Dhyan Hewage x Jayss - Ape Kathandare (අපෙ කතන්දරේ) Official Lyric Video

  Рет қаралды 4,027,537

DHYAN HEWAGE

DHYAN HEWAGE

Күн бұрын

#dhyanhewage #jayss #apekathandare
Stream Now: music.mrecente...
Artiste - Dhyan Hewage
Melody & Music Composed - Jayss
Lyrics - Dhyan Hewage
Flute - Indika Rajintha Lakmal
Mix and Mastered - ‪@wymjayss‬
Recorded at - ‪@ZenStudiosColomboOfficial‬
Label - MREC Entertainment Pvt. Ltd. - Sri Lanka
Artwork - Sachini Munasinghe
Animation - Jayss
- Special Thanks -
Our Parents and Family
Mahiru Senarathne
Mudriq Ahmed
Rashan Balasooriya
Didula Abhishek
MREC Family
& All our friends
- Social Links of Dhyan Hewage -
Instagram: / dhyanhewage
Facebook: / dhyanhewage
Tiktok: / dhyanhewage
X: / dhyan_hewage
- Social Links of Jayss -
KZbin: / @wymjayss
Instagram: / wymjayss
Facebook: / wymjayss
TikTok: / wymjayss
Lyrics:
ශෘංගාරෙ මට කියනා
ගං දෑලෙ පා වෙනවා
පෙම් හීන අතරේ - අපි දෙන්නා පාවෙමු
⁣අන්දරේ අපෙ අන්දරේ මම
හන්සියේ රණ හංසියේ
අන්දරේ අපෙ කතන්දරේ අද
කියන්නද මගෙ හංසියේ
පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
තුරුල් වෙන්න මාගේ ලඳේ
මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා//
අන්දරේ අපෙ අන්දරේ මම
හන්සියේ රණ හංසියේ
අන්දරේ අපෙ කතන්දරේ අද
කියන්නද මගෙ හංසියේ
ශෘංගාරෙ මට කියනා
ගං දෑලෙ පා වෙනවා
පෙම් හීන අතරේ
අපි දෙන්නා පාවෙමු
පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
තුරුල් වෙන්න මාගේ ලඳේ
මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා//
අන්දරේ අපෙ අන්දරේ මම
හන්සියේ රණ හංසියේ...
Stay Tuned for More...!
©️ 2024 Dhyan Hewage and Jayss
℗ 2024 MREC Entertainment Pvt. Ltd.

Пікірлер: 3 200
@sandeepalyrics
@sandeepalyrics 2 ай бұрын
අන්දරේ කියන්නේ කතාවල හිටපු අන්දරේ නම් නෙමේ... අපේ අන්දරය ගැන මේ කියන්නේ... හිතවන්තී අහල රිදී රිදි ඉද්දී මේක අහලා පොඩ්ඩක් නිවිලා හීන එක්ක ආදරය කරන්න ගන්න.. හැමෝම ආස හීනත් එක්ක ජීවත් වෙන අයට වගේම ..හීනවලත් ආදරෙන් ඉන්න මිනිස්සුන්ට ..එහෙම අය ලැබෙන්නෙත් කලාතුරකින්... හේවගේ ට එහෙම කෙනෙක් හම්බෙලා ද මන්දා... මේක අහද්දි මුලින්ම සින්දුව ඉවර වෙනවා ඇහෙනවා නම් ...ඒකට හේතුව සින්දුවේ අවසානය මේක ම නෙමේ.. තව ලස්සන දෙයක් මේක එක්ක එන්න තියෙනවා.. එහෙනම් බලන් ඉන්නකො හංසියේ..... ❤ සංදීප
@wymjayss
@wymjayss 2 ай бұрын
Aiya❤❤❤
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 ай бұрын
Shahhh ❤
@sachinithathsarani5101
@sachinithathsarani5101 2 ай бұрын
♥️🥹
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 2 ай бұрын
❤❤❤
@HansiNeeranjana
@HansiNeeranjana Ай бұрын
@@sandeepalyrics ❤️❤️🥰
@kasunchathuranga4555
@kasunchathuranga4555 Ай бұрын
