ඔබගේ ජීවිතයට වාසනාව ගෙනෙන දිග්බල ග්‍රහයින් - Dig Bala Grahayin - Sandunil Astrology

  Рет қаралды 756

Sandunil Astrology

Sandunil Astrology

Күн бұрын

Пікірлер: 21
@manjulamanapaya1381
@manjulamanapaya1381 Жыл бұрын
ඉතා හොදට ඔබ තුමා කරුණු පැහැදිලි කරනවා. දරුණුයි නරකයි කිය කිය අපේ හිත බය කරන්නේ නැතුව හිත නිවෙන විදිහට කරුණු පැහැදිලි කරනවා. බොහොම පිං. 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි
@sandunilastrology
@sandunilastrology Жыл бұрын
බොහොම ස්තුතිය ...
@DahamsaThisumi
@DahamsaThisumi 3 ай бұрын
Guru palaweni kotuwe sinha rashiye innakota oka wenas wenawada
@sltube2521
@sltube2521 Жыл бұрын
Mage wrushaba lagne 😊 guru 1 habai wakrai ✌️♥️
@DahamsaThisumi
@DahamsaThisumi 3 ай бұрын
Ravi 10 innawa sikuru ekka namuth thula rashiye ,ravi nicha wima nisa hoda pratipala nadda
@IndumaU
@IndumaU Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්🙏
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 8 ай бұрын
thanks 🙏
@Dulajdevinda
@Dulajdevinda 9 ай бұрын
ලග්නය වෘශබ 4 වැන්නේ සිකුරු චන්ද්‍රයා ඉන්නේ හැබැයි සිකුරු සතුරුයි,එතකොට දිග්බලද,ශනි 10 වැන්නේ,කුම්භ රාශියේ ඉන්නෙ.
@sandunilastrology
@sandunilastrology 9 ай бұрын
සිකුරු හා සඳු දික්බල ග්‍රහයෙන් වනවා
@chathurangaruwansiri5552
@chathurangaruwansiri5552 Жыл бұрын
Man mithuna mage buda1,shani7,kuja10.eeth me wenakannam athi hodaknam na .anee manda
@sandunilastrology
@sandunilastrology Жыл бұрын
Anith graha pihitimut samaga pariksa karala balanna one..
@chathurangaruwansiri5552
@chathurangaruwansiri5552 Жыл бұрын
@@sandunilastrology rawi,buda1,kethu 3,shani 7,rahu 9,kuja10 ,sikuru,guru,sadu 12,me phihitima kohomada sir .
@ramanidesilva9361
@ramanidesilva9361 4 ай бұрын
මිතුන ලග්නයේ ගුරු සතුරුව රවි සහ රාහු සමග ද නවාංශකයේද ගුරු සතුරුව ඇත. ගුරු දිග්බලය. පවතීද.. ඔබතුමාගෙන් ජෝතිශය ගැන් දැනුවත් වෙමි..
@sandunilastrology
@sandunilastrology 4 ай бұрын
ගුරු ග්‍රහයා කේන්දරයේ පළමුකොටුව ඉන්නවනම් දික් බලය පවතිනවා...ගුරු ග්‍රහයා සතුරු වුණා කියලා දිග්බලය නැතිවෙන්නේ නැහැ නමුත් ලැබෙන ප්‍රතිඵලවල අඩුවීමක් වෙන්න පුළුවන්
@ramanidesilva9361
@ramanidesilva9361 4 ай бұрын
@@sandunilastrology ස්තුතියි..තෙරුවන් සරණයි.
@gairukasulakshana1702
@gairukasulakshana1702 Ай бұрын
​@@sandunilastrology ගුරැ 9 ට කොහොමද ?
@pradeeppriyadarshana7363
@pradeeppriyadarshana7363 Жыл бұрын
1කොටුවෙි කුඡ ,බුධ දික්බල වෙන්නේ බුධ විතරද ලග්නය තුල . බුදු සරනයි
@sandunilastrology
@sandunilastrology Жыл бұрын
ගුරු සහා බුද දෙන්නම ලග්නය තුල දිග්බල වෙනවා...ඔබගෙ බුද ග්‍රහයා දිග්බලයි.
@SandhuniMadhumali
@SandhuniMadhumali 9 ай бұрын
Sir sinha lagnaye sadhu neechawa 4 wanne digbala weema suba palayak hamuwen nadda sir
@sandunilastrology
@sandunilastrology 9 ай бұрын
නැහැ එහෙම කියන්න බැහැ. සඳු ග්‍රහයාගේ නීචය බංග වෙලා තියෙන්න පුළුවන් අනිත් එක තමයි ෂඩ් වර්ගය තුළ සදු ග්‍රහයා බලවත් නම් දලකේන්දරය තුළ සඳු ග්‍රහයා නීච වී මෙතරම් දුරට බලපාන්නේ නැහැ..
@PeyankaWattasenha-le4ty
@PeyankaWattasenha-le4ty Жыл бұрын
ලියන ඒවා පෙන්නෙම නැහැ
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
PADRE PIO: WHEN YOU HAVE NO MONEY, SIMPLY REPEAT THESE 2 WORDS...
19:10