No video

We Lived In A Campervan - Full Tour | Yash and Hass Vlog

  Рет қаралды 403,605

Yash and Hass

Yash and Hass

Күн бұрын

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
👇 Last video:
Sri Lankan Style Fish Rolls recipe හදමු | Cooking with Yash and Hass - Episode 12
🔗 • Sri Lankan Style Fish ...
Subscribe to Hasitha's Gaming Channel - @GamingHassa
🔗 / @gaminghassa
Be sure to turn on notifications to be the first to watch our latest videos.
Try My Sister's Sweet Treats
• Facebook: / sugarbyru
• Instagram: ...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: www.instagram....
Instagram: www.instagram....
Tik Tok : www.tiktok.com...
CONTACT US ON
📧 yashandhass@gmail.com
Sri Lankan Style Fish Rolls recipe හදමු | Cooking with Yash and Hass - Episode 12
🔗 • Sri Lankan Style Fish ...
Eating Only One Colour Food for 24 Hours | Challanage - Yash and Hass
🔗 • Eating Only One Colour...
Eating ONLY IKEA Food for 24 hours | Challenge - Yash and Hass
🔗 • Eating ONLY IKEA Food ...
Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
🔗 • Q&A | Answering your q...
#caravanlife #dayinthelife #caravan

Пікірлер: 1 300
@YashandHass
@YashandHass Жыл бұрын
Hey guys, Giveaway announcement එක next video එකෙන් කියනවා, ගොඩක් ආදරෙයි අපෙ පුන්ච් පව්ලට 🫂 weekend එක enjoy කරලා fun එකෙන් ඉන්න ❤️
@nilukakrishanthi5261
@nilukakrishanthi5261 Жыл бұрын
❤️
@sandaliwelihinda1297
@sandaliwelihinda1297 Жыл бұрын
❤️❤️
@sayu9978
@sayu9978 Жыл бұрын
❤❤
@nemashasandeepani889
@nemashasandeepani889 Жыл бұрын
Waiting for next one🥰
@Kawishwariot7
@Kawishwariot7 Жыл бұрын
Oyala vidiyo eka danakal balan hitiye
@darmadasa2662
@darmadasa2662 Жыл бұрын
දැක්කත් ඇති හිතපිරෙනවා ලගින් ගියත් හිත පිරෙනවා හිනා උනත් හිත පිරෙනවා yash&hasaa❤❤❤❤❤
@Acgtyj
@Acgtyj Жыл бұрын
ඒක මරු❤😅😅
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 Жыл бұрын
Meyalawa joke ekt gnn epa 😂
@user-zx5xs2pb4r
@user-zx5xs2pb4r Жыл бұрын
Galapenawa❤😂
@YOURBABYWHY
@YOURBABYWHY Жыл бұрын
කෝ බලන්න YASH and HASS මුල ඉදන් බලපු අය🥰😍❤LOVE U AKKI AND AYYIA💯🤜🌺👍
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz Жыл бұрын
Yash and huss adrei hamadamath akki amd ayyaaa❤❤❤❤❤❤❤
@yashodharabasnayaka5120
@yashodharabasnayaka5120 Жыл бұрын
😍🥰
@pinkyteddy9674
@pinkyteddy9674 Жыл бұрын
Yeeeeep👐👐👐💖
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz Жыл бұрын
Mama
@rana-w8b
@rana-w8b Жыл бұрын
Mama
@HiruNDinu
@HiruNDinu Жыл бұрын
අපි dennath ඔයාලා වගේ ගොඩක් winoden හිටියා.සල්ලි කියලා nohitha අපේ ජීවිතේ uparima සතුට අපි winda.👩‍❤️‍👨eth දැන් mage hubby asaneepen.😢අපිට ආයේ kawada අපිට e ජීවිතේ ගෙවන්න labeida කියලා දන්නේ නැ.eth පුළුවන් තරම් eyawa සතුටින් තියන්න මම uthsaha කරනවා.මගේ hubby ට ඉක්මන් suwaya ප්‍රාර්ථනා කරන්න යාලුවනේ🙏🙏.ජය වේවා.yash n hass hamadama සතුටින් ඉන්න.💖💖💖
@Youknowwho910
@Youknowwho910 4 ай бұрын
I hope he's healthy again and yall are living a happy life!
@ThilakshiShelomi
@ThilakshiShelomi Ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා...❤️ ජේසු පිහිටයි...❤️
@rukzha
@rukzha Жыл бұрын
මොන ප්‍රශ්නයක හිටියත් ඔයාලා දෙන්නව දැක්කම මාර සතුටුයි..ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ යශ් පැංචි, හසි මොටෝ ❤️❤️
@TharushiKavindya-vh7id
@TharushiKavindya-vh7id Жыл бұрын
ඔයාලනම් තනිකරම පිස්සුවක්...😅 මිනිස්සුන්ව එක තප්පරේකට හරි හිනස්සවනවා කියන්නෙම ලොකු පිනක්... ඒක ඇති ඔයාලට මැරෙනකන්ම...✨ හැමදාම ආදරෙන් ඉන්න අපේ පිස්සු Couple එක...😍 Love you Yash & Hass...❤
@yumethdewapura1109
@yumethdewapura1109 Жыл бұрын
Yo yoooo......, After School Term Test's End & Yass & Hass Video Is Satisfaction 😌😩❤❤
@rishanthi1018
@rishanthi1018 Жыл бұрын
Yo ... mine tooo
@sanjayaprasanna6900
@sanjayaprasanna6900 Жыл бұрын
❤❤❤ Love you
@DephniWeerasinghe
@DephniWeerasinghe Жыл бұрын
Mee too😂❤
@user-xz5tt9ho3s
@user-xz5tt9ho3s Жыл бұрын
Mee too
@Mbchvchv
@Mbchvchv Жыл бұрын
Me toooo😂❤
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
1:55 යශ් ඒ කියන විදියට මන් මාරම ආසයි 🤭 ඔය දෙන්නා හැමවෙලේම මූනට හිනාවක් ගේනව ඕනම ප්‍රශ්නයක් අමතක කර්ලා හිනා වෙලා බලන්න පුලුවන් love you so much guys 💥🥺❤️
@bhagya753
@bhagya753 Жыл бұрын
ඇත්තටම ගොඩක් ප්‍රශ්න මැද ජීවිතේ කොහොම හරි ගෙවනවා.ඒ අතරින් මූණට හීනාවක් ගේන ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි❤🥺 God bless you! Hash & yash 🙏💓
@Sadyyy288
@Sadyyy288 Жыл бұрын
Anee 🥺
@randul7946
@randul7946 Жыл бұрын
හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක්වූවෝ🥺❤ one of the most beautiful couple I have ever seen❤
@SUDUDONI4
@SUDUDONI4 2 ай бұрын
මේ song එකේ එක කතාවක් තියෙනවා 🥺
@HeshanNavinga90
@HeshanNavinga90 Жыл бұрын
vlog එකක් බලපු ගමන් මාරම සතුටක් තියෙන්නෙ.අයියගෙයි අක්කිගෙයි ආතල් නම් මරු...❤ආදරෙයි දෙන්නටම ගොඩක්..💖🤗
@shensilva738
@shensilva738 Жыл бұрын
ඇත්තටම හැම වීඩියෝ එකක්ම Skip නොකර බලපු එකම Channel එක 😘 . එහෙම නේදෝ 😎👌 " Best Channel " 🤩💞
@bingunisandanima_2230
@bingunisandanima_2230 Жыл бұрын
දැක්කත් ඇති හිත පිරෙනව හිනා උනත් හිත පිරෙනව😂🙈❤️ ඇත්තටම මාර සතුටුයි අක්කා අයියා.. ඔයාල ඔහොම සතුටින් ඉන්නව දැක්කම හිතෙනවා සමහර මිනිස්සු කොච්චර ලස්සනට ජීවිතේ විදිනවද කියල 💗 මොන තරම් ලොකු stress එකක හිටියත් ඔයාලව දැක්ක ගමන් ලොකු නිදහසක් දැනෙනවා😚💗 හැමදාම ඔය වගේම සතුටින් හිනාවෙලා ඉන්න දෙන්නම🌍❤️ ආ හසි අයියාගේ coffee එක හදන්න කියල දෙන්න අනේ හැම වීඩියෝ එකේම මගේ coffee එක රහයි කියනවනේ.. අපිටත් taste කරල බලන්න කියල දෙන්න හුම්😒 love u guys 💗
@sachiniwarnasooriya3583
@sachiniwarnasooriya3583 Жыл бұрын
මේ වගේ life එකක් හැමෝටම ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤
@elinaadhikari7448
@elinaadhikari7448 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ බලද්දී අපිත් ඕස්ට්‍රේලියා ගිහින් වගේ කියලා දැනෙනවා...❤❤
@hansanalonindu3230
@hansanalonindu3230 Жыл бұрын
Exam තිබ්බත් vlog එක miss කරන්නෑ මොකද ඔයාල දෙන්නව දැක්ක ගමන් stress කොහෙ යනවද කියල හිතාගන්න බෑ.❤️🙌✨️
@trajapaksha
@trajapaksha Жыл бұрын
To Ysh and Hass, Your love and happiness are truly infectious, and it brings joy to know that watching you both brings a sense of relief and a smile to our faces. specially to me ,all you're videos make to ease my stress level ❤ 😘, thank you so much ! Your bond is something truly special, radiating warmth and positivity to all those around you. May your journey together be filled with endless blessings, love, and togetherness. May you continue to support and uplift one another, creating a beautiful and lasting partnership. Your love story is an inspiration, and I hope that it serves as an advantage to all those who witness it, reminding them of the power of love, unity, and unwavering commitment. May you always stay blessed, sharing a bond that grows stronger with each passing day. Wishing you both a lifetime of happiness, love, and cherished memories. You are a shining example of a beautiful couple, and I send much love to you both🥰❤
@dkfamilyarts6975
@dkfamilyarts6975 Жыл бұрын
අලුත් video එක එනකන් බලාගෙන හිටියේ.. කොච්චර බැලුවත් එපා නොවෙන ආදරණීය couple එක.. ❤❤❤❤
@sakuhemamali5573
@sakuhemamali5573 Жыл бұрын
අපි ජිවත් වෙන්නෙ පොඩි කාලයයි.. ඉතින් ඒ කාලය තුල fun එකේ ඉන්න ඕනි... අන්තිමට ඉතුරු වෙන්නෙ ඒ මතක විතරයි.. අපිත් summer එකේ කැම්පින් යනවා මුහුදු යනවා.... ඇත්තටම ඔයාලා දෙන්නා ඉන්න විදිය මරු.... ෆුල් ආතල් එකේ ඉන්නේ ජිවිතේ බිසී උනත්.... Good luck nangi & malli 🥰🥰
@aroshasithumini-ys7ex
@aroshasithumini-ys7ex Жыл бұрын
ඔයාලාගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🥺❤
@GimhaniWoneesha
@GimhaniWoneesha Жыл бұрын
වීඩියෝ එක දානකන් ඉදලා මහ රෑ බලලා, ආයෙත් දෙවෙනි පාරටත් බලනවා කියන්නෙ ඇත්තටම පිස්සුවක්...❤❤❤❤ lovely couple
@sachinikavindya9386
@sachinikavindya9386 Жыл бұрын
ඒ view එක මරු❤❤❤ අනේ හොදටම හිනා වෙලා බඩත් රිදෙනවා ❤❤❤ අපිට හිනාවක් ගේනවට Thank you very very very much akki and aiya❤❤❤
@digitaldiary5956
@digitaldiary5956 Жыл бұрын
ඔයාලා දෙන්නා තනිකරම පිස්සුවක්.මන් දැකපු ලස්සනම ආදරණීය ජෝඩුවක්...මිනිස්සු සතුටින් තියනවාට ඔයාලාට පින්..ඔයාලාගේ එක විඩියෝ එකක් බැලුවාම හිතේ තියෙන ප්‍රශ්න පවා අමතක වෙනවා...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි ❤🎉😊
@Diladesign7526
@Diladesign7526 Жыл бұрын
නියමයි අක්කේ අයියේ.ඔය දෙන්න ඉන්න විදිහනම් මරු.ඔයාලගෙ වීඩියෝ එකක් කොයි වෙලේ දායිද කියල බලන් ඉන්නෙ ඒ තරම් කැමතියි ඔයාල දෙන්නට.ආදරෙයි ජය වේවා පරිස්සමෙන් ඉන්න දෙන්නම හැමදාම සතුටින් 😍😍❤🤗🥰
@Eshiiiiiiii
@Eshiiiiiiii Жыл бұрын
I have no words to put in a comment about the feeling I feel when I watch a video of you two. You two are so special to me. I love you both so much. The day I met Yash and Hass was the happiest day of my life 💗
@Princess_chathu
@Princess_chathu Жыл бұрын
අනේ ඔයා දෙන්නා‌ මාරම funny couple එකක් 😅 මොන ප්‍රශ්නේ තිබ්බත් ඔය දෙන්නව දැක්කාම මාරම සතුටුයි 🤗 ඉලගේ video එක එනකන් මග බලන් ඉන්නේ 😊 ආදරෙයි දෙන්නටම 💕 සතුටින් ඉන්න අයයි අක්කි දෙන්නම 💗💗
@jayanishashika7116
@jayanishashika7116 Жыл бұрын
වීඩියෝ දානකල් ආසවෙන් බලන් ඉන්න එකම චැනල් එක🌝 yass & hass😘 adrei sathutin parissamn inna hemdma
@DL12323
@DL12323 Жыл бұрын
Shooooi😍ලස්සනම ලස්සනයි🤩😊😊☺️ලස්සන view එකක්😊 අපිත් enjoy Kara❤😊 ඔයාලා දෙන්නත් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්😊❤️🤗
@namalifernando8044
@namalifernando8044 Жыл бұрын
ඔයාලා දෙන්නව දැක්කත් ඇති හිත පිරෙනවා❤😍part 2 එනකං ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ...❤😊
@Happyvibes1112
@Happyvibes1112 Жыл бұрын
කටේ එකයි බොක්කෙ එකයි නෑ.....මූණට හිනා දෙන මගේ මැජික් කපල් එක ❤️
@Dinithi792
@Dinithi792 Жыл бұрын
ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම අඩු ගානෙ පස්පාරක්වත් බලලා ඇති මම.සමහර ඒවා 10පාරකටත් වැඩිය බලලා ඇති.ඔය දෙන්නනම් තනිකර පිස්සුවක් 🥺❤
@user-wn3us5gn6t
@user-wn3us5gn6t Жыл бұрын
vlog eka enakan balan hitiye crazy couple eka .. niyama weekend ekk ane thawa videos ikmnt danna good luck hassa an yash panchi
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Жыл бұрын
හරිම ආසයි දැක්කම.... පුංචි කාලේ කියවපු කැරවෑන් ගෙදර නවල් එක මතක් උනා...❤️🔥🥺
@Youknowwho910
@Youknowwho910 4 ай бұрын
Caravan gedara lamayi❤
@kumududuni8229
@kumududuni8229 Жыл бұрын
මාර ආදරෙයි ඔය දෙන්නට ❤❤එදා ඉදලා අද වෙනකල්ම මූනේ හිනාවක් එක්ක බලන්නෙ හැම වීඩියෝ එකක්ම👸🤴 මොන පශ්නෙ තිබුනත් ඒකත් අමතක වෙනවා ඒ තරං පට්ට අක්කි & අයියා ආදරෙන් ඉන්න පරිස්සමට ඉන්න හැමදාම වගේ හිනා වෙලා ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා Y👸H🤴
@sehansarajapaksha6388
@sehansarajapaksha6388 Жыл бұрын
මරූ ෆට්ට එලකිරි සුපිරි වීඩියෝ දානකන් බලන් ඉන්නෝ කම්මැලි කම සහමුලින්ම නැති කරන දුක සන්තාප වල් නිට්ටාවට සුව කරන ඔසුවක් ඔය ඩබල ආදරෙයි 😘😘😘😘😘 දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ
@chamiladissanayaka3025
@chamiladissanayaka3025 Жыл бұрын
Oyalage videos balalama mage bada ridenne wa 😂😂😂love yall guys so much ❤❤❤
@sandithivindini9359
@sandithivindini9359 Жыл бұрын
මේක වෙනම ලෝකයක් #yashandhass ❤ ඔය දෙන්නා කියන්නේ බලන් ඉන්න අපිට වෙනම ලෝකයක් . ඔයාලගේ ලෝකේ අපිත් ජීවත් වෙනවා .❤ අනිවාර්යෙන් ලෝකේ ඉන්න ලස්සන couple එක ඔයාලා වෙන්න ඕනේ .😍😍 දුකින් හිටියත් කෙනෙක්ට සතුටක් දෙන්න පුළුවන්❤ සතුටු කෙනෙක්ට ඊට එහා සතුටක් දෙන්න පුළුවන් ❤ Yash and hass brand එකක් 💕 ඔය දෙන්නට බොක්කෙන්ම ආදරෙයි . ❤
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
ඔයාලා දිහා බලාගෙන ඉද්දි මාර නිදහසක් දැනෙන්නේ🥺❤️ වෙනම feeling එකක් තමා ඒක 🌝♥️ ආදරෙයි දෙන්නටම ❤️❤️
@nuwanpradeep1260
@nuwanpradeep1260 Жыл бұрын
Hi has❤yash 😊 harima lassayi oyala dennage video ❤❤❤man oyala dennage video hemadama balanawa harima lassanayi digatama danna mema video ❤❤
@chathubatti7850
@chathubatti7850 11 ай бұрын
ඔය දෙන්න නම් හරිම පිස්සුසවක්...ප්‍රශ්න තියෙන මිනිස්සුන්ව හිනස්සවන ඔයාලට ගොඩාක් පිං .ආදරෙයි අක්කියෝ...🤍❋ .ummaa😍😍
@yevindiuthara2842
@yevindiuthara2842 Жыл бұрын
බලන්නත් ඉස්සරල like එක දාන මන් 🤭
@s_a_h_a_n
@s_a_h_a_n Жыл бұрын
මාර සතුටක් ආවේ video එකක් දාල කියල දැක්ක ගමන් 😗💚💛 best srilankan couple in the world 💜️🖤
@thushanimadushika7558
@thushanimadushika7558 Жыл бұрын
Aneee oyala dennata godaaak adarei. මම ප්‍රාර්තනා කරනවා ඔයාලා දෙන්නගෙ හිනාව හැමදාම තියෙන්න කියලා...😘❤️💕. දැක්කත් සතුටුයි ඇත්තමයි.... ලංකාවට එනවනම් ඔයාල දෙන්නව meet වෙන්න ආසාවෙන් ඉන්නවා... stay happy forever...❣️❣️❣️❣️❣️
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
හැමදාම වගේ ලස්සන video එකක් guys ❤️❤️❤️ ඉක්මනින්ම මේ caravan experience එක ගන්නවා 🤗😍🤗
@user-gs9iy8nd4s
@user-gs9iy8nd4s Жыл бұрын
Such a fun vlog!! Enjoyed it so much guys! 😍 Love how you'll managed a camping van trip too! Great teamwork ❤❤
@misharamandakini
@misharamandakini Жыл бұрын
Ane apiwath trip ekak ekkan giya wage😍❤️Thank you so much for giving smile to us💕✨️
@nimasharathnayaka-ln7bb
@nimasharathnayaka-ln7bb Жыл бұрын
Ane oyalage video eka enakam balagena hitiya.. dan nam godak sathutui.. ikmanin aye oyalage video ekak enakam balagena innawa.. love you yash and hass ❤️❤️
@user-jl5ir4ot8c
@user-jl5ir4ot8c Жыл бұрын
අනේ විඩියෝ එක පුරාවටම හිනා වෙවි බැලුවේ ගොඩාක් ස්තුති ඔයාලා දෙන්නටම 💗😙
@hanahcassim5703
@hanahcassim5703 Жыл бұрын
Awww this video was so sweet... It was super fun watching the two of you having fun.. It makes me so happy to see you both enjoying and laughing and giggling together. I love you guys so much ❤❤
@FdoFdo-ui2xu
@FdoFdo-ui2xu Жыл бұрын
මට දැනගන්න ඔනේ දේන්නම චුබරට මොකද කරේ කියලා 🤣🤣👍
@funnyvlogs45
@funnyvlogs45 Жыл бұрын
මම ඔයාලගේ මේ video එක එනකම් බලාගෙන හිටියා. Incredible, hasi ayya and yash akki 🤗🤗
@sanjanamuthumali253
@sanjanamuthumali253 10 ай бұрын
අනී මාරම ලස්සනයි අක්කියෝ අයියේ...😁 ලස්සනම වැඩක්.....අපිවත් එකතු කර ගත්තට තැන්ක්යු ❤❤❤❤ හැමදාම ලස්සනට සතුටෙන් නිදහසේ ඔය හිනාව එක්ක ජීවත් වෙන්න අක්කියො අයියේ.....🌍💑❤
@chalanichandrasiri3764
@chalanichandrasiri3764 Жыл бұрын
කොච්චර දුකකින් හිටියත් ඔයාලගෙ වීඩියෝ එකක් දකිද්දි හිත සතුටින් පිරෙනවා🥰❤️
@DrakMoon06
@DrakMoon06 Жыл бұрын
You two are a great couple. Someone should have someone to love like you. You two are very lucky. One of my favorite couples.. I wish them to be happy like this every day🥺😩❤️
@thenature7067
@thenature7067 Жыл бұрын
ඔයාලගෙ videos බලන එක පිස්සුවක් වෙලා තියෙන්නෙ 😊 හැමදාම වගේ අදත් වැඩේ සුපිරි ❤👍
@Shasika_Nuwan
@Shasika_Nuwan Жыл бұрын
මරු කපල් එක හැබැයි ♥️😘 ආසම දෙන්නෙක් ඔයාලගෙ වීඩියෝ බලලා ඔය වගේ ගොන් ආතල් මාත් ගන්නවා දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අයියා අක්කා ♥️😘
@udaperera2034
@udaperera2034 Жыл бұрын
This vlog is really like a little novel❤ Love u guys😍😍😍❤
@vihangahettiarachchige3828
@vihangahettiarachchige3828 Жыл бұрын
Hey yaluwane ada mage 1 coment eka ❤😂 ye ye🎉
@niroshanide1474
@niroshanide1474 Жыл бұрын
Aww...dennawa dakkama thiyena sathuta kiyanna wachana na 🥺❤️
@ChathumiSadeesha-on9lw
@ChathumiSadeesha-on9lw Жыл бұрын
දානකන් බලන් ඉදියෙ ආසවෙන් බැලුව 🥺❤️ පරිස්සමට සතුටින් ඉන්න අයියා අක්කා 🥺❤️🥰
@rash_2917
@rash_2917 Жыл бұрын
දැක්කත් ඇති හිත පිරෙනවා ❤️ දෙක කොටස එනකම් බලාගෙන හිටියේ 😍 ආදරෙයී ❤️…
@Kiushi152
@Kiushi152 Жыл бұрын
මොන ප්‍රශ්නයක් ආවාත් මේ දෙන්නාගේ video එකක් දැක්කාම ප්‍රශ්නත් අමතක වේලා යනවා😂❤love you yashandhass❤😚
@kithminikoralage4002
@kithminikoralage4002 Жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ අක්කි and අයියා ඔයාලගේ videos. මුල ඉඳලා ඔයාලා එක්ක එකතු වෙලා හිටියා. හරිම සතුටුයි ඔයාලගේ videos බලද්දි. හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා. ඔයාලා එක්කම ඉන්නවා වගේ enjoy කරන්න පුළුවන්... Love u guys ❤🎉
@Madu1994
@Madu1994 Жыл бұрын
මාත් ආසයි ausi එන්න🥺✈️ Ausi වල ගෙවන ජීවිතේ හරි සුන්දරයි කියලා දැනෙනවා ඔය දෙන්නා enjoy කරන විදියෙන්🎉 And good luck both of you🫡🥰 හැමදාම ඔය විදියට සතුටින් ඉන්න🥰
@senusenu3663
@senusenu3663 Жыл бұрын
Adreyi akki aiyh😍😘hamdmthn sthutin adren inna labenna kiyla partha karnw... hamdm videos blanw denge harim lassani 😍
@vihangikonara6684
@vihangikonara6684 Жыл бұрын
අනේ අක්කිගේ හිනාව ❤️🥺 .හරිම ලස්සනයි ඔයාලා දෙන්නා.. godk creative..love u both 😍😍
@maduwidanage3538
@maduwidanage3538 Жыл бұрын
අනේ දෙයියනේ පැයක විතර වීඩියෝ එකක් දන්නකෝ...අඩු ගානේ පැය බාගයක්වත් 😢..lvu ❤🎉
@hashinifernando1792
@hashinifernando1792 Жыл бұрын
Ane shoi 🙈 apith adarei oyalata ❤
@Enosh103
@Enosh103 Жыл бұрын
11:14 akkige faceee ekah.. Aniiii damn cutee akkiiii... Ha patiyek wage...Love itttt....❤️🙈🔥🥺
@sanugirl6396
@sanugirl6396 Жыл бұрын
කොච්චර වීඩියෝ බැලුවත් එපා වෙන් නෑ...❤️😍
@vipulapuspakumara5754
@vipulapuspakumara5754 Жыл бұрын
ගොඩක් ආසවෙන් බලන් හිටියේ ඔයාලා දෙන්නා විඩියෝ එක ගෙනකන් ම්න් ඔයලා දෙන්නාගේ විඩියෝ වලට මාර ආසයි ඒ තරමට ලස්සනයි විනෝදයි හිතේ හිතයන ප්‍රශ්නත අමතක වෙනවා ඔයලා දෙන්නගේ විඩියෝ බලනකොට ❤❤❤❤❤❤ ආදරෙයි ඔයලා දෙන්නට ❤❤❤❤
@chakii52
@chakii52 Жыл бұрын
තව ටිකක් දිග උනා නම් වීඩියෝ එක🥺❤
@tharinidhananjana
@tharinidhananjana Жыл бұрын
Video එකක් ආව ගමන් මාර feeling එකක් එන්නේ අනේ..ඒක කියන්න තේරෙන්නෙත් නෑ..ඒ තරම් සුපිරි අප්පා...cute❤ copul 😘🌍 ඇස් වහක් නම් වදින්න එපා අප්පා ඔය දෙන්නට...💕😍😻❤️‍🔥🌸
@DianaGamage-bg3vm
@DianaGamage-bg3vm Жыл бұрын
ඔයල දෙන්න නම් පිස්සුවක්.. ❤😘✨️😍
@user-fq6bf9uk7w
@user-fq6bf9uk7w 3 ай бұрын
ආසම vedio ekak...asaven බැලුවා..හරියට මම giya vage...adarei hemadama..පරිස්සමින් inna
@lakminibalasooriya9774
@lakminibalasooriya9774 Жыл бұрын
ඔයාලා දෙන්න නම් තනිකරම පිස්සුවක්.. දෙන්නටම ගොඩක් ආදරෙයි අක්කා & අයියා..හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න..දෙන්නටම බුදු සරණයි 😘💗🌹
@bizone4real
@bizone4real Жыл бұрын
Yash akkige evil laugh eka😂😂❤️
@lahiriabimani6053
@lahiriabimani6053 Жыл бұрын
දැක්ක ගමන් හිත පිරෙන කපල් එක.😂❤️❤️❤️🌸
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
හැමදාම දාපු ගමන් බලනවා 🥺💛 මෙ විඩියො එක එනකම් ආසාවෙන් බලන් හිටියෙ 😌💗🌎ලස්සන couple එකක් 😵💋 Lv you Yash &Hass 🤤🤍🍑
@anneperera7685
@anneperera7685 Жыл бұрын
Hamadama me wage adaren hina wela inna akki aiya.....❤️oyala hamadama ekatama inna ❤....
@sinhala-signs-and-names
@sinhala-signs-and-names Жыл бұрын
අදත් හැමදාමත් වගේ සුපිරියක් අක්කිගෙයි අයියගෙයි වීඩියෝ එකක් දානකල් මග බලන් ඉන්නේ. දාපු ගමන් වීඩියෝ එක බලනවා උනත් පස්සේ තමයි comments දාන්නේ අනේ. studies එක්ක free time එකේ තමයි ඔයාලට comments දාගෙන දාගෙන යන්නේ බලපු ඔක්කොම එව්වට . thank you අනේ අපිව සතුටින් තියනවට love u both sooooooooooooooooooooooo much ♥♥♥♥♥♥♥♥♥♥ ~ SNMM 🖤~
@anuradasathsarani1553
@anuradasathsarani1553 Жыл бұрын
අනේ ඔය දෙන්නා හරි ශෝයි අප්පා 🖤🥺✨️
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 Жыл бұрын
Wawakata ekkn ynnm,,,, ikmntm lnlkwt endoooo❤❤❤❤ 1M enwaamai
@yashaniprabodima2599
@yashaniprabodima2599 Жыл бұрын
Vlog එක ඉවර වෙනව දැනුනෙවත් නෑ ❤ ඒ තරම් ආසාවෙන් බැලුව 🌹😇
@deshanasanka4197
@deshanasanka4197 Жыл бұрын
Nice place and nice travel ...❤ අද video එකත් මරෝ...... 🥰😍 ඊලග දවසෙ නටන සින්දුව "ලතා ලතා මගෙ සෙනෙ ලතා " සින්දුවට නටමු නේ. 😂😅
@kavindukavindu8490
@kavindukavindu8490 Жыл бұрын
ඔයාල දෙන්නගෙ වීඩියෝ මරු දාපු ගමන් හැමදාම බලනවා පිස්සු කපල් එක හැමදාම ආදරෙන් ඉන්න ඕනෙ දෙන්නම 🎉
@rukshihewawasam9645
@rukshihewawasam9645 Жыл бұрын
මේ වීඩියෝ එක දානකන් බලන් ඉදියේ yash &hass ❤ ආදරෙයි ❤
@thettiarachchi6966
@thettiarachchi6966 Жыл бұрын
Fantastic ❤ I enjoyed the video much... data data කියලා බැලුවෙ නෑ.,720p එකෙන් බැලුවා 😂😂
@shashininethara910
@shashininethara910 Жыл бұрын
මන් දුකින් හිටියොත් බලන්නේ Yash&Hass vedios after that im sooo happy ❤❤ love u guys ❤❤❤
@vinso194
@vinso194 Жыл бұрын
ඔයාලවනම් දැක්කත් ඇති හිත පිරෙනවා 😚❤️
@thushalcharuka9798
@thushalcharuka9798 Жыл бұрын
නත්තල් විඩියෝ ඒක බලබලහිටියේ😊❤❤
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ Жыл бұрын
මම ඕස්ට්‍රේලියාවේ ඉන්නවා වගේ feeling එකක් ආවේ wowww 🥰😍 අනේ අක්කි පව් චූ බරයි කියලා කෑ ගහනවා 🥺🤭 අයියට නම් විහිලු ඉතිම් 😒🤭 ආදරෙයි අක්කි අයියා ❤️😍 හැබැයි අද වීඩියෝ එක කොට වැඩි අනේ 🥺😒❤️❤️❤️❤️❤️❤️
@dreamsupcraft800
@dreamsupcraft800 Жыл бұрын
ඒ එක්ස්පීරීයන්ස් එක නම් ඇත්තටම ශෝක්..❤🥰 එතන හිටියා වගේ දැනුනා😊❤️තව වීඩීයෝ දාන්න..ඉක්මනටම
@Methulichamithna
@Methulichamithna Жыл бұрын
දැක්කත් හිත පිරෙනවා අක්කිවයි අයියවයි 😊 ආදරෙයි දෙන්නටම...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥺❣️
@Nishadilakshika-qg3up
@Nishadilakshika-qg3up Жыл бұрын
දැක්කත් ඇති හිත පිරෙනවා හිනා උනත් හිත පිරෙනවා 😌🤩❤️ Mage namath shouts walata kiyanakan balan inna ahinsaka man 😢❤ Lv you both 🥺❤️ stay safe and happy budusaranai
@gihanimaduwanthi2805
@gihanimaduwanthi2805 Жыл бұрын
හස්ගේ මොංගල් වැඩයි යශ්ගේ හුරතලෙයි දෙන්නගේ ආදරේයි නිසා මාව මේ videos බලන්න addict වෙලා ❤❤❤❤❤
@kindu5757
@kindu5757 Жыл бұрын
දැක්කත් හිත පිරෙනවා❤ next vediyo එක ඉක්මනට දාන්නකෝ අයියා අක්කි පරිස්සමට ගිහින් එන්න දෙන්නටම ආදරෙයි ❤
@thilinamadushanka8742
@thilinamadushanka8742 Жыл бұрын
Oya Denn Supiri Ane enjoy life ekak Tiyenne Dennama Sathutin inna Dabala💗💯
@Achini.99
@Achini.99 Жыл бұрын
Hammooo ada video eka daii heta daii kiya kiya bala bala hitiye thnks aiya akka adarei mn dkpu adaraneeyama couple eka ❤❤❤❤❤
@user-ct5bg8fd8s
@user-ct5bg8fd8s Жыл бұрын
අනේ කොහොමද අනේ ඔය දෙන්නෙ අපිව මෙච්චර සතුටු කරන්නෙ .පුදුම මැජික් එකක් ඔය දෙන්න නම් අලුත් වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ දැන් නම් ඔය දෙන්නා පිස්සුවක් වෙලා ඉවරයි ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Surprising My Fiance With A TRIP | Yash and Hass
26:25
Yash and Hass
Рет қаралды 368 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 10 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 8 МЛН
INDIA Vlog 18 - We met OUR SUPERSTAR YOHANI in Mumbai @YohaniMusic
20:30
Travel With Wife
Рет қаралды 557 М.
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
11:09
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 639 М.
Surprising Our Families - They Cried *Emotional*  🇱🇰 #part4
10:47
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 10 МЛН