යූදස් ස්වර්ගයට ගියාද? | Did Judas Go To Heaven

  Рет қаралды 8,299

Royal Biblos College

Royal Biblos College

Күн бұрын

Пікірлер: 85
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 7 күн бұрын
ස්තුතියි පාස්ටර් පැහැදිලි කිරීමට 🙏❤️
@chanakaNimesh-x5m
@chanakaNimesh-x5m 14 күн бұрын
ස්තුතියි පාස්ටර්... ඔබගේ පැහැදිලි කිරීම සම්බන්දව.... ජේසු පිහිටයි 🙏
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 8 күн бұрын
Rev Fr Pl Pray for my son and his family in Srilanka.
@royalbibloscollege
@royalbibloscollege 8 күн бұрын
Okay
@ChandimaWijerathna-zc1he
@ChandimaWijerathna-zc1he 14 күн бұрын
Praise the Lord ❤️ 🙏
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 7 күн бұрын
Amen🙏🙏🙏❤
@asithaasitha839
@asithaasitha839 12 күн бұрын
Amen.thank.pastor
@Lferdo-j1s
@Lferdo-j1s 10 күн бұрын
යේසුස් වහන්සේ කුරුසපත් වීම වන විට උන්වහන්සේ ළඟ සිටියේ යොහාන් පමණයි.කුරුසපත් වීමෙන් පසු ගෝලයෝ ටික ආපහු හැරිලා මාළු අල්ලන්න ගියා.නැවත නැගිටිනු යේසුස් වහන්සේව දුටු පසු පමණයි ගෝලයෝ ටිකත් ආපහු විශ්වාස කරන්න පටන් ගත්තේ.ඒ නිසා මම හිතනවා යුදස් පාතාලයේදි නැවත නැගිටි යේසුස් වහන්සේව දුටු විට උන්වහන්සේව විශ්වාස කළහොත් අනිවාර්යයෙන් ගැලවීම ලබනවා.මොකද සියදිවි නසාගත් සියල්ලටත් ශුභාරංචිය ලැබෙනවා පාතාලයේදි.එක්කෝ ජේසු පාතාලයට ගියා නැත්නම් ගියේ නැහැ. (අනික යුදස් හිටියේ නැත්නම් වෙන කෙනෙක් හරි ඒ වැඩේට පාවිච්චි වෙනවා.)
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 4 күн бұрын
Ow matath udas gana dukai.
@donaranasinghe4822
@donaranasinghe4822 14 күн бұрын
🙏Amen hallelujah glory be to God thank you pastor Godbless you
@AnomaAnoma-kv8mv
@AnomaAnoma-kv8mv 5 күн бұрын
කොදන් අපට කියලා දුන්නට ස්තුති පාස්ටර් ජේසු පිහිටයි
@royalbibloscollege
@royalbibloscollege 5 күн бұрын
Thanks
@sheltonwijesiri3499
@sheltonwijesiri3499 14 күн бұрын
මේ ගැන මමත් හිතුවා.ජේසු තුමාගේ ඉරණම ගැන දිවැස්වැකි පැහැදිලිවම කියා තිබෙනවා.දෙවියන්වහන්සේගේ සැලැස්ම.එතකොට ජුදාස් ඒ සදහා දෙවියන්වහන්සේගේ තෝරාගැන්මක් වෙන්න බැරිද?ඊලඟට ජේසු තුමා සියල්ල දන්නා තැනන්වහන්සේමයි.උන්වහන්සේ තම ගෝලයන් තෝරා ගත්තේ එයාලා ගැන අනාගතේදී එයාලා කරන කියන සියල්ල දැනගෙන නේ.එහෙනම් ජුදාස්ගේ පාවා දීම උන්වහන්සේ ඔහු ගෝලකමට ගත් වෙලාවේම දැනගෙන සිටීමත් විය හැකිමයි.ජේසු තුමාට ඒ පාවාදීම වැලැක්වීම කලහැකිවුනත් එසේ ජුදාස් අතින් වෙන්න සැලැස්වූයේ දේව සැලැස්ම උඩයි.බයිබලය කියන විදියට ජුදාස් එම පාවාදීම කිරීමට සාතන් කෙලින්ම මෙහෙයවූ නිසා එය ජුදාස් ගේ සිහි කල්පනාවෙන් නොකල දෙයක් වෙන්න බැරිද?
