Did We Get A Dog 😱 සිංහල vlog | Yash and Hass

  Рет қаралды 691,406

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 1 900
@YashandHass
@YashandHass 2 жыл бұрын
අපි බව්වෙක් ගන්නවට කැමතිනම් Video එකට Like එකක් දාගෙන යන්ඩෝ 💗🧸🐶
@sarani03navodya78
@sarani03navodya78 2 жыл бұрын
Anee cute😘😘😘😘
@shenalidharmasena1420
@shenalidharmasena1420 2 жыл бұрын
ගොඩාරියක් කැමති.... 😍❤️ පලවෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න 🤗
@thashi764
@thashi764 2 жыл бұрын
Kemathi ❤️❤️❤️
@onlysidneet
@onlysidneet 2 жыл бұрын
❤❤
@Woobin243
@Woobin243 2 жыл бұрын
Hi my fav couple ❤️ First comment 👀 I want doggie too🐶😫
@amasha_nethmini_680
@amasha_nethmini_680 2 жыл бұрын
අනේ දෙයියනේ බව්වෙක්ව මෙච්චර ආදරෙන් බලාගන්නවා නම්, අක්කිටයි අයියටයි බබෙක් ඉන්නකොට එයාව කොච්චර ශෝක් එකට බලාගනීද 🥺❤️ ආදරෙයි ඔයාලා දෙන්නාටම 🙊✨️❤️
@mrs0220
@mrs0220 2 жыл бұрын
හසිත අය්යා දවසක හොදම හොද තාත්‍තා කෙනෙක් වෙයි ❤️🥺
@kethakakindurangane7568
@kethakakindurangane7568 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shehanianjalika6525
@shehanianjalika6525 2 жыл бұрын
අවංකවම අදහස දක්වන්නම් නංගි මල්ලි බව්වෙක් ගන්න එපා එක ලොකූ වගකිමක් ඒ වගේම එයාලා ලෙඩ උනාම අපි ගොඩක් දූක් විදිනවා හැම තිස්සේම එයාලා නිසා අපි යන එන ගමන් සීමා කරන්න වෙනවා මගේ අත්දැකීමෙන් කිව්වේ ❤️❤️
@Yashoda535
@Yashoda535 2 жыл бұрын
ආපහු අයිතිකාරයා ලගට යනකොට චූටි පැටියටත් අක්කිටයි අයියටයි වගේ පිස්සු හැදෙයි කියලා හිතෙන මම...😁🤭 so cute ...😌😚💓💓💓
@ruwanimadubashani5236
@ruwanimadubashani5236 Жыл бұрын
එයා මාව රිද්දන හැම වෙලාවකම මං ඇස් දෙක පියාගෙන ඔය දෙන්නාගේ ආදරේ මතක් කරනවා.... මං මේ එක video එකකවත් දැක්කෙ නෑ අයියා අක්කිගේ හිත රිදෙන වචනයක්වත් කියනවා.අනේ අක්කි ඔයා ගොඩාක් වාසනාවන්තයි..❤හැමදාමත් ඔය විදිහට ආදරෙන්ම ඉන්න හසිමොටා& යශ්පැංචි❤🥺....
