පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම ඉවරයි. තරාතිරම නොබලා දඩුවම් DIG ප්‍රියන්ත ජයකොඩි Truth with Chamuditha

  Рет қаралды 112,879

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

රී ලංකාවේ අපරාධ පාලනය පිළිබද පොලීසියේ කාර්යය. අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සමග චමුදිත සමරවික්‍රම
DIG Priyantha Jayakody, In charge of Crime and Organized Crime with Chamuditha Samarawickrema about The Role of the Police in Crime Control in Sri Lanka
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha

Пікірлер: 545
@AgaBro-jq7op
@AgaBro-jq7op 4 жыл бұрын
අති විශිෂ්ඨයි ජනාධිපතිතුමනි ඔබතුමා පාතාලයට එරෙහිව ගත්ත මේ තීරණයයට ජනතාව හිසනමා ආචාර කරමි,,,,
@kithsiriwl7657
@kithsiriwl7657 4 жыл бұрын
ඉතාමත් හොඳ සංවාදයක් අපේ රට ගැන හරියට කලකිරිලා දෙමව්පියෝ හැඬූ කඳුළෙන් ඉක්මනටම සැනසිල්ලක් ලැබේවා
@namilaperera3528
@namilaperera3528 4 жыл бұрын
චමුදිතගේ නිවේදක කාර්යය අති ඉමහත් සතුටුයි
@lalithairangani5630
@lalithairangani5630 4 жыл бұрын
Chamuditha ko allana kudu
@AgaBro-jq7op
@AgaBro-jq7op 4 жыл бұрын
හොදට හොයලා බලන්න මේ පාතාලයට සම්බන්ධ මැති,ඇමැතිවරු,අනිවාර්යෙන්ම ඇති,,අවදානයෙන් ඉන්න,,
@Gihan111
@Gihan111 4 жыл бұрын
UNP mps
@hdesiri
@hdesiri 4 жыл бұрын
meegamuwe kuddath ekek.... Helicopter eken gihin badagaththe
@lakshithanay1240
@lakshithanay1240 4 жыл бұрын
aniwaren
@russellmarshdesilva1916
@russellmarshdesilva1916 4 жыл бұрын
@@hdesiri Ane pala yako nodanna huthttawal kiyanne nathuwa unp pakayalata padayak giyath pohottuwa pali
@YA-mu8zy
@YA-mu8zy 4 жыл бұрын
Russell Marsh Pohottuwata Honda minissu vitarai one
@dsakslanka2421
@dsakslanka2421 4 жыл бұрын
චමුදිත අත්අඩංගුවට ගන්න කුඩු වලට මොකද වෙන්නේ කියලා වැඩ සටහනක් කරන්න ..
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
සහෝදරයා කුඩු නැවත පිටුපස දොරෙන් එලියට ඔකයි ඇත්ත
@ජයනියතයි
@ජයනියතයි 4 жыл бұрын
ඒවා ග්‍රෑම් එකේ පැකට කරලා රීටේල් මාකට් එකට දානවා පුතේ.
@user-rk4tr1kd8y
@user-rk4tr1kd8y 4 жыл бұрын
අනිවර්යෙන්ම මරණ දඩුවම දියයුතුයි අපරාධකැවන්ටපාතාලය කුඩු දුෂණයඑල්ලුමිගස්යැවියයුතුයි
@renukadamayanthi3264
@renukadamayanthi3264 4 жыл бұрын
අපි මේවට විරුද්ධවCOMMENTදාන නිසා අපිට මරණ දඩුවම දෙයිද දන්නෙ නෑ. ලංකාවෙ හැටි එහෙම තමයි
@kansa2067
@kansa2067 4 жыл бұрын
aniwaran akack danneck alluwanum mewa nathara wanawa
@niselkalhara5886
@niselkalhara5886 4 жыл бұрын
නියමයි චමුදිත බ්‍රෝ.....රට වෙනුවෙන් හැමදාම මේ වගේ මද්‍යස්තව,ඍජුව ඉන්න... ආදරෙයි❤
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 4 жыл бұрын
කුඩු ජවරම් කරපු නකොටික් සහ එවට අනුබල diipu අමති වරුන්ට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න .ඔක්කොම එවුන්ට මරන දඬුවම් denna.එතකොටවත් මෙ කුඩු බීලා නාස්ති උන දරුවන්ගේ දෙමව්පියන්ට සැනසීම ලැබෙයි.
@isurusampath007
@isurusampath007 4 жыл бұрын
DIG ප්‍රියන්ත ජයකොඩි මහතා බොහොම හොඳින් විස්තර කරනවා. චමුදිත හෙණ ගහනවා වගේ ප්‍රශ්ණ අහන්නේ. හැබැයි හැම ප්‍රශ්ණයක්ම ඉතා වැදගත්.
@samangirasamangira4920
@samangirasamangira4920 4 жыл бұрын
චමුදිත ..ඔයාට අපි කැමති මෙන්න මෙහෙම ප්‍රශ්න අහන නිසයි ..සුබ පැතුම් ..
