бұрын
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා..!
@lakshithabandarawaththa
@lakshithabandarawaththa 17 күн бұрын
සම්බුද්ධ සාසනයකින් ලබාගැනීමට බොහෝ දේ ඇතිමුත් ඒ වෙනුවෙන් අප කරන කුමන දේ වූවද මහාමේරු පර්වතය අභියස ඇති වැලිකැටයක් බදුබව ප්‍රත්‍යක්ෂයි. මේ තුන් ලොව පමණක් නොව කෝටි ලක්ෂක සක්වල සිටින්නාවූ කවරාකාර සිතකට වූවද ලබාගැනීමට ඇති එකම උරුමය සාසනයම පමණයි. අපේ බුදු පියාණන්ගේ කරුනාව ලැබීමට පිං මද වූ මුත් ගෞතම සසුනෙ උතුම් මහාසංඝ රත්නයේ කරුනාව ලැබීමට හේතු ප්‍රත්‍ය ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා 🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවෙන්න වෙර දරන හැම හිතකටම ශාසනික දායාදය උරුම වේවා..!
@NalakaSamarasinghe-k9w
@NalakaSamarasinghe-k9w 19 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@deshanayeshmantha3679
@deshanayeshmantha3679 15 күн бұрын
තෙරුවන් සරණයි මගේ ගුරු ස්වාමීනි.
@jethavanarama
@jethavanarama 12 күн бұрын
තෙරුවන් සරණයි. යහපතක්ම වේවා..
@Pirinivennata
@Pirinivennata 16 күн бұрын
මේ සිතට උතුම් වූ ආර්‍ය මහා සංඝ රත්නයේ රැකවරණය ම ලැබේවා...!!! ඒ උතුම් ආර්‍ය මහා සංඝරත්නයට,මාගේ නමස්කාරයම වේවා!!!
@jethavanarama
@jethavanarama 15 күн бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
@NamalBandara-rk2hl
@NamalBandara-rk2hl 18 күн бұрын
මට පින් කර ගන්න අවස්ථාව හරි අඩුයි මං තේ වත්තේ වැඩ කරනවා උදේම යන්නේ නමුත් උදේ,දවල් බුද්ධ පූජාව තියලා පන්සලේ ගන්ඨාරේ ගහන කොට මං කරන වැඩේ මොහොත කට නවත්තලා වැඳ ගන්න වා "මේ මොහොතේ මේ ලෝකයේ කොතනක හෝ සම්බුද්ධ පූජාවක් සිද්ධ වේ නම් ඒ සියලු පූජාවන් අසීමිත ඒ බුදු ගුන වලට පූජා වේවා ඒ පිං මටත් ලැබේවා ඒ පිනෙන් ඒ ගුන අංශුමාත්‍රයක් හෝ මාගේ ගති තුල ඇති වේවා කියලා මං පතනවා දරුවන් නිසා එක තැන හිර වෙලා ඉන්න මං පිං කර ගන්නේ එහෙම යි
@naaliyashoo2971
@naaliyashoo2971 18 күн бұрын
සාදු සාදු සාදු නිවනම වෙත්වා !
@naaliyashoo2971
@naaliyashoo2971 18 күн бұрын
සාදු සාදු සාදු
@naaliyashoo2971
@naaliyashoo2971 18 күн бұрын
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !🌼🌼🌼
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සාදූ සාදූ සාදූ !!! මේ පුන්‍ය ගංගාවෝ ඔබගේ නිවන පිනිසම හේතු වේවා !!!
@anisansala9353
@anisansala9353 17 күн бұрын
සාදු සාදු සාදු ,ඒ සිදු කරන පිං කුසල් උතුම් නිවනින් නිවී සැනසීම පිනිස හේතු වේවා .සාදු සාදු සාදු .
@anisansala9353
@anisansala9353 17 күн бұрын
හොඳ වෙනස් වුණාට ගුරුවරයා එකමුයි ඒකනම් සත්‍යම සත්‍යයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා! සාදු! සාදු සාදු
@jethavanarama
@jethavanarama 16 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@anisansala9353
@anisansala9353 17 күн бұрын
සමාවෙන්න ,හඩ වෙනස් වුනාට ගුරුවරයා එකමයි.ඒක නම් සත්‍ය ම සත්තයි ස්වාමීන් වහන්ස .සාදු සාදු සාදු 🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා .
@jethavanarama
@jethavanarama 17 күн бұрын
ඒ උතුම් ගුරු කුලයේ ඇසුර නිරතුරුවම ලැබේවා..!
@bksamanmali3713
@bksamanmali3713 11 күн бұрын
නිවනම නාතයි...නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු ....