Melody එක දාපු දෑතට දෙවි පිහිටයි ❤️🫡
@wymjayss
@wymjayss Ай бұрын
Thank you mchn ❤
@kasunchathuranga4555
@kasunchathuranga4555 Ай бұрын
සුපිරි වැඩක් දෙමූ ඉස්සරහට ත් ❤️​@@wymjayss
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 Ай бұрын
​@@wymjayssOyad me song ekata melody eka demme...supiriii❤melody eke hodakamai voice eka nisai ahapu wara gana mataka ne...good job.tawa hoda nirmana geenna🍃❤️
@wymjayss
@wymjayss Ай бұрын
@@oshadiwithanageoshadiwitha3623 thanks
@Sathirarandhiw-pp2sc
@Sathirarandhiw-pp2sc Ай бұрын
addict උන set එක මේ පැත්තට😌💗 A heart touching song😽💗
@PehesaraFernando
@PehesaraFernando Ай бұрын
Nurse අක්කා හින්දා තමයි මේක අහන්න පටන් ගත්තේ 🪸🍃 :)
@sachinithathsarani5101
@sachinithathsarani5101 Ай бұрын
මටත් තියනවා මේ වගේ ලස්සන ආදර කතාවක්.ආදරේ උතුරන්න දැනුනු නිතර පපුව සුසුම්ලපු ආදරයක්..නොහිතපු ප්‍රශ්න ගොඩක් ආවා.හැබැයි ඒ වෙද්දි ඒ ආදරේට මම ඇබ්බැහි වෙලා ඉවරයි.එයත් එහෙමමයි. මේ කියන්නේ අපේ ආදරේ ගැන. සිනහව කදුල ගේන අපේ ආදරේ ගැන.ලෝකයක්ම විරුද්ධ වෙද්දී සෑහෙන කට්ටක් කාලා ගවු ගානක් දුර ඉදන් කරපු අපේ ආදරේ ගැන..මාස ගනන් ඔයාව නොදැකපු අපේ ආදරේ ගැන.ඒත් පන වගේ රැකපු අපේ ආදරේ ගැන. අපි තාමත් ආදරේ කරනවා♥️ මේ ආදරේ හැමදාම මං ලග මේ විදියටම තියේවි.දවසක මාව මග ඇරුනොත් මේ සටහන දිහා බලලා අපේ ආදරේ මතක් කරන්න. ඔයාව මට ලැබුනත් නැතත් අදටත් හෙටත් මතුවටත් මගෙ පන ඔයා.මගෙ හුස්ම ඔයා.ආදරෙයි♥️🐻 නිමි-
@DHYANHEWAGE
@DHYANHEWAGE Ай бұрын
Love you so much babe ❤🐻
@nethmishashipraba5276
@nethmishashipraba5276 Ай бұрын
නුවර යන ගමන් බස් එකේ ශිට් එක අයිනේ වාඩි වෙලා හිනි පොද වැස්සේ මේ සිංදුව අහන්න වෙනම ලෝකයක් මටනම් ❤❤
@GayaniGayani-m2z
@GayaniGayani-m2z Ай бұрын
🥺❤
@itz_me_erin
@itz_me_erin 4 күн бұрын
Addicted with Thizzz part .. 😩🤍💐: මගෙ හීන හීන ගානේ ලං වෙන්න පෑ සිනාවේ ලඟ ඉන්න සෑමදා මා නිවා "
@dahanibandara4669
@dahanibandara4669 Ай бұрын
ඇස්පියන් ආසම කෙනාව මතක් කරන් මෙ සිංදුව අහද්දි එයා මට කැමති ආදරෙයි වගෙ feeling එකක් එයා මම ලඟ ඉන්නවා වගෙ එයා එක්ක ලොකු කතාවක් කියනවා වගෙ feeling එකක් එනවා මේක නම් මාර සිංදුවක් ❤ හරි ආදරණිය සිංදුවක් ❤ ඉතිම් හැමෝටම තමන් ආදරෙ කරන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාව හිමි වේවා ❤
@EsadaniFernando
@EsadaniFernando Ай бұрын
When Dhyan Hewage said: "මගේ හීන හීන ගානේ ළං වෙන්න බෑ සිනාවේ ළග ඉන්න සෑමදා මා නිවා..." I felt it 🥺❤️💐
@Mr_Dasun
@Mr_Dasun Ай бұрын
Aneh 😩💗
@mihirigunasekara6381
@mihirigunasekara6381 9 күн бұрын
මේ song එකේ views දවසින් දවස වැඩිවෙද්දි මාරම සතුටක් මට දැනෙන්නේ. මම ලංකාවේ artist ලගේ fan කෙනෙක් නෙවෙයි.හැබැයි ඇත්තටම මම ඔයාගේ voice එකට මාරම විදිහට පිස්සු වැටිල ඉන්නේ.මේ පිස්සුව පටන් ගත්තේ Hithawanthi එකෙන්.❤❤ ඔයාව live දකින එක මගේ dream එකක්🥰