@AngeloLawrenceDeSilva
@AngeloLawrenceDeSilva 13 күн бұрын
Saathanta Ida Arianna Judas ta puluwan une Judas ge hithe deviyan vahansegen ven vela thibuna nisa. Jesus vahanse samaga iddima Judas ta yaksha vahuna kiyanne Judas ge hitha kocchara papayen piruna hithak venna athida. Judas thaman ge hadavatha deva vachanayata anuwa venas karan hitiya nam yakshayata ekata idak labenne naha. Eka thamai pasuthaveema kiyanne. Judas ge hitha deva vachanayen Venas una hithak novuna nisa yaksahayaya Ida labuna. Judas ge free will ekata deviyan vahanse Ida ariya. Judas eee free will eken thora gatthe deviyan vahanseva nemei yakshayava. Eeeka yudas nodanuwath wa una deyak kiyanne kohomada.
@ShadreakArjun
@ShadreakArjun 12 күн бұрын
යක්ශයාට උනත් හැමොටම ඇතුලු වෙන්න බැ..එයාගෙ තිබ්බ වැරදි නිසා තමයි එයාගෙ තුලට යක්ශයා ආවෙ.මොකද ඔහු හොරෙක්..ඒතුලින් තමයි මුදලට කෑදර වෙලා යේසුස්වහන්සේ පාවා දුන්නෙ..යක්ශයාට ඇතුලු වෙන්න ඉඩ ලැබුනෙ ඔහුගේ වැරදි නිසා
@dgvmallika8477
@dgvmallika8477 9 күн бұрын
Deviyan wahanseta prasansa weva 🙏
@shaneperera100
@shaneperera100 12 күн бұрын
We should not try to justified or unjustified those things with lower state of our human consciousness or mundane knowledge. When reached higher consciousness everything will be crystal clear. Until then, keep the silence.
@royalbibloscollege
@royalbibloscollege 12 күн бұрын
Exactly and agreed. But some people have already spread the false teaching saying that Judas is in Heaven which is controversial. And that's why it's our responsibility to educate the Christians. Good day.
@PradeepaLakmali-y1y
@PradeepaLakmali-y1y 12 күн бұрын
Amen
@faithflow01
@faithflow01 13 күн бұрын
Amen thank God
@pathumwithchallengers
@pathumwithchallengers 13 күн бұрын
Pastor ewageema yob ge වැටීම gena katha karannako
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 13 күн бұрын
යේසුස් වහන්සේ පාතාලයට සහ පාරාදීසයට ගිහින් සුභාරංචිය කිවුවා කියලා බයිබලයේ කොහෙද තියෙන්නෙ Pastor. මං ඉගෙන ගනිමින් ඉන්න අලුත් කිතුණුවෙක්. දැන ගන්න ආසයි
@royalbibloscollege
@royalbibloscollege 13 күн бұрын
Ikmaninma e gena "Harrowing of the Hell" kiyala video ekak dannam.
@nandasiriwickramasinghe4193
@nandasiriwickramasinghe4193 13 күн бұрын
1 Peter 3.18,19
@nandasiriwickramasinghe4193
@nandasiriwickramasinghe4193 13 күн бұрын
1 Peter 3.18 ,19
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 12 күн бұрын
OK pastor ආසාවෙන් බලන් ඉන්නවා ​@@royalbibloscollege
@ineshhewawasam1919
@ineshhewawasam1919 11 күн бұрын
1 ප්‍රේතෘස් 3... 18.19.20
@amilaperera7522
@amilaperera7522 14 күн бұрын
In your argument, you have missed the concept of Trinity, God's Will, Selection of Judas, Jewish concept of Messiah, Intention if Judas, His repentance, Jesus Entry to Jerusalem before crucification. The above would change your understanding about the topic.
