කිසිදා නොබිඳෙන සමාධිය

  Рет қаралды 22,966

Jethavanarama Viharaya | Dharmayai obai

Jethavanarama Viharaya | Dharmayai obai

Күн бұрын

Пікірлер: 309
@dulananavodya
@dulananavodya Ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
තෙරුවන් සරණයි.යහපතක්ම වේවා..
@rohanrathnayaka5133
@rohanrathnayaka5133 24 күн бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුකඛිතතර වෙත්වා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@jethavanarama
@jethavanarama 18 күн бұрын
සම්මා සම්බුදු සරණයි
@anisansala9353
@anisansala9353 3 ай бұрын
මගේ ගුරු දෙවිදුන් මෙලොවට ජනිත කල දෙමව්පියන්ට පින් සිදු වෙන්න ,ඔබ වහන්සේ ගේ කරුණාවට අපිත් හසු උනා .අපිටත් ලෝකෙ වටිනාම පිරිස තමයි ආරාමෙ වැඩ සිටින.මහා සන්ඝ රත්නයත්.අනගාරික අනගරිකා පිරිසත් මයි.අනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
@sasinipolwatta5547
@sasinipolwatta5547 3 ай бұрын
Sadu sadu sadu
@dulananavodya
@dulananavodya Ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
@renukagunasekera7377
@renukagunasekera7377 3 ай бұрын
ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්ස, බියකරු සසරක සැරිසරන ලෝ සතුනට සත්ය ධර්මය දෙසන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව සැලසේවා... 🙏 නිවනම නාතයි නිවනම වෙත්වා🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ...උතුම් ජය අත් වේවා..
@SriyaniMallawaThanthirige
@SriyaniMallawaThanthirige 3 ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත.තර වෙත්වා.....🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
@priankakuwait62
@priankakuwait62 3 ай бұрын
සාදු සාදු සාදු මමද සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා තෙරැවන් සරණයි
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවනම වේවා
@harshani8902
@harshani8902 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු! සාදු, සාදු, සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාණං පරමං සුඛං...
@hemalathadanthasinghe9855
@hemalathadanthasinghe9855 3 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@indunildivisekara3948
@indunildivisekara3948 3 ай бұрын
අනන්ත අවබෝධයක් ඇති මාගේ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. ආශ්චර්යමත්ය ඒ අවබෝධය එම අවබෝධයට නමස්කාරම වේවා
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදු සාදු යහපතක්ම වේවා..
@Lasan_Prabodha
@Lasan_Prabodha 3 ай бұрын
තිලෝගුරු ශාන්ති නායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදු ..සාදු ...නමස්කාරය පූජා වේවා !!
@siyanykula2689
@siyanykula2689 3 ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@geearutha7502
@geearutha7502 3 ай бұрын
අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම් දුර්ලභ අමා දහම් දෙසූ සේක. උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව උදා කරදෙන ආර්‍යය උත්තම මගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ......
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා
@pathmalatha8312
@pathmalatha8312 3 ай бұрын
උතුම් බුදු බණ දේශනා කරන ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පරම නිවන් සුව අත්වේවා!!!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා! සාදු! සාදු! සාදු!
@chandanakonara
@chandanakonara 3 ай бұрын
ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!!🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා. රතර සසරෙන් වහ වහා මිදෙත්වා
@abeethapujanmax3741
@abeethapujanmax3741 3 ай бұрын
මේ උත්තරීතර දහම් ගගින් මේ සිත් නිවෙන්නා සේ සියලු ලෝ සතුන්ටම එ් දහම් ගග අසන්නට ලැබේවා.ඔබ වහන්සේලා විදින යම් දහම් සුවයක් අැත්ද මේ සියලු සිත් සතන් වලටද විදින්න ලැබේවා.මම ද සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුබ්තතර වෙත්වා...
@shorthubSl
@shorthubSl 3 ай бұрын
පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි.සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama 3 ай бұрын
ඔබගේ නිවන පිනිසම හේතු වේවා !!!