@harithakanayaka6297
@harithakanayaka6297 Ай бұрын
අඩේ වෙලේ හිටියේ නියරේ ඉන්දුනා යකෝ මෙක අහලා පට්ට සින්දුවක් ඈ....❤❤❤😊
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Ай бұрын
Tiktok එකෙන් දැකලා පාවෙලා ආවේ කවුද😉💭
@rashmiabeykoon4206
@rashmiabeykoon4206 Ай бұрын
මේ මම ❤
@ChandruYT-j8s
@ChandruYT-j8s Ай бұрын
Loveing thamil ❤❤❤
@OthiraKarunarathne
@OthiraKarunarathne Ай бұрын
😩😩
@maneehemal6400
@maneehemal6400 Ай бұрын
😂😂
@ShanikaSrimali-r9n
@ShanikaSrimali-r9n Ай бұрын
@ruvinianjani1850
@ruvinianjani1850 29 күн бұрын
කී පාරක් ඇහුවද කියලා මතක නෑ..ඇබ්බැහි වෙලා මේ සිංදුවට❤❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Oluwa holla holla ahanna ❤️😄
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 ай бұрын
🫨🫨
@wymjayss
@wymjayss 2 ай бұрын
Huge thanks to everybody who showed us support. Sorry for taking so long but I hope you all enjoy!!! - Jayss ⚡⚡
@chammaonline1354
@chammaonline1354 2 ай бұрын
@blackrainbow0
@blackrainbow0 2 ай бұрын
Ube tik tok eke paya ganan me simduwa aha aha hitiya ooi ❤
@wymjayss
@wymjayss 2 ай бұрын
@@blackrainbow0thank u oiii
@Erandi641
@Erandi641 2 ай бұрын
@@wymjayss oyage melody eka maru🥺
@wymjayss
@wymjayss 2 ай бұрын
@@Erandi641 thank you so much
@aditha_creation
@aditha_creation 18 күн бұрын
ඉවර වෙනවට අකමැති සින්දු😊
@WMSenevi
@WMSenevi 18 күн бұрын
Att😢❤
@Disanayaka-df2nv
@Disanayaka-df2nv Ай бұрын
මේ දවස් ටිකේ ලොකු අවුලක් තිබ්බා හිතේ හේතුවක් දන්නෙ නෑ මේ සින්දුව අහපු වෙලෙ ඉදන් මාරම සැනසීමක් දැනුනෙ ❤ මාරම ලස්සනයි 😍✨ බුදු සරණයි හැමෝටම ❤
@shanilkaprashad9014
@shanilkaprashad9014 Ай бұрын
බස් එකේ වැස්සක ගෙදර යන ගමන්... ආදරයක් නැති උනත් ආදරේ ගැන මවාගෙන ගෙදර යනවා 💙
@uviduishal5984
@uviduishal5984 Ай бұрын
"මගේ හීන හීන ගානේ ලං වෙන්න පෑ සිනාවේ ලඟ ඉන්න සැමදා මා නිවා" ආසම කෑල්ල😍❤️
@sajewani8538
@sajewani8538 Ай бұрын
මගෙ හීන හීන ගානෙ ලන් වෙන්න පෑ සිනාවේ ලග ඉන්න සෑමදා මා නිවා ❤❤🌼🌻
@BhagyaJayathilake
@BhagyaJayathilake Ай бұрын
ටික්ටොක් එකක් දැකලා මේ සිංදුව හොයාගෙන ආවෙ.අම්මෝ😍මාරම ලස්සනයි මුලු සිංදුවම.ඇඬීම් වැලපීම් නැති හරි ආදරණීය මතකයන් මනසෙ අවුස්සන හරි ලස්සන සිංදුවක්.උදේ ඉඳන් මේ සිංදුව දෙසිය පනස් වාරයක් විතර ඇහුවා..ගුඩ් ලක් බ්‍රදර්..🤍💐
@damithbasnayaka2757
@damithbasnayaka2757 Ай бұрын
ධ්‍යාන්ගෙ voice එකේ තියන අමුතු vibration එක එයාගේ සින්දුවලට වෙනම රහක් එකතු කරනවා❤ඒක හොඳටම දැනුනේ හන්තානේ සින්දුවෙන්.
@tharukakavindi1524
@tharukakavindi1524 Ай бұрын
මේ සිංදුව අහන හැම මොහොතකම ආදරේ ගැන ලස්සන චිත්‍රයක් හිතෙ මැවෙනවා ඕනම කෙනෙක්ට 🥺💗.