@DewminiNethsarani-o3z
@DewminiNethsarani-o3z 10 ай бұрын
@___-qk8vf
@___-qk8vf 2 жыл бұрын
මාත් ලගදි එක්කෙනෙක් ගෙනවා....🥺 එයාව තනි කරන්න බැරි එක තමා ලොකුම ප්‍රශ්නේ...ඔයදෙන්න හරිම ශෝක් එයාව බලගන්න ව්දිය 😍
@hashinibandara7416
@hashinibandara7416 2 жыл бұрын
පොඩි බබෙකුයි බව්වෙකුයි හිටියොත් කොච්චර හොදට බලාගනීද ❤️😙
@joanamalisha2007
@joanamalisha2007 2 жыл бұрын
අනේ අයියේ බල්ලෙක් ගෙන්නකො 🥺❤️ එයා ශොක් . හැමදාම වගේ අදත් ඔයාලාගේ ව්ඩ්යො එක skip නොකර enjoy කලා 😌💕 මන් සාමාන්‍යයෙන් ව්ඩ්යො skip කර කර බලන්නේ මන් නේමේ සමහර අයත් එහෙම වෙන්නැති . එත් ඔය දෙන්නාගේ ව්ඩ්යො කවදාවත් skip කරන්නේ නැ . එච්චරට ඇබ්බැහි වෙලා 😁 මාත් දවසක melbourne එනවා අක්කිවයි අයියාවයි බලන්න . එක මගේ තවත් එක dream එකක් 🥺💕
@NethuRavi
@NethuRavi 2 жыл бұрын
අනේ ශෝයි සුංගිලි බූලියෙක් 🥺♥️♥️
@achinialwis3647
@achinialwis3647 2 жыл бұрын
බව්වා නම් මාර cute අනේ😍 ඔයාල දෙන්නා එක්ක ගොඩාක් සතුටින් ඉන්නේ එයා 🥰😍 ඔයාලත් ඉක්ම්නට බව්වෙක් ගාන්නකෝ..අපිට එතකොට එයාවත් vlogs වලින් බලන්න පුළුවන් නේ ❤🐶
@ఌAkఌ
@ఌAkఌ 2 жыл бұрын
අනේ ඒ බල්ලනම් හරිම ෂෝයි 🥺ඔයාලත් බව්වෙක් ගන්න ❤️🥺
@dilaniranasinghe9200
@dilaniranasinghe9200 2 жыл бұрын
වාව් එයා හරිම කියුට්😛😍❤️.ඔයාලාත් ගේන්න අනේ ශෝක් බල්ලෙක්😛😋😘.love you guyz so much😛😍
@FORCE2KILL999
@FORCE2KILL999 8 ай бұрын
බල්ලෙක් ගත්තනම් රෑට නිදා ගන්නකොට තුරුල් කරගෙන නිදා ගන්නත් තිබ්බා අනේ බල්ලෙක් අරගන්නකෝ 😭aneh plz...
@madhavibandara6516
@madhavibandara6516 2 жыл бұрын
අක්කා පව් අයියේ බලු පැටියෙක් අරන් දෙන්න 💛💛💛💛💛
@KillerNotDeath
@KillerNotDeath 2 жыл бұрын
Ow
@rishanimo5107
@rishanimo5107 2 жыл бұрын
Owww
@gamingkawishawithfrifire1505
@gamingkawishawithfrifire1505 7 ай бұрын
ow ikmanata one
@randikasameera5275
@randikasameera5275 Жыл бұрын
Hass family එකට දැන් බවුවෝ නොවෙි ඔන සරමි කැල්ලක් හෝ චීත්ත කෑල්ලක් දැං වටිනවා. මොකද. Hass බවුවට හොයලා බලලා ආදාරේ කරපු හැටියට.. yash and hass ජයවෙිවා 💕💕
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 2 жыл бұрын
අනේ ඔයාලාත් ගේන්නකො පැටියෙක්ව😍😍😍😘😘 අනේ එයා නම් උම්ම කොටයක් 😍 ශෝක්
@piyumihansika2485
@piyumihansika2485 2 жыл бұрын
බව් පැටියත් පිස්සු හැදිලා යස් පැංචි වගේම හිනා වෙවී ඉදීවි 😁😍😘
@dulakshiprarthana7709
@dulakshiprarthana7709 2 жыл бұрын
අක්කි ගොඩක් ආසයි වගේ බව්වෙක්ට 😁🥰 අයියා , අක්කිගෙ ඊලග birthday එකට බව්වෙක් gift කරන්න 😁
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
ඔයාලා දෙන්න වගේ මේ රටේ හැම කෙනෙක්ටම ආදරය තේරුම් අරන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා ගොඩාක් ආදරෙයි😘♥