@royalbibloscollege
@royalbibloscollege 14 күн бұрын
Thank You Bro
@premalatha3705
@premalatha3705 13 күн бұрын
පැහැදිලි කල නිසා ස්තුතිය 👏
@royalbibloscollege
@royalbibloscollege 12 күн бұрын
Welcome
@lakshanudeepthashalom4032
@lakshanudeepthashalom4032 12 күн бұрын
ශු. යොහන් 17:12 SROV [12] මම ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂාකෙළෙමි. මම ඔවුන් ප්‍රවේසම්කෙළෙමි, ලියවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශයේ පුත්‍රයා හැර ඔවුන්ගෙන් කිසිවෙක් විනාශ නූණේය. මම හිතනවා මෙතන කියන්නෙත් ජුදස් ගැන කියලා. ඔහූ විනාශ වුණ බව ජෙසුස්වහන්සේම කියලා තියෙනවා...
@royalbibloscollege
@royalbibloscollege 12 күн бұрын
Agreed
@AngeloLawrenceDeSilva
@AngeloLawrenceDeSilva 13 күн бұрын
Jesuva pava deema gana pashthaveema kesee wethath, siyadivi haani karagath kenek suwargeta yaida ? Eevagema Judas marune kalakireemen saha thaman vama epa veemen. Mama hithanava eee tikama athi Judas ge iranama gana pahadili kireemakata
@royalbibloscollege
@royalbibloscollege 12 күн бұрын
Thank You
@ChamilaRodrigo-iz6jp
@ChamilaRodrigo-iz6jp 4 күн бұрын
I Believing Jesus.Praise the Lord❤❤❤
@royalbibloscollege
@royalbibloscollege 4 күн бұрын
Amen
@AntonyFernando-xy7st
@AntonyFernando-xy7st 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maneldesilva4072
@maneldesilva4072 14 күн бұрын
🙏🙏🙏
@ramaniwijendhra5128
@ramaniwijendhra5128 9 сағат бұрын
දෙවියන්වන්සේ යක්ෂයෙකු මැව්වාද ???????
@royalbibloscollege
@royalbibloscollege 6 сағат бұрын
Nehe. Ethuma mawapu balawath angel kenek thamai ethumata erehiwela inne. Eka thamai yakshaya.
@nawagamudewageranmali1541
@nawagamudewageranmali1541 14 күн бұрын
ගැඩිපාස්ටජේ යිතාලි❤
@priyankaperera770
@priyankaperera770 6 күн бұрын
❤❤❤❤❤❤❤ THANKS 👍 PASTOR ❤❤❤❤❤❤❤ AMEN 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@royalbibloscollege
@royalbibloscollege 5 күн бұрын
Amen
@hadsampath415
@hadsampath415 14 күн бұрын
පාස්ටර් හේබ්බ්‍රව් 6:4:5 කියන්නේ යුදස් ගැනද කියනේ නැත්තම් පොදුවේ කථා කරන කාරණාවක් ද ?
@royalbibloscollege
@royalbibloscollege 14 күн бұрын
Oba hari. Rijuwama podu wadanak thamai eka. Namuth methana Judas gena adahaswenne wakra akarawai. Rijuwama nemei. Thank You for your intellectual comment.
@DilshiSanjula
@DilshiSanjula 14 күн бұрын
Judatath god love karannnwa...judastath
@FinalGlory
@FinalGlory 13 күн бұрын
යොදාස් පසුතැවිලි උනත් වැඩක් නැහැ මොකද එයා ගැලවීම ලබන්නේ නැහැ කොහොම පසුතැවිලි වුණත් .හේතුව තමයි උන්වහන්සේගේ නැවත නැගිටීම ඔහු දැක්කේ නෑ නැවත නැගිටීමට කලින් ඔහු සිවි දිවි නසාගෙන මරණය සහ නැවත නැගිටීම දෙකම විශ්වාස කරන්න ඕන ගැලවීම ලබන්න. ගැලවීම නොලබපු අය ස්වර්ග රාජ්‍ය නැහැ
@rukmalgregory210
@rukmalgregory210 14 күн бұрын
❤️❤️🙏🙏
@surangajanaka3921
@surangajanaka3921 12 күн бұрын
ඇත්තටම ජුදාස් ඒ පාපයෙන් ඉවත වෙලා ගියේ නෑ ඒක තේරුම් අරගෙන තමයි එයා සිය දිවි හානි කර ගත්තේ ජේසුස් වහන්සේ මේක දකින්න ඇති ඒකයි එයා ස්වර්ගයේ ඉන්නේ පැහැදිලි කිරීමට යටත්ව ..
@royalbibloscollege
@royalbibloscollege 12 күн бұрын
Thank You
@ashokaamaraweera8836
@ashokaamaraweera8836 13 күн бұрын
සාතන් රෑ දවල් දෙකේම දෙවියන් වහන්සේගේ දරුවන්ට විරුද්ධව දේව අභිමුකයේ වරද තබනවා කියලා තියෙන්නේ .එතකොට සාතනුත් ස්වර්ගයට යනවානේ 😮
@royalbibloscollege
@royalbibloscollege 12 күн бұрын
But the devil is already condemned by God and he's never belongs to the Heaven.
@chamilaperera9284
@chamilaperera9284 13 күн бұрын
නෑ යුදස් පසුතෑවිලි වුනා නම් සමාව ලෑබෙනවා. ඔහු සියදිවි නසා ගත් නිසා.
@oneTwo-r4m
@oneTwo-r4m 6 күн бұрын
පාස්ටර් මම හිතන්නෙ යුදාස් ස්වර්ගෙට ගියා කියල, යේසුස් වහන්සෙ මලවුන්ට දේශනා කරන විට අදහාගන්න ඇති
@royalbibloscollege
@royalbibloscollege 6 күн бұрын
No way Son. Bible is pretty clear about that. I have explained it with reference.
@oneTwo-r4m
@oneTwo-r4m 6 күн бұрын
@@royalbibloscollege පාස්ටර්, යුදාස් යේසුව පාවා නොදුන්නනම් ඒ කට වෙන කෙනෙක් යෙදෙනෙව, එතකොට ඔහු ඒකට වග කියන්න වෙනව, ඒක දෙවියන්වහන්සෙගෙ සැලැස්මනම් යුදාස් පව්, යුදාස් නෙවෙයි වෙන කවුරු වුනත් ඒකට දෙවියන්වහන්සෙ තෝරාගත්තානම් ඔහු පව්, ඉතිං දෙවියන්වහන්සෙ යුදාස්ට අවස්තාවක් දෙන්න ඇති කියල හිතෙනව,
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
Negetive. God did not choose Judas to betray Him. It was devil who chose Judas. God does not need a person to ne betrayed. He could do something else such as someone from the team of Pharisees or Priests. So, what Bible says it true Brother. Thank You.
@prasannawidanapathirana7450
@prasannawidanapathirana7450 14 күн бұрын
පාස්ටර් සමහරක් කියනවා ජේසුස් වහන්සේගේ සොහොන ඉන්දියාවේ හමුවුණා කියලා ඒ ඉන්දියාවේ ඉඳපු ජේසු ගැන පුළුවන්නම් ඉගැන්වීමක් කරන්න ❤
@royalbibloscollege
@royalbibloscollege 13 күн бұрын
Jesusge sohonak Indiawe nehe. Eka wikurthi boruwak. Namuth Apostle Thomasge sohonanam Chennai wala thama thiyanawa.
@prasannawidanapathirana7450
@prasannawidanapathirana7450 13 күн бұрын
පාස්ටර් ඒක ඇත්ත ඒත් මට තියෙන ප්‍රශ්නය අපි අදහන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන නෙමෙයි ඉන්දියාවේ ඉඳලා තියෙනවා වෙනත් යේසු කෙනෙක් ඔහු ගැන මනුෂ්‍යයන් පටලවාගෙන ඉන්නවා විශේෂයෙන්ම ලංකාවේ හාමුදුරුනමක් ලඟදි කියනවා දැක්කා යේසුස් වහන්සේ ඉන්දියාවට ගිහිල්ලා බුද්ධ ධර්මය ඉගෙන ගත්තා කියලා ඒ බොරුව ගොඩක් ප්‍රසිද්ධයි ඒක අපට බොරුවක් උනාට යක්ෂයා බොහෝ මනුෂ්‍යයන් මුලා කරලා තිබෙනවා .
@royalbibloscollege
@royalbibloscollege 7 күн бұрын
Mama e gena ahala thiyenawa. Namuth research ekak kale nehe. Mama poddak balannam. Thank You.
@prasannawidanapathirana7450
@prasannawidanapathirana7450 7 күн бұрын
@@royalbibloscollege Thank you Pastor GOD Bless you.
@suvinithawarnakala2204
@suvinithawarnakala2204 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@neelafernando-r7v
@neelafernando-r7v 14 күн бұрын
ජේසු වැරදි කාරයෙක් නෙවෙයි .ජේසු මැරුනාම ජුදාස්ටම වැදුනා.පසුතැවුනා.වරද පාවාදීම බව ඔහු තේරුම් ගත්තා.මින්පසු එවැනි චපල වැඩක් නොකරන්න ඉටාගත්තා.ඔහු ගෙනා පාපෙන් ඔහු ගැලඋනා.
@neelafernando-r7v
@neelafernando-r7v 14 күн бұрын
ජුදාස් යුදෙව් හමුදාවෙ සල්ලි වලට නතූඋනා.මේරි මැග්ඩලීන් ඔහුගේ ඊර්ෂ්‍යාවට හේතුවක්වීමේ අවදානමකුත් තිබුනා.
@DenzilRodrigo-y1t
@DenzilRodrigo-y1t 14 күн бұрын
ඔව් අනිවාර්යයෙන්ම ජූදස් ස්වර්ගයට යා යුතුමයි,
@premalatha3705
@premalatha3705 13 күн бұрын
පොර වෙන්න ගියොත් කොරවෙන්න වෙන්න
@royalbibloscollege
@royalbibloscollege 12 күн бұрын
Exactly
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 14 күн бұрын
Udaass neethiyan vimasuvaa jaasu judhaa da greekadha bava soyaa danna kiyalaa jaasu judainta thahanam samarthaanugahaniya samaga abbrahamgaa lidan vathura beema samarthaanuvan asura judhainta thahanam greekainta thahanam naha jaasu judhaa jaasu greeka kurusaya sivagaa bataluva adamgaa manussaya yaksayo naha panath naha neethi neethi poth judhass judainta thahanam samrthaanu asura thahanam neethi poth
@sanjayalakmal7132
@sanjayalakmal7132 14 күн бұрын
ක්‍රිස්තු තුමන් හැරෙන්න කිසිවෙක් මේ වනවිට ස්වර්ගයේ නැත..
@HansakaDesilva-t7r
@HansakaDesilva-t7r 14 күн бұрын
ඒහෙනමි බයිබලය බොරැ
@lawrenceambrose662
@lawrenceambrose662 13 күн бұрын
Come And.see
@royalbibloscollege
@royalbibloscollege 12 күн бұрын
Already seen
@gaminiwelgolle394
@gaminiwelgolle394 14 күн бұрын
සද්දේ මදි පාස්ටර්
@royalbibloscollege
@royalbibloscollege 14 күн бұрын
Oh sorry. Ill check
@thilanharindra1330
@thilanharindra1330 4 күн бұрын
Ow giya sakshi thiyenawa yudas salasume ekenek
@royalbibloscollege
@royalbibloscollege 4 күн бұрын
🤔🤔🤔
@SomaKodithuwkku
@SomaKodithuwkku 11 күн бұрын
Amen
@madavipriyanga4713
@madavipriyanga4713 13 күн бұрын
🙏
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН