සීත වන විල් පෙතේ|dholki රහට |අනිල් කුමාර |වයඹ SARASI |0778133255,0711302452

  Рет қаралды 260,795

Buddhika Nissanka

Buddhika Nissanka

Күн бұрын

dolki songs/anil kumara/dholki anil songs/dolki manju/wayamba sarasi

Пікірлер: 91
@පැදුරුසාජ්ජය
@පැදුරුසාජ්ජය 8 ай бұрын
අපේ OIC සර් දීර්ඝායුශ ලැබේවා. බුදුසරණයි
@Raahmikodithuwakku
@Raahmikodithuwakku Жыл бұрын
සුපිරි සුපිරි ගැහිල්ලත් සුපිරි ගායනයත් සුපිරි ❤❤❤❤❤👌ආයෙ ඉතින් පට්ට මං ආසම සින්දුවක් ආදරෙයි ඔයාලාට ❤ජයවේවා 👍👍බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා සියලු දෙනටම❤❤❤❤❤❤❤❤❤
@priyanthahemakumara7976
@priyanthahemakumara7976 25 күн бұрын
පෙර ගායකයාගේ හඩ අනුකරණය නොකර ඔබේම හඩින් ගායනා කිරීම ඉතා අගෙයි. ලස්සනයි. ඇස් පියාගෙන අහද්දි මාරම ලස්සනයි.
@upaliwijerathna1013
@upaliwijerathna1013 11 ай бұрын
Niyamai niyamai supiri supiri .sarat watimenyange phitai budusarani 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 3 ай бұрын
10 පාරක් විතර බැලුවා සුපිරි බරි නියමයි
@shanstudio8405
@shanstudio8405 5 ай бұрын
සීත වන විල් පෙතේ පිපෙන පියුමක් මතේ කලා රැජිණි වයයි ස්වර්ණ වීණා... ගීතවත් වී රගයි හංස සේනා..... ගීතවත් වී රගයි හංස සේනා..... සීත වන විල් පෙතේ පිපෙන පියුමක් මතේ.... කලා රැජිණි වයයි ස්වර්ණ වීණා... ගීතවත් වී රගයි හංස සේනා..... ගීතවත් වී රගයි හංස සේනා..... බම උරතලයේ වෙසෙන කුමරියේ කලා රැජිණියේ සිරි සරසවියේ.... බම උරතලයේ වෙසෙන කුමරියේ කලා රැජිණියේ සිරි සරසවියේ.... සරා සදරැස් උදාවෙන වෙලාවේ.... අසා හිදිමී ඔබේ ගීත රාවේ අසා හිදිමී ඔබේ ගීත රාවේ..... සීත වන විල් පෙතේ පිපෙන පියුමක් මතේ කලා රැජිණි වයයි ස්වර්ණ වීණා... ගීතවත් වී රගයි හංස සේනා..... ගීතවත් වී රගයි හංස සේනා..... හද සංතානේ කියන උදානේ කළා විමානේ ඔබය නිධානේ.... හද සංතානේ කියන උදානේ කළා විමානේ ඔබය නිධානේ.... මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ...... සීත වන විල් පෙතේ පිපෙන පියුමක් මතේ කලා රැජිණි වයයි ස්වර්ණ වීණා... ගීතවත් වී රගයි හංස සේනා..... ගීතවත් වී රගයි හංස සේනා..... ගීතවත් වී රගයි හංස සේනා..... ගීතවත් වී රගයි හංස සේනා.....
@blskumara8371
@blskumara8371 5 ай бұрын
අපේ ස්ථානාධිපතිතුමා කොහොමත් සංගීතයට ලැදි කෙනෙක් නියමයි සර්
@sarathsiriweera864
@sarathsiriweera864 11 күн бұрын
හරිම රසවත් වාදනයක්. සතුටුයි.
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 Жыл бұрын
හරිම ලස්සණයි . පුංචි කාලේ ඉදලම ආශාවෙන් අහපු මිහිරිම ගීතයක් . අනිල් කුමාර මහතාණෙනි සරසවි මෑණියන්ගේ ආශීර්වාදයෙන් ඔබ පිරේවා !🙏🙏🙏❤
@rawanamayadunna-u1l
@rawanamayadunna-u1l Ай бұрын
Waaaaaw ,,සුපරි පරි සිරි ,,,කියන්න වචන නෑ 😍
@MadushanLiyo
@MadushanLiyo 9 ай бұрын
අය දාන්ඩ ලස්සන ඔය වගේ පරන සිංදුවක්❤❤❤❤❤❤❤
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 6 ай бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි මං ආසම මියුසික් මං ආසම සින්දුව ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤
@chathurangathennakoon8056
@chathurangathennakoon8056 5 ай бұрын
කියන්න වචන නෑ සුපිරී ❤️❤️❤️
@ColomboCeylon
@ColomboCeylon 10 ай бұрын
විශිෂ්ටයි සියලු දෙනාටම නීරෝගී, දීර්ඝායුෂ ලැබේවා !
@apemusicsamansset4samansse261
@apemusicsamansset4samansse261 Жыл бұрын
මේ ගීතය 1986 මිනුවන්ගොඩ ඇලිස්පාක් එකෙ තිබුනු සංදර්ශනක අයිරින්ද අල්විස් මහත්මිය ස්ටැන්ලි පීරිස් මහතාගේ ෆෝචූන්ස් එකේ සංගීතයට ඉතා අලංකාර විදියට ගැයුවා.
@kamalalekamge7134
@kamalalekamge7134 Жыл бұрын
මේ ගීතය ගයන්නට ඔීන කාන්තා හඬකින් .
@ramyajayashinha
@ramyajayashinha Жыл бұрын
@@kamalalekamge7134 sesee3aaweea33t
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 7 ай бұрын
ඉතින් මේ ගීතය අය්‍ රින් ද අල්විස්......මහත්මියගේ ගීයක් තමය්..
@UshanPulakshana-uu1kh
@UshanPulakshana-uu1kh 11 ай бұрын
Ape oic mahaththayai anil aiyayi ne suppa wedak .......❤❤❤❤
@chanakachanu16
@chanakachanu16 27 күн бұрын
ශා මරු ආ 💗👍
@komarkomar8015
@komarkomar8015 8 ай бұрын
ලස්සනයි සර් මම අාසම සිං bs
@lalithviloge1527
@lalithviloge1527 2 жыл бұрын
අත්පුඩි ගහන් නැතිව කිවිවනමි මරැ........
@kanthigunathunga9960
@kanthigunathunga9960 Ай бұрын
හරිම ලස්සනයි දෙවිපිටයි
@obaimeardana370
@obaimeardana370 Жыл бұрын
අමමෝ 86 දි මම ඉපදිලාත් නැ බලන්න එකෙන් හැටි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@WasaNatha-yk1bi
@WasaNatha-yk1bi 6 ай бұрын
❤❤❤සුපිරියක් ඈ......ගිහින් බලාපල්ල..මේව අහල බොරැල්ලෙ කනත්තෙ ජොති නැගිටල ශොට් එකක් දාල නටනවද කියල
@RashmikaWeerasingha-lx5zo
@RashmikaWeerasingha-lx5zo 4 ай бұрын
Anil aiye matath dolkiya kiyadennako supiri mmmmm
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 3 ай бұрын
Woooow best dholki player anil kumara👍
@chamodkalpitha9161
@chamodkalpitha9161 8 ай бұрын
Niyamai sarrrrrrrr❤❤❤❤❤🥰🥰
@BalasuriyaHemachandra-yu9dn
@BalasuriyaHemachandra-yu9dn Ай бұрын
Hari ma lassanai koheda danne nehe. Lankaweda. Mahath. Ma gandi. I'm indiyawa. Wate. Kiyamin giyalu pain kiyanawa ettada danne nehe
@rukmanibatepola9800
@rukmanibatepola9800 Жыл бұрын
අනේ අහන්නත් ආසයි මට ඵවුවට ගොඩක් ස්තුතියි පුන්චිකාලේ ඉදන්ම මම ආසම ආස ගීතයක් රහට ගායනා කළා
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 2 ай бұрын
Woow 💥 ලස්සනයි ❤️❤️❤️❤️
@sumithrajapakse8487
@sumithrajapakse8487 2 ай бұрын
නියමයි....🎉
@chamidudilshankumara5771
@chamidudilshankumara5771 Күн бұрын
❤❤supiri❤❤
@chandrasirigalappaththi2435
@chandrasirigalappaththi2435 Жыл бұрын
බොහොම ලස්සනයි .ජයවේවා !!!
@prabathdilshan7276
@prabathdilshan7276 2 жыл бұрын
Godaaak lassanai Anil aiye song eka.
@ruwanherath5167
@ruwanherath5167 6 ай бұрын
❤❤❤❤නියමයි සහෝ❤❤❤
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr 3 ай бұрын
පාට පොදක් තිලකලා හින්දි 😊😊😊😊😊
@ChanakaDayarathna-v3y
@ChanakaDayarathna-v3y Жыл бұрын
Harima mihiri gayana yak bs
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 4 ай бұрын
NIgamai ❤❤❤❤❤❤❤
@GaminiPerera-zm3ph
@GaminiPerera-zm3ph Күн бұрын
Hahaha no word's appriceated
@tharushanirmal2675
@tharushanirmal2675 Жыл бұрын
සුපිරිසිරි
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
අයිරින්ද සිල්වා මහත්මිය ගෙ ගිතයක්
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
අයිරින්ද අල්විස් මහත්මිය ගෙ ගිතය ක්
@kamaldananjaya3287
@kamaldananjaya3287 Жыл бұрын
සියලු දෙවිරැකවරනයි
@nishshankabandara7238
@nishshankabandara7238 Жыл бұрын
Adooo tattaya umbatath bs අනිල් umbatath bs
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
බුදුසරණයි ....!
@BMahesha-g9q
@BMahesha-g9q 2 ай бұрын
Parana sindu matak karala denaa aka hri watinawa
@ajithjayasekera
@ajithjayasekera 23 күн бұрын
සංගීතය යනු මෙයයි
@sarathamarasiri3425
@sarathamarasiri3425 Жыл бұрын
anil oyage guru waeayek una eka gena niharha mani adambarayak mata thiyenne
@tharangarathnayaka-fu1vh
@tharangarathnayaka-fu1vh Жыл бұрын
Supiri anila
@indikaprasadh5983
@indikaprasadh5983 Жыл бұрын
Lassani maru Supiri
@arunadeshapriya5880
@arunadeshapriya5880 Жыл бұрын
ලස්සනයි 🌹🌹💗
@ariyasinghelelwala4437
@ariyasinghelelwala4437 Жыл бұрын
Excellent singing and music
@sarathkumara9955
@sarathkumara9955 Жыл бұрын
හරිම ලස්සනයි
@priyankara883
@priyankara883 9 ай бұрын
Ekek innawa.uta one welawata athpudiyak gahanawa
@sarathkumara9955
@sarathkumara9955 Жыл бұрын
අමිමපා නියමයි
@SanthaDisanayaka-x3k
@SanthaDisanayaka-x3k 9 ай бұрын
බලාගෙන. අපිටත්. කිවහැකිනේ
@sarathkumara2748
@sarathkumara2748 2 жыл бұрын
Supirie.god.bless.everyone
@arunwishwajith2403
@arunwishwajith2403 Жыл бұрын
❤️❤️ aiya
@muthukumaragamage4728
@muthukumaragamage4728 Жыл бұрын
පටිට......
@kmskwijesiri1436
@kmskwijesiri1436 Жыл бұрын
Niyamayi lassanayi
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 Жыл бұрын
Serpina හඬට සමාන හඬක් තවමත් ne..marayi
@kawsalyakawsalya9048
@kawsalyakawsalya9048 Жыл бұрын
Lassani.
@kasundilshan4571
@kasundilshan4571 Жыл бұрын
Lassni bs
@indikaprasadh5983
@indikaprasadh5983 Жыл бұрын
Lasanai maru
@susilakumara2417
@susilakumara2417 Жыл бұрын
👍👍
@sumanawansapanapitiye844
@sumanawansapanapitiye844 Жыл бұрын
excellent songs
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 6 ай бұрын
🙏👌👌👌👌👍👍👍💪💪💪
@AnomaNilmini-qy7zf
@AnomaNilmini-qy7zf 4 ай бұрын
❤❤❤❤❤
@chandanilakmali2198
@chandanilakmali2198 Жыл бұрын
ලස්සනයි
@tharangarathnayaka-fu1vh
@tharangarathnayaka-fu1vh Жыл бұрын
Pacha pacha
@romesh258kalinga
@romesh258kalinga Жыл бұрын
සිංදුව කියන්නේ කවුද 🤔🤔🤔
@nature3977
@nature3977 Жыл бұрын
Dannawidiyata police 🚔 CI kenek
@كوماريالعنزي
@كوماريالعنزي 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeepgunawardana5078
@pradeepgunawardana5078 2 жыл бұрын
මහින්ද යපා වගේ,,
@lakmalisuru1772
@lakmalisuru1772 Жыл бұрын
😂
@surangithilakarathne7205
@surangithilakarathne7205 Жыл бұрын
Nice
@anujesi9401
@anujesi9401 2 жыл бұрын
Old is gold
@jagathpremalal5068
@jagathpremalal5068 Жыл бұрын
Suppar
@MadushanLiyo
@MadushanLiyo 9 ай бұрын
@ahangamajayawardhena1040
@ahangamajayawardhena1040 8 ай бұрын
Sangeetayata taratiram ne, me mahatwarunge gayanayat ita ANARGAY Ahan innat Asay
@shashikalawickramasingha7816
@shashikalawickramasingha7816 Жыл бұрын
❤️❤️
@m.d.n.8548
@m.d.n.8548 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@obaimeardana370
@obaimeardana370 2 жыл бұрын
Very neci songe ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🌹🌹💘💘💘💘💘💘🇦🇪
@chamikachathurani2582
@chamikachathurani2582 2 жыл бұрын
පෝන්
@NilanthaNayana-u8z
@NilanthaNayana-u8z 21 күн бұрын
සද යාත්‍රා කල සින්දුව, කෝරස් දෙකක් ගගනව ඇහුවමයි, ගොන් පාට්, සින්දු දාන්න එපා ,මුන් ඔක්කොටොම පිස්ස
@jpsunil7334
@jpsunil7334 Жыл бұрын
Peoples of
@hlgunasiri4092
@hlgunasiri4092 Жыл бұрын
අයිරින් ද අල්විස්
@MadushanLiyo
@MadushanLiyo 9 ай бұрын
ලස්සනයි ❤🙏🙏
@PadminiSp-k5r
@PadminiSp-k5r 25 күн бұрын
❤❤❤❤❤❤
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН
පොකුරු පොකුරු මල් සැණකෙළි ( Pokuru Pokuru Mal Senakeli )
2:43
Pera athmayaka song
3:36
Pikka පික්කා#
Рет қаралды 69 М.
Aibek - BAUYRLARYM | Official M/V
2:45
AIBEK ZHAGYPAR
Рет қаралды 4,2 МЛН
Erkesh Khasen - Gül
2:54
Еркеш Хасен
Рет қаралды 520 М.
Jaloliddin Ahmadaliyev - Bo'ydoqlik (Official Music Video)
4:08
NevoMusic
Рет қаралды 6 МЛН
BAUYRLARYM
2:45
Aibek - Topic
Рет қаралды 254 М.
Әбдіжаппар Әлқожа - Жаман сағындым (audio) 2024
3:36
Әбдіжаппар Әлқожа
Рет қаралды 375 М.
RaiM & Meirambek Besbayev - Ozindeimin
2:47
Meirambek Besbayev
Рет қаралды 706 М.
ROSÉ & Bruno Mars - APT. (live from MAMA awards 2024)
2:56
ROSÉ
Рет қаралды 10 МЛН