@PramodiSachethana
@PramodiSachethana Ай бұрын
මෙක මං හිතන්නේ අපු දවසේම මං මෙකේ කොටසක් ෆ්බි එකේන් අහු වෙලා පිස්සුවෙන් වගේ ඇහුවේ 🥺💔 ඒ ලග හිටියා මං කැමැත්තේන් හිටපු පිරිමි ලමයා මං හිතුවේම එයා මට ආදරේ කරලා අපේ කතාවත් මෙහෙම ලස්සන උනා නම් කියලා 🥺🙂 එක පිස්සුවක්
@TeshanTeshan-no3kj
@TeshanTeshan-no3kj 29 күн бұрын
නර්ස් නෝනාගෙ video එකේදි ඇහිලා ආවෙ. ඇත්තටම ලස්සනයි. I love this song ❤
@thinithadilshan6320
@thinithadilshan6320 29 күн бұрын
මාත්☺️🫠
@thinithadilshan6320
@thinithadilshan6320 29 күн бұрын
මාත්☺️🫠
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 Ай бұрын
Loop දාගෙන බලන්න‍යි තියෙන්නෙ. ඉවරවෙන්නෙ නෑ සිංදුව ❤🥺♥️🥺♥️🥺😍
@wymjayss
@wymjayss Ай бұрын
❤❤❤
@DHYANHEWAGE
@DHYANHEWAGE Ай бұрын
❤❤❤
@Hansi916
@Hansi916 Ай бұрын
පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ තුරුල් වෙන්න මාගේ ලඳේ මගෙ හීන හීන ගානේ ලං වෙන්න පෑ සිනාවේ ලඟ ඉන්න සෑමදා මා නිවා 😊😍❤️🥰 මේ ටික නම් මාරම ලස්සනයි ❤️
@Pasidimaduhansi123
@Pasidimaduhansi123 Ай бұрын
සිරාවටම මමත් සිංදුව කියද්දි එහෙම කියන්නෙ ❤
@girl6516
@girl6516 28 күн бұрын
නර්ස් නෝනගෙ වීඩියෝ එක දැකලා ආපු අය කෝ❤😂
@thanujasenadheera77
@thanujasenadheera77 Ай бұрын
බඩේ සමනල්ලු පියාඹන feel එකක් ❤❤❤❤❤❤
@SoulTower-yd6wp
@SoulTower-yd6wp Ай бұрын
ඒකහ් තනිකරම ඇබ්බැහියක්❤️
@manuljisanidi5372
@manuljisanidi5372 27 күн бұрын
කී සැරයක් ඇහුවද කියලා මතක නෑ.😢❤🥺
@SwarnalathaManike-xh5nw
@SwarnalathaManike-xh5nw 26 күн бұрын
58
@DinukSathmina-pb9ly
@DinukSathmina-pb9ly 2 күн бұрын
මෙකට රැප් එකක් ගහ්න්නද🤍
@Travellife-hl3jg
@Travellife-hl3jg Күн бұрын
ගහන්න
@SadewBimsara-zr9ph
@SadewBimsara-zr9ph Ай бұрын
පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ තුරුල් වෙන්න මාගේ ලඳේ 😍❤️
@user-ny4yy4cf4l
@user-ny4yy4cf4l Ай бұрын
Nurse අක්කගෙ video එකෙන් මේ සින්දුව ඇහුන ගමන් මේ ආවේ😍🔥
@seyara7173
@seyara7173 Ай бұрын
Ouu😊
@rameshsandamina
@rameshsandamina Ай бұрын
මගේ හීන හීන ගානේ.. ලන් වෙන්න පෑ සීනාවේ.. ලග ඉන්න සෑමදා.. මා නිවා...//
@wymjayss
@wymjayss 2 ай бұрын
We HIT trending ya'll thank you so so much for this ❤❤❤❤❤
@AndrenAJ
@AndrenAJ 2 ай бұрын
Finally 😂❤️
@wymjayss
@wymjayss 2 ай бұрын
@@AndrenAJ I know hahaha
@yehanthajayathilaka1025
@yehanthajayathilaka1025 5 күн бұрын
මෙව්වා වචන නෙමේ තනිකර පපු කඩන් යන බෙහෙත්😍❤️
@SamanKumara-u1p
@SamanKumara-u1p 5 күн бұрын
Mmm😢
@user-wi1nk6jd3q
@user-wi1nk6jd3q Ай бұрын
Ask out කරලා තියෙන්නෙ crush එකෙන් set වෙන්න කියලා wish කරපල්ලා 😒❤
@ashenbandara211
@ashenbandara211 Ай бұрын
Set wewaaa jayen jaya wewaa machan
@review_it1
@review_it1 Ай бұрын
Aniwa set wenawaaa congratulations ❤❤
@div.2005-k3o
@div.2005-k3o 19 күн бұрын
❤❤
@nfgaming1539
@nfgaming1539 13 күн бұрын
ඕක බදින්න වෙන්නැ 😁💖
@Arunikamadhumali
@Arunikamadhumali 40 минут бұрын
​@@nfgaming1539සක්කිලි වැඩ කරන්නෙපා....😂පව් යකෝ😂😂
@renukapamod322
@renukapamod322 Ай бұрын