@jethavanarama
@jethavanarama 9 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@janakaupul8564
@janakaupul8564 16 күн бұрын
🙏🙏🙏 මේ සිතත් නිවනින්ම නිවෙත්වා
@jethavanarama
@jethavanarama 15 күн бұрын
සාදු සාදු! එසේම වේවා..
@sujithathukorala7229
@sujithathukorala7229 16 күн бұрын
සියලු ලෝක සියලු සත්ත්වයන්ට නිවනම නාථායි නිවනම වෙත්වා...!🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 15 күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු !!!
@deepagunaratne9337
@deepagunaratne9337 18 күн бұрын
Nibbana parama sukhayen sukhita tara wethwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවනම වෙත්වා
@Lasan_Prabodha
@Lasan_Prabodha 13 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ මේ පරමාර්ථ සත්‍ය අවබෝධ කරගනිත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 11 күн бұрын
යහපතක්ම වේවා..
@Nishantha-li5rq
@Nishantha-li5rq 18 күн бұрын
sadu sadu sadu
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@navodyajayasundara3534
@navodyajayasundara3534 15 күн бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏 Reply
@jethavanarama
@jethavanarama 15 күн бұрын
තෙරුවන් සරණයි.
@rehanfernando-h2w
@rehanfernando-h2w 18 күн бұрын
🙏🙏❤🙏🙏 අද දිනයේ ආරමයට ආවේලොකූ දෙයක් ගන්න ඒක ඒ විදිහටම ලැබුනා!හිතක් විතරයි තියෙන්නෙ දැඩිව නිවන් දකින්න පින මදිදෝ මන්දා,,, සියලූම ලෝක සත්වයට නිවනම වෙත්වා !!!
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි. හැකි අයුරින් පින් කරන්න නිවන පමණක් අදිටන් කර ගෙන. හිතට වීර්ය වඩා ගන්න මේ මනුසත් භවයේදීම උතුම් නිවනින් නිවී සැනසෙනවා කියා. නිවනම වෙත්වා.
@saranaruwanith2090
@saranaruwanith2090 17 күн бұрын
නිවනම නාථයී නිවනම වෙත්වා... 🙏🙏🙏2025 /01 /08
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සංසාර දාහයෙන් මිදෙත්වා..!
@niroshanaindrarathna3526
@niroshanaindrarathna3526 16 күн бұрын
🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා!
@jethavanarama
@jethavanarama 15 күн бұрын
නිවනටම හේතු වේවා...!
@bandulaprasanna-cn7cv
@bandulaprasanna-cn7cv 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි..!
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවී සැනසෙත්වා..!
@buddhiniakmeemana2101
@buddhiniakmeemana2101 15 күн бұрын
අප කෙරෙහි වූ අප්‍රමාණ අනුකම්පාවෙන් දීර්ඝායුෂ ලබා අපේ නිවනට පාර පෙන්වන්න ගුරු හාමුදුරුවනේ 🙏
@jethavanarama
@jethavanarama 15 күн бұрын
තෙරුවන් සරණයි. නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@visuravimukthi6880
@visuravimukthi6880 14 күн бұрын
සාදු සාදු
@jethavanarama
@jethavanarama 12 күн бұрын
තෙරුවන් සරණයි.
@TegniSamarasinghe
@TegniSamarasinghe 8 күн бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 රාග ගිනි නිවේවා ! දිවේශ ගිනි නිවේවා ! මෝහ ගිනි නිවේවා ! නිවන් සැප ලැබේවා !
@jethavanarama
@jethavanarama 8 күн бұрын
සියලු ගිනි නිවේවා..
@padmasuriyarachchi4983
@padmasuriyarachchi4983 15 күн бұрын
නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර. වෙත්වා !!!
@jethavanarama
@jethavanarama 15 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@NalaniGunawardena
@NalaniGunawardena 17 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිවනින්ම නිවී සැනසෙත්වා..!
@malkanthiwanniarachchi8134
@malkanthiwanniarachchi8134 17 күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා..සාදූ සාදූ සාදූ !!!!
@jethavanarama
@jethavanarama 16 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@supunprazanna4370
@supunprazanna4370 18 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 15 күн бұрын
Me dukbara sasara me athma bhawayenma kelawara karaganimata mageth sasara pinak ho paladewa.🙏🏼🙏🏼🙏🏼!
@jethavanarama
@jethavanarama 12 күн бұрын
සාදු සාදු! එසේම වේවා..