@AgaBro-jq7op
@AgaBro-jq7op 4 жыл бұрын
විශේෂයෙන්ම නාකොටි හා පොලීසියේ සම්‍බන්ද උන්ට කිසිම චාන්ස් එකක් දෙන්න බැ,,මොකද නීතිය රකින මිනිස්සු මෙහෙම කරනවනම්,,පාතාලය ගැන තව කවර කතාද,,
@gaminiperera9923
@gaminiperera9923 4 жыл бұрын
Munge. Daruwanta. Mun eisara. Kudu gassiya. Yutui Kalakanni. Hati. Karaya. Apa denna EPA garu adikaranaya
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
👌👌👌👌👍👍👍👍👍
@renukadamayanthi3264
@renukadamayanthi3264 4 жыл бұрын
මේ ප්‍රශ්නය ලංතාවෙ තියන බලපතලම ප්‍රශ්නය
@adaruwan5957
@adaruwan5957 4 жыл бұрын
ඔය කැරි බල්ලන්ව මරලම දාන්න ඔිනි හිතන්න දෙයක් නැ
@type2-motivation
@type2-motivation 4 жыл бұрын
එතකොට කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු අගමැතිලා මන්ත්‍රලාට මොකෝ බන් කරන්න ඕනෙ එතකොටත් මේ DIG ලා හිටියනේ.. නොදන්න නිසා ඇහුවෙ බන්
@singha6372
@singha6372 4 жыл бұрын
ස්තූතියි චමුදිත මහත්තයෝ ..අවශ්‍යම තැනට අවශ්‍යම පුද්ගලයන් සමග. ජය
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
මේ අල්ලන කුඩු වලට මොකද වෙන්නෙ කියලා තෙරැම් කරලා දෙනවද පොලිස්පතිතුමනී ...............
@nishanthaboteju1893
@nishanthaboteju1893 4 жыл бұрын
ප්‍රියන්ත ජයකොඩි මහතා... අපේ රටට හොදම සේවයක් කරපු කෙනෙක්... දක්ෂ නිලදාරියෙක්
@rathnakeerthiesenadheera600
@rathnakeerthiesenadheera600 4 жыл бұрын
DIG ප්‍රියන්ත ජයකොඩි මැතිතුමා ඉතා විශාල සේවයක් රටට ජනතාවට කළා.
@dsakslanka2421
@dsakslanka2421 4 жыл бұрын
පොලීසියේ උන් පොලීසියේ හොරු රකිනවා ..😀
@user-ou7ql9yr6u
@user-ou7ql9yr6u 4 жыл бұрын
මගෙ නම් අදහස,මෙ කුඩු විකුනන බෙදා හරින, ඒවාට අනුබල දෙන කිසිම කෙනෙකුට සමාව දෙන්ඩ එපා, අනිවාර්යයෙන්ම මරණ දඬුවම නියම කල යුතුයි, මුන් ට දඩුවම් දිලා හිරෙ ඇරියට වැඩක් නෑ....මුදල් පෙරෙත කමට ආයෙත් කරනවා....
@sanikes3880
@sanikes3880 4 жыл бұрын
kari basllo
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
ස්තුතියි චමුදිත 🙏
@dayawansahettiarachchi3166
@dayawansahettiarachchi3166 4 жыл бұрын
චමුදිත සුපිරි ගේමක් දෙනවා සුපිරි සහෝදරයා බුදුසරණයි
@user-rk4tr1kd8y
@user-rk4tr1kd8y 4 жыл бұрын
චමුදිත නියමෙට පුශ්නඇසිම ගැනඉස්තුයි අනිවර්යේන්ම සියලුම මරණදඩුවමි දියයුතුයි
@hzhzhz9366
@hzhzhz9366 4 жыл бұрын
එකගයි
@type2-motivation
@type2-motivation 4 жыл бұрын
අනිවා බන් මුන්ටික තමා කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු එඋන්.. tv වල පෙන්නුවේ දී.මු , ලන්සලා මන්ත්‍රී අගමැතිලා ගෙනාවා කියලා.. බලපන් අපි නොමග ගියානෙ
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
අනිවාර්යෙන්ම වරද බරපතලයි..මරන දඩුවම දිය යුතුයි...
@srilankanlibrary3263
@srilankanlibrary3263 4 жыл бұрын
ප්‍රියන්ත ජයකොඩි ජාතියෙ පිනට පහල වුන මුරදේවතාවෙක් මෙතුම. තෙරුවන් සරණයි .. !!
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
කොච්චර කුඩු ඇල්ලුවත් ,රටේ කුඩු අඩුවෙන්නේ නැති කොට මිනිස්සුනම් සැකකෙරැවා අල්ලන කුඩු නැවත වෙලදපොලට එනවද කියල...😲😲😲
@udenisamanlatha5195
@udenisamanlatha5195 4 жыл бұрын
මම නම් හැමදාම කිව්වා අල්ලන කුඩු නැවත එනවා කියලා " අනික තමයි කුඩු කොයිතරම් ඇල්ලුවත් ඒ මත්ද්‍රව්‍යය ආවේ කොහෙන්දැ " කාගේ බාරයට දැ ආවේ කොහෙන්දැ එව්වේ කව්ද ?? ඒ කිසිම දෙයක් දැන් ගන්නට පුලුවන් කමක් නැහැ
@slhamster884
@slhamster884 4 жыл бұрын
@@udenisamanlatha5195 ⁣මචං මේවා පිටිපස්සේ ඉන්නේ රට පාලනය කරන උන්. අනික යුද්දයක් ඉවර කරපු රටක කූඩු ලංකාවට එන එක නවත්තන එක කජ්ජක්ද බං.මුලු ආමි එකම දැම්මත් සතියක් යන එකක නෑ ලංකාවෙම කුඩු ටික අල්ලන්න.ඒත් එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා කල්පනා කරපං
@udenisamanlatha5195
@udenisamanlatha5195 4 жыл бұрын
@@slhamster884 කල්පනා කරන්න දෙයක් නැහැ කුඩු ගංජා අයිස් මත්ද්‍රව්‍යය සේරම ගෙන්වන්නේ දේශපාලුවෝ බෙදා හරින්නේ උන්ගේම හෙංචයියලා වන කුඩු ජාවාරම් කාරයෝ " ඉතින් රටේ නීතිය සාමය රකින්නට ඉන්න පොලිස් දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍යය සහ දූෂණ අල්ලස් කොමිසමේ සේරම අයව දූශිත දේශපාලුවෝ විසින් පයට පාගා ගෙන ඉන්නේ කට ඇරියොත් මරන තර්ජන ඉතින් මේ කාරනා නිසා මුලු රටම ජාතියම විනාශ කරලා ඉවරයි " දැන් ඉතුරුවෙලා තියෙන්නේ එක දෙයයි මරාගෙන මැරෙන්න "
@type2-motivation
@type2-motivation 4 жыл бұрын
කුඩු ගෙන්නෙ චූන් පාන් කාරයවත් කොන්ඩවත් ඩ්‍රයිවර්වත් කුඩු ගහන කුඩ්ඩවත් පොලීසියේ එඋන්වත් නෙවෙයිනේ ඕවට රටෙ ලොකුම පුටුවෙ ඉදන් බිස්නස් කාරයගෙ ඉදන්නෙ.. මුලින්ම උන්ගෙ ඔලු කුඩු කරල ඉදපල්ලා.. අපි දැක්කන අගමැතිලා ඇමතිල ලන්සලා මින්සලා කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු හැටි.. කෝ උන්ට මුකුත් උනාද හූ නෑනෙ හූ නෑනෙ.. උන්ට පෝලිමේ ඉදලා ජන්දෙත් දෙනවා.. කුඩු ගහන එකා විකුනන එකා ඇල්ලුවාම ක්මෙන්ට දාන්නේ උන් ගෙනල්ල වගෙ.. කුඩු ගේන අගමැතිලා මන්ත්‍රලා ට හා හූ නෑ ලබ්බෙ කිරිහොදි පුකේ පොල්කුඩු කිව්වලු අර දි මු ලන්සලා මින්සලා කන්ටේනර් පිටින් ප්‍රසිද්ධියේ ගෙනාවා එක පකෙක් මේ චමුදිතත් එක්ක කතා කලේ නෑ ලබ්බ පුකේ ගහගෙන හිටියේ අනේ හුකේ අප්නම් තෙමෙයි වැස්සට.. ඕයි DIG අර අගමැතිලා ඉදන් ලන්සලා මින්සලා අල්ලපන් පුලුවන්නම් බෑනෙ මොකෝ උබට පුකේ ඇරලා මරයි උන් ටික ලබ්බෙ පොල්කිරි කිව්වලූ මහ පක ලූලා
@mahendrakumarapperuma236
@mahendrakumarapperuma236 4 жыл бұрын
අපි හිතුව පොලිසිය සම්බන්ධව තමයි මෙහෙම වෙන්නේ කියල. චමුදිත ඉතා හොඳ පිලිසදරක්.
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 4 жыл бұрын
පුළුවන්කමක් තියෙනවානම් මේ ලිපිනයට ගිහින් ඒ ගෙවල් සෝද්සි කරන්න."රෑප් නිවාස සංකීර්ණය ,ඉහල හත්තිනිය ,මාරවිල".කුඩු ,ගංජා විකුණනලා රස්සාවෙන් අස් කරපු පොලිස්කාරයාගේ ගෙදර කොහෙද කිව්වොත් මුළු ගමම පෙන්නයි ඒ ගෙදර.බල්ලෝ ඇති කරන්නේ සත්තුන්ට තියෙන ආදරේට නෙමෙයි හොරෙන් ගෙදරට check කරන්න එයි කියන බයට ..තිරිසන්නු තොපිට හෙන ගහනවා අහිංසක මිනිස්සුන්ට පාඩුවේ පාරේ යන්න නොදී බල්ලෝ දම්මලා මිනිස්සුන්ට දෙන වදවලට.කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නෑ.දුකයි..මේ කරන අසික්කිත වැඩ වලට ඒ පවුලේ උන්ට හෙනම ගහනවා.. කෙල්ලෙක් උනත් මම භය නෑ කතා කරන්න මගේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩක් ලැබෙන්නේ නැත්තම්..
@dileperumaarachchigeajanth1686
@dileperumaarachchigeajanth1686 4 жыл бұрын
🙏🌹💚
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 4 жыл бұрын
Miyamai duwa, okata wade demu,
@shishyathwa
@shishyathwa 4 жыл бұрын
අහුවුනේ දැන් උනාට narkotik එකේ වැඩ කාලයක් තිස්සේ රටම දන්නවා
@HTJRrawana1
@HTJRrawana1 4 жыл бұрын
අත්අඩංගුවට ගන්න සියලුම මත්ද්‍රව්‍ය වෙනම විශේෂ නවීන technology භාවිතා කර මෙම මත්ද්‍රව්‍ය ගබඩා කලයුතුයි. උදාහරණයක් ලෙස මෙම මද්‍රව්‍ය ගබඩාකරණ rooms වල door open කරනවිට අඩුම තරමේ විශේෂ නිලදාරීන් 20 දෙනෙකුටවත් massage එකක් signal එකක් යනවිදිහට technology එක භාවිතා කලයුතුයි. මේසදහා වෙනම building එකක් ගොඩනැගිය යුතුයි..
@ceylon3144
@ceylon3144 4 жыл бұрын
Good idea.simple karanna puluwan dewal.police army Airforce navy hama section ekenma danna ona
@dalaspriyadarshana70
@dalaspriyadarshana70 4 жыл бұрын
ප්‍රියන්ත ජයකොඩි මාහනනි. ඔබ නියම සමාජ පිලිල සොදකයෙක් ඔබට. සක්තිය දහිරිය ප්‍රර්තනා කරමී. එවගේම. මාද්‍ය් සහොදර චමුදිත. ඔබටත් ස්තුතියි
@محمدالمطيري-ي2ه
@محمدالمطيري-ي2ه 4 жыл бұрын
චමුදිත.ඉතාම.හොඳ .වැඩ.සටහනක් ...ඔබට .ගොඩාක් ස්තුති.👍👍👍👍👍
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 4 жыл бұрын
ජනාධිපති තුමනි මේ අයට හරියට නිතිය කරවන්න
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 жыл бұрын
ජනතාව හෑමදාම කෑගහගහ කිව්වානේ මේ අල්ලන කුඩු එලියට එනවාකියලා කෝ එකනිලදාරියෙක්වත් ඇහුවද
@tb580
@tb580 4 жыл бұрын
Obe kiamana hariyata hari alla gathu dawasema vinasha karanna oni kudu bowenakam thiyagana ennna hoda na
@rumindadassenaieke849
@rumindadassenaieke849 4 жыл бұрын
ලැජ්ජයි, ගනිකා මඩම් වටලලා අහිංසක මිනිස්සුන්ව ප්‍රදර්ශනය කරලා පොයින්ට් දාලා, මුලු සමාජයම වනසන කුඩු කාරයන්ගෙ වහල්ලු වෙලා. මේ අහුවෙන කුඩු ඇයි ප්‍රසිද්ධියේ විනාශ කරන්නේ නැත්තේ.
@sampathk1212
@sampathk1212 4 жыл бұрын
නුවර - කටුගස්තොට - පේරාදෙනිය ප්‍රදේශවල කුඩු ප්‍රවාහනයේ සිට අලෙවිය දක්වා හැම එකම කරන්නෙ පොලිසියේ අය.
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
ලංකාව වටේමත් එහෙමයි!
@lahirubandara9642
@lahirubandara9642 4 жыл бұрын
ලොකු මුදලාලි ටික හරියට පරික්ෂා කරානමි අල්ලගන්න පුලුවන්
@samantatha8963
@samantatha8963 4 жыл бұрын
Eka aththa Pascal lamaitath denne kohenda ane ape daruwo araksha kara ganta
@nimalranjith3732
@nimalranjith3732 4 жыл бұрын
Mr.priyantha jayakodi oba great police officer kenek. paliyagoda inna kale indala mama dannawa.thanks ehalatama yanna pathum!
@rsmdisna509
@rsmdisna509 4 жыл бұрын
Thank you chmuditha 👍👍
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 жыл бұрын
දැන් දේශපාලුවෝ හැන්ගිලා උන්ගේ සරන්අස්සේ තමා ඔවුන් හුරතල්උනේ දේශපාලුවෝ දැන්කතාකරන්නේනෑ
@hmilroy
@hmilroy 4 жыл бұрын
මෙ චමුදිතයාට මොලයක් ලබා දෙන්න දෙවියනේ. මරෙන්න හදනවා ප්‍රශ්නයක් ගානේ
@kasunsuraj2942
@kasunsuraj2942 4 жыл бұрын
මතට තිත තැබීම අවශ්‍ය නම්, 1. මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන 2. මත්ද්‍රව්‍ය වෙළඳාමට අනුබල දෙන 3. මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්න 4. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සියලු දෙනාටම තරාතිරම් නොබලා, කෙටි කාලයක් තුළ මරණ දඬුවම ලබා දිය යුතුයි. මෙය මරණ දඬුවම මිස, ජීවතාන්තය දක්වා සිර දඬුවම නොවිය යුතුයි.