@nilminiyaddehige9376
@nilminiyaddehige9376 3 ай бұрын
මහ බෝධිසත්වයන් වහන්සේ වෙනුවෙන් පූජා කල දානයට අපි හැමෝම වැලි කැටයක තරමින් හෝ සහභාගී වී ඇති බව නම් සහතිකයි.ඒ පාරමිතාවේ බලයෙන් විය යුතුයි අපි සැමටම එකම ගුරැකුලයක තථාගත දහමින් හික්මෙන්නට මේ අවස්ථාව ලැබී ඇත්තේ.හිතට දැනෙන දේ වචන කිරීමත් අමාරැයි.උත්තරීතර ගුරැ දෙවිඳුන් බැති සිතින් වන්දනා කරමු🙏🙏🙏ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
@anjanaranasinghe
@anjanaranasinghe 3 ай бұрын
හැම සිතකටම සත්‍ය අවබෝධය වේවා ! 🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදු සාදු යහපතක්ම වේවා..
@prasadidirisinghe7781
@prasadidirisinghe7781 3 ай бұрын
නැත අන් සරණක් උතුම් තෙරැවනෙ සරණ හැර..නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏කළ්‍යාණ මිතු සමිපත්තිය දරන්නෙමිවා.සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
@RamaniBulathsinghala
@RamaniBulathsinghala 3 ай бұрын
සම්මා සමාධිය පිළිබඳ මැනවින් පැහැදිලි කල අපගේ ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදු සාදු යහපතක්ම වේවා..
@nuwanchandana735
@nuwanchandana735 3 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ..සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ....
@shanawije5068
@shanawije5068 3 ай бұрын
🙏🙏🙏🌺🌸🌺 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා. 🌺🌸🌺 දහම් අවබෝධය තුලින් මානසික ශාන්තිය උදාවේවා. 🌺🌸🌺 නිවනේ අමා දොර සියලු දෙනාට විවර වේවා.🙏🙏🙏🌺🌸🌺🙏🙏🙏
@nadeekumari6940
@nadeekumari6940 3 ай бұрын
🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
@SumithMp
@SumithMp 3 ай бұрын
ඔබ වහන්සේ දකින විට මතකයට නැගෙන්නේ මාගේ වහරක මහරහන් වහන්සේමය..
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@sujeewaniekanayake8919
@sujeewaniekanayake8919 3 ай бұрын
නිවනම වෙත්වා පින්වත් ගුරුහාමුදුරුවනේ🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ !!! තෙරුවන් සරණයි.
@ChandraniM-r4u
@ChandraniM-r4u 3 ай бұрын
🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සුවපත් වෙත්වා
@rasirasi3532
@rasirasi3532 3 ай бұрын
සාදු🙏🙏සාදු 🙏🙏සාදු
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවී සැනසෙත්වා
@janidusenanayake6221
@janidusenanayake6221 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@janidusenanayake6221
@janidusenanayake6221 3 ай бұрын
🙏🙏🙏🙏🙏​@@jethavanarama
@ramulithagayashan447
@ramulithagayashan447 3 ай бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදු සාදු .. නිවනම නාථයි නිවනම වෙත්වා
@ramulithagayashan447
@ramulithagayashan447 3 ай бұрын
​@@jethavanarama🙏🙏🙏
@samanshantha2602
@samanshantha2602 3 ай бұрын
භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණි මට මහත් යහපතක්ම විය!🙏🏻🙏🏻🙏🏻🙇🏻🙇🏻🙇🏻
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ...ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා!
@lakshithabandarawaththa
@lakshithabandarawaththa 3 ай бұрын
ලෝකය තුල විනාශ වන දරුවන් වෙනුවට තුන් ලෝකයටම සෙත සලන දරුපරපුරක් බිහිකරන්නාවූ අරාමයේ අප සැම කරන්නාවූ උතුම් සත් ක්‍රියාව දිනෙන් දින ලොවට ශාන්තියක්ම වේවා.