Lyrics: ශෘංගාරෙ මට කියනා ගං දෑලෙ පා වෙනවා පෙම් හීන අතරේ - අපි දෙන්නා පාවෙමු ⁣අන්දරේ අපෙ අන්දරේ මම හන්සියේ රණ හංසියේ අන්දරේ අපෙ කතන්දරේ අද කියන්නද මගෙ හංසියේ පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ තුරුල් වෙන්න මාගේ ලඳේ මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ ලඟ ඉන්න සෑමදා මා නිවා// අන්දරේ අපෙ අන්දරේ මම හන්සියේ රණ හංසියේ අන්දරේ අපෙ කතන්දරේ අද කියන්නද මගෙ හංසියේ ශෘංගාරෙ මට කියනා ගං දෑලෙ පා වෙනවා පෙම් හීන අතරේ අපි දෙන්නා පාවෙමු පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ තුරුල් වෙන්න මාගේ ලඳේ මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ ලඟ ඉන්න සෑමදා මා නිවා// අන්දරේ අපෙ අන්දරේ මම හන්සියේ රණ හංසියේ...❤
@ravindumadushanka453
@ravindumadushanka453 Ай бұрын
සම්පූර්ණ සිංදුවම ලස්සනයි ❤️ වෙන ඒවයි ටික්ටොක් යන කෑල්ල වගේ නෙවෙයි
@WasuFernando-w5z
@WasuFernando-w5z Ай бұрын
වෙරෝනා ඉදන් මිලාන් යන ගමන් ටේන් එකේ විදුරුව අයිනේ ඉදන් ඇහුවේ මේක. ඒක වෙනම වයිබ් එකක්.❤😍
@sandunirashiprabha246
@sandunirashiprabha246 Ай бұрын
දෙවියෝ දීපු වෙනස්ම කටහඬක් 😫❤️❤️‍🩹🥺💕💎💞
@tharukasenith6086
@tharukasenith6086 Ай бұрын
වැස්සක් එක්ක highway එකේ car එකේ හවස 4 ට 🍃😩❤️
@DuminduNimsara-r9e
@DuminduNimsara-r9e 27 күн бұрын
Pissuwk ne e welwt😩💕
@h.hirundikalakshan8019
@h.hirundikalakshan8019 10 күн бұрын
@@tharukasenith6086 wenama vibe ekak eka.thaniyama nm inne eka wenama athal ekk.dumakuth dana gmn nm fullma chill🥹💕
@udithamunasinghe1474
@udithamunasinghe1474 Ай бұрын
පිලිපීන් නේපාල් පකිස්තාන් ඉන්දියන් ඊජිප්ශන් උන්ටත් ඇස්සුවා රෑ එලිවෙනකල් සින්දු අහන්නෙ ඉස්සෙල්ලම මේක අහලා ❤😍, සින්දුවක් නෙවෙයි භාවනාවක් ❤
@charurathnayake
@charurathnayake Ай бұрын
මගෙ හීන හීන ගානේ ලං වෙන්න පෑ සිනාවේ ලඟ ඉන්න සෑමදා මා නිවා!😩🤍
@ridmaekanayake3394
@ridmaekanayake3394 10 күн бұрын
ඇබ්බැහියක් ❤️ මේ අහන්නේ කීවෙනි පාරද කියලා කියන්න බැහැ ඒ තරම් අහනවා ❤️✨️ ගොඩක් ලස්සනයි ❤️
@JayathuSandamini
@JayathuSandamini Ай бұрын
සින්දුව හදපු අයට සාදාරනයක් කරන්න ඔනේ නිසා download නොකර දිගටම you tube අහන මන්😂😂
@KingFrag.official
@KingFrag.official Ай бұрын
😂❤🎉
@maliyastreams9265
@maliyastreams9265 19 күн бұрын
Ela bn
@techwithmethum574
@techwithmethum574 16 күн бұрын
අනිවා
@___Vihanga__Xx
@___Vihanga__Xx Ай бұрын
" පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ තුරුල් වෙන්න මාගේ ලදේ.. මගේ හීන හීන ගානේ ලං වෙන්න පැ සිනාවේ.. ලග ඉන්න සැමදා මා නිවා________• [ M ] 😍🌍❤️ "
@Rachiya-S
@Rachiya-S 20 күн бұрын
ලංකාවෙ කාලෙකට පස්සෙ ලස්සනම ලස්සන Music melody එකක් එක්ක තකට තක lyrics ටිකක් ආවෙ අද ඒක රහ නම් බං කියලා ඉවර කල න බෑ #jayss ගේ music පාර නම් masterpiece 😮😮
@wymjayss
@wymjayss 20 күн бұрын
⚡️⚡️
@dmk4862
@dmk4862 Ай бұрын
නර්ස් අක්කගේ වීඩියෝ එක බලල ආපු අය කෝ❤
@Rio0Gaming
@Rio0Gaming Ай бұрын
Eka balala thamai awe me song eka ahanna ❤
@pasindumalith4165
@pasindumalith4165 Ай бұрын
ඒක බලල තමා ආවෙ ❤
@thefishworld2023
@thefishworld2023 Ай бұрын
Yes🤭
@sanjayalanka7605
@sanjayalanka7605 Ай бұрын
Ade mulin baluwe aka
@user-ex5kf8lv4i
@user-ex5kf8lv4i Ай бұрын
Ow math
@slcricket7555
@slcricket7555 Ай бұрын
අනෙව්ව් 🥺 ❤️‍🩹 මගේ හීන හීන ගානේ ලන්වෙන්න පෑ සිනාවේ ලග ඉන්න සෑමදා මා නිවා ! " 𝗗 💗
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 20 күн бұрын
2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා .😌❤
@DinithiC.Natheesha-wz2up
@DinithiC.Natheesha-wz2up Ай бұрын
1:03 පියාඹන්න අහසේ.. පියාපත් ද ඕනේ.. තුරුල් වෙන්න මාගේ ලදේ.. මගේ හීන හීන ගානේ.. ලං වෙන්න පෑ සිනාවේ.. ළග ඉන්න සෑමදා.. මා නිවා... When i hearing this, positive thoughts arise in my mind ❤🖇️💀
@Bro-l3d
@Bro-l3d Ай бұрын
Crush එක set වේවා කියල ප්‍රාර්ථනා කරන්න 😢🤍 Edit- කැමති නෑ කීව 🙂👍
@andria9901
@andria9901 Ай бұрын
Oya boruwata bn eka para kemathi kiynne ne . kellak nm Passen ynn oni. Tikk awussala gnn oni. Hebei kellage hithe wena ekek innawa nm case. 😢
@Bellona21-k6c
@Bellona21-k6c Ай бұрын
@@andria9901 kollage hithe wena kenek innwanm eth case 😂🥲
@Bro-l3d
@Bro-l3d 28 күн бұрын
@@andria9901 eka tma hethuwa
@Platinumvize
@Platinumvize 3 күн бұрын
මාරම මාර ලස්සනයි no words brother හිතවන්ති අහද්දිත් කියන්න තේරෙන්නෙ නැති පුදුම දෙයක් දැනෙනවා sirawatama මානසිකව ගොඩක් නිවෙනවා මමනම් දන්නැ ඇයිද කියල ඔයානම් පට්ටම කලාකාරයෙක් 💖 ආදරෙයි
@pasindumalshan6854
@pasindumalshan6854 Ай бұрын
අනේ අහම්බෙන් Tiktok එකෙන් දැකලා. පිස්සුවෙන් වගේ KZbin serch කරේ. පිස්සුවක් මේක. ඒ Melody එක 🥺♥️ " අපි දෙන්නා පාවෙමු "
@travelwithmethiboy
@travelwithmethiboy Ай бұрын
Same
@dileepatharaka4125
@dileepatharaka4125 Ай бұрын
මගේ හීන හීන ගානේ ලන් වෙන්න පෑ සිනාවේ ලඟ ඉන්න සෑමදා... මා නිවා🎶🎶❤
@Feeling431
@Feeling431 26 күн бұрын
මගෙ හීන හීන ගානේ ලං වෙන්නෙ පෑ සිනාවේ ලග ඉන්න සෑමදා මා නිවා 😫❤️💫
@isuruudana9485
@isuruudana9485 Ай бұрын
මැදට රැප් නොදා හදපු සුපිරි ම සිංදුවක් වෙන ම ලෝකෙකට ගියා හැමදාමත් මේ වගෙ සිංදු හදන්න.♥
@Iamthxrindu.__
@Iamthxrindu.__ 2 ай бұрын
තනියම බොන මට අහන් ඉන්න ලස්සන අන්දරයක්..❤
@LahiruHewathanthrige
@LahiruHewathanthrige 2 ай бұрын
තනියම දෙකක් දාලා අහන මම 😴😌
@SheyKasuni
@SheyKasuni 2 ай бұрын
Hy
@chamathgimsara1647
@chamathgimsara1647 Ай бұрын
පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ තුරුල් වෙන්න මාගේ ලදේ ..✨💗 Feel It 🫶🏻
@AvishkaGunathilaka-ue5pn
@AvishkaGunathilaka-ue5pn Ай бұрын
දහ සැරයක් විතර ඇහුවා මාරම ලස්සනයි, මෙලඩි එකත් ලස්සනයි, female version එක මගේ voice එකෙන් කියන්නත් ආසයි 🌝
@yumi-04-bk
@yumi-04-bk 28 күн бұрын
BEST PART මගෙ හීන හීන ගානේ.. ලන්වෙන්න පෑ සිනාවේ.. ලග ඉන්න සෑමදා.. මා නිවා.. ❤
@SamarasinghaRubasingha
@SamarasinghaRubasingha 2 күн бұрын
ඒ වුනාට ඒ සෙමගතියෙන් සිංදුව ලස්සන වුනා ඒකත් අමූතුම තාලයක්නේද❤❤😊
@jrtechacademy9899
@jrtechacademy9899 15 сағат бұрын
Aththa 😂❤
@sasiruthathsara
@sasiruthathsara 2 ай бұрын
වෙලාවකට එන බෙලෙක්ක කඩහඩ laccny ❤✨️