@Minaaaaa22
@Minaaaaa22 2 жыл бұрын
Dileep somarathna my cricket coach🥺❤️
@sanduninimesha2728
@sanduninimesha2728 2 жыл бұрын
මේ පිස්සු ඩබල එක්ක ඉදල මටත් පිස්සු හැදෙයිද කියල හිතන බවුවා...🐶😂 අනේ අක්කි ඒ වගේ බවුවෙක් ගන්නකෝ.. 🐶💕 ඔයාල හරි ආදරෙන් බලාගන්නව නෙ... 😍මට නම් හරි ආස හිතුන..සතුටින් ඉන්න දෙන්නම පරිස්සමට..😘
@tharushihansamali5471
@tharushihansamali5471 2 жыл бұрын
video එකක් දානකම් බලන් හිටියේ 🥺❤️‍🩹
@Lilly2254
@Lilly2254 2 жыл бұрын
Awwww adorable 😍😍 ඔයාලා ට් බව්වෙක් ගන්න එක හොඳයි Parenting පුරුදු වෙන්නත් එක්ක.. හැබැයි ලොකූ responsibility එකක් & ඔයාලගෙ නිදහස Limit වෙනවා.. ගන්නවා නම් size එකෙන් චුට්ටක් පොඩි brd එකකට යන්න..❤️❤️
@hashanihimasha8657
@hashanihimasha8657 2 жыл бұрын
බවුවෙක් ගෙනාවොත් පවුල සම්පුර්ණයි 🥺❤️😂
@pamodajayaweera-_sl6106
@pamodajayaweera-_sl6106 2 жыл бұрын
අනේ ඔව් අනේ.... බව්වෙක් ඉන්නකො ශෝක් ගෙදරක 🥺 හසිත අයියගෙ ඊළඟ surprise එක 😌✌
@phoebed13
@phoebed13 2 жыл бұрын
Next video likely "GUYZZ 😱😱 අපි බල්ලෙක් ඇත්තටම ගත්තා" 😂😂 And I suggest to buy a dog cz lovely families deserve lovely buddies around 🥰🐕‍🦺❤️
@wasanthisenarathna8838
@wasanthisenarathna8838 2 жыл бұрын
😂♥️
@YashandHass
@YashandHass 2 жыл бұрын
❤️
@phoebed13
@phoebed13 2 жыл бұрын
Woww 🤯 I got a comment from u😭 & this is my 1st time 🥺
@Jieun981
@Jieun981 Жыл бұрын
😹😹😹
@_himz
@_himz 2 жыл бұрын
බල්ලෙක් ගන්නවට නම් කැමති පාලුව නැතිවෙනවා.ඔය වගේම බඩ්ඩක් අපේ ගෙදරත් ඉන්නවා.හැබැයි ලේසි නෑ බබෙක් බලාගන්නව වගේ තමයි.ඔයාලට අමාරුවෙයි අනිත් එක එයාලට ගොඩක් ලං උනහම කරදරයක් උනොත් හිතට ගොඩක් අමාරුයි.අක්කිගෙ කලින් එක්කෙනා මතකනෙ.හැබැයි ශෝක් එයාලා.😍❤️🇦🇺🥰අද vedio එක බලන්න පරක්කු උනා class තිබ්බා.🤕😪
@u.g.sachinithamodya1802
@u.g.sachinithamodya1802 2 жыл бұрын
අනේ ශෝයි එයා.... මට හිතුන දේත් කියන්නම් අයිය ශෝයි එකට චූටි බබියෙකුත් බලාගනී 😍🥰
@thamararanasinge7933
@thamararanasinge7933 2 жыл бұрын
ගෝල්ඩන් බව්වෙක් අක්කට අරන් දීපිය හසි අයියේ..🙈❤️👐අපිටත් එයාව බලන්න පුලුවන්නෙ එතකොට vlogs වලින්.🥺👐
@thisufernando
@thisufernando 2 жыл бұрын
අනේ එයාගේ ලස්සන සුදු කිරි බෝලයක් වගේ 🥺❤️🙈😘
@madhikajayathilaka88
@madhikajayathilaka88 2 жыл бұрын
Baby කෙනෙක් ආවම කොහොම හැසිරෙයිද දෙන්නා😍😍😍 පිස්සු නටයි බබාව උස්සගෙන.අනේ ශෝයි අප්පා.පිස්සු කෝලම් දෙකක් 😍❤😘😘😘😘😘😘😘😘😘😘
@eleanor85
@eleanor85 2 жыл бұрын
අනේ ojo එයා ශෝක් අනේ 🥺♥️ හරි ආදරේ හිතෙනවා. ලස්සනට ආදරේ කරන දෙන්නෙක් ගාවට ආපු එයාත් ගොඩාක් සතුටින් අනේ ♥️
