Пікірлер
@CeylonBoy4643
@CeylonBoy4643 5 сағат бұрын
Happy Christmas 🎄🎁 God bless
@royalbibloscollege
@royalbibloscollege 4 сағат бұрын
Same to you
@CeylonBoy4643
@CeylonBoy4643 5 сағат бұрын
Butter nam western ratawal tama 😊😊 nattam fat spread tam mehe😁😁
@royalbibloscollege
@royalbibloscollege 4 сағат бұрын
😄😄😄
@Pathofjesus-
@Pathofjesus- 6 сағат бұрын
Yes you are correct.
@rukmalgregory210
@rukmalgregory210 6 сағат бұрын
🙏🙏🙏❤️❤️❤️
@susanthahewage7860
@susanthahewage7860 7 сағат бұрын
සත්‍ය
@susanthahewage7860
@susanthahewage7860 7 сағат бұрын
🇦🇺❤️🙏🙏🙏amen
@KanthiBadepola
@KanthiBadepola 12 сағат бұрын
Hoda pahadili kirimak sthuthi pastor apith ahuwela thiyenawa ewa gen galauna sthuthi jesune Anita Maga pen Nana nisa
@royalbibloscollege
@royalbibloscollege 12 сағат бұрын
Amen
@DananjayaMadusanka-og8el
@DananjayaMadusanka-og8el 12 сағат бұрын
Wow wonderful massage God bless you 🙏 💖 💕 ❤️
@royalbibloscollege
@royalbibloscollege 12 сағат бұрын
Thank you so much
@PathmasiriGamage-s4g
@PathmasiriGamage-s4g 15 сағат бұрын
❤❤stute pastar❤❤godak stute❤❤danuwathe kirimata❤❤
@marksanjaya3869
@marksanjaya3869 16 сағат бұрын
Directly indirect and indirectly direct, 🙏
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 17 сағат бұрын
හොද පැහැදිලි කිරීමක් 👍👍👍👍 ස්තුතියි pastor 🎉🎉🎉🎉
@royalbibloscollege
@royalbibloscollege 12 сағат бұрын
Welcome
@nilanthikumari8995
@nilanthikumari8995 18 сағат бұрын
අනේ මන්දා ඔබ තුමා ඔය කියන සබාව තුල වැරදි ඉගැන්වීම් වෙනවා නම් බැටළු වෙසින් ආපු වුර්කයෙක්නම් ඒ සබාවේ ලෙඩ්ඩු සුව වෙනවා ප්‍රශ්න වලින් නිදහස ලබනවා ඒවා විතරක් නෙවෙයි කොච්චර සෙනග ගැලවේම ලබන වද වුර්ක ආත්මය ඔච්චර දේ කරනවා නම් සුද්ද ආත්මය තියන සබාවල් කොච්චර දේ කරන්න ඕනෙද මට තේරෙන්නේ නෑ කව්ද හරි කියලා
@royalbibloscollege
@royalbibloscollege 11 сағат бұрын
Eka sabawak gena nemei kiyanne. Vyaja darmaya thula inna aya genai kiyanne. Vyaja darmayata virudda Deviyanwahansemai. Oya sabawanwala ehema dewal wenawanam, eka Deviyanwahanseganam kisima getaluwak nehe. God bless them. But Heresy prakasha wenawanam bayanakai. Kawruwath hari kiyala hithanna epa. Bibalayata ekanga kauda kiyala balanna. Echcjarai. God bless you.
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 18 сағат бұрын
Thank you dear pastor.God bless you. We will pray for you.
@royalbibloscollege
@royalbibloscollege 18 сағат бұрын
Thank you too
@rukmalgregory210
@rukmalgregory210 19 сағат бұрын
🙏🙏🙏
@PradeepaLakmali-y1y
@PradeepaLakmali-y1y Күн бұрын
😂
@maneldesilva4072
@maneldesilva4072 Күн бұрын
🙏🙏🙏
@maneldesilva4072
@maneldesilva4072 Күн бұрын
🙏🙏🙏
@anurabandara819
@anurabandara819 Күн бұрын
THANK YOU JESUS AMEN AMEN AMEN ❤❤
@chanakaNimesh-x5m
@chanakaNimesh-x5m Күн бұрын
හුගාක් සතුටුයි පාස්ටර්, අදයි මම දන්නේ ඒ ශුධාත්ම ගීතිකාව ඔබයි ලීවේ කියලා... ආමේන් 🙏🙏
@royalbibloscollege
@royalbibloscollege Күн бұрын
😇😇😇
@ShadreakArjun
@ShadreakArjun 2 күн бұрын
Pastor අපිට නත්තල ගැන ටිකක් කියලා දෙන්න පුලුවන් ද.තාරකා විද්‍යාඥයින් තුන්දෙනා තරුව දැක්කෙ කොහොමද කොච්චර කලකට කලින්ද..එයාලා මොන රටවලද..හෙරෝද් ගාවට ගියෙඇයි ..යේසුස්වහන්සේ ගෙ උපත එක්ක සිදුවුන සිද්දි.නත්තලෙ වැදගත්කම .ඒගැන කියලා දෙන්න පුලුවන් ද
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
Sure. Kalaya lebunugaman ikmaninma video dannam.
@maneldesilva4072
@maneldesilva4072 2 күн бұрын
🙏🙏🙏
@maneldesilva4072
@maneldesilva4072 2 күн бұрын
🙏🙏🙏
@maneldesilva4072
@maneldesilva4072 2 күн бұрын
🙏🙏🙏
@maneldesilva4072
@maneldesilva4072 2 күн бұрын
🙏🙏🙏
@maneldesilva4072
@maneldesilva4072 2 күн бұрын
🙏🙏🙏
@chandrikadesilva3382
@chandrikadesilva3382 2 күн бұрын
Generational curses are true and to break this we must ask forgiveness from Jesus for our ancestral sins . Also we must go for frequent confession for our sins.
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
Amen
@indikaruwansenarathne9113
@indikaruwansenarathne9113 2 күн бұрын
God bless you pastor 🙏
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
You too
@DSMbestfrind
@DSMbestfrind 2 күн бұрын
ඔයා එලිදරවු පොතේ ලිපියේ අදහස ඔයාගෙ හිතලුවලින් කියන්න එපා. ඔතන පැහැදිලි අදහසක් තියනවනේ. ව්‍යිශාකම කියන්නෙ ඔතන වෙන දෙවිවරු පස්සෙ යන එක ගැන.
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
Negetive. වැරදියි. බයිබලය සමහර විට රූප වන්දනාව වේශ්‍යාකම ලෙස සඳහන් කරයි, එය උපමාවක් වේ. නමුත් මෙහි එළිදරව් 2:21 හි වේශ්‍යාකම ගැන බයිබලයේ පැහැදිලිව සඳහන් වේ. කරුණාකර පරිවර්තන දෙස බැලීම වෙනුවට මුල් භාෂාව යොමු කරන්න. ග්‍රීක බයිබල්වල 2:21 හි වේශ්‍යාකම යන යෙදුම πορνείας (porneias) භාවිතා කරන අතර 2:22 කාමමිථ්යාචාරය μοιχεύοντας (adultery) යෙදුම භාවිතා කරයි. එබැවින් එළිදරව් 2 හි දෙවියන් වහන්සේ කාමමිථ්යාචාරය ගැන පවසන බව ඉතා පැහැදිලිය. දරුණු ශාපයකට තුඩු දෙන දෙවියන් වහන්සේගේ වචනය වෙනස් කිරීමට හෝ වෙනස් කිරීමට උත්සාහ නොකරන්න.πορνείας (porneias) μοιχεύοντας (adultery)
@Marivone-cq1vq
@Marivone-cq1vq 2 күн бұрын
Thank you pastor 🙌🙏🙏🙏
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
😍😍
@AJMPremarathna
@AJMPremarathna 2 күн бұрын
පස්ටර් මන්තර ගුරුකම් ගැන් ඉගැන්වීමක් කරන්න මම මන්තර ගුරුකම් කරපු කෙනෙක් ඵොන් එකෙන් ඩම්බන්ඩ්ද වන්නෙ කොහොමද
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
0772205033
@AJMPremarathna
@AJMPremarathna 2 күн бұрын
වටිනා පාඩමක් පස්ටර් ජෙසු පිහිටයි ❤❤❤❤❤
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
Be blessed
@chamilaperera9284
@chamilaperera9284 2 күн бұрын
යෙසබල් නපුරු බිසවක්.
@ShereenRk
@ShereenRk 2 күн бұрын
Thank you
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
You're welcome
@sureshramachandran6110
@sureshramachandran6110 3 күн бұрын
Nice teaching. Let the eyes of Christians be opened to shut the spirit of Jezebel down.
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
Blessings
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
Thank you
@ChandraniGunawardana-t6k
@ChandraniGunawardana-t6k 3 күн бұрын
අනේ pastor මට තේරෙන්නේ නැහැ මේ pastor ජෙරම් ගේ ප්‍රශ්නය මට තේරෙන්නේ නැහැ
@thilangashashipriya2188
@thilangashashipriya2188 3 күн бұрын
@markkanishka9621
@markkanishka9621 3 күн бұрын
පාස්ට, සභවක් තුල පක්ශවාදීත්වය , භේදය , තරගකාරිත්වය ඉස්මතු වී වැඩිවෙමින් පවතිනවා කියන්නෙ .. සභාවට යෙසබෙල් ආත්මය ඇවිත් කියන එකද?
@royalbibloscollege
@royalbibloscollege 3 күн бұрын
ඒ සියල්ල ජෙසබෙල්ගේ ආත්මයෙන් යැයි අපට කිව නොහැක. කෙසේ වෙතත් යක්ෂයා එය පිටුපස සිටින්නේ ජෙසබෙල් හෝ වෙනත් ආත්මයන් හරහා ය. මේ ආත්මය තියාත්‍රා පල්ලියෙත් තිබුණා. ඒ නිසා අපිත් ඒ ගැන දැනුවත් විය යුතුයි.
@surekakumari4220
@surekakumari4220 3 күн бұрын
ඔබේ ඉගැන්වීම් ගොඩක් හොදයි පාස්ටර් යේසු පිහිටයී
@royalbibloscollege
@royalbibloscollege 3 күн бұрын
Thank You
@surekakumari4220
@surekakumari4220 3 күн бұрын
Pastor api komadha hari iganvim aduraganne ?දෙවියන් වහන්සෙ අපිට මේ පොලවෙ සපලත්‍වය බුක්තිවිදින්න දීල තියනවා නෙද ? අපිට කාටවත් වදින්න බැරිද ගොඩක් දෙවල් දැනගන්න තියනවාක් ආත්මික කාරනා
@royalbibloscollege
@royalbibloscollege 3 күн бұрын
Sapalathwaya Kithunuwanta getaluwak nemei. Eka deva ashirwadayak thamai. Api duppathwa inna oni kiyala kiyannema nehe. Namuth sapalathwaya pitupasse extremely duwana eka bayanakai. Ada Prosperity palliwala eka wenawa. Hemadama deahana e genai. No proper Bible education. Papaya gena katha adui. Darmishtakama gena katha nehe. Self exhortation and proud. Salliwalata prayer. Palliye salli garana krama wedi. Ek ek dewal wikineema wage dewal bayanakai. E wage pala dareem Bible anuwa thiyanawada kiyala vimasannata oni. Prophet keneknam Anagathaya gena anaweki kiyanawada, e wagema e kiyapu dewal okkoma its wenawada kiyala balannata oni. Past and Present gena witharaknam kiyanne, e gena parissamen inna oni. Ey eka yakatath hondatama puluwan. E wage api katawath wandinna behe. Garukirima wenas.....wandina eka wenas. Ey wandinne?????? Greet witbarak kalata ethi ne? Ey yakshya harima asai God ta wagei namaskarayalabanna. Angelsla kawadawath wandinna Ida dunne nehe. Parissamen. Bibalayata anuwa yamak nettam parissamen. Blessings.
@surekakumari4220
@surekakumari4220 2 күн бұрын
@royalbibloscollege දේවගැතිතුමනි ඔබට ස්තුතියයි පිලිතුරු දෙනවට අපේ දෙමාපියන්ට වැඩිහිටයන්ට වදින්න පුලුවන්නේ නේද ඒක අපි god ට වදින මනසින් නෙමේනේ වදින්නේ ආය අන්නය ආගමිකයන්ට වදින්න බෑ නේද සමහර අවස්තාවල ඒ වගේ දේවල්වලට මුනදෙන්න වෙනව නැදැ ගෙවල්වලදි මොකද අපි කරන්න ඕන
@indikaruwansenarathne9113
@indikaruwansenarathne9113 2 күн бұрын
අම්මා...තාත්තාට වුණත්...ආදරණීය සිප...වැළඳ ගැනීමක්...මා...දන්න විදිහට 🙏​@@surekakumari4220
@nawagamudewageranmali1541
@nawagamudewageranmali1541 3 күн бұрын
Thnkspastor jperera itali
@pathumwithchallengers
@pathumwithchallengers 3 күн бұрын
Thank you pastor ❤
@dhammi8602
@dhammi8602 3 күн бұрын
ජේසු...පිහිටයි father
@donaranasinghe4822
@donaranasinghe4822 3 күн бұрын
Amen 🙏 hallelujah glory be to God praise Jesus Christ thank you pastor Godbless you
@royalbibloscollege
@royalbibloscollege 3 күн бұрын
Blessings
@GeethaGallage
@GeethaGallage 3 күн бұрын
Tank you pastor 🙏
@royalbibloscollege
@royalbibloscollege 3 күн бұрын
Welcome
@SajivaniNilika
@SajivaniNilika 3 күн бұрын
තැන්ක්ස් පාස්ටර් 🙏🏻🙏🏻
@DananjayaMadusanka-og8el
@DananjayaMadusanka-og8el 3 күн бұрын
පාස්ටර් මම උපතින්ම බෞද්ධයෙක්.මාගේ නිවසේ.ගමේ.පාසලේ කොන් වුනා වු අයෙක්.මම එතකොට යේසුව දන්නේ නැහැ.මට ඉගෙන ගන්නත් බැ.සංගිතය ස්වර 7 වත් මම දන්නේ නැහැ.මට බොහොම අසාධාරණ කම් සිදුවුනා මාගේ ජිවිතයේ. හැබැයි මම බෞද්ධ වුණත් මම පුරුදුවෙලා සිටියා සැබැ දෙවිකෙනෙක් ඉන්නවානම් මට පිහිට වෙන්න කියලා.ඔය අතරතුර මට ගැහැණු ළමයෙක් හමුවෙනවා ඇය කතෝලික සභාවට සම්බන්ධ. ඇය ඉතාමත්ම ලස්සන හොද ගුණ යහපත් කෙනෙකි. ඇය සමග මම විවාහ වෙනවා අවුරුදු 22 වෙනවිට.ඔහොම මාස කිහිපයක් ගත වුණා.මාගේ බිරිඳ තුලින් යේසුව දැන ගැනීමට මට හැකිවුනා. නමුත් මාගේ මව මේ පිළිබඳව මා සමග දැඩි අමනාපයෙන් පසුවුණා.ඇය බොහො ප්‍රශ්න ඇසුවා දෙවිකෙනෙක් නම් ඇයි යේසු කුරිසපත් කරේ මෙවැනි නොයෙක් දෙවල්. මට මේක මහත් කම්පනයක් මට මේවාට උත්තර නැහැ. මම ඉතින් යඤා කරනවා මාහත් හඩින් යෙසුනි මට මේවාට උත්තර දෙන්න කියා. මාගේ බිරිඳගේ පියා ඔහු කැමති නැහැ මේලෙස යඤා කරනවාට.ඔහු කතෝලික නිසා .නිවසට යාබදව තිබුණ එළුවන් ඉන්න පට්ටියක්.ඉතින් මම හැමදාම බිමට ඉටිරෙද්දක් දලා දණගසා යේසුව සෙව්වා. එක රාත්‍රියක පුදුම ලෙස යේසුවමුණ ගැසුනා.ඔහු දෙස බලන්න බැහැ.විශාල ආලෝකයක් නිකුත් වුණා.අන් භාෂා ලක්ෂණ සහිත වචන මාගේ මුවින් පිටවුණා.මට මේවැනි භාෂාවක් තියා හරියට සිංහල භාෂාව වත් කථා කරන්න අමාරුයි.මොකද මම කථා කරන විට ගොතගැහෙනවා වචන. මේ අපුරු මුණ ගැසීමට පසුව මම ගැලවීම ලැබුවා.පුදුමය එය නොවේ.මාගේ බිරිඳ ඇයගේ පියා මව සහෝදරියන් පවා ගැලවීම ලැබුවා. එ අය දැන් ආත්මයක සභාවලට සහභාගි වෙනවා.දැන් අවුරුදු 15 පමණ මමද දැන් මාගේ බිරිඳ සුබාරංචි සේවයක් කරනවා.අපි ගයනා කරනවා ගිටාරය. පියානෝව.අපට කවදාවත් ගුරුවරයෙක් සිටියේ නැහැ.අපව තෝරාගෙන රැගෙන ආවේ දෙවියන් වහන්සේම පමණි.මිට වඩා ගොඩක් දෙවල් කරා යහපත් දෙවියන් වහන්සේ. මෙය තමා මාගේ ගැලවීමේ සාක්ෂිය. "නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක;" - 1 කොරින්ති 1:27 .යේසු පිහිටයි.
@upaliperera6246
@upaliperera6246 5 күн бұрын
එහෙමනම් ඉතිං ඒ ද න් උයනේදී ඒවා සමඟ ලුසිෆර් ශාරීරික සම්බන්ධතාවයක් ඇතිකර ගත්තාය කියන කතාව ඇත්ත වෙන්නපුළුවන් නේද පුළුවන් නේද මොක
@royalbibloscollege
@royalbibloscollege 4 күн бұрын
Negetive. Bibalaya pehediliwa kiyanawa Eva kala papaya gena. Anika yakshaya sarpaya thulin thamai e de kale. E nisa oya tharkaya padanam virahithai 100%.
@nsksamarasekara9233
@nsksamarasekara9233 6 күн бұрын
Thanks paster.🎉🎉
@royalbibloscollege
@royalbibloscollege 4 күн бұрын
Always welcome
@AffectionateBirdBath-dp8nr
@AffectionateBirdBath-dp8nr 6 күн бұрын
Gaurawa karanwa kiyanne ohuge hari eyage hari prtipatti rekeemai.eka tamai niyama gawurawaya
@AffectionateBirdBath-dp8nr
@AffectionateBirdBath-dp8nr 6 күн бұрын
Dasapanate tiyenne kisima kisima kisima rupayak sadanna epa kiyala