@Mr_darklusifer
@Mr_darklusifer Ай бұрын
@@sasiruthathsara attac 😅💞🌍
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 19 күн бұрын
ප්‍රවේශමෙන් ඇබ්බැහි වෙන සුලුයි .. 😌❤
@SanchithNimsara
@SanchithNimsara 19 күн бұрын
Aniwa 😢
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 19 күн бұрын
@@SanchithNimsara mh 😌
@tharushinirmali3683
@tharushinirmali3683 Ай бұрын
සිංදුව අහපු වාර ගානවත් මතක නෑ ඒ තරමට සිංදුව ඇහුවා 😍 මාරම ලස්සනයි ❤️
@sethsandesh
@sethsandesh 27 күн бұрын
මගෙ හීන හීන ගානේ.. ළං වෙන්න පෑ සිනාවේ ළග ඉන්න සෑමදා... මා නිවා... ❤🔥
@vimaguna
@vimaguna 2 күн бұрын
ලස්සනයි ඒක 😩💖
@Stylish-razan7674
@Stylish-razan7674 Ай бұрын
එයයි මායි ආසම සිංදුවක් ❤❤ පියාඹන්න අහසේ... පියාපත් ද ඕනේ... තුරුල් වෙන්න මාගෙ ලදේ... මගෙ හීන හීන ගානේ ... ලං වෙන්න පෑ සිනාවේ... ලග ඉන්න සෑමදා මා නිවා... 💗😊
@shehankavinda3407
@shehankavinda3407 7 күн бұрын
ඔලුවෙන් අයින් වෙන්නැති සින්දු 😩❤️
@Sadewsheheran
@Sadewsheheran 6 күн бұрын
Ow bn
@TharakaSew
@TharakaSew 28 күн бұрын
එ කටහඩනං තනිකරම පිස්සුවක් ❤❤❤ 😊
@poornasachintha6904
@poornasachintha6904 Ай бұрын
ඇයි මෙක මෙච්චර කෙටි කලේ විනාඩි 5ක් තිබ්බත් අහනවා බාවනාවක් Viws 2k idn ahnne සින්දුව 😘💓💗
@ShalunyaRashmindi
@ShalunyaRashmindi 10 күн бұрын
Man cancer patient knk oyge sinduwa mn ki parak ahnwada Danne dawskta eka ahana sareta jeevithe gena hari asawak danenwa thank you so much ❤
@praneethawakkumbura3985
@praneethawakkumbura3985 10 күн бұрын
🥰oyta ikmnta sanipa wei ane
@aaadilneth2716
@aaadilneth2716 10 күн бұрын
ikman suwa wewa .namo buddaya
@ShalunyaRashmindi
@ShalunyaRashmindi 10 күн бұрын
@@praneethawakkumbura3985 thank you ❣️
@ShalunyaRashmindi
@ShalunyaRashmindi 10 күн бұрын
@@aaadilneth2716 thank you ❣️
@Badra72
@Badra72 10 күн бұрын
🙏🙏🙏Mge mnikt ikmnt hoda wenw........❤❤❤❤😊
@andria9901
@andria9901 Ай бұрын
Crush එකගේ status වල තිබ්බේ සින්දුව. ඌ මොන ඉලව්ව දැම්මත් search කරල බලන මන්😢
@SansalaSewwandi-tp2tb
@SansalaSewwandi-tp2tb Ай бұрын
E melody ek e voice ek thanikarama pissuwak 😫❤️
@kameshmadushan2463
@kameshmadushan2463 18 күн бұрын
Kohenda bn meh lyrics enne!!!! 🥹❤️ Ubala ese mese charitha wena ba bn!!! Lassanai ❤🥺💫
@Nipun__Harshana
@Nipun__Harshana 2 ай бұрын
පියාපත්ද ඕනේˢ..💸💞 Addicted 🫶
@HimasalAnupama
@HimasalAnupama Ай бұрын
ඇයි බන් මේක තාම 1 Million වත් ගැහැවේ නැත්තේ....❤❤❤
@Yumizz-ln1ys
@Yumizz-ln1ys 27 күн бұрын
Kochchara ahuwath epa wenne na 😩💗
@nethmiPramodya-so5dq
@nethmiPramodya-so5dq Ай бұрын
මගෙ හීන හීන ගානේ ළං වෙන්න පෑ සිනාවේ නුඹ ඉන්න සෑමදා මා නිවා.......🥹💆‍♀️❤
@Thamuu_Page
@Thamuu_Page Ай бұрын
මේ වගේම ට්‍රැක් එකක් මායාවරුන්ගෙ ලෝකය ඩ්‍රාමා එකේ තියෙන්නෙ 💗".බලපු සෙට් එක දන්නවා.💗"
@Tharindulakshan45
@Tharindulakshan45 Ай бұрын
ooooo
@AnjulaDewmini-i1g
@AnjulaDewmini-i1g 26 күн бұрын
එයා එක්ක ඉන්න හැමවෙලේම මන් මේ සිංදුව අහනවා....ඇත්තටම වෙනම ලෝකෙකට යනවා ❤❤
@dahamikaveesha8611
@dahamikaveesha8611 23 күн бұрын
Bf එක්ක රණ්ඩු උන වෙලාවක එයා මේ සිංදුව එව්වෙ 😊❤ මාරම ලස්සන සිංදුවක්😊❤️
@RasangikaMadumali
@RasangikaMadumali Ай бұрын
මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පැ සිනාවෙ ❤😊
@gangula_gs_
@gangula_gs_ Ай бұрын
තව අවුරුදු ගානකින් මේක ඇහුවත් මේ vibe එකම තියෙයි 😌♥️
@MaheshiManchanayaka
@MaheshiManchanayaka Ай бұрын
ඊයෙ ඉදන් මෙ සින්දුව අහන්න ගත්තෙ..එ වෙලවෙ ඉදන් මගෙ ජිවිතෙ වෙන්නෙ මහ අමුතු දෙවල් .මටම හිතා ගන්න බැ මොකද්ද මෙ වෙන්නෙ කියලා.මෙ වෙන්ක්ම් කි පරක් මෙ සින්දුව ඇහැවුවද කියලා මතකත් නැ.😔
@janithparanagamage2140
@janithparanagamage2140 Ай бұрын
මේ වගේ positive vibe එකක් තියන සින්දු තමා අහන්න ඕන එතකොට ජීවිතෙත් positive වෙනවා ❤😊
@gangula_gs_
@gangula_gs_ 20 күн бұрын
ගොඩක් කාලෙකින් හිතටම වැදුන song එකක් .. Voice , music & lyrics 100% matching 😌💞
@shadow_t777
@shadow_t777 19 күн бұрын
sirawatama
@ShriyaniChandrika-g4n
@ShriyaniChandrika-g4n Ай бұрын
ඇත්තටම අහපුවාර ගණනනම් මතක නැති තරම් මොකද ඒතරමට මන් මේකට ගොඩක් කැමතී😌❤️‍🩹🦋... ඔය voice එකනම් ඇත්තටම සුපිරියක්💆‍♀️🌍🫶... ඇස්වහක්නම් වදින්න එපා දෙවියනේ 😌🍃✨️"... 🤍🌼...
@ShriyaniChandrika-g4n
@ShriyaniChandrika-g4n Ай бұрын
මං ගොඩක් වෙලා බලන් ඉදිය ඔයාගෙන් comment එකක් හම්බෙනකන්😊❤🌍✨️...
@PraneethRasiya
@PraneethRasiya Ай бұрын
අඩෝ මතක නෑ අහපු ගාන ....අමුතු එකක් එක 😢🎉🎉🎉🎉🎉🎉❤
@DinethmaDewmini
@DinethmaDewmini Ай бұрын
පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ..... තුරුල් වෙන්න මාගේ ලදේ.... මගෙ හීන හීන ගානේ.... ලං වෙන්න පෑ සිනාවේ.... ලග ඉන්න සෑමදා මා නිවා.....// ( N ) ❤🌍🥺💫
@sl_music_studio12
@sl_music_studio12 Ай бұрын
Jayss music එක දීල තියෙනව ඇඩෙන්නම opening එක මාරම feeling ❤
@wymjayss
@wymjayss Ай бұрын
Thank you so much
@senuridilhara7307
@senuridilhara7307 20 күн бұрын
එකනම් වෙනම රහක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. Voice Melody lyrics superb 🥰❤️
@thisumbandara2097
@thisumbandara2097 19 күн бұрын
ගහාන ගහාන සිංදුවේ කොලිටි වැඩි කර කර කලින් සිංදුවල රෙකොඩ් කඩ කඩ අලුත් සිංදු උඩට එන්න තරම් කොහොම වචන සද්ද සංගිත එනවද මංදා ❤ දැනුත් මේ video එකට comment 10ට වඩා මම දාලා ඇති ❤🎉
@SanchithNimsara
@SanchithNimsara 19 күн бұрын
Sirawata
@ravindrapushpakumara6045
@ravindrapushpakumara6045 11 күн бұрын
කොච්චර ඇහුවත් එප වෙන්නේ නෑ 😍🥰
@IsuBabah-n7n
@IsuBabah-n7n Ай бұрын
කාලෙකින් අහපු මාරම ෆීලින්ග් එකක් දෙන හිට් එකයි❤️‍🩹 ඉස්සර මතකෙකට අරන් ගියා 2006න් පස්සෙ ආපු සීසන් එකේ සින්දු මතක් කලා
@pradeepSoyza-pr9qc
@pradeepSoyza-pr9qc Күн бұрын
Patta bn❤
@kevinmalan3977
@kevinmalan3977 Ай бұрын
නියම සිංදුව නේ බන් සුපිරියක් ඈ 💯👌❤️👍
@___mr.wrd____
@___mr.wrd____ 5 күн бұрын
ඇබ්බැහි වෙන සුලුයි...❤
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 58 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,1 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 58 МЛН