@YashandHass
@YashandHass 2 жыл бұрын
❤️
@ishuu545
@ishuu545 2 жыл бұрын
ශෝක් අනේ,ඕජෝ.අක්කිටත් ඒම බවුවෙක් ගෙනත් දෙන්ඩෝ...😍😍ඕජෝටත් යද්දී දුක හිතිලා😢
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 2 жыл бұрын
බලු පැටියටත් පිස්සු හැදෙයිද දන්නෙ නෑ ඔයාලා දෙන්නා එක්ක ඉදලා 😂😂😂😂😂😂😂😂😂 ආදරෙයි අක්කි & අයියා.....😘😘😘😘😘😘😘😘 ඉක්මන්ට තව videos ගේන්න.....😘😘😘😘😘
@Anu.00
@Anu.00 2 жыл бұрын
Ow bn 😂😂
@kpopfantasyworld701
@kpopfantasyworld701 2 жыл бұрын
හොඳ වෙලාවට බල්ලට පිස්සු බලු බෙහෙත විදල තියන්නේ 😁😁
@rishanimo5107
@rishanimo5107 2 жыл бұрын
Cute anewww 😍
@imalshasewwandi1376
@imalshasewwandi1376 2 жыл бұрын
@@kpopfantasyworld701 😂😂
@SHANIEDITZ-v8l
@SHANIEDITZ-v8l 2 жыл бұрын
ඇත්ත තමා කතාව
@thamararanasinge7933
@thamararanasinge7933 2 жыл бұрын
අනේ මේ බව්වත් එක්ක තව video කරන්නකෝ අනේ..🥺🌹👐 කුක්කු බෝලයක්නෙ..සෝස මලක් වගේ..😘
@jeonmiyungaara2212
@jeonmiyungaara2212 2 жыл бұрын
බව්වෙක් ගත්තහම ...හසිත අයියට තියෙන ආදරේ බෙදිල යයිද දන්නෑ 😅😂😂😚🖤
@sarajayasundaratv
@sarajayasundaratv Жыл бұрын
මන් දන්නව දවසක අයියගෙන් අක්කිට ලැබෙන surprise එක බව්වෙක් වෙයි❤
@dananjisathsarani9460
@dananjisathsarani9460 2 жыл бұрын
ඔන්න දැක්ක ගමන් බැලුවෝ ආදරෙයි දෙන්නටම බව්ව බබාට වැඩියෙන් ආදරෙයි💖🌝
@mashisiroy9158
@mashisiroy9158 2 жыл бұрын
හරිම හුරතල් බලු පැටියෙක් 🐶❤🥰 ඔයාලා දෙනත් එයාට හරිම ආදරෙයි ❤ 😍,එයා වගේ චුටි බව් පැටියෙක් ගෙන්න😍💖😘😘
@dul1a
@dul1a 2 жыл бұрын
ගොඩක් බව්වො බිත්තිය කනවා අයියේ..ටික කාලයක් යද්දි නැති වෙලා යනවා ඒක 🤗❤️
@CHATHU_Hitz
@CHATHU_Hitz 2 жыл бұрын
අනේ අම්මෝ විඩියෝ එකක් එනකන් පිස්සුවෙන් වගේ බලාගෙන හිටියේ😣😣අනේ ඒ බව්වා ශෝයි🥺
@thiwangiwijerathna
@thiwangiwijerathna 2 жыл бұрын
Anee dannem nathuw end una 🥺❤️ thank u meka apith ekk share karagaththata.. ❤️
@sajanisewmini4743
@sajanisewmini4743 2 жыл бұрын
My favourites එනකන් බලන් හිටියේ 🥺🥺❤️❤️😘😘
@maneeshadevindi3817
@maneeshadevindi3817 2 жыл бұрын
Anee ojo soo cute🥺❤️......බව්වෙක් ගමුත අයියේ🐶😶
@menushigamage6276
@menushigamage6276 2 жыл бұрын
Volg එකක් එනකම් ආසාවෙන් බලන් හිටියෙ අනේ 😍. බව්වා නම් cute 🐶. ආයෙත් ඉක්මනින්ම එන්න අක්කි & අයියා. ආදරෙයි ගොඩාරියක් 🥺♥️😘
@chalithkumarapperuma954
@chalithkumarapperuma954 2 жыл бұрын
හසියා අය්යේ, ඔන්න ඔහේ අක්කා ඉල්ලන එකේ බව්වෙක් අරන් දෙන්න ❤ (එතකොට කන්කරච්චලේ ඉවරයි නේ 😂) Love you bothh 🫶🏻
@selshiegirl9306
@selshiegirl9306 2 жыл бұрын