@ranjithpadmasirialwisgunat1060
@ranjithpadmasirialwisgunat1060 4 жыл бұрын
කෑස්බෑව සුරබදු කාර්යලයෙ සියලුම නිලධාරින් සහ පිලියන්දල පොලිසියෙ අපරාධ අන්ශය ඉතාමත් දූශිතයි සොයා බලනු
@mlthiago1232
@mlthiago1232 4 жыл бұрын
aniwryen hoyla blnna .....ou atta kynneh
@kjn241
@kjn241 4 жыл бұрын
අව්රුද්දක්‌ නෙවෙයි නාකොටික්‌ එක අව්රුදු ගානක් තිස්සෙම ඕකකරා කාලකන්නි දුශිතයෝ ඊළඟට බන්දනාගාරෙ චමුදිත පුළුවන්නම් ඒගැනත් වැඩසටහනක්‌ කරන්න.
@hhsnalinda
@hhsnalinda 4 жыл бұрын
පොලිස් උසස් නිලධාරීන්ම ඔවුන්ගේ සේවාව දූෂිතය යැයි පැවසීම හරියට සරම ඇඳගෙන ඔළුවෙන් හිටගන්නවා වගේ. නැතිවුන හොඳනම නැවතත් ඇතිකරගැනීම අත්‍යාවශ්‍යයි. අවංක නිළධාරීන්ට ශක්තිය ලැබේවා. 👍
@eyeimalshamalkidisanayakam1969
@eyeimalshamalkidisanayakam1969 4 жыл бұрын
කුඩු වලට සම්බන්ධ නැති දේශපාලුවෙක් නැහැ කියල හිතන එකත් පුදුමයක්
@laxmanjayantha9439
@laxmanjayantha9439 4 жыл бұрын
චමුදිත ඇත්තටම ඔයා අපිට ආඩම්බරයක්
@lazylizard6682
@lazylizard6682 4 жыл бұрын
හිහි පාරේ යන මිනිස්සු යට කරල මරණ ක්‍රිකට් කාරයෝ පැය විසි හතරෙන් ඇප දීලා ගෙදර යවන රටක ඕකුන්ව එල්ලලා මරනවා කියන එක විහිළුවක්.
@panaduraapeloins148
@panaduraapeloins148 4 жыл бұрын
Great speech Sir Priyantha 🙏❤
@jasonbarnes8030
@jasonbarnes8030 4 жыл бұрын
මෙව්වා අලුත් දේවල් නෙමේ ..හැම පොලිස් ලොක්කම මේවා දන්නවා .. උන්ටත් කොටසක් යනව .. මේ පොලිස් කැරිය බොරු කියන්නේ
@eyeimalshamalkidisanayakam1969
@eyeimalshamalkidisanayakam1969 4 жыл бұрын
Thanks chamuditha ❤️❤️❤️
@danaperis1036
@danaperis1036 4 жыл бұрын
නඩුත් පොලිසියෙ බඩුත් පොලිසියෙ අහිංසක දරුවන්ගෙ ජිව්ත වලට වග කියන්න ඕන ඔයාලම tamai මම කුවේට්
@WijekoonBandara-gh1ge
@WijekoonBandara-gh1ge 4 жыл бұрын
Rata mehema giyoth ape daruwanta Kumak weida janadipathi thumani me rata obata baarai
@sfernando1
@sfernando1 4 жыл бұрын
You Chaduth seems to be the ONLY guy seeking the TRUTH directly. Keep up the good work BRO. Tc.
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 жыл бұрын
පොලිස්පතිතුමනි එල්ලුම් ගහ නියම කරලා දඩුවම් කරන්න අපරාධකාරයන්ට ලැහැස්ති වෙන්න එතකොට අපරාධ වල කී
@samanvijeploa2054
@samanvijeploa2054 4 жыл бұрын
හරි හොඳයි chamuditha හැමදේම කෙළින්ම අහන්න ...
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීම අපූරුයි
@worklightchannel1947
@worklightchannel1947 4 жыл бұрын
රංගජිව ඇතුලට දාන්න කටයුතු කරල ඇත්තෙත් මේකට්ටිය වෙන්න ඇති , රංගජිව හරියට රාජකාරි කරනකොට , ඒගැන කියන්න ඔහු උත්සාහ ගත්තත් ඔහුගේ වචන ගනන් ගත්තෙ නැති එකේ කරැමෙ
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 жыл бұрын
නාකොටික් එකේ උන් සේරම සමිබන්දයද
@kingwilly2311
@kingwilly2311 4 жыл бұрын
රංජන්ගෙන් ප්‍රස්න කරන්න .. ලන්සා.. හිරු රෙනො ,දිලිත් ජයවීර කුඩු වියාපාර කරනවා කියලා ප්‍රසිද්දියේ කියනවා. ඇත්ත කතන්දරේ අවුරුද්දකට 300000 අවුරුදු 18 පනිනවා. රටේ නව රැකියා උත්පාදනය වෙන්නේ නැහැ. ඔය විදිහට අවුරුදු 5 - 10 පැවතුනොත් රටේ තරුණ කැරළි මතු වෙනවා. ආණ්ඩු කරන්නෙ රටේ මත්ද්‍රව්‍ය වියාප්ත කරලා රටේ තරුණ නැකිටීම පාලනය කරනවා. කලු සල්ලි වලින් රටේ ආදායම් වියදම් පරතරය තමන්ට ඕනේ ආකාරයෙන් හසුරවනවා. ආණ්ඩු මුදල් අච්චු ගහන වේගයේ බර දරන්නෙ රටේ තියෙන කළු සල්ලි. නැති නම් ආණ්ඩුවලට විදේශණය ගන්න වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ දියුණු රට වල කරන්නෙත් ඔය ටිකමයි. කිසි විටක මොන ආණ්ඩු ආවත් දේශපාලන ආදීකාරිය ඒ tool එක නැතිකර ගන්නෙ නැහැ. හොදම වැඩේ ජනතාව දැනුවත් වීම සහ පුළුවන් හැකි අයුරින් තමන් දන්න හැම කෙනෙක්වම මත්ද්‍රව්‍ය වලින් මීදවීමයි.
@upulpriyantha4667
@upulpriyantha4667 4 жыл бұрын
ඒල්ලුම් ගන අනිවාර්යෙන් ක්‍රියාත්මක කරයුතුයි නොකරනතාක් රට ඉදිරියට ගෙනයා නොහැකිය
@keerlima1822
@keerlima1822 4 жыл бұрын
චමුදිත ඔබගේ මාධ්‍ය හැසිරවීම සත්තකින්ම ඉතා අනර්ඝයි ප්‍රශ්න ඇසීමේ කලාව වෙනත් මානයකින් අපට ඇසීමට සැලැස්වීම . ඇත්තටම අපගේ රට දිහා බැලුවම පුදුම සහගත දුකක් ඇතිවෙන්නෙ අපට කරන්න තියෙන්නේ අනාගතය දිහා බලන් ඉන්න විතරයි
@rajithpriyadarshana9818
@rajithpriyadarshana9818 4 жыл бұрын
පොලිසියේ ඉන්නෙ මහා ජාරා බාල්ලො
@chandanidissanayaka5705
@chandanidissanayaka5705 4 жыл бұрын
ඇත්තෙන්ම චමුදිත මහත්තයෝ ගොඩාක් වටිනවා ඔබ තුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම...ඒත් ඇයි අහන්නේ නැත්තේ කවුරුත් මෙහේම...මහා පරිමානෙන් විසාල වසයෙන් අහුවෙන කුඩු වලට මොකෝ කරන්නේ ඒවා කොහේද තියෙන්නේ මොකද වෙන්නේ...ඔබ දන්නවා වෙනත් රටවල මාද්‍ය ඉදිරියේ මහා ජනතාවට පේන්න ඒවා ගිණිතියලා විනාස කරනවා..මේ ලගකදි මගේ හිතේ චීනේ ටොන් ගානක් ගිනි තිබ්බා..ඇයි අපේ රටේ එහේම නැත්තේ..එහේම කරොත් කොහොමද නේද ඒවා නැවත සමාජ ගත වෙන්නේ.නැවතත් ඒවා කෙරුම් කස්‍ර ලොක්කෝ මාර්ගයෙන් නැවත සමාජ ගත වෙනවා නේද..ඇයි ඔබ අහන්නේ නැත්තේ ඒව ඇයි විනාස නොකරන්නේ කියලා...
@thamiraasanka160
@thamiraasanka160 4 жыл бұрын
මොකා මොන විදියට කීවත් කුඩු කාරයෝන්ට කුඩු අඩුවක් නෑ..ලංකාවේ
@surakurunegala5868
@surakurunegala5868 4 жыл бұрын
SUPER CHAMUDUTHITHA.OYA SABAMA MADDYAWEDIYEK.BEST OF LUCK
@hemah6906
@hemah6906 4 жыл бұрын
Chamudita ඔබට ස්තුතියි පොලිස්patitumani වරදකරුවන්ට දැඩි දඬුවම් දෙන්න
@namilaperera3528
@namilaperera3528 4 жыл бұрын
පොලිස්පතිවරයාට මුහුණ දීමට බැරි වූත් රට කාපු ජරාකාරයෙක්ද දන්නෙත් නැහැ
@dushanthalakmal3964
@dushanthalakmal3964 4 жыл бұрын
Good
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 4 жыл бұрын
🌹🌹🌹🌹theruwan saranayi thanks chamuditha policpathi thumani ape rata ape daruwo beraa ganimata sakthiya dairiya labewa sri lanka policyata man kuwait sita 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nandakumarkrishnan1313
@nandakumarkrishnan1313 4 жыл бұрын
We trust our police department. I hope very best of future 👏
@rasika1003
@rasika1003 4 жыл бұрын
පොලීසියේ,බන්දනාගාර නිලදාරින් සහ හමුදාවේ වැටුප් වැඩි කර ඔවුන් දූශිත ක්‍රියාවලට යොමු වීම වැලැක්වීමේ දිගුකාලින වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමු...
@pradeepperera8154
@pradeepperera8154 4 жыл бұрын
අනිවාර්යයෙන් මරන දඩුවම තමා දෙන්න ඕන.අපි බලාගෙන ඉමුකො නීතිය ක්‍රියාත්මක වන හැටි.
@Gayan695
@Gayan695 4 жыл бұрын
කාටද හිතෙන්නේ මේකත් චන්ද ගුන්ඩුවක් කියලා.. 🤣 කරන්න ඕනි ගේන අයව අල්ලන එක නෙවෙයිද ? එයාල නේද නාකොටික් අයවත් අල්ල ගන මේක ජයටම කරන්නෙ... හැමදාම අල්ලනවා ගේන්නෙ කවුද ?
@pradepaloka1414
@pradepaloka1414 4 жыл бұрын
චමුදිත ඔබතුමාට අපේ රටේ සිංහල බෞද්ධ සියලුම ස්වාමින්වාහාන්සේලා ආශිර්වාදය කරනවා දුශිත පොලිස් නිලධාරිින්ට කිසිම චාන්ස් එකක් සමාවක් දෙන්න එපා ඔවුන්ට නීතිය විහිළුවට අරගෙනයි ඔවුන් කටයුතු කරන්නේ අතිගරු ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජය පීචන් කරන්නයි ඔවුන් හැසිරෙන්නෙ.දූශිත පොලීසිය .
@awsrdbshegs6130
@awsrdbshegs6130 4 жыл бұрын
Niyamai chamudetha
@chandrachandra1654
@chandrachandra1654 4 жыл бұрын
බොහොම ස්තුති chamuditha👍👍👍👍👍👍👍 🙏🙏🙏🙏
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 жыл бұрын
අපෝනෑ ඔවුන් සෑහෙනකාලයක ඉදන්කරගන ආපු උන් පරහැත්ත කොචිචරකඩාවැටුනත් ඔවුන්නමි අයසේවයේ පිහිටවන්න එපා
@nimalenderamullaenderamull3199
@nimalenderamullaenderamull3199 4 жыл бұрын
චමුදිත ප්‍රියන්ත ජයකොඩි ගේ පෝන් අංකය දාන්න
@altafmirza8
@altafmirza8 4 жыл бұрын
Good job Sri Lanka Police Department ✔🌷🌷🌷👍👍👍
@nieldamon1
@nieldamon1 4 жыл бұрын
අපෙ රටෙ Police joke එකක්. කොන්ද නැති මිනුස්සු. Politicians salute කරන තාක්කල් මුන් දුශිතයි.
@somasiripinage5943
@somasiripinage5943 4 жыл бұрын
නාකොටික්.එක.බාරව.හිටපු.ප්‍රදානින්.මේකට.සම්පූර්න.සම්බන්දයි.උන්.මුදලට.ගෑනිත්.විකුනනව.ඒ.කාලකන්නින්.සේරටම.කලින්.අල්ලලා.කෙලින්ම.මරන.දඩුවම.දෙන්න.ඕන.
@dammarathana3594
@dammarathana3594 4 жыл бұрын
Obama Mila edan oyade kalanam rate kudu ton ganan ahuwenne komada polis sudda kala uthuie mulinma
@nadunanuradha7210
@nadunanuradha7210 4 жыл бұрын
අද රටට අවශ්‍ය විදියේ මාතෘකා තොරාගනිම්න් ජනතාවට සමාජය ගැන නිසි අවබෝධයක් ලබා දේන අපේ හඩ පෞර්ෂය
@sihinayasoya
@sihinayasoya 4 жыл бұрын
කූඩු කාරයෝ 31ක් unlike කරලා........😂😂😂
@priyanthikullmer2852
@priyanthikullmer2852 4 жыл бұрын
Chamuditha Obata esthuthi. Marana Daduwama Anewarnayenma Sedeweya yuthumay.
@kumarasisira2105
@kumarasisira2105 4 жыл бұрын
මේවනි වැඩසටහන් මෙහෙයවන ඔබට බොහොම ස්තුතියි එමෙන් ම කිව යුතුයි ශ්‍රී ලංකාවේ පොලීසියෙන් සියයට අනූවක්ම ඉන්නේ හොරු හා කප්පම් කාරයෝ
@dmudiyanse9646
@dmudiyanse9646 4 жыл бұрын
Chamujtha oya niyamai 👏👏👏👏👏
@nusaibaalbatini6883
@nusaibaalbatini6883 4 жыл бұрын
Stf eakata baradenna janadhipathi thumani.oba uthum minisek.namuth kalpanaven.budusaranai
@gohead5059
@gohead5059 4 жыл бұрын
නමට මරන දඩුවම් වැඩක් නැත..ප්‍රායෝගිකවම කලයුතුයි.
@r.jayathilake8356
@r.jayathilake8356 4 жыл бұрын
චන්දේ නිසා මාදය සංදර්ශනයක් ද දන්නේ නැහැ.අපි විස්වාස කරනවා එසේ නොවේවා කියලා .
@dharamsrilanka8290
@dharamsrilanka8290 4 жыл бұрын
පාතාලයටයි පොලීසියේ හොරැන්ටයි ඉදිරියෙදී අබසරනයි.
@sagaramuthunayaka2958
@sagaramuthunayaka2958 4 жыл бұрын
මේ සියලු දේවල් පසුගිය ආන්ඩුව සමයේ දුර්වල පාලනය සහ ඉහළ නිලධාරීන්ගේ සහයෝගය තමයි.
@inokajayasinghe7936
@inokajayasinghe7936 4 жыл бұрын
Thank you
@mayasenanayaka315
@mayasenanayaka315 4 жыл бұрын
එදා මදුෂ් මෙවැනි අයෙක් බව පෙනුණි නම්.හොද සුපිරි ධනවතුන් සමඟ සිටින අයේෂ් මේ ජය වේවා
@dammikanilanthidissanayake3053
@dammikanilanthidissanayake3053 4 жыл бұрын
චමුදිත good job,,, ඔයා හැම ප්‍රශ්නයක්ම නියමෙට අහනවා පොලිසියට කට උත්තර නැතිවෙන්නම
@Realeye66
@Realeye66 4 жыл бұрын
පුදුම රටක් බල්ලාට බැල්ලිට ගිය දේශයක් අපට ඇතිවෙන වේදනාව සහ කණගාටුව මෙතෙකැයි කියා කියන්ට බැහැ රටක් වශයෙන් කොහොමද ඉදිරියට යන්නේ රටේ මරමස්ථාන වල මේ වගේ දේවල් සිදුවෙන විට පසුගිය ආණ්ඩුව මෙය වට සම්පූර්ණයෙන් වගකිව යුතුයි මේ රට මේ ආකාරයට බල්ලට යැව්වෙ පසුගියවර මේ රට කරපු කාලකණ්නි හැත්ත ඒ වගේම තමයි සල්ලි වලට කෑදර කමෙන්ට් කටයුතු කරන එවුන්ට කර්මය මේ ආත්මයේදීම පඩිසන් දෙනවා දෙන බවට මේක හොඳ සාක්ෂියක්
@nandanapeeris2341
@nandanapeeris2341 4 жыл бұрын
Kohomada wede chamuditha obata jaya
@gohead5059
@gohead5059 4 жыл бұрын
අපරාධකරුවන්ට විසදුම කාටකාටත් එල්ලුම් ගස පමණයි.බොරු හුරතල් වලින් මේ රට ගොඩනැගීමට පලුවනිද????????
@taruromi8505
@taruromi8505 4 жыл бұрын
Super
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
ඉස්තුති chamuditha
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe 4 жыл бұрын
Few people but most of them are GREAT OFFICERS
@කාක්කා3436
@කාක්කා3436 4 жыл бұрын
පොලිස් කාරයෝ පට්ට හොරු රට හොරු වැඩි කරන්නේ පොලිස් කාරයෝ ස්ට්ෆ් හා හමුදාවා හොදයි රටට
@thilakaprama9269
@thilakaprama9269 4 жыл бұрын
oba depalatama jaya wewa.
@hzhzhz9366
@hzhzhz9366 4 жыл бұрын
චමුදිත බොහොම හොද විමසිම් ටිකක් ප්‍රස්න කරෙ ස්තුතියි මුලුන්ම මෙ නා කොටි සියල්ල ගැන විමර්සන පැවැත්විය යුතුයි අල්ලා ගන්නා මත් කුඩු ජාවාරම් කාරයො කිසිම දවසක ඇප මත හො මුදා හැරිම නොවිය යුතුයි මුං සියල්කට මරන දඩුවම දිය යුතුමයි මෙයට සම්බන්ද පොලිස් නිලදාරින්ද කිසිවෙක් ඇප මත මුදා හැරිම නොකල යුතුයි අල්ලාන කුඩු වලට මොකද වෙන්නෙ මෙවා කාගෙ බස්‍රෙද තියෙන්නෙ එ ඇතුලත ඉන්න නිලදාරින් මෙවා පිට කරන්නෙ කොහොමද වගකිව යුතො නැද්ද ජනතාව වන අපට මෙවා ලොකු ප්‍රස්නයක්???? ජනතාව බලන් ඉන්නෙ පොලිස් දෙපාර්මෙන්තුව මෙ සදහා ගන්නා පියවර මොනවාද යන්නයි නිතිපති වරයාගෙන් ඉල්ලන්නෙ අනුකම්පා නොලබා හිතවත් කම් නොලබා දුරකතනය හරහා අල්ලසට යට නොවි මෙ කුඩු කාරයන්ට උපරිම දඩුවම් ලබා දෙන ලෙසයි රටට යහපතක් වෙවා
@pathum4737
@pathum4737 4 жыл бұрын
Chamuditha mr priyantha jayakody officially contacted details dayndda puluwandda fax number,
@pushpakanthie2196
@pushpakanthie2196 4 жыл бұрын
Good job sar
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 3,8 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 7 МЛН
මාලිමා ආණ්ඩුවේ ආයු කාලය
28:17
Bharatha Thennakoon
Рет қаралды 83 М.