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සුදු කිරණින් නැහැවේවා...!
@wardquwin5273
@wardquwin5273 3 ай бұрын
Oba wahanseta mage namaskaray wewa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@thilinaheenkenda2607
@thilinaheenkenda2607 3 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@thilinaheenkenda2607
@thilinaheenkenda2607 3 ай бұрын
@@jethavanarama සාදු සාදු 🙏🙏🙏
@nandanirmali4889
@nandanirmali4889 3 ай бұрын
සාදු .සාදු .සාදු .සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@hettigeperera813
@hettigeperera813 3 ай бұрын
මේ උතුම් දේශනාව සියලුම ලෝක සත්වයන්ට ඇසේවා. නිබ්බාන පරම සුබයෙන් සුඛිත තර වෙත්වා
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@Umeda...840
@Umeda...840 3 ай бұрын
සාදු සාදු ...ගෞරවනීය ගුරු දෙවිඳුන් , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ...උතුම් නිවනම වෙත්වා ...🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@piyumiss
@piyumiss 3 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@nisheenishee4616
@nisheenishee4616 3 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 මමද සියලු සත්වයෝ නිබ්බාණ සුඛිත සුවයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@jethavanarama
@jethavanarama 3 ай бұрын
යහපතක්ම වේවා..
@NilukaPriyanthi-e1r
@NilukaPriyanthi-e1r 3 ай бұрын
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@tharangamuthuarachchi3286
@tharangamuthuarachchi3286 3 ай бұрын
Theruwan saranai.. sadu sadu sadu
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවනම වේවා...
@NilukaPriyanthi-e1r
@NilukaPriyanthi-e1r 3 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාණං පරමං සුඛං...
@TegniSamarasinghe
@TegniSamarasinghe 3 ай бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ගුරු ස්වාමින් වහන්සේටත්, මහා සඝරුවනටත් විශ්වෙයේ ආශිර්වාදය, නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! මමද , දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදු සාදු ...නිවනම නාථයි නිවනම වෙත්වා
@thakshilabandara8949
@thakshilabandara8949 3 ай бұрын
සාදු සාදු සාදු !!! 🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@candrasarathgoonewardene4389
@candrasarathgoonewardene4389 3 ай бұрын
Theruwan saranai Mamada siyalu Loka siyalu sathawayo nibbana parama sukayen sukitha Thara wethwa Sadu sadu sadu.....
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@bksamanmali3713
@bksamanmali3713 3 ай бұрын
නිවනම නාථයි 🙏🙏🙏🙏🙏නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ....
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 3 ай бұрын
Sadu sadu anumodami
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@ajithfonseka8463
@ajithfonseka8463 3 ай бұрын
හැමදාමත් මේ රට ලෝකය ආරක්ෂා කරන අති පූජනීය මහා සංඝරත්නය ට නමස්කාර වේවා. නිවනම නාතයි . නිවනම වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@ajithfonseka8463
@ajithfonseka8463 3 ай бұрын
@@jethavanarama 🙏🙏🙏
@deepthikarunathilake9898
@deepthikarunathilake9898 Ай бұрын
ගුරු හාමුදුරුවෝ බිහි කල දෙමාපියන් ටද මගේ නමස්කාර ය වෙවා🙏🙏🙏
@jethavanarama
@jethavanarama Ай бұрын
නිවනම වේවා...
@LaknathaRajapaksha
@LaknathaRajapaksha 3 ай бұрын
සාදු සාදු සාදු
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවනම වේවා...
@shiromipeiris2290
@shiromipeiris2290 3 ай бұрын
සියලු ලෝක සියලු සත්වයන්ගේම සිත් තුල නිවන් මං පෙත් විවර වේවා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදු සාදු! එසේම වේවා..
@sureshnakapugamage9696
@sureshnakapugamage9696 3 ай бұрын
සාදූ සාදූ සාදූ . සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@nadeeto123
@nadeeto123 3 ай бұрын
තථාගතයානන් වහන්සේ සද්ධර්මය හා මහා සංඝරත්නය වෙනුවෙන් මගේ හිතේ උතුරායන සතුට නම් මේ වෙලාවේ කියා නිම කල නොහැක.නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!
@asankaranadheera1602
@asankaranadheera1602 3 ай бұрын
Nibbana Parama Sukayen Sukitha Thara Weth Wa!!!!🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
යහපතක්ම වේවා..
@anushagunawardana1187
@anushagunawardana1187 3 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@shehanwanshanatha1921
@shehanwanshanatha1921 3 ай бұрын
Sadu sadu saduu .siyalu sathwayo nibbana parama sukayen සුඛිත තරවෙත්වා
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@LalithKumara-om3yg
@LalithKumara-om3yg 3 ай бұрын
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
@dimuthpathmal3649
@dimuthpathmal3649 2 ай бұрын
ගුරු හිමි ප්‍රමුඛ කල්‍යාන මිත්‍ර මහා සන්ඝරත්මයට මාගේ නමස්කාරය වේවා
@jethavanarama
@jethavanarama 2 ай бұрын
සාදු සාදු! නමස්කාරය පූජා වේවා !!
@chathurangamadhushan5341
@chathurangamadhushan5341 2 ай бұрын
සාදූ සාදූ සාදූ අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි නිවනම වෙත්වා
@jethavanarama
@jethavanarama 2 ай бұрын
නිවනම වෙත්වා!
@umalitennekoon3002
@umalitennekoon3002 3 ай бұрын
Arya maha sangarathnayata mage namaskaraya wewa...! Niwanama nathai niwanama wethwa....!! Sadu...sadu...sadu...!!! 🌹🌹🌹🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
@ChinthaRanasingha
@ChinthaRanasingha 3 ай бұрын
සාදු🙏🏻 සාදු🙏🏻 සාදු🙏🏻
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@Mcnnnop122
@Mcnnnop122 3 ай бұрын
ජීවමාන බුදුන් වහන්සේ 🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@sasinipolwatta5547
@sasinipolwatta5547 3 ай бұрын
Sadu sadu sadu... niwanama wethwa...
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@manojthilakarantha4928
@manojthilakarantha4928 3 ай бұрын
sadu sadu sadu
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.
@dineshabaron9190
@dineshabaron9190 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@dulipdikkubura7533
@dulipdikkubura7533 3 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@dayanandajayaweera3738
@dayanandajayaweera3738 3 ай бұрын
නිවනම වෙත්වා!!! 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@THASKA23
@THASKA23 3 ай бұрын
Namoo buddha❤🎉
@jethavanarama
@jethavanarama 3 ай бұрын
යහපතක්ම වේවා..
@SeethaMalani-m6k
@SeethaMalani-m6k 3 ай бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@TiranPabasara-i3w
@TiranPabasara-i3w 3 ай бұрын
මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏 මාගේ ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා🙏🙏🙏 රාග ගිනි ද්වේශ ගිනි මෝහ ගිනි නිවේවා🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සියලු ගිනි නිවේවා..
@ridmamadushan
@ridmamadushan 3 ай бұрын
🏵️🏵️🙏🏵️🏵️
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 3 ай бұрын
🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@AkalankaLiyanaarachchi
@AkalankaLiyanaarachchi 3 ай бұрын
🙏🙏🙏 niwanata pathwewaaa !!! 🙏🙏🙏 🙏🙏🙏 sadu sadu sadu !!! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
@Lila-i2m
@Lila-i2m 3 ай бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@ශාකහදුනාගමූ
@ශාකහදුනාගමූ 3 ай бұрын
Theruwan sarani niwemi niwemi nibbana!!!!!🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@NiluWettasingha
@NiluWettasingha 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz 3 ай бұрын
Maga balan inne guru haamuduruwange deshanaawa daanakam.🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@tharangasanjeewa9771
@tharangasanjeewa9771 3 ай бұрын
Sadu sadu sadu athi uththrithara maha sanga rathnayata mage namaskaraya wewa
@jethavanarama
@jethavanarama 3 ай бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
@PushpaAk-s7i
@PushpaAk-s7i 3 ай бұрын
Sadu sadu sadu niwemi niwemi nibbanawrthwaaaaaaa theruwansaranai
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 3 ай бұрын
අනේ හාමුදුරුවනේ මමනම් ආසම මුල ටිකට . පස්සෙ කියන ඒව තේරෙන්නෙ නැද්ද මන්දා.ඒත් කොයි වෙලේ හරි තේරෙයි නේ ඒක නිසා හැම වෙලේම අහනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදු සාදු ... තට්ටු කරන්නාට දොර ඇරේ. එම නිසා නිවන අදිටන් කරමින් පිං කරන්න. දහම නොකඩවා ශ්‍රවනය කරන්න. ඔබට අග කොටසත් තේරේවි. තෙරුවන් සරණයි.
@ajithfonseka8463
@ajithfonseka8463 3 ай бұрын
සාදු සාදු සාදු, නොතේරුනට දිගටම අහන්න . අධිෂ්ඨාන කරන්න දහම අවබෝධ වෙන්න කියලා. නිවනම වෙත්වා 🙏🙏🙏🙏
@madusankapradeep2792
@madusankapradeep2792 3 ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදු සාදු යහපතක්ම වේවා..
@DodangodaKanthi
@DodangodaKanthi 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@sudassieekanayake3127
@sudassieekanayake3127 3 ай бұрын
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ....
@imemedia1528
@imemedia1528 3 ай бұрын
❤❤❤❤
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@saranaruwanith2090
@saranaruwanith2090 3 ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා... 24/10/03
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවනම වේවා
@NilminiNugera
@NilminiNugera 3 ай бұрын
Saadhu saadhu saadhu
@jethavanarama
@jethavanarama 3 ай бұрын
යහපතක්ම වේවා..
@hettigeperera813
@hettigeperera813 Ай бұрын
ආර්ය උත්තමයන් ගුණවලට නමස්කාර කරමි. තමන්ටම නිවන් මග කරගෙන යන්න තරමට දහම් මග පෙන්වා දිම හා තාමටම විස්වාසය ඇති කර ගන්නා ආකාරයට හේතු ඇතිව පැහැදිලි කරදිම මොනතරම් ගුණයක්ද. කියලා නිම කරන්න බැරි ගුණයකි. සියලුම සත්ත්වයන්ගේ හිත් පරම්පරාවන් වලට මේ ගුණ දැනි උතුම් නිවන් සුවය විදිනන්න හේතු සැකසේවා
@jethavanarama
@jethavanarama Ай бұрын
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
@ADCM986
@ADCM986 3 ай бұрын
🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@SandamalNawarathna
@SandamalNawarathna 3 ай бұрын
Sadu sadu sadu 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@ChampikaRoshan-z9p
@ChampikaRoshan-z9p 3 ай бұрын
Mamatha siyalu loka siyalu satwayo nibana parama sukayan sukitha thara wethwa. Sadu Sadu Sadu.
@jethavanarama
@jethavanarama 3 ай бұрын
උතුම් ජය අත් වේවා..
@ශාකහදුනාගමූ
@ශාකහදුනාගමූ 3 ай бұрын
Sadu sadu !!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@AvishkaPerera-f4x
@AvishkaPerera-f4x 3 ай бұрын
දුකෙන් තියෙන මගේ හිත හාමුදුරුවොන්ගේ වචන ටිකෙන් හොඳ මානසික තත්ත්වයකට ගන්න පුළුවන් උනා අපේ හාමුදුරුවනේ 🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ ...සියලු දුක් දුරලන ධර්මාවබෝධයට පත් වේවා
@buddhiniakmeemana2101
@buddhiniakmeemana2101 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@wardquwin5273
@wardquwin5273 3 ай бұрын
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
බුදු සරණයි.
@anisansala9353
@anisansala9353 3 ай бұрын
අවබෝධය ක් තියද නැද්ද දන්නෙ නැහැ ,ලෝකෙ මිනිස්සු කරන සමහර දේවල් දකිනකොට ඇත්තටම පවු කියල හිතෙනවා .අපට මෙහෙම හැගෙනවා නම් අපේ ගුරු දෙවිවරුවරුන්ට මොන තරම් අනුකම්පාවක් දැනෙනවා ඇතිද මේ ලෝක සත්වයා ගැන.ඒක නිසානෙ අපේ ගුරු දෙවිදුන් කිසි කෙනෙකුගේ හිත නොරිදෙන විදිහට සියලු දේ සැලසුම් කරල තියෙන්නෙ .අනේ මගේ ත්ථාගගතයන් වහන්සේ මොන තරම් නම් අපි ගැන අනුකම්පා කරන්න ඇතිද .කවද හරි ඒ අමා මෑනියන් වහන්සේ ගේ අනුකම්පාවට අපිත් හසු වෙන්න ඇති තිරිසනෙක් වෙලා ඉදල හරි.ඒ නිසානෙ අද උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ කෙනෙක් හමුවේ අපිට හික්මෙන්න ලැබුනෙ .අනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏.මගේ ගුරු දෙවිදුන්ටත්,සියලුම උතුම් මහා සග රුවනටත්,උතුම් නිවනම වෙත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏.
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සාදූ සාදූ ...සියලු සත සිත ගිනි නිවන මම වතුර වෙමි.
@bandulaprasanna-cn7cv
@bandulaprasanna-cn7cv 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@chandrikavithanagama7770
@chandrikavithanagama7770 3 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@shobaratnayake2153
@shobaratnayake2153 3 ай бұрын
Saadhu Saadhu Saadhu Saadhu!!!!
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@shanikadilhari1833
@shanikadilhari1833 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@AkalankaLiyanaarachchi
@AkalankaLiyanaarachchi 3 ай бұрын
🙏🙏🙏 SIYALU GINI NIWEWAA !!! 🙏🙏🙏 🙏🙏🙏 NIBBANA PARAMA SUKAYEN SUKITHATHARA WETHWAA !!! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
නිවී සැනසෙත්වා
@ThushanPerera-zk2ru
@ThushanPerera-zk2ru 3 ай бұрын
🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@CTB-s1q
@CTB-s1q 3 ай бұрын
අනේ මේ උත්තම දහම රජයේ පාලකයන් ට ඇසේවා!!! ලන්කාවේ අපි ට ගුනයෙන් දහමෙන් වැඩෙන්න මොනතරම් මේ දහම වැදගත්ද මේ බන ඇහුවම දන්නෙම නැතුව ගුනයන් ගුණ්යන් වෙනවා!!! 🙏🙏🙏නිවනම වෙත්වා !!!
@jethavanarama
@jethavanarama 3 ай бұрын
සියලු සත සිත ගිනි නිවේවා ...
@hasalamarakkalage
@hasalamarakkalage 3 ай бұрын
🙏🏾🙏🏾🙏🏾
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
@thushankumarasingha3497
@thushankumarasingha3497 3 ай бұрын
Nibbana parama suvayen sukitha thara wethva!!!!
@jethavanarama
@jethavanarama 3 ай бұрын
තෙරුවන් සරණයි.
බාහිර ලෝකයේ ශබ්ද තියෙනවා ද?
4:21:19
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 16 М.
වර්තමානයේ හිත පිහිටුවීම නිවන ද?
4:59:05
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 10 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Ep 04 | මහදුගියාගේ කතාව
1:26:51
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 1,8 М.
රහතන් වහන්සේ ලෝකය දකින විදිහ
5:01:06
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 22 М.
ගුප්ත පීඩාව හඳුනාගන්න
4:17:23
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 12 М.
නිවන කියන්නේ මගේ දේවල් අතහැරීම ද?
4:50:41
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 23 М.
තෘප්තියක් නොලැබූ ජීවිතය
4:43:51
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 22 М.