Guys!! For real OJO is matching to both of you! එයත් ඔය දෙන්නා වගේම cute guys💜️❤️. @Hass aiya, pls yash akkita බව්වෙක් aran denna!!🌸💕💜️💥💛💫
@worldlyhope-hk3kj
@worldlyhope-hk3kj Жыл бұрын
බව්වට අයිතිකාරයාට වඩා අක්කිවයි අයියවයි හිතට අල්ලන්න ඇති 🥰❤️
@HeshanNavinga90
@HeshanNavinga90 2 жыл бұрын
කුක්කා ශෝයි අනේ..😍 මන් නම් කියන්නෙ බව්වෙක් ගමු කියලා...🐕❤️ love story එක ගෙනාවෙ නැ දෙන්නම තාම......🤔 අද video එක පොඩි එකක් වගෙ🎥 ඉක්මන්ට ඉවර උනානේ දවස් ගානක් බලන් හිටියා එකක් එනකම්..
@thareshairangi1722
@thareshairangi1722 2 жыл бұрын
මේ කොල්ලයි කෙල්ලයි මටත් පිස්සු හදවන්න හදන්නෙ මීට ඕජො😁 අනේ ශෝක් බලු කොල්ලෙක් යශ්ටත් කෙනෙක් අරන් දෙන්න හසී හැමදාම සතුටින් ඉන්න god bless ❤️❤️❤️❤️✝️✝️
@saurumakalpani1765
@saurumakalpani1765 2 жыл бұрын
Hass ,yash මම ඔයාල දෙන්නට මාරම ආසයි ආදරෙයි..you tube එකේ ,කොයි තරම් couple channels. තියෙනවද? ඒත් ඔයාලට තියෙන ආදරේ ,කැමැත්ත එක මොකටවත් ඇති වෙලා නෑ.ඔයාල දෙන්නට දෙන්න ආදරේ කරන හැටි දැක්කම මාරම සතුටුයි..ඔයාල ඇත්තම ජීවිතේ ඒ විදියටම කිසිම රගපෑමක් නැතුව එන නිසයි අපී මේ තරම් ආදරේ😘......ඔයාල නැතුව පාලුවෙන් හිටියේ...දැක්කමමාරම සතුටක් ආවෙ.ඇත්තමයි♥️🥺🌹
@YashandHass
@YashandHass 2 жыл бұрын
Anayyy, Godak Adarei 🥺❤️
@anupamaoshadi8131
@anupamaoshadi8131 2 жыл бұрын
Oyalage aluth baba harima cute appa 🥺🥺🥺😂💕❤️💕 ballek hadanava kiyanne loku responsibility ekak wagema... Ape prashna okkoma amathaka karawanava eyala.. Math harima adareii🥺🥺😘
@dehamisanwedya2585
@dehamisanwedya2585 2 жыл бұрын
එයා ලස්සනයි ශෝයි 🥺🥺❤❤❤ ඇත්තටම බබෙක් වගෙ බලාගන්නවා ඔයාලා 🌝🌝❤ ඔන්න ඊලගට පස්සෙ ඇත්තටම බල්ලෙක් ගේනවලු... ඔන්න ගේනවලු 🤣🤣🤣🤣🤣🤣🌝🌝 ( ඔන්න yash අක්කා මූන කරනවා අයියට )🤣🤣🤣🤣🤣
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 2 жыл бұрын
මේ දෙන්නට බබෙක් ලැබුනම කෝම තියෙයි ද කියල හිතුන මේක බැලුවම 😁❤️
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
අනේ එක දවසට බව්වට දෙන වදේ😂♥ කියුට් අනේ... එයා අාස වෙයි ඉන්න ඔයාලත් එක්ක
@chiku..4539
@chiku..4539 2 жыл бұрын
1.40 : SHE SAID "අනේ අනේ බල්ලෙක් ගමූ 🥺♥️ " SO PRETTY AYYA AND AKKA 😚♥️
@lakmaliperera7547
@lakmaliperera7547 2 жыл бұрын
බව්වත් ගොඩාක් lucky 😍oyala lagata enna labuna ekata......සතුටින් ඉන්න හැමදාම ඔය වගේ දෙන්නම ♥️🤗
@nethragunawardena7663
@nethragunawardena7663 2 жыл бұрын
අනේ video එක තව වෙලා තිබ්බනම්... අද ඉක්මනින් ඉවර උනා. 🥺 Cute පැටියෙක් අනේ ojo... ඉක්මනට බව්වෙක් ගන්නකෝ... 💖😘
@arvitimes7467
@arvitimes7467 2 жыл бұрын
ශෝක් අනේ 🥺 ඔයාලත් ගමු බව්වෙක් එ වගේ 😘🥺