@sumeerakasun8245
@sumeerakasun8245 2 күн бұрын
සාදු
@jethavanarama
@jethavanarama Күн бұрын
තෙරුවන් සරණයි.
@Teklaudayangani
@Teklaudayangani 19 күн бұрын
🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි.
@NilminiNugera
@NilminiNugera 17 күн бұрын
Saadhu saadhu saadhu
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සංසාර දාහයෙන් මිදෙත්වා..!
@Nishantha-li5rq
@Nishantha-li5rq 18 күн бұрын
pinwath guru hamuduruwane theruwan saranai
@jethavanarama
@jethavanarama 17 күн бұрын
තෙරුවන් සරණයි. යහපතක්ම වේවා..
@ThanujaUduwela
@ThanujaUduwela 18 күн бұрын
සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටි පාටියා සද්ධා ශීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං!!! සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සාදු සාදු ! නමස්කාරය පූජා වේවා !!
@maheshPreamatilaka
@maheshPreamatilaka 16 күн бұрын
🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
@jethavanarama 15 күн бұрын
තෙරුවන් සරණයි.
@shiranimallawa7196
@shiranimallawa7196 18 күн бұрын
Sadu Sadu Sadu🪔🏮🔦💡🕯🌛🌹🌹🌹🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻🏵🏵🏵
@jethavanarama
@jethavanarama 17 күн бұрын
සම්මා සම්බුදු සරණයි
@dulipdikkubura7533
@dulipdikkubura7533 16 күн бұрын
🙏🙏🙏🌼🌼🌼
@jethavanarama
@jethavanarama 12 күн бұрын
තෙරුවන් සරණයි.
@Sunitha.U.a.-qt1uw
@Sunitha.U.a.-qt1uw 15 күн бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@jethavanarama
@jethavanarama 12 күн бұрын
තෙරුවන් සරණයි.
@KARMA-mq5xt
@KARMA-mq5xt 14 күн бұрын
❤❤❤❤
@jethavanarama
@jethavanarama 12 күн бұрын
තෙරුවන් සරණයි.
@NidukaNilupuli
@NidukaNilupuli 17 күн бұрын
Fhon එකෙන් මේ දේශනා අහන අපි මේ පත්තරේ ගන්නේ කොහොමද
@jethavanarama
@jethavanarama 16 күн бұрын
තෙරුවන් සරණයි. කරුණාවෙන් පුණ්‍ය භාරය හරහා අවශ්‍ය තොරතුරු ලබා ගන්න. +94 773 336 274 - හර්ෂ මහතා (පුණ්‍ය භාරය) (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
@Bhashiii
@Bhashiii 14 күн бұрын
ගුරු හිමි වන්දනා කරන ගාථාව ලබාගන්න පුලුවන්ද?🙏
@jethavanarama
@jethavanarama 12 күн бұрын
තෙරුවන් සරණයි. ගුරු වන්දනාව දැනට සැම මහා දේශනාවක් අවසානයේ දී ශ්‍රවනය කල හැක. ඉදිරියෙදි වෙනම ශ්‍රවනය කිරීමට ලබා ගැනීමට හැකි වෙනු ඇත.
@buddikamahesh3047
@buddikamahesh3047 Күн бұрын
මට පත්තරයක් ඕන මම අම්පාරෙ
@buddikamahesh3047
@buddikamahesh3047 Күн бұрын
සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama Күн бұрын
තෙරුවන් සරණයි. කරුණාවෙන් වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129 පහත යෙදුම් හරහා ද අපව සම්බන්ධ කර ගත හැක WhatsApp / Viber / Skype
@phavictor9097
@phavictor9097 18 күн бұрын
ගුරු ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි 4:17:44
@jethavanarama
@jethavanarama 17 күн бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
දෘෂ්ටි වෙනස් කරන්නේ කෙසේ ද?
4:26:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 14 М.
වර්තමානයේ හිත පිහිටුවීම නිවන ද?
4:59:05
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 10 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
ගුප්ත පීඩාව හඳුනාගන්න
4:17:23
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 12 М.
How to stop being angry? | Siwmaga
9:32
Siwmaga Dhamma School
Рет қаралды 1 М.
නාමරූප පරිච්ඡේද ඥානය
5:16:32
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 31 М.
බය වෙනවට බයයි ද?
2:17:06
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 4,7 М.
සතර මහා භූත රූප
4:55:41
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 18 М.
නිවන කියන්නේ මගේ දේවල් අතහැරීම ද?
4:50:41
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 24 М.
ඔය හිත හොයන්නෙම කුණු | Niwana Soya | Niwathapa Thero #sinhala #bana #buddha
1:59:46