@nethunawodya448
@nethunawodya448 2 жыл бұрын
අනේ ඉතිම් මෙයාලා දෙන්නා බබාලා වගේ අප්පා හරිම හුරතල් අයියයි අක්කි 🤩❤️❤️ බව්වා අනේ හරිම ශෝයි 🤩❤️❤️❤️
@Induminikavindya
@Induminikavindya 2 жыл бұрын
හයියෝ වීඩියෝ එකක් එනකන් බලන ඉඳපු තරමක් 🤦❤️❤️
@HashiniShavindi
@HashiniShavindi 2 жыл бұрын
Ape hesitha aiyatai akkitai babek Inna kale 🤭babawa hodta balagni hesitha aiya 😘😘😘😘❤️
@Bhagi_400
@Bhagi_400 2 жыл бұрын
අලුත් video එකක් දානකම් ආසාවෙන් බලන් හිටියේ♥️♥️ . ඔයාලා දෙන්නගේ videos බැලුවම අපි මොන mood එකක හිටියත් සතුටක් ඇති වෙනවා🥰🥰 .
@nalikanalika4384
@nalikanalika4384 Жыл бұрын
අනේ අක්කි අසායි එයාට කෙනෙක් අරාම් දෙන්නකෝ ♥️🙈
@dhanulakmini2654
@dhanulakmini2654 2 жыл бұрын
Ane ojo ඔයානම් soo sweet බවුවෙක්,අයියේ මං න්ම් කියන්නේ ඔයාලත් චූටි බවුවෙක් ගේන්න කියලා,ඔයාලට ගොඩාක් සතුටින් ඉන්න පුලුවන් වෙයි,ඒ වගේම කියන්න ඕනී වෙනද වගේම වීඩියෝ එක න්ම් මරු,ආදරෙයි ඔයාලා දෙන්නටම ❤️😘❤
@apsaraerandi6466
@apsaraerandi6466 2 жыл бұрын
මම හිතුවේ ojo ඉන්නවා දැක්කාම තවත් ඔයාලගේ වීඩියෝ වලට addict වෙයි කියලා😚🤭 much lv ojo. Hass bawwek ඕනා....❤
@sanjeewanimallika1326
@sanjeewanimallika1326 2 жыл бұрын
අනේ අයියේ බව්වෙක් ගන්නකෝ ❤️❤️😍😍
@hasinipiyumika617
@hasinipiyumika617 2 жыл бұрын
අක්කිට බලු පැටියෙක් ගෙනත් දෙන්න අනේ🥺🥺❤️❤️🤭🤭❤️❤️
@biharanethmibandara4510
@biharanethmibandara4510 2 жыл бұрын
You two need to get a dog for yourselves soonerrrrrr 😍
@sfownerr4021
@sfownerr4021 2 жыл бұрын
Yea true😬❤️
@rukshanikalpani4943
@rukshanikalpani4943 2 жыл бұрын
Ane akki ayya shok ane 😍😍😍😍😍oya dennata denna godak wasanawanthai ohoma inna lebena eka.💓💓💓🌹🌹🌹🌹🌹..hemadama sathutin inna.... budusaranai.🙏🙏🙏
@rashmipraboda4144
@rashmipraboda4144 2 жыл бұрын
බව්වා නම් ශෝයි 😍😍 අනේ ඔයාලා දෙන්නාත් බව්වෙක් ගන්නකෝ❤️❤️
@ඉන්දුS
@ඉන්දුS 2 жыл бұрын
අනේ ශෝයි.ඔයාලත් ගන්නකො මැනික.😍😍😍😍සතුටින් ඉන්න හැමදාම ආදරෙයි 😘😘😘
@dananjisathsarani9460
@dananjisathsarani9460 2 жыл бұрын
අනේ ඉතිම් බබෙක් ඉදියොත් කොහොම ඉදී ද💖😅🥺🌝🙃බව්වා ලස්සනයි 💖😘ඔයාල දෙන්නත් මරු ඒත් වාහනෙ යනකොට පරිස්සමින් යන්න ඔයාල දෙන්න හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න්💖🌝😘
@leoboythegoldenretriever4726
@leoboythegoldenretriever4726 2 жыл бұрын
Apith yaluwekge baw patiyek paya 2 ,3k balagaththata passe thama bawwek ona kiyla hithune.. 🥰kalin plan karala thibunata gththe nah.. but ara patiya thiyagththa wele thadinma danuna bawwek ona kiylaa...🥰🥰. apith gaththe Golden Retriever baw kollek..🤩🤩 Dp eke inne eya.. Leo Boy.. 🥰🥰 me bawwonm ahu wena hama ekama kanawa ithn..😁😁 putu, mesa penna ba...🤣🤣 meyala godak loku wena breed ekak nisa idath godak ona ithn..😊😊 Love from Leo Boy❤️🐾
@dinuu78956
@dinuu78956 2 жыл бұрын
Cute පැටියෙක්. අනෙ ඔයාලා දෙන්නගෙ මූනූ දෙක දැක්කම ප්‍රශ්න අමතක වෙනවා. ආදරේයි 😘❤
@nilushasandamali46
@nilushasandamali46 2 жыл бұрын
අනේ එයා ශෝයි අනේ 😍😍😍🥰🥰 ආදරේ හිතෙනවා ගොඩක් ... ❤❤❤❤
@SampathPriyankara-d4y
@SampathPriyankara-d4y Жыл бұрын
Aneeeee සෝයි බල්ලා❤
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
Ojo baby 😍 cute 😍😍😍 බල්ලෙක් ගමු නේද hash 😁😍
@pipitara613
@pipitara613 2 жыл бұрын
ONE DAY YOU TWO ARE GOING TO BE THE BEST PARENTS EVER FOR YOUR OWN LOVELY BABY 💜️🙊
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
අනී ඒ බව්වා තෝයි.... 😍😍😍😍 ඒ පිත්තු කෝච්චි දෙකටම ගැලපෙන ශෝයි Cute බව්වෙක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
බව්වාට පින තිබුනා මේ දෙන්නා එක්ක ඉන්න. 😣😣😣😣 අපට පින න. අනාගතයට ජය වේවා..!! 😄😄❤
@samitharangana3508
@samitharangana3508 2 жыл бұрын
ජේසු පිහිටයි ❤හැමදාම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න දෙන්නම❤❤❤❤
@nishu6959
@nishu6959 2 жыл бұрын
ඔයාලා bussy වෙන්නේ නැත්තම් විතරක් ගේන්න.❤
@sewmidithendri
@sewmidithendri 2 жыл бұрын
Aww he is so cute😩definitely you should get one❤️
@hansikawarnasooriya3119
@hansikawarnasooriya3119 Жыл бұрын
Ane eya shoi🥺❤️❤️❤️ akkai aiyai hodta eyawa balagaththa 🥺🥺🥺🥺🥺
@harshanimadumali6775
@harshanimadumali6775 2 жыл бұрын
👌අනේ එයා.🐶😘😘 හරිම cute❤❤❤❤අයියේ අක්කිටත් බව්වෙක් ගෙනත් දෙන්න.ආදරෙයි 😘❤අයියා & අක්කි❤තව විඩියෝ එකක් ඉක්මනින් ම ඔනී.පරිස්සමෙන් ඉන්න.👋👋
@chathusewmini6557
@chathusewmini6557 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සතුටින් ඉන්න දෙන්නම මං ආසයි ඔයාලගෙ විඩියො වලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujeewa50
@sujeewa50 2 жыл бұрын
Literally broke the heart when told that the dog is not yours.... Actually if you two have a one that will be soo nice.. ♥️
@piyalgamalath5703
@piyalgamalath5703 2 жыл бұрын
අනේ ඔය දෙන්නට පුළුවන් Dog කෙනෙක් හදන්න . අක්කිට Dog කෙනෙක් අරන් දෙන්න❤❤
@esanduweerasinghe733
@esanduweerasinghe733 2 жыл бұрын
හැමදාම වගේ අදත් මරු හැමදාම ඔයාලාත් එකක් ඉන්නවා ❤️❤️😈😈 love
@lakshiii6954
@lakshiii6954 2 жыл бұрын
Mage vinky wa mathak una.eya nathi wela dn auru 3k....🥺❤ stay safe honey bunny🐰🐺 much love ♥️
@Malki_hirushika
@Malki_hirushika 2 жыл бұрын
Ojo එයා හරීම cute පැට්ටෙක්නේ. 💓 ඔයාලා දෙන්නත් ගේන්න පොඩි බව්වෙක්. ලස්සනයි අද වීඩියෝ එක ඉක්මනින් ඉවර උනාවගෙ විනාඩි 16 ගියා නිකම් තප්පර 16ක් වගේ 💓
@realme1437
@realme1437 2 жыл бұрын
Ow anee golden retrievers la gdk friendly + soo cute💖💖💖
@YashandHass
@YashandHass 2 жыл бұрын
❤️
@dini2174
@dini2174 2 жыл бұрын
ඔයාල දෙන්න ඔය ගෙවන funny life එකට ojo වගේම funny ඔය දෙන්නටම ගැලපෙන බව්වෙක් ඕනේ...❤❤❤
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
අනේ එයා ශොයී අනේ...අලුත් තැනකට ආව ගමන් චූ දාන එක පුරුද්දක් නෙහ් කොහොමත් හීහී අනේ ශොයී අනේ....🥰🥰🥰ඔයාලත් බව්වෙක් ගන්නකො🥰🥰🥰🥰බබෙක් වගේ ශොයී එකට බලා ගන්නවා🥰🥰🥰🥰
@cricketlovers7907
@cricketlovers7907 2 жыл бұрын
i watched your all videos in 2 days. they were so funny. I enjoyed this video also and all the best. Good luck
@piumaliprarthana3647
@piumaliprarthana3647 2 жыл бұрын
අනේ ඔයාලා එයාව ඉල්ල ගන්නකො🥰🥰🥰..එයා ශෝක් අනේ🥺...ඔයාලා එක්කෙනෙක් ගන්නකෝ🥰🥺
@chammikasewwandi2771
@chammikasewwandi2771 2 жыл бұрын
ඕජෝ 😍 අනේ එයාට හිතෙනවා ඇති හැමදාම මේ අක්කයි අයියයි එක්ක හිටියනම් හොදයි කියලා ❤️😍😍😍
@YashandHass
@YashandHass 2 жыл бұрын
😩😩
@savdesilva359
@savdesilva359 2 жыл бұрын
Oh dear having a dog In Australia is a big commitment. My kids are begging for one, I was a huge dog fan when I was In SL, but I had my family and helpers to share the responsibilities. I highly doubt I will own a fur bub until I own a big space with a great backyard of my own. For you guys , wait a little more enjoy the freedom ❤
@oshadihasala2123
@oshadihasala2123 Жыл бұрын
Maru ane ඔයාලා දෙන්නා.😁😘😘
@sewwandiliyanage1807
@sewwandiliyanage1807 2 жыл бұрын
My favorite couple 🥰 Much love you both💖💖
I Saved 100 Dogs From Dying
15:03
MrBeast
Рет қаралды 266 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
We Lived In A Campervan - Full Tour | Yash and Hass Vlog
14:15
Yash and Hass
Рет қаралды 438 М.
බලු යෝදයයි මමයි 🖤
14:32
Thilini Nimeshi
Рет қаралды 575 М.
Surprising Our Families - They Cried *Emotional*  🇱🇰 #part4
10:47
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,1 МЛН
We Tried TikTok Food Trends  - සිංහල vlog - Lankan Couple
20:49
Pranked my Girlfriend - සිංහල vlog | Lankan couple
22:10
Yash and Hass
Рет қаралды 425 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН